දෙමාපියන්ගේ අරගලයම වෙන මුහුණුවරකින් ගෙවන අයට Come out of the negative patterns

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 118

  • @ThePotato-u5i
    @ThePotato-u5i 5 หลายเดือนก่อน +11

    මගේ මහත්තයත් හරිම negative patterns තියෙන family එකක කෙනෙක් ..මට ජීවිතය තිත්ත වෙලා තියෙන්නේ දැන් ..මේ වගේ වීඩියෝ බලලා පොඩ්ඩක් හිත හදාගෙන ඉන්නවා දරුවො හින්දා ..එයාටත් අම්මා තාත්තාගේ pattern එකෙන් ගැලවෙන්න උවමනාවක් නෑ ..මාත් මගේ කරුමෙ ගෙවනවා කියලා හිතාගෙන දරුවො ලොකු වෙනකන් බලාගෙන ඉන්නවා..එයාලට මෙතනින් එහාට යන්න උගන්නවනවා..❤

  • @nilminimaduwanthi7045
    @nilminimaduwanthi7045 5 หลายเดือนก่อน +3

    මමත් ගොඩාක් දේවල් achieve කර ගත්තේ මිස්ගේ videos බලලා අහලා,ඒක ඉස්සර ඉදන්ම කරනවා, මොකද මටත් ගොඩාක් රැකියා ජීවීතේ වූනත් , පූද්ගලික ජීවිතේ වූනත් නිතරම ඔය වගේ Provider මානසිකත්වයක් තියන් කෙනෙක්.. ඒ කඩා වැටීම් වුන හැම වෙලාවකම මිස්ගේ වීඩියෝස් බලලා ඒ තත්වයන් overcome කරලා තියනවා ❤❤❤ බොහොම ස්තූතිය .. මේ කරන සේවයට ❤💐

  • @ThushariKanchana-cz9zz
    @ThushariKanchana-cz9zz 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි! ඔබතුමියට. මෙහෙම channel එකක් පටන් ගන්න එකම ඔබට ලොකුම පිනක්. විනාශ වෙන්න යන අයගෙන් එක්කෙනෙක් හරි බේරුණොත් වටිනවා. සැබෑවටම අනෙකාගෙන් වෙනක් ඉන්නේ නැතිව ඔබ පටන් ගත්ත මේ වැඩ අතිශය සාර්ථක වේවා !!! තෙරුවන් සරණයි !

  • @EmCn-bp9dr
    @EmCn-bp9dr 5 หลายเดือนก่อน +9

    දාන වෙලාව මරු උදේ පාන්දරම හොද දෙයක් බලන්න ලැබෙනව ❤

  • @HopefulCoffee-ck4gq
    @HopefulCoffee-ck4gq 5 หลายเดือนก่อน +4

    ස්තුතිවන්ත වෙනවා විශ්ව මාතාවට මිස් ව මුණගැස්සුවාට❤❤❤❤❤

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 5 หลายเดือนก่อน +3

    මෙ patterns වලින් මිදෙන්න අපි මනස එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා තව පැහැදිලි කරන්ව නම් වටිනවා මිස්.මේ තත්වෙ ඉන්න මිනිස්සු ගොඩයි.බොහොම ස්තූති ඔබ තුමියට❤

  • @anuruddakumara4045
    @anuruddakumara4045 5 หลายเดือนก่อน +6

    🙏
    ඇත්තටම යාළුවා මට මේ දවස්වල හිතෙන දේ, වීඩියෝවක් කරන්න තරම් හරියටම ඔයාට දැනුනේ කොහොමද???
    ඒක නම් මාරම මාරයි.💯💯👍

  • @SasikalaPerera_17
    @SasikalaPerera_17 5 หลายเดือนก่อน +1

    ස්තූතිවන්ත වේවා ආදරණීය විශ්වයට ❤ ඒවගේම මැඩම්ටත් ❤

  • @ruvichathurika527
    @ruvichathurika527 5 หลายเดือนก่อน +5

    මිස් දන්නවද මං කැම්පස් ආවේ මිස්ගෙ videos බලලා.. ගොඩක් පිං.. මොකුත් නැතිව ක්ලාස් යන්නෙත් නැතුව මං ඒක කලේ ♥️

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน +1

      I am so happy for you. ❤ Proud of you ❤

  • @chamindajayathilake1769
    @chamindajayathilake1769 5 หลายเดือนก่อน +1

    Ape personal economy grow karaganna vidiya gena kiyaladenna ❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 5 หลายเดือนก่อน +1

    Great thanks for yr effort to change this traditional society. ❤❤❤❤

  • @shenu1111
    @shenu1111 3 หลายเดือนก่อน

    Thank you miss... godk vatinv..❤

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 4 หลายเดือนก่อน

    Ow,, math ahema tamai,, mage athmayama marala tiyenne demawupiyo dennama tamai,, depression heduwe ayala tamai,, hethupala dahama ta anuwa ayalage wereddak neha, sasare mama karapu ganudenu kiyala dannawa, namuth aka ahemai kiyala prasna awasan wenne neha,, pana beragena kohomahari elakkayata yanna oni, prasna godaka inna kenek arthikenuth wetunoth,,,lehesi neha recovery wenna,, diwinasa genima dakwama yanawa,,

  • @chandhimanike2113
    @chandhimanike2113 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමියට 🙏💐❤

  • @madushanamarasuriya5206
    @madushanamarasuriya5206 5 หลายเดือนก่อน +38

    මැඩම් ඔයා මේ කමෙන්ට් එක දකී කියලා හිතනවා. මට කිසිඅ දෙයක් continue කරන්න බැහැ. මොකක්මහරි හේතුවක් හැදිල එපා වෙනවා.මම දැන් මැඩම්ගෙ වීඩියෝස් ඕනතරම් බලලා තියෙයි. ඒ හැම එකක්ම උපරිම සතියයි. ඒක නිසාම මට දැන් වීඩියෝ බලන්න හිතෙන්නෙත් නැහැ. මැඩම්ට පුලුවන්නම් මැඩම් ඔය කරන වීඩියෝස් එක schedule එක්කට මාසෙක වගේplan එක්කට කරන්න ඕන දෙවල් ටිකක් දාන්න ඒකට මැඩම් මායා දොරටුවේ කරන ඇඩ්වාන්ස් ටෙක්නික් ඕන නැහැ ,එතකොට අපිට progress එකත් එක්කම කරන්න පුලුවන්නේ .මේ ප්‍රස්නෙ තව අයට ඇතිකිය්ලා මං හිතනවා. ඒක මම වගේ එකපාර කෝස් ෆී එකක් ගෙවන්න බැරි යුනිවසිටි studentලටත් හොද අවස්ථාවක් වෙයි මිස්.

    • @wijerathnakns251
      @wijerathnakns251 5 หลายเดือนก่อน +1

      ඔබ කියන දේ සමඟ මමත් එකවෙනවා.

    • @Hashii751
      @Hashii751 5 หลายเดือนก่อน

      Mamath ehemai madam. I

    • @Maduka639
      @Maduka639 5 หลายเดือนก่อน

      Matath ehemai kisima deyak karaganna be ikmanata epa wenawa. Mata hithenne mawama therum ganna be kiyala plz mekata mokadda karanna one kiyala kiyala denna mis

    • @alterastonish1996
      @alterastonish1996 5 หลายเดือนก่อน

      Same😢

    • @chamikadilhani2595
      @chamikadilhani2595 5 หลายเดือนก่อน

      Same 😢

  • @keshiniperera2063
    @keshiniperera2063 5 หลายเดือนก่อน +2

    Miss maya doratu teen ek ikmnt ptn gnn..❤

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p 5 หลายเดือนก่อน +1

    Miss ට ගොඩක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි.🙏🙏🙏❤❤❤❤❤

  • @rashmikavindi6488
    @rashmikavindi6488 5 หลายเดือนก่อน

    Apith balan hitiya❤ video ekak genakam❤ස්තූතියි, ස්තූතියි විශ්වය ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kushanikavindya1297
    @kushanikavindya1297 5 หลายเดือนก่อน +1

    මිස් ඔයා දැන් හරිම ලස්සනයි ❤

  • @WasanthaHerath-hh6mo
    @WasanthaHerath-hh6mo 5 หลายเดือนก่อน +2

    Madam oya hodarri.💐 hemadarma oya apata hoda deema dunna. ❤

  • @kaushalyakoswaththa1633
    @kaushalyakoswaththa1633 5 หลายเดือนก่อน

    Very valuable vedio..thanks maam❤

  • @kavishani
    @kavishani 5 หลายเดือนก่อน

    Godak pin miss. Thank you❤

  • @rasipriyarathnayaka3492
    @rasipriyarathnayaka3492 5 หลายเดือนก่อน

    Thanks mam... best advice...

  • @onlinelddersbandara1822
    @onlinelddersbandara1822 5 หลายเดือนก่อน

    ස්තුති ❤❤🎉🎉🎉

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 5 หลายเดือนก่อน

    Obatumiyage video enakanbalagena hiteye. Thank you.

  • @ayesharathnayaka7364
    @ayesharathnayaka7364 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤️

  • @harsathukor6840
    @harsathukor6840 5 หลายเดือนก่อน +1

    Supiri miss❤

  • @dineshabalasooriya1961
    @dineshabalasooriya1961 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මැඩම්❤🙏❤

  • @NayanatharaThathsarani-i8x
    @NayanatharaThathsarani-i8x 5 หลายเดือนก่อน +2

    කොහොමද මිස් එහෙම කරන්නේ. දරාගන්න ගොඩක් අමාරුවෙන් දරාගෙන හිනා වෙලා ඉන්නේ. Absorb කරලා දැන් අමාරුයි

  • @nimeshathathsarani6618
    @nimeshathathsarani6618 5 หลายเดือนก่อน

    Waited for..❤

  • @senanijayamanike5458
    @senanijayamanike5458 5 หลายเดือนก่อน +20

    එහෙම උරුම වුන negative patterns අයින් කරන්නෙ කොහොම ද කියලා දානවා නම් ගොඩක් වටිනවා මැඩම් , මොකද ගොඩක් මේ ප්‍රශ්නය විදින අයට life courching යන්න බැරි අය. මං ගුරුවරියක් ග්‍රාමීය දරුවන් බොහොමයක්ගේ මේ තත්ත්වය තියෙනවා . ඒත් ඒ අය දන්නෙත් නෑ..

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน +18

      මම කරන්නම් ඉස්සරහ වීඩියෝ වලින්

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 5 หลายเดือนก่อน

    Thank you.

  • @sahansimanamperi
    @sahansimanamperi 5 หลายเดือนก่อน

    Very important conversation👏

  • @SiranthiFernando-s1o
    @SiranthiFernando-s1o 5 หลายเดือนก่อน

    Madam mage mahattaya bandey ape duppath kama nathi karai kiyala eth eya eka wadi kala dan kannath nathi karanawa ...eyage wadema ganu eyata number dila call karanawa ..et apita call karann na..apita call ganna bari wenna off karanawa daruwo Gant hoyan naha..eya eyage nangila ta witharai call karanne mama kochchara kiwat wadak na mokada karanne

  • @ishankaishanka8983
    @ishankaishanka8983 5 หลายเดือนก่อน

    Thank you Mis

  • @nimsaravinod
    @nimsaravinod 5 หลายเดือนก่อน

    Thank you so much madam
    ♥💙❤💙

  • @amchamila1218
    @amchamila1218 5 หลายเดือนก่อน

    My mother in law said she developed all things nothing but hard working. Working from 4a.m.-12 p.m. sometimes without much sleep. But luckily my best friend said y r we doing same since im doing well paid job
    (10 years back).

  • @senanijayamanike5458
    @senanijayamanike5458 5 หลายเดือนก่อน

    Thank you soo much madam❤

  • @SubodaSamanmali
    @SubodaSamanmali 5 หลายเดือนก่อน

    Thank you for the universe for your came back to us... 💜️💜️🙏🙏 waited from a long long time... thank you madam... thank you somuch.. 💝💝
    And i see you are soo beautiful than before, and today video's background also beautiful and calm. 💝🌹👌

  • @sunethramalkanthi4045
    @sunethramalkanthi4045 5 หลายเดือนก่อน

    Thankyou mam

  • @ThiliniSewwandi-jb6fi
    @ThiliniSewwandi-jb6fi 5 หลายเดือนก่อน

    ස්තූති මිස්

  • @VicHvImoO
    @VicHvImoO 5 หลายเดือนก่อน

    ඔය මිස් කියන තත්වේ තමයි මාත් ඉන්නේ හැබැයි මං දැන් හ‍රි පාරේ ඉන්නවා කියලා තේරෙනව.... ❤️

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 4 หลายเดือนก่อน

    Tanikarama man genamai kiyala tiyenne, ape maha awun denna 1989 edala 2024.02.03 thatha merenaturu hitiye aka gedara room dekaka nai mugati wage tamai, sathuten hinawela wihiluwak karala innawa ho kema akakwath akata kanawa man kawadawath dekak neha, thatha akak kiwwoth amma 10k kiyanawa, amma tanikarama akkadipathi geniyek widiyata hitiye, man essara edalama kiwwa thopi dennage wachana apitma huniyamak wenawa wishwayata ubalage dweshaya me wishwayata akathuwenawa kiyala, ahuweneha, mage kasade pawa winasa kara, essara awurudu 9kata kain, eda edalama taniyama tamai man gedara jewath wenne, Dan mata awurudu 47k wenawa, puduma tanikamak denenawa mata karadarayak unama wayasata giyama ballekwath neha ne kiyala, accident pawa wela tiyenawa, a welawata puduma asaranai,, kuliweda karala kiyakhari hoyagena awith munta kanna bonna denne, ahemawath sithala ape senasimata weda karanne neha, puduma jathiye ammala,, ayage maha akith ahemai, lagadi mage sithe tibba awasan balaporothuwak, akath asarthaka wenna ammage weda balapewa, akath akkama tamai sitha kadagenama wetila depression darunu une, upadinna unoth me sasare meyala inna palathakawath upadinna pathanne neha, adatath kanna bonna denne man,masa dekak kuliweda th neha arthike patta awul, akath sithata pidawak, mata man wenuwen asawata me awurudu 47ta aka dawas jewath wenna lebunu neha,budun wahanse ta pin sidda wenna pana beragena innawa, allan inna berima unoth mata yanna wei, akath dakina nisa kalinma yaluwonta kiyala tiyenne,,🙏

  • @felixscheesestick-5317
    @felixscheesestick-5317 5 หลายเดือนก่อน

    Thank you darling❤

  • @shenalibasnayake
    @shenalibasnayake 5 หลายเดือนก่อน +1

    Madam once a month live ekk krnnkoo

  • @manoj1811
    @manoj1811 5 หลายเดือนก่อน +1

    Jayawewa

  • @gayanliyanage1
    @gayanliyanage1 5 หลายเดือนก่อน

    Thankyou mis❤🙏

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 5 หลายเดือนก่อน

    Inside out 2 ෆිල්ම් එකේත් මිස් කියන දේවල් මම දැක්කා ❤

  • @salinidewmini2634
    @salinidewmini2634 5 หลายเดือนก่อน

    Thank you so much miss🩷

  • @GhZA123
    @GhZA123 5 หลายเดือนก่อน

    Api heal wena hati katha karamu 😊

  • @chanikasewwandi9722
    @chanikasewwandi9722 4 หลายเดือนก่อน

    Council වලට එන්නේ කොහොමද මිස් ගේ

  • @DinushikaWickramasinghe
    @DinushikaWickramasinghe 5 หลายเดือนก่อน +2

    මැඩම් එහෙම බයක් එන කෙනෙක් කොහොමද තමන්ගේ mindset එක තියාගන්න ඕන

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน

      පුලුවන්.. හොද මග පෙන්වීමක් එක්ක කාලයක් අපේ ජීවිතේ තුවාළ සුව කිරීම වෙනුවෙන් යොමු වෙන්ම

    • @DinushikaWickramasinghe
      @DinushikaWickramasinghe 5 หลายเดือนก่อน

      @@NadeepaRanasinghe ms personal counseling krnne nadda den

  • @sachiniherath7317
    @sachiniherath7317 3 หลายเดือนก่อน

    ඇයි ගොඩක් අයට අවංක ආදරවන්තයෙක් ලැබෙන්නේ නැත්තෙ? සම්බන්ධතා ඉක්මනින් කැඩෙන්නෙ. මේ ගැන video එකක් කරන්න මිස්.

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 5 หลายเดือนก่อน

    Thank you miss obathumeyata theruwan sarani

  • @ChamariUpeksha
    @ChamariUpeksha 5 หลายเดือนก่อน

    Thank you mis❤❤

  • @MethueditZ
    @MethueditZ 5 หลายเดือนก่อน

    Miswa hamba venne kohomada

  • @AnuSamara
    @AnuSamara 5 หลายเดือนก่อน

    Happy to here that

  • @VindyaNayomi
    @VindyaNayomi 5 หลายเดือนก่อน +1

    Thank you so much miss❤❤❤❤ you are the mentor of my life. Love you miss🫂🫂❤️❤️

  • @pradeepvidanaarachchi776
    @pradeepvidanaarachchi776 5 หลายเดือนก่อน +1

    Oya mathak weddima oya avith💐

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 5 หลายเดือนก่อน +1

    Mage stress eka daruwata awith ewarai..😢

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน

      😢 ඒක ගැන දුක් වෙන්න එපා.. අදින් පස්සෙ සැලකිලිමත් වෙන්න. දරුවට ළමා ලෝකේ ඉන්න දෙන්න

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e 5 หลายเดือนก่อน

      @@NadeepaRanasinghe ou miss Mata meka mage ammagen awe .Mata lassana life ekak thibinath puruddata Mata stress, over thinking thyenw.thaamath..mage duwa ADHD babek..eyata stress eka kyl Mata therenawa

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 5 หลายเดือนก่อน

    How some children think they are gay and boys live like girls..girls girls love...is that also problem with the thinking patterns...can't they change..

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน

      Why do you think they should change their identity. Honest answer will give us another answer

    • @Daveeff
      @Daveeff 4 หลายเดือนก่อน

      Bro educate urself

  • @asenikulathunga2929
    @asenikulathunga2929 5 หลายเดือนก่อน

    Negative patterns නැති කරගන්න විදිය video එකක් දාන්න පුලුවන්නම් හොදයි ❤

  • @malakamihira8893
    @malakamihira8893 5 หลายเดือนก่อน +1

    ම්ස්ගේ වීඩියෝ බලලා තමයි law of attraction කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ,, ඒ වගේම මනෝවිදයාව ගැනත්,, RAS එක හරියට හදාගන්න තාම ට්‍රයි කරනවා ,,කොච්චර කරත් පරන පැටන් එකටම තමයි ආයි යන්නේ ,,ඒක කොහොමද හදාගන්නේ මිස්,,,

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 5 หลายเดือนก่อน +1

    ශුද්ධ බඉබලයෙ තියෙන ජන්ම පාපය කියන්නේ ඒකටනෙ.

  • @ShehaniMarasingha
    @ShehaniMarasingha 5 หลายเดือนก่อน +2

    Your you tube chanel is my turning point. Because I was able to read my skills, weakness, and everything by myself. Now I'm changing my life and I'm really happy. I'm university student now. Thank you sooo much and I really love you ❤🌸🍀

  • @NilanthiKumari-u2o
    @NilanthiKumari-u2o 5 หลายเดือนก่อน

    12:37 100%

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 หลายเดือนก่อน

    කොහොමද මායා දොරටු වට එන්නේ..විස්තර කියන්න

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน

      Please call +94 76 421 2094 or visit nadeepa.com/mayadoratuwa-3/

  • @ConfusedDenimJacket-pr4bc
    @ConfusedDenimJacket-pr4bc 2 หลายเดือนก่อน

    ඔයා නේද කදිර දිව්‍යරාජ එකේ ඇක්ට් කරන්නෙ

  • @SubaShini-f8m
    @SubaShini-f8m 5 หลายเดือนก่อน +1

    How to join mayadoratuwa programe plz can you tell me mdm thank you🙏🏼

  • @asangiperera9997
    @asangiperera9997 5 หลายเดือนก่อน

    ❤❤

  • @nimashasewwandi4369
    @nimashasewwandi4369 5 หลายเดือนก่อน

    🙏🙏❤️

  • @EmalaJayasinghe
    @EmalaJayasinghe 5 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @NilanthiKumari-u2o
    @NilanthiKumari-u2o 5 หลายเดือนก่อน

    12:58 😮😢

  • @gayanthiwalpita3621
    @gayanthiwalpita3621 5 หลายเดือนก่อน

    This video came right on time.

  • @samankumarasamankumara5030
    @samankumarasamankumara5030 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sujathamanamperi463
    @sujathamanamperi463 5 หลายเดือนก่อน

    🙌🙏✨️💫⚘️

  • @AsangiNilmini
    @AsangiNilmini 5 หลายเดือนก่อน +1

    අනෙ madm මෙකට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න .මං හිතන දෙ මට එ ව්දිහටම labanwa...madm එක වෙලාවකට මට නෙගෙට්ව් දෙව්ලුත් හිතෙනවා .....tro reding එහම baluwama mage හිතෙ සිතුවිලි වෙනස් වෙනවා...මට කොහොමද එකම සිතුව්ලෙ ඉන්නෙ

    • @GhZA123
      @GhZA123 5 หลายเดือนก่อน +2

      Tarot reading nobla inna

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  5 หลายเดือนก่อน

      තමන්ට කරදර දෙන දේවල් අදුන ගෙන ඈත් වෙන්න. දුක සතුට දෙකම අපේ ජීවිතවල තියන එක හරිම සාමාන්‍යය දෙයක්

  • @Sunny20028
    @Sunny20028 5 หลายเดือนก่อน

    ❤‍🩹❤

  • @dinukisenee7288
    @dinukisenee7288 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 5 หลายเดือนก่อน +1

    Miss teenagers focus කරල වැඩසටහනක් දෙන්න පුළුවන්ද.

  • @sajeewanipeiris439
    @sajeewanipeiris439 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 5 หลายเดือนก่อน

    Thank you 🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 5 หลายเดือนก่อน

    Thank you madam🙏🙏🙏

  • @hettiperera9012
    @hettiperera9012 5 หลายเดือนก่อน

    Thank you

  • @ridma_music2
    @ridma_music2 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 5 หลายเดือนก่อน

  • @thisaradasun4603
    @thisaradasun4603 5 หลายเดือนก่อน

    ❤️

  • @NadeekaFernando-x1b
    @NadeekaFernando-x1b 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @dammikamanel9147
    @dammikamanel9147 3 หลายเดือนก่อน

    Thank so much ❤

  • @bhagyapremarathna92
    @bhagyapremarathna92 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @erandikasriwanthi6905
    @erandikasriwanthi6905 4 หลายเดือนก่อน

    ❤❤❤