||නිවැරදිව රෙදිසෝදන සබන් කුඩු හදමු .💸(ස්වයං රැකියාවක් ලෙස ද කල හැක)HOW TO MAKE DETERGENT POWDER .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @RanjithDevappriya
    @RanjithDevappriya 3 หลายเดือนก่อน +1

    Harima piliwalata kiya dunna obathumiyata godak isthuthiyi miss thank you somach ❤❤❤❤❤❤❤❤❤

  • @rohini9599
    @rohini9599 4 หลายเดือนก่อน +3

    මේ ගතපු බඩු ටිකට කොච්චර මුදලක් යනවද කියලා කියන්න පුලුවන් ද ?

  • @samsonperera9872
    @samsonperera9872 2 หลายเดือนก่อน

    Thank you so much.

  • @DewjaJayasinghe-ov4cl
    @DewjaJayasinghe-ov4cl 4 หลายเดือนก่อน +1

    හොද අදහසක් good luck 🎉

  • @priyanthih6429
    @priyanthih6429 4 หลายเดือนก่อน +1

    Washing mechine එකට පාවිච්චි කරන්න පුලුවන් ද මිස්

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  หลายเดือนก่อน

      පුලුවන් ඩිය

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @sumithrakanthi716
    @sumithrakanthi716 4 หลายเดือนก่อน +1

    Saban kudu pakat karanna kawara ganna thanak kiyanawada mis

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  หลายเดือนก่อน

      ඉටි කවර වලට දානවානම් කිලෝ ගානට ගන්න කඩවල් තියෙනවා.සීලර් එකක් අරන් ග්‍රෑම් ගාන දාලා සීලර් කරන්න.ප්‍රින්ට් කරනවා නම් ප්‍රින්ටිං එකකින් කරගන්න.

  • @Lakshmiranathungaa
    @Lakshmiranathungaa 4 หลายเดือนก่อน +1

    මිස් බිස්නස් එකක් විදිහට කරන්නේ කොහොමද .මම අද හැදුවා .ගොඩක් හොදට තියෙනව.ස්තුතී මිස් 🙏🙏🙏

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  4 หลายเดือนก่อน +1

      Ag ඔෆිස් එකට ගිහිං ඔයා විස්තරේ කියන්න .

    • @Lakshmiranathungaa
      @Lakshmiranathungaa 4 หลายเดือนก่อน

      මම Ag office එකේ දන්න මිස් කෙනෙක් ඉන්නවා .එයාගෙන් ඇහුවම කියනවා පුහුණුවක් ඕන කියලා .එතකොට කොහොමද මිස් මම ඒක කරගන්නේ.

  • @ruwansir6270
    @ruwansir6270 24 วันที่ผ่านมา

    වැරදි රෙසිපියක්. ඔහොම හදල බිස්නස් එකක් කරන්න බෑ

  • @sumithrakanthi716
    @sumithrakanthi716 4 หลายเดือนก่อน +1

    Saban kudu kalawam kalata pasuwa thetha wenna ay

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  4 หลายเดือนก่อน +1

      ඒකයි පොඩිවෙලාවක් අව්වේ තියන්නේ

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  หลายเดือนก่อน

      ඒ ගතිය යන්න අව්වේ වි.20 ක් විතර තියන්න

  • @jayalathlath3617
    @jayalathlath3617 2 หลายเดือนก่อน

    පෑන් ඉරි යනවද

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  หลายเดือนก่อน +1

      ම්ම්ම්ම් ඒවානම් යන් නැ

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @MaheliniMenuja
    @MaheliniMenuja 3 หลายเดือนก่อน

    👍👍👍👍👍