ඉන්න මට්ටමෙන් ලකුණු 30කට එහා වැඩි කරගන්න වැඩපිළිවෙල | 2023AL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 309

  • @nelushahennayake6654
    @nelushahennayake6654 11 หลายเดือนก่อน +272

    වැටෙන හැම වෙලාවේම අපිට ඒක අඩියක් හරි උඩින් තියන්න සර් ගන්න මහන්සියට සර් ට ගොඩක් පිං ❤🙏🥺.... අසාවෙන් ඉගෙන ගන්න දිනලම ඉවර කරන්න 😁❤

  • @Senuridevindya.
    @Senuridevindya. 11 หลายเดือนก่อน +77

    අන්‍තිම මාස හතරෙ විතර සර්ව හම්බුනේ. හිතට දැනුන ආදරණීය ගුරුවරයෙක්.❤ සර්ට පිං ළමයි වෙනුවෙන් කරන කැපකිරීමට 🥺❤️

    • @sas8276
      @sas8276 11 หลายเดือนก่อน +1

      Hloo mekata join wenna one theory clz ekatd ,ppr clz ekatad

  • @titusnishantha6081
    @titusnishantha6081 11 หลายเดือนก่อน +23

    1st shy එකෙ එපා ම වෙලා තිබ්බ sub එක ඒත් දැන් කැමතිම sub එක ඒකට හේතුව සර් තමයි ඇත්තටම දැකලා නෑ ඒත් අසම ගුරුවරයා❤

    • @yce.blackk
      @yce.blackk 11 หลายเดือนก่อน +1

      Meka aththak mtath ehemai ❤‍🔥

  • @lakshaniprasadi24
    @lakshaniprasadi24 11 หลายเดือนก่อน +40

    දැකපු හොඳම ගුරුවරයා🥺❤️

  • @K.G.A.M
    @K.G.A.M 11 หลายเดือนก่อน +8

    අපේ සර් 🥺❤ වැඩ කරන්න එපා වෙලා ඉන්න වෙලාවක උනත් කටහඩ ඇහුනත් වැඩ කරන්න හිතෙනවා. ගොඩක් පින් සර් ❤🔥

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 11 หลายเดือนก่อน +7

    ඒ දවස් වල තනියම full paper එකක් ලියනවා කියන්නේ මන් හරිම බයයි ලියාගන්න තේරෙන්නේ නෑ තනියම ඒත් දැන් හරිම ආසාවෙන් ගිහින ලියල එන්නේ ලොකුවට ලකුණු නෑ තාම 45-50 range එකේ යන්නේ හැබැයි A/L පේපරේට නම් A එකක් දානවමයි🥰🔥Thank You So Much Sir ආසාවෙන් ඉගෙන ගන්න ඉගැන්නුවට!!❤️

  • @Kendaljenner8616
    @Kendaljenner8616 11 หลายเดือนก่อน +19

    සර් තරම් හිත හදලා නෑ ගෙදර කෙනෙක්වත් 🙏❤

    • @dilmimanisha6188
      @dilmimanisha6188 11 หลายเดือนก่อน +2

      Ow ❤️

    • @DiliniSiwrathna-b1d
      @DiliniSiwrathna-b1d 11 หลายเดือนก่อน +1

      Aniwa❤

    • @ABC-fj8qm
      @ABC-fj8qm 11 หลายเดือนก่อน

      aththa❤ape sir✨

    • @sl2024al
      @sl2024al หลายเดือนก่อน

      Sahathika aththa...watena hama welawakama sir witharai hayyak une.. ❤

  • @achinisuwandya5258
    @achinisuwandya5258 11 หลายเดือนก่อน +25

    අපිටත් වඩා අපිව දිනවන්න මහන්සි වෙන , වැටෙන හැම තැනකදිම අතාරින්නැතුව ආසාවෙන් ඉගෙනගන්න කියලා දෙන සර්ට ගොඩක් පින්...❤🙏

  • @lochi4821
    @lochi4821 11 หลายเดือนก่อน +11

    sir.. පිස්සෙක් වගේ අඬ අඬ හිටියා මම ..
    මට මොනා වෙයිද කියලා.. 😶
    thank you sir.. මම පිටිපස්ස හැරිලා බලන්නෙ exam ඉවර වුණාට පස්සෙ

    • @anuhaskalpa
      @anuhaskalpa 11 หลายเดือนก่อน

      💯💪

  • @mihidumkavinda9227
    @mihidumkavinda9227 11 หลายเดือนก่อน +13

    මේ video එකට results ආවම ඇවිල්ලා මෙ comment එකට මන් ආයෙ reply එකක් දානවා සර්..අනිවාර්යයෙන් ඒක ලොකු වෙනසක් වෙයි කියලා මං විශ්වාස කරනවා.❤ thank u sir.තව දවස් 54

  • @Manohara06288
    @Manohara06288 11 หลายเดือนก่อน +45

    ගොඩක් ස්තුති සර්🙏
    ඔලුව අවුල් වෙලා ඉන්න වෙලාවක ආයෙත් ගැම්මක් අරන් වැඩ කරන්න ශක්තියක් වෙනවට සර්ට ගොඩක් පින් 🥺❤

    • @CDG476
      @CDG476 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @subodhasandeepani9817
    @subodhasandeepani9817 11 หลายเดือนก่อน +15

    ඇත්තටම මේ දවස් ටිකේම වැඩ හරියට කරගන්නම බැරි උනා... ඔක්කොම එපා වෙලා තිබ්බෙ සර්ගෙ වචන නිසා ආයෙත් වැඩ කරන්න ඕනිමයි කියල හිතුන... subject එක විතරක් නැතුව වැඩ කරන්න ඕනි තැන ඉදන් කරන්න ඕනි වැඩ ඔක්කොම මෙහෙම කියන්කොට හිතෙනව ඇත්ත්ටම කරන්න පුලුවන් මේක කියල Thank you sir❤🙏🥺

  • @madhubhashanihansika
    @madhubhashanihansika 11 หลายเดือนก่อน +8

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක්❤❤

  • @kotuduragedinujaya7185
    @kotuduragedinujaya7185 11 หลายเดือนก่อน +14

    සර් කියන කතාවත් ඇත්ත වැටේන හැම වේලාවේම අපිව ශක්තිමත් කරනවා අපේ අමිල සර්

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 11 หลายเดือนก่อน +26

    අපේ ජීවිත ගොඩ දාන්න මේවෙන මහන්සියට, වැටෙන හැම වෙලේම නැගිටින්න අත දෙනවට.... හැමදේම ආසාවෙන් කරන්න කියල දෙනවට පිං සර් 🙏🙏🙏❤️❤️

  • @angel...384
    @angel...384 11 หลายเดือนก่อน +4

    දැන් තැනක ඉන්නවානම් ඒ සර් හින්දා...❤❤❤

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 11 หลายเดือนก่อน +10

    අපේ ශක්තිය අමිල දසනායක ✌️💗

  • @sanjanawijesooriya5411
    @sanjanawijesooriya5411 11 หลายเดือนก่อน +18

    Thank u sir අපිටත් වඩා අපි වෙනුවෙන් මහන්සි වෙනවට ❤️

  • @imanu2083
    @imanu2083 11 หลายเดือนก่อน +4

    ගොඩක් කැපවීමෙන් උනන්දුවෙන් උගන්න දක්ශ ගුරුවරයෙක් ...මේ උගන්නන විදිය තමයි මම දැකපු හොදම විදිය...ඉගනගන්න වැඩ කරන්න සර් එක්ක වැඩ කරද්දී මාර ආසාවක් ඇතිවෙන්නෙ...කෙටියෙන්ම කිව්වොත් මගේ ජීවිතේ මාරම චරිතෙ තමයි අමිල සර් 🎉❤❤

  • @oshadiashini3970
    @oshadiashini3970 11 หลายเดือนก่อน +7

    Chemistry නම් විශයෙ අපේ මැජික කාරයා❤💝

  • @neranjiprarthana5379
    @neranjiprarthana5379 11 หลายเดือนก่อน +15

    ආදරණිය ගුරුවරයෙක්🥺❤️

  • @ChamindaJayakodi-tu1rw
    @ChamindaJayakodi-tu1rw 11 หลายเดือนก่อน +3

    Thank you very much sir ...කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ආතක් පාතක් නැතුව ඉන්න හැම වෙලාවකම හිතට අරමුනක් දීලා හිත හයිය කරන මේ මහත් සේවයට ගොඩාක් පින් සිද්ද වේවා අපේ සර්ට ..😥❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dilinimaduwanthi3085
    @dilinimaduwanthi3085 11 หลายเดือนก่อน +6

    මාත් S මට්ටමේ ,ඊටත් අඩු සමහර වෙලාවට.මේ දවස් ටික හොද්ටම වැඩ කරොත් Bcc වත් ගන්න පුලුවන් වෙයිද මට.🥺 මගේ හිත කියන්නෙමෙ පුලුවන් කියල .

    • @sakunthalarupasinghe9952
      @sakunthalarupasinghe9952 11 หลายเดือนก่อน +1

      Puluwan ❤

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 11 หลายเดือนก่อน +4

      ඊට වඩා උනත් පුලුවන් හරියට කරන්න ❤

  • @nipunidevindi1148
    @nipunidevindi1148 11 หลายเดือนก่อน +4

    දැන් තැනක ඉන්නවනම් ඒ සර් හින්දා ❤

  • @kalpaninisansala6370
    @kalpaninisansala6370 11 หลายเดือนก่อน +1

    අපි වෙනුවෙන් අපිටත් වඩා මහන්සි වෙන අපෙ.සර්ලා පින් සර්ලාට මෙහෙම අපි වෙනුවෙන් කැප වෙන තරමට❤🙏

  • @manethudan6962
    @manethudan6962 11 หลายเดือนก่อน +9

    Ape town eke sirla hariytama 8-12 clz krnva ynv echarai ,ethanin ehata api mokak hari kargththot thama,et amila sirui AP sirui krana කැපවීම dhakka hithenva apida sirlad A/L liynne kiyala,,,❤️

  • @thimirawijesundara4080
    @thimirawijesundara4080 11 หลายเดือนก่อน +7

    ජයවේවා 🏆

  • @randunuhirushan2726
    @randunuhirushan2726 11 หลายเดือนก่อน +1

    සර් කුරුනේගල එන්නකෝ 🥺🥺🥺🥺🥺🥺🥺🥺 2025 මන් physical පටන් ගන්නකෝ

  • @deminihansika9871
    @deminihansika9871 11 หลายเดือนก่อน +8

    මගේ සර් ♥️🤗

  • @sheharadilshan9416
    @sheharadilshan9416 11 หลายเดือนก่อน +17

    Thank you sir 🔥🏆💯❤️

    • @dayanbro7197
      @dayanbro7197 11 หลายเดือนก่อน +1

      bosa moko dan penna naththe

    • @sheharadilshan9416
      @sheharadilshan9416 11 หลายเดือนก่อน

      @@dayanbro7197 me tike tikak busy bn , ❤️

  • @chalana-yr7qc
    @chalana-yr7qc 11 หลายเดือนก่อน +7

    ගොඩාක් තැන්කියු සර් 🥺🥰❤️

  • @yenu09
    @yenu09 11 หลายเดือนก่อน +10

    THANK YOU SO MUCH SIR !!!!!❤❤❤

  • @minoliranumilakodithuwakku
    @minoliranumilakodithuwakku 11 หลายเดือนก่อน +1

    Thank you very much sir ❤
    Godaaak watinwa video ekak sir....hamadamath wada karanna asawak athi karanawata sirta godak pin.......

  • @KaushallyaHettiarachchi
    @KaushallyaHettiarachchi 11 หลายเดือนก่อน +4

    My Archangel ❤️ respect you sir 🥰

  • @LakminiDissanayake-sm8jh
    @LakminiDissanayake-sm8jh 11 หลายเดือนก่อน +4

    Good luck all ❤

  • @stormwolf839
    @stormwolf839 11 หลายเดือนก่อน +1

    Mama chemistry krnna nm software engineering krnwaa eh wgema a/l uth krnwa meh aurudeee habai commerce krnna ict eth mn sirge video balanwa mokeda mara vibe ekkak enwaa mata motivate ekak supiriyetama hambenwaaa ❤ niyamai sir

  • @usb0403
    @usb0403 11 หลายเดือนก่อน +4

    ආදරෙයි සර්...🥺❤️

  • @travelwithroxy4476
    @travelwithroxy4476 11 หลายเดือนก่อน +1

    පට්ට ටෝක්ස්ගේ එක බලලා ආවේ (15)❤

  • @Ms.Independent-rf2yx
    @Ms.Independent-rf2yx 11 หลายเดือนก่อน +3

    අපේ සර්🥺❤

  • @lion6008
    @lion6008 11 หลายเดือนก่อน

    සර් මේ කියන ප්ලෑන් එකට ජොයින් වෙන්න ඕනේ ක්ලාස් එක මොකක්ද කියලා කවුරුහරි කියනවද.රිවිශන්+පේපර් ක්ලාස් එකද.රැපිඩ් රිවිශන්+පේපර් ක්ලාස් ද.

  • @R.B.Uchithaniroshan4996
    @R.B.Uchithaniroshan4996 11 หลายเดือนก่อน +1

    අනේ සර්ගේ ක්ලාස් එක්ට ජොයින් වෙන්නේ කොහොමද කියන්නකෝ

  • @hashinisenadeera3128
    @hashinisenadeera3128 11 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර්🙏❤

  • @ZainabZainab-s4k
    @ZainabZainab-s4k 11 หลายเดือนก่อน +8

    Eagerly waiting

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 11 หลายเดือนก่อน +3

    ගොඩක් පින් සර්.🥺💗

  • @sachethanamendis2867
    @sachethanamendis2867 11 หลายเดือนก่อน +6

    සර්🙃🤍
    Thank u😎💫

  • @niflasuzan9132
    @niflasuzan9132 11 หลายเดือนก่อน

    මේකට join වෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්ද

  • @Ayunchamara
    @Ayunchamara 11 หลายเดือนก่อน +3

    ❤හයියක්🔥❤️

  • @chularathnayaka4362
    @chularathnayaka4362 11 หลายเดือนก่อน +4

    Sir thamai ape shakthiya❤

  • @prabodsadeepalakshan5595
    @prabodsadeepalakshan5595 2 หลายเดือนก่อน

    සර් මම මට 25-30 ganat thama yannee මට c එකක්වත් ගන්න පුලුවන් වෙයිද

  • @Kalindhu_Music
    @Kalindhu_Music 11 หลายเดือนก่อน +1

    Thank You Sir 💯

  • @thenuksiriwardana6314
    @thenuksiriwardana6314 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියී සර්

  • @siyathhemsara6219
    @siyathhemsara6219 11 หลายเดือนก่อน +39

    mn district rank ekak danna halo inne......meka balala karaganna puluwan wei neda

    • @nelushahennayake6654
      @nelushahennayake6654 11 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ❤

    • @adithyafern17
      @adithyafern17 11 หลายเดือนก่อน +8

      Live වල කුණුහරප comment දාලා නම් rank ගන්න බැරි වෙයි උබට. හිතන්න ඇති කවුරුත් දැක්කේ නෑ කියලා

  • @TYSL475
    @TYSL475 11 หลายเดือนก่อน +1

    Thank you soooooooo much Sir!❤

  • @Chandrani-v4m
    @Chandrani-v4m 11 หลายเดือนก่อน

    මට සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන විදිහ කියන්නකො කවුරුහරි 2023 A/ l

    • @hirunijayathilaka1017
      @hirunijayathilaka1017 11 หลายเดือนก่อน

      Sirge telegram channel dala thynwa ekt join wenn eke wisthara thynwa

  • @musicwith1plustv460
    @musicwith1plustv460 11 หลายเดือนก่อน +1

    පට්ට ටෝක්ස්ගේ සර්ගේ පරන එක බලලා ආවේ (99999)❤😅

  • @nj5827
    @nj5827 11 หลายเดือนก่อน +1

    Thank you sir❤❤ wetenn nodi mehm apiw alln innwt sirt godk pin❤❤

  • @sas8276
    @sas8276 11 หลายเดือนก่อน +1

    Mekata join wenna one moketad theory clz ekatad, ppr clz ekata

  • @kaveeshachamini2391
    @kaveeshachamini2391 11 หลายเดือนก่อน +4

    Thank you sir ❤

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 11 หลายเดือนก่อน +2

    මිල කල නොහැකි මැනිකක් අමිල දසනායක.😁👍

  • @NilankaShamali-t2v
    @NilankaShamali-t2v 11 หลายเดือนก่อน

    පාස් පේපර් උත්තර බලාගෙන කරාට කමක් නැද්ද 🥺 එකෙන් වැඩක් නැති වෙයි ද

  • @Amelie_creates
    @Amelie_creates 11 หลายเดือนก่อน +4

    Thank you very much sir🙏❤️

  • @vidu_2003
    @vidu_2003 11 หลายเดือนก่อน +2

    thank you sir. godak pin hamadekatama💗

  • @tasheeraayomi7881
    @tasheeraayomi7881 11 หลายเดือนก่อน +1

    Sir මාතර class karnawad😢

  • @ranjithawickramasingha4801
    @ranjithawickramasingha4801 7 หลายเดือนก่อน

    ගැම්මක් සර්

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw 11 หลายเดือนก่อน

    ගොඩාක් පින්

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 11 หลายเดือนก่อน

    සර්ට පිං...❤❤❤

  • @lakshaninavodya434
    @lakshaninavodya434 11 หลายเดือนก่อน +1

    THANK YOU SIR API WENUWEN KARANA HAMA DEKATAMA😊😊❤❤🌹🌹🌹

  • @sandunishashika4207
    @sandunishashika4207 11 หลายเดือนก่อน +3

    Thankq sir❤️

  • @ushanerandaka113
    @ushanerandaka113 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සර්❤

  • @buddhikaharshanee886
    @buddhikaharshanee886 11 หลายเดือนก่อน

    Aniwaren kranawa sir. Thank you sir api wenuwen me wena mahansiyata❤

  • @chamishchx1
    @chamishchx1 11 หลายเดือนก่อน

    මේකට ජොයින් වෙනෙ කොමද

  • @shanemapatage710
    @shanemapatage710 11 หลายเดือนก่อน +1

    Thank you so much sir...🥰🥰❤️❤️🙏🙏

  • @ItzmeShanulya
    @ItzmeShanulya 10 หลายเดือนก่อน

    Thama mng S pass ekewath hebai chemistry walata A ekak ganna godak weda krnawa anthima me mase ❤

  • @user-fgh4hjk3kl
    @user-fgh4hjk3kl 11 หลายเดือนก่อน

    QBT paper clz eked sir karanne.revision ekd sir.full papers tikada sir paper clz eke krnne

  • @harshikasandamali7922
    @harshikasandamali7922 11 หลายเดือนก่อน

    Sir me pantiya tiyenne kawadada.
    Mudalgewanna ona kawadata kalind

  • @kslni2003
    @kslni2003 11 หลายเดือนก่อน

    Thank you sir.godak pin api wenuwen mahansi wenawata❤

  • @binulitharuka9138
    @binulitharuka9138 11 หลายเดือนก่อน +1

    God bless you sir ✨️♥️

  • @phy6thinker329
    @phy6thinker329 11 หลายเดือนก่อน

    Sarge closs ekata sambandha wenne kohedha

  • @malindimudalige2688
    @malindimudalige2688 11 หลายเดือนก่อน +2

    Godk thank you sir ❤️🙏

  • @btsmyuniversmv2023
    @btsmyuniversmv2023 11 หลายเดือนก่อน +1

    QBT ekatai FINAL FULL PAPER ekatai join wenda gewanne kohomada kiyanna puluwanda

    • @vidurachamod9452
      @vidurachamod9452 11 หลายเดือนก่อน +1

      telegram group valata join una nm hri

    • @Sara23-cn5hg
      @Sara23-cn5hg 11 หลายเดือนก่อน +1

      QBT nam telegram group ekata danawa link eka. papers walata site eken join wenna puluwan. sir description links dala thiyenne

  • @muthuhewage5137
    @muthuhewage5137 11 หลายเดือนก่อน

    Kauruhri kiyannako mekata dn kohomada online join wenne kiyla

  • @hiruukv6869
    @hiruukv6869 11 หลายเดือนก่อน +1

    මම commerce karannee bs A , econ B , accB මට්ටමේ ඉන්නේ A3k ගන්න පුලුවන් නේද මට

    • @udarasenarathne1367
      @udarasenarathne1367 11 หลายเดือนก่อน +2

      Aniwaren ma puluwan....mahansi wenna

  • @Chandrani-v4m
    @Chandrani-v4m 11 หลายเดือนก่อน

    සම්බන්ධ වෙන්නෙ කොහොමද

  • @ChethrikaHewagama
    @ChethrikaHewagama 11 หลายเดือนก่อน +2

    Thank you so much sir for your hard work and advice for us to do this well❤

  • @chathushilakshani9996
    @chathushilakshani9996 11 หลายเดือนก่อน +1

    Thank you so much sir🥺❤🙏

  • @lakeeshadivyanjalee2871
    @lakeeshadivyanjalee2871 11 หลายเดือนก่อน +2

    thank uu sir 🥺❤

  • @ayishcharyajayathilaka9394
    @ayishcharyajayathilaka9394 11 หลายเดือนก่อน +1

    Thankyou sir❤❤❤🙏🙏🙏

  • @A7Samsung-n1e
    @A7Samsung-n1e 11 หลายเดือนก่อน +1

    Thank you soo mush sir💫❤🔥

  • @ManeeshaMadushan-m8r
    @ManeeshaMadushan-m8r 11 หลายเดือนก่อน +2

    thanku sir

  • @tekshannimesha3137
    @tekshannimesha3137 11 หลายเดือนก่อน

    ❤❤❤ bohomama pin sirta me apita awasana mohotheth dena sup ekt

  • @SamadhiSewmini-bs4gm
    @SamadhiSewmini-bs4gm 11 หลายเดือนก่อน

    පින් සර් 🥺❤️

  • @phy6thinker329
    @phy6thinker329 11 หลายเดือนก่อน +1

    Onlain sambandha wenne kohedha

    • @MyGo-y5h
      @MyGo-y5h 11 หลายเดือนก่อน

      Discription එකේ දාලා තියෙන group එකට join වෙලා අහන්න ලමයි කියයි

  • @smpbandara5508
    @smpbandara5508 11 หลายเดือนก่อน

    Thank you sir..❤🙏

  • @InduwariPerera-zb4jw
    @InduwariPerera-zb4jw 11 หลายเดือนก่อน

    සර් ❤️❤️❤️

  • @cr2410
    @cr2410 11 หลายเดือนก่อน

    THANK YOU SIR

  • @Aashi604
    @Aashi604 11 หลายเดือนก่อน

    Thank you deiyo❤

  • @Jk_723
    @Jk_723 11 หลายเดือนก่อน +5

    Sir 🥺❤️

  • @Shoobiyo
    @Shoobiyo 11 หลายเดือนก่อน +26

    ඇයි youtub එකට බැරි speed එක 4× වගේ දෙන්න 🥲

  • @kaveeshathennapitiya5782
    @kaveeshathennapitiya5782 11 หลายเดือนก่อน

    Thank you sir apita dena udawwata ❤

  • @slstatushub103
    @slstatushub103 11 หลายเดือนก่อน +1

    Mekata join wenne kohomda