දවසට පැය 2යි කුඩු පැකට් 30යි ආදායම දවසට 1200යි සති 3ට 24,000ක් | detergent powder making process

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 371

  • @lakshithavlogs
    @lakshithavlogs  ปีที่แล้ว +22

    රෙදි සෝදන සබන් හදන හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න 👉 th-cam.com/video/L2D1ctUIMs4/w-d-xo.html
    කළුරත්තරං වෙන් කරගන්න විදිහ වගේම අමුද්‍රව්‍ය නැතිව වගේම ගෙදර ඉඩක් නැති අයටත් ‌ආදායමක්
    මේ නිල් පාට අකුරු ( link ) එක ඔබලා බලන්න 👉👉👉 th-cam.com/video/dpQVZvKEC3A/w-d-xo.html
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් ලක්ෂ 3කුත් අතට 👉👉 th-cam.com/video/vNRaLd_Px5Y/w-d-xo.html
    th-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f449.pngth-cam.com/users/sgaming/emoji/7ff574f2/emoji_u1f449.png

  • @madumaduwanthi6451
    @madumaduwanthi6451 ปีที่แล้ว +18

    ඇත්තටම අක්කේ ඔයාගේ සබන් එකක මම පාවිච්චි කල.... ගොඩාක් හොද නිෂ්පාදනයක්... බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්...... මම ඔයාට සුභ පතනවා මේ වගේ දේවල් තවත් ඉදිරියට ගෙනියන්න....

  • @indusugathadasa9978
    @indusugathadasa9978 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි.මේ දැනුම ලබා දුන්නාට ඔබතුමියට...තෙරුවන් සරණයි..🙏

  • @dinudanu5404
    @dinudanu5404 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි
    හරිම වටිනවා... ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත්වේවා !

  • @manelmanel5704
    @manelmanel5704 4 หลายเดือนก่อน +4

    චම්පිකා මහත්මිය ඔයා ඉදිරියේ කාන්තාවන් ඔයාට ශක්තිය ධෛරිය ලැබේවා බුදු සරණයි

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +22

    ඔයා නම් සුපිරි දෙයියෙක් අයියේ..කීයක් හරි හොයාගන්න කියලා අහස පොලව ගැටගහගෙන කල්පනා කර කර ඉන්න වෙලාවෙ දැක්කෙ.තවත් මේවාගේ වීඩියෝස් ඕන

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න ❤❤

  • @kasunchanaka-xl4wo
    @kasunchanaka-xl4wo ปีที่แล้ว +4

    සොයුරිය ඔයා හැමදේම පැහැදිලිව කියලා දෙනවා.ස්තූතියි .මේ කුඩු ප්‍රමාණය කිලෝ කීයද ?මේ ප්‍රමාණය හදන්න වියදම කීයක් යනවද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @ThushariMallika-x9f
    @ThushariMallika-x9f 6 วันที่ผ่านมา +1

    ජය වේවා අක්කේ❤❤🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  6 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +11

    දියුණුවෙන් දියුණුවට පත්වේවා.. සොයුරිය

  • @githusipeiris2359
    @githusipeiris2359 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති ජේසු පිහිටයි 🙏💕🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ජෙසු පිහිටයි ! කෙරුවන් සරණයි !

  • @nadheekajayamali-ih2if
    @nadheekajayamali-ih2if ปีที่แล้ว +2

    Oya wage dirimath gahaniyek niyamai math pawichchi karanawa godak hodai mewa niyamai budusaranai oyata

  • @bandarawasala5427
    @bandarawasala5427 ปีที่แล้ว +13

    දියුණුවට path වේවා

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 ปีที่แล้ว +12

    දියුණුවෙන් දියුනුවටම පත්වේවා!!!
    තෙරුවන් සරනණයි !

  • @TharakaNadeeshani-l2h
    @TharakaNadeeshani-l2h 4 หลายเดือนก่อน +3

    දැක්ක ගමන් ලොකු වෙනසක් ඇත්තටම හරි සතුටුයි දිනෙන් දින දියුනු වෙන්න ඔන

  • @dilansenanayake1533
    @dilansenanayake1533 ปีที่แล้ว +4

    Blue, orange Pata keli walata kiyanne.. Londry seal👍
    Awasya amudrawaya Bangasala street eken.... Suwada (esance) dam street eken ganna puluwan👍

    • @madurachandrasiri263
      @madurachandrasiri263 ปีที่แล้ว

      මට තේරුනේ නෑ සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්ද.කොහෙන්ද මේ බඩු ගන්න පුලුවන්

  • @mohanharischandra
    @mohanharischandra ปีที่แล้ว +5

    ගොඩක් හොඳ කෙනෙක්...මිනිස්සු ගන්න බයයි අපි හදන ඒවා...

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +34

    චම්පිකා මිස් හදන රෙදි සෝදන සබන් නියමයි,, කොලිටියි, දැනට වෙළඳපොළේ තියෙන හොඳම සබන් යයි කියන සන්ලයිට් වලට වඩා හොඳයි .👍👍

  • @Malanimanike-hu6hf
    @Malanimanike-hu6hf 5 หลายเดือนก่อน +1

    ගොඩාක්,ස්තුති
    කියලා,දුන්නට

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ඔබටත් ❤️❤️

  • @NathashaDeshani
    @NathashaDeshani 3 หลายเดือนก่อน +2

    සෝඩා ඈශ් 2/5kg
    ලැප්සා 500g
    S.l.e.s 200g
    S.p.p 1kg
    S .t.p 500g
    C.m.c 100g
    Teanapol 10g
    Colors 100g
    Pombussa awshya pramanayata
    suwada karaka 100ml

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

    • @nadunihansika1604
      @nadunihansika1604 2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි

  • @ChampikaDeepani-pm5ky
    @ChampikaDeepani-pm5ky ปีที่แล้ว +2

    Oyage saban,saban kudu dekama pawichchi karanawa eewa godak hondai.

  • @Ruwani-p1l
    @Ruwani-p1l ปีที่แล้ว +6

    ප්‍රථමයෙන් කියනවා ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා.තමන් කරන ව්‍යාපාරයක් ගැන ඔය විදිහට පැහැදිලි කිරීම් කරන්නේ නැහැ ගොඩක් අය.බුදු සරණයි

  • @DamithaSilva-n1n
    @DamithaSilva-n1n 6 หลายเดือนก่อน +1

    Pol thel rath nokara saban hadanna berida

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      බෑලූ කුඩු වගේ ගැලවෙනවලු 😍😍

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +2

    From boooster kopamna pramanayakda waturediyawenna tiyanne

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @k.j.ishakakrishmali9536
    @k.j.ishakakrishmali9536 6 หลายเดือนก่อน +1

    Theruwan saranai oyata.🙏♥️

    • @lakshithavlogs
      @lakshithavlogs  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය 🎉

  • @darshanaajith5196
    @darshanaajith5196 ปีที่แล้ว +13

    දිනෙන් දිනම දියුණුවටම පත් වේවා 💞

  • @maliperera9690
    @maliperera9690 ปีที่แล้ว +2

    Godak stuti kiysla danawata toga gonna ona unot kata karannm

  • @ThiwankaDosilva-uh7mc
    @ThiwankaDosilva-uh7mc ปีที่แล้ว +1

    සොයුරිය ඔබට නිදුක් නිරොගි සුවය ලෙබෙවා මමත් අසනිප ලෙඩෙක් මමත් කැමති ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔයාට බුදු සරනයි

  • @fernandosarath4694
    @fernandosarath4694 8 หลายเดือนก่อน +1

    Niyamai lakshtha❤❤❤❤❤From Itali

    • @lakshithavlogs
      @lakshithavlogs  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සහෝ 😍😍🙏🙏🙏

  • @sriyanicooray9235
    @sriyanicooray9235 ปีที่แล้ว +1

    Godak dawasaken dakke putha thank you .budusaranae

  • @MonikaCandrapani
    @MonikaCandrapani 6 หลายเดือนก่อน +3

    Akke oyage bisnas ekat apith kemtiyi.anunge rekiya netuwa tmngem deyk krann.oyaw join krnne kohomd

  • @sumanaperera9229
    @sumanaperera9229 ปีที่แล้ว +1

    Oyage aragena adayam Maranayak Kara Ganna Udw karanna. Sthuthi. 😊

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @thamarajayasekara4422
    @thamarajayasekara4422 ปีที่แล้ว +3

    අක්කී මට සබන් කුඩු ගන්න තැනක් කියන්නකො හරිම ආසවේන් ඇහුවා

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @VidusariVidusari
    @VidusariVidusari 11 หลายเดือนก่อน +1

    Issarawelama patan ganna kenekta kochchara mulika wiyadamak daranna weida

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

    • @VidusariVidusari
      @VidusariVidusari 11 หลายเดือนก่อน

      Thank you sir

  • @KantiHerat
    @KantiHerat ปีที่แล้ว +1

    Amudrawya wala nam tika saha ewage pramanaya pehediliwa kiyanna please

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna หลายเดือนก่อน +1

    Oya kohenda igena gaththe

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖

  • @GangaKumari-r4o
    @GangaKumari-r4o 5 หลายเดือนก่อน +1

    Niyami good luck

    • @lakshithavlogs
      @lakshithavlogs  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි අපිත් එක්ක ඒකතු වුනාට ❤❤

  • @induindu2550
    @induindu2550 7 หลายเดือนก่อน +1

    Anee...mata...udau...karannako...kohomada...karanne

    • @lakshithavlogs
      @lakshithavlogs  7 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @iroshasamarasingha7737
    @iroshasamarasingha7737 ปีที่แล้ว +1

    Oba manika adambarai godak.aiye godak hadai wadasatahanak adath.

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි

  • @MahindaAmarashingha
    @MahindaAmarashingha 3 หลายเดือนก่อน +1

    Thoga washayen ganna puluwanda kg 1ka mila keeyada

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @laveendralaveendra9241
    @laveendralaveendra9241 ปีที่แล้ว +1

    Godak divunu veva Kiya prathana karanawa
    Namuth Kudu packet harenna vena vachanayak labune nadha malli

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    මිනිස්සු බලනේ රටම යන්න .ඇත්තටම පිස්සු මිනිස්සු න්ට .මොකද රටේ ආර්තිකය කියන්නේ එයාලගේ මාසික පඩිය ගානට දාලා .දුකයි මෙහෙම යක්කු ගැන .
    ජයයෙන් ජය වේවා ඔබතුමියට
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @sriyanisriyani5376
    @sriyanisriyani5376 ปีที่แล้ว +4

    අනේ දුව මහාසියෙන් දියුනු වෙන්න හදන දුවක් ඔබගේ වියාපාරය දියුනුවෙන් දියුනු වෙන්න කියලා මම පුතනා කරනවා එය වගේ ඔයාට පවුලේ සැමට නිදුක් නිරෝගි වෙිවා

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +9

    අනේ හරිම අවංකව කිසිම වංචාවකින් තොරව පැහැදිලිව
    කි යලා දුන්න බූදු සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      ❤❤

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 11 หลายเดือนก่อน +1

      කෙනෙකුට හරියන්නෙ. මේ උතුම් ගතිගුණ නිසයි...බෙදාගෙන කෑමෙයි බදාගෙන කෑමෙයි වෙනස. ජයෙන් ජයම වේවා.. 👍👍👍👍❤️

  • @kumarilanka5197
    @kumarilanka5197 ปีที่แล้ว +5

    දිරිය කාන්තාවක් බුදුසරණයි

  • @OmanSur-hu5fn
    @OmanSur-hu5fn 2 หลายเดือนก่อน +2

    Kudu.kiyala.dala.oyata.gataluwak.hode.danavita.hithala.taif.karanna

  • @lalsekara1675
    @lalsekara1675 ปีที่แล้ว +4

    ඇත්තටම obathumiyage මෙම sabankudu 100% විස්වාසය කරන්න පුළුවන් ,කඩේ n ගන්න ඒවාගේ aluhunu තියෙන්නේ ,pena නැහැ .❤❤😂

  • @ExcitedAlpineVillage-mr2kr
    @ExcitedAlpineVillage-mr2kr 11 หลายเดือนก่อน +1

    Thoga aran karanawanam kohomada karanne

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏

  • @ChathuRandi-u7o
    @ChathuRandi-u7o ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා ජය වේවා 🌹🌹🌹තෙරුවන් සරණයි

  • @Ktl-ti5te
    @Ktl-ti5te ปีที่แล้ว +1

    පුළුවන්නම් අනුරදපුරේ වරුණ ලක්මාල් ගැන වීඩියෝ එකක් දෙන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      th-cam.com/video/u_Y12sbdyoQ/w-d-xo.html

    • @Ktl-ti5te
      @Ktl-ti5te ปีที่แล้ว

      මේකේ තියෙන නම්බර් වැඩ නෑ නේ

  • @disanayakalasanhti1988
    @disanayakalasanhti1988 2 หลายเดือนก่อน +1

    kiyatada ma pakat akkak vikunana (250g)

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 ปีที่แล้ว +1

    දියුණුවෙන් දියුණුවට පත්වේවා....

  • @ThamaraNandani-c9k
    @ThamaraNandani-c9k ปีที่แล้ว +1

    Akke. Oyaharima. Pehediliwa. Awankawa. Kiyaladunna. Oyata. Budu. Saranai

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr ปีที่แล้ว +1

    ❤❤❤❤...mamath hadanawa lankawata awa dawasaka bs nangi

  • @dimudillaki8488
    @dimudillaki8488 10 หลายเดือนก่อน +1

    Amu drawya kohenda ganne

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏😍😍

  • @RanjanaDanthanarayana-zy6mv
    @RanjanaDanthanarayana-zy6mv ปีที่แล้ว +1

    Akke badu ganne kohenda

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @sinidushantha540
    @sinidushantha540 9 หลายเดือนก่อน +4

    වැඩසටහන ඉතාමත් හොඳයි. අඩුපාඩු කිහිපයක් තියෙනවා කියන්න.
    1. නිෂ්පාදනයක් කරන විට ඒවාට අදාළ අමුද්‍රව්‍ය වල කෙටි නම වගේම දීර්ඝ නමත් කියන්න.
    2.නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය යොදා ගන්නා අනුපාතය, බර ආදිය සඳහන් කරන්න.
    3.එසේම අමුද්‍රව්‍ය ලබාගත හැකි ස්ථාන වල දුරකථන අංක හා ලිපිනය සඳහන් කරන්න.
    4. හැකිනම් අමුද්‍රව්‍ය වල නම ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රමාණයන් හෝ අනුපාතයන් සමඟ සඳහන් කරන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි 😍😍🙏

  • @ManelPuhambugoda
    @ManelPuhambugoda ปีที่แล้ว +1

    Me Malli nam hodai thanks eth oya champika harima pandithai

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว +1

    ජයවේවා!!!❤

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +10

    අත්තටම පිටරටින් ගෙන්වන් නැතිව යන්න අපි අපේම දේ අගය කරමු

  • @SarathKumara-o9h
    @SarathKumara-o9h ปีที่แล้ว +3

    ඔයාට ගොඩාක් ඉස්තුති හොඳටම කියලා දුන්නා ට මට ආසයි අනෙ හදලා පොඩ් බ්ස්නස් එක ක් කරන්න

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +2

    Obage uthsajaya අගය karami

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l ปีที่แล้ว +9

    ස්තූති ගොඩාක් .ඒත් එකම අමුද්‍රව්‍යයකට සැරින් සැරේ නම් දෙකක් පාවිච්චි කරන්න එපා කියන ඉල්ලීම ඉතා කරුණාවෙන් ඉල්ලනවා.මොකද නොදන්න කෙනෙක් මේ වීඩියෝව බැලොවොත් නොතේරෙන නිසා.🙏❤️

  • @HelloMobile-vm6fl
    @HelloMobile-vm6fl 11 หลายเดือนก่อน +1

    atthatama mama vido baluwa santhosai

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و ปีที่แล้ว +1

    නංගී ඔය දේවල් ගන්න තැන කියනවාද කෝමද ගන්න පුළුවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @DilaniSamarakoon-rs7yy
    @DilaniSamarakoon-rs7yy ปีที่แล้ว +1

    කොහොමද oyage prduct ganne

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @kasunsameera7129
    @kasunsameera7129 5 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Dina kiyyakata pasiwada pavihchi karanne

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @SL-xf2wp
    @SL-xf2wp ปีที่แล้ว +1

    amudravya ganna thanakuth kiyanna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @erangasrck
    @erangasrck 2 หลายเดือนก่อน +1

    Assetline 😀😀 nohoth acid slurry

  • @SandhyaPathmakanthi
    @SandhyaPathmakanthi 5 หลายเดือนก่อน +1

    Ane matath hadanna oni

  • @darshanithilakarathan5784
    @darshanithilakarathan5784 13 วันที่ผ่านมา +1

    මේ සබන් නිශ්පාදන කරන්න Corse කරන්නම ඔිනද ,විකුණන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  12 วันที่ผ่านมา

      නෑ ඔයාට පුළුවන්නම් ඔයාට පුළුවන් හදවතින්ම ස්තූතියි 😍❤❤

  • @NandaniNanayakkara
    @NandaniNanayakkara 3 หลายเดือนก่อน +1

    Godak pin cmpika kiyadun nata

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +3

    සබන් කුඩු හදන්න අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද සදහන් කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว +2

      වීඩියෝ තිරේ සදහන් දුරකථනයට කතා කරන්න ❤❤

    • @deepadammika9446
      @deepadammika9446 ปีที่แล้ว

      @@lakshithavlogs ok

    • @jinsirii.i186
      @jinsirii.i186 ปีที่แล้ว +1

      @@lakshithavlogs
      Kelinma kiwwa nan iwaraine, nombara katha karana Wele,
      Aula mokakda!

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      @@jinsirii.i186 වීඩියෝ එකේ තියෙනවා

  • @nilanthirajakaruna2971
    @nilanthirajakaruna2971 ปีที่แล้ว +1

    මිස් මේ අමුද්‍රව්‍ය මිලදී ගන්නේ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

    • @pawanyenuka503
      @pawanyenuka503 ปีที่แล้ว

      අනේ මටත් දැන ගන්න පුළුවන් ද කොහෙන්ද මේ අමුද්‍රව්‍ය ගන්නේ කියලා

  • @niroshagunathilaka9188
    @niroshagunathilaka9188 ปีที่แล้ว +1

    Me badu ganne kohanda kiyannakoo

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ අංකයට ගන්න සියළු දේ දැනගන්න පුළුවන්

  • @dislshanimalk7563
    @dislshanimalk7563 15 วันที่ผ่านมา +1

    අවශ්‍ය බඩු ගන්නේ කොහොමද.

    • @lakshithavlogs
      @lakshithavlogs  15 วันที่ผ่านมา

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖

  • @NisalMaduhansa-n9w
    @NisalMaduhansa-n9w 2 หลายเดือนก่อน +1

    Kohenda me Badu ganna puluwan?

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩයෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @nishanthasanjeewa3327
    @nishanthasanjeewa3327 ปีที่แล้ว +1

    දියුනුවෙන් දියුනුවට පත්වේවා වි්‍්‍යාපාරය

  • @VinodaniVithanage-yl2sb
    @VinodaniVithanage-yl2sb ปีที่แล้ว +2

    මිස් ඔයාගේ bisnus එක දියුණු වට පත් veeva. ඔයාගේ නිෂ්පාදන good. වැඩි වැඩියෙන් diunuvat පත් veeva. Bs

  • @MadhuMallawaarachchi
    @MadhuMallawaarachchi 10 หลายเดือนก่อน +1

    මේ ඩිටර්ජන් හදන ද්‍රව්‍ය වල නම් ටික දාන්නකෝ

    • @lakshithavlogs
      @lakshithavlogs  10 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏

  • @ChanukaChanuka-sl8mr
    @ChanukaChanuka-sl8mr 2 หลายเดือนก่อน +1

    Ane mis saban kudu ganne කොහොමද .ඇසුරුම් කවර .ගන්නේ කොහොමද kiyannako

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @thashilasandaruwan7864
    @thashilasandaruwan7864 ปีที่แล้ว +1

    මට ප්රශ්නයක් තියෙනවා ස්වයං රැකියාවක් විදියට මේක රෙජිස්ටර් කරන්න ඕනද මම කුලියට ඉන්නෙ රෙජිස්ටර් කරන එක ප්රශ්නයක්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @GayanMungasinha
    @GayanMungasinha 20 วันที่ผ่านมา +1

    ❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  20 วันที่ผ่านมา

      හදවතින්ම ස්තූතියි ❤️

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว +1

    Pena enne danne monada

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @avanthikaavanthika9286
    @avanthikaavanthika9286 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ..මිස්..මට ..පුලුවන් ද...උදව්වක් කරන්න ....ඔබතුමිය ගේ..නම්බරේ දෙන්න ..මට කෝල් .කරලා ...ටිකක් ..ඉගෙන ගන්න .ඔනි...මගේ ..මහත්තයා නැ ..නැ තිවෙලා ..දරුවෝ..දෙන්නායි..අම්මා යි..තාත්තා යි...බලාගෙන ..ගෙදර ..මේ.වගේ.දෙයක් කරන්න පුලුවන් නම්..ගොඩාක් හොඳ යි

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +3

    සුභ ගමන් ජයවේවා දිනේන් දියුණු වේවා

  • @chandaradisanayaka7485
    @chandaradisanayaka7485 ปีที่แล้ว +1

    Kohenda awasi badu ganna Kohenda thiyanna

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤

  • @sinidushantha540
    @sinidushantha540 9 หลายเดือนก่อน +1

    හැම විටම නොතේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විධිහට නම්, ගම්, බර ප්‍රමාණයක් ආදිය සඳහන් කරන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 🙏🙏😍😍😍

  • @nashikaushalya2650
    @nashikaushalya2650 ปีที่แล้ว +1

    Oya gnita cl krama loku kamin maga harinwa

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 ปีที่แล้ว +1

    thank you nongi

  • @alkcreation5913
    @alkcreation5913 ปีที่แล้ว +1

    සබන් කුඩුතොග වශයෙන් ගන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @sampathpriyashantha5216
    @sampathpriyashantha5216 ปีที่แล้ว +2

    මිස් ඔය අමුද්‍රව්‍ය වර්ග කොහෙන්ද මිල දී ගන්න පුලුවන්

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      චම්පිකා මහත්මියගේ දුරකථන අංකය - 070 5709490

  • @tharidubhathiya8482
    @tharidubhathiya8482 ปีที่แล้ว +2

    Niyamai සුපිරි

  • @YamunaPriyanthi-z5x
    @YamunaPriyanthi-z5x หลายเดือนก่อน +1

    කොහොමද බඩු ගන්නෙ මිස්

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට මැසේජ් එකක් දාන්න 💖💖

  • @sosweetlk2271
    @sosweetlk2271 11 หลายเดือนก่อน +1

    Wahakotte koheda matath odarekak danna one p..nambar wada nahane.

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      ඒ නො එක තමා තියෙන්නේ වට්ස් ඇප් මැසේජ් එකක් දාලා තියන්න

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    මම කොළඹ ගම්පහ මට සබන් කුඩු කිලෝ දහයක් විතර ගෙන්න ගන්නෙ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  ปีที่แล้ว

      වීඩියෝ තිරේ යන අංකයට කතා කරන්න

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +1

    ❤ජයෙන් ජයම වෙන්න

  • @ruwanchandanakumara8548
    @ruwanchandanakumara8548 11 หลายเดือนก่อน +1

    Kohomada karanne

    • @lakshithavlogs
      @lakshithavlogs  11 หลายเดือนก่อน

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว +3

    වැඩි වැඩියෙනි් ජයෙන් ජයම වෙිවා