Happy Birthday Sachin. 🎂 What a great thing to do on your birthday. Dogs 🐕 are the best friends of humans. You have a great future. Please don't change yourself. People love you for your down to earth image. Wishing you a blessed future 🙏 Best wishes from England 🇬🇧 🙏.
Malliyo godak hoda wedak .oyata suba upan dinayak.podi deyak kiyannam malli kesel kole ballanta kema danda hoda ne.ehema api ahala tiyenawa.poddak hoyala balanna.bs
එදා suprise කරපු අය අද නෑ ,අම්ම තමා හැමදෙයක්ම . උපන්දිනය උපන් දිනයක් විදියට සමරලා තියෙන්වා අයියා නියමයි. ඔයා ඉන්න ඕනෙ ලන්කාවෙ industry එකේ නෙමේ bollwood ,hollywood වගේ තැනක ඉක්මනින් එතනට යන්න ලැබේවා, එතකොට ගොඩක් උන්ට හූස් ගෑවෙයි නිකන්ම
Aniwaryenma
කිසිම ලොකු කමක් නෑ. රබර් සෙරප්පු දෙකක් දාගෙන මේ පාරේ ගානක් නැතිව යන්නේ කෙල්ලන්ගේ සිහින් කුමාරයා නේද... හැමදාම ඔහොම සරලව ඉන්න.නිදුක් නෝරෝගි සුබ උපන්දිනයක්.❤❤November 3
😂😂😂
Aðaaqææa1aaa
Hoda.pinkamak kare ....
.suba upandinayak wewa..theruwan saranai
Theruvan saranai 😊🙏
😂
ගොඩාක් ස්තුතියි සචින් ගොඩ කාලෙකින් කැළණි පන්සල දැක්කා. අම්මාව බලාගෙන කියන දේ අහගෙන නැති බැරි අයට උදව් කරගෙන ඉන්න පුතේ . ඔයාට කවදාවත් වරදින්නේ නැහැ . සුභ උපන්දිනයක් සහ සුභ අනාගතයක් . 🎉️❤👍
සමහර දේවල් මග හැරෙන්නේ,අපිට ලැබෙන්න තියන හොදම දෙ නොවන නිසා.🙂❤️happy birthday .
හොඳ යාලුවෝ ටිකක්, දැන් කාලේ වැඩිපුර ඉන්නේ අපාය සහායක යාලුවෝ. මේවගේ යහපත් දේවල්වලට උදව් කරන්නේ ඇත්තටම හොඳ යාලුවෝ තමයි.
සුභ උපන්දිනයක් මල්ලී , ඔයා මේ කරපු පිං බලයෙන් ඔයාට නිදුක් නිරෝගි සුවය වගේම ඔයාගෙ බලාපොරොත්තු ඉස්ට වේවා
නිහතමාණී කලා කරුවෙක් ඔයා කිසිම ලොකු කමක් නැහැ හැම වෙලේම හිනා වෙලා ඉන්න හරි සරල මනුස්සයෙක් ඇත්තමයි මේ තාක් මං දැක්ක හොදම නලුවා ඔයා අයියේ
සුභ උපන්දිනයක් වේවා අයියේ ❤❤ ජේසු පිහිටයි බුදු සරණයි 😍❤️
සුදු මහත්තයෙක්ම තමා ඔයා නම්,ලස්සනයි කොයි වෙලේ බැලුවත්,අම්මයි පුතයි දෙන්නම ලස්සනයි,හැමදාම සතුටින් ඉන්න අයියා,දවසින් දවස ඔයාගෙ හැමදේම සාර්තක වෙන්න ඕනෙ,හැමදේම හරියන්න ඕනේ❤
අනේ කැලණි ඇවිත් දන්නවා නම් බලලා යන්න එනවා. Happy birthday sachin 😍
හරිම කරුණාවන්ත කෙනෙක් ඔයා, පෙනුමෙනුත් පින්වන්තයි, ජීවිතේ හිතන පතන හැමදේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️
තෙරුවන් සරණයි 🙏 ධර්මය කියලා දුන්නු තථාගතයන් වහන්සේ සිහි කරනවාට වඩා හොඳ birthday celebration එකක් තව කොහෙන්ද 🙏 දැන් කාලේ මිනිස්සු එක්ක බලද්දී ඇත්තටම වැදගත් වගේම බුද්ධිමත් පුද්ගලයෙක් 🙏
ආසම කෙනා❤
මගෙ එකා ❤
ගොඩක් හොඳ වැඩක් ඇත්තටම එයාලට අපිට වගේ ඉල්ලගෙන කන්න බෑනෙ බඩගිනි උනාම එක වේලක් කන්න දුන්නොත් එයාලට ඒක මතක තියෙනවා මිනිස්සුන්ට වගේ නෙමෙයි
කෙල්ලන්ගේ සිහින කුමාරයා නේද යකු මෙි ..❤❤❤😘
ලස්සන හිනාවක් තියෙන . කිසිම ලොකුකමක් නැති අයියා කෙනෙක් බුදු සරනයි😊
නිහතමානි කලාකරැවානෙනි ඔබගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්තක වෙිවා අාදරෙයි හැමදාම ❤❤❤
මිනිස්සුන්ටත් කන්න අමාරු කාලෙක සතෙකුගේ බඩගින්නක් නිවන එකත් ලොකු පිනක් මුල මතක නැති මිනිස්සුන්ට කන්න දෙනවට වඩා දැක්කත් නැට්ට වනන සත්තුන්ට කන්න දෙන එක හොදයි 👍
සචින් ඔබට ප්‍රීතිමත් උපන්දිනයක් සමග ඉදිරි අනාගතය දීප්තිමත් වාසනාවන්ත එකක්වේවා !!! ඒ අතර ශලනි කැනඩාවට ගියහොත් පාරේ ඉන්නවු ඇගේ යහලුවන් පෝෂණය කිරීමට ඔබට පැවරිලා වාගෙයි . **** කොහොමත් ඔබට ගොඩාක් පිං. ඔබට ජේසු පිහිටයි !!!
හොද වැඩක් සචින් ... තමන්ගෙ දවසෙ ඒ දවසට උපරිම වටිනාකම දීලා එ දවස සමරල.❤❤ කරන කියන හැමදේම සාර්ථක වේවා🙏
ලොකු පින් වැඩක් ❤️🙏 මමත් ආසාවෙන් ඉන්නේ දවසක මේ පින් වැඩේ කරන්න ❤️
බෞද්ධයෙකු නොව්නට ඒ තියන ගෞරවනීය ස්වභාවය නිහතමානීකමට හොඳම උදාහරණයක් සචින්.බුදු හාමුදුරුවෝත් උපතින් බෞද්ධයෙකු නොවෙයි.නමුත් උන්වහන්සේම සොයාගත්තා දුකට පිළිතුරක් මනස නිවෙන්න දහමක්.උන්වහන්සේ නිසා කී දෙනෙකුගේ ජීවිත බේරෙනවද හැම තප්පරයකදිම කීදෙනෙකු දන් දෙනවද කී දෙනෙකු මල් පුදනවද කී දෙනෙකු තම මනස නිවාගන්නවද ලොකු ආදර්ශයක්.අම්මා තමා ගෙදර බුදුහාමුදුරුවො .බුදුහාමුදුරුවන්ට වන්දනා කරල එතනම අම්මට වන්දනා කරනවා.ලොකු ආදර්ශයක්.දිගාසිරිවේවා ! තෙරුවන්සරණයි ! ජේසු පිහිටයි !
සියලුම සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නිදුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා සචින් මල්ලියෝ ..🎂🎂🎂🎂
නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා තෙරුවන් සරනයි .
සුබ උපන්දිනයක් අයියේ හිතන පතන හැම දෙයක්ම සාර්ථක වේවා , නිදුක් නිරෝගී සුබම උපන් දිනයක් වෙවා බුදු සරණයි
සචින් මල්ලි ඔයා ගොඩාක් ලොකු පිනක් කර ගත්තේ .ආත්ම ගානක ලොකු කුසල කර්මයක්.🙏🙏🙏ඒ වගේම ඔයා තවත් පිනක් කර ගත්තා .ඒක ඔයා නොදැනුවත්වම කර ගත්ත පිනක් ...😊මොකද්ද දන්නවාද ,මමත් කඩවත කෙනෙක්.මගේ ගම කඩවත .මම අවුරුදු 26ක් හැදුනෙ වැඩුනෙ මගේ ගමේ.ඒත් මම දැන් marry කරලා ඉන්නේ කුරුණෑගල .මම දැන් pregnant . ඉතින් මට දැන් මාස 6ක් විතර මගේ ගමේ ඇවිදින්න ඒ සුන්දරත්වය විදින්න යන්න ලැබුණේ නෑ.😭😭අපේ අම්මලා ඇවිත් මාව බලලා ගියා විතරයි.ඒත් ඔයාගේ මේ video එක නිසා කැලණි පන්සල,කඩවත town එක,කඩවත arpico එක ඇතුල ව්ගේම කඩවත රාගම road එකත් කාලෙකින් දැක ගත්තා .😍😍 ඒකට ඔයාට ගොඩාක් පින් සචින් මල්ලි .බුදු සරණයි....🙏🙏🙏🙏🙏
ගොඩාක් හොදයි සචින්... 🙏යන්න ඕනේ හොදම තැනට ඔයා ගිහින් තියනවා. Many happy returns of the day 🎊 🎉🧡
නිදුක් නිරෝගී වාසනා වන්ත ජිව්තයක් ඔබට බුදු සරනයි පුතේ
අනේ ගොඩාක් පින් අයියේ මෙ කරපු වැඩේට🥺❤
හැමදේම හරියන්න ඕනි හැමදාම. සුබ පැතුම් මල්ලි
සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා.. නිර්වාන් 🎉️🎂🎊️
අන්තිම ටික දැක්කේ පස්සෙනෙ. ඔයාට ගොඩාක් පින් පින් . මේ වගේ කරනවාඅඩූයි
Deergausa lebeeva.
සුභම සුභ උපන්දිනයාක් වේවා 🎂🎂🎂🎂 නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සචින්, සුභම සුභ උපන්දිනයක් වේවා. 🎉🎉🎉🥳🥳🥳කලා ලොවේ ඉදිරියටම යන්න ලැබේවා....
Happy birthday aiya🎂🎂🎂🎂.. මේ කරපු පින් බලයෙන් නිදුක් නීරෝගිව ඉන්න ලැබේවා ලොකූ ...❤️❤️❤️❤️👍👍👍මේ දේට උදවු කරපු අයටත් ගොඩක් පින් ...
දැක්කහමත් සතුටුයි . සුවසේ ඉන්න. තෙරුවන් සරණයි🙏
බුදු සරනයි පුතේ හිතන පතන හැමදේම ඉටු වේවා සුභ 🎂 දිනක් වේවා
සියලු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ. 🎂🥂
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා මල්ලියෝ.............💞💞💞💞💞💞💐💐💐💐
තෙරුවන් සරණයි කරන හැම වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වේවා අයියේ ❤
සුබ උපන්දිනයක් ලොකු කලා ලොවේ ඉහලට යන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනි 🥰🥰 ඔයාට ගොඩක් ආදරයයි 🥰💖
උතුම් ක්‍රියාවක්. බුදු සරණයි මල්ලී. ඒත් බුද්ද ප්‍රතිමාව උඩ මල් තියන්න එපා. මල් ආසනය තියෙන්නේ මල් පුජා කරන්න . බුද්ද ප්‍රතිමාවට ඒක හානියක් වෙන්න පුලුවන්.
මට සචින්ව දකිද්දි මතක් වෙන්නෙ ප්‍රවින පලවෙනි කතාවෙ හිටපු ප්‍රේම්ව ඒ ශේප් එකමයි 🎉️🎉️🎉️🎊️
👍❤️😘ඔයාට සතුට සුවය පිරුණ සුබම සුබ උපන් දිනයක් වේවා🙏
නිහතමානි පට්ට චරිතයක් ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️
අනේ මගේ සචින් අයියට හැමදාම ආදරෙයි මැරෙනකම්...........ඔයාගේ හීන ඔක්කොම හැබැවෙන ලස්සන තැනකට ඔයාව අරන් යන්න කියලා මාත් බුදුන්ගෙන් ඉල්ලනවා ❤❤❤🥺🥺🥺🥺🥺🥺ආදරෙයි අයියේ
ඔය ලස්සන හිතත් පරිස්සම් කරගෙන ඉදිරියටම යන්න සුභපැතුම් ❤️❤️
නිර්වාන්🙈 Happy Birthday Aiyeeeee.....❤
Divya wagema dudu dahamata ladi
Ahinsaka hitha hoda kollek.oyage siyau yahapath sithum pathum ituwewa.ammata godak adare karana puthalata kawadawath naha.waradinne theruwan saranai.
සුභ සුව උපන්දිනයක් වේවා සචින් . 💐💐💐💐🎂🎂🎂🎂 අනේ බව්වෝ. මිනිසුන් තමයි දැන් බල්ලෝ වෙලා ඉන්නේ සචින්.ඒ ගුනේ මිනිසුන් ලග නෑ මල්ලී.ඔබට පිං ..තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි 🙏
ඔයා සුපිරි ම චරිතයක්.බුදු සරණයි
Karana kiyana hama dema hari yana subhama subha upan dinayak wagema nirogimath sathuta uthurana anagathayak labenna kiyala wish karanawa malli.
Happy birthday aiye .❤️❤️😍😍🎁
බුදු සරණයි 🙏🙏 ආදරේයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .😍🎊️🎉️
Wish you very happy belated birthday wishes malli. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වේවා. සුභ අනාගතයක්.
සුබ උපන් දිනයක්... සචින්. තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි !පුතේ පරිස්සමින් සතුටින් ඉන්න
A great person who does great things : )
You are a blessing to the world, Sachin Aiyya💫
මරු අයියා 👍👍
Happy Birthday Aiye 🎂🎊️🎁 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤️🥰 ආදරෙයි ගොඩාක්....❤️🥰
සුබම සුබ උපන් දිනයක් වේවා සචින්
බෙහෙත් එකෙ nama පැහැදිලිව kiyanna suba උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි
අයියාගෙ birthday එක දවසේ මේ වැඩේට එකතු වෙන්න ලැබුනට සතුටුයී.. Happy Birthday aiya.. Go ahead ❤️❤️
Happy birthday aiye 🤗🤗🤗
Niyamai malli. . Jesu pihitai umbata.. wish your Happy Birthday to you brother
many happy returns of the day 🎉️🎊️🎂✨️🎈🌷
Godak loku pinak karagaththe ahinsaka sathunta kusata aharak deela,
E wagema leda unu saththu dakkahama matath harima duki, oya e wenuwen karapu deta kawadawath ledak dukak nowewa 🙏🏻
Math mage birthday ekata ohoma pinak karanawa 🌻
ආදරෙයි 🌹😘
හැමදාමත් නීරෝගීව සතුටින් ආදරෙන් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....!
තෙරුවන් සරණයි 🙏🏻
Thamage agama mulkaragena swabhadahama ekka jeewath we katawath waradinne na puthe oyata yahapathakma wevaaa!!!!!🌹🌹🌹🌹
හොඳ වැඩක් සුභ උපන්දිනයක් වෙිවා පුතේ ඔයාට
සුබ උපන්දිනයක් වේවා ලොකු පිනක් කරලා තියෙනවා බුදු සරනයි
Happy birthday malli.hadavathinma.subapathu..adaeri.malli.oyata.❤❤❤❤❤❤❤
Happy Birthday Sachin. 🎂 What a great thing to do on your birthday. Dogs 🐕 are the best friends of humans. You have a great future. Please don't change yourself. People love you for your down to earth image. Wishing you a blessed future 🙏 Best wishes from England 🇬🇧 🙏.
සුබ අනාගතයක් වේවා සහෝදරයා ... ❤❤❤❤❤❤❤ හැමදාමත් හොඳ වැඩ වෙනස් වැඩ එක්ක ලස්සන ගමනක් යන්න ජයවේවා බුදුසරණයි ❤❤❤❤
Budu saranai 🙏
Harima sarala kollek ane oya...oyage hamadema sarthaka wenna one...budu saranai loku .💖💖💖💖💖
Happy birthday machan 💖💕🎂🎉️🎊️🍡🍫🎁🎀 බුදුසරණයිි
Happy birthday malli.sahala nathiwa palui hode.oya wage hoda puthek haduwata ammata godak pin.kawada hari waiftath oya adaren innawa.akanam suwer.b s.
Great work sachin ayya❤ god bless to you and mom❤
සුබ උපන්දිනයක් වේවා සචින් පුතාට (කියා දෙන්න ආදරේ තරම්)
Happy barth dey aiye hamadama සතුටින් පරිස්සමෙන් enna ❤️❤🎂🎉️🎉️
මමත් මගෙ හැම උපන්දිනේටම ඔහොම කරනවා.ඒකෙන් ලැබෙන මානසික සතුට කියල නිම කරන්න බෑ.❤️
Malliyo godak hoda wedak .oyata suba upan dinayak.podi deyak kiyannam malli kesel kole ballanta kema danda hoda ne.ehema api ahala tiyenawa.poddak hoyala balanna.bs
බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
Wish you a very happy birthday sachin මල්ලියෝ ..🎂🎂🎂
බුදුසරණයි අයියේ ඔයා ගොඩක් හොදයි ❤👍
What you did was truly amazing.. thank you for putting a smile on our faces..😃 May God's Blessings be with you always..
පවුල රකින දරැවන්ට ෙදවියන්බලනවා සුබ උපන් දිනයක් ෙව්වා
Grate work nerwan god blessing for you
Happy Birthday Sachin ❤️😘May your all dreams and wishes come true ❤️Stay Happy & Safe 🌹💚
වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤⚘🤍
Happy birthday aiya. Hamadama sathutin parissamin inna.
බුදු සරණයි!!!
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා, මම ආසම නලුවෙක් , හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💘 🌷💕🎂
happy birthday nirwan.ලොකු පිනක් .
සුභ උපන්දිනයක් 🎂 වේවා ...බුදු සරණ යි
සුබම සුබ උපන් දිනයක් 💐 පහුවෙලා හරි .
Eththatama oya godak nihathamani...oyage hema prarthnawakma blaporothtu unu widiytama ishta wenna oni..
Oyata subhama subha upandinayak wagema nirogeewa hodin oyage idiri weda karagena yannath puluwan wenna ona♥️
Happy birthday ayya..❤️ හොඳ වැඩක් අයියා .පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️
සුබ උපන්දිනයක් ලොකූ ..💖💖💖💖
නිදුක් නීරෝගිමත් වසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !💐💐🎂
Happy birthday
Happy Birthday sachin❤️.Oya wagema hoda yaluwo tikak hambela tiyenawa.birthday ekata me wage pin kamak karana eka loke pinak.oyage hama balaborottuwakma ista wenna kiyala partana karanawa.oyage ithiri wada katayutu sartakawa aranba labenna kiyala partana karanawa.good luck.
අනෙ Tik Tok නිර්වානුත් හිටියා.ට්😍😍
Godak pin puthe .me karpu pin balen duk karadar duru vi washanawantha dviyakata subasri pathanawa puthe budu saranai
සුබම සුබ උපන් දිනයක් වෙවා මල්ලි ❤️👍
Good job Aiya.God bless u and all the best for the future....