දියසෙන් කුමාරයා ඇත්තටම කවදද එන්නේ | Are you waiting for Diyasen Kumaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • අපි හැමෝම බලන් ඉන්නවා දියසෙන් කුමාරයෙක් ඇවිල්ල අපිවත් අපේ රටත් බේරා ගනීවි කියල. ඒ සංකල්පය ලංකාවේ වැඩිපුරම අවභාවිතයට පත්වෙලා තිබෙන වචනය බවට අද වනවිට පත්වෙලා. ඉතින් දියසෙන් කුමාරයා ආවත් හදන්න පුළුවන් තත්වෙක මේ රට තියනවද කියන එක මුලින්ම හිතන්න. අපේ හැටියට තමයි නායකයා පත් වෙන්නේ. අනික එක නායකයෙක්ට මේ තරම් කඩා වැටුණු රටක් ඉක්මනට වෙනස් කරන්න පුළුවන් වෙයි කියල ඔබ හිතනවද ? හැබැයි මේ දියසෙන් විප්ලවය ඇරඹෙන්න ඕනි ඔබ තුළ. මේ කියවන ඔබයි දියසෙන්. Diyasen quality එක අපි අපේ මනසේ වගකරගමු. දියසෙන් එනවා කියන්නෙම අපි හැමෝම මේ පවතින පරණ ජරා ජීර්ණ ක්‍රමයෙන් ඉවත් වෙලා ජනතාව හරහාම ජනතාව තුළින්ම බල පෙරළියක් ඇති වෙනවා කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය. ඉතින් මේ මගේ අදහස මිසක් වෙන දෙයක් නෙවෙයි. වතුර බින්දු බින්දු එකතු වෙලා අනෝරා වැස්සක් වැටෙනවා වගේ අපිත් හදින් හදට ප්‍රීතිය සැනසීම පතුරලා මුළු පොළවම වෙනස් කරමු.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    This video contains
    දියසෙන් කුමාරයා ඇත්තටම කවදද එන්නේ | Are you waiting for Diyasen Kumaraya
    • දියසෙන් කුමාරයා ඇත්තටම...
    FOLLOW ME
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #Change_your_perception #Diyasen #Motivationsinhala #diyasenkumaraya

ความคิดเห็น • 180

  • @lalithya338
    @lalithya338 2 ปีที่แล้ว +7

    ඉතාම අගනා සංකල්පයක්
    දියසේන පරපුරක් බිහිකිරීමට දරණ වෑයමට ඔබට ස්තූතියි

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබ තුමියට . දියසෙන් උන්මාදයට නියම උත්තරයක් . අපෙ මිනිස් ජිවිත වලට ශක්තියක් ලබා දෙන ඔබ තුමියට බොහොම පින් .තෙරුවන් සරනයි විශ්වයෙ ආකාර්ශනියම උපදෙශිකාතුමියට.🙏🙏🙏🙏

  • @iranijayasekara5321
    @iranijayasekara5321 2 ปีที่แล้ว +2

    🙏❤️🙏
    ස්තූතියි පින්වත් ඔබ තුමියට.
    දීර්ඝායු වේවා.!
    සම්මා සම්බුදු සරණයි.!!

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 2 ปีที่แล้ว +5

    අැත්තටම දියසෙන් අැවිත් ඉන්නෙ. අාශ්චර්යයි. ළගදිම ඔබට කථා කරයි. හදුනාගන්න. දියසෙන් ති්‍රීලාේක ධර්මාධිරාජ්ජය ස්පර්ෂ වේවා.

  • @kavindurukshan2059
    @kavindurukshan2059 2 ปีที่แล้ว +7

    Miss ,ඔබ තුමියගේ lesson එකෙන් මම තේරුම් ගත්තේ රට දියුණු කරන්න නම් පුද්ගලයන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්න ඕනේ කියලා

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +21

    ස්තුතියි ඔබ තුමියට , මේ සුරංගනා කතාවට හඩක් නැගුවට.❤️

    • @upulnaesatha6387
      @upulnaesatha6387 2 ปีที่แล้ว +2

      ඔබතුමියගේ තනි අදාසට මම ගරුකරනවා බොරුව රජකරවන කාලයේ ඇත්ත හන්ගනවා රජවුනබොරුව යටකරගෙන තවබෝහෝ දිනකින් ඇත්ත උඩ එනවා ඉන්පසුව කිරි අම්මාට පිංදෙන්න

    • @jayanthitennakoon7281
      @jayanthitennakoon7281 2 ปีที่แล้ว +1

      🙏

  • @pkbkumara8824
    @pkbkumara8824 2 ปีที่แล้ว +5

    කාලෙකින් ඇත්ත කතාවක් ඇහුවා. ස්තුතියි. නමුත් දරුවන් තුළ දියසෙන් ඇති කිරීමට පෙර තමා තුළ දියසෙන් මතුකර ගත යුතුමයි.

  • @srilankagems5550
    @srilankagems5550 ปีที่แล้ว

    ඉතාමත් අර්තවත් කතාවක්.tooth fairy ගැනත් පුන්චි විඩියො එකක් කරන්නකො. අපි තාමත් ලේනෝ ලේනෝ මෙ දත අරගෙන අලුත් දතක් දියො කියනවා. මන් හිතන්නේ මිස් පැරකුම්බා කාලේ ඉදන් වෙන්න ඇති අපේ අත්තලා මුත්තලා ලේන්නුන්ගෙන් දත් ඉල්ලන්නේ. සලකා බලන්න ස්තුති.

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว +2

    ඔබතුමිය සුපිරි ප්‍රඥා වන්තියක් දීර්ඝ ආයුෂ.

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +3

    What a motivation speech Thanks a lot 👍 madam 🙏👍👌 Brilliant speech 👊💪👊💪👊💪👊💪👊💪👏👏👏👏👏👏👏👏👏👏👌🤗

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    ඔයාට මහ දුකක් තියෙනවා දියසෙන් කුමරෙක් දකින්න ඒ කැමැත්ත ඉටු නොවීමනිසා තරහක් හටගෙන ඒ සිතත් එක්ක ගැටුමක.අපටත් ඖඅ දුක තියෙනවා.බුදුවරු අපේ හිතලු වලට පහල වෙන්නේ නෑ.පස් මහ බැලුම් බලනවා...බුදුවෙලා බණ දේශනා කරන්න පටන්ගන්නේ විශ්වයේ සහම්පති මහ බ්‍රක්මයා ආරාධනා කල පසුවයි.බුදු වෙන්න පාර්තනාව අම්මගේ සිතට අරමුණක් දෙන්නේ සක්‍ර දෙවියො..බුදු බණ නොහාන අය අන්ද බාල පෘතග්ජනයි...

  • @hangurankethaseelarathanat1534
    @hangurankethaseelarathanat1534 2 ปีที่แล้ว +7

    හැමෝටම දියසෙන් වෙන්න බැරි වෙන්න හෙතුව ඔහු පිනෙන් ප්‍රබල නිසා. ඔබට ආච්චී සිහිවෙන්න වැඩිකල් යන්නේ නොමැත.

    • @maharamal7178
      @maharamal7178 2 ปีที่แล้ว +2

      ඔබ නිවැරැදි පුතේ .එතුමා මේ අවුරුද්ද අවසන් හරියේ මනු සත්වයාන් කිහිප දෙනෙකු මුණගැසීමට පැමිණෙනවා .එතුමා එන්නේ විශ්වයට අවශ්‍ය වෙලාවට.ඔබ විශ්වාස කරන්න .

    • @lasanthasamarasinha8509
      @lasanthasamarasinha8509 2 ปีที่แล้ว

      Good

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว +1

      ඔව් .... තව මාස හයක් යන්න කළින් මෙයාට ආච්චි මතක් වෙනවා.තමන් උගත් මානයකින් හිටි බවත් ආච්චි සමථ භාවනාව හෝ වඩා තියෙන්න ඇති බවත් තේරෙයි. බුදුසරණයි ....!

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 หลายเดือนก่อน

      @@madhutharanga9451 ආච්චි මතක් වෙයි කියල අවුරුදු දෙකකට කලින් දාල තියෙන්නෙ.. දැනුයි දැක්කෙ.

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 2 ปีที่แล้ว +19

    හිටියත් පහල වනතුරු දියසෙන් කුමරු ...
    ලක්දිව පහල වෙන්නේම දියබරි පොකුරු ...😂😂

    • @MADHUSWARA1984
      @MADHUSWARA1984 2 ปีที่แล้ว

      පට්ට අදහස ජයවේවා...!

    • @crickboy3782
      @crickboy3782 2 ปีที่แล้ว

      😁😁👍

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว +2

    බොහෝ වටිනා video වක් මිස් තරුණ අපිට පරිස්සමින් ඉන්න

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    දියසෙන්කුමරා වරු වෙන්න නම් බුදු මග යන්න ඕන..බුදු මග යන්න නම් බුදුවරු දේශනා කල ශ්‍රි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නිවන් දැකීමට කැමති වෙලා ,සිත ඒ පිලිබදව වෙහෙසිලා විමස විමසා විරිය යොදන්න ඕන.සතර ඉර්දිපාද ,චන්ද,චිත්ත,විරිය,විමන්සා වඩන්න ඕන..චතුර් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න .

    • @ajasene2861
      @ajasene2861 2 ปีที่แล้ว +1

      Well said Nadeepa 👍👍👍

  • @ranpatidewagesiriwardana8967
    @ranpatidewagesiriwardana8967 2 ปีที่แล้ว

    Oya hari akke. Diyasen kenek enne na. Ehema enna oneth na. Boruwata balayak pennala minissunwa pissu wattanna hoda nane. Math dakinawa diyasenla gana tiyana videos. Hitha thamai hamadetama. Oyath lassanai.oyage wachana wala tiyanawa amuthuma power ekak. Eka kiyanna therenne nathi tharam gammak sundarathwayak tiyanawa.😊

  • @lightlife6258
    @lightlife6258 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි 😍❤️

  • @anildhammika1841
    @anildhammika1841 2 ปีที่แล้ว +1

    Finally, great explanation, 👍👍👍🇮🇹

  • @sajithlakmal3470
    @sajithlakmal3470 2 ปีที่แล้ว +3

    Thanks for your dedication 😊

  • @sameeraweerathunga709
    @sameeraweerathunga709 2 ปีที่แล้ว +11

    මේක අමුතුම කාලයක් මිස්, පුළුවන් නම් මේ බලෙන්ම එන්නත් ගහන්න හදන එකට විරුද්දව මිස් ට පුළුවන් මට්ටමින් දෙයක් කරන්න, පින් සිද්ධ වෙනවා.

  • @sJjhSla7728
    @sJjhSla7728 2 ปีที่แล้ว +3

    Most awaited discussion 💛

  • @Nalaka_ulshan.koreanlife
    @Nalaka_ulshan.koreanlife 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති ❤️❤️❤️❤️

  • @charithviduranga6542
    @charithviduranga6542 2 ปีที่แล้ว

    Fascinated By you my empress .

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි ....!

  • @chethanakawmini8096
    @chethanakawmini8096 2 ปีที่แล้ว +1

    Godak ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshanrajapaksha3649
    @dilshanrajapaksha3649 2 ปีที่แล้ว +1

    ඇත්තම ඇත්ත.😍😍

  • @tharanganijayasena2178
    @tharanganijayasena2178 2 ปีที่แล้ว

    Thanks obata

  • @mallika3241
    @mallika3241 2 ปีที่แล้ว +6

    ස්තුතියි මිස් මේ මොන බොරුවක්ද ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ...

  • @woshinsameera1807
    @woshinsameera1807 2 ปีที่แล้ว +1

    Absolutely correct

  • @shehanwelgama1580
    @shehanwelgama1580 2 ปีที่แล้ว +9

    දියසෙන් කුමරවරු එන්නෙ චන්දෙට ලන්වෙද්දි විතරයි..😂😂😂😂😂😂😂

  • @chandulaherath
    @chandulaherath 2 ปีที่แล้ว +2

    100% true.. thank u maam 🙏❤️

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 2 ปีที่แล้ว

    Thank you so much.

  • @kalana_prabhashwara3781
    @kalana_prabhashwara3781 2 ปีที่แล้ว +1

    I agee with you..

  • @lakminirenu4617
    @lakminirenu4617 2 ปีที่แล้ว

    Thanks

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    සෙන්පතියා කියන්නේ සටන් කරන නායකයට කියන නමක්.දියට සෙන්පතියා දියසෙන්........අර්ථය අමා දහර දිය ගලා ගලා...නිවනට යන ශ්‍රි සද්ධර්මයට කියන තවත් සමාන පදයක් අමා වතුර,,එහෙනම් මේ කියන්නේ නිවන් සටන්බිමට එන සෙන්පතියා කියන අර්ථයයි

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 2 ปีที่แล้ว

    Eka aththa miss.

  • @vijithamadakumbura304
    @vijithamadakumbura304 2 ปีที่แล้ว +2

    Madum දියසෙන් කියන්නේ සංකල්පයක් ,දියසෙන් සංකල්පය මුලින්ම නිර්මාණය වෙන්න ඕන ජනතාවගෙ හදවත් තුලයි.එනම් ධර්මිෂ්ඨ,කාරුණික සිත් දියුණු කරගැනීමයි,එවැනි බහුතරයක් සමාජයට නායකත්වයයි දියසේන් පහල වීමයි,දියසෙන් මිත්‍යාවක් වන්නේ වහල් දේශපාලනයටයි.

  • @shoprite2015
    @shoprite2015 ปีที่แล้ว +1

    දියසෙන් කියන්නේ ආගමි 6 කට අයිති කෙනෙක්. 2023 june දි ඵලයට ඵයි.

  • @udithamadusanka797
    @udithamadusanka797 2 ปีที่แล้ว

    That's true... thank you

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +4

    මී හරක් රැළකට සිංහයෙක් නායකයා වෙන්නේ නෑ ...
    අම්මෝ ඒ වදන මිස්, බොක්කටම වැදුණා ...

  • @chathukalpi9548
    @chathukalpi9548 2 ปีที่แล้ว +4

    කාලෙකින් ඇත්තම කියන කෙනෙක් දකින්නේ..👍👍👍

  • @thilinidanushka8227
    @thilinidanushka8227 2 ปีที่แล้ว

    Excellent 👍

  • @amashithakshara4245
    @amashithakshara4245 2 ปีที่แล้ว

    Valueble video madam thnks

  • @janakaprashath
    @janakaprashath 2 ปีที่แล้ว

    Thank you ❤

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 2 ปีที่แล้ว

    Thanks your Advice

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว +5

    දියසෙන් එන්නේ මහත්මිය කළු සුද්දන්ව රැකගන්න නෙමෙයි මේ බිම රැකගන්නයි එයා චන්දෙකින් එන කෙනෙක් නෙමෙයි හැමෝටම වැරදිලා වගේම ඔබටත් වැරදිලා කවදාවත් උනේ දේවල්ද මේ රටේ අද වෙන්නෙ දියසෙන් ආගමනයත් එලෙසම සිදු වේවි ...!

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว

      එන්නෙ නැ බන් බොරු

    • @madhutharanga9451
      @madhutharanga9451 2 ปีที่แล้ว

      @@kumudithayasanga8372 තව මාස හයක් ඉවසන්න. බුදුසරණයි ....!

  • @anjalihettiarachchi7175
    @anjalihettiarachchi7175 2 ปีที่แล้ว

    Excellent miss

  • @indikassdon3409
    @indikassdon3409 2 ปีที่แล้ว

    Great concept

  • @madhushikabawanthi7170
    @madhushikabawanthi7170 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @erandiwelage9850
    @erandiwelage9850 2 ปีที่แล้ว

    Thank you madam❤️

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    ආතම්මා මලකුනු කැව නිසා පින නැ දියසෙන් කුමාරයා දකින්න.බුදුවරු ලොකෙට වැඩියේ ඔය ප්‍රශ්න සියල්ලටම පිලිතුරු දෙන්න....තමන්ගේ දුකට හේතුව තමන්මයි

  • @ලක්දෙරණපක්ෂය
    @ලක්දෙරණපක්ෂය 2 ปีที่แล้ว +1

    👍👍

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Gamanwithsameera
    @Gamanwithsameera 2 ปีที่แล้ว

    ඔව්.එක ඇත්ත. උත්සහ කරන්න. තමන් දියසේන් කුමාරයක් වෙන්න.💯💪💪☺️

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    ලෝකේ දුවන්නේ තම තමන්ගේ පුද්ගලික කැමැත්තට නොවෙයි .බහුතරයක්ගේ හිත සුව පිණිස ..

  • @suranjithrajapaksha1127
    @suranjithrajapaksha1127 2 ปีที่แล้ว +2

    හපොයි දෙවියනේ දියසෙනූත් පරමිපරාවෙන් පරම්පරාවට එන‌ ආතල් එකක්ද මිස්..,,,🤭 මමත් ඇත්තටම හිත හදන් හිටියේ මේ රට වැටිලා තත්වයෙන් ගොඩ අරගෙන, රටට අපිට හොද කලක්‌ උදාවෙයි කියලා🙊ස්තුතියි මිස් හීනෙන් නැගිට්ටූවට 🙈🙈🙉🤗

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 2 ปีที่แล้ว

    ස්තුති ඔබට 🙏😘

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    ස්තුතී
    මිස්...❤

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    බුදු දහම පතුරුවාගෙන ඉදිරියට ආවා මිනිස්සුන් දුකෙන් මුදවන්න විජේ කුමාරතුංග බිහිවෙන්න හිටිය දියසෙන් කුමරෙක්....බුදු රජානන්වහන්සේ දේශනා කල සේම බුද්ධ සාසනය වනසන්නේ බෞද්ධයාම බව සිහියෙන් ඉන්න...මූනටම වෙඩි තියලා මැරුවෙ.උතුරේ කොටි ගුහාවට ගියා ජීවිතේ පරදුවට තියලා බටයින් දෙන්නෙක් බේරන් එන්න.බලන්න කියපු සිංදු....මේ ලංකාවෙ මහ ජනතාවා බෞද්ධයා නමුත් උතුම් දලදා වහන්සේගේ දෙපා ලගට බෝම්බ ලොරිය ආවේ අහසින්ද...බුදුන්ගේ රටේ බුදුන්ව පාවාදුන්න අමන බෞද්ධයන් බහුතරයක් සිටින බවත් සිහිතබා ගන්න.....බණ අහන්න.......

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 ปีที่แล้ว

    දියසෙන් ඇවිත් ඉන්නේ.. කබ කඳුළු පිහදලා සොයා බලන්න.. දියසෙන් සක්විති සටන බලන්න.. 🙏

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว

    Godak sthuthi akke ❤️‍🔥

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    පුතුවියේ දියසෙන් කෙනෙක් බිහි වී නෑ 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 මෑත ඉතිහාසයේ . බෞද්ධ දර්ශනය අනුමත කරණ කෙනා පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රිය කරණ කෙනා ,සමාජය බෞද්ධ රූපයෙන් පොහොසත් කරණ උපදෙස් දෙන කෙනා, බොරුව වංචාව දූෂණය කපටි කම් නොමැති කෙනා පුතුවියේ පාළණය ගතයුතුයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @shehanwelgama1580
    @shehanwelgama1580 2 ปีที่แล้ว +3

    Misගෙ චැනල් එක අවබෝධය ඇතුව බැලුවනම් ඔය කවුරුත් එනකන් නිකන් දෙනකන් බලන් ඉන්නෙ නෑ

  • @nilminipeiris3400
    @nilminipeiris3400 2 ปีที่แล้ว

    Sis u doing a good job...blezz u cos what we need to change our attitudes if not we r proper fucked...

  • @dilharajayathissa7612
    @dilharajayathissa7612 2 ปีที่แล้ว

    Thank you miss ❤️

  • @chulanipremathunga8340
    @chulanipremathunga8340 2 ปีที่แล้ว

    Kiyanna wachana ne akka. Harima watinawa. Budu saranai devi pihitai akka.

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Bohoma sthuthi obathumiyata

  • @priyanganilakmali7771
    @priyanganilakmali7771 2 ปีที่แล้ว

    Eka nam waduna bokkatama...❤️

  • @poornimalakmali5634
    @poornimalakmali5634 2 ปีที่แล้ว

    First viewer
    Thank you

  • @rangapeiris6905
    @rangapeiris6905 2 ปีที่แล้ว +4

    දියවැඩියා සෙන් තමයි.. 🤣🤣 එන්නේ... ඔයා හරි. මුලින්න වෙනස් කරගන්න ඕනා මම, ඊට පස්සේ family එක, ඊට පස්සේ නෑදෑ හිත මිතුරන්, ඊට පස්සේ පුලුවන් තරම් රට වැසියන් .... වෙනස් වෙන්නෙ නැතිනම් දියවැඩියා සෙන්ලා තමයි මේ රටේ නීතිය පාලනය කරන්නේ... 🤣

  • @ssb1918
    @ssb1918 2 ปีที่แล้ว +1

    Super

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    මීහරක් රැලක් දැකලා තියෙනවා ද..ඒ රැලේ නායකයා මී හරකෙක්ම තමයි.හැබයි (පාලකයෙක්) ගොපල්ලෙක් නැත්නම් උන් මහ පාරක අරන් යන්න පහසු වෙන්නේ නෑ.."""අපට කෝ ගොපල්ලෙක්"""Nanda Malani සිංදුව අහන්න...

  • @shalukaya8189
    @shalukaya8189 2 ปีที่แล้ว +1

    ලගදීම ඔයාට තරු පෙනෙයි.🙂

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  2 ปีที่แล้ว

      අපි මේ ආපු තවත් දියසෙන් කෙනෙක් පන්නන ගමන් 😁😁

  • @virajamarasekara7810
    @virajamarasekara7810 ปีที่แล้ว

    දියසේන් එනවා 😊 අවා 🙂 හුම්

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว

    Theruwan Saranai 🙏

  • @neerjaaa1
    @neerjaaa1 2 ปีที่แล้ว +2

    I really miss your long videos :(

  • @crickboy3782
    @crickboy3782 2 ปีที่แล้ว

    ❤❤❤

  • @wajeerawa3369
    @wajeerawa3369 2 ปีที่แล้ว

    oba thumiya hari theruwan saranai oba thumiyata

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    බුදුවරු තනන්නෙත් විශ්වය දියසෙන් කුමරු තනන්නෙත් විශ්වය ..........විශ්ව කර්ම චැනලය මේ ගැන කතාකරන්නේම මහ පරිස්සමින්...වැඩසටහනක දියසෙන් කුමරු ඉන්නවානම් වැස්ස වස්සන්න කීවා වැස්ස වැස්සා දිනෙෂ්ගෙන් අහන්න....

  • @sachithupeksha9404
    @sachithupeksha9404 2 ปีที่แล้ว

    Yes diyasen was great quality

  • @ronaljayasinghe6896
    @ronaljayasinghe6896 ปีที่แล้ว

    ❤️👌

  • @dinufashion2664
    @dinufashion2664 2 ปีที่แล้ว +1

    මීස් කියන කතාවම මම දහසකුත් දේනාට ඒ විදිහටම කියලා තියනවා. ඇයි අපි ,දියසෙන් කුමරා ,කුමාරිය රාවණා රජ්ජුරුවෝ එනකම් බලා ඉන්නෙ. තමාම ඇයි උත්සාහ කරන්නෙ නැත්තෙ තමා දියසෙන් ,කුමරා කුමාරිය ,රාවණ රජ්ජුරුවෝ වෙන්න. උත්සාහ කරන්න , රජ කම කම්වත්.නිල තල නම් ගම් ඕන නැ ...නිකම් ඉන්නවාට වඩා රටට වැඩක් තියන 1ක පැළයක් හිටවන්න පුළුවන් නම් එකත් වටිනවා...මෙ රට ගොඩ ගන්නනම් , තනි තනියෙමුත් ,හැමොම එකතුවෙලාත් රටට වැඩ දායි තමන්ටත් අනුන්ටත් පරිසරයටත් ලෝකයටම යහපතක් වෙන වැක කරන්න ඕන...

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    බුදු රජානන්වහන්සේට කැප වු රට මේ ඒ විදියට මේකේ ඉන්න බැරි උන්ට රට දාලා යන්න වෙනවා.සතුන්ගේ ශරීර කඩාගෙන කන උන් එකෙකුට මේභූමියේ රැදෙන්න බෑ තවදුරටත් .....බුදුවරු පහල වෙනකොටත් ඔය වගේ සමාජය කලබල වුනා...ඒ හැටි සිතුවිලි ඇවිස්සිලා ගැහෙනවා ගොඩක් අය..බුදු රජානන්වහන්සේ පහල වෙලා එක දවසින් කෝටි ලක්ෂයක් ලෝක ධාතුවලට මහ අණ පතුරලා වෙනස් කලා

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    අපේ ජීවිත කාලේ පලමුව බෞද්ධයන්ව අමු අමුවේ ගාතනය කලේ ප්‍රභාකරන් ද සහරාන් ද නෑ සිංහල බෞද්ධ JVP එකේ හොර චංඩි ටිකනේ........ආයෙ මොන කතා ද.බුද්ධ සාසනය කියන්නේ බෞද්ධයන්ට ...බෞද්ධයන් විනාස කිරීමමයි සාසනය විනාස කරනවා කියන්නේ

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 2 ปีที่แล้ว

    I thank you the bottum of my heart ..........💟💟💟💟

  • @erandiwelage9850
    @erandiwelage9850 2 ปีที่แล้ว

    api meeharak unoth api genneth mee harakekma thamai. 😊 Eka aththa mis.. ❤️

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว

    💖💖💖💖💖💖

  • @kisalpamalka682
    @kisalpamalka682 2 ปีที่แล้ว +1

    Thank you for this valuable Discussion ❤️

  • @tiron5700
    @tiron5700 2 ปีที่แล้ว

    දියසේන කියන්නේ සක්තියක් ඒ ශක්තිය තමයි කඩන්ඩ බැරි දන් වේලැක් ලෙස ශක්තිමත් වෙන්නෙ අනාගතේ. ශක්තිමත් වීම කියන්නේ හැම මනුෂ්‍යයෙකුම සිතීම ශක්තිමත් විය යුතුමයි සිතින් සක්තිමත් නැති මනුෂ්යම සිතින් සක්තිමත් කර යුතුමයි. මනුෂ්‍ය ජාතියට කෑමෙන් බීමෙන් පෝෂණය විම සතුටින් සමාදානය ජීවත්වෙලා ගැලවීම පමණයි අවශ්‍ය. ගැලවීම කියන්නේ ජීවිතයත් මරණයත් අතර තියෙන ශක්තියක්.

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 2 ปีที่แล้ว +9

    මී හරක් රැලක් මෙහෙයවන්න එනවා නම් එන්නෙ තවත් මීහරකෙක් විතරයි...අන්න කතාව

    • @rupikaamarasinghe2461
      @rupikaamarasinghe2461 2 ปีที่แล้ว

      ඒ එන මීහරකා ඊටත් වඩා මීහරකෙක්.බූරුවො ටිකක් මැද්දේ ඉන්න බූරුවේක් අරන් ඒ බුරුව බූරුවෙක් කියලා අදුර ගන්න බූරුවා ඊටත් වඩා බූරුවෙක්.කේසිරි සර් කියන්නෙ එහෙමයි.

  • @kasungunasekara6441
    @kasungunasekara6441 ปีที่แล้ว

    diyasen kumaru Raja wimata niyamithi.......

  • @lasanthasamarasinha7867
    @lasanthasamarasinha7867 2 ปีที่แล้ว

    Budu saranai mis diyaseyn innewa dawasaka obatumiyath pasuteawei mokada diyaseyn minisun atarata enne wedikalayak nea

  • @anuradhafernando3296
    @anuradhafernando3296 2 ปีที่แล้ว +1

    Akkata sthuthi wantha wenawa❤️ apiwa me boruwen galawa gaththata.

  • @pnmmanamperi8745
    @pnmmanamperi8745 2 ปีที่แล้ว +2

    my role model 😇

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    මල පැනලා අවසානේ පුටුවෙන් නැගිටලා දුවන්නේ..

  • @nilushanelugolla4724
    @nilushanelugolla4724 2 ปีที่แล้ว

    😍

  • @sanjewasilva7993
    @sanjewasilva7993 2 ปีที่แล้ว

    👌👌👌❤

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +3

    නෝනා දියසෙන් කුමාරය කියන්නේ බුදු රජානන්වහන්සේගේ වචනක් බුදු වචන බොරු වෙන්නේ නෑ.නොදන්නා දේවල් සමාජගත කරලාමහ පව් කරගහලා පරම්පරාපිටින් අතුගාගන්න හදන්න එපා.දකින දේ කීවට කමක් නෑ .අන් අයගේ මනස තමන්ගේ දුෂ්ඨියට වෙනස් කරන්න උත්සහ කලොත් මිත්‍යා මත වලට මුලාවෙලා අපාගතවෙනවා මහ අපරාධයකට කරගහනවා....

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +1

      බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරල තියෙන්නෙ දියසෙන් ගැන

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      @@kumudithayasanga8372 දියසෙන් කුමරා ගැන youtube video සියල්ල බලන්න එතොකොට අහුවෙයි.සමන් දෙවියො කියලා තියෙනවා...බුද්ධ සාසනය පවතින්නේ 50'/,කළ්‍යාණි මිත්‍රයා මත බව ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්න කරද්දී බුදු රජානන්වහන්ස පැවසුවේ ආ ආ ආනන්ද එහෙම කියන්න එපා 100'/, බුද්ධ සාසනය පවත්වන්නේ කළ්‍යාණි මිත්‍රයාමත කියලා දේශනා කලා.අවසන් මාර්ග ඵලවාදියා නික්මුනාට පස්සේ සාසනය අතුරුදහන් වෙනවා කියලා දේශනා කලේ ඒ වෙහෙර විහාරස්ථානය සිව්වනක් පිරිස අතුරුදන් වීමක් නොවුනත්.අනෙක අපි අවුරුදු 50 වගෙ පොඩි කාලෙක දැනුමක් මතකයක් එක්ක කෑ ගැහන්නෙ..බුදුවරු අනන්ත,සසර බුදු නුවනින් දැකලයි සියල්ලපවසන්නේ....සුනාමි ,තුන්බිය වගේ ස්භාවික විපත් අපට මේ අනතුරු කවුද පෙන්වලා දුන්නේ.ඕවත් අපි පිලිගන්නවාද ඇස් දෙකින් දැක්කේ නැත්නම්.......තව දකින ක්‍රමයක් තියෙනවා හේතු දැකීම.යම් දෙයක් හටගන්න මනසින් හේතු දැක්කාම නිමිත්ක් කියන්න පුලුවන් ඵලය ගැන නුවනින් විමසලා...නිමිති කීම රහතන් වහන්සේලාටත් තහනම් කලා මොකද සියලු හේතු දකින්න පුලුවන් එකම කෙනා බුදු රජානන්වහන්සේම පමනක් නිසා.

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      බුද්ධ පුත්‍රයෝ කියන්නේ මාර්ගඵලවාදී උතුමන්ට .කොටස්දෙකයි ගිහි පැවදි .පැවිද්දන්ට කැප නෑ සල්ලි අල්ලන්න තියා දකින්නත්.ගිහියො රජකම් පවා කලා.මේවා සේරම දැන ගන්න අතීත බුදුවරු දේශනා අහන්න ගලිගමුවෙ නානදීප හාමුදුරුවන්ගෙ බණ අහන්න සියලු බණ අහන්න නැත්නම් ලෝකයක් ප්‍රශ්න .මැරෙනකන් ප්‍රශ්න එකතු කර කර ඉදියි

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      බුදු රජානන්වහන්සේ පිරිනිවන් පෑවාම බුද්ධ වචන නියතයි ,එය සිදුවෙන්න නම් ඉතුරු අවුරුදු 2500 සාසනය අරන්‍යන්න රැල්ල හදන්න දියසෙන් කුමරා පහල වීම සියලු බුද්ධ සාසනවල සිදුවෙන නියාය ධර්මයක් බුද්ධ මහ අණක්........සුගතිවල මාර්පල වාදීදේව පිරිස ගනන් කරන්න බැරි අසංකෙයිය ප්‍රමාණයක් වැඩ සිටිනවා.පලමු ධර්ම දේශනාවෙන් 18 කෝටියක් දෙවිවරු නිවන් දැක්කා බුදු රජානන්වහන්සේ සැරියුත් හාමුදුරුවන් දේශනා වලින් මහ සංඝරත්නය දේශනා වලින් අසංකෙයිය ප්‍රමාණයක් දෙවිවරු ජීවමානවා වැඩ සිටිනවා දිව්‍ය තලවල.මිනිස්සු සිලවත් නැතිනිසා මනසට ඒ දහම වැටෙන්නෙ නෑ.ඒ උනත් ලෝක පාලක දෙවිවරු අතර ජේෂ්ඨ වෙලා සම්මා සම්බුදු රජානන්වහන්සේලාගේ මග යමින් සම්මාදිඨ්ටිකව ලෝකෙ පාලනයට බලවත් දායකත්වයක් දරණවා..ලෝකෙ විනාස කරන්න බැ අවුරුදු 5000 කාලේ අවසන් වෙනතුරු.මිනිස්සු සියලු දෙනා අවංක සිල්වත් නම් එකෙක් අකාලේ මැරෙන්නේ නෑ

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +1

      @@vishwakamma9142 ශ්‍රී පාදෙදි බුදු හාමුදුරුවෝ දේශනා කල සුමන සූත්‍රයෙ නෙවේද(සමන් දෙවියන්ට) දියසෙන් ගැන සදහන් වෙන්නෙ
      2.මෙ වෙනව කියන හැමදෙයක්ම ඇයි ලන්කාවට විතරක් වෙන්නෙ ඔය vedio වල කියන්නෙ එකේක දේවල් වෙනව කියල ඒවා ඇයි අපිට විතරක් වෙන්නෙ

  • @chathurikaweerawardhane2593
    @chathurikaweerawardhane2593 10 หลายเดือนก่อน

    Mamath lawyer kenek. Oita wadiya dewal hoyala balala katha karanna.thawa auruddak athulatha oyata puluwan saba Diyasen gana katha karanna.iwaseemen balan inna.

  • @sulochanasandeepani818
    @sulochanasandeepani818 2 ปีที่แล้ว

    Second viewer 🌷🌷❤❤❤❤