missed it so badly, hope to ride agin with you guys very soon. රෝද දෙකේ රස්තියාදුවත් එක්ක නියම විදියේ motocamping අත්දැකීමක් ගන්න ආයම සෙට් වෙමු සෙට් එකම ඉක්මන්ටම. 💪💪
Thanks for an exciting video, enjoyed many of your videos. A two cent's worth from a camper from a bygone era, thinking to be useful for all campers/ hikers. Easier to barbecue if you run metal wire, lengthwise of course, through sausages or chicken parts resembling pearls in a necklace and pull it across the fire like a cloths line. You can turn sausages using a stick for them to cook properly over the fire. Better cooking over amber, not directly over flames. Three cheers for Trip Pisso. Mr. Guru and The Map Maker. All the best for an even exciting 2021.
ඕනෑම ගමනක් යන්න සුපිරි Bike එකක් rent එකට ගන්න නියම තැන
Bike Rental Ceylon :👉 facebook.com/bikerentalceylon
Ado Bike aka Wattuwa Ne!! 13:28
Ko yakage padi pela? Pennuwe nene?
Umbata chappiyak thamai machang hari yanne :D
Ads danne ai ban mechchara video eka balanna epa wenawa
Rent ekaata aran wattagattama mokda karanne LOL
ගමන යන්න විතරක් නෙවෙයි ඒ ගමන පුරාවට වීඩියෝ කරන්නයි, ඒක එඩිට් කරන්නයිත් පට්ටම මහන්සියක් වෙලා තියෙනවා කියලා මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා. ඒ මහන්සියෙ ප්‍රතිපල උපරිමයි බන්. 😍😍😍
යන්න ආසම, ඒත් යන්න වෙන එකක් නැති වෙයි කියලා හිතෙන ගමනක් තමයි බන් අපිටනම් මේක.
ඒක දන්නෙ උඹල අපි වගේ චැනල් කරන අයම තමයි.
ස්තූතියි. ජය වේවා උඹල දෙන්නටත් ❤️✌️
Aiyo owa monada mama ekkan yannam
අම්මෝ ඒ අපිද බං? ෆිල්ම් එකක් වගේ. 🤩 ආයෙ යං ඈ. 😁
Aiya oya trip ekt KTM eu eke performance kohmd??
@@muhaonline2003 කඳු අදිනකොටනම් ටිකක් අමාරැයි 125 නිසා. අනිත් හැම අතින්ම නියමයි.
ඔව් ඔව් අපි අපි 😁👍
Ktm eu ekak gattda
@@mr.gurusinghe අපිත් එන්නද ට්‍ර්ප් එකක් යන්න බයික් එකෙ බුදු සරනයි දෙවි පිහිටයි මරු හොදෙ නියමයි බන්
මම උබලගෙ එකමුතුවට මාර කැමතියි ... තව කෙනෙක්ව හදුන්වල දෙන එක මාර වැදගත් දෙයක් .... ඔයාලට ජයවේවා ... ❤️❤️❤️❤️
මේක Trending ආවෙ නැත්තං නං වැඩක් නෑ.
වැඩේ පට්ට මචංලා.
ජය
😍✌
පටන් ගත්ත වෙලේ ඉඳන් වීඩියෝ එකට ඇබ්බැහි වෙලා ඉවරවෙනකම්ම් තප්පරයක්වත් මිස් නොකර බැලුව.. well done brothers 🔥🔥👏👏
Math baluwa සුපිරි eka
දවස් දෙකක, පැය 26 ක Bike ride එකක්... 😍😍 ලංකාවේ යන්න තියන අමාරුම පාරක Adventure එකට මටත් කතා කලාට Thank you *Trip Pisso* නියම Experience එකක්... ඒ Landscape, ඒ Climate එක විඳින්න ආයම යන්න තියනව නම් දෙපාරක් නොහිතා ආයෙත් යනවා... 💜💜
මැපා ❤️✌️
@@TripPisso ♥♥♥
map maker aiya mokada silent....man oyata fb msg danma....
සුපිරී වැඩක් ! පට්ටම Trip එකක්
Congrats
TRIP PISSO
The Map Maker
Mr.Gurusinghe
Thank you guys.. 💜💜
මෙයාලගේ videos පට්ට ආසාවෙන් බලන්නේ කවුද මම නම් මාරම ආසයි
Siriyasly
හැම සෙට් එකකම ඉන්නව සේරම සුපිරි බයික් පදිද්දි ස්කූටියක එන එකෙක්😂
ස්කූටිය තමා ලේසිම එකෙ සුපිරිය තෙරෙන්නෙ නැද්ද යාලුවා ඔයාට 😂
ape set eke nm e man thamai ona paraka ithin dio thamai
Niyamai ban
social waddo hyyy ahamben dkke
Trip pisso, Treval with wife,අපේ කතාව, ඔක්කම එක්ක එකට වීඩියෝ එකක් කරමු..
ට්‍රිප් පිස්සනි රෝද දෙකේ රස්තියාදුව එක්ක නැවත හමුවෙමු! 😊👌
නියමයි ඉදිරියට ම යන්න සුභ පැතුම්!!!ඔබේ සැප මගේ සතුටයි 😃❤️👍
හදවතින්ම ආදරෙයි ❤️🙏
Mn asama youtube hadawathinma adarei 😊
patta video ekak❤️❤️❤️
පට්ට අම්මෝ අර හිනා යන කැලි නම් මරු ආ අසේලයගේ ඔහොම තමා ඕන
මේක මම දැකපු හොඳම travelling vedio එකක්..නියමයි trip පිස්සනි..ආඩම්බරයි අපේ රෝද දෙකේ රස්තියාදුවේ සහෝදරවරුනි....
I just discovered your channel and I'm in love with it 😍 Some shots were amazing! I miss Sri Lanka after this 😭
😘✌️
මරු කොල්ලෝ ටික..කෙල්ලත් ඒකට ගැලපෙනවා..ලාමක ටිං ටිං නැති කෙල්ලක්❤️
මාරම ලස්සනයි අපිටත් යන්ට හිතෙන විදිහට කරල තියනවා.. බයික් වලින් ගන්න ආතල් එක මාරම fun.ලංකාවේ ඉදල ගියෙ නැත්තම් වැඩක් නෑ.❤🌻
යකූ pleasure එකක් ඔය පාරෙ අරන් ගියාට උඹලට සම්මානයක් දෙන්න වටිනවා. ඒ මදිවට ඩබල් දාලා.. 😁😁😁
ජැක්සන් ඇන්තනී වගේ ඔයාලට අදහසක් නැද්ද ලංකාවේ පුධාන ගගක් දිගේ ගමන් කරන්න
සුපිරි රයිඩ් එක❤️❤️❤️
වීඩියෝ එක බැලුවමත් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගත්ත වගෙ දැනෙනව.=== ජය වේවා ට්‍රිප් පිස්සෝ==
ඇඟත් එක්ක හිරි වැටුණා අර පොඩි කෑල්ලෙන් බයික් එක අරන් යනවා දැක්කම 😐
යකාගේම පාරක් තමා♥️🤜🤛 හැමදාමත් ආදරෙයි trip pisso 🌹
අපේ R2R (රෝද දෙකේ රස්තියාදුව ) කොල්ලො දෙන්නත් ඉන්නේ...අයෙත් පාරක් අපේ R2R සෙට් එකත් එක්කම යමු මේ වගේම ගමනක්... එදාට අපි ඔක්කොම එනවා. ❤️❤️
❤️❤️
දහ පාරකට වැඩිය බැලුවා 😍...සුපිරිම ගමනක්.. ජය වේවා Trip පිස්සෝ 🥀✌
ඔය තුවාලේ ඩෙටොල් චුට්ටක් ගාගෙන ඉදපන් යකෝ ඔකී ඔච්චර කියන එකේ😁😁👊❤️
ඒකි ඩෙටෝල් තියනවා ඩෙටෝල් තියනවා කියනවා එකෙක් ගනන් ගන්නෑ. 😂
Sirawata paw bn.. 😂
😹😹😹😹😹👈
Nice one gura!
Gura nam bike
Bike nam Gura!!
Video editing පට්ටම කියන උන් 👇👇👇
ස්තුතියි ❤️🙏🏻
ow supiri
කූඩාරම අස්සේ කොල්ලටයි කෙල්ලටයි නිදහසේ ඉන්න දෙන්නෙත් නැහැ මුන් ඒකත් වීඩියෝ කරලා 😂
0:31 මං හිතුවේ වෙන Seen ඒකක්
පට්ට ගමනක් wow ලංකාවට අපුහම set wela yanna asayi palaweni comment eka trip pisso.. sira supiri ,
වීඩියෝ එක බලද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.Edit එකත් නියමයි 👍 මැප් මේකර් මල්ලිත් ගිහින්නේ බලන් යද්දී 😀
වෙනුර අයියා... 💜💜
perfect combination .. superb guys ... gura +trip pisso+mapa+ roda2 .... cheers!!!
🥰 Thank you 🙏🏻
💜💜 Cheers!
Very good brothers and sister! Make Sri Lanka great again! much Love from Mount Lavinia!
ඒක පට්ට මචංලා.... අපිත් ගියා ඔය පාරේ... පට්ට ෆන්... උඹලට ජය...
උඹලට අර දුෂ්කර ගම්මානය හම්බවුනාද? ඒ මිනිස්සුන්ව දැක්කාම නම් අපි මොනතරම් වාසනාවන්තද කියල හිතුණා. ඒ කාලේ අපි ළඟ කැමරා තිබුණා නම් කියලා හිතෙනවා මේක බැලුවහම. නියමයි video එක.
Wade maru bro.mm asama kattiyak.mechchara lassana video ekk dekke ne.drone,gopro shots tika supiri.issarata me wage videos oni.
❤️❤️
පට්ටයි.. MR. GURUSINGHE බ්‍රෝ.. ත් ඉන්නවා
jaya wewa . man hamadamna balanawa oyalage video fatta lassanai. idiriyatama yamu
සතුටුයි motorcycle travel video එකක් trending යනව දකිද්දී 👌😍 Well done 👍
සතුටුයි කිය කිය ඉඳලා හරියන්නෑ වීඩියෝ එකක් දාහං ඉක්මනට 😍😁
අපි FZ එකේ ඩබල් දාලත් ගියා බං, සමහර තැන් වල පිටිපස්සේ එකා බැහැලා ගියා , මහලොකු අවුලක් නෑ, සුපිරි ගමන,
kingslynn estate workes rest room එක පහල තැන්න මරැ කූඩාරම් ගහන්න, පට්ට පේලේස් එක,
සුපිරි 😍
ලංකා ඇල්ලෙන් උඩ ඉඳන් තමා යකාගේ පඩිපෙල පටන් ගන්නේ.තාම තියෙනවා පඩිපෙල❤️
Supiri trip pisso. ❤
Karana deyak parissamin budusaranai adarei ❤
අපේ ගම ආඩම්බරයි☺❤
trif pisso and map marker supiri vidio eka patta jaya wewa
Thank you soo much.... 😍😍 ජය වේවා...💜💜
KTM bike ek nisa baluwe!!🥰
මං ආසම team එක..ඉස්සර ඔයාලගෙ වීඩියෝ බැලුවෙ නෑ..ඒත් දැන් හැම වීඩියෝ එකක්ම බලනවා..මාරම ආසයී..❤❤❤❤❤ යන හැම ගමනක්ම පරිස්සමෙන් යන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි ජය වේවා❤❤
අපේ පැත්තටත් ආවා එහෙනම්, ජය වේවා Trip පිස්සෝ, Mr. ගුරා & මැපා ✌💙🙏
Cheers!
😎😎😎😎
8:40 what a shot.... great work mcn... keep itn up...
පවුබන් map maker . ඌ ඊට කලින් තනියම ගියාද කොහෙද යකාගේ පඩිපෙලේ. අද උබලා නිසා ආයේ ගිහින් වගේ
සිරාවටම.... 😂😂🙏🙏💜💜
1993 mama giya Kalupahanin harilaa World ends (Hortan plains} dakwaa, e kale paara meetath wada amarui. Thanks to all Trip pissanta.
missed it so badly,
hope to ride agin with you guys very soon.
රෝද දෙකේ රස්තියාදුවත් එක්ක නියම විදියේ motocamping අත්දැකීමක් ගන්න ආයම සෙට් වෙමු සෙට් එකම ඉක්මන්ටම. 💪💪
අනිව මචෝ මද්දා 🥰🙏🏻
@@TripPisso 🖤🖤
13;27 කෑගැස්සුන යකො වැටුන පාර 😂❤❤😍👋
ආතල්ද ඕනෙ😁😁
😂 අසේල 😁✌️
😍🌿🍂 Mara lassanai
Map maker 😁 2ni paratath gihinnn
💜💜💜
කියන්න තියෙන්නේ එකම දෙයයි ඔය පාරෙ යනවනම් කොට බයික් එකක යන්න ඕනෙ කියන එක තමා 🤣🤣🤣
😂😂😂
KTM එක දැකලා ආවෙ..Video එක මරු❤
ඩිමකුත් ඔය පාරෙන් යනව කියන්නෙ අපෙ බයික් හොදටම හොදයි 😁
ඩිමාක් පැදලා නැද්ද බන්.පට්ට බයික් එක
@@asankaranepura පැදලා තියෙනව බයයි කැඩුනොත් පාට්ස් නැතිවෙයි කියලා
Oya dio pdinnth byaine sis
eththatama hoda vedio ekakk.. nodanna kenekta denagena yanna godak watinawa mekaaa.. balanna hemomaaa.. thaknx broooooo
යන්න බැරි උනාත් එ ආතල් එක වීඩියෝ එක බලලා ගත්තා
Harima asawen balana supirima vedio ekak. Me lassana vedio eka karanna oyala patta kattak kanawa neda. Excellent.😍😍😍😍
කාපු කට්ට අමතක වෙනවා මේ වගේ කොමෙන්ට් දැක්කම. ස්තූතියි ❤️🙏🏻
@@TripPisso 😍😍😍 much love trip pisso 😍😍😍
vera level thala
loves from jaffna
very good example for "ජීවිතේ විදින්න බයික් එකක් ඇති කියන එක" ! enjoyed watching this a lot. great work guys and keep on travelling.
අපිත් ඔය පාරේන් ඔහියට ගියා හැබැයි පට්ට අමාරුයි.. යකාගෙම පාරක් තමයි ඒක .. ජිවිතේට අමතක වෙන්නැ ඒ ගමන.. වහන ඉවරයි ගියාම..
Ai e
Bike nam oil seal ලෙප්ට්😂
Patta location eka...gewal wala inna minissunta patta life eka ahaaaaaaaaaaa.....
Ammo උදය අයියා මරු 😍😍😍
Notification ආපු ගමන් Trip Pisso ටික කෝ 😍😍
Supiri aiye eka එක තප්පරයක්වත් මග අරින්නේ නැතිව බැලුවා වීඩියෝ එකේ 👍👍👍😍😍😍
❤️✌️
Gurusinghe bro ❤️🤩
#KTMorc
trip akaka reality aka experience aka e widiyatama video karala tiyenawa... superb machan
මැපාගේ වීඩියෝ එකත් ඕන් අයිත් බැලුවා..
සුපිරිගමනක්..🤞💖
ජය වේවා bro.. ♥♥♥
Thanks for an exciting video, enjoyed many of your videos.
A two cent's worth from a camper from a bygone era, thinking to be useful for all campers/ hikers. Easier to barbecue if you run metal wire, lengthwise of course, through sausages or chicken parts resembling pearls in a necklace and pull it across the fire like a cloths line. You can turn sausages using a stick for them to cook properly over the fire. Better cooking over amber, not directly over flames.
Three cheers for Trip Pisso. Mr. Guru and The Map Maker. All the best for an even exciting 2021.
Thank you very much ❤🙏
නියමයි සෙට් එක.
තව එකක් යන්න ලගදිම සෙට් වෙමු හොදේ.
තව හැංගිච්ච අමාරු පාරවල් ගොඩයි ලංකාවේ.
🖤🖤🖤🖤🖤🖤
ඒක තමා අපිත් එක්ක ආයේ bike ride එකක් යමු
WOW..Awesome. Amazing Experience. Thank you for sharing.
Pattama gamanak ekanm.apith 2019 gya ❤️❤️
Wow.. 2nd day morning eka. 🤯😍🤩
ඔය ගමනම අපි පයින් , පාරවල් හොය හොය පාරවල් හදාගෙන වතු මැදින් කැලෑ මැදින් ගිහින් ගත්ත experience එක තවත් රසවත් උනා 🔥
Patta video eka... niyamai.. travel with wife eken passe balana hodhama traveling video eka...dhigatama karagena yamu 👍👍👍👍👍
#KTM_ORC ❤️🧡 traveling mn bike tama 🧡#MrGurusinghe🕺😍#KTMPissuwa
ඒ රියැලිටි එක නිසාම වීඩියෝ එක බලන්න ආසයි මචං.මරු❤️❤️
ඒ පාරෙ පටන් ගන්න කොට තිබ්බ ගස්වල වෙනසයි ඉවර වෙනකොට තිබ්බ වෙනසයි බලන්න.20km වල දුරකට සෑහෙන්න වෙනසක් උනා.
Me vidios eka deweni parata baluwe ඇත්තමයි ලස්සනයි viwes gena nam කියන්න wachana nehe jayama wewa triff pisso chanel eka ea wagema mapa ඉන්නවා mr.gurusingha ඉන්නවා patta ලස්සනයි bs
😍✌️
6:28 ගෙන්නන්න එපා කාලී😂💔
Really amazing video that was pure joy to watch! Gave me some great ideas for my own videos. Thanks a lot and take care
අපි දවස් ගියා ඔයාලා කෑම්ප් කරපු තැන කෑම්ප් කරන්න හිතන්නවත් බෑ හුලං කපොල්ලක් හුලං පාරේ සැර කියනවානම් අපෙ ගිය බයික් එකකුත් පෙරෙලුනා හුලං පාරට... ඔය වගේම තමා මග යන අතර මග බයික් තුන් පාරකට වඩා පෙරලුනා... යන කට්ටිය පරිස්ස්මට යන්න..
අපේ හෙල්මට් එකක් ගියා එතන බිම තියල තිබුන😁
Mr.Gurusinghe ❤ ඒක මරු😍❤
තත්පරයක්වත් මග නොහැර බැලුවා😍😍😍😍 මරූ..❤️❤️
හම්මෝ drone shot ටික 😍😍🔥🔥🔥🔥👏👏👏
එකනන් පහරක්❤️
Aththatama eka mara adventurous gamanak...apith oya pare gya...van ekaka...marama baya hithena gamanak..eth mara jolly...supiri...💫
Mr.Gurusinghe ❤️❤️❤️
😍👍
මේකනම් පට්ට අයියලා.. සෙට් එකටම ජයම වේවා...!! ♥️😂🍃
KTM Orange riders club🧡
Group admin mr.gurusinghe
ade patta nice neh
ara wele bike eka watune walakata kakula tiyanna una nisa
ඔව් මචන් අඩියකට කිට්ටුයි වල.
❤️✌️
අම්මෝ ඇස්ට්‍රා ලීක් එක.
නෑ නෑ sorry oil ලීක් එකක් 😂😂😂
Supiri bro.. dial eka watune henkadaya gahuwa wage. Hoda welawata major injuries na.. Good luck bro
❤️ela gurusinghe aiye❤️Ktm orange riders❤️❤️❤️
🧡🧡
Harima lassanai. A wagemai meke comments kiyewwama penawa godak traveling channels karana aya comment karala thiyenawa hoda kiyala a wagemai traveling channels harima ekamuthuwen me youtube gamana yana eka gana godak sathutui.. Mokada godak cooking channels man dakala thiyenawa eka ekkenata mada gahanawa randu wenawa. A athin oyala adarshayak. Oyala aluthin ena ayawath adunwala denawa
mth oke giya aiyye apit time madi wela dawsk re pareth htiya patta location itiin deshapaluwo ringuwothh iwaraii parawal ahem ohom tiyna kal hodt tiyewii
මේක නම් ෆිල්ම් එකක් වගේ..මාර ලස්සනයී ❤