Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ✍ Kanawiddagala | Kehelpathdoruwa | Dangerously Steep Trekking Steps in Sri Lanka
    Distance from Kandy - 58.0 km (1 hour 48 minutes)
    Getting to Kanawiddagala
    From Kandy travel along the Kandy-Mahiyangane-Padiyatalawa Highway passing Tennekumbura, Pallekele, Digana, Teldeniya, Rambukwella, Hunnasgiriya and Ududumbara up to Kalugala to reach Kehelpathdoruwa.
    This is a hiking area which is situated in the central highlands of Sri Lanka. It is located en route to Yahangala, which is also a popular hiking spot. However, Kanawiddagala is not as popular as the latter. Hence it is a bit difficult to get directions. Even some of the locals are not aware of it and would most probably give directions to Yahangala. Hikers can get directions from some of the locals in the Kalugala village who know about Kanawiddagala & Kehelpathdoruwa.
    It is a long hike which involves a lot of walking. It can take approximately 2 hours to reach the top of Kanawiddagala. The view at the summit is stunning. It is also very misty at the top, but the hike is worth it because of the amazing vistas.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #dangerous #hike

ความคิดเห็น • 453

  • @livewithkasun
    @livewithkasun 2 ปีที่แล้ว +93

    ජිවීතේ විදිනවා කියලා ඔච්චර risk ගන්න එපා මචන්ලා. උබලට කරදරයක් උනා නම් දහසක් දෙනා කමෙන්ට් දායි කෝමත් මුන්ට පිස්සු කියලා. ජීවිතයක වටිනාකම දැනගෙන ජීවිතේ විදපන්. ජය ✌ 🔥

  • @kanthigodage5348
    @kanthigodage5348 2 ปีที่แล้ว +37

    පිට රට කොන්ක්‍රීට් වගෙද අපේ රටේ ස්වභාව සුන්දරත්වය .
    ඔයාලා හරි පින් වන්තයි .
    පුදුම ලස්සන පාරාදීසයක් දැක බලා ගත්තා බොහොම පිං .

    • @maaluwoo613
      @maaluwoo613 11 หลายเดือนก่อน

      බලාගෙන ඉද්දි ඇඟ හිරිටැටෙන්න ක්ත.😮😲😲🙏

  • @nadeepriyadarshani6870
    @nadeepriyadarshani6870 2 ปีที่แล้ว +25

    ඇත්තටම ඔයලට. ගොඩාක් පින් මොකටද් අපිට අපේ ලංකාවේ නොදැක්ක තැන් පෙන්නනවට. ඔයාල සෙට් එකටම බුදු සරනයි 🙏❤️❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK 😢😥😰😨💓💗🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💝💘💟💕💞💓💓👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @සිතියම-ශ3බ
    @සිතියම-ශ3බ 2 ปีที่แล้ว +50

    ජිවිතේ කෙටියි. නොපමාව trip යන්න 🌍🍃🍄 අදරේයි පිස්සෝ 🌻 පලෙවෙනි කමන්ටුව travel පිස්සේක් ගේන් 😎

  • @Deepal5
    @Deepal5 2 ปีที่แล้ว +39

    Greetings from California !! absolutely stunning views . I think it is a very risky climb . During my school days we started from Kithulgala and ended up in Worlds end .very beautiful sceneries . Have you all done it . I found you all recently and watching one by one . Good luck and be safe !!

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +3

      Thank you Deepal. Stay tuned with us 🙏❤

    • @Toidi123
      @Toidi123 7 หลายเดือนก่อน

      😍😍😍😍😍

  • @ansibasi786
    @ansibasi786 2 ปีที่แล้ว +40

    Video වලින් රටේ නොදුටු ලස්සන තැන් පෙන්නන්න ඔයාල විදින කට්ටට ස්තූතියි.. නමුත් පළමුව තමන්ගෙ ආරක්ෂාව හිතුවොත් හොඳයි නේද? Safety First සහ Risk assessment කියලා දෙයක් ලෝකයේ දියුණු රටවල තියනවා. කිසිම safety gear එකක් නැතුව අඩුගානේ helmet එකක් ගැලපෙන සපත්තු දෙකක් මොනවත් නැතුව තද සුළග තියන වෙලාවක ඒ වගේ තැනකට ගිහින් පණ බේරගෙන ආවෙ මොනව හරි පූරුවෙ කරපු පිනකට.. වැටිල හානියක් වුනානම් මොකක්ද ඔයාලගෙ back up plan එක තිබුනෙ.. මොනවද එහෙම ලොකු තුවාලයක් වුනා නම් ඒ කෙනාව hospital එකකට ගෙනියන්න තිබුන plan එක.. කොහොමද අවශ්‍ය වුනොත් පිටින් help එකක් ගන්නෙ... මේ වගේ දේවල් දහසක් හිතල plan කරන්න ඕන මේ වගේ අවදානම් ගමනක් යන්න කලින්.. Clif climbing කියන්නෙ ලෝකයේ වෙනම professional විශේෂ පුහුණුව අත්‍යවශ්‍ය විනෝදාංශයක්.. ඔයාලට මොනවත් එහෙම පුහුණුවක් තියෙනවද? සමගර professional cliff climbing expert ලත් බලාපොරොත්තු නොවුන විදියට ජීවිතෙන් වන්දිගෙවල තියෙනවා උඩින් වැටිල.. මතකනේ කාලෙකට කලින් දියළුම ඇල්ලෙන් වැටිල මැරුණ කෙනා.. සමහර අවදානම් තියෙනවා ඒව බාර ගැනීම වටින්නෙ නැති.. ඔයාල මේ කරපු දේත් එහෙම දෙයක්... මගේ සහෝදරයෙක් වුනානම් මම කීයටවත් මේ ගමන යන්න දෙන්නෙ නෑ.. ඉස්සරහට මෙහෙම දේවල් කරන්න කලින් එකපාරක් නෙමෙයි දහස් වාරයක් හිතන්න... SAFETY FIRST & DO YOUR RISK ASSESSMENT FIRST for the God sake... ❤️

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏❤

  • @alankafernando9819
    @alankafernando9819 2 ปีที่แล้ว +9

    අම්මා ඇග හිරිවැටුනා. හෂානයා අඩේ පරිස්සමෙන්. ආදරේයි බන් 😍😍😍 මේ විඩියේ එකෙන් පස්සේ Subscribers 500k පැන්නුවේ නැත්නම් ලංකාවේ ඉන්න trip යන්න අකමැති උන් කියලා තමා හිතා ගන්න පුලුවන්.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 2 ปีที่แล้ว +6

    ඒ ගමනත් සුපිරි කොල්ලනේ.. මං ආසම සෙට් එකක්. අපි රටින් පිට හිටියත් ලංකාවේ ලස්සන බලන්නේ මේවාගෙන් තමයි. පරිස්සමින් .ජය

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +7

    දැන් අවුරුදු හතරකට කලින් ඔයාලගේ වීඩියෝ වගයක් ආපසු බැලුවා අෂාන් ,අ සේල ගෙ මුල්ම වීඩියෝ ..වචන කැටි කරල අදහස් කියන්න උත්සාහ කරන හැටි කැමරාවට මුහුණ දෙන හැටි එහෙම මාස හයක් යනකොට කොල්ලො full confidence ..සුපිරියටම කරනවා

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +15

    බුදුඅම්මො 😯 බලන මටත් බයයි. ❤️‍🔥
    Travel නන් ඉතින් trip පිස්සොම තමා ❤❤️‍🔥

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +6

    සිරාවටම ගෙදර ඉදන් හිරි වැටෙනවා.keep it up brothers.❤📢

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +4

    No safty belt ..
    No sef baloon මෙන්න වැඩ්ඩෝ...
    Good job Thanks for sharing ..
    Be safe my friend ❤

  • @shashelvinodya1617
    @shashelvinodya1617 2 ปีที่แล้ว +3

    niyamai😍❤️ සෙට් එක පරිස්සමෙන්❤️

  • @ruvan73
    @ruvan73 2 ปีที่แล้ว +2

    ෆිල්ම් එකක් බැලුව වගේ ,,,,,,,,,පට්ට
    Trip පිස්සෝ ,,,,,,මාරයි,,,
    මොනව උනත් පරිස්සමින් කොල්ලනේ,,,,,,
    ජයවේවා ✌✌✌✌✌

  • @TeamPiknikLK
    @TeamPiknikLK 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින්. 😍😍😍 ඇගේ මයිල් කෙලින් කරන් බැලුවේ. පට්ට. පරිස්සමෙන් හොදේ. 🙏🙏

  • @hasangiperera1914
    @hasangiperera1914 2 ปีที่แล้ว +2

    අපූරුයි,ඇත්තටම මේ වගේ අත්දැකීම් ලබන්න මේ වගේ සොබාදහමේ සුන්දරත්වය අත්විඳින්න පින් කරන්න ඕනෑ. අපේ සහෝදරයන්ට සුභ පැතුම් !
    ජය වේවා!!

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      ❤️✌️

  • @BACKYARDHIKERS
    @BACKYARDHIKERS 2 ปีที่แล้ว +8

    My goodness! ඒක නම් EXTREME!!
    හැබැයි, අර කිව්වත් වගේ ඒක නගින්න හොඳ තැනක් නෙවෙයි. ගන්න සුදුසු නැති අවදානමක්. ගිය පිරිසට ආචාරය!
    Professional climbersලා නම් වෙනම කතාවක්.

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +3

    හැමෝටම යන්න අමාරු තැනක ට ගිහිල්ලා මේ පාර කර වීඩියෝ එක ගැන විස්තර කරන්න අමාරුයි ඒ තරම් නියමයි වීඩියෝ එක අයියේ.. ආරම්භයේ ඉදලා අවසානය වෙනක් එක දිගට skip නොකර බලන්න පුලුවන් සුන්දර වීඩියෝ එකක් ❤️🍃🍃🍃

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +19

    හදවතෙ සංචාරකයො ආදරෙ trip pisso ❤❤❤ amazing ❤❤❤❤

  • @nthapugs4434
    @nthapugs4434 2 ปีที่แล้ว +6

    පට්ට ගති බන් උඔලගේ travel vlogs . ආදරෙයි ❤️

  • @nadeeraruwanthi6966
    @nadeeraruwanthi6966 2 ปีที่แล้ว +2

    ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. ඔයාලා කන්ද නගින කොට අපිටත් බය හිතෙනවා. වීඩියෝ එක බලන අපේ කකුල් වෙවුලනවා. ඔයාලගේ කකුල් කොහොම වෙවුලන්න ඇතිද. ඔයාලා හැමෝටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට, ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා. හදවතින්ම ආදරෙයි ට්‍රිප් පිස්සෝ.

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️🙏

  • @mickeya6100
    @mickeya6100 2 ปีที่แล้ว +4

    පට්ටම අයියා.... අළුත් සාමාජික සන්දූප අයියා best traveling ❤️😍✨️

  • @tharinduviraj4813
    @tharinduviraj4813 2 ปีที่แล้ว +2

    පට්ට, ඒ උනාට අයෙත් මෙච්චර dangerous ඒවා අයෙත් යන්න එපා bro.
    හැමදාමත් videos බලනවා අපි.

  • @maheshtravellogs9244
    @maheshtravellogs9244 2 ปีที่แล้ว +3

    මල්ලිල ඔය වගේ රිස්ක් එකක් ගත්ත එක මෝඩ වැඩක්....

  • @minagabro185
    @minagabro185 2 ปีที่แล้ว +2

    ඒක නම් ගැම්මක්+පිස්සුවක්

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි හැබැයි කොල්ලෝ සෙට් එක පරිස්සමින් හොදේ........❤👍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +2

    Godak හොඳයි vloge eka jaya wewaa ,,,,,,i

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +12

    Hike එක ඉවර කරලා ටිකක් හවසින් ටෙන්ට් එක ගාවට ඇවිල්ලා ඇගෙ අමාරුවත් එක්කම පැයක් දෙකක් නිදාගන්න තිබුනා නම් පිස්සුවක් 🥺♥️

    • @ChrishmaChrish
      @ChrishmaChrish 2 หลายเดือนก่อน

      කොල්ලා උබ කාලයකින් දැම්මෙ නැනෙ බන් 🌼🌼🌼

  • @sachininishara9615
    @sachininishara9615 2 ปีที่แล้ว +2

    my goodness😬🤐🫣😳😳 trip pissoma thamai oyala aiye eka marama risk hike ekakne dewiyane kakulak eha meha una nam kohomda hoynne😱🥶 vedio eka baladdi mage aga hiri watila thibune. vedio eka nam supiri 🫶✌🏻 be careful all good luck

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 ปีที่แล้ว +3

    ඔයාලා හරි ම වසනාවන්තයි එකට අපි unfortunate ගෙවල් වල⁣ට හිර වෙලා පෙර අත්මවල කරපු පවකට දො කොහෙද හදවතින්ම සුභ පතනව⁣ තව තව trip යන්න ඔයාලට 😊

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว +4

    Aluth malla patta dial akak neh

  • @k.s1598
    @k.s1598 2 ปีที่แล้ว +2

    සුපිරි පරිස්සමෙන් තව තවත් trip යන්න අපිට බලන්න.... ජයවේවා ❤❤❤❤

  • @roshanfernando8571
    @roshanfernando8571 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයාලට පිස්සු තමා , 😂
    මේවා පෙන්නලා අපිවත් පිස්සු වට්ටනවා.🤔
    මොනව කලත් පරෙස්සම ගැන හිතන්න ජීවිතය වටිනවා දරැවනේ .මාර ලස්සන තැන් අපිට යන්න විදිහක් නැති උනත් ඔයාලා මේවා පෙන්වන එකෙන් අපිට දැනෙනවා අපි කොච්චර ලස්සන තැනකද ඉන්නේ කියලා...
    ඔයාලට බොහොම ස්තුති.ජීවිතය වටිනවාාා..👏

  • @shalithajayamal5113
    @shalithajayamal5113 2 ปีที่แล้ว +2

    Notification awa gaman....❤️😍😋

  • @bebikade4108
    @bebikade4108 2 ปีที่แล้ว +2

    උබලටනම් පිස්සු ම තමයි යකෝ මට බලද්දී ත් කකුල් දෙක වෙව්ලනවා අම්මෝ .....❤❤❤

  • @Bikepissuvaofficial
    @Bikepissuvaofficial 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි .. වීඩියෝ quality එකත් උපරිමයි..❤❤

  • @ImeshLakshan-km8ui
    @ImeshLakshan-km8ui ปีที่แล้ว +2

    මන් අසාම දෙන ආතල් වලට ආ.. කොල්ලෝ ඔක්කොම එක වගේ සුපිරි චරිත ටිකක් ❤️😂

  • @jayeshakrishanjalee721
    @jayeshakrishanjalee721 2 ปีที่แล้ว +1

    Ammoooooo mare maru... apita daruwoth ekka travel karanna amarui. Enisa oyalage video balala godak sathutuwenawa thanks oyalata....👍👍👍👍👑️

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +1

    නියමයි මේ වීඩීයෝ එකත්...අම්මෝ ලංකාවෙ බිත්තර රෝල් එකක් දැක්කත් බඩ පිරෙනවා...❤️

  • @jeewanthadhammika9973
    @jeewanthadhammika9973 2 ปีที่แล้ว +1

    අන්න නියමයි උදය අයියේ.. ගෙදර ඉදන්ම video එක පටන් අරන්.ඒකේ වෙනම ලල් එකක් තියෙනව..❤️❤️

  • @PK2001S
    @PK2001S 2 ปีที่แล้ว +2

    අපේ සෙට් එක ආදරෙයි😘 කරන දෙයක් පරිස්සමෙන් අවුරුද්දකට එකක් දැම්මත් කමක් නෑ උබල සෙට් එක ජීවත් වෙලා ඉන්නවනම් ඒ ඇති! ❤️

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +1

    සෙට් එක ජය වේවා.මරු හිකේ එක.❤ පරිස්සමට බොසාලා ❤

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 2 ปีที่แล้ว +8

    අපි ඕකේ බැස්සේ ලනුවක් වත් නොදා💪🏻💪🏻 හැබැයි ජීවිතේටම ඔහොම ගමනක් ගියාමයි. මාරම අද්දැකීමක්. ඔය ගමන යන්න ඕනි හසලකකින් ගිහිල්ලා මැදකැලේ , පතන මැදින් යහන්ගලෙත් නැගලා. එතකොට තමා පට්ට👍 අපේ ගම

  • @thalapalakandechandarathan9060
    @thalapalakandechandarathan9060 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙනාටම පරිස්සමින් සුන්දර ශ්‍රී ලංකාව ලොකයට පෙන්න .

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 2 ปีที่แล้ว +1

    Adooo fattai aiyala...budusaranai..siyalu deviyooo rakithwa ubalawa 💚💚💚💚💚💖💖💖💖💖

  • @ishangamage9889
    @ishangamage9889 2 ปีที่แล้ว +1

    මල්ලිලා, ජීවිතේ විනෝද වෙයල්ලා, නමුත් පරිස්සමින්. I loved this, watched all most all your videos. Keep on the good work, watching you guys from the UK. Thank you so much for memorising my Uni days. 👍👍👍

  • @wathsalawathsu9231
    @wathsalawathsu9231 2 ปีที่แล้ว +1

    Patta kollo tika .parissamen hode budu saranai 🥰😍😍😘😘

  • @dhananjayamawalagedara8
    @dhananjayamawalagedara8 2 ปีที่แล้ว +4

    Great achievement without safety gears brothers 👏. Kanaviddagala in kehelpathdoruwa knuckles range. August is the most windy season. . Lakegala is the most hardest peak ! Hope you will done. Use hiking outfits.. safety equipment bro..

  • @kalanasuboda8542
    @kalanasuboda8542 2 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්න වචන නැ . සුපිරි ❤ පරිස්සමෙන් හැමදාම බුදුසරණයි

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว +3

    ඉස්සර මම ආසම සෙට් එක තම්‍යි ස්පයිස් බොයිස් හැබැයි මම දැන් ආසම සෙට් එක තම්‍යි trip pisso
    Trip pisso ගේ විඩියො එකක් එනකන් මග බලන් 👀 ඉන්න තරමටම ඇබ්බැහි වෙලා
    උබල දෙන ආතල් උබල කන කටු වුබල විදින දුක් එක මාරම ආතල් එකක්
    සමහර වෙලාවට කොටන්න වචන නෑ එත් බොලාලාගේ විඩියො බලනකොට තියෙන සතුට එක මරු 👌
    අයේ දෙකක් නෑ ලංකාවේ ඉන්න සුපිරිම travel set එක වුබල අයියේ කව් රු කොහොම කිවත් ඇත්ත එකයි
    කවදා හරි දවසක ඔයාලට ඇගයිමක් වෙනවා එක මට විස්වාසයි
    පිටරටක travel කරන්න ඉක්මනටම ලැබේවා
    මගේ හද පිරි උත්තමාචාරය trip pisso ට ❤️❤️🏊

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +2

    කොල්ලො ටික පරිස්සමෙන්, හැමදාමත් වගේ පට්ට වීඩියෝ එකක් තමයි ඉතිං... රෑ සීන් ටිකක් තව තිබුණනම් හොඳයි.

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 2 ปีที่แล้ว +1

    Lassanai wede nm..eth thaman genath hithapalla machanla...පරිස්සමෙන්

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +2

    එළකිරි ගමන. නියමයි!
    මල්ලිලා, Drone Box එක නිකන් Back Pack එකක් වගේ ගෙනියන්න පුළුවන් විදියට බෑග් එකක් හරි හානස් එකක් හරි හදාගත්තොත් මොකද? ඔයාල යන රිස්කි ගමන් වලදී, දිගුකාලීනව උදව්වක් වේවි නේද?
    ඒ වගේම Climbing Rope එකක් නිතරම ළඟ තියාගත්තොත් හොඳයි කියලා හිතනවා.
    දිගින් දිගටම ට්‍රැවල් කරලා අපිට ලස්සන වගේම ත්‍රාසජනක වීඩියෝ ගෙන එන්නත්, කිසිදු අතුරු-අන්ත්‍රාවකින් තොරව, ලංකාවේ සියලුම ලස්සන තැන වලට යන්නට වාසනාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    දැන් ඉතින් අපේ ට්‍රැවල්/හයික් කරපු කාලය අවසානයි කියලා හිතෙනවා, ඒත් ඇතිවෙන්න ඇවිද්දා කියලා හිතේ සතුටකුත් තියනවා. ඔයාලා ගේ adventures දැකලා සතුටුවෙනවා, ඇත්තටම.
    ජයෙන් ජයම වේවා!
    (අසේලයට මොනාද බං වුණේ? දැන් busy වෙලාද, අලුත් ෂොප් එකේ වැඩත් එක්ක? දකින්නත් ආසයි ඌව.)

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. ඔව් කලින් බෑග් එකත් තිබ්බා. ඒක කැඩුනා. අසේල ෂොප් එකේ වැඩත් එක්ක බිසී. කලින් වීඩියෝ එකට ආව.
      දිගටම අපිත් එක්ක ඉන්න. ජය වේවා ! ❤💪

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    කැමරා ශිල්පය ඇඟෙන් ම ආපු එකක් ☺️❤️(උම්බට ☺️☺️☺️ජය සහෝ ❤️♥️) also edit and music. Again, all of you too 👍

  • @isharamadushanka8723
    @isharamadushanka8723 2 ปีที่แล้ว +1

    කලු ගල් ගමපැත්‍තින් නැතුව මැදකෑලේ ගම හරහ අවාම ලස්සනයි ගොඩක්

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +1

    ඔයා ලගෙ පිහිටින් අපි මේ ලස්සන දැක බලාගන්න වා පරිස්සමෙන් තෙරැවන් සරනයි 🙏🌷♦️🌷🙏

  • @ShaShicinema
    @ShaShicinema 2 ปีที่แล้ว +6

    Mata Uda Idan Bima balanna be. KArakilla Hadenwa 🔥

  • @dchandanaperera4547
    @dchandanaperera4547 2 ปีที่แล้ว +2

    We had only one film camera no videos

  • @misruyana4385
    @misruyana4385 2 ปีที่แล้ว +1

    අලුත් ව්ඩ්යෝ එකක් නැති නිසා පරන ඒවා බල බල හිට්යේ ..ආදරේයි හැමදාමත්

  • @shashikaaravindi7839
    @shashikaaravindi7839 2 ปีที่แล้ว +4

    අම්බෝ අද නම් මාරම risky hike එකක් තමයි..😱😲 හැමදාම පරිස්සමෙන් වැඩ කරන්න..🙏 travel නම් ඉතින් trip pisso තමයි.. 👌🔥

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      ❤️✌️

  • @prageethfernando77
    @prageethfernando77 25 วันที่ผ่านมา

    Niyamai malli la oyalage videos balala apitath lankawa wate yanna ass hithuna..❤❤❤

  • @user-wp6qd1yy9o
    @user-wp6qd1yy9o 2 ปีที่แล้ว +2

    Meka nan Patta 🔥👌🏽
    Lankawe karapu dangerous ma trekking ekk

  • @aziishorts5273
    @aziishorts5273 2 ปีที่แล้ว +1

    Dron shot eka niyamai💓💓💓💓💓💓🇱🇰💫

  • @thetrip7779
    @thetrip7779 2 ปีที่แล้ว +1

    හැම්දාමත් වගේ ඔයාලා ඔය කරන travel මාරම වෙනස්... this is real travel.. love you trip pisso

  • @tharindudilshan8471
    @tharindudilshan8471 2 ปีที่แล้ว +4

    Vlog එක පැයකට වගෙ දික් උනානම් නියමයි ❤️❤️👍.කරන හැමදේම තිබුනනම් හොදයි 😁

  • @dulanisanka7088
    @dulanisanka7088 2 ปีที่แล้ว +1

    Yanna hoda thanak nevi. Budusaranai bro

  • @bashithanethmina6769
    @bashithanethmina6769 2 ปีที่แล้ว +1

    Pattaa bn 😍😍❤️😀

  • @MrLakiya463
    @MrLakiya463 2 ปีที่แล้ว +3

    දානකම් බලාගන හිටියේ 🥺😍🥳❤️

  • @travelart6868
    @travelart6868 2 ปีที่แล้ว +3

    Video එකේ behind the seems ටික තමයි. ලස්සන හැබැයි..
    😊
    Story දාපුවා බැලුවෙ නැත්තම් වැඩක් නෑ...😊

  • @dchandanaperera4547
    @dchandanaperera4547 2 ปีที่แล้ว +2

    Congratulations brothers

  • @dchandanaperera4547
    @dchandanaperera4547 2 ปีที่แล้ว +2

    We lost at this location becoz no smart phone with GPS but

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว +1

    පට්ට සෙට් එකma ජය වේවා ❤️❤️ කැවෙ බිවෙ එවා අඩුයි බන් එවත් එක්ක යහන්ගල එකෙන් ඔනා

  • @kasunliyanage9416
    @kasunliyanage9416 2 ปีที่แล้ว +1

    Super adventures brothers ...but be careful always ..thank you for sharing with us

  • @ervinslens
    @ervinslens 2 ปีที่แล้ว +2

    Insanely beautiful video folks, this is just too dangerous for me.😄😄

  • @gangaald3224
    @gangaald3224 2 ปีที่แล้ว +1

    Ammo balanakotath bayai.👌👏

  • @tashimamaushalya1903
    @tashimamaushalya1903 2 ปีที่แล้ว +1

    Sandupa Giya athme lenekd kohed🤣
    Blnkot ethn idiya wge baya hithun... Kohomunth lassanai.😍😍

  • @dumindusachinthaka6748
    @dumindusachinthaka6748 2 ปีที่แล้ว +2

    Pissoma thami ithin....ආදරෙයි....❤️‍🔥💪

  • @TheSenuuuu
    @TheSenuuuu 2 ปีที่แล้ว +1

    wow ! amazing stuff guys

  • @kalanimadurapperuma3325
    @kalanimadurapperuma3325 2 ปีที่แล้ว +2

    That's all about been young adults. Adventure, this stage of life. Well done boys.
    👍👍👍👏👏👏❤❤❤

  • @kavishkanirmal7287
    @kavishkanirmal7287 2 ปีที่แล้ว +1

    GEEMATH BEATS pissuwak set eka supiri✨

  • @deshandesilva4510
    @deshandesilva4510 2 ปีที่แล้ว +1

    ඒකනම් මාරම ගැම්මක් ❤❤😘😘

  • @Nima_Walker
    @Nima_Walker 2 ปีที่แล้ว +1

    Wow..ඒක පට්ට ඈ💚🌿

  • @proudofsrilanka
    @proudofsrilanka 2 ปีที่แล้ว +2

    Safety First ❤❤

  • @gamingxshanyt7841
    @gamingxshanyt7841 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරී 🥰❤️ පරිස්සමින් බුදු සරණයි

  • @teamrawana-9931
    @teamrawana-9931 2 ปีที่แล้ว +3

    සුපිරි කියන්නේ ආයේ කියන්න දෙයක් නෑ trippisso ❤️✊අද නම් මාර risky hike එකක්‌ ❤️ආදරෙයි කොල්ලෝ ටික ට

  • @USNVlogs
    @USNVlogs 2 ปีที่แล้ว +2

    එල brooo

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +2

    එක නම් පිස්සුවක්ම තමයි 😍
    අසෙල අයිත් හිටියනම් තා හොදයි
    ❤️👈

  • @prasannamanoj3758
    @prasannamanoj3758 2 ปีที่แล้ว +1

    සුපිරි bro

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +2

    Patta hiking eka

  • @dumimuthukuda859
    @dumimuthukuda859 2 ปีที่แล้ว +1

    Supiriyak tma ❤️❤️❤️

  • @samitha8805
    @samitha8805 2 ปีที่แล้ว +1

    Trip pisso ආදරෙයි බන් උබලා සෙට් එකට ආයෙ සෙට් වෙමු අලුත් trip එකකින්❤️😍

  • @dimi9079
    @dimi9079 2 ปีที่แล้ว +2

    සුපිරියි trip pissooo 😍😍😍

  • @maheshsuranga5153
    @maheshsuranga5153 2 ปีที่แล้ว +1

    අමිමෝ යකෝ මෙික බලද්දි අර ඩොලර් 70000 වටින එවාත් හිරිවැටුනා 😲😲😲😲😲😲...

  • @sarathcaldera55
    @sarathcaldera55 2 ปีที่แล้ว +1

    බුදු සරණ යි දරුවෝ ඔබ සැමට තෙරුවන් සරණයි 🌹

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 2 ปีที่แล้ว +1

    නියමයි අයියලා. තෙරුවන් සරණයි 🙏 🌿💙💚

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +1

    Machan sirawatama kanawiddagala nagina eka riskida ? Yanagala yanda enne.giyapuwama yanawa kiyala hithan enne

  • @Rich_ff999
    @Rich_ff999 2 ปีที่แล้ว +4

    @gimath beats

  • @dulmi4697
    @dulmi4697 2 ปีที่แล้ว +1

    පින් altra pro max ඇස් දෙකට දකින ලස්සන කැමරාවට ඒ විදිහටම ගන්න බැ ❤️

  • @dilshaneranga9845
    @dilshaneranga9845 2 ปีที่แล้ว +1

    සුපිරි ….හැබැයි කොල්ලො පරිස්සෙමන්

  • @dchandanaperera4547
    @dchandanaperera4547 2 ปีที่แล้ว +2

    Superb..
    We went this location 2003 UOC TEAM