Obathumiyata mama garu karanawa. Mage kendare 8 vanne guru uchchai. Mama hari aasai vadihiti kattiyata garu karanna, vadinna, garuthwayen katha karanna. Obathumiya kiwwa kathawa sampoorna aththa. Obathumiyata theruwan saranai.... 🙏🙏
Goog morning miss. Mama makara lagnaye.guru 1 nichawa innawa 4 rahu 9 sadu kuja 10 ravi.sikuru kethu 11 shani buda. Rahu mahadasawa gathawenne.2022.08.07 dakwa.ita passe guru mahadasawa.guru mahadasawa mata kohomada ? obathumiyata godak pin.
miss mage hadahane guru uchcha wela4 kotuwe thiyanawa..lagnaya kannaya.miss mage 22 weni derkanadi pathi guru 64 weni nawansakadi pathi guru ehema unama monawage deyakda wenna..ehema guru hansa yogaya nathi wenawada..
Miss mage lakne danu rahu maha dasawa labala iwarai dan guru maha dasawa yanne guru 4wanne balawath wela inne gurugen pasu senasuru maha dasawa labaddi sani 5wanne nicha wela inna eka komada miss
මිස් ගොඩක් පින් ඔබතුමියට මගේ පුතා ට අවුරුදු 12යි. එයා දැන් ගෙවන්නෙ ගුරු මහ දශාව අ. 30 දක්වා. එයා ගේ ගුරු ඉන්නේ 6 කොටුවේ. ශනිත් එක් ක. හරි අමාරුයි පොත් පත් ගන්න. මම පිළියම් කලා. ගුරු මෙහම උනහම පළදින මැණික් වර්ගය මොනාද මිස් දරුවන් ට මේවා තේරෙන්නේ නැහැ නේ. අපි කුමන හෝ යහපත් මාර්ගයට යොමු කරන්න ඕන. අපි දන්නේ නෑ. මිස් ගේ වැඩසටහන් වලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්න වා. මේ පින් ඔබතුමිගේ දෙමාපියන් හට ලැබේවා...
Mage laganaya makara mata guru mahadshawak labnawa issrhata awurudu hatahlihedi mata dengann a puluwanda ethkota koiwage weidaa kiyala
කටක ලග්නය තියන කෙනෙක්ගෙ ගුරු ,කුජ 12 තියනවා. මිස් කිව්වා ඇත්ත හැමදෙයක්ම ලැබෙනවා.එත් කාලයකදි (ගුරු මහාදශාවෙදි) තමන් නොකරන වැරදිවලට චෝදනා ලබනවා.පවුල් අවුල් වෙනචා. ජිවිතයම කඩාවැටෙනවා. මිස්ගෙ විඩියෝ ගොඩාක් වෙලාවට හිත හදාගන්න උදවි වෙනවා. ස්තුතියි මිස්.පිං.
❤
Mama kumba lagnaye.Kuja saha Guru 1 කොටුවේ .Me තත්වය hodaida.
Akke Niyamayi mama meka ahuwa Mage dan yanne Senasuru Maha dashawa, Guru Athiuru Dasawa
danu lagne 1 inne guru inne kuja, chandra ekkanam hodada.
ගුරු හංස යෝගය යෙදෙනව ගොඩක් හොඳයි
ගොඩාක් ස්තුති ඔබ thumiyata බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
බුදු සර්ණයි
Guru....9 iddee 4 shani rahu nam kohomada wenne ?kiya denawada pethiyagoda mahathmya..sthuthyi.oba thumiyata.
Mage guru inne 03 chandray samaga 02 inne ketu . Mata guru saturuda?
Mis makara rashiye shani samga guru nicha vela nich banga unoth guruge balaya kese veda.? Keti pilithurak labadenna.oba thumthumiyata theruwan saranai
මේ පිහිටීම් නරකයි කියල ගොඩක් පොත් පත් වල තිබුනට මගේ අත්දැකීම මේක ඉතාම හොඳයි .රටට සමාජයට යුතුකම් ඉටු කරන අයෙක්
@@kanchanapethiyagodaslt.v.1041 godak pin obathumiyata.theruwan saranai
Mage guru neechai 8 makara rashiye. Eth senasuru uchchai Thula rashiye 5kotuwe. Etakota guru neecha weema bangai neda miss?
Guru "Athi Uchcha" welaa "22weni Derkanadhipathi" unoth balapema kohomada ? ....Theruwan Saranai !
Miss guru 7 kujath ekka innkota kohomda?
miss mage guru inne 8__,rahu/ sikuru 1__kethu/shani 7__KUJA/CHANDRA 10__BUDHA 11__ RAWI 12
LAGNAYA KATAKA
MAHATTAYAGETH ME WAGEMAI.GRAHAYO 3K WITHARAI THAN WENAS KARAGENA INNE.KUJA RAHU EKKA 1__RAVI BUDHA 5__
SIKURU 4 .LAGNAYATH KATAKA__ NAKATHATH ASHVIDA. 60N PASSE LABANA DASAVATH MATA KARADARA VINDINNA WEVIDA?
mama danu lagne guru 7 mithuna rashiye inne miss..ethakota guru nicha welada.danaganna kamathei..
තුලා ලග්නයේ ගුරු 4 මිස්.. ගුරු 4 ඉන්නෙ රවි,ශුක්‍ර යු සහ නැ එක්ක. ඒ පිහිටීම කොහොමද මිස්?🙏🌸
Guru Shani 1 dennama wakrai , rahu 2 ✌️ lagne wrushaba yanne rahu 😊♥️✌️
Guru grahathuma balawath kara genimata kala TH-cam de monawaada
Obathumiyata mama garu karanawa. Mage kendare 8 vanne guru uchchai. Mama hari aasai vadihiti kattiyata garu karanna, vadinna, garuthwayen katha karanna. Obathumiya kiwwa kathawa sampoorna aththa. Obathumiyata theruwan saranai.... 🙏🙏
Mis godak sttuti.mage duwa danu. Mila nakatha 2 papaya mesha nawanshakaya
1 Sadu pura pakshaya , (22 derkanaya )
2 guru , shani
4 kuja
6 rahu
12 ravi,buda,sikuru, kethu
Mis mage duwage guru neecha banga velanam guru balawathda?
Kuja 4 nam eya thada sithak thiyana kenekda? Keti hari pilithurak labadennenam godak pin obathumiyata.
Theruwan saranai
මුල ඉඳන්ම බලන්න ඕන
Guru 1weni kotuwe, Shanith ekka ekata hitiyoth kohmd miss? Ravi Guruth ekka 1 weni kotuwe hitiyoth kohomd miss? Pehedili kireemak kranna. Godak watina video ekak. Theruwan saranai. Godak pin
Goog morning miss. Mama makara lagnaye.guru 1 nichawa innawa 4 rahu 9 sadu kuja 10 ravi.sikuru kethu 11 shani buda. Rahu mahadasawa gathawenne.2022.08.07 dakwa.ita passe guru mahadasawa.guru mahadasawa mata kohomada ? obathumiyata godak pin.
මිස් වක්‍ර ග්‍රහයින් ගැනත් video එකක් දාන්න පුළුවන් ද ?
ඔබතුමියගේ විස්තර කිරිම හරිම පැහැදිලි.. සුභ අනාගතයක්🙏 ඔබට
Kanya lagnaye. Guru neecha wee 5 wanne sitiyoth monawageda. ? Shani uchcha wa sitinawa. Guruth samaga.
lagnaya dhanu, guru inne 6 niichawa, guru 22 dekarnadipati wela guru maha dasawa labuwoth mona wage dewal wewida? 6 kuja guru yoga will ata..
තෙරුවන් සරණයි ඔබතුමියට
මම ධනු ලග්නයේ මගේ ගුරු ඉන්නෙ 3 වැන්නේ දැන් ගෙවෙන්නේ රාහු මහ දසාව නොවැම්බර් දක්වා
miss mge 9me kotuwe guru sathuru muta wela inne thula lagya hoda ndd eka
Miss mn wuchchika lagnaye guru, shani 7 innwa sikuru 1 innwa eka kohomda
ඒක නම් හොඳම පිහිටීමක් වාසනාවන්ත යි
@@kanchanapethiyagodaslt.v.1041 bohoma sthuthi mis..
miss mage hadahane guru uchcha wela4 kotuwe thiyanawa..lagnaya kannaya.miss mage 22 weni derkanadi pathi guru 64 weni nawansakadi pathi guru ehema unama monawage deyakda wenna..ehema guru hansa yogaya nathi wenawada..
යෝගය නැතිවෙන්නෙ බල දුබලතා වෙනස් වෙන්න පුළුවන් .
මිස් මගෙ ලග්නය දනු වර්ගෝත්තම වෙලවක්. ගුරු ග්‍රහයා ලග්නේ නවාංශකයේ 5 වැන්නෙ මිත්‍රව ඉන්නේ දෙකේම වක්‍ර වෙලා ඉන්නේ. මට පුශ්පරාග ගලක් පලදින්න සුබයිද අසුබයිද
mama mesha lagne.mage guru katake innawa.mage nawanshake uchchika eke 12 guru innawa.mata hodada kiyanna puluwanda
ගුරු කටකයට උච්චයි හොඳ මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනව .
thank you mis.
mis e thiyana widiya mata hodada
කුම්භ ලග්නයේ 6 වැන්නෙ ගුරු උච්ච වීම කොහොමද මිස්
Mage guru 10. 64 nawansakadipathi.dan saduge guru athuru dasawa.mata kohomada miss.
අනිත් පිහිටීම් අනිවාර්යයෙන් බලන්න ඕන
Madam Ravi Guru sikuru Wrushchikaye 3 Bhavaye sitima Kohomada ? Guru 3 wanna gena kiwe neneda ?
අනිත් පිහිටීම් අනිවාර්යයෙන් බලන්න ඕන
Miss mage kendraye guru 8.rahu sikuru 1, kethu shani 7 innanawa.mage lagnaya kataka.kadawateem godai mokada mehema wenne
Mama vuschika.mage guru inne ravi akka 12 kotuwe..asubaida
ලග්නය මේෂ වී ගුරු මකරයේ නීචව සිකුරු සමග සිටීම කෙබඳුද මිස්.
කටක ලග්නේ, 6වෙනි බාවයේ ධනු රාශියේ ගුරු ඉන්නේ, මෙ පිහිටිම කොහොමද මිස්,,
මිස් මගේ ගුරැ 7 තියෙන්නේ
2 වැන්නේ සිකුරැ සමග කේතු ඉන්නාව.එතකොට විවහය අව්ල්නේද
Mama sinha lakne guru 5ye wayasa 31 guru mhadashawa labuwa dan wayasa 38 kisima wenasak nhane ? Hidiriyediwat suba weida ?
අනිවාර්යයෙන් හරි යයි
Stuthi oba tumiyata . Budu saranai..
Miss mage lakne danu rahu maha dasawa labala iwarai dan guru maha dasawa yanne guru 4wanne balawath wela inne gurugen pasu senasuru maha dasawa labaddi sani 5wanne nicha wela inna eka komada miss
ශනි කෙසේ හිටියත් ඒ කාලයේ ප්‍රතිකර්ම අනිවාර්යයෙන් කල යුතුයි
Hari miss thanks
Guru 1 miss kiyapu dewal mata nehene
Aththatama hari kiyapu de.manik paladawima widiyiwak one
සෙනසුරු නීච වීම පිළිබදව දාන්න මිස්
Mage lagnaya kanya mage guru 5 shani 7 nichaya banga wenawada?
සම්පූර්ණ කේන්දරය බලන්න ඕන
මෙවැනි කෙනෙක් මට මූණ ගස්සපු විශ්වයට ආදරවන්තිය ස්තුතිය
Correct English Malefic Jupiter
Mage guru 2ke inne tawama mama badala na mata 32k කොහොමද mata බලාගන්න oni
ගොඩක් ස්තුති 🙏 සෑහෙන වටිනවා ජීවිතේ හදාගන්න.. මට මගේ Horescope eke Reading එකක් ගන්න Madamge Contact Details දෙන්න පුලුවන්ද?
ස්තුතියි
0779140744
Guru 7ta ennawa sadu ekka Eka narakada
Meka gena kiyala danawada
Mis guru Antar dasawa gewenawanam hodada
I am mithun, upan kendre guru 5,,,,,kuja rahu,, 9. I have problems with my man he left 4 months ago, now we tolk but still do not come to see me,
සම්පූර්ණ කේන්දර සටහන පරීක්ෂා කරගන්න
Madam Mata labala thiyenne guru Maha dasawa aththatama mama godak dewal igenagaththa nihathamana kama🙏
Miss mage guru shani 11.thula lagne. Mage guru neechaida
Guru.niicha.u.kenek.Rataka.paalakaya.unoth.kohomada.oba.thumiyata.penne.❤
ගුරු නීච වී නවාංශකයේ බලවත් උනොත් ගුරු නීච භංග වෙනවද
Guru 1 weni kotuwe idala ,. Guru saturu wenawanm miss komada???( Kanya lagna)
Mis mage guru 9 inna.guru Antar dasawa gewanna eka hodada narakada
මිස්ට තවත් බූද්ධිය ලැබෙන්න කියා පතමි
Teruvan saranai missta bohoma stuti miss
Guru sat huru unoth kohomada mis
ඔබ තුමියට බොහොම ස්තුතියි 💓 තෙරුවන් සරණයි 🙏🙏
Guru sathuru nam kohomada
Miss guru niicha wela 9 hitya hoth ara wage loku prashnayak atiwe jiiwite kada watenwa.please give me honest answer.
මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි
තෙරුවන් සරනයි
මිස් මගේ ලග්නේ මිතුන.නවාන්ශකය මකර.ගුරු ඉන්නේ 1 කොටුවේ.1කොටුවෙ ගුරු තනියෙන් ඉන්නකොටද නීච වෙනවා කියන්නේ?මෙහෙම පිහිටීම කොහොමද
මකර ලග්නය,6(ගුරු)ඉන්නේ❤
නීච වීම යනු වක්‍ර වීමද? මිස්
මගේ ගුරු 6 වැන්නේ නිචව ඉන්නේ 6 වැන්න බුදට අයිතිව එම රාසිය උච්චයි ඒගැන විස්තරයක් කියන්න පුලුවන්ද මිස්🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ඉදිරියෙදි කියල දෙන්නම්
මම කටක ලග්න යේ ගුරු,ශනි 11 ඉන්නවා.හොඳද කියලා දැන ගන්න පුලුවන්ද? මගේ නවාංශකය කටක එහි 9 වැන්නේ ගුරු ඉන්නවා.හොඳද නරකද කියන්න පුළුවන් ද
ඉතා හොඳයි .පෙර පින් ඇති කෙනෙක්
අනේ thank you oyata.mama university eka igena gannawa.mata hodata igeneema karanna me pihitima nisa puluwan weida
මිස් මම වෘශ්චික ලග්නය.මගෙ රවි ගුරු සිකුරු 3 දෙනාම 3වෙනි භාවයෙ උපන් කෙන්ද්‍රයෙ.එහෙම ඉන්න එක ගුරු මාරුවෙන් සුභපල ලැබෙන්නේ නැති බව කෙනෙක් පැවසුවා. එක නිසා 2021/11/20ගුරු මාරුව සුභ නැද්ද?
අශුභවාදීව හිතන්න එපා .ශුභ ඵල ලැබෙනවාමයි
@@kanchanapethiyagodaslt.v.1041 ස්තූතියි ඔබතූමියට
Miss kanchana I appreciate your good work thanks 🙏
Guru 4 inne.neechai.thula lagnaya.
Maga guru inn namaya wrsaba lagna nawansakaya uchchi
Thearuwan saranai oba thumita
මේශ ලග්නෙට ගුරු 9 වක්‍රව ස්වක්ශේස්ත්‍රව හිටියොත් හොදයොද මිස්
Wadagath karunu godak danagaththa.saralayi pahadili kirima .oba thumiyata madam godak sthuthi..guru grahathuma inne 7 ..ravi graha thumath inne 7..meya hondayida..kiyapudewal nam hari...oba thumiyata theruvan saranayi..🙏🙏🙏🌷🌷👍👌🙌😙🌠✨👏
තෙරුවන් සරනයි ඔබටත්
ලක්නය මකර ගුරු 7තේ බුද සිකුරු 1කේ , සදු කුජ 12හේ, ශනි රාහු 5හේ රවි 2කේ කේතු 11හේ මට හොදාද මිස් 🙂
සම්පුර්ණයෙන් කේන්දරය නොබලා නිගමනයකට එන්න අමාරුයි
@@kanchanapethiyagodaslt.v.1041 හ්ම්ම් 🙂
කුජ නීච වුනොත් මොකක්ද වෙන්නෙ? ඔබතුමියට තෙරැවන් සරනයි
ඒ ගැන කියන්න අනෙකුත් ග්‍රහ පිහිටීම් බලන්න ඕන
@@kanchanapethiyagodaslt.v.1041 ම්🙂
නීච කියන්නේ මොකද්ද කියනවද පොඩ්ඩක්
@@ishiniishara8681කුජ නීච උනත් නවාංශකය හොදනම්,කුජ ඉන්න නැකත හොද නම්,උපන් කේන්දරේ කුජ සිටින ස්තානය,කුජ දකින ග්‍රහයින් කුජ සමග සිටින ග්‍රහයින් සුභ නම් ප්‍රශ්නයක් නෑ.
@@matheeshanethmal9286 කුජගේ බලයක් නෑ කියන එක කුජ නීච වෙනවා කියන්නේ
ලග්නය- මේෂ , ගෙවන දශාව- ශනි මහා දශාව, 5 රාහු , 8 රවි , 9- කුජ සහ බුධ , 10- ගුරු සිකුරු , 11- සදු කේතු , 12- ශනි රට ගියාට ගැටලුවක් නැද්ද මිස්? ස්තූතියි , තෙරුවන් සරණයි.
Kohomada nica da kiyal hoyanina
Boru mage guru1enne kisima hodak na
ලග්නස්ථානයේ සෙනසුරු සිටියදී 11වැන්නේ මකරයේ ගුරු නීචව සිටීමෙන් පරිවර්තන යෝගයක් ඇති වෙනවා එවිට ගුරුගේ නීචය නැතිවෙනවද
මිස් හමුවන්නේ කොහොමද?
දෙව්මිණ ජ්‍යොතිෂය
බටවල පාර
හිඟුල මාවනැල්ල
Guru 3 nam mokada wenne kiyalath kiyannako... anith okkoma kiwwa eka hera....Theruwan Saranai !
ගුරු තුනේ ඉන්නෙ කොහොමද කියල බලන්න ඕන .නමුත් පොදුවෙ හොඳ පිහිටීමක්
@@kanchanapethiyagodaslt.v.1041 mata denaganna onauneth podu wistharayak thamai anith ewata kiwwa wage... mage kendare gena nemei... Theruwan Saranai !
මට ඔබ තුමියට කියල හදහන බලා ගන්න ඕන. කොහොමද ඒක කරන්නෙ
0779140744 කෝල් කරල එන්න
මිස් ගුරු ග්‍රහයා හදුන්වන තවත් නමක් කියන්නකෝ," සු" අකුරෙන් පටන්ගන්න එකක් කියන්නකෝ අකුරු 4 එකක් මිස්
මිස් මට ඒක ඉක්මනට දැනගන්න ඕනේ
සුරගුරු කියනව ගුරුට
@@Music_With_Maliya සුරගුරු කියනවා
@@kanchanapethiyagodaslt.v.1041 හරි මිස් ගොඩක් ස්තූතිය්
Budusaranai
ගුරු බලවත් nam කොහොමද
ඉතාම හොඳයි .ගෞරවය ලැබෙනවා
Miss,ග්‍රහ වක්‍ර වීම් ගැන කියලා දෙනවා ද
අනිවාර්යයෙන්
මිස් ගුරු 7 පිහිටිම කොහොමද
Theruwan saranai
ගුරු උච්චව නව වැන්නේ වීම කොහොමද? වෘෂ්චික ලග්නය
වාසනාවන්ත යි
පැවිදි වෙන්න ඕනම කියනවා මගේ දුව.. ගුරු , චන්ද්‍ර , කේතු 9 වැන්නේ ඉන්නෙ ... කටක රාශියෙ... එයා සාසනයට යයිද???
@@medhacharu4347 තව දුරට විමසා බලන්න ඕන
ගුරැ 6කොටුවේ ඉන්නේ මිස් නිච වෙලාද කියලා දැන ගන්නේ කොහොමද ?
ඒක ටිකක් සංකීර්ණයි ලග්නෙ කියන්න බලන්න
ගුරු1 සතුරුව ඉන්නවනම් මොකද වෙන්නේ ම්ස්
Guru 4....තියන්න .maha dasawa .....
ගුරුගෙ අපල ගැන පැහැදිලි මදි කලයුතු වත්පිලිවෙත් පැහැදිලි කරන්න
බාධනක ග්‍රහයා ගන කිසිම වැඩ සටහනක් ුකිසිම කෙනෙක් කරලා නැ
ඒගැන වැඩ සටහනක් කරන්න
ගොඩක් අය වැඩසටහන් කරන්නෙ ටිකක් හංගගෙන
මට ලබලා තියෙන්නේ ගුරු මහ දශාව,ජීවිතේට ගොඩාක් ප්‍රශ්න,වැටීම් තිබෙනවා.ලග්නය-වෘෂභ,ගුරු පිහිටා තිබෙන්නේ 9 කොටුවේ,මෙය අසුභ පිහිටීමක්ද?
මෙය අශුභ නෑ නමුත් අනිත් පිහිටීම් එක්ක වෙනස් වෙන්න පුළුවන්
@@kanchanapethiyagodaslt.v.1041 ස්තූතිය ඔබ තුමියට🙏🙏
ඔබ තුමිය හමුවෙන්න එන්න ඕනේ කෝමද එන්නෙ ෆෝන් නම්බර් එක වත් දාලා නැහැ නෙ දාන්න කෝ..