ලක්ෂයක් ළමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා කරලා ජොබ් වලට දාන වගකීම මම ගන්නවා. Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2023
  • ආචාර්ය නිරෝත් සමරවික්‍රම සමග චමුදිත සමරවික්‍රම
    Dr. Niroth Samarawickrama On Truth with Chamuditha.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 362

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +54

    ඉන්දියාව බලන්න. IT ඉගන ගත්ත අය හැමෝම රැකියා අරන් ඩොලර් උපයනවා. IT ඉගන ගෙන පිටරට රස්සා කරන්න රට යන්න ඕනැ නැහැ චමුදිතයෝ... ඔයා දන්න මගුලක් නැහැ. ඔය මහත්තයා කියන කථාව අවබෝධයේන අහන්න .ලෝකෙ වටේ සැරිසරල බලන්න. ලංකාවේ ඉදල පිරට ජොබ් කරන්න පුළුවන් online විදියට. එහෙම රස්සාකරන කොල්ලො කෙල්ලො ඕනැ තරම් මේ රටේ ඉන්නව. පුළුවන්නම් මේකට කමෙන්ට කරන්න.චමුදිතයාගේ අපහාසයෙන් ලංකාවේ තරුන තරුනියන් ගලව ගන්න.

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +20

    චමුදිත 😪😪අය්යෝ මේ කියවිල්ල ඇති 🙏🙏🙏පුළුවන් නම් තරුණ ළමයි ගේ ඇසට නෙත ගැටේවා 🙏🙏🙏ඔබ තුමා ට දීර්ගායු ෂ ලැබේවා කෝටි ගණන් තරුණ ළමයි. I. T දරුවෝ රටට දායාද කරන්න ලැබේවා හරිම ආඩම්බරයි පුදුමයිසතුටුයි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @pearlhettige8052
    @pearlhettige8052 ปีที่แล้ว +29

    දක්ෂ බුද්ධිමත් ලමයා මේ රැකියාව කරන ගමන් අනිවාර්යයෙන්ම උපාධියත් කරනවා. මෙවැනි අදහස් තමයි දරුවන් අතරට යවන්න ඕනේ.

    • @Lazy570
      @Lazy570 7 หลายเดือนก่อน

      Ow

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว +24

    නොයෙක් අයගේ වැරදි නිසා අනාගතයක් නැතුව ඉන්න අපේ දරැවෝ කොපමණ ඉන්නවද. මේ සාකච්ඡාවේදී නිරෝද් සර්ගේ මා ඇසූ හොඳම වචනය "මම හොඳ ට්රේනර් කෙනෙක්"යන්නයි.හැම ගුරුවරයෙක්ම ඉගැන්වීමට හොයන්නේ දක්ෂ ලමයී.ඔබ හොයන්නේ විෂය ගැන මොකුත් නොදන්න ලමයි.ඔබතුමා නියම ගුරුවරයෙක්.ආශිර්වාද කරනවා ඔබට.

  • @d4rkmatrix
    @d4rkmatrix ปีที่แล้ว +106

    industry එකේ ඉන්න කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ . මේ කතාවෙ කියන ගොඩක් දේවල් ඇත්ත , මම පටන් ගත්තෙත් O/L කරන්න ගත්ත කාලේ , එදා ඉදන් අද වෙනකන් තාමත් ගොඩක් දේවල් තනියම හොයාගෙන ඉගෙන ගන්නවා පටන් ගත්ත කාලේ ඉදන්ම , හැබැයි මේ කියන විදිහට මාස අටකින් fundamentals ඉගෙන ගත්ත පලියට SE කෙනෙක් වෙන්න බැහැ . ඒක නිකන් වාහනයක් දවස් තුනකින් ඩ්‍රයිව් කරන්න ඉගෙනගෙන එකපාරම රේස් ට්‍රැක් එකකට දානවා වගේ වැඩක්. තමන්ට පැෂන් එකක් නැත්නම් , හරි ස්කිල්ස් නැත්නම් , හොද mindset එකක් නැත්නම් මේ industry එකේ survive වෙන්න අමාරුයි. ඒ නිසා හරියට දැනගෙන තමන්ම රිසර්ච් කරලා skills හදාගෙන මේ industry එකට එන්න . හයිප් එකට කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා . මේක දවසින් දවස වෙනස් වෙන industry එකක් අපි අලුත් දේවල් වලට අප්ඩේට් නොවුනොත් ඒක අපේ career ලයිෆ් එකේ අවසානය වෙන්නත් පුලුවන්. ඉතින්, දැනගෙන එන්න .

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      aniwarenma!!

    • @samin2012
      @samin2012 ปีที่แล้ว +1

      Eka nisa thama man nan SE walin analytics watala maru une

    • @sanchithaudana7938
      @sanchithaudana7938 10 หลายเดือนก่อน +1

      aniwaryenma

    • @HashChe-hw3op
      @HashChe-hw3op 9 หลายเดือนก่อน +3

      මේකට සම්බන්ද වෙන්න මොනවද තියෙන්ඩ ඕන සුදුසුකම්

    • @SisilPeiris
      @SisilPeiris 9 หลายเดือนก่อน

      Eka aththa kathawa

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +5

    ස්තුතියි දෙදෙනාටම..❤❤❤...සර් කියන දෙ හරියට ම හරි.....හොද ජිව්කාවක් ගතකරන්න ඕනිනම් අනාගතෙ සුද්දෙක් වගෙ ඉන්න ඕනිනම් ඔන්න පුතෙ වැඩෙ.......ජයවේවා........!

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +7

    මෙතුමා හරියටම හරි. ⁣රැකියාවක් ගන්න බැරි ඩිග්රි කරපු උන්ට රජයේ රැකියා දීලා රට දියුනු කරන්න බැහැ. අද රටට අවශ්‍ය AI දැනුමැති ව්‍යවසායකයන්. දැනටත් කවුරැවත් ඩිග්රිය අහන්නෙ නැහැ. ඉන්ටවිව් එකේදි බලන්නෙ හැකියාව පමනය්

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว +35

    නිදහසේ අදහස් මුදා හරින්න ඔහුට අවස්තාව දුන්නානම් මීට වඩා අදහස් ඔහුගෙන් එලියට එන්න තිබුනා. චමුදිත ඒකට බාදා කරා කියලයි මගේ අදහස.
    අපේ රටේ අද්‍යාපනය වෙනස් විය යුතුයි.
    ලෝක ඉල්ලුමට සරිලන පිරිස් පාසැල්
    අද්‍යාපනය තුලින් බිහිවිය යුතුයි.
    වෙනත් රටවල් IT ක්ෂේත්‍රයේ ඉහලට ගිහින් තිබෙනවා. අපේ රටේ එවැනි අවස්තාවක් තවමත් බිහිවෙලා නෑ. වාර්ෂිකව රැකියා පෝලිමට එකතුවෙන
    පිරිස සමාගම් වලට ගන්න මැලිවෙන්නේ ඔවුන්ගෙ ස්ක්‍රිල් එක හැදිලා නැති නිසා.ඒ ලෙවල් වලදිම ලමුන් මේ ක්ෂේත්‍ර වලට යොමු කල යුතුයි.

  • @chandranikularathne2078
    @chandranikularathne2078 ปีที่แล้ว +12

    ඔය මහත්තයා හරි ගොඩාක් හොඳයි .....ඔය දැනුම ..යොදා ගත්තා නම් රට දියුණු කරන්න පුළුවන් ...........👍

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +36

    ඉස්කෝල වල උගන්වන්න it ගුරුවරු නැ ඉතිං 😢 මෙතුම වගෙ දෙයක් කරන කෙනෙක් එක්ක එකතු වෙන්න ලැබෙවා ලමයින්ට

    • @hashansaminda6914
      @hashansaminda6914 8 หลายเดือนก่อน +1

      it is my dream. I am student of Niroth Sir

    • @pathumsamuditha9313
      @pathumsamuditha9313 7 หลายเดือนก่อน

      ​@@hashansaminda6914please tell me,how to contact nirod sir

  • @devminiweerasinghe824
    @devminiweerasinghe824 ปีที่แล้ว +10

    🙏❤ Dr.Niroth Samarawickrama sir 🙏🙏🙏
    I have barely enough words to admire his virtue ...🙏😇
    As one of his student and also someone who in known to many who got educated and guided by him, I really am not aware of any other lecturer who ever did better.
    The training he offers to neophyte students in priceless and it's a life-long empowerment.
    He, not only taught the academic but, he taught them life !
    The words, I doubt if my words are worthy enough to praise your charismatic personality.
    Sir, you are true hero in the hearts of all scholars. 🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐💐

  • @sanathkodikara3161
    @sanathkodikara3161 ปีที่แล้ว +71

    දෙන්නාටම සමරවික්‍රම කියන නම තිබුනත්, දැනුම සහ හැසිරීම අතින් අහසයි පොළොවයි වගේ. :)

  • @marcus6104
    @marcus6104 8 หลายเดือนก่อน +2

    අදයි මේ වැඩසටහන දැක්කේ නිරෝද් සර් කියන එක සියයට සියයක් නිවැරදියි සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @binathperera4220
    @binathperera4220 ปีที่แล้ว +37

    I'm 20 years old, currently working as a software engineer and selected to pursue a computer science related degree at a national university. Dr.Niroth had a direct influence on me to get to the position I am today.
    I thought I'd share my story a bit here.
    I met sir back in 2017 when I was 13 years old and studying for my GCE OLs. I had no knowledge on programming those days. By the time I finished his course I had a solid understanding on many concepts that we use as Software Engineers on a daily basis. The practice I gained during the time I learned from sir was invaluable. I was able to become an Oracle certified java programmer by the time I finished the course. After completing that I got to know about BCS from sir. Started doing the HEQ program offered by BCS which after completion is equivalent to a UK hons degree(professional qualification, not academic). By the time I sat for ALs on Feb 2022 I had completed all 3 levels in BCS and only had the final project remaining which I then completed in several months and started applying for jobs. Though not having an academic degree might reduce the chances of getting an interview it is not impossible, after getting into the interview round it's all about your skills. Employers only care if you can do the task assigned. No matter how many degrees you have if you don't have the practical knowledge( which most degrees won't provide ) you won't get in. I believe it is this critical practical understanding that you get by learning under sir. The knowledge I gained from from him has helped me massively to complete BCS as well. By this time the AL results were released I was able to land my first job as a trainee software engineer. Now I have been appointed as a Software Engineer and have taken membership as a professional member of the British Computer Society.
    The road to beoming a SE quickly is not easy, but it is definitely possible.
    Meanwhile I've got selected to a national university and even have the option to pursue a masters degree due to completing BCS. I will have the challenge of balancing the work and education. If the government gives such situations some attention it'll be great.
    I would recommended Niroth sir to anyone that has an ambition of becoming a software engineer. However you should have the passion to learn and be willing to work hard. Thanks sir for the teaching and guidance❤. Thank you all for reading and all the best 👍

  • @malrenumaleen9116
    @malrenumaleen9116 ปีที่แล้ว +8

    මේ මහත්මය කථා කරන්නේ මේ subject එක ගැන දැනුමක් නැති කෙනෙකූ සමග චමූදිත කතා කරන වීදියෙන් තේරෙනව මෙතුමා කියද්දි ලංකාවේ ඉදන් පීටරට ප්‍රොජක්ට් වල ජර්මනීයෙ ඕස්ට්‍රේලියාවේ සමාගම් සමග කීවම සමූදීත කීයනව පැය 10, 12 වෙනසක් තීයෙනව කීයල මම දන්න අය ඉන්නව වීදේශ සමාගම් වල ලංකාවේ ඉදන් වැඩ කරනව උදේ රෑ ඒ අය හොඳ සූන්දර ජිවීතයක් ගත කරනව ලංකාවේ ඉදන් ගෙවල් අරගන වාහන තියාගන හොදට කාල බීල ඉන්නව මෙතුමා කියන දේ ඇත්ත අද ඉන්දියාව සව්දිය තෙල් විකුනල හොයනවට වැඩී විදේශ විනිමය උපමනව මේ කේෂ්ත්‍රයෙන් තරුන තරුනයන් පූහූනු කරල ඕකයී ඇත්ත

  • @tiktokspdh
    @tiktokspdh ปีที่แล้ว +2

    දැනුමක් තියෙන කෙනෙක් හා නැති කෙනෙක් අතර වෙනස☝️☝️☝️☝️☝️☝️☝️chamuditha

  • @dulakshikumari4417
    @dulakshikumari4417 2 หลายเดือนก่อน +2

    මට තාම 15 යි .. මන් ආස software engineer කෙනෙක් වෙන්න. කවදම හරි ඒක කරල අම්මලාට සතුටක් දෙනව...♥😇😍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว +16

    පළවෙනි වතාවට දැක්කෙ උගත් මනුස්සයෙකුගෙයි,වාචාල නූගත් මාද්‍යවේදියෙකුගෙයි වෙනස,ඊයා චමුදිත😅😅😅 සුගතදාස එකට දාන්න පුළුවන් පන්දාහයි,කොහොමද සර් හතලිස් දාහක් දැම්මෙ,ඒක නිවැරදි කරන්න වෙයි.

    • @pcworks502
      @pcworks502 ปีที่แล้ว

      mu ahinsaka lamai kanawa...ijse eke prasaduth mu wagema gon huththek.

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ක්‍රියාවලිය බොහෝම පැහැදිලි යි,,කවුරු කොහොම කීවත් කොච්චර උපාදි ගත්තත් රජයේ රැකියානැහැ,අනික සෑහෙන පඩියක් නැහැ රජයේ රස්සාව හරිම අසාදාරනයි,සේවය කරන මිනිසුන් සමහරු සාදාරණ ආකාරයකට තම රැකියාව කරන්නේ නැහැ ,,ඇත්තටම රජයේ රස්සාවන් කරන මිනිසුන් හැමදාමත් හිගන්නෝ අපේ රටේ දේශපාලන යත් එක්ක ගත්තොත් ,,,මෙතුමා නියම සාදාරණයි ....ජය වේවා ,,,ලංකාව දැන් බොංකොලොත් රටක් වෙලා,,නොමනා දේශපාලන යක් නිසා,,,,

  • @minonrajapaksha3419
    @minonrajapaksha3419 ปีที่แล้ว +17

    ඔබතුමා කලින් උගන්වපු ආයතනයේ මගේ දරුවත් ඔබතුමාගෙන් ඉගෙනගෙන තියෙනවා .
    අපරාදේ මේ වගේ මාධ්‍යවේදීයෙක් එක්ක ඔය වැඩසටහන කලේ.
    ඔබතුමාගෙ දැනුම ගැන
    මාධ්‍යවේදීයාට කිසි අවබෝධයක් නැති බව ඔහුගේ හැසිරීමෙන් පැහැදිලි විය.

    • @ChamodDinosha
      @ChamodDinosha 3 หลายเดือนก่อน

      Mokakda meke nama

  • @sasinidhanusekera6401
    @sasinidhanusekera6401 ปีที่แล้ว

    Thank you very much Dr.Niroth sir.I will call for that right now ❤❤🎉

  • @dilusha6172
    @dilusha6172 9 หลายเดือนก่อน +15

    චී චමුදිතගේ කතා ශෛලිය නිසා මේ වැදගත් සාකච්ඡාව එපා වෙන්නේ මට විතරද. Mr. චමුදිත ඔබේ ඕ කතා විලාශය වෙනස් කර ගන්න පුළුවන් ද ඔබේ followers ලා වෙනුවෙන්. Plz.

    • @vishmithaprabodana.6936
      @vishmithaprabodana.6936 8 หลายเดือนก่อน

      Mona wesa katakda manda chamuditha ta tyenne💩💩💩

    • @thilinimaduwanthika3845
      @thilinimaduwanthika3845 4 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත.ඒ කට හින්දා අහගෙන ඉන්නත් අප්පිරියයි

    • @sudeepadayarathna4773
      @sudeepadayarathna4773 3 หลายเดือนก่อน

      Aththa bn Maha Gon ponnayak

  • @tharangaKumarage
    @tharangaKumarage ปีที่แล้ว +6

    ඩොක්ටර් කෙනෙක් ගෙන් චමුදිතය මෝඩ පෂ්ණ අහනවා..

  • @taligen5209
    @taligen5209 ปีที่แล้ว +11

    Anyone who is planning to enter the software engineering field, Niroth sir's course is an ideal entry point .

  • @Hirantha_Jayasinghe
    @Hirantha_Jayasinghe ปีที่แล้ว +15

    I highly recommend ICET and the team ICM. Thank you dear sir Dr. Niroth Samarawickrama for sharing your wisdom and empowering the next generation of software engineers. ❤️✌👌

  • @davidlog
    @davidlog ปีที่แล้ว +24

    සල්ලි දීලා කරව ගන්න වැඩසටහන් මේවා.

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 ปีที่แล้ว +11

    මගේ දරුවත් දැනට ඉගෙන ගන්නව මේ සර් ගෙන්...හරිම සතුටුයි ,,,ඔබට බුදු සරණයි ..

    • @nilupakahapolarachchi350
      @nilupakahapolarachchi350 ปีที่แล้ว +5

      Please mata me sir wa cantact karana widiya kiyanna

    • @education1415
      @education1415 ปีที่แล้ว +3

      සර්ගෙ නම්බර් එක දාන්න

    • @chaniratnayake467
      @chaniratnayake467 ปีที่แล้ว +4

      කීයද course fees

    • @pathumsamuditha9313
      @pathumsamuditha9313 7 หลายเดือนก่อน +1

      Ane sir wa sambanda kar gnne kohomd

    • @MLINDAHARSHA
      @MLINDAHARSHA 2 หลายเดือนก่อน

      සමිබන්ද කරගන්නෙ කොහොමද

  • @pearlhettige8052
    @pearlhettige8052 ปีที่แล้ว +10

    (මේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ ) හරියටම හරි ඒක තමයි Key word එක හැබැයි පිටරට ගියාම වැඩ කරනවා මොකද හේතුව ඒවායේ ටයි කෝට් දාගෙන පුටු රත් කරන මහත්තුරු නැහැ. ඉස්සර ලංකාවේ හිටිය දරුවන්ට උගන්නපු ගුරු දෙවිවරුන් නමුත් දැන් වැඩිපුරම ඉන්නේ ගුරු හොරු ස්ටාලින් ලා වගේ..ඒ නිසා ඔය ක්‍රමය සාර්ථක වෙයි හේතුව සමහර දැන් කාලෙ ඉන්න අපේ දරුවන්ට අවුරුදු නවය දහය වෙනකොටත් සෑහෙන දැනුමක් තියෙනවා ඉතින් ඇයි අපි ඒ හැකියාව ඔපමට්ටම් කරල රටට දායාද නොකරන්නේ එතකොට හොරකම් වංචා උනත් අඩු කරගන්න පුළුවන්.

  • @aselaegalvishion9149
    @aselaegalvishion9149 8 หลายเดือนก่อน +4

    චමුදිත වෙනම ආර්ට් එකකින් මේ චැනල් එක මෙහෙයවන විදිය අනර්ඝයි.හරියට චිත්‍රපටයක මැර චරිතෙ හරියට කලාම මිනිස්සු (රසිකයා )නලුවට වෛර කරනව වගේ.සුපිරි .පට්ට දක්ශ යෙක්

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +4

    It’s a great discussion

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว +2

    Valuable. Discussion. Thanks.

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 7 หลายเดือนก่อน +2

    මේ චැනල් එකේ දැකපු හොඳම වැඩසටහනක්

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 ปีที่แล้ว +3

    වටිනා සාකච්ඡාවක්.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 ปีที่แล้ว +11

    චමුදිත මහත්තයා පොඩ්ඩක් ඉවසලා එතුමා කියන්න යන දෙය අහගෙන ඉන්න.අනවශ්‍ය විදියට මැදට පනිනකොට හරිම කැතයි.කියන්න යන වැදගත් දෙය අමතන වෙනවා .

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath ปีที่แล้ว +6

    Dr Niroth sir😍😍😍😍😍

  • @jayvis4747
    @jayvis4747 ปีที่แล้ว +3

    Let's all Sri Lankan learn about one of our real person in IT
    Chamath Palihapitiya, a real hero for all Sri Lankans. We should learn from legends

  • @reshaniopsalaweeraman5546
    @reshaniopsalaweeraman5546 ปีที่แล้ว

    Highly recommended.. 😍😍

  • @LankaNethmini-hg1zq
    @LankaNethmini-hg1zq 3 หลายเดือนก่อน +2

    හරියට දැනගෙන කතා කරන්න චමුදිත

  • @isuruvfx4377
    @isuruvfx4377 ปีที่แล้ว +3

    Totally agreed.. personally i don't like government employees. But finally this person has understood the reality of their jobs and lifestyle. Every time We have to choose a difficult way.

  • @iroshaniwickramarathna7912
    @iroshaniwickramarathna7912 ปีที่แล้ว +4

    Niroth sir 🙏

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 ปีที่แล้ว +2

    Niroth sir👍👍👍💯💯💯

  • @TheGamer10108
    @TheGamer10108 4 หลายเดือนก่อน +1

    Ninda yanne nethuwa dawasema unath balanna puluwan program ekak thamai chamuditha sirge programs.....😍

  • @nirosilva4837
    @nirosilva4837 ปีที่แล้ว +2

    Nice 😍 good teacher i ever seen

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +15

    මේ මහත්තයා කියන එක චුමුදිතට පුදුමයි .අපිට නෑ මොකද මගේ පුතා අවුරැදු 12 motor mechanic diploma එක කරන්න ගත්තේ .විශේෂිත පාසැල් ක්‍රම පිටරටවල් වල තියෙනවා .දැන් එයාට අවුරුදු 21 වටිනා Diploma එකක් තියෙනවා job එකක් කරනවා ,අවුරුද්දක් University ගියා .එයා ඒකෙන් අයින් වූනා. එයා කියනවා University ගිහින් අවුරුදු 3 ගෙවන කාලය අපරාදේ job එකේ අත්දැකීම අරගෙන ඒකේ ඉන්න ගමන් තව තව Diploma දෙකක් කරන්න ඕන ,එතකොට උපාධිය තියෙන කෙනෙකුට වඩා මම ගොඩක්ම ඉස්සරහින් ඉන්නවා මගේ පඩියත් වැඩියි කියලා. මම ලංකාවේ ඉන්න දෙමාපියන්ට කියන්නේ මේ වැඩසටහන බලලා තමන්ගේ දරෑවෝ කැමතිනම් මේ මහතාගේන් ඉගෙන ගන්න බය නැතිව යවන්න.

  • @sanjeawaut
    @sanjeawaut ปีที่แล้ว +14

    චමුදිත, මේක මොලෙන් අහපන්.
    කවුරු හරි මනුස්සයෙක්ව ගෙන්නලා උගෙන් මොනව හරි ඇහුවම ඒකට උත්තර දෙන්න වෙලාවක් දීපන්. නිකන් පිස්සු බල්ලෙක් වගේ මැදට පනින්න එපා. ඒ මිනිහටත් කියන්න තියෙන ඒව කියවෙන්නේ නෑ. අපිට දැනුවත් වෙන්නත් බෑ. කටවාචාල බල්ලෙක් වගේ වීඩියෝ එක පුරාම බුර බුර ඉන්න එක නම් හිසරදයක් කාලකන්නියෝ. පුලුවන් නම් හදා ගනින් ඔය ගූ ගතිය.

  • @rivinsl6475
    @rivinsl6475 ปีที่แล้ว

    highly recommend our sir!!!

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official ปีที่แล้ว +1

    Chamuditha ge tharaka maru , ❤

  • @imalkakarunarathna00
    @imalkakarunarathna00 ปีที่แล้ว +6

    Sir ❤! My 1st programming teacher.

    • @nethminasankalpa-yu8mx
      @nethminasankalpa-yu8mx 2 หลายเดือนก่อน

      icet ekee oya kiya course eka hodaida machan ..mee course eka karoth progamming gana knowledge ekak ganna puluwanda??

  • @sherwanb
    @sherwanb ปีที่แล้ว

    Finally some light!

  • @tharuteacher3693
    @tharuteacher3693 ปีที่แล้ว +3

    How can I get hold with Mr. Samarawickrama? And how can I more information about his program. chamuditha please let me know.

  • @user-Savi_Music.
    @user-Savi_Music. 10 หลายเดือนก่อน

    great work sir

  • @isurushanaka6143
    @isurushanaka6143 7 หลายเดือนก่อน

    Good job.i like to join this field.❤️

  • @WOW-tq6tq
    @WOW-tq6tq ปีที่แล้ว

    Niroth Sir❤❤

  • @nassmultitask414
    @nassmultitask414 ปีที่แล้ว +10

    genuinely all said information are very true and the education system and job seeking issues are existing problem in Sri Lanka. THIS Gentlemen's idea and suggestion is correct. sri lankan POLITICIANS also a big barrier for education sector.

  • @HarendraDilshan
    @HarendraDilshan 7 หลายเดือนก่อน +6

    I'm a software engineer without having any certificate or diploma thanks to Niroth Sir So I highly recommended this course but its not easy to become a software engineer

    • @amore959
      @amore959 7 หลายเดือนก่อน +1

    • @amandishyamika1846
      @amandishyamika1846 6 หลายเดือนก่อน +1

      How can we join his traning programme?

  • @hiranshaminda8455
    @hiranshaminda8455 ปีที่แล้ว

    නිරෝත් සර්. ❤❤❤

  • @nalakawijayasinghe
    @nalakawijayasinghe ปีที่แล้ว +1

    I was lucky to become a student of Niroth Sir... Great Job

    • @sithilsansutha1444
      @sithilsansutha1444 7 หลายเดือนก่อน

      Kohomada join wenne

    • @mr.vijenayaka
      @mr.vijenayaka 4 หลายเดือนก่อน

      kohomad contact kra ganne@@sithilsansutha1444

  • @janithsandaru8989
    @janithsandaru8989 ปีที่แล้ว +7

    The Best Java Master I've come across 💯

  • @jayvis4747
    @jayvis4747 ปีที่แล้ว +5

    I think the guy who came to the interview, highly educated and knowledgeable person than most of us...😂😂😂😂 In Sri Lanka. Thats why he is successful because his mother said and he is doing well till now.😂😂😂😂

  • @discoveringtheearth7140
    @discoveringtheearth7140 ปีที่แล้ว

    Niroth sir❤❤❤

  • @kanakara_by_Ami
    @kanakara_by_Ami ปีที่แล้ว

    Niroth sir 🙏🙏❤️

  • @user-wr1hh1tc9w
    @user-wr1hh1tc9w 9 หลายเดือนก่อน

    Great sir

  • @indikapushpakumara7397
    @indikapushpakumara7397 ปีที่แล้ว +4

    Niroth Sir❤

    • @maneesha8693
      @maneesha8693 ปีที่แล้ว

      how to contact niroth sir?

  • @gamerlord595
    @gamerlord595 ปีที่แล้ว +2

    Dr. Niroth Samarawickrama kiyane Truth story ekk Lanka we education eka sampurnayenam wenasa karana one wena ratwal gana kiyawa kiyawa inawa unge podi kale idala uganana education platform ek gan hoyan ne na me lanka we minussu lamainta bana bana ina newei one Education system eka sampurana yen change karan one eka New batch ekin garde 1wlata add kardima start karan one deyk💯Lanka we minussu tanikarma modai puluwan nam lankawe minissu Moda na kiyan tarkya bidina kenek inaawada

  • @havindufonseka5048
    @havindufonseka5048 ปีที่แล้ว

    niroth sir 🔥🔥

  • @vavavavavavvavava
    @vavavavavavvavava ปีที่แล้ว

    OMG Good luck.😮

  • @ameerkhan8636
    @ameerkhan8636 ปีที่แล้ว

    Well come Dr oba monawaatadha meya pandhitha chamudhitha ekka Katha karanney lokey Inna ugath ekkenaney chamudhitha heymadeyama dannawaa 🥵🙉🙈🙃

  • @rukmanidevisahadeva5535
    @rukmanidevisahadeva5535 ปีที่แล้ว +3

    What he says is the right way to get jobs and study and this is actually happening in some countries for the progress of the country....

  • @alanmiles6680
    @alanmiles6680 ปีที่แล้ว +7

    No matter what degrees, skills, or experience you have, you must have an entrepreneurial mindset to be successful and create jobs. Otherwise, you will become an employee in the local or foreign market.

  • @indusamanmali1011
    @indusamanmali1011 ปีที่แล้ว

    Chamuditha mahaththaye nayoda samarawikrama.😊

  • @5k140
    @5k140 ปีที่แล้ว +3

    degree ekk kiyanne salli hoyana ekama newei. eka side ekk witharai eka.research and innovation karanne kauda ethakota? manufacturing, agriculture , Production, mining, construction karanne kauda ethakota? softaware engineering walata asa nan karanna.api asa nathi nan kisi deyak karanda ba.

  • @sithijatharuka
    @sithijatharuka ปีที่แล้ว +5

    Sirgen igena gatte 2014 ada honda thanaka innawa it field eke. Thank you sir❤

  • @slcakedesigner6738
    @slcakedesigner6738 ปีที่แล้ว +1

    සම්බන්ධ venne komda

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +12

    ඩ්ග්‍රි කාරයෝ පාරේ රස්තියාදු වෙනකොට කාර්මික ශිල්පියෝ ,වඩු බාස්ලා මේසන් බාසලාවෙලා මුදල් හොයනවා,,😂😂

    • @samin2012
      @samin2012 ปีที่แล้ว +3

      එක ගොඩක් දියුණු රටවල වෙන දෙයක්. සුද්දෝ ගොඩක් ඉගෙන ගෙන professional office jobs කරන්නේ නෑ උන් trades වලට යනවා අඩු වයසෙන්. ඒවයි සල්ලි හොඳයි stress නෑ

  • @ChathuraRanasingheOfficial
    @ChathuraRanasingheOfficial ปีที่แล้ว +2

    2017 Nirodh sir IJSE inna kale mn paare yana gaman gaththa call eka nisa ada weddi mn software engineer kenek ewagema neuroscience researcher kenek... me conversation eke thiyena godak dewal, godak ayata therum ganna bari wenna puluwn, ewagema wiswasa nokaranna puluwn... aththatama eka system eka wenas karana deyak...❤

    • @induminiranasinghe2276
      @induminiranasinghe2276 3 หลายเดือนก่อน

      Ane bro oyata kiyanna puluwanda nirodh sir contact karaganna widiyak?

    • @ChathuraRanasingheOfficial
      @ChathuraRanasingheOfficial 3 หลายเดือนก่อน

      @@induminiranasinghe2276 website eke nb eka balanna nangi. Mn lankawe newe inne.

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +7

    👍👍👍👍

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 ปีที่แล้ว +8

    Chamuditha don't over act. Please

  • @user-ut8zi4hf2s
    @user-ut8zi4hf2s 4 หลายเดือนก่อน

    Good sir 👍

  • @rasikapathirana5457
    @rasikapathirana5457 ปีที่แล้ว

    sir kiyana eka hari. foreign company ekaka interviwe giya. certificate diha baluwewath na. ownerta wenna oona de kiwwa. mama eka karala pennuwaa. pahuwada indala wadata enna kiwwa. wenna oona eka thamai. awrudu gaanaka paare aragala karala ganna upadiyata hugak welawata hithala wadak karanna ba.

  • @sujeenedungoda1285
    @sujeenedungoda1285 หลายเดือนก่อน

    Hisa nama wadanna karami sir oba thumatath. Niduk weewa nirogi weewa. Suwa path weewa. Chirath kaalayak yehen me karthawwaya kirimata sakthiya dirya leebewa theruwan saranaiy

  • @SushanEkanayake
    @SushanEkanayake ปีที่แล้ว +4

    කතා සේරම අස්සේ ඇහුණු වැදගත් දෙයක් තමයි ලංකාවේ හරි ප්‍රතිපත්තියක් නැති නිසා මේ field එකේ වුණත් professionals ලා රට අත ඇරලා යන එක. Skill development එකත් එක්ක මේවත් උනේ නැත්නම් තේරුමක් නෑ 😢

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +4

      දැනට ඉන්න skills ලාගෙන් වැඩක් ගන්නේ නැති පාර්ලිමේන්තු පොල් බූරුවෝ ඉදිරියට කොහොමත් වැඩක් ගන්නේ නෑ උන් ඔක්කොම කොමිස් කුට්ටිවලටමයි කෙළ හලාගෙන චන්දේට වියදම් කරන්නේ රටේ බත් කන මීහරකුන් වැඩි වෙලා 🤣🤣🤣🤣🤣🤣

  • @rohanapeiris7049
    @rohanapeiris7049 ปีที่แล้ว +2

    Watched this. My salute to Dr. for his intention. But this interviewer should little more polite when interviewing learned people or.......... people with very good education background should not come to this type of interviews.

  • @user-lu7sg3yo5f
    @user-lu7sg3yo5f ปีที่แล้ว +3

    චමුදිතයගේ මෝඩකම බලපන්කො.සර් කියන එක මුට තෙරුම් ගන්න බෑනේ😂

  • @israthisrath5935
    @israthisrath5935 ปีที่แล้ว +1

    Me mahathayage ugath kamai chamuditha ge nugath kamai hunthada panava manussayo mama mage lamayatta ambition akka thamme avurudu 11 thi than aya ayage ambithion akkata yanava amma kanek lamyava nomga yavan ne baing

  • @chathushkajeewantha3222
    @chathushkajeewantha3222 ปีที่แล้ว

    next video ekediwath poddak hithanna oyaage kathaawa hodatama wadee

  • @rihamusjp
    @rihamusjp ปีที่แล้ว

    good promotion simply :)

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +3

    Sri Lanka is good for crooks and politicians.. not for the common man 😢😢😢

  • @navanjanayasith4030
    @navanjanayasith4030 ปีที่แล้ว +2

    Niroth sir😇

    • @Chamovlog
      @Chamovlog 5 หลายเดือนก่อน

      Sir cantacts krgnn krmayk kiyanna ko

  • @chathushkajeewantha3222
    @chathushkajeewantha3222 ปีที่แล้ว +1

    plz chamuditha ara manussayata kathaa karanna denna

  • @pawanmihisara6445
    @pawanmihisara6445 ปีที่แล้ว +1

    ❤❤

  • @dilushijayasinghe3573
    @dilushijayasinghe3573 9 หลายเดือนก่อน

    Ape sir........❤🙏

  • @nilupakahapolarachchi350
    @nilupakahapolarachchi350 ปีที่แล้ว

    Chamudita methumawa sambanda karaganna vidiya kiyanna please harimawatinawa

  • @sunethraranasinghe3445
    @sunethraranasinghe3445 ปีที่แล้ว +8

    If you want to enter the IT industry there is a free program called Trainee Fullstack Developer created by the University of Moratuwa. Anyone of any age can do and it was developed in collaboration with the IT industry to meet their needs.

    • @cha9546
      @cha9546 ปีที่แล้ว

      Thank You!

    • @sagarikasamarakoon8881
      @sagarikasamarakoon8881 4 หลายเดือนก่อน

      Thank u very much

    • @kanchanajayawardana5809
      @kanchanajayawardana5809 3 หลายเดือนก่อน

      Is it worth? Can we find an internship after we completed the course and gaining skills?

  • @imashasandamin4921
    @imashasandamin4921 ปีที่แล้ว

    🔥❤

  • @jayvis4747
    @jayvis4747 ปีที่แล้ว +3

    If we have good salary and best sodtware engineers, why there is NO Railway ticketing system, or Even goverment hospital still using the decades old paper and pen...?

  • @chmathfernando6209
    @chmathfernando6209 วันที่ผ่านมา

    කෙටියෙන්ම කියනවා නං රඟපාන්ඩ ඕනේ නං. TICTOK කරලා followers ලා හඳාගන්ඩ කියනවා වගේ වැඩක්. මෙම පුද්ගලයාගේ අනන්‍යතාව තව ටිකක් තහවුරු කරා නං තමා හොඳ.

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +6

    හරේන්ද්‍ර ලගදි පුංචි පුතෙක් ගැන හෙලිකරා App වගයක් හදපු ඒ දරැවව මේ මහත්තයට මුණගැහෙන්න සලස්වන්න 🎉

  • @mudithdawatage
    @mudithdawatage ปีที่แล้ว +5

    "මම ඉගැන්වීමට උපන්නෙමි" සක්විති රණසිංහ මතකද??

  • @kavishkanilan9137
    @kavishkanilan9137 ปีที่แล้ว +3

    Niroth Sir♥️

  • @emperorshey8686
    @emperorshey8686 ปีที่แล้ว

    Inna okkoma igena gaththta wadak nha 225ka gawa pattiyak innwane diyawannawe.. ambewala hondai