දැන් ඇස් නිල් නෙවෙයි නේ .............. හොඳ පුතෙක් ..... ආදරණීයයි..... දෙමව්පියන් හොඳ මගපෙන්වීමක් දීලා තියෙනවා Good to see that you love your mother and want to make her happy. work hard ... keep it up son .. May God bless you and your family
Very touching! It's very hard now-a-days to find a son like Sachin......... I wish him all the very best in his future endeavors. God will surely bless him and take him to the higher levels in his career! Good Luck!
ගොඩාක් ස්තුති...ආරාදනා කිරීම සම්බන්දයෙන්.. ඒ වගේම මේ වගේ program එකක් කිරීම සම්බන්ධයෙන් මම ස්තුති වන්ත වනවා sirasatv ආයතනයට....❤️❤️❤️
Mammath adiva puthe from italy
♥️♥️🤘🏻
Muuna dakkama penava sachin polava paya gahala enna manushika hadavatak athi manussayek kla.jaya bro
Janappriya naluva venakm balan hitiya dukai.eunata oya janappriyai
Hemal wage...
සචින්ගේ මූන දැක්කම ඕන කෙනෙක්ට කියතැහැකි එයාගේ ගති පැවතුම්..මන් මේ ලංකාවේ දැකපු පිං පාට මුහුනක් තියන එකම නලුවා ඇත්තටම හරිම ලස්සනයි 💖
ගෑනියෙක්ව දැනෙන පිරිමියෙක්ට ලොවක් දිනන්නත් ලොවක් දිනවන්නත් පුලුවන්ගග ආදරෙයි සචින් බුදු සරණයි!!
ඉන්දියාවේ නළුවෝ කැලේ අපේ සචින් ඒක බැලුවාම ආඩම්බරයි මල්ලි අපිට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි මල්ලී 💓💓💓
"අම්මා කියන්නේ මගේ පණ ටික" ඒ අම්මාට කොච්චර ආඩම්බරයක් ඇද්ද.ලෝකයක් ඉස්සරහ තමන්ගේ දරුවෙක් ගේ කටින් එහෙම වචන ටිකක් අහන්නත්.ඒකත් කොල්ලෙක් ගේ කටින් .මේ වගේ කාලෙක.කවුරු උනත් කවදා හරි ඔයා මැරි කරන ගර්ල් හරිම ලකී සචින්.ඒ ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න.ශුවර් ඔයා එදාට එයාටත් ඔය විදිහටම ආදරේ කරයි.❤❤❤❤❤❤❤❤❤❤❤
සචින්ගෙ අදහස් හරිම ලස්සනයි..අනිවාර්යයෙන් ජීවිතේ දිනනවා💖 කවදාහරි තරුවක් වගේ බැබලෙන්න ඕනා❤️..හැම බලාපොරොත්තුවක් ම සැබෑ කරගන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාට ලැබේවා 💗
Godak adaraniyayi....
@@ranjanikariyawasam4814 💖
සචින් ගේ අම්මාට ❤️ ගොඩක් ආඩම්බරයක් ඔය වගේ කිකරු පුතේ ක් ඉන්න ඒක 👌👌👌👌 අපිත් ආදෙරෙයි පුතේ. ❤️❤️❤️❤️❤️❤️
රත්තරන් පුතෙක් සුබ අනාගතයක්
ජිවිතය පුරාම සතුටින් ඉන්න සිය පවුලම සමග
මම අාදරේන් බලන කතාව
කියාදෙන්න අාදරේ තරමිි
හරිම නිහතමානි චරිතයක්
අමිිමට පුතාටයි බුදු සරණයි
සචින් අයියා වගේම අම්මත් ආදරණීය චරිතයක් වගේ ❤️
බුදු සරණයි !!!🙏 දෙන්නටම
පින් වන්ත මවක් සහ පුතෙක් ආදරෙයි ගොඩක් බුදුසරණයි අම්මටයි පුතාටයි .
අම්මා කතාකරන්නෙ කතන්දරයක් කියනවා වගේ.......අහන් ඉන්න ආසයි 💜️💜️ බුදු සරණයි දෙන්නට ම 💜️💚💚
ආදරණීය පුතෙක් ලැබීමම අම්මෙකුට ලැබෙන ලොකු වාසනාවක්.මේ ලෝකේ සියලුම අම්මලට ආදරණීය දරුවන්,සියලුම දරුවන්ට ආදරණීය අම්මලා ලැබෙන්න ඕන බුදු සරණයි ❤️
ආදරණීය පුතා, ගොඩාක් අගෙයි ඒ වචන බුදු සරණයි සචින්ට සහ අම්මට
ඇස් වලට කදුලුත් ආවා, හරිම ආදරනීයයි, ඉදිරි අනාගතයට සුභ පතනවා සචින්.. බුදුසරණයි..❤️🔥😘
ඔයා වාගේ මගේ පුතත් ආදරණියම පුතෙක් වෙිවා..
සචින් පුතේ සියපවුලටම..
තෙරැවනේ සරණයි....
sachin mama asama naluva❤❤.nihathamani adaraniya kalakaruvek.budu saranai!!
හරිම නිහතමානී ගති ගුන තියෙනේ ඔයාව ඒ විදිහට හැදුවට ඔයාලගේ පවුලේ හැමෝමටම ස්තුතියි . හරිම ආදර්ස්මත් කෙනෙක්. ඔයාගේ ජීවිතේ ඉදිරී ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම්ම සුබ පතනවා.
ඉෂාරා අක්කයි
අනුර අයියා ගැනත් කියන්නම ඕන.හරිම ආදරණීයයි ..
දෙන්නටම තෙරුවන් සරණයි ...!!
ලස්සන නිහතමානී, දරුවෙක්, ආදරෙයි සචින්.
සචින් අයියෙ ඔයා පිරිමි අයට විතරක් නෙමෙ ගැහැනු අයටත් ලොකු ආදර්ශ චරිතයක් ❤️❤️❤️
මේ ප්‍රොග්‍රැම් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
අනිවාර්යයෙන් ජීවිතය දිනනවා 👍👍😍
ජිවිතේ දිනන හැම වෙලාවෙම අම්මා ලගින්ම ඉන්න ලැබේවා..
Oba පවුලට jesupihitai sachin oya hari වාසනාවන්ත පුතෙක් lassana අහිංසක hinawak ඔබට thiyenne
Sachin aiye oya maara hoda puthek saha naluwek ammatayi puthatayi dennatama adareyi budusaranayi
හරි ම ලස්සනයි අම්මා පුතා ❤❤🌹
Love u Sachin malliya ....හොඳ පුතෙක් රත්තරන් මල්ලි oya
මන් ආසම සච්න්ගෙ හිනාවට.... හිනාව මාර ලස්සනයි..... ආදරෙයි.... 💜️💜️ සුබ පතනවා....
මමත් ..මූන දැක්කත් ඇති ..හිනාව පිරිලා..😀😀😀
සචින් වගේම අම්මත් හදවතින්ම කතා කරනවා ඇත්තම.. ආදරෙයී..!!
♥️☺️♥️
Aww😌✨
😍
❤️❤️
You are lucky☺
Mother in low😂❤️😘
සචින් පුතා ජය වේවා ඔයාට.ඔයා ගොඩක් හොඳ පුතෙක්. ඔහොම තමයි පුතේ ,නෑයෝ,ගොඩක් වෙලාවට ඔහොමතමා. ලාවට දෙයක් කරලා පැත්තකට වෙනවා.බරක් වැටෙයි කියලා බයයි. අම්මා හරි සතුටින්,හරි ආශාවෙන් මං බැලුවා වැඩසටහන
ඔයාට හොද අනාගතයක් තියේවි පුතේ
ආදරෙයි සචින්❤️
අම්මා සොනියා දිසා මහත්මිය වගෙ
Ou mt t dakiddima mathak una
කියා දෙන්නෙ අදරේ තරමි....හැමදම අපි අදරයි
නිර්වාන්, සචින් දෙන්නටම ආදරෙයි ❤️ ඔයා වගේ ආදරණීය , හොඳ හදවතක් ඇති පුතෙක් හදපු ඔයාගේ ආදරණීය අම්මාට සහ පවුලේ සියලු දෙනාටම ❤️ 💐බුදු සරණයි !ජේසු පිහිටයි. සිරසටත් ස්තුතියි
සචින් අයියගෙ පින් පාට😊
සචින් හරිම ආදරනීයයි මම ගොඩක් ආදරය කරන නලුවෙක් එවගේම එයා ගෙ වැඩ කටයුතු සාර්ථක වේවා අම්ම ට සචින් ටත් තෙරුවන් සරනයි ❤️❤️🌹
අනාගතයට සුභ පැතුම් අයියා 🥰
ලොවෙත් trending 01 යනවා. 😍💙🇱🇰🇰🇷💐
බලන්න ආසාවෙන්ම හිටපු program එකක්🤗
Thnkz සිරස🔺 Tv
සචින් & අම්මි .... ආදරෙයි දෙන්නටම 💞
Vihangana oya.....🤭😂😍😍😍😍😍
@@dilishazathauda5667 balana balana program eka yata comment ekak thiyei neda😛😎
මමත් ... ❤️❤️❤️❤️❤️
ලංකාවේ කොච්චර රංගන ක්ශේත්‍රයේ අය හිටියට ඔයට වගේ මෙහෙම ආශිර්වාද ලැබිලා නෑ කාටවත් .ඔයා තනියම හිටිය වැඩසටහනක් බැලුවා .එකෙත් ආශිර්වාද විතරයි.ඇත්තටම සචින්ට ආදරය ආසිමිත්ව ලැබෙනවා ඒක ඔප්පුවෙනවා comments වලින්ම.ඔයාට කවදාවත් වරදින්නේ නෑ .හැමෝගෙම ආශිර්වාදය තියෙනවා..මට හිතෙන්නේ ඔයාට හැමෝගේම ආදරය පොඩි කාලේ ඉදලම ලැබිලා තියෙනවා.
ලොකූ අපි ඔයාට ගොඩාරියක් ආදරෙයි 💘💘💘
කාන්තාව සම්බන්ධයෙන් දීපු වටිනාකම හරිම අනර්ඝයි❤❤❤❤
අම්මත් හරිම අවංකයි❤️❤️❤️
ඇත්තටම ලස්සනයි මල්ලි ඔයාගේ කතාව බුදු සරණයි ඔයට
හරිම ආදරනීයයි.....ධනුෂ්ක කොහොමද ...මෙි තරම් කියාදුන්නෙ ආදරේ තරම ....ස්තුතියි හැමෝටම ආදරෙයි ආදරෙයි ...❤❤❤
ලස්සන හිතක් තියෙන්නේ මල්ලි ඔයාට .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි මල්ලි . ඔයා රගපාන කොට expression නියමයි.
Sachin aiya😍😍😍
අම්මා ලස්සනයි සචින්
ඇත්තටම රටටම වටින කොල්ලෙක්...
මේ වගේ පුතෙක් ලබපු අම්මාත් , මේ වගේ අම්මෙක් ලබපු පුතාත් වාසනාවන්තයි .❤️
I felt the love between you two. මෙන්න මේවනෙ "කියා දෙන්න ආදරේ තරම් " කියල කියන්න ඕන කතා.
ගොඩක් හොද පුතෙක් ❤❤
දක්ශ නලුවෙක් හොද පුතෙක් 💚💚💚
ඇත්තට පුතේ අපී නැති බැරි වෙලාවට නෑදෑයෝ. යාලුවෝ නැහැ. තියනවා නම්. නැති නෑදෑයෝ ඉන්නවා. ඒක කාටත් වෙන දෙයක් පුතේ ඔයා බාදක කොපමණ ආවත් ඉදිරියට යන්න ශක් ති ය. ලැබේවා බුදුසරණයි පුතේ
බුදුසරණයි සචින්🙏 සුභ අනාගතයක් ඔබට!
ජේසු පිහිටයි අයියටත් අම්මාටත්...තාත්තාත් ආඩම්බර වෙනවා ඇති ඉන්න තැනක ඉදන් පුතා ගැන..❤️
ඒ නිහතමානි කමට හරිම කැමති නලුවෙකු දැක්කා. රට රටවලත් ජනාධිපති ලත් බිහිවෙලා තියෙන්නේ පහලම තැනින් එනිසා ඔබට වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා.ටික ටික ඉදිරියට යන්න පුලුවන් .ජයවෙිවා.
හරිම ලස්සන වැඩසටහනක් ❤️❤️❤️ . සචින් අයියා &අම්මා ❤️ හරිම සංවේදී ආදරණීය ම බැඳීමක්. හිතේ එකක් තියාගෙන එලියට වෙන දෙයක් දෙන්නැතුව අවංකවම විවෘත ව කතා කරන මිනිස්සු ❤️
ඇත්තමයි පින්වන්ත දරුවෙක් දැන් තවත් ලස්සන වෙලා.
හොද පුතෙක් ඔබ.....තෙරුවන් සරනයි
සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා
වීඩියෝ එක දැක්කම සචින් ඉන්න නිසා බලන්න ආවත් ස්කිප් කර කර බලන්න ආවෙ..ඒත් එක පාර බලද්දී සචින්ගේ ඒ කතාවට ඇබ්බැහි වුනා..සචින්ගේ අම්මා කිව්වා වගේ අන් අයගේ හිත් ඇදගන්න කතාවක් එයාට තියෙන්න .❤️❤️
Hodha kathabahak ada
මේ වගේ අම්මෙක් ලැබුන පුතත් ,මේ වගේ පුතෙක් ලැබුනු අම්මත් හරිම වාසනාවන්තයි ..ඒ ආදරේට අපිටත් ලෝබයි ❤️❤️
ආදරණීය ලස්සන පුතෙක් .. ඔය යහපත් ගතිගුණ ජීවිතේ පුරාවට තියා ගන්න බුදුසරණයි පුතේ.🙏
අම්ම කතා කරනකොට අහන්න ආසා හිතෙනවා. බොහොම තැන්පත්. පුතා කතා කරනකොටත් එහෙමමයි. හරිම ආකර්ශනීයයි දෙන්නම .අක්කලාත් ආවනම් කියලා හිතුනා.
I really appreciate you .all the best malli you are really good man.
අනෙ මගෙ ක්‍රශ් එක දෙයියනෙ🥰💜️
Sachin kiyanne hemogema hadawath dina gaththa lassana puthek Amma harima wasanawanthai mewan watina puthek bihikalata Apa ratata..hitiyoth hodata hedi Deviyoth namata wadi...Sachin Amma athulu siyaluma denata jesu pihitai..🇦🇪
Puthe oya nam ratak watina kollek ...god blessed u
All the best dear sahchin....💗💗
Sachin aiya..♥️ Lassana hadawathak. Ammata Adaraniya puthek. ..
සචින් අයියා ❤
අනී🥺😚😍 සචින් අයියා ❤️❤️❤️❤️
ආදරේයි දෙන්නාටම.......❤ ❤ ❤ ❤
ආදරෙයි සචින් ❤️❤️❤️
සචීන් මම ඇසුරැ කරලා නැ..නමුත් පෙනෙන ඇහෙන දකීන විදියට හරීම අහිංසක ලමයෙක් වගේ.....සතුටින් ඉන්න හැමදාමත් .දියුණුවෙන් දියුණුවටම පත්වේවා..❤️❤️
සච්න් ඔබ ගැන ආඩම්බරයි .වාසනාවන්ත දරුවෙක්. මෙතෙක් ඔබේ ජීවිතය හරිමග සාර්ථකව ඉදිරියට ම ආව වගේම නිවැරැදි සහකාරියකුත් තෝරාගන්න.
නැත්නම් හැමදේම විනාශ වෙයි.
Sachin Liyanage oya inn teli nathti api balanne godak asai. ❤❤❤❤❤❤
Bs amme oyata.hoda kollek..waradinnepa kawadawath Malli oyata...
ගුණ ඇති රුව ඇති පුතෙක් . ඒ හිනාව හරිම පින් පාටයි. පොඩි කාලෙකදී ඔයා ඔයාගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගෙන ඉවරයි අයියේ...❤
ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...❤
අම්මවත් බලාගෙන සතුටින් පරිස්සමින් ඉන්න අයියේ..
ගොඩාක් ආදරේ හිතුනා ඔයා ගැන :)
ආදරෙයි ❤
ඇස් දෙකට කදුළු ආවා...... ඔයාටත් ශලනි අක්කිටත් සුබම සුබ අනාගතයක් ❤❤❤
අම්මා, සෝනියා දිසා වගේ.සචින්ගෙ sisters ලා බලන්නත් ආසයි .
ගොඩක් ගුණ ගරුක පුතෙක් ඉදිරි වැඩ කටයතු සාර්ථක වේවා! හදවතින්ම සුබපතනවා 🙏
ඔයා හොද පුතෙක් ඔයා ගෙ ගතිගුන තියෙන ලමයි සොයා ගන්න අමාරුයි මේ ගතිගුන හරි ම වටිනා වා තෙරුවන් සරනයි
බුදුසරණයි පුතාට
Ane math aduna, harima dukai, ammage kathawak ahuwama, thatta hitiya am ada kopamana sathutak danevida, deviyo balavi anagathaya sarthaka wewa teruwan saranai
දැන් ඇස් නිල් නෙවෙයි නේ .............. හොඳ පුතෙක් ..... ආදරණීයයි..... දෙමව්පියන් හොඳ මගපෙන්වීමක් දීලා තියෙනවා
Good to see that you love your mother and want to make her happy. work hard ... keep it up son .. May God bless you and your family
පූස් ඇස් වගේ ඇස් තියෙන්නේ සචින්ට
අනේ ඔයා වාසනාවන් පූතා
ආදරනිය චරිතයක් ආදරෙයි සාචින් ❤
Very touching! It's very hard now-a-days to find a son like Sachin......... I wish him all the very best in his future endeavors. God will surely bless him and take him to the higher levels in his career! Good Luck!
Sachin aiya 😍😍😍😍😍
❤ ඔයාට ජේසු පිහිටයි ❤🇱🇰 හොඳම නළුවා 🌹
ජයම වෙන්න සචින් ❤❤❤❤ අනාගතයට කල්පනාවෙන් යන්න
ආදරනීය අම්මටයි පුතාටයි ශලනි දුවටයි හැමදාම ආදරෙන් සැපසේ සුවසේ ඉන්න ලැබේවා...❤
ලොකු .ඔයා හොඳ පුතෙක්.ඔයාට ජයෙන් ජයම වේවා !!!(නිවේදක තුමා සහ සචින් එකවගේ )කියලා මට විතර ද හිතෙන්නේ .
ඔව්..මටත් එහෙම හිතුනා👍
අඩේ මටත් හිතුනා. ඉෂාරා විවාහ වෙලා ඉන්නෙත් එයා එක්කම නේද
❤️❤️❤️❤️ සචින් ඔබ ගැන ආඩම්බරයි
Theruwansaranay 🙏 wish you all the best your future dreams! ❤️❤️❤️❤️❤️🇱🇰
Simple son of a simply beautiful mother🌹❤️🥰🥂
Godaaak wasanawantha Amma kenek harima lassanai Ammai puthai ♥️🙏
දෙන්නටම තෙරුවන් සරණයි!!!🙏❤️💯