THE MOST WARMEST HOT WATER SPRING | KAPURULLA 😱 VLOG #86

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ✍ THE MOST WARMEST HOT WATER SPRING IN SRI LANKA
    Kapurella Hot Spring - කපුරැල්ල උනුදිය උල්පත් | Kapurulla and Tampitiya Village Tour
    Our pro guide : Dilshan - 0766643280 / 0788533060
    Kapurella Hot Spring is now considered the warmest spring in the country with temperature recording of 64.5 Celsius. Until the defeat of the LTTE terrorists in 2009, this area was continuously under threat from the terrorists group and access was restricted. But with the destruction of these groups all these places are now being opened up to the public.
    Kapurella Hot Spring lies in a marshy area in the Jungles of Kapurella ( see map below). Access is through uninhabited forest through elephant country.
    This site can be reached from Batticaloa on the Chenkaladi - Padiyatalawa Road (A5) , Mahaoya 69 Handiya and then taking the Tampaya Road from Pillumale Junction.
    ✍ Tempitiya is an ancient agricultural village hidden in the Mahaoya area. This village is build based on the Tampitiya Reservoir and the Tempitiya Rajamaha Viharaya which lies opposite the reservoir both of which are credited to king Saddhatissa (137-119 BC) of Anuradhapura kingdom who was the regional ruler of the Digamadulla Kingdom during the reign of king Dutugemunu.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    ✍ Audio Credits
    👉 චන්ද්‍රයන් පිදූ + හඳ අල්ලන්න ආස ගමනේ Mashup by Students of Sing Perfect
    • චන්ද්‍රයන් පිදූ + හඳ අ...
    👉 “Mitwa” | KANK | Flute Cover | Dhananjaya Lakshan
    • “Mitwa” | KANK | Flute...
    👉 "Kusum Pipena Wasanthe" Cover By - Kalpana Nayanamadhu
    • "Kusum Pipena Wasanthe...
    #kapurella #trippisso

ความคิดเห็น • 378

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 ปีที่แล้ว +32

    උබලව දැකලා මාර සතුටක් දැනුනෙ. නමුත් පට්ටම දුකක් දැනුනා මෙච්චර සුන්දර රටකට කරපු විනාශයක් මේ කාලකන්නි පාලකයන්.නමුත් උබල ට ස්තූතියි 👍❤

  • @shanakap077
    @shanakap077 2 ปีที่แล้ว +54

    හිතට දැනිච්ච එකම Traveling Chanel එක ❤️💪😘

    • @madhawasrinath
      @madhawasrinath 2 ปีที่แล้ว +1

      @man saranna, @the sailor

    • @madhawasrinath
      @madhawasrinath 2 ปีที่แล้ว

      Try කරලා බලන්න me චැනල් 2ක

  • @sankamadushan3343
    @sankamadushan3343 2 ปีที่แล้ว +29

    ට්‍ර්ප් එකක් යන්නවත් තියා හිතන්නවත් බැරි කාලෙක අපට සතුටක් ගෙනාවට ස්තුතී ❤️❤️

  • @wildmachan
    @wildmachan 2 ปีที่แล้ว +18

    ඒක.මාර්යි බං හැමදාම වගේ උදයගේ edite eka තමයි මේක තමයි ලස්සනම කරන්නේ

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +2

      තුෂාර 🥰✌️

  • @sajithdissanayake1171
    @sajithdissanayake1171 2 ปีที่แล้ว +17

    මම උපන් ගම, අපි පුංචි කාලේ වැඩිපුරම යන්න කැමති ගම, තාමත් ඒ ගම ඉස්සර වගෙමයි

  • @tharakaperera5759
    @tharakaperera5759 2 ปีที่แล้ว +11

    අපිත් ගියා අපේ යාලුවෙක්ගේ ගෙදර අම්පාරේ නාමල්ඔය.
    මොණරු කෑ ගහන සද්දේ ඇහෙද්දි මතක් උනේ මේ වගේම නේද කියලා.මරු.

  • @travelwiththariya3863
    @travelwiththariya3863 2 ปีที่แล้ว +14

    හදවතින්ම වචනෙන් කියනවනම් උබලගේ වීඩියෝ අපේ අම්මා අතින් හදන බත් එකක් වගේ පුදුම රහයි බං.... උබලට පිස්සුවෙන් වගේ ආදරේ ඒකයී ❤️

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +2

      🥰✌️

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +11

    සුපිරි මචන්ලා. දුක් විදින මිනිස්සුන්ට හිතට දශමෙක හරි සතුටක් දුන්න සෙට් එකක් "Trip pisso ආදරෙයි හොදෙ❤️❤️🌿💚👣
    සුබම වේවා ජයම වේවා 💚🌿👣

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +8

    අහිංසක මිනිස්සු බං..ඒක ❤️

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +4

    මචං ඔයාලා වරදක් කරනව මචං අපේ හැගිම් අවුස්සනවා😍

  • @nimeshachathuranga5235
    @nimeshachathuranga5235 2 ปีที่แล้ว +9

    උදය අයියගෙ Drone shots & Videography වලට ගහන්න වෙන කවුරුත් නෑ...පිස්සුවක් ඒකනම්❤️🌿. ලඟ ලඟම වීඩියෝ දානකම් බලන් ඉන්නවා.

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      🥰🙏 ස්තූතියි

  • @hasithadeshapriya2266
    @hasithadeshapriya2266 2 ปีที่แล้ว +15

    මැපයි,අසේල අයියයි හිටියනම් තවත් සුපිරී.❤️😍🌿🇱🇰

  • @shreenirajapaksha1915
    @shreenirajapaksha1915 2 ปีที่แล้ว +18

    චූටි දුකක් ආවා හැබැයි ගොඩාක් කාලෙකින් යන්න ලැබුනෙ නැති එකට 😐😔 කමක් නෑ ට්‍රිප් පිස්සො ගියා කියන්නේ අපි ගියා වගේම තමයි😘 notification එක ආවත් ඇති ඒ feeling එක ඇගට එන්න.thnks trip pisso 😘😘

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 2 ปีที่แล้ว +21

    මෙච්චර ලස්සන රටක්.ලංකාවෙ කියපුවාම රටවල් 20/30 විතර මිනිස්සු මට කියල ඇති පුදුම ලස්සන රටක් මාර friendly මිනිස්සු ඉන්න රටක් කියල .ඊයෙත් රුසියන් කෙල්ලක් නුවර වර්ණනා කරා.අපෙ රටට වෙච්චි දෙයක් ..දුකයි 🥺🥺🥺

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว +1

    Lassana video akak yalu nawata akak ona ana para hariyatama kiyanna bs

  • @charindupriyankara3935
    @charindupriyankara3935 2 ปีที่แล้ว +7

    මට මුලින්ම Trip pisso සෙට් උනේ 9 වෙනිදා ගොඨගෝගම පටන් ගත්ත දවසේ , නියම අවංක කොල්ලො ටිකක් උබලා නම්. මන් මුන්ගේ channel ඉස්සර ඉදන්ම බලන එකෙක්. මන් දැක්ක සුපිරිම අත්දැකීම තමයි මේ travel එක. පට්ට රිස්ක් එක්ක. මාරම අත්දැකීමක් අයේ කියලා වැඩක් නෑ. දැකපු ගමන්ම යන්න හිතෙනවා. ඔය වගේ ගමන්ක වෙන එකෙක් කරනවා මන් දැකලා නෑ .ගිහින් ඇති ඒත් මට මුලින්ම දැක්කේ උබලගේ channel එකෙන්. ඒත් ඉතිං travel කරන එක දැන් හීනයක් වෙලා. කරපු ජොබ් එකත් නැති උනා. හීන ඔක්කොම බොද වෙලා ගියා හිතපු නැති විදියට. රහට කෑම වෙලක්වත් කන්නේ හෙන අමාරුවෙන් දැන්. මේ වීඩියෝව දැකලත් මාර හැගීමක් අවේ. Sad Mud එකෙන් ගත කරන මේ දවස් වල දස්සගේ මැච් එකෙන් පස්සේ උබලගේ වීඩියෝ එක දැකලා මාරම ෆීලින් එක්ක ආවෙ. Thank you all Trip Pisso ❤✌

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      ස්තූතියි මචෝ 🥰🙏

  • @user-lu6sk9hc3t
    @user-lu6sk9hc3t 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති මල්ලිලා ඔයාලට අපි නොදැකපු අපේ රටේ මෙච්චර ලස්සන තැන් වීඩියෝ එකකින් හරි අප වෙත ගෙනාවට ❤❤❤❤

  • @roshanfernando8571
    @roshanfernando8571 2 ปีที่แล้ว +20

    කොච්චර ලස්සන තැනක්ද? මේ රට .ස්තුති ඔයලො මහන්සි වෙලා මේවා පෙන්වනවට.

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +5

    මෙවගේ ගමකින් කෙල්ලෙක් බැදලා මේ වගේ ගමක ජිවත් වෙන්න තියෙනවානම් 😍

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ... සංචාරක සුපිරි ගමන්
    ජයවේවා ❤️🇱🇰👌

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +7

    Intro drone shot aka🥺 aka maru aiye😍 full video akama maru aiye😍😍

  • @jenisiusfernando
    @jenisiusfernando 2 ปีที่แล้ว +1

    # jiwithe windawana minissu athara jiwithe windina umbala patta wasanawanthai, jaya wewa !

  • @slagallery
    @slagallery 2 ปีที่แล้ว +2

    dilshan malli ela wadak..hode...

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +7

    Intro drone shot එක 😍😍

  • @r.thenuka810
    @r.thenuka810 2 ปีที่แล้ว +8

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ආදරෙයී සෙට් එකටම #trip pisso ❤️

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 ปีที่แล้ว +2

    අම්මෝ මාරම ලස්සනයි මේ video එක, 🙏 බොහොම පිං මල්ලිලා ....

  • @wisuraweerathunga2188
    @wisuraweerathunga2188 2 ปีที่แล้ว +6

    The singing part coupled with the cooking tunes is extraordinary! Very much soothing and has got a great healing power ! Well done boys !

  • @dmmusic7646
    @dmmusic7646 2 ปีที่แล้ว +3

    Video එක edit එක කියල වැඩක් නෑ මරු 🙂💖✌️ ජය

  • @-nadagamkarayo490
    @-nadagamkarayo490 2 ปีที่แล้ว +3

    අඩෝ මරුනෙ ඇත්තටම හිතෙනවා ඒහෙන ඉඩමක් අරන් ඉන්න සුපිරඒ මාර විදියට හිතට දැනෙනවා ආදරෙයි අයියා දවසක ඔයාල එක්ක එක්කන් යන්නකෝ වගේ පැත්තකට මරු මාර විදියට හිතෙට දැනුනා video ek kiyanne therenne ne ඒක

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    හමුදා training එක මරු 😅

  • @stardustindigo
    @stardustindigo 2 ปีที่แล้ว +1

    අද තමයි පලවෙනි පාරට මේ විඩියෝ එක බලුවේ ... එලකිරි..... මේ video එකට පස්සේ දාපු අනිත් videos මැරතන් එකක් වගේ බලන්න පටං ගන්නවා ☺️ trip pisso ☺️

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +1

    ඔයාලා නම් trip යන්න කියාපු පිස්සෝ ටික....අපි කවදාවත් දැකලා නැති වචන වලින් කියලා නිම කරන්න බැරි ලස්සනම ලස්සන තැන් අපිට පෙන්නන්නේ ඉතින් ඔයාලම තමයි.....ජයෙන් ජයම වේවා අපෙ ට්‍රිප් පිස්සෝ සෙට් එකටම...... මාරම මාර relax ගතියක් දැනෙන්නේ ඔයාලගෙ වීඩියෝස් බලනකොට.....
    මානසික සුවය +++ ❤️❤️❤️😘😘😘😍😍😍💪💪💪👍👍👍

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +6

    මෙි වගේ රටක් දාලා යන්නේ
    කොහොමද friends 🖤🌱🙂

  • @mashmello2101
    @mashmello2101 2 ปีที่แล้ว +5

    ගොඩාක් කාලෙකට පස්සේ ලස්සනම වීඩියෝ travel vlog එකක්..ඇත්තටම කිව්වොත් TRIP PISSO පිස්සුවක්❤🤗වෙනදා වගේ අදත් කියන්න තියෙන්නේ SUPERB🔥...ඔයාලගේ FAN කෙනෙක් උන එකත් මට සතුටක්..රිප්ලයි එකක් ඕනි..වෙනදා වගේ..

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +2

      ආදරෙයි බ්‍රෝ 🥰🙏

  • @sithumpriyan5460
    @sithumpriyan5460 2 ปีที่แล้ว +2

    Tppisso hamadama oyalage video balanawa adath lassani

  • @BesideQuite
    @BesideQuite 2 ปีที่แล้ว +2

    Ah....

  • @arrowjr5498
    @arrowjr5498 2 ปีที่แล้ว +6

    අපි දුකින් හිටියට කමක් නෑ උබල trip පලයං මොකද උබල දිහා බලං අපිට සතුටු වෙන්න පුලුවන්

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +4

    our beautiful country Sri Lanka 🇱🇰 🙏 ❤
    Thank you for sharing video.

  • @sajithdissanayake1171
    @sajithdissanayake1171 2 ปีที่แล้ว +1

    @Trip Pisso, thawa thiyenawa yanna puluwan than,

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 ปีที่แล้ว +1

    Lassanai godaaak..eth dannathi than wala naama bhayaanakai

  • @slherosrilanka8945
    @slherosrilanka8945 2 ปีที่แล้ว +2

    මන් කැලේ ඉදලා බලාගෙන හිටියේ ඔයාලා එනවා🐘🐘🐘

  • @music_VB
    @music_VB 2 ปีที่แล้ว +2

    වාසිම video එකක් අයියේ😍❤මාර ම ලස්සනයි❤😍.

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +1

    දැනුයි බලල ඉවර උනේ.. පට්‍ට වීඩියෝ එකක්

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      දිනේශ් 🥰✌️

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 ปีที่แล้ว +8

    අසේල ආය එන් නැද්ද vlog වලට.? Super vlog brother. Good luck 💜️

  • @udanamethmal9254
    @udanamethmal9254 2 ปีที่แล้ว +7

    What a place.oneday i want to go there.😍

  • @malindusuraj5168
    @malindusuraj5168 2 ปีที่แล้ว +1

    Oyale video walata gahanna me loke travelin programmes ne ayye adarei hemadamath oyalata ❤️❤️❤️❤️

  • @nadeeshahapugoda2155
    @nadeeshahapugoda2155 2 ปีที่แล้ว +2

    පළවෙනි පත්වීමෙන්ම උගන්නන්න ගිය ගම..2017 ඉදන් තාම ඔහේ...අද තමයි ඔච්චර ලස්සනක් දැක්කේ..

  • @TravelWithLushantha
    @TravelWithLushantha 2 ปีที่แล้ว +1

    Wooooooooooow supiriyakma thamai 🔥🔥🔥🔥🔥🔥

  • @productions2102
    @productions2102 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එකනම් මාරම ගති... Congratulations trip pisso😍😍

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +1

    ඒක පහර නියමයි ට්‍රිප් පිස්සො ......

  • @vidurangawijerathna
    @vidurangawijerathna ปีที่แล้ว +3

    කොලඹින් ඈත තියෙන සුන්දරකම පෙන්නන්න යන්නම ඕනි මේ වගේ තැන්වල ❤

  • @slagallery
    @slagallery 2 ปีที่แล้ว +1

    super super nicely...adarei kattiyatama...

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 2 ปีที่แล้ว +1

    Ane hareema lassanai thank you oyalata mewa pennana ekata

  • @madushananayakkara4319
    @madushananayakkara4319 2 ปีที่แล้ว +1

    Oya paththe tactarekin yanawa kiyanne athal thamai❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +2

    දැන් යන්නෙ නැද්ද අරගලේට එහෙ වේලෙනව සගෝ. 😂

  • @bantisl9027
    @bantisl9027 2 ปีที่แล้ว +1

    Thel polime idan balanne mahaththayoooooo.....

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      😁✌️

  • @neranjanindrajith6544
    @neranjanindrajith6544 2 ปีที่แล้ว +4

    අපේ ගම❤❤❤

  • @Bikepissuvaofficial
    @Bikepissuvaofficial 2 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි ❤🤟

  • @kavindachamod7251
    @kavindachamod7251 2 ปีที่แล้ว +1

    Shots ටික නම් Perfect ❤😘

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +3

    මං ටැම්පිටිය ගමේ රැයක් ඉඳලා තියෙනවා .ඔය වැවේ කිඹුල්ලු ඉන්නවලු.උණු වතුර ලිං බලන්න ගියා ඔයිට ටිකක් දුරින්.ඈතින් තොප්පි ගල පේනවා😍

  • @buddhidhananjaya1933
    @buddhidhananjaya1933 2 ปีที่แล้ว +2

    Ape gamata awata ayyalata godak ස්තුති

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +2

    පිස්සු නේහ්න්. පැලේ ඉදන් කාපු බත් එක ❤️🍃

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +1

    සුපිරි ..වෙනස්ම විදිහෙ වීඩියෝ එකක්..❤❤

  • @h.j.pahanindeera.8912
    @h.j.pahanindeera.8912 2 ปีที่แล้ว +2

    අම්මෝ උදය අයියේ belt දාගෙන්න නේද නාන්නේ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    වාසනාවක්
    ජයවේවා!
    ස්තුති යි

  • @sathsaradharmasiri1645
    @sathsaradharmasiri1645 2 ปีที่แล้ว +1

    ට්‍රැවලින් චැනල් කොච්චර තිබ්බත් කම්මැලි නැතුව බලන්න පුලුවන් එකම චැනල් එක😍

  • @thenukaprabani5439
    @thenukaprabani5439 2 ปีที่แล้ว +1

    Ekmanata vidio ekak one ❤️❤️❤️👍👌

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y หลายเดือนก่อน

    ❤❤❤ බුදු සරනයි ඉදිරියට යන්න ජය වෙිවා

  • @nilo2381
    @nilo2381 2 ปีที่แล้ว +1

    Apa lankawa kochchara lassanaida asai mewa dakiddi ❤️❤️❤️❤️👍👍👍

  • @threenf
    @threenf 2 ปีที่แล้ว +1

    niyamai machan la

  • @Timmyboy788
    @Timmyboy788 2 ปีที่แล้ว +1

    niyamai

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක දානකම් හිටියේ.. ❤️❤️❤️

  • @dulaff4340
    @dulaff4340 2 ปีที่แล้ว +1

    Ade pattatama feel una ✌️😍

  • @ashen2151
    @ashen2151 2 ปีที่แล้ว +3

    එකේනම සුපිරියක් ❤️

  • @mr.gurusinghe
    @mr.gurusinghe 2 ปีที่แล้ว +3

    ඊයෙ රෑ ඉඳන් බලන් හිටියෙ දානකං 😀

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +1

      😍✌️

  • @danushkapathirana8228
    @danushkapathirana8228 2 ปีที่แล้ว +1

    ලස්සනයි ..යාලුවේ ...

  • @samitha8805
    @samitha8805 2 ปีที่แล้ว +5

    ආදරෙයි සෙට් එකට❤️💥

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +2

    මගේ අම්මගේ ගම අම්පාර.මාර ලස්සන පැත්තක්.අවුරුද්දකට තුන් හතර පාරක් යනවාමයි.වැව් මාලු කාලා වැව් වල නාලා එන්න❤️😍

  • @srilankadrak5964
    @srilankadrak5964 2 ปีที่แล้ว +1

    උණු දිය උල්පතක් ඔහොම තැනක තියනවා දැක්කමයී.😌

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +5

    මෙක නම් ෆට්ට ආදරෙ trip pisso💚💚💚

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +2

    ලන්කාවේ තියෙන සුපිරිම ට්රෑවල් වැනල් ඵක

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 2 ปีที่แล้ว +1

    Supperb !

  • @mathishasadaruwan5455
    @mathishasadaruwan5455 2 ปีที่แล้ว +1

    පට්ට තැනක් bro ❤️👍

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 2 ปีที่แล้ว +1

    I have this experience in Kobe Japan.

  • @trekkingwithmohan
    @trekkingwithmohan 2 ปีที่แล้ว +1

    Supiri supiri supiri video ekak ❤️❤️❤️❤️

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker ปีที่แล้ว +2

    Travel කරන්න පිස්සුවක් හැඳුනේ... ඉතින් Trip Pisso අයියලා සෙට් එක නිසා තමයි..💚

  • @dilshanmadushanka8782
    @dilshanmadushanka8782 2 ปีที่แล้ว +2

    ස්තුතියි Trip pisso 🙏🙏🙏❤❤❤

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 2 ปีที่แล้ว

    ගමන අපිත් ගියා වගේ වීඩියෝ එක බැලුවහම. ට්‍රිප් පිස්සෝ ඉස්සරහටම යන්න ඕන චැනල් එකක්.

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා...🤤🔥❤

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +1

    ලස්සනම video එකක්🥰🥰

  • @podiya8598
    @podiya8598 2 ปีที่แล้ว +2

    කෑගහන්න එපා කියද්දී කෑ ගැහුවේ නැති එකෙක් දැකපු සෙට් එකක් දැක්කමයි 😂

  • @antonjesudasan3812
    @antonjesudasan3812 2 ปีที่แล้ว +1

    Very beautiful video 🎖️️🎖️️🎖️️

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว +12

    අඩේ ඔච්චර දුර ගිහිලත් අඩ්යක් ගැහුවේ නැද්ද බන්..වැව් මාලු හදලා කොස් තම්බලා ගත්තනම් මරු බයිට් එක...(වල් පැන්ටා අඩුයක් ගැහුවනම් ඒකත් මරු) පොල්සම්බොලයක් කොච්චි දලා වැව් මාලු එක්ක බත් හැදුවනම් රෑට කන්න මරු(නැන්තම් රතු තම්පලා හදාලා .තලප හදලා වැව් මාලු හොද්ද එක්ක උනු උනු වෙන්ම තාලප ගිල්ල නම් මරු...) යමන් අපේ ගමේත් දවසක වැවක ඇලක නාලා දඩමස් .වැව් මාලු උයලා බැදලා බයිට් එක හදලා අඩුයක් හහලා ලස්සන තැන් බලලා මරු fun එකක් ගන්න පුලුවන්...

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว +1

    super

  • @sameevlogs5795
    @sameevlogs5795 2 ปีที่แล้ว +1

    Wowwwwwww awesome guys😘🥰😍😍😍😍🥰🥰🥰🥰🥰😍

  • @randulagunawardhana4991
    @randulagunawardhana4991 2 ปีที่แล้ว +1

    ඒ ද්‍රෝණ ශොට් එකත් එක්ක ඇහෙන්න මියුසික් එක🎶🎧🍃☘️

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +1

    wow හරිම ලස්සනයි 👏👏👏👍👍👍

  • @cb-rl3zo
    @cb-rl3zo 2 ปีที่แล้ว

    Maru ayia , maru ayeth video ekak balana pulwan wechu ekak nag supiri

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +2

    ජය වේවා 😍😍

  • @dileecommunication2012
    @dileecommunication2012 2 ปีที่แล้ว

    pissanta aadarei /natural beauty/hashan udaya ubalata jaya!!!!!!!