Me Irai Handai~ Amarasiri Peries ~මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 57

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว

    හරිම සොඳුරු අරුත්බර ගීයක් ස්තුතිය දායක වූ හැමෝටම විශේෂයෙන් ආදරනීය ගායනවේදී ඔබතුමාට 🙏🙏

  • @sewwandinadeeshani1457
    @sewwandinadeeshani1457 4 ปีที่แล้ว +21

    අාදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල..😥😥😥
    සිය දහස් වතාවක් මං අහන්න අැති...අැබ්බැහි වෙලා...

    • @sranawaka6384
      @sranawaka6384 3 ปีที่แล้ว +1

      ආදරය සොයමු අප ඉස්සර හංගපු තැන් වල

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks wow beautiful song love him

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin super song.. ilove you shaaaaaafm

    • @sachisanathsanjeewadisanay6883
      @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว

      හොයමූද

  • @chanakasalwathuraarachchi2159
    @chanakasalwathuraarachchi2159 6 ปีที่แล้ว +10

    ආදරනීය ගායකයානනි.ඔබේ කටහඩට මෙන්ම අරුත් බර සිංදු වලට ඇබ්බැහි වූවෙක් මම

    • @dimuthu861
      @dimuthu861 4 ปีที่แล้ว +2

      හීන මවනවද හිරවී හිමි නැති පපුවක 😔😔😔😔😓😓😓😓😓😣

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +1

      ඇත්තට ඔව්.... පුදුම කටහඬක් .. අරුත්බර ගීත ..

  • @dilukshikarathnayaka5849
    @dilukshikarathnayaka5849 5 ปีที่แล้ว +11

    පිච්චෙන හැම මොහොතකම හදවත නිවන ගීතයක්...

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 6 ปีที่แล้ว +22

    ප්‍රේමය සම්මත ද? අසම්මත ද? කියා වර්ගීකරණය කල නොහෙක.ප්‍රේමය ප්‍රේමයම වේ.

    • @chanakasalwathuraarachchi2159
      @chanakasalwathuraarachchi2159 6 ปีที่แล้ว +4

      Shiwanthi Palipana ඔබ නිවැරදිය...බැදීම් වලට සම්මත අසම්මත බාවයක් නොමැත.හුදෙක් එය බැදීමක් පමනි...

    • @shiwanthipalipana353
      @shiwanthipalipana353 6 ปีที่แล้ว +1

      @@chanakasalwathuraarachchi2159 සත්තකින්ම .ගොඩක් දෙනෙක් තේරුම් නොගන්නා සත්‍යය එයයි

    • @manojdissanayake7035
      @manojdissanayake7035 3 ปีที่แล้ว +1

      Really....

    • @indunimalkanthi2109
      @indunimalkanthi2109 2 ปีที่แล้ว

      අනේ මන්දා මම මේ ගීතය ඇහුවෙ අද මස්ඉබුලගේ විචරයක.ලස්සනයි

  • @anushkaanushka925
    @anushkaanushka925 ปีที่แล้ว

    ලස්සන සිංදුවක්.❤❤

  • @champarupika
    @champarupika 3 ปีที่แล้ว +3

    Aadare hoyamu. ..hangapu thanwala...amarasiri sirge handath, kapilage sangeethayath, naarada ayyage padawaluth apuuruwata musukota,,geethaye amuthu rasayak danenawa mata...magen unusum subhapathum oyaala thundenaatama...

  • @JourneyWithDasun
    @JourneyWithDasun ปีที่แล้ว +1

    අදටත් අහනවා මම නම් 🌎🌸🙏💥

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +4

    ප්‍රේමය හරිම සුන්දර යි

  • @deepthibotheju6224
    @deepthibotheju6224 ปีที่แล้ว

    හිමිනැති පපුවක ❤

  • @prabashpeiris9043
    @prabashpeiris9043 3 ปีที่แล้ว

    ඇබ්බැහි වන අහිමි ප්‍රේමයේ හිමි පැතිකඩ .... අතීත කාමය කරගත් ගීතය ....

  • @HiruRathnayaka-k1f
    @HiruRathnayaka-k1f ปีที่แล้ว

    අනේ දෙයියනෙ මගෙ රත්තරනෙ

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 ปีที่แล้ว

    මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක....
    එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක....
    එදා වගේ හමුවන්නට සුන්දර හවසක......
    අමතක කරපු අතීතයක් මතක්කලා පද ටික.....
    ❤❤❤❤
    😔😔😔😔

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @hdbkids334
    @hdbkids334 2 ปีที่แล้ว

    අදිමාත්‍රා මත් පෙති❤👌

  • @janakasthuri8260
    @janakasthuri8260 6 ปีที่แล้ว +1

    අමිිමෝ ඒක ....ලස්සනයි මහත්තයො ......

  • @suranimaithreratna815
    @suranimaithreratna815 4 ปีที่แล้ว +3

    ඔහෙ ගලා යන්න ඉඩ දි හිත ඉල්ලන තාලෙට

  • @nkandambi9866
    @nkandambi9866 2 ปีที่แล้ว

    හරිම ලස්සන නිර්මාණයන් ..

  • @priyanthawijetunga441
    @priyanthawijetunga441 3 ปีที่แล้ว +2

    Excellent....

  • @sirimantha
    @sirimantha 3 ปีที่แล้ว +2

    අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
    මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට
    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල..

    • @hdbkids334
      @hdbkids334 2 ปีที่แล้ว

      දැනෙනම තැන

  • @roshicaldera1077
    @roshicaldera1077 6 ปีที่แล้ว +1

    wooow mara lassana song akak matamada me song aka liuwe godak adare karana geetayak

  • @pathmasirimayadunna1889
    @pathmasirimayadunna1889 2 ปีที่แล้ว

    ආදරේ හොයමු අපි

  • @nethunethu4266
    @nethunethu4266 2 ปีที่แล้ว

    ❤️❤️❤️ ලස්සනයි

  • @sashiwanniarachchi6416
    @sashiwanniarachchi6416 3 ปีที่แล้ว +2

    ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
    ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු තැන් වල.....
    කොහෙන්ද මේ වගෙ වචන ලියවෙන්නෙ. හිතා ගන්නත් බැහැ. ඒ තරම් හිතට දැනෙනවා

  • @Dinageei5j
    @Dinageei5j 2 ปีที่แล้ว

    අධිමාත්‍රා ❤️❤️❤️❤️❤️

  • @thalagalakumari2280
    @thalagalakumari2280 4 ปีที่แล้ว

    Aadree hoyamu අපි ඉස්සර hangpup tenwala..

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 ปีที่แล้ว

    අම්බෝ පිස්සු ආ 👍

  • @pradeeparathnapala738
    @pradeeparathnapala738 2 ปีที่แล้ว

    මම ආසම සිංදුවක් 💖

  • @pradeepkumara1078
    @pradeepkumara1078 ปีที่แล้ว

    🧡🧡

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @dinusharuwan9822
    @dinusharuwan9822 2 ปีที่แล้ว +1

    පුලුවන් වෙයිද හංගපු තැන්වලින් ආයම ආදරය හොයාගන්න...

  • @chandimagamage3840
    @chandimagamage3840 3 ปีที่แล้ว +1

    Me sinduwe tharuma poddak kiynna puluwnda danna kenk?

  • @sachithadilshan1509
    @sachithadilshan1509 ปีที่แล้ว

    විනාඩි දෙක තුනකට මාව කොහෙ කොහෙ යැව්වද මහත්තයෝ❤.. ආදරේයි ඔයාට ❤❤

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว

    ආදරේ හොයමු අපි ඉස්සර හන්ගපු තැන් වල...

  • @kumanpo5728
    @kumanpo5728 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sandeepsanjeewa624
    @sandeepsanjeewa624 4 ปีที่แล้ว +1

    105 like

  • @renukasamarasinghe8340
    @renukasamarasinghe8340 4 ปีที่แล้ว

    ♥♥♥♥

  • @shyamaliinoka5419
    @shyamaliinoka5419 6 ปีที่แล้ว

    😊😊😊😊

    • @manorimabula8672
      @manorimabula8672 5 ปีที่แล้ว +1

      පද මාලාව ගායනය සංගීතය යන තුනම ලේ වලට දැනෙන නිර්මාණයක්‌.