Miss Nadeepa...Can you please tell me how to get a personal appointment to meet you? It for a niece of mine. She is 22 years of age. Has passed A/L. Please help me to get her a chance to meet you personally. She is not ready to participate in a group workshop. Thank you dear .😊 ❤❤
මගේ ජීවිතේ ත් සාර්ථකත්වයට මම ගොඩ නගා ගත Growth mindset කියන කුසලතාව පිලිබදව පැය තුනක වැඩමුළුව ඔබට දැන්ම ලබා ගන්න මෙම ලින්ක් එකෙන් nadeepa.com/mindset_booster
රත්තරන් නදීපා ,ඔයා පෙන්වන මාර්ගයේ මන්හිමින් හිමින් යනව වගේ මට හිතෙනව ,මං සමහර අවස්තාවල මගෙ ඇතුල් සිත කාටවත් නොතේරෙන ,කවෘත් අගේ නොකරන වෙලාවට මං මටම කියා ගන්නව මං ඉතාම හොද වර්ගයක බීජයක් ,කාටවත් නොපෙනෙන පස් යට කලුවරේ මං හිමීට මුල් අදිනව කියල , ඒ වගේම පෝය සද පුර හදට දවස් දෙක තුනකට කලින් අහසෙ දකිද්දි මං ඉබේම මටම කියා ගන්නවා මගේ නුවණ මගේ දර්මාවබෝදය මගේ අර්තිකය මගේ ජීවිතේ හැම දේම මෝරමින් තිබෙනවා මේ මෝරන හද වගේ කියල ,මං හිතනව growthmind set එක මේ වගේ කියල මං හරිද පුලුවන්නම් තවත් යමක් එකතු කරන්න ,ආදරෙයි ❤
💝
මැඩම් ඔයා මේ රටට සම්පතක් ❤
මේ කතාව ඇත්තම ඇත්ත. පොඩි කාලෙ අපේ ඔලු වලට දාන දේවල් වෙනස් කරන්න හරි අමාරුයි . මටත් මේ අත්දැකීම තියනවා . පොඩි කාලෙ වැඩිහිටි අය අපේ අත්ලේ රේඛා බලනවානේ. අපේ අය එහෙම බලලා මට කීවා ධන රේඛාව නෑ මුදල් අඩුවෙන් ලැබෙන්නේ කියලා. ඉතින් මමත් හිතුවා මට සල්ලි ලැබෙන්නේ නෑ මගෙ ධන රේඛාව නෑන කියලා. පස්සෙ මට මැඩම් කරපු money and harmony කියල videos ටික හම්බුනා. ඒකෙ කියනවා අපි ඕන කෙනෙකුට මුදල් ඕන තරම් හොයන්න පුලුවන් කිසිම සීමාවක් නෑ කියලා. ඒ වගේම සල්ලි හොයන එක වැරදි දෙයක් නෙවේ කියලා. එදා තමයි මමත් ඒක හරියටම තේර්ම් ගත්තෙ. අර වැඩිහිටියො කියල තිබ්බෙ ඕනවට වඩා සල්ලි පස්සෙ යන්න එපා ඒක හොඳ නෑ කියලා. ඒ සේරම හරි දේවල් නෙවේ කියලා මම මැඩම්ගෙ video වලින් තමයි ඉගනගත්තෙ. ගොඩාක් ස්තූතියි ❤
බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට....
අාදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤❤❤
Thank you very much ❤❤❤
ස්තූතියි ඔබ තුමියට මෙන්ම. මේ වීඩියෝ එක බලන්න හිත එකග කරගන්න පුළුවන් මටත් ❤
❤❤❤ ස්තූතියි මිස් ඔයාට ගොඩක්. මිස් ඔයා කරපු Morning affirmation තිබ්බ. දැන් හොයා ගන්න බෑ. ඇත්තටම ඒවා අහද්දි දවස ආරම්භය ට පුදුමාකාර හයියක්. පුලුවන් නම් එකක් කරල දාන්න. නැත්නම් පරණ link 1k හරි කමක් නැහැ. ස්තුතියි
ස්තුතියි මිස්❤ව්ස්වයට ස්තුතියි❤
ගොඩක් වටිනා උපදේශන ස්තුතිය ඔබට
Law of attraction balnna oya nisa miss, me welawe onema video ekak mekaa,,, thanks miss ,, ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ,ඔයාත් අනේක වාරයක් ස්තුතියි මිස් ,,
ස්තුති ❤
Thank you sooo much miss❤ No words to say about this valuble words.....Thank you again❤❤❤
Good madam.. God bless you..
Thank you miss obathumeya ethulu siyalu denatama theruwan sarani
Wow නදීපා මිස් 😃
Thank you miss❤️
Thank you mis nadeepa and mother universe.I wish to success your everything❤❤❤
😅
A powerful growth mindset could be my best days are YET to come ... this will open endless of opportunities in life ❤
Thank you so much darling ❤
Thank you nadeepa miss ❤️
Finally , I found the thing that I wanted, thank you so much❤️❤️ miss
Oya mge hitha kiyewwa wage mis 😍 mage prashna walata uththara hama ekakma me vidieo eka athule thibuna thank u ❤
Thank you ❤
God bless you madam
Thank you
Thank you mis❤
මිස් මම මේ නොවැම්බර් 25 AL කරන්න ඉන්නේ. මම පාඩම් කරලා ඉන්නේ නමුත් ඇත්තටම අපිට තියන කාලේට අඩු කාලයකින් AL තියන නිසාද දැන්නෑ හිත යට පොඩි බයක් තියනවා. මොකද අපිට විශය නිර්දේශය ලබන සතියෙන් වගේ ඉවර වෙන්නේ.පාස්ට් පේපර් කරලා Confidence හදාගෙන විභාගයට මූන දෙන්න තරම් කාලයක් නෑ කියල හිතෙන්නේ. පාඩම් කරගන්නවත් බෑ සමහර වෙලාවට පාඩම් කරන දේවල් අමතක වෙනවා වගේ මනස එකතැන තියාගන්න බෑ. ඉස්සරහට මොනවා වේවිද කියලා අවිනිශ්චිත බවක් හිතෙනවා. මොකක්ද මිස් මේකට කරන්නේ.මෙහෙම උනොත් මට විභාගේ ලියන්න බැරි වෙයි කියලා හිතෙනවා කලින් නම් ලොකු විශ්වාසයක් තිබුනා කරගන්න පුලුවන් කියලා සහ 3A s ගන්නවා කියලා නමුත් දැන් නම් එපා වෙලා ඉන්නෙ කොච්චර ඔලුව හදාගන්න හැදුවත් කරන්න අපහසුයි.😢😢😢😢
Thank you miss
Thank you Nadeepa🎉🎉❤❤❤
Thanks miss ❤❤💝✨️♻️💫
Thank you miss❤️❤️
Miss Nadeepa...Can you please tell me how to get a personal appointment to meet you? It for a niece of mine. She is 22 years of age. Has passed A/L. Please help me to get her a chance to meet you personally. She is not ready to participate in a group workshop. Thank you dear .😊 ❤❤
Thanks ❤❤❤❤❤
Ane mis tika dawasak hodin hitiya ayama oluwa awul wela .mata mis ekka kathakaranna one
මිස් ,සාමාජ භිතිකාවට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද pz😢😢😢😢😢😢
Try to face it...
ස්තුති
Thankyou nadeepa mis
thank you ❤🌷
Butterfly wage ,raata light walata ena moth kiyala kiyana kenath wishwaye paniwida gena kenekda? ( Puluwannam search karanna moth kiyala)
Yes
Mistakes කතාවක් කිව්වා නේද????????? සමහර උගත් මිනිස්සූත් mistakes කර ගන්නවා වැඩි 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️🌍🌍🌍🌍🌍🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌏🌏🌏🌏🌏🌏🌏🌏🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Stuti...Anura
👌👌👌👌👌
❤❤❤❤
Mis❤
හදහන් ගැන ඔබතුමි හිතන්නෙ මොකක් ද
මිස් tarot reading වගේ දේවල් වල සත්‍යතාවයක් තියනවද?
@@sitharahansani712 නෑ ,මුලා වෙන්න එපා
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Yes
Law of attraction follow kirima wagema welwakadi eka ath herimath dekma klth samahara welwata wenasak nowene ayi ....kothanada weradi මිස්
YES 😢😢😢
Miss .මට පුලුවන් ඉක්මනින් උදව් කරන්න .මගෙ යාලුවෙක් මව රව්ට්ටලා එක එක්කෙනාට ඕන කියලා සල්ලි ගත්තා .මගෙ ඒවා නෙමෙයි .කීප දෙනෙක් ගෙන් ,එයාලා පොලියට දුන්නෙ.බලනකොට ඒවා අරන් තියෙන්නේ එයාට ,පස්සේ දන්නෙ .නමුත් දැන් දෙන්න විදියක් නැ කියනවා.මගෙන් අර අය ඉල්ලන වා.මට කරගන්න දෙයක් නැ.මමමෙහෙම මෝඩ වැඩක් කරේ ඇයි කියලා දන්නෙ නෑ.අනේ මිස් මට උදව් කරන්න .මට මැරෙන්න වෙයි.මගෙ මහත්තයා දන්නෙ නැ.මට පිස්සු වගෙ මට කියන්න කෙනෙක් නැ.මම වැරදි වැඩක් කරෙ කියලා විතරයි දන්නෙ.මට උදව් කරන්න මිස් ජාතිත් පින්..මම අවන්කව කරේ.මම රැවටුනා
E link aka open wanna ne.
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Misswa contact kraganne kohomada miss
@@RMSenanayaka-gk5yz pls send a message to +94 76 421 2094
අනේ මිස් මට මිස්ව contact කරගන්න පුලුවන්ද ....
Call 0772 795 304 during office hours
Nice sri lankan women
Ur negative mind set talk 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯agree. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Thank you❤🎉
Thank you mam ❤️❤️❤️❤️🙏
Thank you❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
Thank you madam ❤
❤❤
❤❤❤❤❤