හිමි අහිමි || 2023-01-29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED.
    Swarnavahini සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - bit.ly/2SrxXcZ
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 Tik Tok : www.tiktok.com...
    Watch Swarnavahini Programmes & for more Updates vist swarnavahini.lk/

ความคิดเห็น • 180

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +56

    මටත් හිටියා මේ වගේම අම්මා කෙනෙක්.
    මේ වගේම පවුල් පසුබිමක ජීවිතය ගෙවපු.
    මට මගේ ජීවිතයම එපා කරවපු
    ජීවිතය පවා නැති කරගන්න හදපු.
    කවුරුත්ම හිටියෙ නැහැ හිතට සැනසීමක්
    දැනෙන වචනයක් කියපු.
    ඒත් මන් තැන් තැන් වල ජීවත් වෙලා
    මන් තනියමම මගේ ජීවිතේ හදාගත්තා.
    අද මන් ගුරුවරියක්.
    ඒ වගේම මගෙ අම්මව අද මන් බලාගන්නවා රැජිණක් වගේ.
    එයාට ඕනා හැමදේම දීලා.
    අදටත් මතක් වෙනකොට අම්මා මට කරපු වෙනස්කම් මට අම්මා ගැන තරහක් නැහැ.
    ඒත් මට මන් ගැනම හරිම දුකයි.
    ඒ අතීතය හරියට කිණිසි වලින් පපුවට
    අනිනවා වගේ.
    කෑගහලා අඩන්න හිතෙනවා

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว +5

      මටත් හරියට වෙනස් කම් කලා මතක් වෙද්දී 😭😭😭

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว +1

      මට නම් ඔයා වගේ හිතන්න බැ

    • @MANCHI9270
      @MANCHI9270 ปีที่แล้ว +3

      @@nilunilanthi7647
      සසරට තවත් පව් පුරවගන්න බැරි හින්දා
      මොනවා කලත් ඒ මාව වදාපු අම්මා කියලා හිතලා හිත හදාගත්තා..

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว

      අනේ මන්ද

    • @nilunilanthi7647
      @nilunilanthi7647 ปีที่แล้ว +1

      මට ඔයාට වැඩියේ වෙනස් කම් කලා මගේ පව්ල් ජිවිතේ පවා නැති කලා

  • @kkumari7101
    @kkumari7101 ปีที่แล้ว +40

    ගොඩක් වටින කාතාවක් කිසිම දරුවෙකුට මේ වගෙ දෙවල් නම් සිද්ධ වෙන්න එපා අම්මා කියන වචනයටත් මේ ගැනි වටිනා කමක් දෙන්න දන්නේ නැති ගැනියෙක් මෙක කාතා වක් තමයි එත් අප්පිරියයි එ අම්මා ගැන දරුවෝ ඉන්න අම්මලා කවදාවත්ම දරුවන් ඉන්දදි මිනිහා නැහැ කියලා තව කාසාදයක් කර ගන්න එක නම් මහ මොඩ කමක්

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +21

    කාලෙකට පස්සෙ හොඳ .අර්ථවත් කතාවක් බැලුවා ..thank uuu

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +24

    මේ වගේම අම්මල බොහොම යි 🙏🙏🙏ගොඩක් අය ට බලන්න ලැබේවා මේ කතාව

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +57

    අද සමාජයේ ඇත්තටම ඉන්නවා මේ වගේ අම්මලා.ඒ වගේ අයටත් හොඳ ආදර්ශයක් ගෙනදෙන කතාවක්.මේ වගේ දේවල් නිසා සමාජයේ අසරන උන දරුවන් වැඩි වෙලා..

    • @pradeepsanjeewa254
      @pradeepsanjeewa254 ปีที่แล้ว +1

      ඔව් ඔව් ඇත්ත ඇත්ත ඇත්ත ඇත්ත

    • @suminasumina7893
      @suminasumina7893 ปีที่แล้ว +1

      Balpata,terena,vidiyata,vadu,ammata,terennati,ekane,pudume

    • @susanmalinda7793
      @susanmalinda7793 ปีที่แล้ว +1

      Hmm,😭😭

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම වටිනවා මේ කතාව..
    ඒ වගේ අම්මලා මේ සමාජය තුල ඉන්නවා ...
    ස්තුති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග ปีที่แล้ว +23

    මමත් අම්ම කෙනෙක් පුතෙක් ඉන්න.මටනම් මගේ දරැවට තියා පිට දරැවෙක්ටවත් ඔහොම කරන්න බෑ. ඒත් අද සමාජෙ ඕනෙ තරම් අම්මල ඉන්නව ඔහොම වැඩ කරන.

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +17

    හරිම හොද බාප්පා කෙනෙක්

  • @amaniwijerathna.165
    @amaniwijerathna.165 ปีที่แล้ว +8

    මමත් මේ වගේ කාලයක් හිටියා අදටත් අම්මා මාව අතහැරලා.....😭😭ඒත් දැන් මම හිත හදාගෙන ජීවත් වෙනවා ......

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +16

    ආදර්ශමත් කතාවක්, ඇස්වලට කදුලු ආව අවසානයේ.

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +16

    හරිම දුක හිතෙන ලස්සන කතාවක්
    ඇත්තට මේවගේ අම්මා සාපයක්

  • @wageeshaperera8181
    @wageeshaperera8181 ปีที่แล้ว +22

    මගේ යාලුවේක් හිටියා එයාගේ තාත්තා නැතුව එයාගේ අම්මා වෙන කසාදයක් කරගත්තා. හැබැයි ඒ තාත්තා ඒ යාලුවාට හොදට සැලකුවා. කසාද බන්දලා දුන්නා. ඊටපස්සේ රටත් යැව්වා. එයා ඒ අම්මා කියනවාලු අපේ ලමයින්ට වඩා ඒ ලමයාට සලකන්න ඕනේ කියලා. එහෙම අයත් ඉන්නවා. ඒකට මේ අම්මා.

  • @anuradhiabisheka2301
    @anuradhiabisheka2301 ปีที่แล้ว +3

    ඔවදන් ටික ගොඩාක් වටිනවා.ලස්සන voice එකක් එයාට තියෙන්නේ.දැනෙන කටහඩක් හදවතට 💖

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +21

    ඒගෑනිගෙ.නෙවෙයිද ඒ දරුව.බලන අපේ පපුව.පිචිචිලා ගියා.අපිටනම්.පිට ලමෙයෙකුටවත්.ඔහොම.කරන්න බැහැ පව්.දෙවියනේ

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 ปีที่แล้ว +19

    හරිම දුක හිතෙන කතාවක්

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +37

    අම්මා කෙනෙක් හැටියට නෙතට කඳුලක් එක්කොට කතාව නැරඹුවෙමි. දරුවන්ට මවකගෙ ආදරය මහ මෙරක්.

  • @gunarathnapingamage8617
    @gunarathnapingamage8617 ปีที่แล้ว +6

    අහම්බෙන් දැක්ක කතාවක් මටත් මෙහෙම අම්මා කෙනෙක් ඉන්නවා . හරිම දුකක් හිතට

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +14

    එහෙම හරිද ගෑණියෙ දරැවට වෙනස්කමි කරන්නෙ පවු ඒ පුතා 😭😭😭

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 3 หลายเดือนก่อน

    Harema. Duka hethena. Kathawak. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏 hamotama

  • @elminial8543
    @elminial8543 ปีที่แล้ว +2

    ගොඩක් හදවතට දැනෙන කතාවක් අම්මලා නැති අසරණ දරැවො අතරේ අම්මා ඉදලත් දරැවො මොන තරම් නම් දුක් විදිනවද අද සමාජයේ

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +10

    කතාවක් උනත් සමාජෙට දෙන්නේ ආදර්ශයක් එත් මේ වගේ චරිතයක් කරන ammekwath මටනම් පේන්නවත් බැ

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +6

    මෙක රඟ පෑමක් කියලා මම දන්නවා එ උනත් පුතේ ඔයා මගේ ඇස් දෙකෙන් ගත්ත කදුළු රඟපෑමක් නෙමෙයි

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +7

    ජරා ගෑණි අම්මා කියන වචනේටත් ලැජ්ජාවක්. තමුන්ගේ බඩෙන් වදපු දරුවනේ. ලැජ්ජයි

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    සසර පුරාවටම හතුරෙක්ටවත් මෙහෙම දෙයක් නොම වේවා

  • @nilanisepalika1860
    @nilanisepalika1860 ปีที่แล้ว +10

    කුඩම්මලා වගේ දරුවන්ට සලකන මෙහෙම අම්මලා සමාජයේ කොච්චර ඉන්නවාද දරුවෙක් බිහිකළ පලියට දරුවෙක්ට හොද අම්මා කෙනෙක් වෙන්න හැම ගැහැනියකටම බෑ

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +14

    මේ අම්මාගේ කතාව ඒ දරුවා බලෙන් ඉපදුනා වගේනේ තමන් කල වැරදිවලට දරුවෝ පලි නැහැ පව් අනේ ඒ දරුවා මේ වගේ අම්මලාත් ලෝකේ ඉන්නවානේ තම කුසින් වදාගෙන ආදරය කරන්නේ නැති පිට මනුෂ්‍යයෙක් වෙලාත් එයා ඒ දරුවා ගැන තියෙනවා

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +1

    කතාව අවසානයේ හොද අදහස් ටිකක් සමාජයට දුන්නා ....හැමදාටමත් හැමෝටමත් හොදින් ඒ අදහස් ටික වටිනවා කියල ම්ට හිතෙනවා

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว +3

    Thanks so much

  • @dammikadammika127
    @dammikadammika127 ปีที่แล้ว +4

    Goodak දුක හිතෙනවා eth ලස්සනයි

  • @chiranmadubashana7249
    @chiranmadubashana7249 ปีที่แล้ว +3

    අද කාලෙට වටින කතාවක් අම්මගෙ ආදරය දරුවන්ට මහ මෙරක්

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +8

    අමේ අම්මා පුදුම අම්මෙක්නෙ යකෝ ඇත්තටම මෙහෙම අම්මෙක් අපේ ගෙවල් අහල පහළ හරිහිටියනම් අම්මපා මන් ඔයවගේ ගෑනිට

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 ปีที่แล้ว +10

    ආච්චිත් එකයි අම්මත් එකයි..පව් දරුවා..

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +1

      ඒ ආච්චිගෙම දුවනෙ ඉතින් අම්ම කියන්නෙ .ඔහොම අම්මල නොපතන් ජාති ජාතිත්

  • @dilki9453
    @dilki9453 ปีที่แล้ว

    Me kathawen loku deyak jiwitheta gaththa. Mage hithe thibuna hama wedanawakatama sahanayak labuna. Godak pin..

  • @deannaratnakirthi983
    @deannaratnakirthi983 ปีที่แล้ว +8

    This is beautiful story and a lesson for all the parents. Kids are very innocent they all need love.

  • @sampathkarunathilaka6328
    @sampathkarunathilaka6328 ปีที่แล้ว +3

    Good think can learn from others better than anyone else.but we called.mother days that's just like usual days.just passing through. But some mother's are giving food and money theirs much more giving to beautiful young generation. But truly & sadly that's weren't happening. The drama beautiful and learn to like this kind mother. ❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    නිවැරදි ආදරයක් නොලැබුණාම සසරේ, ජීවිතේ පස්න ඇති වෙන එක සාදාරනයි... 🤗🤗🤗
    පින පව ගෙවී යන ජීවිතේ මුල සිටම නිවැරදි වීමය ඕනි... 🤗🤗🤗
    මුල සිට සැදුමට සමාජේ film එකෙන් දෙයක් ගමු ජීවිතේට... 🤗🤗🤗

  • @manyadikari1879
    @manyadikari1879 ปีที่แล้ว +7

    අනේ පව් අහිසංක දරුවා මිනිහා දාලා ගියා කියලා දරුවා මොනවා කරන්නද...

  • @tharangitharangi273
    @tharangitharangi273 ปีที่แล้ว +8

    දුක හිතෙන කතවක්

  • @thusharaindika1779
    @thusharaindika1779 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනයි කතාව

  • @nethudilrukshika2837
    @nethudilrukshika2837 ปีที่แล้ว +13

    පුදුම අම්මෙක් තමයි මේ ගෑනි නම් ඔහොම වෙනස්කම් කරන්න පුලුවන්ද වදාපු දරුවට

  • @LondonBandara
    @LondonBandara ปีที่แล้ว +2

    Me kathawa mama baluwa, aswalata kandulu enawa ara pirimi lamaya vindina duka dekkahama, ee lamaya therum ganna thamange ammata bariwena eka gena dukai, kochchara talented lamayekda thamanta enne kiyala demavpiyanta therum ganna be.....

  • @subanisubani3114
    @subanisubani3114 ปีที่แล้ว +2

    හැමෝටම හොද කතාවක්

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +7

    සමර මොඩ දෙමාපියන් නිසා අහිංසක පදරැවෝ දුක් විදිනව

  • @natheeshavathsala7509
    @natheeshavathsala7509 ปีที่แล้ว +11

    අපේ අම්මත්..මේවිදිහට..වඩා.මට.වෙනස්කම් කරා.අදටත්.මම.එයාලට ඕනේ විවාහය කරගෙන.ජීවිතකාලේම..විදවනවා..මේ.කතාව.බලද්දී මටත්.මගේ.ජිවිතයේ.විදවපු..විදවන.ඒවා.මතක්.වෙනවා.මේ.මගේ.ද්‍යිවයයි

    • @click-y1x
      @click-y1x ปีที่แล้ว

      😭☹️

  • @susanmalinda7793
    @susanmalinda7793 ปีที่แล้ว +3

    ලස්සනයි ,katawa,👍

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    හිමි අහිමි වන්නේ, දුක් විදින්නට පාර සැදෙන්නේ... සිතේ නොදැනුවත් කමටමයි... 🤗🤗🤗
    නිවැරදි දැකීම නැති නිසාමයි... 🤗🤗🤗

  • @champikachampika9
    @champikachampika9 ปีที่แล้ว +10

    අනේපව් දුකහිතෙන කතාවක් වෙනතැන්වල බාප්පල වෙනස්කම් කරන්නෙ මෙතන තමන්ගෙම අම්මා ඒව⁣ගේ ගැනුනම් කොච්චර ඉන්නවද

  • @niranjalaakuratiyagama4855
    @niranjalaakuratiyagama4855 ปีที่แล้ว +8

    E putha lassanata ragapanawa

  • @hansinikavishani6313
    @hansinikavishani6313 ปีที่แล้ว

    Asiri aiya හරි ලස්සනට මේ චරිතය කරනවා ,හරිම නිහතමානී අයියා කෙනෙක් ,මේක රගපෑමක් කියලා හිතන්නම බෑ

  • @amidumahesh1949
    @amidumahesh1949 ปีที่แล้ว +4

    Hari wadagaththa kathawak harima lassanai 💕💕💕

  • @densabeysinghe4545
    @densabeysinghe4545 ปีที่แล้ว +1

    Godaaaaaaaak lassana Dukak danena kathawak ase2 kadulu awa akka tamai aththatama amma putha pau mehema dewal ktawath wenda hodana.❤️❤️ me 2na enna twa ktha hdanna blnna asai

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 ปีที่แล้ว

    Excellent concept

  • @manjulp9428
    @manjulp9428 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @srishanaromini4485
    @srishanaromini4485 ปีที่แล้ว +3

    Asiri Aiya ❤️ Congratulations

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +2

    කසාද දෙකක් කරගන්නා කාලකන්නි ගහනුන්ගේ පස්සෙ ගන්න මිනිහ අතිනුයි සාමාන්‍යෙන් කලින් මිනිහගෙ දරුවන්ට වෙනස්කම් කරන්නෙ.මේක වෙනස්ම ආරෙක අර්තයක් දුන් නාට්‍යයක් .වර්තමානයේ මෙහෙම අම්මල ඇති.ඒත් සීයට දසමයක් වෙන්න ඕන.අසම්මත ආදරයේ ප්‍රතිඵල මත දරුවන් මරන අම්මල බොහෝ හිටියත් වදන දරුවාට අම්ම මෙහෙම කරනව මම දකල නහ .ඒකයි ස්වාමියා මරුනත් තවත් කසාදයක් බොහෝ අම්මල නොකර ඉන්නෙත්.ඒ තරම්ම මව් සෙනෙහස පූජනීයයි.මේ කතාවට අනුව මිනිහ දාල ගියා කියල දරුව පලිද.ඔය වඩිහිටි නිවාසවලට දාපු අම්මලගෙන් කිහිප දෙනෙක් හෝ ඇති නේද දරුවට මෙසේ සලකපු.ලස්සන නාට්‍යයක්

  • @chandanimala5581
    @chandanimala5581 ปีที่แล้ว +6

    අද.සමාජයෙ.වෙන.දෙවල්.තමා.මේ

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +2

    මහීෂ තීක්ෂන වගේ දැක්කෙ මන් ඒ කොල්ලව පස්සෙ බලද්දි අසිරි😁

  • @nilunilanthi7647
    @nilunilanthi7647 ปีที่แล้ว +2

    මේ කතාව බලන්න බැ අනේ මගේ ජිවිත කතාව දුකයි

  • @sithijanimsara9255
    @sithijanimsara9255 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 ปีที่แล้ว +2

    Well done 👍

  • @frankvnaun2209
    @frankvnaun2209 ปีที่แล้ว +8

    මට මගේ ආච්චි මෙහෙම කතා කරොත් ගලක් උස්සලා ඔළුවේ දාන්නෙ 🤣

  • @hirunikadewini4361
    @hirunikadewini4361 ปีที่แล้ว

    අම්මා කෙනෙක් කොහොම දරුවෙකුට මෙහෙම කරනවද.එයාගෙයි ඒ මනුස්සයාගෙයි වරද අර දරුවගෙ පිටින් යවලා ඒ දරුවට වයිර කරනවා.අම්මෙක්ට පුලුවන්ද එහෙම කරන්න .මාත් ඒ අම්මා වගේම පිරිමියෙක් නිසා දරුවෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් .මගෙ ඉගෙනීම , මගෙ පව්ල , මගෙ ලමා කාලය මේ හැමදේම මට නැති උනා ඒ මනුස්සයා නිසා.ඒත් කවදාවත් මම මගෙ දුවව අතෑරියෙ නැහැ.දැං මගෙ දුවට වයස 19 ක්.එයාව මම තනියම හැදුවා දැනට අවුරුදු 13 ක්.හොදට ඉගැන්නුවා මං එයාට.ඒ මගෙ පන.මගෙ හුස්ම ටික.කවදාවත් අම්මෙක්ට බෑ දරුවෙක්ට වයිර කරන්න.මොනම හේතුවක් නිසාවත් ❤️❤️

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +4

    Akkai bappai nangi Hodai

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว

    ගොඩක් දුකයි මේ කතාව මොනවා වුනත් තමන්ගේ දරුවට තාත්තා නැහැ කියලා හිරිහැර කරන එක වැරදියි. මොනවා වුනත් ඒ දරුවත් තමන්ගේම කුසින් උපන් දරුවෙක් මේ අම්මා කියන ගෑනි මහම තිරිසන් පව්කාර කෙනෙක්😢😢

  • @hansinikavishani6313
    @hansinikavishani6313 ปีที่แล้ว

    Asiri aiya hinda blanne

  • @asokaranjani4621
    @asokaranjani4621 ปีที่แล้ว +5

    අම්මෝ මේ නාකි ගනී ඔක්කොටම හපන්

  • @madhushasewwandi2019
    @madhushasewwandi2019 ปีที่แล้ว

    Good ❤❤❤❤👍👍👍👍👍👍

  • @SunilKumar-fv4tp
    @SunilKumar-fv4tp ปีที่แล้ว +3

    Lassanai godak

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว +1

    ඹය,,අම්මයි,,ආව්වියි,,දල,,යන්න,මයා,,එන්න,,අපෙ,ගෙදර

  • @sadamalisadamali9122
    @sadamalisadamali9122 ปีที่แล้ว

    Redde katawakne e geni kiyanne atite matak una kiyala tamangebaden wadapu daruwata wenaskam karanna puluwanda melowa batbulat kana minisekuta

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +3

    මටත් මේ වගේම අතිතයක් තිබ්බා එත් මන් බාප්පට තාත්තා කියලා කතා කලේ මටත් දැන් නංගියෙක් ඉන්නවා.එයාලා මට එ දවස් වල සලකපු විදියට එත් අද එයාලගේ හැමදෙයක්‍ම අද කරන්නේ මන් දැන් එයාලා දෙන්නා මට පිං ඉල්ලනවා.ඉවසුවොත් සැනසිම ලැබේනවා 😢🙏🙏

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +6

    Taththa හරි හොඳයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว +2

    අනේ මන්දා කතාවට හරි මේකි අම්මා කෙනෙක්ද බැල්ලියක්ද 😢😢😢😢😢😢😢😢

  • @Kkkkkkkkkkkf7
    @Kkkkkkkkkkkf7 4 หลายเดือนก่อน

    බයිසිකල් එකට නගින්නවත් දන් නැ 🎉🎉🎉🎉🎉

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. ปีที่แล้ว +1

    Honda kathawakkkk🥺💝

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +7

    පලයං කෙල්ලෙ ඒදරුවගෙ.හිත රිද්වන්නෙ.නැතුව

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +1

    මිනිස්සු කරන වැරදි වලට මොනවත් නොදන්න අහින්සක දරුවො පලි නැහැ නෙ බාප්පට තේරෙන තරම් වදපු අම්මට තේරෙන්නෙ නැහැ නෙ

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +1

    මරු ආච්චි

  • @jananisudarika1945
    @jananisudarika1945 ปีที่แล้ว

    😢❤❤❤

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 ปีที่แล้ว

    Bappa hondai ammata wada

  • @heartrelaxing7583
    @heartrelaxing7583 ปีที่แล้ว

    Good boy asiri puthaaa

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว +3

    Honda kathaawak

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +2

    Me wage ammalata daruwo hamba wenna hoda na.anika me kathawe me daruwawa wadapu amma.ammata wada adarei bappa.kohomath saba jevethaye me niliyata daruwo na.mahaththayath marila.

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 ปีที่แล้ว

    Ammata wada bappa adarei a daruwata mehema ammanm kisima kenekuta nolabewaa

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +2

    Harima.dukai.aelokuputha.gena.mehe.ammala.innawada

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +5

    ච්ක්. මෙහෙමත්. අම්මෙක්. පීට. දරූවෙකුටවත්. මෙහෙම. කරන්න. පූලූවන්ද.. මට. නම්. දරූවෝ. මගේ. පණ

  • @wvmfernando56
    @wvmfernando56 ปีที่แล้ว +3

    May.wage.

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +13

    ඔයාට පුතේ ඔය මූසල අම්මා .ඕනෙ නැහැ අම්මට වැඩිය ආදරේ.කෙනෙක්.ඉන්නෙ

    • @senurisenuri9468
      @senurisenuri9468 ปีที่แล้ว +1

      Meka drama ekak 🤣

    • @senurisenuri9468
      @senurisenuri9468 ปีที่แล้ว

      Eth aththa ❤

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 ปีที่แล้ว +1

      Eka aththa.eth drama ekak balana kota e drama eke api jevath wenawa wage hagimakin thamai api enne.e nisa thamai e kathawe dewal walata apita duka sathuta athiwenne.

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      🤣🤣

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. ปีที่แล้ว +1

    ☘️❤️

  • @mithunineth2005
    @mithunineth2005 ปีที่แล้ว +4

    🥺♥️

  • @koshir
    @koshir ปีที่แล้ว +3

    ❤❤❤

  • @ruparupa4116
    @ruparupa4116 ปีที่แล้ว +6

    මම ආසම ට්ච.දැන් ඔයාට පුතේ ට්ච.ඉන්නව

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      😂😂💔

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 ปีที่แล้ว +2

    Charithayakin wath mhama ammak nam dakinda nolabawa

  • @inokapathmakumari626
    @inokapathmakumari626 ปีที่แล้ว +4

    Amma kanakuta puluwanda ohama karanna

  • @ramyakumare1502
    @ramyakumare1502 ปีที่แล้ว +2

    Pau harima dukai hitha a katawa mehe at a mala ennawada

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. ปีที่แล้ว +1

    🌸🌸🌸🤞🤞

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 ปีที่แล้ว +3

    Me geni ammek නෙමෙයි paww

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Katawata unath mawa pichchila giya mehema ammala innawada kiyala hitenawa

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    ❤❤❤💎💎💎💎

  • @sujeewasusanthi4723
    @sujeewasusanthi4723 ปีที่แล้ว

    Matanam amma thththa dennama nathya hadune loku amma gawa lokuamma godak wenaskam kalaa oya wage thamai math kawe