බොහොම පින් ඔබතුමා ටsince my birth great as always up to now achieved the most thanks appreciated so far so great daily basics as thula ,libra wish you all the best keep up take care love you february 06th siri lanka canadian whole family is lovely too thanks the universe💯✌🤞🤟🤘👍🙏🙏💪🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට appreciated exactly and accordingly sthuthy
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
සඳු 3 වෙනි භාවයට හොඳයිද? මගෙ සඳු 3( වෘශභ රාශියෙ ) මගෙ පුතාගෙත් සඳු 3 (කටක රාශියෙ )
Mama kanya laganaya.chandraya inne 7 weni kotuwe mahaththayo..reply ekak dennako
චන්ද්‍රයා සමග කේතු කන්‍යා රාශියේ.ඔබතුමා කිව්ව දේවල් සත්‍යයි.බොහොම ස්තුතියි🙏
සදු රාහු ඔය කියන විදියට තියනවා
අනික් අය තේරුම් ගන්න පුලුවන් . මූණ බලලා මොන වගේ කෙනෙක්ද කියලා අනුමාන කරන්න පුලුවන් . බොහෝදුරට හරියනවා 🙂
ගොඩක් පින් සර් ගොඩක් වටිනා දෙවල් ඔබ තුමා කිසිම ලොභ කමක් නතුව කියා දෙනවට
ඔබට ඉතාම ස්තුතියි ඔබ කියද්දි මගේ හඳහන මම අධ්‍යයනය කළා ඇත්තටම සීයට සීයක් හරි
ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට
ගොඩක් හොද පැහැදිලි කිරීමක් සර්.. ගොඩක් වටිනවා..👍👍👍👍👌
Sthutiyi obe adhahasata...
ඔබතුමාට තෙරුවන් සරණයි
ලග්නය මකර සදු..2..කේතු.3..6ගුරු..7රවි..8සනි..කුජ ..බුඩ ..සිකුරු ..රවි..9රාහු..සියාවාස ..
ඊළග video එකත් ඉක්මනට Good work sir
ඔබතුමා මෙය බෝර්ඩ් එකක ලියමින් පැජැදිලිකරනවානම් තමයි පාඩමේ වටිනාකමත් තේරුම්ගැනීමේ හැකියාව පැහැදිලිවැඩිවන්නේ..
බොහොම ස්තුතියි. වටිනා කරැණු ඉදිරිපත් කිරීමට. 👍
6 -8-12 Sadugee Apalawalata ...Piliyam Kiyanna Wedagath wanner Piliyamuth Kiwwama Thama.....
ඔක්කොම පොතක ලියාගන්න්නව ❤❤❤
පැහැදිලි මටනම්
හදහනේ සදුගේ නිච බව බන්ග වෙලානම්,එවිට සදු සම,මිත්‍ර හෝ උච්ච වීමක්ද වෙන්නේ?අනේ මට පැහැදිලි කරන්න කැමතිද?
Lagne thula .sadui, ravi ,rahui .gurui 9weni kotuwe in vita komd sir
Whushchika lagnayata rahu maha dasawa geweddi (rahu 8) sandu athuru dasawa (sandu 10) me pihiteema pahadili karala denna puluwannam oba thumata godak pin loku manasika binda wateemak nisa. theruwan saranai..
බොහොම පින් ඔබතුමා ට
බොහොම පින් ඔබතුමා ටsince my birth great as always up to now achieved the most thanks appreciated so far so great daily basics as thula ,libra wish you all the best keep up take care love you february 06th siri lanka canadian whole family is lovely too thanks the universe💯✌🤞🤟🤘👍🙏🙏💪🌹🌹🌷🪐🌕🎯🎯💎💎💎💍ඉතා පැහැදිලියි ස්තුතියි ඔබ තුමාට appreciated exactly and accordingly sthuthy
Obage wadasatahan mun baluwa aththatama ewa therum ganna pahasui.idiriyatath mewani vidiyo karanna shakthiya labewa budusaranai .........
ලස්සනට කියා දෙනවා.පිං
නියමයි සර් 👍Thank u..
Danu lagnaya, ගුරු කේතු lagnaye. 7 wenne සඳු රාහු. Mehi kaalasarpa yogayat yedila tiyenawa.
Dhanu lagnaye Sadu,Yurenus,Nepchun 3 kotuwe inawanm komada
Sdu , Ravi, kuja 6 weni kotuwe ekata sitima hodada?
ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ජයවේවා
කුම්භ ලග්නය සදු4 රකුබු9 ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට ආත්මශක්තිය තියෙනවා.හදාගන්න කලින් වෙලාව බැලුවා.රජයෙ සෙවයකරන කෙනෙක් ළග හැදෙන්නේ කීවා.මල්ලිට දෙන්න ගත්තා .මටම භාරගන්න සිදුවුණා.
ධනු ලග්නය . 5 වෙනි කොටුවේ ශනි , ඟුරු, සදු එකට ඉන්නවා . 8 වෙනි කොටුවේ රවි ඉන්න එක හොදයිද ?
සදු ගුරු ගජ කේශරී යෝගය..💐
O ba thumage pehedili kireema ithama hodai me pilibadawa wasara 8 ka pamana kalayaka sita podi awabodayakin sitina nisa ithama watinawa...budu saranin thawa thawath meweni padam karanna sitha ta sakthiya dairiya athierwai pathami.
මකර ලග්නෙට 1කෙ7රා8ශු9ර ,ගු. ශ10බූ11ච. කූ. මෙම ගහ්ර පිහිටිම ගෑනු කියන්නකො
Man 1997.04.17.paswaru 12.15 ta pura ipadila thiyenne. Lagnayai,nawansakayai 2ma kataka.sadu,kuja 2 kotuwe innawa.
Mt 97❤
මම මෙශ ගුරු සදු 3 එයින් කුමක් කියවෙන? රවි7.බුදූ සරණයි ඔබතුමාට
මගේ සඳු 12 ධනු ලග්නය වෙසක් පොහෝදිනක ඉපදුනේ.
මගේ එකොළහේ කේතු බුධ සඳු
පොඩි පැහැදිලි කිරීමක් දෙන්න මහත්මයා .ධනු
Danu lagnaye ( Guru 1) (sandu 3 ) (Ravi 8) num eke balapama kohomada ?
සදු මූල ත්‍රිකෝණව 4 වැන්නේ තිබිලා. කුම්භ කේන්දරයක 6 වැන්න අධිපති බවට සදු ග්‍රහයා පත්වන බැවින් 4 වැන්නේ සදු බලවත් වුනද එහි යහපත් ප්‍රතිඵල නැතිවී යනවද ද?
Mta chandra adiyogaya tiyenawa ita amatharawa malavi yogaya ,ubayachari yogaya tiyenawa...
තුලා ලග්නය හිමි චන්ද්‍රායා සහා ගුරු 8 කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
සදුත් එක්ක බු,සි,ර,ගු සිටිම මොනවගේද ?
Sar lagna kendaraya wagema chandra kendarayath pala pala kimata wadagath wenawada?
Ow
සදු , ගුරු .9 හිටියොත් කොමද ?.
Pahadili good video. Theruwan saranai
digatama ekathuwela inna..
ස්තූතියි
ඉතින් අමාවක වුණාම බලසම්පන්න වෙන්නේ නෑ.ඒක ගැන තර්කයක් නෑ.රවි චන්ද්‍ර ඉන්නවනම් 10 වගේ තැනක රජයේ රස්සාවක් ආවත් ස්තීර කිරීමක් වෙන්නේ නෑ.මොනා හරි වෙලා කඩනවා බොහෝ වෙලාවට.එකට හිටියට අව පැත්තේ හිටියොත් පොඩ්ඩක් හරි ඒකෙන් බල හීන වීමක් වෙනවා.එකට හිටියා කියලා දෙන්න ඉන්නෙ කොහොමද කියලා බලපානවා.චන්ද්‍රයා අනිවාර්යයෙන් අවශ්‍යයි ස්තීරතාව වලදී
ඔබේ වැඩ හරි පැහදිලියි.තේරෙනවා
Sirta godaak pin..jothishya igena ganna hodama guruthuma kiyalai mata hithenne..
Sthutiyi ..
Ithaama pahadili wistharayak.thank you sir👍❤🙏
අව දියවක කියන්නේ මොකද්ද?.ඒක හොද නැද්ද?රවිගෙන් අටවැන්නෙ සදු ඉන්නෙ,රාහුගෙ දෘෂ්ටිය තියෙනව
Gataluwak nee...
navanshaka kendrayeth chandraya inna thana balanna onada palapala kiyanna?
ekath siyumwa balanna awashya wenava
niyamai...
ස,ගු,බු,ශු 5 කොටුවේ පිහිටියොත්
මකර අටවක සදු...2 අටවක...කොහොමද්
සදුගෙන් සත්තම ගුරු සිටීම අශුබ බව ඇතැම් අය පවසනවා ඒ ගැන ඔබගේ අදහස මොකද?
no comments yet 😁
Mn meena , sadu wushabee inne kuja kethu ekka , eth mata manasika shakthiya binduwai
මගේ පුතා මේෂ ලග්නේ
4 කොටුවේ සදු සමග සෙනසුරු
හොද නැද්ද
මගේ 9 වැන්නේ සදු , බුධ , සිකුරු , ගුරු , රාහු සිටින එක හොදයිද?
Budurajanan wahansege lagnaya kumakda?
මම වුර්ශබ රවි බුද1වෙනිකොටුවෙ චන්ද්රය රාහු සමග 4වෙනි කොටුවෙ පුර සද දවසක ඉපදුනෙ සිකුරු ගුරු එකට 8වෙනි කොටුවෙ ශනි 11 කුජ 3 ඉන්නෙ ඒක හොදයිද
සදු මහ දශාවෙන් ඉපදුනාම මොකද වෙන්නෙ
Kataka lagnaye 6kotuwe Shani ,Sandi, kethu sitima hodada ? Narakada?
Mage sadu kethu 4 inne.guru 1 inne.lagnaya kataka. Hodata igena ganna puluwan kama tibuna.ath campas yanna Bari una.a gana adatath tawenawa.senasura 9 inne.ravi Buda 11.a Nisa wanna ATI kiyala hits hada gannawa.mn videsayaka padinchi well hitiyath daruwo ma gawa nati Nisa hama welema dukin inne.
Obathuma ge padam malawa balanawa.godak pin obata apata me laba Dena danumata.nerogi suwaya,deerghausha labewa!
චන්ද්‍රායා සහා ගුරු , 8 වන කොටුවේ ඉන්නවා නම් මොකෝ වෙන්නේ
Sir wruschi ka lagnaye Rav. Buda kuja lagnayeth(1 ) sadu 11 innawanam kohenda
බුද්ධිමත් සහ එඩිතර ලක්ෂණ තියෙන කෙනෙක් ඔබ , ඉංජිනේරු තාක්ෂණ වගේ දේවල් වලට දක්ෂයි
මගේ සදු කේතු. සිකුරු 8 ඉන්නේ sir
Sandu on 5 how is it?
Thanks you.
My chandaraya nichai.
සඳු ග්‍රහයා නීචව ගුරු හා සිකුරු සමඟ 6 වන කොටුවේ සිටීම කුමන තත්ත්වයක් ඇති කරයි ද?
Lagne mokakda
@@GaganaPrathap මිථුන
මහත්තයෝ...රවි සදු සම සප්තමව සිටින විට රවි නීච ස්වාභාවයෙන් සිටියදී එහි ප්‍රතිපල හොදද නරකද...
Ravi sadu buda yatin ekma kotuve kethu tibboth mokd venne
Theruwan saranai
Sir .mage hadahane sadu 8wanne inne kataka rashiye
Sadu shani ekka 8 wana kotuwe nam kohomada
වැදගත් වීඩියෝවක්.
hamadamath video ekka inna kenek , hamadama adahas dhakwana kenek. eeka mata loku shakthiyak... bohoma sthutiyi wagema onama deyak danaganna tibunoth mata cl ekak denna.
Oba Thumata Thruvan Saranai
ඔබේ ආශිර්වාදයට ස්තූතියි
Godak hodayi watinawa ,mageyi mahaththayageyi dennagema 8kotuwe sadu inne aka kohomada jewithayata balapanne
dennama ekama lagneda. manasika suwaya aduvimak saha ee kotuwata senasuru eddi wedipura apala udhawenava ,, ee kalaya hoygena prawesham wela katayuthu karanna. lagna deka monaada?
තුලා ලග්නයෙ සදු 1 සහ ගුරු 7 ඉන්න එක නරකද
සඳු ශනි යෝගය භයානක ද?
ගොඩාක් වැදගත් සර් ලිපිය ඔබ තුමාට හැකි නම් මට මේකට පිලිතුරක් ලබා දෙන්න මගේ ලග්නෙ මකර 1 සනි රාහු ඉන්නව 5 සදු කුජ ඉන්නව සදු පුර පක්සයෙ ,7 කෙතු ඟුරු ඉන්නව 12 සිකුරු බුද රවි ඉන්නව මගෙ විවාහය ගැන දැන ගන්න පුලුවන්ද මන්
පූර්ණ පරීක්ෂාවක් සිද්ධ කරන්න ඕනේ
Wushaba lagnaya chandaraya 1..hondai da sir
ඔව් හොඳයි සෙම පොඩ්ඩක් වැඩි තත්ත්වයක් තියෙයි
සර්..භාව කේ්න්දරය කියන්නෙ මොකක්ද පැහැදිලි කරනවද
godak aya langa tiyenne dhala raashi kendaraya.. bhawa kendharedi thama grahayo hariyatama inna bhawayan peenne. eka gena video ekakinma geennam
@@GaganaPrathap .hodai sar
සඳු 7 ඉදලා 7ට සඳු සතුරුනම් ප්‍රතිඵලය කොහොමද
අව චන්දුයා 4 සිටිම උචිච වුවත් ,බලයේ තත්වය කෙසේදැයි පහදා දෙන්න
අව පුර සදු ගැන ඔබ දන්නවා ද
මගෙ ලග්නය මකර. සදු සිකුරු හතරෙ ඉන්නවා. රවි පහේ ඉන්නවා.. ඒ පිහිටීම කොහොමද
Lebim lebenawalu..yana,wahana,idakadam wage.lassanawenawalu.
Good work sir😍
Upan welawa dunnoth lagne hoyala denna puluwanda oba thumata
Puuwan
සදු කුජ 6 ඉදියොත් මොකද වෙන්න මහත්මයා
Sir kendare pura pealawiya kiyanne saduge kumana sobawayakda
adhala namata wada pahasuwen mee kiwwa kramayen balanna. math namata anuwa balanne nee mee kiyala diipu vidiyata balanne.
තුලා ලග්නයේ සඳු ,ගුරු 7 වැන්නේ සිටීම කෙබඳුද?
ඒක නරක පිහිටීමක් නෙමේ හොඳ සහකරුවෙකු ලැබෙන පිහිටීමක්
අගෙයි
nawanshakaye oththe aya pirimi, iratte aya gahanu kiyala kiyanna puluwanda? eka harida?
Eka weradiyi...
මකර ලග්නය . සදු අට, රව් 7. කොහොමද ?
සර් පෝය දවසට කලින් දිනයේ උපන් කෙනෙක් නම් සදු ග්‍රහයා මුල් කරගෙන ඒ කෙනාට සදුගෙන් පීඩා ගෙනෙනවද.කේන්ද්‍ර කොටු ඇදීමේදී ඔබ පැහැදිලි කල ආකාරයට අංසක ගාන බලන්නෙ කොහොමද.කේන්ද්‍රයක් හදන්න ඒ අංශක ගාන බලලම කොටු සෑදිය යුතුද.ස්තුති ඔබතුමාගේ වීඩියෝ බලල මටත් ආසාවක් ආව කේන්ද්‍ර පරීක්ෂා කරන්න.මේ ඉතාම ගැබුරු විශයක් කියල තේරුම් ගියා.කිව්වම මොකද මට නම් මේ පිලිබද කිසිම දැනුම්ක් නෑ.ඔබතුමා පැහැදිලි කිරීම් කරද්දි බොහෝ දේ හොදින් පැහැදිලි .කේන්ද්‍ර පරීක්ෂා කරල දෙයක් කීවත් හරිම බයක් දැනෙන්ව මොනා වෙයිද කියල.දැනුයි දන්නෙ මේ දේවල් දැන ගන්න එකේ වටිනාකම.ගොඩක් අය කියන සමහර දේවල් අහද්දි ම බයයි.ඉතින් තමන් ගේ දෙයක් හරි බලාගන්න දැනුවත් වෙන්න හිතුව.
ලංකා ලිත් පොත ලබාගන්න ඒකෙ මේ විස්තර තියෙනවා
Mn mithuna mage chandra kuja 10 kotuwe inne, naraka pihitimakda?
Nee.. rekiya vyapara wala ihalata yanna puluwan. Vivahaye yam gatalu enava anith kenaa nogalapunoth. Nathnam gataluwak nee
great 👍
වෘශ්චික රාශියේ සදු නීච වෙලා 5 බාවයේ ඉන්නවනම් කුමක් වේද?
Ptema sambandatha gatalu athiwwyi. Oyata thadha hithak tiyenne
ච,රා,ශ 12 කොටුවෙි වෘශ්චික ලග්නයට අසුභ ද?
ජෝතිෂ්‍ය යොදාගෙන ඊළඟ චන්ද්‍රග්‍රහණය හෝ සූර්යග්‍රහණය සිදුවෙන දිනය කියන්න පුලුවන්ද?
aniwaryenma puluwan. harima saralayi e wagema lithpothe hama awuruddakama grahana tiyenava. siddantha danna ayata mewa podi dewal.
කටක ලග්නය සදු තනියම 9වැන්නේ ඉන්නෙ කොහොමද මහත්තයා🙏
Thank sir
සර් රවි 11හේ ඉද්දි සදු 5හේ හිටියොත් අව පක්ශයටමද අයිති වෙන්නේ,
ඔයා බලන්න පක්ශි කව්ද කියලා