ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දරු සෙනෙහස සාගරයක් වගේ .දුක හිතුන කතාව බලල.අම්මෙක් විතරක් නෙවෙයි තාත්තෙක් උනත් මෙහෙම තනිවුනාම මනස අවුල්වෙනව.වෙනස්ම කතාවක් හරිම ලස්සනට දුන්න ඔයාලට ස්තුතිය .ස්‍රියානි අමරසේන මහත්මිය තරුනකාලෙ කොච්චර ලස්සන න.ඒවගේම එදා රසිකයින්ට දුන්නෙ තරුන ආදරයේ රසය.අද දරු සෙනෙහස .නියමයි
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ seniors la එක්ක ගීත්මා අක්කි ලස්සනට act කරා 😊 ගීත්මා අක්කි double role එකක් කරපු first time ද කොහෙද ❤️
Þt
Vvv
ශ්‍රියානි අමරසේන මහත්මියව දකින්න ලැබීමත් සතූටක් මං කැමතිම ශිල්පිනියක්🌹❤️🌹❤️🌹ඔබතූමියට දීර්ගායූ වෙවා🙏🌹🌹🌹🌹🌹❤️🌹🌹
කළන ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ දක්ෂයෝ එක්ක සිරසෙ යථාරම්භ චිත්‍රපටය act කරා වගේම මේකෙත් ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක උන්මාදනී කෙටි චිත්‍රපටය ලස්සනට act කරා ❤️ well done geethma akka good job 😊
ow anee ❤❤
මෙක මෙ ඉන්ගිලිශ් කතාවක කොපියක්,,,,,,,,,😏💔💔💔😏ස්ටොරි එක
ඉවර වෙනකං කුතුහලයෙන් බැලුව.වෙනස්ම කතාවක්.ගීත්මා ලස්සනයි❤
හෙළ සිනමාවේ අහිංසකාවිය.....තෙරුවන් සරනයි ශ්‍රියානි අමරසේන මැතිණියනී....
ගීත්මා ඔයා හරිම ලස්සනයි ශ්‍රියානි අමරසේන එතුමියත් හරිම ලස්සනයි බුදු සරණයි
Geethma nangi aththama godak lassnai❤
Good luck Gee akki..🥰🥰ලස්සන film එකක් එනකල් බලන් ඉන්නවා..🤗🤗
අනිවාර්යයෙන් beluwada ekenuth kattiya kata hadanna balagena inne
උබලගෙ රසවින්දනය නම්බිංදුවයි..
ශ්‍රියානීඅමරසේන..මහාත්මිය...නැවතරගපාන්න...ආවාම...හරිම...සතුටුයි
රොෂාන් පිලපිටිය අයියයි ගීත්මයි නාත්තායි දුවයි වගේනේ එයාට වයසට ගැලපෙන නිලියෝ කොච්චර ඉන්නවාද මේ දෙන්නා ගැලපෙන් නැ
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක දක්ෂ කෙල්ලෙක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් හරි ලස්සනයි 😍 හරිම ලස්සනට act කරා ගීත්මා double role කරපු පලවෙනි අවස්ථාවද කොහෙද මේ ඒත් සාර්ථකයි ❤️ ඔයා නිසාමයි බැලුවෙ ලස්සන ඇති කියලා හිතුනා 😊
🤥
ගීත්මා akki lassanai ❤️
මේ දෙන්නගෙ වයස ගැන කියල ගොඩක් උන් එක එක ඒව කියල තියෙනව 😂 ඒත් වයස ගැන නොහිතා කපල් එක දිහා විතරක් බැලුවොත් ඒ දෙන්න ලස්සන කපල් එකක් 😌😍🌸
Eka attta
ඔව්. සමිතා වගේ අය හැබෑ ජීවිතයේ රගද්දී මේක ටෙලිනාට්‍යක් විතරයි ..කතාව ලස්සනයි ..
👍👍👍
Ow mea kthawak withrane
Good luck geethma akki❤❤❤❤
Siyani....misa..apa..rosan...mahtha..mali..githama...nangi..hamaom..adrai...lasni..budu..sarani❤❤❤❤❤❤❤..jawawa😊😊😊
කලින් නොබලපු නාට්‍යයක් නිසා කොපියක් වුනත් අවුලක් නෑ.. ගත යුතු පුංචි හෝ දෙයක් තියනවා මිනිස්සුන්ට..👍👍
කාතාව බාලලා.යිවරවෙලා ඒ කාතාවෙ ඇදකුද කියනවා.. ගීත් මා නංගි.ලස්සනට.එකාතාවෙ රගපැවා
" බැඳීමක් කියන දේ බලෙන් ලබාගන්ඩ පුලුවන් දෙයක් නෙවේ.."
ගිත්මා ඉන්නව දැකලයි බලන්න හිතුනේ
ගීත්මා සිහිනැති වුනා ම ලස්සනයි
Lassanai geethma
ටිකක් number 9 කතාවත් වගේ ,මොනා උනත් කතාව ලස්සනයි
Hari Lassanay Thanks
Ana tawama podi kolla 🙏🙏🙏budu sarani dannatama satutin niduk nirogi dawasak adari ♥️♥️♥️🙏🙏🙏
හරි ලස්සනයි
පිලපිටිය කියන්නෙ දැන් දරුවො වගේ අය එක්ක රගපාන්න ඕන කෙනෙක් නෙමෙයි එයාගෙ වයසට ගැලපෙන ඕනෙ තරම් නිලියො ඉන්නව.. එක අතකින් මේව සංසාරෙට කර ගන්න පව්.. මොනව උනත් ගීත්ම ලස්සනයි පිලපිටිය හරිම දක්ෂ නලුවෙක්..
මමත් හිතුවා ඒක ඔයත් නියලා තිටෙනවා😭
පිස්සු එයා නලුවෙක් ඒ චරිතෙට එයාතමා ගැලපෙනම කෙනා ඒ නලුවන්ගේ සැබෑ වයස ප්‍රශ්නයක් කර ගන්න එපා අනේ ඒක පවක් වෙන්නෙ කොහොමද
@@Fafam4t පව්කාරයින්ට ඕව තේරෙන්නෙ නෑ..
@@malidelana8396 පිස්සෙක්
@@Fafam4t තමුන් තමයි ගුණ දර්මයක් දන්නෙ නැති පිස්ස.. බුදු බණ අහපන්..
අනේ දුක හිතෙන කතාවක්
Geethmageragapemaniyamigeethmataroshanwagelapennehegeethmapodikellekgeethma❤❤❤❤❤
🌹❤🌹❤🌹ලස්සනයි
ගිත්මා අක්කි🥰අසිනි 🤪
පව් ඒ අම්මා. ආලෝකට තිබුනා එයාට දුවෙක් වගේ ආදරේ දෙන්න.😢
ගීත්මට ගැලපෙන්නෙ පොඩි කොල්ලෙක් රඟපාන්න.තරුණ පරපුර ඉද්දි ඇයි රොශාන් වගෙ කෙනෙක් දැම්මෙ.කිසිම ගැලපීමක් නෑ
Gdk ලස්සනයි ktawa geethma lassnt act krla tiyenwa
E
අැවිදගන්න බැරැව ඉදලා එක පාරටම මෙන්න අැවිදිනවා
මාත් හිතුවෙ ඒකමයි 😂
එහෙමතමා ඉතින් මේක කතාවක් නේ.
Lassanei.❤
ගොඩේ කෙල්ල ඇත්තටම ලස්සනයි තමයි.හිනාවෙනකොට රෝසමලක් වගේ
ගිත්මාගේ ඇක්ටින් හැම කතාවේම එකම විදියයි. එයාට වෙනස් වෙනස් චරිත කරන්න බෑ .
නීල පබලු කතාවෙ villen එකක් කර. එක එයා හොදට කර.. හැබැයි දැන් නම් එකම වගෙ චරිත තමයි කරන්නෙ
Eyaata act karanna baha
@@vikuviku5293 ane me hlo geethmata hodata act karanna puluwan.
na ehema ekak na. geethmata onama charithayak karanna puluwan. kalawa gana kisi deyak danne nathi aya thamai kiyanne geethma karanne ekama wage charitha kiyala
@@ivemessi746 palayan paaduwe kade yanne natuwa
Akki lassanai
Good luck geethma akki
මනසින් වැටුනොත්, මානසික ලෙඩ බයානක විය හැක... 🤗🤗🤗සිත් එක්ක ගණුදෙනු කරද්දී සිතකට මානසිකව වට්ටන කිසිම දෙයක් නොකරන්න කාරුණික වන්න... 🤗🤗🤗මානසිකව වැටෙන්නේ සිත සක්තිමත් නැති අයයි... 🤗🤗🤗ඔබට උඩින් බලා තීරණය කරන්න බැරිය මානසිකව වැටෙයිද නැද්ද කියා... 🤗🤗🤗
Lassanai kathawa hugak 😊
ඇති යන්තම් මේකෙවත් cover photo එක ලස්සනට දාලා 😑 ඔය වගේ 2.50 වැඩ ආයෙත් නොකර ඉන්න විශේෂයෙන් කෙල්ලෙක්ගෙ චරිතෙ විනාස කරන්න එපා ඔය වගේ බලු වැඩ කරලා ඒ කෙල්ල කොච්චර අපහසුතවයට පත් වෙන්න ඇත්ද කෙල්ලෙක්ටම විතරයි ඔහොම දේවල් තේරෙන්නෙ 😶
Eka etta ane kattiya balana inna inne monawa hari kiyannane
Amoo amo paththini kello 👍
@@kalinujpk oyge amma witri patthini...😁
Aniwarenma
දිස් ඉස් බිස්නස් ...😏එවා නොදන්න මොඩ ගැනු..මෙතන වැලලෙනවා...සල්ලි වලට පුක උනත් දෙනවා...සල්ලිකාර...නාලිකා ඉස්සරහා...😏පත්තිනි..ගිත්මා😂🖕...එකිගෙ චරිතෙ එකි සල්ලි වලට විනාස කර ගන්නවා මිසක් තබ්මෙල් එක දාන එකා එකට පලි නැ....නොදන්න රෙද්දවල් කියන් නැතුව ගිහින් පොතක් බලා ගනිම් පොඩි එකො😏
geethma bandara kiyanne godak daksha talented wagema lassana rangana shilpiniyak. geethma bandara nili rajinak. geethma godak lassanata act kara. geethmata onama charithayak hodata karanna puluwan kiyala geethma me wenakan karala thiyana hama act ekakinma penawa
කට්ටියම ලස්සනට ඇට් කලා එත් darama එකේ තෙරුමක් නෑ නේ
ගීත්මා හෙනට මහත් වෙලා 🤭
මේවාගේ ලාමක චරිතයක් නාකි චරිතයක් සමග රඟපාන එක ගැලපෙන්නේ නැහැ බලන උන්ටත් අප්පිරියයි ශියානි අමරසේකර දක්ෂ නිළියක් එයාටවත් වැටහුණේ නැද්ද මුදල් අමාරුවක්ද
Eya eka hodata karane
එනකල් බලන් හිටියේ......❤️❤️❤️
akki pana inna nisamai baluwe❤❤😍😍😍😘😘
සිරාවටම
සංගීතේ කතාවෙන් ගීත්මා එපා වෙලා ඉන්නේ
රොෂාන් පිලපිටිය වගෙ වයසෙන් වැඩි කෙනෙක් ගීත්මා වගෙ පොඩි කෙල්ලක් එක්ක පෙම්වතුන් විදිහට රගපාන එක නම් වැරදියි..මොකද වයස පරතරය ගොඩක් වැඩියි..
මේ කතාව බලන ඕනම කෙනෙකුට ඒක හිතෙනව ඇති.රොෂාන්ගෙ දුව වගේ
Number 9 වගේම 1ක්..
Godak kuthuhalayen balapu kathawak e tharam lassanai
Shriyani amarasena godak lassanai
Man nam baluwe shriyani mahathmiya hitapu nisa. She is my favourite actress💐🥰
ඔය කතාව හදල තියෙන්නේ english movie ekak wena ග්‍රේටා කතාව වගේ මයි වෙනසකට තියෙන්නේ එක english මේක සිංහල 😅
Ow ne
😂😂 itn number 9
Oww
𝘖𝘞 𝘢𝘯𝘦 𝘦𝘬𝘢 𝘨𝘳𝘦𝘵𝘢 𝘬𝘢𝘵𝘢𝘸𝘢𝘸𝘢𝘨𝘦𝘮𝘢𝘪
@@ravindusisira5726 number 9 left
අර කෙල්ල නිසා බැලුවට කතාවේ කිසි තේරුමක් නෑ...........
Ahanam mama balan na
මේ කතාව මේ ව්දියට english ෆිල්ම් එකක් තියනවා
අපරාදෙ කියන්න පපුව ටිකක් මිරිකගත්තා රොශාන් කොහොමහරි
I watched this movie, I cant remember its name.
දේශපාලනය වගේමයි බලෙන් හරි ඤාණ අක්කට කියල අයිති කරගන්නවා.
ammo රොෂාන් පිලපිටිය ,me charitheta,,වයස wadi නේද
අපෝ මහ ගොන් කතාවක්..රගපෑම් නම් හොන්දයි...ඒත්..සමාජයටඑච්චර දෙයක් දෙන්නෙ නැහැ ඒකෙන්
ඔයාට හිතන්න බුද්ධයක් නැතිකම තියෙන්නේ ඒකයි
❤️❤️❤️
Roshanta wena niliyak hitiyema nedda githama daruwek wage
ග්‍රේස් මූවී එක..
hoda katawak kopiyak unath.1.nodanna ayage asura bayanakai2.e lamayata tibuna ammata wage salakanna ehenam eage manasika ledeth hoda wenaw....katawa e vidiyata wenas karanna tibuna ehenam tawath lassanai alokata amma kenekut labenawa e ammata duwekut labenawa
😂😂 තාත්තයි දුවයි වයසේ දෙන්නෙක් ගන්නේ නැතුව ගන්න වෙන උන් හිටියෙම නැද්ද. මේකත් අර ITN එකේ යන NO 9 කතාව වගේමයි. දෙකම එකම english කොපිය. හැබැයි පොඩ්ඩක් විතර වෙනස්.
ඒක තමයී මාත් මේ ලියන්න හැදුවේ ,මේ.අර සන්ගීතේ ඉන්න.කෙල්ල මේකි හෙන පොඩි කෙල්ලෙක්,, ඒ වගේද රොශාන් පිලපිටිය,, මේ.කෙල්ලගෙ තාත්තා කෙනෙක් වගේනෙ,,මොනාද මන්දා වෙලාවකට මේ ස්වර්නවාහිනිය කරන්නෙ කැතයි ලැජ්ජයි හිරිකිතයි
ඇත්ත 😂
අය්යෝ ගීත්මා පොඩි එකීනෙ රොශාන් එක්ක පෙම්වතීට ඉන්නෙ
ඉතින් රොෂාන් බැඳලා ඉන්නෙත් පොඩි කෙල්ලෙක් 😁
Maru eka
Aiyo mnda me roshan sir gei geethma gei wayasak gana kiyawano pissuda mnda appa....meke kiynwne bandala divorce wechcha knk kyla roshan Anika meke acting blnnako Kochchara hodada 🥰
The young lady acted like a Robot
nadunana minisunwa ekawarama godak wishwasa nokala yuthui
❤️❤️❤️❤️❤️❤️
ස්ටෙලා ආන්ටි හරි අමුතුයි. හරි ගුප්තයි. Numbe 9 වගේ කතාවක් ....
Me wage English film ekak balala thiyenawa
Greta
ටෙලි නාට්‍යක් නිසා හොදයි . මොන පොලිසියක්ද මේ. මනුස්සයෙක් හංගාගෙන ඉන්න ගෙයක් මෙහෙම පොලිසියේ දෙන්නෙක් ඇවිල්ල ,මොන චෙක් කිරිල්ලක්ද මේ.
Greta movie eke copy ekk. Eth harima lassanaiii
ගීත්මගෙ වයස ගොඩක් පේනවා 🤔 ඇයි මේ තාත්තයි දුවයි වගෙ අරන් 🤭
Kattiya monawa hari jiyala eyamayawa moawa hari deyakikin bimata edala dannamai balane
GRETA කතාවේ COPY එක නේහ් 💔😂🏳️
greta wage ekk
Number 9 uth neh wage neh teledrama eka
❤😂😅
Me mona විකාර කතාවක් da....
Eknm aththa
Monawa hari kiyala eyamayawa bimata edala dannamai balanne
Ai bola me thaththai duwai wage dennek me podi ekita galapena kollek ganna epai
Hasban නමි බාල පාට වැඩි
❤🌺
Greta film eka wage tikak
Thaththai duwai wage ,,,,
RHOSAN...PILIPITIYA...KIYANNE.......DAN...TIKAK...WAYASA...UNAT........TAMA...PODI...KOLLEK...WAGE.........OYALATA....WADA...TARUNAI..........RHOSAN...
මොකද්ද මේ කතාවේ තේරුම
නාඳුනන මිනිස්සුන්ව එකවර විශ්වාස කරන්න හොඳ නෑ කියලා
ලස්සන කුමාරයෙකුයි කුමාරිකාවකුයි ආදරෙන් හිටියා. මේ දෙන්න දිහා බලාගෙන හිටිය නපුරු මායාකාරියක් ඒ මායාකාරී මේ කුමාරිකාව රවට්ටගෙන එයාගේ ගෙදර හිර කලා ඊට පස්සෙ කුමාරයා ඇවිත් මායාකාරී මරල කුමාරිකාව බේරගෙන ගියා. 😁
Ara sangeethe geethma kiyana padanguwat aran tiyanwaneda mekata.shik
Copy yak bn😂😂
Copy is art,Sri lankan man in picaso...
Geetmata sngethe drama wage ewa tamai galapenne anika kala kala thadi wayasa kollo ekke adra kata galapenna naha matanm.hitenne
Greta movie eke copy ekakda
na, wenas
yes
Tikkaak witra
මොන මගුලක්ද
Mawa argena hada gannko
ඔයා පොඩි බබෙක්ද
Hi Good morning කොහොමද ඉතින්
දරු සෙනෙහස සාගරයක් වගේ .දුක හිතුන කතාව බලල.අම්මෙක් විතරක් නෙවෙයි තාත්තෙක් උනත් මෙහෙම තනිවුනාම මනස අවුල්වෙනව.වෙනස්ම කතාවක් හරිම ලස්සනට දුන්න ඔයාලට ස්තුතිය .ස්‍රියානි අමරසේන මහත්මිය තරුනකාලෙ කොච්චර ලස්සන න.ඒවගේම එදා රසිකයින්ට දුන්නෙ තරුන ආදරයේ රසය.අද දරු සෙනෙහස .නියමයි
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ seniors la එක්ක ගීත්මා අක්කි ලස්සනට act කරා 😊 ගීත්මා අක්කි double role එකක් කරපු first time ද කොහෙද ❤️
Þt
Vvv
ශ්‍රියානි අමරසේන මහත්මියව දකින්න ලැබීමත් සතූටක් මං කැමතිම ශිල්පිනියක්🌹❤️🌹❤️🌹ඔබතූමියට දීර්ගායූ වෙවා🙏🌹🌹🌹🌹🌹❤️🌹🌹
කළන ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වගේ දක්ෂයෝ එක්ක සිරසෙ යථාරම්භ චිත්‍රපටය act කරා වගේම මේකෙත් ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක උන්මාදනී කෙටි චිත්‍රපටය ලස්සනට act කරා ❤️ well done geethma akka good job 😊
ow anee ❤❤
මෙක මෙ ඉන්ගිලිශ් කතාවක කොපියක්,,,,,,,,,😏💔💔💔😏ස්ටොරි එක
ඉවර වෙනකං කුතුහලයෙන් බැලුව.වෙනස්ම කතාවක්.ගීත්මා ලස්සනයි❤
හෙළ සිනමාවේ අහිංසකාවිය.....
තෙරුවන් සරනයි ශ්‍රියානි අමරසේන මැතිණියනී....
ගීත්මා ඔයා හරිම ලස්සනයි ශ්‍රියානි අමරසේන එතුමියත් හරිම ලස්සනයි බුදු සරණයි
Geethma nangi aththama godak lassnai❤
Good luck Gee akki..🥰🥰
ලස්සන film එකක් එනකල් බලන් ඉන්නවා..🤗🤗
අනිවාර්යයෙන් beluwada ekenuth kattiya kata hadanna balagena inne
උබලගෙ රසවින්දනය නම්
බිංදුවයි..
ශ්‍රියානීඅමරසේන..මහාත්මිය...නැවතරගපාන්න...ආවාම...හරිම...සතුටුයි
රොෂාන් පිලපිටිය අයියයි ගීත්මයි නාත්තායි දුවයි වගේනේ එයාට වයසට ගැලපෙන නිලියෝ කොච්චර ඉන්නවාද මේ දෙන්නා ගැලපෙන් නැ
ශ්‍රියානි අමරසේන, රොෂාන් පිලපිටිය වගේ දක්ෂයො එක්ක දක්ෂ කෙල්ලෙක් එකතු වෙලා කරපු ලස්සන වැඩක් හරි ලස්සනයි 😍 හරිම ලස්සනට act කරා ගීත්මා double role කරපු පලවෙනි අවස්ථාවද කොහෙද මේ ඒත් සාර්ථකයි ❤️ ඔයා නිසාමයි බැලුවෙ ලස්සන ඇති කියලා හිතුනා 😊
🤥
ගීත්මා akki lassanai ❤️
මේ දෙන්නගෙ වයස ගැන කියල ගොඩක් උන් එක එක ඒව කියල තියෙනව 😂 ඒත් වයස ගැන නොහිතා කපල් එක දිහා විතරක් බැලුවොත් ඒ දෙන්න ලස්සන කපල් එකක් 😌😍🌸
Eka attta
ඔව්. සමිතා වගේ අය හැබෑ ජීවිතයේ රගද්දී මේක ටෙලිනාට්‍යක් විතරයි ..කතාව ලස්සනයි ..
👍👍👍
Ow mea kthawak withrane
Good luck geethma akki❤❤❤❤
Siyani....misa..apa..rosan...mahtha..mali..githama...nangi..hamaom..adrai...lasni..budu..sarani❤❤❤❤❤❤❤..jawawa😊😊😊
කලින් නොබලපු නාට්‍යයක් නිසා කොපියක් වුනත් අවුලක් නෑ.. ගත යුතු පුංචි හෝ දෙයක් තියනවා මිනිස්සුන්ට..👍👍
කාතාව බාලලා.යිවරවෙලා ඒ කාතාවෙ ඇදකුද කියනවා.. ගීත් මා නංගි.ලස්සනට.එකාතාවෙ රගපැවා
" බැඳීමක් කියන දේ බලෙන් ලබාගන්ඩ පුලුවන් දෙයක් නෙවේ.."
ගිත්මා ඉන්නව දැකලයි බලන්න හිතුනේ
ගීත්මා සිහිනැති වුනා ම ලස්සනයි
Lassanai geethma
ටිකක් number 9 කතාවත් වගේ ,මොනා උනත් කතාව ලස්සනයි
Hari Lassanay Thanks
Ana tawama podi kolla 🙏🙏🙏budu sarani dannatama satutin niduk nirogi dawasak adari ♥️♥️♥️🙏🙏🙏
හරි ලස්සනයි
පිලපිටිය කියන්නෙ දැන් දරුවො වගේ අය එක්ක රගපාන්න ඕන කෙනෙක් නෙමෙයි එයාගෙ වයසට ගැලපෙන ඕනෙ තරම් නිලියො ඉන්නව.. එක අතකින් මේව සංසාරෙට කර ගන්න පව්.. මොනව උනත් ගීත්ම ලස්සනයි පිලපිටිය හරිම දක්ෂ නලුවෙක්..
මමත් හිතුවා ඒක ඔයත් නියලා තිටෙනවා😭
පිස්සු එයා නලුවෙක් ඒ චරිතෙට එයාතමා ගැලපෙනම කෙනා ඒ නලුවන්ගේ සැබෑ වයස ප්‍රශ්නයක් කර ගන්න එපා අනේ ඒක පවක් වෙන්නෙ කොහොමද
@@Fafam4t පව්කාරයින්ට ඕව තේරෙන්නෙ නෑ..
@@malidelana8396 පිස්සෙක්
@@Fafam4t තමුන් තමයි ගුණ දර්මයක් දන්නෙ නැති පිස්ස.. බුදු බණ අහපන්..
අනේ දුක හිතෙන කතාවක්
Geethmageragapemaniyamigeethmataroshanwagelapennehegeethmapodikellekgeethma❤❤❤❤❤
🌹❤🌹❤🌹ලස්සනයි
ගිත්මා අක්කි🥰අසිනි 🤪
පව් ඒ අම්මා. ආලෝකට තිබුනා එයාට දුවෙක් වගේ ආදරේ දෙන්න.😢
ගීත්මට ගැලපෙන්නෙ පොඩි කොල්ලෙක් රඟපාන්න.තරුණ පරපුර ඉද්දි ඇයි රොශාන් වගෙ කෙනෙක් දැම්මෙ.කිසිම ගැලපීමක් නෑ
Gdk ලස්සනයි ktawa geethma lassnt act krla tiyenwa
E
අැවිදගන්න බැරැව ඉදලා එක පාරටම මෙන්න අැවිදිනවා
මාත් හිතුවෙ ඒකමයි 😂
එහෙමතමා ඉතින් මේක කතාවක් නේ.
Lassanei.❤
ගොඩේ කෙල්ල ඇත්තටම ලස්සනයි තමයි.හිනාවෙනකොට රෝසමලක් වගේ
ගිත්මාගේ ඇක්ටින් හැම කතාවේම එකම විදියයි. එයාට වෙනස් වෙනස් චරිත කරන්න බෑ .
නීල පබලු කතාවෙ villen එකක් කර. එක එයා හොදට කර.. හැබැයි දැන් නම් එකම වගෙ චරිත තමයි කරන්නෙ
Eyaata act karanna baha
@@vikuviku5293 ane me hlo geethmata hodata act karanna puluwan.
na ehema ekak na. geethmata onama charithayak karanna puluwan. kalawa gana kisi deyak danne nathi aya thamai kiyanne geethma karanne ekama wage charitha kiyala
@@ivemessi746 palayan paaduwe kade yanne natuwa
Akki lassanai
Good luck geethma akki
මනසින් වැටුනොත්, මානසික ලෙඩ බයානක විය හැක... 🤗🤗🤗
සිත් එක්ක ගණුදෙනු කරද්දී සිතකට මානසිකව වට්ටන කිසිම දෙයක් නොකරන්න කාරුණික වන්න... 🤗🤗🤗
මානසිකව වැටෙන්නේ සිත සක්තිමත් නැති අයයි... 🤗🤗🤗
ඔබට උඩින් බලා තීරණය කරන්න බැරිය මානසිකව වැටෙයිද නැද්ද කියා... 🤗🤗🤗
Lassanai kathawa hugak 😊
ඇති යන්තම් මේකෙවත් cover photo එක ලස්සනට දාලා 😑 ඔය වගේ 2.50 වැඩ ආයෙත් නොකර ඉන්න විශේෂයෙන් කෙල්ලෙක්ගෙ චරිතෙ විනාස කරන්න එපා ඔය වගේ බලු වැඩ කරලා ඒ කෙල්ල කොච්චර අපහසුතවයට පත් වෙන්න ඇත්ද කෙල්ලෙක්ටම විතරයි ඔහොම දේවල් තේරෙන්නෙ 😶
Eka etta ane kattiya balana inna inne monawa hari kiyannane
Amoo amo paththini kello 👍
@@kalinujpk oyge amma witri patthini...😁
Aniwarenma
දිස් ඉස් බිස්නස් ...😏එවා නොදන්න මොඩ ගැනු..මෙතන වැලලෙනවා...සල්ලි වලට පුක උනත් දෙනවා...සල්ලිකාර...නාලිකා ඉස්සරහා.
..
😏පත්තිනි..ගිත්මා😂🖕...එකිගෙ චරිතෙ එකි සල්ලි වලට විනාස කර ගන්නවා මිසක් තබ්මෙල් එක දාන එකා එකට පලි නැ....නොදන්න රෙද්දවල් කියන් නැතුව ගිහින් පොතක් බලා ගනිම් පොඩි එකො😏
geethma bandara kiyanne godak daksha talented wagema lassana rangana shilpiniyak. geethma bandara nili rajinak. geethma godak lassanata act kara. geethmata onama charithayak hodata karanna puluwan kiyala geethma me wenakan karala thiyana hama act ekakinma penawa
කට්ටියම ලස්සනට ඇට් කලා එත් darama එකේ තෙරුමක් නෑ නේ
ගීත්මා හෙනට මහත් වෙලා 🤭
මේවාගේ ලාමක චරිතයක් නාකි චරිතයක් සමග රඟපාන එක ගැලපෙන්නේ නැහැ බලන උන්ටත් අප්පිරියයි ශියානි අමරසේකර දක්ෂ නිළියක් එයාටවත් වැටහුණේ නැද්ද මුදල් අමාරුවක්ද
Eya eka hodata karane
එනකල් බලන් හිටියේ......❤️❤️❤️
akki pana inna nisamai baluwe❤❤😍😍😍😘😘
සිරාවටම
සංගීතේ කතාවෙන් ගීත්මා එපා වෙලා ඉන්නේ
රොෂාන් පිලපිටිය වගෙ වයසෙන් වැඩි කෙනෙක් ගීත්මා වගෙ පොඩි කෙල්ලක් එක්ක පෙම්වතුන් විදිහට රගපාන එක නම් වැරදියි..මොකද වයස පරතරය ගොඩක් වැඩියි..
මේ කතාව බලන ඕනම කෙනෙකුට ඒක හිතෙනව ඇති.රොෂාන්ගෙ දුව වගේ
Number 9 වගේම 1ක්..
Godak kuthuhalayen balapu kathawak e tharam lassanai
Shriyani amarasena godak lassanai
Man nam baluwe shriyani mahathmiya hitapu nisa. She is my favourite actress💐🥰
ඔය කතාව හදල තියෙන්නේ english movie ekak wena ග්‍රේටා කතාව වගේ මයි වෙනසකට තියෙන්නේ එක english මේක සිංහල 😅
Ow ne
😂😂 itn number 9
Oww
𝘖𝘞 𝘢𝘯𝘦 𝘦𝘬𝘢 𝘨𝘳𝘦𝘵𝘢 𝘬𝘢𝘵𝘢𝘸𝘢𝘸𝘢𝘨𝘦𝘮𝘢𝘪
@@ravindusisira5726 number 9 left
අර කෙල්ල නිසා බැලුවට කතාවේ කිසි තේරුමක් නෑ...........
Ahanam mama balan na
මේ කතාව මේ ව්දියට english ෆිල්ම් එකක් තියනවා
අපරාදෙ කියන්න පපුව ටිකක් මිරිකගත්තා රොශාන් කොහොමහරි
I watched this movie, I cant remember its name.
දේශපාලනය වගේමයි බලෙන් හරි ඤාණ අක්කට කියල අයිති කරගන්නවා.
ammo රොෂාන් පිලපිටිය ,me charitheta,,වයස wadi නේද
අපෝ මහ ගොන් කතාවක්..
රගපෑම් නම් හොන්දයි...ඒත්..සමාජයටඑච්චර දෙයක් දෙන්නෙ නැහැ ඒකෙන්
ඔයාට හිතන්න බුද්ධයක් නැතිකම තියෙන්නේ ඒකයි
❤️❤️❤️
Roshanta wena niliyak hitiyema nedda githama daruwek wage
ග්‍රේස් මූවී එක..
hoda katawak kopiyak unath.
1.nodanna ayage asura bayanakai
2.e lamayata tibuna ammata wage salakanna ehenam eage manasika ledeth hoda wenaw....katawa e vidiyata wenas karanna tibuna ehenam tawath lassanai alokata amma kenekut labenawa e ammata duwekut labenawa
😂😂 තාත්තයි දුවයි වයසේ දෙන්නෙක් ගන්නේ නැතුව ගන්න වෙන උන් හිටියෙම නැද්ද. මේකත් අර ITN එකේ යන NO 9 කතාව වගේමයි. දෙකම එකම english කොපිය. හැබැයි පොඩ්ඩක් විතර වෙනස්.
ඒක තමයී මාත් මේ ලියන්න හැදුවේ ,මේ.අර සන්ගීතේ ඉන්න.කෙල්ල මේකි හෙන පොඩි කෙල්ලෙක්,, ඒ වගේද රොශාන් පිලපිටිය,, මේ.කෙල්ලගෙ තාත්තා කෙනෙක් වගේනෙ,,මොනාද මන්දා වෙලාවකට මේ ස්වර්නවාහිනිය කරන්නෙ කැතයි ලැජ්ජයි හිරිකිතයි
ඇත්ත 😂
අය්යෝ ගීත්මා පොඩි එකීනෙ රොශාන් එක්ක පෙම්වතීට ඉන්නෙ
ඉතින් රොෂාන් බැඳලා ඉන්නෙත් පොඩි කෙල්ලෙක් 😁
Maru eka
Aiyo mnda me roshan sir gei geethma gei wayasak gana kiyawano pissuda mnda appa....meke kiynwne bandala divorce wechcha knk kyla roshan Anika meke acting blnnako Kochchara hodada 🥰
The young lady acted like a Robot
nadunana minisunwa ekawarama godak wishwasa nokala yuthui
❤️❤️❤️❤️❤️❤️
ස්ටෙලා ආන්ටි හරි අමුතුයි. හරි ගුප්තයි. Numbe 9 වගේ කතාවක් ....
Me wage English film ekak balala thiyenawa
Greta
ටෙලි නාට්‍යක් නිසා හොදයි . මොන පොලිසියක්ද මේ. මනුස්සයෙක් හංගාගෙන ඉන්න ගෙයක් මෙහෙම පොලිසියේ දෙන්නෙක් ඇවිල්ල ,මොන චෙක් කිරිල්ලක්ද මේ.
Greta movie eke copy ekk. Eth harima lassanaiii
ගීත්මගෙ වයස ගොඩක් පේනවා 🤔 ඇයි මේ තාත්තයි දුවයි වගෙ අරන් 🤭
Kattiya monawa hari jiyala eyamayawa moawa hari deyakikin bimata edala dannamai balane
GRETA කතාවේ COPY එක නේහ් 💔😂🏳️
greta wage ekk
Number 9 uth neh wage neh teledrama eka
❤😂😅
Me mona විකාර කතාවක් da....
Eknm aththa
Monawa hari kiyala eyamayawa bimata edala dannamai balanne
Ai bola me thaththai duwai wage dennek me podi ekita galapena kollek ganna epai
Hasban නමි බාල පාට වැඩි
❤🌺
Greta film eka wage tikak
Thaththai duwai wage ,,,,
RHOSAN...PILIPITIYA...KIYANNE.......DAN...TIKAK...WAYASA...UNAT........TAMA...PODI...KOLLEK...WAGE.........OYALATA....WADA...TARUNAI..........RHOSAN...
මොකද්ද මේ කතාවේ තේරුම
නාඳුනන මිනිස්සුන්ව එකවර විශ්වාස කරන්න හොඳ නෑ කියලා
ලස්සන කුමාරයෙකුයි කුමාරිකාවකුයි ආදරෙන් හිටියා. මේ දෙන්න දිහා බලාගෙන හිටිය නපුරු මායාකාරියක් ඒ මායාකාරී මේ කුමාරිකාව රවට්ටගෙන එයාගේ ගෙදර හිර කලා ඊට පස්සෙ කුමාරයා ඇවිත් මායාකාරී මරල කුමාරිකාව බේරගෙන ගියා. 😁
Ara sangeethe geethma kiyana padanguwat aran tiyanwaneda mekata.shik
Copy yak bn😂😂
Copy is art,
Sri lankan man in picaso...