රුවන්වැලි සෑයට ධාතු ගෙන ගිය , රාම ග්‍රාම ස්ථුපය ( බිම් විහාරය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 39

  • @ranuranu1234
    @ranuranu1234 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය ඉදිරිපත් කිරිම ඉතිහාසය නිවැරදිව අවබෝධකර ගැනීම ට උපකාරී වේ ඔබ තුමාට ස්තූතියි ❤❤❤❤

  • @nalakasamarathunga6303
    @nalakasamarathunga6303 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ අදහස නිවැරදි බව බුදුපියාණන් වහන්සේ සේම විශ්වාසයි. හීන් ඔය පිහිටා තිබෙන හැඩය බැලුවාම ලොකු ගං වතුරක් එන විට හීන් ගග පිටාර ගලා දාගැබට එක එල්ලේම ජල පහර ගලා එන බව පැහැදිලි යි...

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna หลายเดือนก่อน

    ඔබතුමන්ගේ මෙමඋත්සහයබොහොමසර්තක තර්කාන්තිකය රටම,,,,බුදාද ඩෙසයකි.

  • @SpritualTreatments
    @SpritualTreatments 24 วันที่ผ่านมา

    සාදක,ශාක්ශි සහිත ව,අපේ ඉතිහාසය නිවැරැදි පිටු පෙරලන ඔබ තුමා ජතික විරයෙකි

    • @shakyawansa
      @shakyawansa  22 วันที่ผ่านมา

      සමහර අය පිළිගන්න සුදානම් නෑ

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤sadu sadu sadu

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩාක් පිං

  • @chamaraambawatte852
    @chamaraambawatte852 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 27 วันที่ผ่านมา

    🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @NatureLovers8888
    @NatureLovers8888 6 หลายเดือนก่อน

    ඔබතුමා ගැන දැනගත්තේ යථාර්ථ නාලිකාව සමග කරපු වැඩසටහනෙන් . ගොඩක් පින් අපිට බුද්ධ ඉතිහාසය මතු කරලා දෙනවට. යථාර්ථ , උපුටාගැනීම , සක්වල පවුර , ශාක්‍ය වංස, ජාතියේ පිනට පහලවූ නාලිකා. ගොඩක් පින් මේ සද්කාර්යන් වලට. මහා පරිනිබ්බාන සුත්‍රයට අනුව කුසිනාරා නුවර ගැන වැඩසටහන එනකන් මග බලන් හිඳිමි . තෙරුවන් සරනයි ...

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්තය.ඔබ බොහොම පිං පාටයි.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් වැඩසටහනක් දැනට ඇතැම් ගවේශකයින් මහියංගනය නමින් හඳුන්වන නීලගිරි චෛත්‍ය ගැනද වැඩසටහනක් කරන්නේ නම් මැනවි

  • @SunilJayarathna-r9l
    @SunilJayarathna-r9l 29 วันที่ผ่านมา

    බලංගොඩ හිමියන්ගේ පාහියන් හිමියන් ගේ දේශාටනවාර්තාව මිලදි ගැනිමට නැති හෙයින් එම පොතේ පිටපතක් පිඩිඑප් වශයෙන් දක්වන්නේ නම් ස්තුතියි.❤❤❤❤❤❤❤❤
    න්

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 20 วันที่ผ่านมา

    Ambalanthota nagaraya patan ganna palama langa girihandu saya Saha thissa Maha aramaya charithaya gana soya Bala vedio ekak Danna puluwanda,

  • @Mayantha-gx3ht
    @Mayantha-gx3ht ปีที่แล้ว

    👍👍👍🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tharindanv
    @tharindanv 29 วันที่ผ่านมา

    Your effort is commendable. Thank you.
    However I have few questions.
    1. Your distance measurements seem to be incompatible with the distances given in the records. Since the people used to walk/cart ride in the old days, the current roads will also match the distances traveled. Although the straight line distances are close, it is not possible to walk that path.
    2. There are other channels that claim as otherwise, can you also compare those places and show that yours is the most probable.

  • @hasanthiherath3210
    @hasanthiherath3210 5 หลายเดือนก่อน +1

    කොලොන්ගොඩ කියනෙත් කෝලිය වන්සේ සම්බන්ද යක් තියෙන වා

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 หลายเดือนก่อน

    දුර සම්බන්ධව මම හිතන විදිහට එතරම්ම සිතීමට අවශ්‍ය නැත හේතුව පාහියන් වාර්තා ප්‍රංශ භාෂාවට හැරවීමෙන් පසු එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත චීන භාෂාවෙන් විශේෂයෙන්ම මේ දුර නමැති ඒකකය ලී කියන ඒකකයෙන් අරන් ඇති බව පැහැදිලියි යොදුන් බවට පරිවර්තනය කිරීමේදී කුඩා දෝෂ ඇති විය හැක එය එතරම් ගණන් ගත යුතු නොවේ

  • @roshakaadithya5720
    @roshakaadithya5720 ปีที่แล้ว

    අයියේ මේ විදිහට ඉක්මනට තව වීඩීයෝ ගේනවද

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว +1

      ඔව් ,, ඉක්මනින්ම ගෙන එන්නම්

    • @roshakaadithya5720
      @roshakaadithya5720 ปีที่แล้ว

      @@shakyawansa සතර ස්ථාන ඇතුළු බුද්ධ ඉතිහාසයට සම්බන්ධ සැළකිය යුතු තැන් සියල්ල වීඩීයෝ මාලා වශයෙන් ගෙන එන්න.ඔබ කියන දේ පවා අහන් ඉන්න පුලුවන් විදිහට කියන්නේ.

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว +1

      @@roshakaadithya5720 - වැදගත් ස්ථාන විස්තර සහිතව ගෙන එන්නම්

  • @roshakaadithya5720
    @roshakaadithya5720 ปีที่แล้ว

    පොඩි ප්‍රශ්නයක් එනව.මෙතන යොදුන ගැන ගැටලුවක් එනව නේද.සේරුවාවිල ඉදන් විල්ගම් වෙහෙරට යොදුන 5km නම්,ලුම්බිණිය සිට නැගෙනහිරට යොදුන් 5ක් දුරින් රාමගාමය පිහිටනවා නම් අද මේ පෙන්වන දුර 85km කි.එහෙනම් එතන යොදුනක දුර 17km කි.???

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว

      රේකිය කිය දුර 85 km නොවේ ..

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว +1

      රේකිය කිය දුර 85 km නොවේ .. අද තියෙන මාවතේම පාහියන් හිමි ගමන් කලාද ..? ඔබගේ මතය අනුව යොදුන 17 km නම් , රාම ග්‍රාමයේ සිට කුසිනාරාව දක්වා දුර යොදුන් 20 කි . ඔබ කියන විදියට 17 km X 20 km = 340 km කි , එසේ නම් මුහුදින් එහාට කුසිනාරාව සොයාගන්න වෙනවා,, යොදුන යනු 17 km නොවේ,, ඔබගේ ගවේසනය අනුව දුර සහ ස්ථානය ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි

    • @roshakaadithya5720
      @roshakaadithya5720 ปีที่แล้ว

      @@shakyawansa මාගේ මතය නොවේ.ආපු ගැටළුවක් නිසා

    • @roshakaadithya5720
      @roshakaadithya5720 ปีที่แล้ว

      @@shakyawansa මට පැහැදිලි නෑ.පැහැදිලි කරන්න පුලුවන් ද.බොහොම පිං.ඔබතුමා යොදුනක් කියල කියන්නේ කොච්චර ද

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว

      @@roshakaadithya5720 යොදුනක් = 9km

  • @ramismobile7048
    @ramismobile7048 ปีที่แล้ว

    උපන් භූමියේ සිට නැගෙන හිරට යොදුන් 5 ක් නම් ඹබර ගල සිට කිලෝ මීටර කියියක්ද ??💐🙏

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว

      නැවත vedio එක බලන්න දුර සදහන් කර තිබේ , ඔබගේ ගවේසනය අනුව දුර සහ ස්ථානය ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි

  • @අරවින්ද
    @අරවින්ද ปีที่แล้ว

    ඉස්සරි න් කියපං පොතේ තියන නාග කතාව එක වැරදියි නම් ඔය කියන කතාව හරියන්නේ කොහොමද බං ඔය පොත් බොරු බං නයි කතා ගෝත්‍රික කතාවක් නෙමෙයිනෙ බං ඕකෙ තියෙන්නෙ😂😂😂උඹත් අරින නයි

    • @shakyawansa
      @shakyawansa  ปีที่แล้ว

      ඔබගේ පිළිතුර සදහා ස්තුතියි ,, නයි නොවෙයි වැදගත් .වන්නේ , ස්ථානයයි වැදගත් .වන්නේ තියෙන වංස කතාව තුල තමයි ගවේසනය කල යුත්තේ,,, ගවේසනය කරන ලෙසට ඔබගෙන්ද කරුණාවෙන් ඉල්ලමි

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 5 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩාක් පිං

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 4 หลายเดือนก่อน

    🙏🙏🙏