Me kathawa e kale yanakota mama 4,5 වසරේ Me background song meke anith song yanakota ee kale matahk wenawa Sirasa thami e kale idan karapu teledrama smart phone awata passe damma paraku unath sirasa thami ohoma hari damma ekata godk pin sirasa Love you sirasa ❤❤❤❤❤❤❤
මේක බලද්දී මහා අමුතු හැගීමක් දැනෙනවා, හැමදේමත් එක්ක අපි වයසට ගිහින්, මේ කතාව බලද්දී ඒ කාලේ මේච්චර දුකක් දැනුන් නැහැ, දැන් අපිත් එක්කම අපේ අතීතයත් වයසට ගිහින්,හැමදේම වයසට ගියත් කමක් නැහැ , අම්මා ඒ විදියට හිටියනම් කියලා හිතෙනවා, හැමදේම අනිතයයි නේද කියලා ඒ කාලේ හිතුනේ නැති වුනත් දැන් හිතෙනවා , 😢😢😢😢😢😢 ,
😢😢😢
🙃❤️
Man Asa kerapu Asema natteyan estate kaduluth Enawa me natteyan baladdi
🥺🥺🥺🥺🥺
😔😔😔
අනේ සිරස දෙයි කියලා බලන් හිටපු ආසම කතාවක් ❤️
ඒ කාලේ මතක් උනා ..මේ නාට්‍ය මගේ මතකේ හැටියට 2008 කාලෙ වගේ ගියේ ..එක එපිසෝඩ් එකක්වත් අතෑරියේ නෑ ..ඒ තරම් ආසම කරපු නාට්‍යක් ..😢😢😢😢ඇඩෙනවා අද මෙක බලද්දී අපි අවුරුදු 15-17 කාලයක් ගියත් අමතක නෑ කොටසෙන් කොටස උනත් තාමත් ❤❤❤
Ou. Aka. Aththa
හිතට දැනෙනවා දුකක්... අතීතය කොච්චර සුන්දරයි ද🥺❤️❤️
ඇත්තටම දැන් මගෙ හිතින් මම ඉන්නෙ එක්දහස් නමසීය ගනන් වල ඒ නිදහස ❤️😥
Yea g gu 5,??( tf)GmgggCRatr
පුලුවන්නම් කියන්නකො දැනගන්න කොයි කාලෙ වගේ ගියපු කතාවක්ද මේක?...
අවුරුදු 33ක් වෙලත් ආයෙම මේක බලන්න පටන් ගත්ත. කතාව පටන් ගද්දිම ආයෙම ඒ ලස්සන අතීතෙට ඇදිල ගියා 😢😢😢😢
මේ කතාව සිරසෙ යද්දි මට අවුරුදු 6යි...දැන් මට අවුරුදු 21 යි....අමතක වෙලා තිබ්බ පරණ මතකයන් ගොඩාක් ඇවිස්සුනා....ඒවා ගොඩක් සුන්දරයි....එක අතකට ගොඩාක් දුකයි....ඒ වගේ ලස්සන කාලයක් ආයෙ විඳින්න බැරි වෙන එකට.....😔❤️
මේ වගේ පරණ ඩ්‍රාමාස් නිතරම අප්ලෝඩ් කරන්න....හරි ලස්සන කතා මේවා 💐💐❤❤
සචින් චතුරංග, දෙව්නක පෝරගේ පොඩි කාලේ ❤️
මෙච්චර ලස්සන කතා ගහපු ලංකාවේ කලාවට අද වෙලා තියන දේ දැක්කම හරි දුකයි
මෙකෙ
කොටස් කියද
@@yohankaushan5341 පනස් ගාණක්....
මාරම සුන්දර කතවක්
ආයෙත් අතීතය ට ගියා.
පාසල් කාලය හරිම සුන්දර එකක් .❤❤කලය වේගෙන් ගෙවිල ගිහින් මේ කතාව හරිම සුන්දර ඉ
❤❤❤❤❤❤❤❤❤
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැති ......ඒ සිංදුව 🥺 බලන් ඉදපු කතාවක් thank you siras
මේ කතාව බලන්න ගත්තෙ සිවුමාලි සහ නිර්මාල්ගෙ වගකීමක් නැති සුන්දර වරද නිසා❤ ආදරෙ උපරිම දැනෙනවා.කතාව බලද්දි මගේ මතක් නොවූ අතීතයත් මතක් වෙනව❤
Tik tok එකෙන් දැකලා ආවේ. මට මේ කතාව මතකයි මන් පොඩිකාලේ Tv එකේ ගියා.කතාව නම් මතකයක් නෑ.. අද ඉදන් බලන්න ගන්නෝ.. 2023.08.03 ❤
❤❤ ada ptn gathe
මේ කතාව බලද්දී දුකක් එක්ක සතුටක් හිතට එන්නේ. අපි වයසට ගිහින්. ලස්සන අතීතෙකින් එලියට ඇවිත්. හිතාගන්න බැරි තරම් ඉක්මනින් හැමදේම වෙනස් වෙලා. එදා මේක බලද්දි තිබුන හිතේ සැහැල්ලුව අද නෑ. Thank you sirasa ❤ ඒ දවස් වල ලස්සනම drama දුන්නේ සිරස ❤️❤️
මේ කතාව මන් මීට කලින් බලලා නෑ...ඒත් මේකේ චූටි චූටි වීඩියෝ දැකලා තමයි නම හොයාගෙන බලන්න ගත්තේ....හරිම ලස්සන කතාවක් වගේ...❤❤
මමත්
මමත්
රසයක් නොතේරෙන කාලේ බලපුවයි රසයක් තේරෙන කාලේ නැවත විකාශනයට සිරසට ස්තූතී..
මෙ කතා කොච්චර සුන්දරද..දැන් තියෙන කුනු ගොඩවල් වලට වඩා..
ඒක නමි ඇත්ත
සිරසර ගොඩක් පිංඒ අතීත කාලේට මාව ගෙනිච්චට. මමත් 5 වසරට යාකල් ගියේ ගමේ ඉස්කෝලේට අදටතේ සුන්දරත්වේ මැවිලා පේනවා මේ කතාව බලද්දී. මේක යද්දී නම් මම ඉස්කෝලේ 11 වසරේ වගේ ❤
මටත් අවුරුදු 30 කියලා මතක් වුනා.ඉස්සර ආසාවෙන් බැලුව Drama එකක්. Thank you Sirasa ❤
අනිවා බන්❤
ඒ සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම.ඒකනම් පිස්සුවක්.💜️
අනේ ප්‍රමුදි කාංචනා මෙන්ඩිස් වගේ අය ආයෙ මේ ෆීල්ඩ් එකට එනවානම්😢සිරි සිරිමලුත් එහෙමයි.....
adu wayasin sallikra kollo hoyagattama rata paninna ohoma thama bn😂
මේකේ 1 වෙනි Season එක නම් මාර ලස්සනයි
අඩේ මේ කතාව හොය හොය හිටියේ...අනේ මරු thanks sirasa..
ආයිත් අතීතයට යමු එහෙනම් එක්දාස් නමසීය ගනන්වල ෆ්‍රෙන්ඩ්ලා ,,, මේ කතාව මුලින්බලපු කාලෙ වගේ නිදහසින්❤️
දෙව්නකව මුලින්ම දකින්නෙ මේකෙන් 😇💗 අදටත් ආසම ටෙලි නාට්‍යය
ඇයි සචින්.... බන්දුට ඉන්නේ සචින් ❤
@@chamthkamandiw1388 ඔව්❤️
Sachin mekatath kalin ragapawa bindu film eke
අපේ පොඩි කාලෙ මතක් වෙනවා. ඒ කාලෙ ඇබ්බැහිවෙලා වගේ බලපු කතාවක්. ❤❤
මේක පටිගත කරේ අපේ ගමේ සිගිරිය මේක බලනකෝට ඇත අතිතේකට හිත යනවා👍💪😥
🎉❤
මං පොඩි කාලෙ පිස්සුවෙන් වගෙ බලපු ලස්සන කතා. රෑට හීනෙනුත් පේනවා. පුදුම ලස්සනක්
අනේ මං අදටත් ආසම තේමා ගීතය තියෙන්නේ මේකට ❤❤❤❤❤
ඒ දවස්වල හිසම් කියන්නේ මගේ crush එක ❤❤❤
මේක අසාවෙන් බලපු අවසානේ දුක හිතුන කතාවක් ආයේ දැම්මට ගොඩක් ඉස්තුති.
Ei අවසානයේ mokadha wenne
මේ ටෙලියේ තේමා ගීතය තමයි මාරම ලස්සන
ටිකක් ටිකක් මතකයි කතාව.කොහෙද අපෙ අම්ම එ දවස් වල බලන්න දෙන් නැ බනිනෝනෙ😢😢😢හොරෙන් බලන්නෙ😂😂😂
නිර්මාල් වගේම අපිත් මේ කතාව බල බල අපිත් අපේ අතීතේ පහුරුගානවා 🥺
මේ කතාව හිතට වදින්න මෙක සන්ගීතය ලොකු උදව්වක් උනා
ආපහු ලංකාවේ ඉපදුනත් මේ වගේ අතීතෙක විදපු ඒ ලස්සන සරල ජීවිතය ගත කරන්න බැරි එකට මට දුක 😭😭😭
ලස්සන කතාවක් ❤ ඉස්සර මතක හරි සුන්දරයි😊
අනේ මං පොඩී ඉස්සර මේක හරි ආසාවෙන් බැලුවේ තේරුමක් නැතත් ❤❤
AL කරලා ඉවර වෙලා ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. කැම්පස් යන්න උනු නිසා මේ කතාවේ අන්තිම ටික බලන්න බැරි උනා. ඒ දවස් වල බලපු feelings තාමත් එහෙමම දැනෙනවා. ස්කෝලේ කාලේ යාලු නොවුනත් OL කාලේ එක හිතකින් පෙම් බැන්ද කෙල්ලත් මතක් වෙනවා දැන් දරුවෝ දෙන්නෙක් ඉදලත්. Thank you සිරස... අපි හැමෝටම තියෙනවා ස්කෝලේ කාලේ ලබා ගන්න බැරි උනු ආදරයක්. ඒ ආදරේ අද කොහේද කියලවත් නොදන්න
මන් මෙ කතාව බලද්දින් මන් ගොඩාක් පොඩි,මෙ කත අද බලද්දි තමයි තෙරෙන්නෙ කොඉ තරම් වෙනසකට අපි සමාජිය වශයෙන් මුහුන දීලද කියලා ගොඩාක් දුකයි වරමක් හම්බුනොත් යන්නෙ අනගතෙට නෙවෙයි අතීතෙට අතීතෙ තමයි මටනම් රත්තරන්
හරිම ලස්සනයි පටන් ගන්නකොටම දැක්කේ සුන්දර දසුනක් ❤️❤️❤️
ටීවී එකේ ගියේ කොයි කාලෙද කියල හැබැයි මට දැන් වයස අවුරුදු විසිතුනක්..තාමත් මට අද වගේ මේ කතාව මතකයි..මට තාමත් ඇහෙන්නේ මතක සිතුවිලි මවන වැසිකිලි කියලා...😂 ඇයි දෙන මංවත් දන්නෙ දන්නේ මමත් තාම පොඩි එකා වගේ
කතාව බලනකොට මට අවුරුදු 22යි...2008 දී..පුතාව ලැබෙන්න...අද පුතත් මේක යූටියුබ් එකෙන් බලනවා...
සුදු ඇඳගෙන කළු ඇව්දින් ...
සිහින වසන්තයක්...
මේ නිර්මාණ අපිට දායාද කල සුනිල් කොස්තා මහත්මයට ගොඩක් පිං..... ටෙලිනාට්‍ය කියන්නෙ මේවට 🙏
දෙව්නක වගේම සචින් පොඩි කාලේ❤
මේක යනකොට මම 3 වසරේ මේක යන වෙලාවට TV එක ලගමයි ඒ කාලේ ආසම එක දැනුත් වෙනසක් නෑ 🥹❤️
මේ කතාව දාපු එකට නම් ගොඩක් ස්තුතියි සිරස ❤😢 පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන කතාවක් ආයෙත් ඒ අතීතයට යන්න තිබුණා නම් 🥺❤
මන් බලන බලන හැම තැනම උබ ඉන්නෝ මචන් . පරණ මතක අලුත් කරගන්න ආවද 🥺😍
@@5ofamazing186 👍😪
මේක බලද්දි මං පොඩි..අක්කටයි මටයි අම්මා බත් කවනවා මේක බලන ගමන්.මගේ අක්කා බැදලා බබෙක් ඉන්නවා අවුරැදු තුනක්.මාත් බැදලා මාස පහක්.අම්මා තාත්තා එදාට වඩා වයසට ගිහින්.අපි කොචර ලොකු වෙලාද.අම්මලා වයසට ගිහින්.ඒ කලේ අයේ එනවනම්.මේව බලද්දි ආසයි දුකයි.කාලේ කොචර වෙනස්වෙලාද.දැං මේ වගෙ සිංදු කතා නෑ 😢
පැරනි කතා හරිම ලස්සනයි ඒ කාලෙ දැන් වාගෙ ස්මාට් පෝන් තිබූනෙත් නෑනෙ මේ කතාවෙ රග පාපු අය කී දෙනෙක් දැන් ජීවතූන් අතර ඇතිද කියා හිතද්දි දූකයි ලස්සනයි කතාව
මේක ගියේ 2008 විතර මට මතක විදියට ඒ කාලෙ එක කොටසක්වත් මග ඇරියේ නෑ thank you sirasa
Episode 10 balala iwarai. Aya balanawa❤️❤️😍😍
ඉස්සර නිරෝෂන් අයියා ❤💕💕 මං නම් අද මයි මේ කතාව බැලුවේ
කිපවතාවක්ම බලපු ලස්සන කතාවක්
මම මේ කතාව ඉස්සර බැලුවේ ගොඩාක් චුටි කාලෙ ,මම ඉස්කෝලෙ 4 වසරෙ ඵතාකාට
Math 4 wasarane ethakota😊😊😊
ගොඩාක් ලස්සන කතාවක් ආසාවෙන් බලපු.. සුන්දර මතකයන් අතීතයට එක්කගෙන යනවා.. ❤❤❤Thanks for Uploading ...
කාලය මැවු වෙනසක අරුමේ 😢 අපේ කාලේ ලස්සන කතා
ගැමි කතා වලට මං හරි අාසයි
ඇස් වලින් වැටෙන කදුලු නවත්තගන්න බැ. අපේ පුංචි කාලේ කොච්චර ලස්සනද ❤
❤
මුල් ටික තමා සුපිරිම.❤️❤️ අනිත් ටික හරි නෑ.
I didn't wathing this Tele Drama this Tele Drama is So Beautiful I watched tele Drama 2024 ❤
ඉස්සර කාලෙට ගියා❤
Mata e kaale balanna beri unaa.. den thamai beluwe me drama ekaa.. maarama lassanai.. ❤❤❤❤
ලස්සන. කතාවක්. මේ. පොඩ්. ලමයට නම්. දුකේ. බෑ
මේක නම් සුපිරියක් තමා ❤️
මේ කතාව බලද්දී මොකද්ද දුකක් එක්ක සතුටක් හිතට එනව❤
ස්තූතියි සිරස ආදරණීය අතීතයට ආපහු අරන් ගියාට 🖤
හිතට වහල් වීමි teledrama ekath lassanai e kale 😍
Godak dukai 😢😢😢😢
Mama OL karan kale giya godak asa katawak.Thank you Sirasa ❤️
Mata mage achchiwai siyawai mathak una😢 api loku nowi podi kalem ediyanam kiyla hithenwa.
මේ කතාව බලද්දී මට විතර ද ඇඩූනේ
මේකත් බැලුවා ❤
Balan. Hetalu. Kathawak. Sththi. Serasa. Kathawa. Balana. Yaluwan tath. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏
මරම දුකක් දැනෙනෙ එක කියග්න්න බෑ ඇත්තටම අපි එ කලේ කොචරනම් ආසාවෙන් ගත කලාද කියලා කාලයත් එක්කම අපි වයසට ගිහින් අයෙ යන්න තිබ්බනම් එ කාලෙට ❤
මේ කතාව පුරාම දුකක් තියෙනව😢😢
හරි පුදුමයි. මම නිකන්වත් කැමති වුන් නෑ අම්මගේ කෙස් ගහක් පැහෙනවට එත් ඒකත් දැං වෙලා.කාලය නවත්තන්න බෑ😢...
එදා වගේම අදත් ආසාවෙන් බලන්න පුළුවන් නාට්‍යයක්...😍😍❤️
හරිම සුන්දර ගැමි කතාවක්.
ප්‍රමුදිට කැමති වෙන්න එකම හේතුව එයාව දකින වෙලාවට මට වෙන කෙනෙක් මතක් වෙන නිසා❤
අම්මෝ ඉස්සරම මේක බැලුවෙ.😍😍😍
Dn thiyna euwt wda me katha kochr lassnd mn asa e issr vidiht 😢🎉
Godak......asai❤ API asawenma balapu drama tika.kochchara lassanaida? Harima rasawat.❤❤❤❤❤😊😊😊❤❤❤
Gaga addara one 😢❤
Man Asama drama akak..❤️❤️❤️💓💓
Thank you so much Sirasa TV ❤✌ these are super nostalgic
Thanks for uploading this again ❤
. මම ආසම❤කතාව 🎉❤❤❤❤
අපේ පොඩිකාලෙ ලස්සන කරේ සිරස 😘 ආදරෙයි ❤
ana sok සුපිරි man asama naluwa ලස්සනයි katawa❤❤❤
මම මේ ලගදි youtob එකේ පීර පීර මේ කතාව හෙවුව.ඒත් තිබුනෙ නෑ.මේක බලද්දි ආයෙත් ඒ කාලෙට යනව.❤❤
ඉස්සර ආසාවෙන් ම බලපු කතාව..💚❤️🖤
තාමත් ආස කතාවක්
Ane e lassana atheethaya..😥😥😥
මාසෙකට කලිනුත් ආවා මේක තියෙනවද බලන්න.. ඇතියන්තම් දාලා ❤️ ආයේ පොඩි කාලේ මතක් වෙනවා ❤️
සුන්දර ලස්සන කතා❤❤❤
දෙව්නක, සචින් චතුරංග 🤩😍
මේකත් දිගටම dannko
ඉවරවෙනකන් බැලුවා මෙක ❤
Meke avasana hariye mokada venne.mathakada..nirmalge wedding ekata kattiya enavada
Me kathawa e kale yanakota mama 4,5 වසරේ
Me background song meke anith song yanakota ee kale matahk wenawa
Sirasa thami e kale idan karapu teledrama smart phone awata passe damma paraku unath sirasa thami ohoma hari damma ekata godk pin sirasa
Love you sirasa ❤❤❤❤❤❤❤
Api podi kale thama lassanama teledrama giye 😢❤.ai ane dan yanne naththe .kala rasaya nathi wela .ohe hadanawa aurudu ganan yanawa nalu niliyo maru wenawa .kotas 100 wage therumak thiyena awa aye balanna apita pina thiyeida.🥺😔.
සිරසට ලගකදි ඉදන් ආයි මොලේ පෑදිලා
ඒකනම් ඇත්ත 😂
මේ කතාව කීයටද තියෙන්නේ