එයාලා දුන්න උත්තර 🎥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024

ความคิดเห็น • 325

  • @Thathsarani206
    @Thathsarani206 2 ปีที่แล้ว +52

    සචින් අයියා වගේම තමා....😍අයියගේ පවුලේ අනිත් අයත් හරිම නිහතමානී....sachin ayya..❤️

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +6

    හරිම ආදරණීය පව්ලක් හැමෝම හොදින් උත්තර දුන්නා අහපු ප්‍රශ්න විසිපහටම..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාල හැමෝටම මැරුන අක්කගෙත් පින්තූරයක් පෙන්වන්න අපි ආසයි ඇයවත් දකින්න .💓💓💓

  • @Kavithi_akithma
    @Kavithi_akithma ปีที่แล้ว +6

    ඔයගෙ නිහතමානීකම නිසා තමයි අද ඔයාට මේ තරම් fansla ඉන්නෙ සතුටුයි අයියේ ❤

  • @shanudesilva8740
    @shanudesilva8740 2 ปีที่แล้ว +24

    පවුලෙ හැමෝම හිටියනම් හොඳයි.. නැති එකට ගොඩක් දුකයි. තාත්තා නෑ කියන්නෙ ගොඩක් අඩුවක්.. ඒ උනාට හොඳ පුතෙක් ඉන්න නිසා අම්මට ගොඩක් සතුටු ඇති. දෙවි පිහිටයි..❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +51

    ලස්සන ,ආදරණීය පවුලක් 😊❤
    ඔයා ගොඩක් වාසනාවන්තයි අයියෙ මේ වගේ family එකක් ලැබෙන්න..දෙවියො ඔයාට ලස්සන පවුලක් දීලා තියෙනවා,එයාලත් එක්ක සතුටින් ඉන්න හැමදාමත් ❤ අම්මිට නම් ආදරෙයි ගොඩාක් 🤗හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @neranjalayapa4139
    @neranjalayapa4139 2 ปีที่แล้ว +16

    හරිම සරල අහිංසක බොරු සෝබන නැති අහිංසක පවුලක් ❤🙏

  • @nuwan532
    @nuwan532 2 ปีที่แล้ว +10

    ලස්සන, ආදරණිය family එකක්. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න. බුදුසරණයි සචින් අය්යා ඇතුළු පවුලේ අයට ❤️❤️❤️

  • @vindyakalpani9339
    @vindyakalpani9339 2 ปีที่แล้ว +13

    හරිම ආදරණිය පවුලක්🥺❤️ ඔයාගේ සෑම බලාපොරොත්තුවක් ඉශ්ට වෙන්න ඔන අයියේ😍

  • @situmhansahni8393
    @situmhansahni8393 2 ปีที่แล้ว +6

    අනේ සුදර්ශි ඔයාත් ඉටියානම් 😢😢 සතුටුයි මල්ලි ඉදිරියටම යන්න සුභ පතනවා ❤️❤️

  • @BeautifulSoul17
    @BeautifulSoul17 2 ปีที่แล้ว +24

    ගොඩාක් ආදරණීයයි අපේ සචින්ගේ family එක😍 නිහතමානීව , චාම්ව ගොඩාක් ආදරයෙන් ජීවත් වෙනවා. හැමදාම සතුටින් , ආදරයෙන්, නිරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏 ආදරෙයි හැමෝටම. ❤️🥰 Good luck for promise and I am waiting and so excited 😍 God bless😇Budu Saranai 🙏

  • @samanthiherathherath1984
    @samanthiherathherath1984 2 ปีที่แล้ว +15

    අපෙ සචින් මල්ලියා.ඔයා ගොඩක් ආදරනීය කෙනෙක් .අපිත් ඔයාට ගොඩක් ආදරෙයි.
    සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාමත්.තෙරුවන් සරනයි 🥰🥰🥰

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +21

    අක්කලා හරිම ලස්සනයි හරිම බුද්ධිමත් සහ අවංකයි. සචින්ට වඩා ආදරේ හිතුන අක්කලාට. නැතිවුන අක්කගෙ පින්තූරයක් දාන්න.

    • @krishanthinirmalie30
      @krishanthinirmalie30 7 หลายเดือนก่อน

      Ane math kemathi nethiuna akkawa balanna

  • @Littleshinestar4588
    @Littleshinestar4588 2 ปีที่แล้ว +4

    සචින් ඔයාට ඉන්නේ හරිම ආදරණීය පවුලක් ඔයා ගොඩක් වාසනාවන්තයි. සුභ අනාගතයකට මගේ මුළු හදවතින්ම සුභ පතනවා. ❤❤❤❤

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +8

    අම්මා ගෙ ශක්තිය අාශිර්වාදය තමයි.ලොකුම ශක්තිය.හැම දෙයකටම නොභියව මුහුනදීඉදිරියට යන්න.ශක්තිය දෙෙර්ය ලැබේවා.වාසනාවනිත දීප්තිමත් සුභඅනාගතයක් වේවා.තිසරණ සරණයි මම කුවෙටිසිට.

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +1

    ආදරණීය වාසනාවන්ත ෆැමිලි එකක්, පුතා ඔයා හරිම Lucky, ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @kaveeshanethmini1626
    @kaveeshanethmini1626 ปีที่แล้ว +2

    හරිම ලස්සන පවුලක් 😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️ ආදරෙයි සචින් අයියට හැමදාම ❤️🙂

  • @hiruniperera1734
    @hiruniperera1734 2 ปีที่แล้ว +9

    හැමදාම සතුටින් ඉන්න. 🥺💕 හරිම ලස්සන පවුලක්🌸 හරිම නිහතමානි තැන්පත් කෙනෙක් සචින් අයියා 🌸💕 හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌸💕❤️❣️ ☺️

  • @nidulikasandamali4237
    @nidulikasandamali4237 2 ปีที่แล้ว +3

    හිනාව 😍😍😍 ඔයාලා හැමෝම හරිම නිහතමානී ආදරණීය පවුලක් ❤️😍😘

  • @wasanawasana2348
    @wasanawasana2348 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි මල්ලී , ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා,

  • @hssathsarani441
    @hssathsarani441 2 ปีที่แล้ว +16

    ලස්සන ආදරණීය පව්ලක් .... සචින් අයියගේ ශක්තිය.. 💪 .. ඉදිරි අනාගතයට සුබපැතුම් අයියේ❤❤ බුදුසරණයි ඔයාලා හැමෝටම ..ආදරෙයි

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +17

    අනේ .... 😍❤️හරිම ලස්සන family එකක් .. සුභ පතනවා ඔයාට ඉදිරි ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ❤️❤️😘

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 2 ปีที่แล้ว +4

    ලස්සනයි දිර්ගායුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න පවුලේ අයත් එක්කන් බුදු සරනයි 🙏🙏🙏

  • @jeewaniwanniadipattu3480
    @jeewaniwanniadipattu3480 2 ปีที่แล้ว +7

    මල්ලි පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න බුදුසරණයි 😍

  • @shiromanie2259
    @shiromanie2259 2 ปีที่แล้ว +2

    ආදරනිය දරුවෙක්.පව්ල සමඟ සතුටින් ඉන්න.💕💕💕

  • @sudarsanipriyangika3543
    @sudarsanipriyangika3543 2 ปีที่แล้ว +4

    අනේ තව ගොඩක් ලස්සන වේවිනේ මේ පවුල නැති වෙච්ච අක්කායි,තත්තයි මේ ලෝකේ ඉදියනම්.

    • @shashipriya5248
      @shashipriya5248 ปีที่แล้ว

      Eyala kohe hari idan Sachinta udau keranawa ❤

  • @dilubandara1585
    @dilubandara1585 2 ปีที่แล้ว +5

    ගොඩාක් ආදරෙයි..❤ ඉදිරි වැඩ කටයුතුවලට සුභ පැතුම් ...තෙරුවන් සරණයි ❤️❤❤️

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +4

    Kiya denna adare tharam අහම්බෙන් විඩියො එකක් මම දැක්කෙ.. එතැන සචින්ගෙ body language එකත් expressive movements ත් දැකල මම පුදුම වුණා.. ඒ නිසා එකේ episode 338 ම ඊයෙ සහ පෙරේදා එක දිගට⁣ බැලුව. ඇත්තටම ඔබට ලොකු ගමනක් තියනවා. මට මතක් වුණේ ඉන්දියාවෙ කමාල් හසන්. රංගනයේ භාව ප්‍රකාශනය ඉහළම කෙනෙක්.. ඔබට සුභ පතනවා සචින්. මානසික ව්‍යායාමත් කරල චරිතයට සමවදින්න උත්සාහ කරන්න. නිදුක් නිරෝගී දිදුලන සුභ අනාගතයක් වේවා.. !!!!

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว

    පුතේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඔයා හිතන පතන විදිහට ඉෂ්ට සිද්ධ වේවා බුදු සරණයි 👍👍👍❤❤❤🌷🌷🌷🙏🙏🙏

  • @sachitharavinda1135
    @sachitharavinda1135 2 ปีที่แล้ว +9

    ලස්සනයි සචින් අයියේ...... Family එක නම් මරු අප්පා ❤❤❤

  • @rash_perera30
    @rash_perera30 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි අයියේ..අක්කලා එක්ක ඉන්නකොට හරිම ශෝයි..🤗 ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.....❤️🥰

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    ,සචින්ත ලියනගේ මම ආශා පොඩි නලුවෙක් පවුලේ අයද ඔහු වගේ මයී නිහනමානී බව පේනවා තෙරුවන් සරණයී ජය ප්‍රාර්ථනා කරනවා
    තෙරුවන් සරණයී හැමෝටම,

  • @nihalarachchi7046
    @nihalarachchi7046 2 ปีที่แล้ว +6

    Lassana ආදරණීය පවුලක් .. adre hamadama❤❤❤❤ th sachin ayya 🤩❤

  • @koumarikoumarii7214
    @koumarikoumarii7214 2 ปีที่แล้ว +5

    ඔයාගේ සියලු වැඩ කටයුතුවල සාර්ථක වෙන්න කියලා සුභ පතනවා සචීන් පුතා

  • @kbhareti8752
    @kbhareti8752 2 ปีที่แล้ว +3

    All the best for your new story. The promise seems like a nice title. Liked the answers very honest. Try not to drive if you are upset. Go for a long walk. Try not to expose your family too much like their full names and birth dates. You have a very understanding loving family.All the best 🌻

  • @shahininimsara5716
    @shahininimsara5716 2 ปีที่แล้ว +2

    හරිම ආදරනිය පවුලක්.
    ඔයා ගොඩක් වාසනාවන්තයි
    අයියෙ .
    ආදරෙයි

  • @nisandukaushalya7255
    @nisandukaushalya7255 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ❤️ මුළු පවුලටම

  • @tharuvlog2849
    @tharuvlog2849 2 ปีที่แล้ว +2

    ගෙදරින් ලස්සනම කෙනා අපේ සචින්

  • @nuzzlingfacts_9871
    @nuzzlingfacts_9871 ปีที่แล้ว +3

    Just one word to say to this family... "Sanskari".And सचिन जैसे अच्छे दिल वाले कोई नही हो! 😇 .
    Love from afghanistan

  • @disnaroshani3536
    @disnaroshani3536 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න,❤️😘

  • @shara-3248
    @shara-3248 2 ปีที่แล้ว +5

    අනේ සචින්ගෙ හිනාව 😁😍

  • @imalianjalika6977
    @imalianjalika6977 2 ปีที่แล้ว +13

    ලස්සන ආදරණීය පවුලක් 😍😍😘😘, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම 😍😘 God bless ❤️❤️❤️

    • @dammidammi5081
      @dammidammi5081 2 ปีที่แล้ว

      Saying.dekke.me.programe.eka.mata.nibbutha.padayak.kiyanna.hituna..nibbutha.nuna.samatha..nibbuyha.nuna.os.pitha......teruvan.saranayi...nirvan

  • @riyasathmca5026
    @riyasathmca5026 2 ปีที่แล้ว +1

    Lassanay video ekak
    Sachin ayyage amma harima hoday
    Akkala dennath harima lassanay

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 ปีที่แล้ว

    Oyage hema katawakma api balanawa ahas malega Kiya denna dare taram harima lassanata raga panawa budu saranai jesu pitai

  • @suranganiahangama2858
    @suranganiahangama2858 ปีที่แล้ว

    Lovely 🥰 God gifted family …. It’s a blessing to you Sachin 😇😍

  • @x-boy9795
    @x-boy9795 2 ปีที่แล้ว +15

    ගෙදර අය ළඟ එයාල එක්ක, ඉද්දි තියෙන සතුට වෙන කොහෙන් ගන්නද..? Nice family 🖤🖤

  • @roshanaharrison6002
    @roshanaharrison6002 7 หลายเดือนก่อน

    Beautiful family Sachin, thank you for being humble, all the very best to you and your precious family ❤❤❤ and God bless xo

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +4

    හරිම ආදරනීය පවුලක් ❤

  • @sachiniwathsala1109
    @sachiniwathsala1109 2 ปีที่แล้ว +7

    නිහතමානී ලස්සන family එකක්..,අයියෙ ඔයා කරන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභපතනවා...🎊️❤️🥰🎊️

  • @kasunikumari8224
    @kasunikumari8224 2 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ තෙරුවන් සරණයි හැමෝටම ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න .....❤️❤️❤️❤️

  • @welathrantigechani8188
    @welathrantigechani8188 2 ปีที่แล้ว +1

    Sachin ayya is like a calm and quiet person and very funny.And also a humble person.Personally I like his eyes 🤭But when he is in closer i'm trying my best,not to look at him 😂Anyway all the best for you dear.....❤️

  • @shashipriya5248
    @shashipriya5248 ปีที่แล้ว

    Hoda kenek badinna labenna kiyela prarthanawa keranawa malli...විවාහය nam aul keraganne epa...hodata hithala keranne ❤❤❤Budusaranai oyatath අම්මටත් akkalatath❤ hamadama sathutin adaren inna❤

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +1

    ලොකු කොහොමත් ගොඩක් ලස්සනයි

  • @NekithFdo
    @NekithFdo 6 หลายเดือนก่อน

    පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරනයි

  • @ASIRI309
    @ASIRI309 2 ปีที่แล้ว +3

    Lassana family ekak ane 😍 sachin ayyage wada thama niyama . Hari lassana video ekak ♥️

  • @champanidissanayake6882
    @champanidissanayake6882 ปีที่แล้ว

    Real love you and your family alot Sachin Aiya. Very cuteee. Especially your new teledrama. Sansarini. Its amazing how you act Aiya. 🤗🤗

  • @rohanperera3350
    @rohanperera3350 2 ปีที่แล้ว +1

    Sachin, Thank you so much for doing this. Very natural ant authentic !

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +1

    සතුටුයි ගොඩක් .ආදරනීයයි .
    😍😍😍❤️❤️❤️

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Harima adaraniya Famili ekak
    Ape prartanavath tavath idiriyatama
    Yanna labeva❤❤❤❤❤BudusaranI adarei

  • @wasanawasana3148
    @wasanawasana3148 2 ปีที่แล้ว +2

    Harima lassanai adaraniya paulak theruwan saranai

  • @Johnnydaniel468
    @Johnnydaniel468 2 ปีที่แล้ว +1

    Sachin and his whole family looks very nice, kind people. May God bless all of you.

  • @inside981
    @inside981 ปีที่แล้ว +4

    ආදරේයි බං❤

  • @SachiniUthpala-p9w
    @SachiniUthpala-p9w ปีที่แล้ว

    Sachi ayya amma wage,family eka aya maruu,,,❤

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 ปีที่แล้ว

    Sachin Oyage Siyaluma Katayuthu sarthaka Wewa.Teruwan Saranai siyalu Devipihitai.

  • @hashinitharushika9354
    @hashinitharushika9354 2 ปีที่แล้ว +4

    ලස්සන family එකක් ❤️❤️

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +6

    Mega blast ප්‍රශ්නය තමයි මම අහපු ප්‍රශ්නය ....ගොඩක් ස්තූතියි සචින් මල්ලියෝ ඒ ප්‍රශ්නය අහපු එක ගැන..😁😁😁👍👍👍👍

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +2

    සචින් මල්ලි අවංකව සහයෝගයෙන් ඉදිරියට යන්න.

  • @manushibagya7116
    @manushibagya7116 2 ปีที่แล้ว +7

    ලස්සන family ekk❤️❤️

  • @nayaninimesha4467
    @nayaninimesha4467 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.. ඔයාලා හැමෝටම බුදු සරණයි 🙏🙏🤣❤️❤️❤️❤️❤️

  • @piyumimadhumali1116
    @piyumimadhumali1116 2 ปีที่แล้ว +1

    Beautiful family ❣️❣️❣️ආදරෙයි

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Nihathamani, Lassana,
    adare Family 👪 ❤️ 1.
    Love ❤️ U all Friend Malli 💙

  • @madumadu7624
    @madumadu7624 2 ปีที่แล้ว +1

    Malliyo oyage pawle aya godak nihathamani ehema kenek laga ipadenna labimath godak wasanawak adarei hamadamath sathutin inna.

  • @wathsalawaruni8197
    @wathsalawaruni8197 ปีที่แล้ว +1

    Ayyage hinawa nan harima shoi ane. 😍👌

  • @shiromadarshani8733
    @shiromadarshani8733 ปีที่แล้ว

    Parssamin satutin inna jesu pihitai godak adare ❤❤❤❤❤❤❤

  • @hirunishanika7509
    @hirunishanika7509 2 ปีที่แล้ว +1

    ලස්සනයි .බුදු සරණයි oyalata.adarei .❤️❤️❤️❤️

  • @sitharakalpani9273
    @sitharakalpani9273 2 ปีที่แล้ว

    Attamai....oyata api harima adarei sachin ayye....harima sanwara nihathamanee akkala dennek oyata innawa.amma unath harima nihathamaniy.boru sobana dala katha karan naha.oyage paula apita pennuwata godakma thankz.....

  • @lifeofnishaan6977
    @lifeofnishaan6977 2 ปีที่แล้ว

    Wow...Nice family , Oyata hriyanne Shalani thama.....

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හැමෝම තෙරුවන් සරණයි ❤🌹

  • @losathjeerasinghe
    @losathjeerasinghe 2 ปีที่แล้ว +5

    මං මේ ලොකේ දැකපු අදරනීයම.......අයියා කෙනෙක් ඔයා .........ඔයාගෙ 2වෙනි එක්ක අනිවරෙන් ඔයලා දිහා බලන් ඇති මගේ සචින් අයියේ

  • @thusharakumari9863
    @thusharakumari9863 ปีที่แล้ว +1

    God Bless You, Nice Family

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว

    U the vare good for future family planning good great boy 👍🏻 u

  • @nikifernandz1271
    @nikifernandz1271 2 ปีที่แล้ว

    Sachin aiyata thiyanneth man kamathima gathiguna😍😍😍

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว

    U the vare good for future family planning good great boy 👍🏻

  • @shanikakumudu4335
    @shanikakumudu4335 ปีที่แล้ว

    Oyata adarai aiya. Oya lassanata wada karagana yanawa. Budu saranai aiya

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 ปีที่แล้ว

    🙏🙏🙏🙏 saranai oyage Paul'e samata♥️♥️♥️

  • @ireshalakmali2957
    @ireshalakmali2957 2 ปีที่แล้ว +7

    හොද තැනකට එන්න මල්ලි .ඔයාට එකට වාසනාව තියෙනවා .බුදු සරණයි !

  • @Hesh05
    @Hesh05 ปีที่แล้ว

    ආසම කෙනා😍

  • @harshadilani6172
    @harshadilani6172 2 ปีที่แล้ว +4

    Lovely family.. love u all.. 🖤

  • @OnilOnil-c5s
    @OnilOnil-c5s ปีที่แล้ว

    Budusaranai.malli❤❤❤❤❤❤

  • @NekithFdo
    @NekithFdo 6 หลายเดือนก่อน

    ලස්සනපවුලක්🙏🙏

  • @samanthiherath5463
    @samanthiherath5463 ปีที่แล้ว +1

    Harima adarei sachin aiyaaa

  • @DinethMadushanka616
    @DinethMadushanka616 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි ශෝයී අයියා😍😍😍😍😍😍

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Lassanama family ekak 🙏❤️budusarani Sachin 🙏

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 ปีที่แล้ว +1

    Waw.....I like that family ❤️❤️

  • @airajasingha5667
    @airajasingha5667 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි හැම්දාමත් සතුට්න් ඉන්න තෙරුවන් සරනයි

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 ปีที่แล้ว +2

    Old the best aiya idiri wada walata suba pathanawa👍👍👍

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 2 ปีที่แล้ว +1

    adaraneeya lassana adarshawath family ekak.wish karanawa hamotama.sathutin parissamen inna hamoma.sachin ayya man asa actor kenek.

  • @AKIRAFF69
    @AKIRAFF69 2 ปีที่แล้ว +1

    Oyage akkala dennawama Man dannawa.mage scl eke .loku akka godak hodata mawa dannawa.eyage chuti duwa nursery geniyanakota math mage puthawa Aran giye.mata hitha ganna be Sachin man dannama aygae malli kiwvama.good luck oyage HEMA wadakatama.

  • @nimalijasundara9992
    @nimalijasundara9992 2 ปีที่แล้ว

    Ammata adaraya karana Hoda puthek, agayanna watina sahodara bademak.iwasema jayakgrahanaya kota gena, vijayakgrahanaya kara yanna.obata suba anagathayak prarthana karanawa..theruwan saranai 🙏

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +1

    සචින් අයියා වගෙ පවුලේ ඔක්කොම කරුනවායි නිහතමනි ❤️🙏😊

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 2 ปีที่แล้ว +2

    Adaraneeya family ekak. Adarei hamotama