ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා හොඳ වැඩ කරයෙක් රටට වටින කෙනෙක් මෙතුමගේ වැඩ සටහන් අනිවාර්යයෙන්ම බලනවා ජය වෙවා
වටිනා පාඩම්මාලාවක් මෙය දිගටම කරගෙන යන්න.ඹඛ දෙපලටම මෙය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙනවා
අගෙයි චතුර උමගිලිය මහත්මය අපිටත් ටිකක් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි ඔබ දෙදෙනාටම,මගෙනම් මුල් කොටු 1සහ 2 හිස්
බොහොම ස්තූතියි සර්.🙏❤තෙරුවන් සරණයි ඔබතුමන් දෙදෙනාටම.
මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා.අංක 8 ගැන කතා කරනවා අඩුයි වගේදෙදෙනාම පුද්ගලික අංක 8 නම්,දෛව අංක 5 සහ 3 නම්,
Thanks Mr.umagiliya &HELA RAHAS
හොද ඉදිරිපත් කිරීමක් 🎉
චතුර මහතා මගේ මමද ජ්‍යෝතිෂය කරන්නේ මගේ දැනීමෙ හැටියට ඔබතුමා සිංහ ලග්නයෙන් උපන් බව පෙනේ 2 රවි බුධ ගුරු යෝගය ඇති
මං සර්ගෙන් ගනන් ඉගන ගත්තා මං හය වසරෙදි, චතුර සර් ❤️
ස්තුතියි ඔබ දෙපලට
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි....!
මගේ ලොකු දුවගෙ රාහු 1. ඒ කිව්වා වගේ එයාගෙ වේගය වැඩියි. චුටි දුවගෙ ගුරු 1 සතුරු යි. ඒත් කිව්ව ගති පිහිටලා තියෙනවා. ස්තූතියි චතුර සර් දැනුවත් කිරීමට. මේ හැමදේම හේතුපලය අපට කියලා දෙනවා නේද
මීන ලග්න ය වෙලා බුද 1 හිටියොත් නීච යි නේද
My son's rahu in1 it's very true.
Thank you so much both of your 👍❤️💐
sir meka atha mage lagnaya danu buda 1 man adyamikawa saha lovekika depathama samabarawa pawathwanawa🙏♥️
ගොඩක්ම ස්තුති ඔබ දෙනාම ❤
මගේ ලොකු පුතා සිංහ ලග්නේ රවි කුජ 1..ඉපදුනේ19. දින..ඔබතුමා කිවිවා හරි...
Thank you. 🙏🏼
යාපා බණ්ඩාර මහත්තයා සුපිරි අනිවාර්ය ❤👑🙏⛪🥰💥
මගේ සිංහ ලග්නය කුජ 1 හැබයි සඳු 3
1 empty nam laganaya kanya kohomada?
Kalu lellakui hunukallak ekkama thibunanam 100%supiriyak wei
පළවෙනි කොටුවෙ කිසිම ග්‍රහයෙක් නැත්තම් කොහොමද ප්‍රතිඵල? ඒකත් පැහැදිලි කරන්න පුලුවන්ද මහත්මයා?
ලග්නය මොකක් ද
පළවෙනි කොටුව හිස් නම්, කීවෙ නෑ නේ, අන්තිමට කියන්නම් කීවට.
ලග්නය ,කන්‍යා රවි,බුද,ශනි,ශුක්‍ර යන ග්රයො ඔක්කොම ඉන්නව නම්
ඉතා අගයමි ❤❤❤
නැප්චුන් හිටියොත් මොකද වෙන්නේ ?
සෙනසුරු,සිකුරුගෙ ලග්න කිව්වෙ නෑ.එයා බලවත්වෙන ස්ථානය ගැන කියවුනේ නෑ.රාහුට කේතුට සුභ සුභ බාවය ගැන කිව්වෙත් නෑ.මකර,කුම්භ සෙනසුරු බලවත්.තුලාවට සිකුරු බලවත්.
Maģe lagnaya danu 1kotuve ravi buds guru pihitaatibima kohoma veda mahatmaya
Sir mita kalinuth wisva karma nalikawe mehema wadasatahank kara eth eka atharamaga nathara una sirge muna dakina hamanalikawema wadasatahan harima asawen unanduwen mama balanawa mekanam nathara nokara digatama karanna mali oyala dennatama ❤❤❤❤❤❤
මම කටක ලග්නය මගේ පලවෙනි කොටුව හිස්
මම මෙිෂ ලග්නයෙ 1 ගුරු බුධහා කුජ 3 මඉන්නවා.යකාට වත් බයනැ තමයි
අපේ නැ අපි හොදට ඉන්නේ ජීවත් වෙන හොද ව්දිනිස ඇත්තටම
මගේ ලග්නය කටක ගුරු 1 ,
1kotuve mokuth nathnam???
Passe karamu kiyana okkoma niwedaka mahaththaya mathaka thiya ganna nethnam passe magaherewi.
Thank you
1 shani,chandraya lagnaya danu nam kohomada?
1 rahu nam lagnaya vushchika kohomada?
2nd lesson eka date danna. Thank u
අපේ මොකෙක්වත් නැ අපි හොදට ඉන්නේ 💥🙏👂❤❤❤❤
1 kotuva his eka pasuva kathakaranava kiuva neda eka kathakalanam hodai
මම ධනු ලග්නය සිකුරු සහ රාහු පලවෙනි කොටුවේ.
ලස්සන , වේගවත් කෙනෙක්
Sirgen loku danumak labagath kenek mama danuma bedadimen eya surake
සනි හොද ලගනය මොන වා ද
සර් මම කන්‍යා ලග්නෙ මගෙ පලවෙනි කොටුවෙ රවි ගුරු බුද තුනම තියෙනව ඒත් ඇති හොදක් නම් නෑ
Kohomada course ekata join wenne
Thanks sir
Sir patamalawe gana kiyada gewime pahasukam kohomad
Mage putha singha lagne..ravi ..kuja lagne...oba thum hari..
පලවෙනි කොටුවෙ නැති එක ගැන කියලා නැත
පළවෙනි කොටුවට අදිපති කොහෙද ඉන්නෙ කියල බලන්න.එයා එතන සතුරුද මිතුරුද කියල බලන්න.ඒ අනුව ඉන්න ස්ථානය අනුව එයාගෙන් සිදුවෙන දේ බලන්න පුළුවන්.
රවි එකේ ඉන්නෙ තනි රවි ඔබතුමා කිව්ව ඒව අැත්ත.
Sikuru oluwe innawa aththe rosapata adina nisa kiwe.
අර හමාගම වෙදාව විකුණලා ඉවරද??
"ප් " සහ "යු " හදුන්වන ග්‍රහයන් කවුරුන්ද?
ප්ලූටෝ සහ යුරේනස්.
Lagnaya wruhaba guru kuja 1e.
Good
පලමු කොටුවේ කිසිම ග්‍රහයෙක් නැත්තම් මෛාකවද එකෙන් හැගෙන්නෙ මෙම වැඩසටහන මෙහේයවන .පුද්ගලයා අනවශ්‍යය දේවල් කියනවා වැඩියි
භාවය අනුව බලන්න ඕනෙ .ඉදිරියේදී කියලා දෙයි ❤
අපේ ගෙදර හැමෝගෙම පලවෙනි කොටුව හිස්ව තියෙන්නේ..ඒ ගැන මුකුත් කිවුවෙ නෑ නෙ 😢
ලග්න අදිපති බලන්න
රබු හතරෙ
❤❤❤❤❤❤❤
❤❤❤🙏🙏🙏❤❤❤
නව ජනපතිගෙ රවි 1 ඉන්නෙ
Ane deoyane ravi budha raahu innawa ne oluwe.
Chathura umagiliya mathage m
පලවෙනි කොටුවේ කිසිම ග්‍රහයෙක් නැති උනම මොකඩ වෙන්නේ කියලා කිව්වේ නැනේ ඉතින් පසුවට කල් දැම්මා දැම්මම තමයි😂😂
🙏👌👌👌🏆️🏆️🏆️🏆️👌👌🙏
මගේ කේන්දරේ පළමු කොටුව හිස් ග්‍රහයෙක් නෑ
භාවය බලන්න ඕනෙ .ඉදිරියේදී කියලා දෙයි ❤
පලවෙනි කොටුවේ මුකුත් නැතිනම් විස්තරය කිවුවෙ නැනෙ
Kohetawath nethi ekeklu 1hiskotuwa.🤣🤣🤣🤣hema dekinma maddiyastha kenek wenna ona
තරංග වුචිචි විය යුතුයි
පළවෙනි කොටුවේ කැරුත් නැත්නම් ඒ ගැනත් කියන්න මහත්මයා
භාවය අනුව බලන්න ඕනෙ ඉදිරියේ කියලා දෙයි ❤
පලවෙනි කොටුවේ රවී, ශනි ඉන්නවා
How is life dear ?
@@englishwithmadhuka2795 life is sad
11.11 🌞 🌝
😂😂😂😂
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅MEYATA TIYENNE BOHOMA BOLADA JOTHISA DENUMAKEAKA GARHAYEKGEN WITARAKMEHEMA PALAPA KIYANNABEHEEAHEMA BELUWOTHBALANA EAKATA ABASARANAIJOTHISAYA KIYANNEBOHIMA GEBURU WISYAKMEYA HODAI SIGITHI ATHAL DENNAAIYO SAAMI😂😂😂😂😂😂😆😁😁😁😆😆💯💯💯💯💯💯
Kotuwe mokuth nathnm bs jp
Phone no please.
Thank you sir
❤❤
❤❤❤❤❤❤
ඔබතුමා හොඳ වැඩ කරයෙක් රටට වටින කෙනෙක් මෙතුමගේ වැඩ සටහන්
අනිවාර්යයෙන්ම බලනවා ජය වෙවා
වටිනා පාඩම්මාලාවක් මෙය දිගටම කරගෙන යන්න.ඹඛ දෙපලටම මෙය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙනවා
අගෙයි චතුර උමගිලිය මහත්මය අපිටත් ටිකක් ඉගෙන ගන්න පුළුවන් ස්තුතියි ඔබ දෙදෙනාටම,මගෙනම් මුල් කොටු 1සහ 2 හිස්
බොහොම ස්තූතියි සර්.🙏❤
තෙරුවන් සරණයි ඔබතුමන් දෙදෙනාටම.
මම ඔබතුමාගේ වැඩසටහන් බලනවා.
අංක 8 ගැන කතා කරනවා අඩුයි වගේ
දෙදෙනාම පුද්ගලික අංක 8 නම්,
දෛව අංක 5 සහ 3 නම්,
Thanks Mr.umagiliya &HELA RAHAS
හොද ඉදිරිපත් කිරීමක් 🎉
චතුර මහතා මගේ මමද ජ්‍යෝතිෂය කරන්නේ මගේ දැනීමෙ හැටියට ඔබතුමා සිංහ ලග්නයෙන් උපන් බව පෙනේ 2 රවි බුධ ගුරු යෝගය ඇති
මං සර්ගෙන් ගනන් ඉගන ගත්තා මං හය වසරෙදි, චතුර සර් ❤️
ස්තුතියි ඔබ දෙපලට
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි....!
මගේ ලොකු දුවගෙ රාහු 1. ඒ කිව්වා වගේ එයාගෙ වේගය වැඩියි. චුටි දුවගෙ ගුරු 1 සතුරු යි. ඒත් කිව්ව ගති පිහිටලා තියෙනවා. ස්තූතියි චතුර සර් දැනුවත් කිරීමට. මේ හැමදේම හේතුපලය අපට කියලා දෙනවා නේද
මීන ලග්න ය වෙලා බුද 1 හිටියොත් නීච යි නේද
My son's rahu in1 it's very true.
Thank you so much both of your 👍❤️💐
sir meka atha mage lagnaya danu buda 1 man adyamikawa saha lovekika depathama samabarawa pawathwanawa🙏♥️
ගොඩක්ම ස්තුති ඔබ දෙනාම ❤
මගේ ලොකු පුතා සිංහ ලග්නේ රවි කුජ 1..ඉපදුනේ19. දින..ඔබතුමා කිවිවා හරි...
Thank you. 🙏🏼
යාපා බණ්ඩාර මහත්තයා සුපිරි අනිවාර්ය ❤👑🙏⛪🥰💥
මගේ සිංහ ලග්නය කුජ 1 හැබයි සඳු 3
1 empty nam laganaya kanya kohomada?
Kalu lellakui hunukallak ekkama thibunanam 100%supiriyak wei
පළවෙනි කොටුවෙ කිසිම ග්‍රහයෙක් නැත්තම් කොහොමද ප්‍රතිඵල? ඒකත් පැහැදිලි කරන්න පුලුවන්ද මහත්මයා?
ලග්නය මොකක් ද
පළවෙනි කොටුව හිස් නම්, කීවෙ නෑ නේ, අන්තිමට කියන්නම් කීවට.
ලග්නය ,කන්‍යා රවි,බුද,ශනි,ශුක්‍ර යන ග්රයො ඔක්කොම ඉන්නව නම්
ඉතා අගයමි ❤❤❤
නැප්චුන් හිටියොත් මොකද වෙන්නේ ?
සෙනසුරු,සිකුරුගෙ ලග්න කිව්වෙ නෑ.එයා බලවත්වෙන ස්ථානය ගැන කියවුනේ නෑ.රාහුට කේතුට සුභ සුභ බාවය ගැන කිව්වෙත් නෑ.මකර,කුම්භ සෙනසුරු බලවත්.තුලාවට සිකුරු බලවත්.
Maģe lagnaya danu 1kotuve ravi buds guru pihitaatibima kohoma veda mahatmaya
Sir mita kalinuth wisva karma nalikawe mehema wadasatahank kara eth eka atharamaga nathara una sirge muna dakina hamanalikawema wadasatahan harima asawen unanduwen mama balanawa mekanam nathara nokara digatama karanna mali oyala dennatama ❤❤❤❤❤❤
මම කටක ලග්නය මගේ පලවෙනි කොටුව හිස්
මම මෙිෂ ලග්නයෙ 1 ගුරු බුධහා කුජ 3 මඉන්නවා.යකාට වත් බයනැ තමයි
අපේ නැ අපි හොදට ඉන්නේ ජීවත් වෙන හොද ව්දිනිස ඇත්තටම
මගේ ලග්නය කටක ගුරු 1 ,
1kotuve mokuth nathnam???
Passe karamu kiyana okkoma niwedaka mahaththaya mathaka thiya ganna nethnam passe magaherewi.
Thank you
1 shani,chandraya lagnaya danu nam kohomada?
1 rahu nam lagnaya vushchika kohomada?
2nd lesson eka date danna. Thank u
අපේ මොකෙක්වත් නැ අපි හොදට ඉන්නේ 💥🙏👂❤❤❤❤
1 kotuva his eka pasuva kathakaranava kiuva neda eka kathakalanam hodai
මම ධනු ලග්නය සිකුරු සහ රාහු පලවෙනි කොටුවේ.
ලස්සන , වේගවත් කෙනෙක්
Sirgen loku danumak labagath kenek mama danuma bedadimen eya surake
සනි හොද ලගනය මොන වා ද
සර් මම කන්‍යා ලග්නෙ මගෙ පලවෙනි කොටුවෙ රවි ගුරු බුද තුනම තියෙනව ඒත් ඇති හොදක් නම් නෑ
Kohomada course ekata join wenne
Thanks sir
Sir patamalawe gana kiyada gewime pahasukam kohomad
Mage putha singha lagne..ravi ..kuja lagne...oba thum hari..
පලවෙනි කොටුවෙ නැති එක ගැන කියලා නැත
පළවෙනි කොටුවට අදිපති කොහෙද ඉන්නෙ කියල බලන්න.එයා එතන සතුරුද මිතුරුද කියල බලන්න.ඒ අනුව ඉන්න ස්ථානය අනුව එයාගෙන් සිදුවෙන දේ බලන්න පුළුවන්.
රවි එකේ ඉන්නෙ තනි රවි ඔබතුමා කිව්ව ඒව අැත්ත.
Sikuru oluwe innawa aththe rosapata adina nisa kiwe.
අර හමාගම වෙදාව විකුණලා ඉවරද??
"ප් " සහ "යු " හදුන්වන ග්‍රහයන් කවුරුන්ද?
ප්ලූටෝ සහ යුරේනස්.
Lagnaya wruhaba guru kuja 1e.
Good
පලමු කොටුවේ කිසිම ග්‍රහයෙක් නැත්තම් මෛාකවද එකෙන් හැගෙන්නෙ මෙම වැඩසටහන මෙහේයවන .පුද්ගලයා අනවශ්‍යය දේවල් කියනවා වැඩියි
ලග්නය මොකක් ද
භාවය අනුව බලන්න ඕනෙ .
ඉදිරියේදී කියලා දෙයි ❤
අපේ ගෙදර හැමෝගෙම පලවෙනි කොටුව හිස්ව තියෙන්නේ..ඒ ගැන මුකුත් කිවුවෙ නෑ නෙ 😢
ලග්න අදිපති බලන්න
රබු හතරෙ
❤❤❤❤❤❤❤
❤❤❤🙏🙏🙏❤❤❤
නව ජනපතිගෙ රවි 1 ඉන්නෙ
Ane deoyane ravi budha raahu innawa ne oluwe.
Chathura umagiliya mathage m
පලවෙනි කොටුවේ කිසිම ග්‍රහයෙක් නැති උනම මොකඩ වෙන්නේ කියලා කිව්වේ නැනේ ඉතින් පසුවට කල් දැම්මා දැම්මම තමයි😂😂
ලග්න අදිපති බලන්න
🙏👌👌👌🏆️🏆️🏆️🏆️👌👌🙏
මගේ කේන්දරේ පළමු කොටුව හිස් ග්‍රහයෙක් නෑ
භාවය බලන්න ඕනෙ .
ඉදිරියේදී කියලා දෙයි ❤
පලවෙනි කොටුවේ මුකුත් නැතිනම් විස්තරය කිවුවෙ නැනෙ
Kohetawath nethi ekeklu 1hiskotuwa.🤣🤣🤣🤣hema dekinma maddiyastha kenek wenna ona
තරංග වුචිචි විය යුතුයි
පළවෙනි කොටුවේ කැරුත් නැත්නම් ඒ ගැනත් කියන්න මහත්මයා
භාවය අනුව බලන්න ඕනෙ
ඉදිරියේ කියලා දෙයි ❤
පලවෙනි කොටුවේ රවී, ශනි ඉන්නවා
How is life dear ?
@@englishwithmadhuka2795 life is sad
11.11 🌞 🌝
😂😂😂😂
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
MEYATA TIYENNE BOHOMA BOLADA JOTHISA DENUMAK
EAKA GARHAYEKGEN WITARAK
MEHEMA PALAPA KIYANNABEHE
EAHEMA BELUWOTH
BALANA EAKATA ABASARANAI
JOTHISAYA KIYANNE
BOHIMA GEBURU WISYAK
MEYA HODAI SIGITHI ATHAL DENNA
AIYO SAAMI
😂😂😂😂😂😂😆😁😁😁😆😆💯💯💯💯💯💯
Kotuwe mokuth nathnm bs jp
Phone no please.
Thank you sir
❤❤
❤❤❤❤❤❤