පෙම් බැන්ද සිත් බැන්ද | Pem Banda Sith Banda - රෝන්දේ | Ronde

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 1.9K

  • @Rondesrilanka
    @Rondesrilanka  2 ปีที่แล้ว +1461

    කට්ටිය comment ගොඩක් දාලා තිබුනා. ඔක්කොටම ගොඩක් ස්තුතියි. ඉස්සරහට තවත් හොද සින්දු ටිකක් දෙන්නම්. Subscribe කරේ නැත්තම් කරලා තියා ගන්න.

  • @hashinrashmika9462
    @hashinrashmika9462 ปีที่แล้ว +285

    වයසට ගියාම සෙට් එකට මතක් කර කර හිනා වෙන්න පුලුවන් ❤️💪මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිස්සු ❤.ජය හැමදාමත් 🥵❤️

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +1896

    ලක්ෂ ගණන් වටින කැමරා නෑ, මහ ලොකුවට lighting හෙමත් නෑ. අඩු තරමින් මයික් එකක් වත් නෑ. Make up ඉතින් natural make up තමයි. හොඳට අයන් කරපු දිලිසෙන ඇදුම් පැළදුම්? දවස් ගනන් නිදිමරාගෙන කරන ඩබින්, editing? . මේ කිසිම දෙයක් නැතුවත් දැනෙන feel එකේ අඩුවක් හෙම නෑ නේද. ඇත්තම දක්ෂයන්ට ඒවා අදාල නෑ, ඒකයි.

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +256

      මාරම comment එකක්. ගොඩක් ස්තුතියි.

    • @hashinikodagoda9069
      @hashinikodagoda9069 3 ปีที่แล้ว +25

      ඇත්තටම ඔව් ❤️

    • @melodyofhearts-i7i
      @melodyofhearts-i7i 2 ปีที่แล้ว +12

      එකගායි ❤❤❤

    • @sisirakumara8687
      @sisirakumara8687 2 ปีที่แล้ว +16

      අම්මේ ඒකහ්හ්හ්😋❤️

    • @mack276
      @mack276 2 ปีที่แล้ว +8

      ❤️

  • @DinukaPiyasena
    @DinukaPiyasena 2 ปีที่แล้ว +195

    Darbuka ගැහිල්ල නම් next level. අන්තිම chorus එකෙ break එක 😍😍. Bass guitar එක දෙන sup එකත් සුපිරි.

  • @dumindaalexander8033
    @dumindaalexander8033 2 ปีที่แล้ว +377

    දර්බග් තාලය ගැන කියන්න වචන නෑ සහෝදරයා. Lovely performance ♥️🖤

    • @rajithsrimal627
      @rajithsrimal627 2 ปีที่แล้ว +9

      ගිටාර් එකත් වදිනවා නියමට.සින්දු කියන්න පුලුවන් එලි වෙනකම්

    • @DiveHive
      @DiveHive 11 หลายเดือนก่อน

      U gahanawa newei nalawanawa ❤

  • @zaynthana8381
    @zaynthana8381 3 ปีที่แล้ว +387

    I’m jaffna (tamil) bt
    I really love u r music and party ❤️

    • @chathuran
      @chathuran 3 ปีที่แล้ว +19

      Bro do Some video and Post. We love to music from Jaffna.. Greetings from Gampaha

    • @udithachathuranga679
      @udithachathuranga679 2 ปีที่แล้ว +19

      love you too broo from kandy.. music has no religions

    • @nelsonappuhami2246
      @nelsonappuhami2246 2 ปีที่แล้ว +5

      🥰🥰🥰🥰🥰

    • @papikumari7975
      @papikumari7975 2 ปีที่แล้ว +4

      Listen the song bro "pem benda sith benda"

    • @MynNeon
      @MynNeon 2 ปีที่แล้ว +17

      why are mention you are tamil?..dude we all are srilankans. one family ..❤❤

  • @dewdunisilva3413
    @dewdunisilva3413 2 ปีที่แล้ว +41

    අම්මෝ අහම්බෙන් සිංදුව ඇහුවේ....දැනට පනස් වතාවකට වඩා ඇහුවා...මේ දැනුත් අහන ගමන්...පිස්සුවක් ඒකනම්..නියමයි අයියේ.....🎧😍

  • @supunudayanga3954
    @supunudayanga3954 3 ปีที่แล้ว +166

    මේ වගේ සෙට් එකක් ඉන්නව නන් හැමදාම සතුටින් ඉන්න පුලුවන් ... පට්ට සෙට් එක ..සින්දු ටිකත් සුපිරි ❤️❤️ කනගාටුයි අපිට මෙහෙම සෙට් එකක් නැති එකට 😥

    • @chamarapradeep300
      @chamarapradeep300 3 ปีที่แล้ว +1

      Sirawat bn 😥

    • @sanjeeewanimanel8458
      @sanjeeewanimanel8458 2 ปีที่แล้ว +2

      Api set vela sindu kiyamu pokka api set ekk hdmu

    • @akhilaruwan2039
      @akhilaruwan2039 2 ปีที่แล้ว

      Ado patta athal ekak ganne..api set wemu boklala

    • @notebookarcade6243
      @notebookarcade6243 2 ปีที่แล้ว +2

      සිරාවටම... මමත් නම් මේ වගේ සෙට් එකක් එක්ක ඉන්න තියේ නම් අයේ මොනවත් ඕනා නෑ.....❤️

    • @nalinbuddikaariyarathna3062
      @nalinbuddikaariyarathna3062 ปีที่แล้ว

      Eththa 😕

  • @mrbaza3-t7o
    @mrbaza3-t7o 2 ปีที่แล้ว +53

    දර්බක් එකට ආදරේ කරන කොල්ලෙක් 🤘 නිහඩ ලීඩ් පාට එක සුපිරිම ❤️❤️

  • @tharidubandara6674
    @tharidubandara6674 2 ปีที่แล้ว +500

    මේකනම් සුපිරියක්...දර්බුකා ප්ලේ කරන ඩෑල්ලක ගින්දර පොරක්♥️🥺

    • @raveen1992
      @raveen1992 2 ปีที่แล้ว +5

      පොර දෙනවා බන් ලෙසටම අයේ ඉතින් බිව්වා වගේ ආතල් එකක් තමයි

    • @lkviewes6917
      @lkviewes6917 2 ปีที่แล้ว +5

      ලස්සන රෝලක් තියෙනව එයාගෙ..

    • @dilankatharinduni2639
      @dilankatharinduni2639 2 ปีที่แล้ว +1

      Mokadda darbuka kiyanne

    • @---do9um
      @---do9um 2 ปีที่แล้ว

      ඇත්තටම ලස්සනයි

    • @GeyshanWestZide
      @GeyshanWestZide 2 ปีที่แล้ว +2

      Uta honda support ekak denawa machan anith un, thaniyama gahanna ba me level eken.. aaathal

  • @savidurandula4039
    @savidurandula4039 2 ปีที่แล้ว +59

    දර්බක් අයියා පට්ට වැඩ්ඩෙක්.සෙට් එකේ ආසම චරිතේ❤

  • @dilshanfernando9583
    @dilshanfernando9583 3 ปีที่แล้ว +654

    සුපිරි සෙට් එකම,,වීඩියෝ කරන බ්‍රෝ එල,අමාරුම දේ කටවහගෙන වීඩියෝව කරනවට..ජය වේවා

    • @_bikpissi_1259
      @_bikpissi_1259 3 ปีที่แล้ว +13

      Ane aththamai ekanm 😅 himeta kiynawa athi hlo 😃🥰👍

    • @theslworld5043
      @theslworld5043 3 ปีที่แล้ว +5

      සිරාවටම හොදේ. මාර widiyata try karnne apith 😬😬😬

    • @chamarabandara5106
      @chamarabandara5106 3 ปีที่แล้ว +3

      Aknam atta.up aka ape set 1ta👍❤

    • @dilshanfernando9583
      @dilshanfernando9583 3 ปีที่แล้ว +5

      @@_bikpissi_1259 himihita kiuwath mulinma ahenne vedio karana kenage katahadane ane,,sirawatama kapawimen karanne ela ela set ekatama.❤️📷📽️

    • @_bikpissi_1259
      @_bikpissi_1259 3 ปีที่แล้ว +4

      @@dilshanfernando9583 Mona prashna thibunath jewithe vidina minissu 🖤🖤🖤

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +50

    බ්ලූටූත් දාලා සෙට් එකේ සද්දෙට අහන්නෙ රෑ...💚💚😍😍 හිතන්නකෝ එතකොට පට්ට ලස්සනයි 😍💚😍 දර්බැක් එකේ....ගිටාර් එක පාර ලෙසටම ඇහෙනවා...වෙනම ලෝකෙක අරන් යනව 💚💚💚

    • @nilushajeewani8813
      @nilushajeewani8813 2 ปีที่แล้ว +2

      මං මෙයාලව අහන්නෙ හෑන්ඩ් ෆ්‍රී එකෙන්....හරියටම එතන ඉන්නවා වගේ..

    • @raveen1992
      @raveen1992 2 ปีที่แล้ว +1

      Sira kathawa.denuth ahana gaman.den welawa re 11.22

    • @lakmaljayasinhe9501
      @lakmaljayasinhe9501 2 ปีที่แล้ว

      Supirii asaii

    • @themanismarget4507
      @themanismarget4507 ปีที่แล้ว

      dawalta barida bro

  • @sumedhamadushan1269
    @sumedhamadushan1269 3 ปีที่แล้ว +29

    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    රන් තාරකාවෝ
    දෙනෙතේ රැදුනාවේ
    මේ සොදුරු සිහිනේ
    කවදා ඉටු වේදෝ ලදේ
    නිම් හිම් නැතේ
    සෙනෙහෙ ලයේ
    මන්දෝ ලදේ
    සැගවී ගියේ
    පෙම් බැන්ද හින්දා
    ඉන් මා දැවුනාවේ
    මේ සොදුරු පියසේ
    නොඇසේ මිහිරි ගියේ
    හැගුමන් මගේ
    ඔබ හා බැදේ
    පැවතුම් ඔබේ
    නොදනී ලදේ
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා
    පෙම් බැන්ද සිත් බැන්ද
    නෙත් කැල්ම රන් සිහින සේයා
    ඉදුදුන්න සේ නැසෙන
    රැවටිල්ල ලුහු බදින මායා

  • @janithachalana2648
    @janithachalana2648 ปีที่แล้ว +19

    ඇගේ මහන්සියට, හිතේ දුකට, කොල්ලො ටික සෙට් වුනාම පොඩි අඩියක් ගහලා ඒ ආතල් එක විදිද්දි එකිනෙකාගෙ සැගවුන දක්ෂතා එලියට එනවා හරිම ලස්සනයි❤️🌷

  • @isurusenarath801
    @isurusenarath801 2 ปีที่แล้ว +124

    රෝන්දේ කියන්නෙම දැන් brand එකක්...වෙනම රහක්...😍❤️

  • @nelumgeethanjalee1272
    @nelumgeethanjalee1272 2 ปีที่แล้ว +11

    අහම්බෙන් set උනේ....මේක තමයි ඔයලගෙ ලස්සනම .......natural effect එක මාරයි....මාරම ලස්සනයි ........

  • @sandunranga1166
    @sandunranga1166 3 ปีที่แล้ว +85

    ඇබ්බැහි වෙලා ඉන්නෙ. සෙට් එකටම ජය. දර්බක් අයියෙ,ඔයා සුපිරියක් ❤👌

  • @dileepamunasinghe7477
    @dileepamunasinghe7477 2 ปีที่แล้ว +6

    හැමදාම අලුතෙන් සිංදුවක් දාපුවහම ඒකබලන්න ඇවිල්ලා ,සිංදු සේරම බලලා තමා යන්නෙ ,ඒ තරම් සුපිරි ❤️🥰

  • @prageethwanigasekara915
    @prageethwanigasekara915 3 ปีที่แล้ว +35

    මේ අතල් එක දන්නේ, ඒක ගත්ත උන් විතරයි.... වැදගත් විදියට ඒක ගන්න එක තමයී මාරම respect...🤜

  • @Gonussa
    @Gonussa 2 ปีที่แล้ว +71

    පට්ටම ලස්සනයි

  • @kavindusriniwanthaka5338
    @kavindusriniwanthaka5338 3 ปีที่แล้ว +128

    පට්ට අතල් එකේ ඉන්න සුපිරි සෙට් එකක් බීපුවාම ගූ වෙන උන්ට ආදර්ශයක් 👌👌👌💪💪

    • @goonadoomix6824
      @goonadoomix6824 3 ปีที่แล้ว +9

      ගූ උනත් නැතත් බේබදු වැඩක්නේ වැරදි ආදර්ශ තමා..අනික කෙල්ලෝ ත් බොන්න සෙට් වෙලා ඕවා ආදර්ශද...

    • @kavindusriniwanthaka5338
      @kavindusriniwanthaka5338 3 ปีที่แล้ว +3

      හරි මහත්තයෝ හරි ජය වේවා🙏🙏

    • @kavindusriniwanthaka5338
      @kavindusriniwanthaka5338 3 ปีที่แล้ว +4

      දාර්ශනිකයොත් එක්ක විවාදයක් නෑ සමාවෙන්න 🙏🙏🙏

    • @beatplace5501
      @beatplace5501 3 ปีที่แล้ว +4

      @@kavindusriniwanthaka5338 uge naamth guu neh 😂

    • @kavindusriniwanthaka5338
      @kavindusriniwanthaka5338 3 ปีที่แล้ว +1

      Hari bn hari ela

  • @udanalakmal8241
    @udanalakmal8241 3 ปีที่แล้ว +92

    එන්න එන්න වැඩේ සැර වෙනවා... නියමයි...🖤
    ජයෙන් ජය...!

  • @nipunsandeepa9488
    @nipunsandeepa9488 2 ปีที่แล้ว +23

    නියම බේස් පාරක් ඇහෙනව 😍👊❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 3 ปีที่แล้ว +317

    " සුභා­විත සරල ගීතයේ භාෂා­න­න්දය "
    කේ ඩී කේ ධර්මවර්ධනයන්ගෙ පන්හිඳෙන් බිහිවූ අග්‍රගණයේ සොඳුරුතම නිර්මාණයක් මෙවැනි ගීතයක් තෝරා ගැනීමත් සතුටක් ළමයිනේ 🙏❤
    " රෝන්දේ " ඔයාලා කොහොමත් වෙනස්ම රහක් ඇති ටීම් එකක් හැමදාමත් වගේ අපුරුයි 🥂❤
    Good luck my brothers keep it up

    • @Rondesrilanka
      @Rondesrilanka  2 ปีที่แล้ว +31

      මෙකට reply එකක් දාන්නෙ නැතුව නිකන් මොකක්ද වගෙ. 😊

    • @chathurangakumara6117
      @chathurangakumara6117 2 ปีที่แล้ว +4

      @Apeksha samanmalee Fernando අක්කි උඹ පුස්තකාලයක්ද බං 😂

    • @apekshasamanmaleeperera6405
      @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +3

      @@chathurangakumara6117 😁

    • @prabhawijesinghe759
      @prabhawijesinghe759 2 ปีที่แล้ว +1

      අක්කි respect 🥂🥂🔥🔥

    • @pramithweerasinghe7386
      @pramithweerasinghe7386 2 ปีที่แล้ว +2

      Superb bass part...👍

  • @unilife8830
    @unilife8830 2 ปีที่แล้ว +8

    අපේ සෙට් එක ❤ අවුරුද්දට දෙතුන් පාරක් මෙහෙම සෙට් වෙනවා දර්බක් පලන්නේ මම❤😍

  • @hasaralmadusanka2084
    @hasaralmadusanka2084 3 ปีที่แล้ว +42

    අන්තිම තප්පර කීපයෙ කඩන කැඩිල්ල ජයවෙවා අයිය (සෙට් එකෙ සින්දු ටිකට පිස්සු වැටිල ඉන්නෙ ඇ අදරෙයි ❤️‍🔥❤️‍🔥

  • @sarangaperera337
    @sarangaperera337 2 ปีที่แล้ว +2

    Ettatama oyala hugak lassanata me cover eka karala tiyanawa. Oyala hemotama sumana saman dewi pihitai.

  • @_bikpissi_1259
    @_bikpissi_1259 3 ปีที่แล้ว +46

    සුපිරි කොල්ලා සෙට් එක 🖤 ඉන්න ටික කාලේ ජීවිතේ රහටම විදිනවා👍👍🖤🖤🖤

  • @chamixbro3127
    @chamixbro3127 2 ปีที่แล้ว +59

    අඩෝ බේස් එක ගහන ඩයල් එක පස්සෙන් ඉදල දරුනු සප් එකක් දෙනව නොතේරෙන්නම 🔥 වැඩ්ඩො

    • @lahirusayanjana6730
      @lahirusayanjana6730 2 ปีที่แล้ว

      ඔව් බන් සැර පාරක් ඒක😍😍💖

    • @hasi4tech931
      @hasi4tech931 2 ปีที่แล้ว

      ඔව් බං සිරාවටම

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 2 ปีที่แล้ว +43

    ලොක්කයියේ.. අපි ඔහොම සෙට් උන වෙලාවට කියන තව සින්ඩුවක් තියනවා.. නන්දා මාලනී මහත්මියගේ "අරලිය ලන්දට"... ආසයී ඔය සෙට් එකෙන් අහන්න.. ආදරෙයි හැමොටම.. ජයශ්‍රී

    • @imeshkalhara3680
      @imeshkalhara3680 2 ปีที่แล้ว

      හොද යෝජනාවක් යාලුවා..

    • @rathnayakaasanka7705
      @rathnayakaasanka7705 2 ปีที่แล้ว

      Araliya landata denna bro...oyalage set eken eka ahanna asawak thinawa..e darbak rahata rolling eka ahanna fatta asawak thinne..jaya wewa set ekata..❤️❤️❤️

  • @DiliniBiyagama
    @DiliniBiyagama 10 หลายเดือนก่อน +1

    අනේ මල්ලියො මටත් ආසයි ඔතන ඉන්න.
    ජීවිතය ඔයාල විදිනවා.
    ආසයි අනේ.
    පුදුම ලස්සනක් සිංදුව කියනවා.
    හරිම සුන්දරයි.
    බුදු සරණයි.

  • @dinujalakshan9090
    @dinujalakshan9090 2 ปีที่แล้ว +15

    ඔහොම සින්දු කියනවනං අරක්කු ගඟක් ගැලුවත් නවත්තන්න හිතෙන්නෙ නැතිවෙයි😂😂
    නියමයි brother උඹලට ජය.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Rajitha_Lahiru_
    @Rajitha_Lahiru_ 2 ปีที่แล้ว +16

    පිස්සුවක් තනිකර... ♥️ දෙනවා ඇඩ්‍රස් නැති වෙන්ඩ... 🤜🤛

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 2 ปีที่แล้ว +5

    දරබක් එක ප්ලේ කරන එක්කෙනා ඒක මාර විදියටම විඳිමින් ප්ලේ කරනවා. පට්ටම තමා... සුපිරියක්

  • @raveen1992
    @raveen1992 2 ปีที่แล้ว +9

    යකෝ bass පාර 🤗🤗.අදනේ ඇහුනේ ඒක.

    • @666rang
      @666rang 8 หลายเดือนก่อน

      සිරාවටම මචන්...❤❤❤❤

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 3 ปีที่แล้ว +10

    අම්මෝ පට්ට ආතල් ඇඟ හිරිවැටෙනවා ජීවිතය කියන්නේ මේකට...

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 ปีที่แล้ว +1

    රෝන්දෙ පිස්සුවක් බන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍ආදරෙයි පැලෙන්න 💕💕💕💕

  • @samanbopagoda212
    @samanbopagoda212 3 ปีที่แล้ว +28

    අයේ ඉතින් සුපිරියක් තමා...නියමයි මචන්ලා.මේ පුලුවන්නම්....ඔබට මා අදරය කල බව ...සිනිදුව ගහන්න

  • @thevoice5363
    @thevoice5363 ปีที่แล้ว +3

    රෝන්දේ සෙට් එක හැම දෙනාටම ජය වේවා 👍👍. මචන් සුපිරියි 👍👍. නුබලා හැම දෙනාටම තව තවත් මේ වගේ සිංදු sing කරන්න ශක්තිය ලැබේවා 👍💖🎼

  • @slmusic597
    @slmusic597 3 ปีที่แล้ว +8

    ජීවිතේ ෆුල් චිල් කොල්ලො සෙට් එකක්😍😍..මන් ආසම බොන්ගො පාරට ❤

  • @ishankatajmal4003
    @ishankatajmal4003 2 ปีที่แล้ว

    ආසම චැනල් එකක් තමයි මේ. සිංදුවට වඩා play කරන විදිය අහන්න දකින්න පට්ට ආසයි මං. දර්බක් එක ගහනවා පට්ටයි. ඉස්සරහටත් මේ වගේ වීඩීයෝ ඕන.. ❤️❤️❤️

  • @dylanflores5282
    @dylanflores5282 3 ปีที่แล้ว +24

    බීපු වෙලාවට මේ වගේ ආතල් එකක් නැත්තම් වැඩක් නෑ😌💖 experience 😁😁💜

  • @Sisira_wijesinghe
    @Sisira_wijesinghe 2 ปีที่แล้ว +1

    saddayak nathiwama gemak denne guitar chords gahana kena saha Bass guitar eka
    Jaya wewa.

  • @davivithana8073
    @davivithana8073 3 ปีที่แล้ว +21

    මේකනම් පිස්සුවක්. වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන වැඩක් වෙයි.

  • @rukshanrathnayake6387
    @rukshanrathnayake6387 2 ปีที่แล้ว +3

    ලගදි බලන්න ගත්තෙ වීඩියෝ,,සුපිරි ආ බොක්කෙන්ම සෙට්👍❤️❤️😍😍 ජයම වෙන්න ඕන

  • @sameeraudayanga5579
    @sameeraudayanga5579 3 ปีที่แล้ว +28

    ජීවිතේ විඳින මිනිස්සු...ජය වේවා..

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 ปีที่แล้ว +2

    මොන ලබ්බ ඇහුවත් උඹලගෙ සින්දුවක් තරම් ඇඟට දැනෙන්නැහැ මචන්ලා...👍👍👍👍

  • @stepbystep9541
    @stepbystep9541 2 ปีที่แล้ว +12

    1M පට්ට සතුටුයි..ආසම සින්දුවක්..

  • @Sithu___454
    @Sithu___454 ปีที่แล้ว +1

    මං ආසම සින්දුවක් , මේක අහම්බෙන් දැක්කේ කී පාරකට බැලුවා ද කියලා මතක නෑ දැන් ඒ සින්දුවට තවත් ආස හිතුනා , ගොඩාක් ලස්සනයි ❤❤

  • @shenanmiron9742
    @shenanmiron9742 3 ปีที่แล้ว +6

    අයියේ ඔයාලා සෙට් එක නම් මරු. තව ඉස්සරහට මේ වගේ ලස්සන සිංදු අරගෙන එන්න. ආදරෙයි හැමදාමත්. ජය වේවා.
    ජේසු පිහිටයි ... ♥️🌍💯♠️

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 3 ปีที่แล้ว +7

    ලස්සන song තවත් දෙන්න මඟ බලාගෙන ඉන්නවා all the best

  • @TheRikaza
    @TheRikaza 9 วันที่ผ่านมา

    නියමයි කොල්ලෝ සුපිරියි මෙික තමයි fun එක all the best පොඩි ඉල්ලීමන් තියෙනවා මේ නගරය සිංදුව දෙන්න පුලුවන්ද මගේ ආසම ගීතයක්........

  • @mohomedashraff6027
    @mohomedashraff6027 3 ปีที่แล้ว +5

    රෝන්දේ සෙට් එක මුලින්ම නුබලා හැම දෙනාටම ජය වේවා 👍👍. මචන් සුපිරියටම සිංදුව sing කරා ඒ වගේම වාදනය සුපිරිම සුපිරියි මචා 👍👍. නුබලා හැම දෙනාටම තව තවත් මේ වගේ සිංදු sing කරන්න ශක්තිය ලැබේවා 👍👍💖💖🎼🎶🎵🎧🎧🎧🎧🎧

    • @Rondesrilanka
      @Rondesrilanka  3 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝදරයා ♥️

  • @nipunipathiraja9577
    @nipunipathiraja9577 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක සුපිරිම ටීම් එකක්.. මරු අයියලා 😍❤❤

  • @d.m.dinayaadhura5237
    @d.m.dinayaadhura5237 3 ปีที่แล้ว +7

    මධුවිතත් එක්ක ලස්සන සංගිතයක් ජිවිතේ විදින සෙට් එකක් ජය වෙවා ☺️☺️☺️

  • @Rewatha_N.Danushka
    @Rewatha_N.Danushka 2 ปีที่แล้ว +1

    කාලෙක ඉදල බලන සුපිරි සෙට් එකකගෙ සුපිරී වැඩක්.අලුත් චැනල් එකනම් දැක්කෙ ලගදි..... පිස්සුවක් මේකනං ❤️❤️❤️ ජයම වේවා 🙏

  • @madumalinirmala93
    @madumalinirmala93 2 ปีที่แล้ว +7

    නිදහසේ ගලාගෙන යන ඡිවිත🌹🌹🌹 හරිම ආදරනීයයි💖💖💖💖

  • @tpep2229
    @tpep2229 2 ปีที่แล้ว +1

    Ow api asawen baba inne issarahata lassana me wagema sindu ahanna
    Aththatama man puduma adarayak machanla
    Harim santhosai ape rate inna minissu gana .
    God bless you guys ❤️

  • @Funnyartistsofficial
    @Funnyartistsofficial 2 ปีที่แล้ว +3

    දර්බග් අයියා ඔයා නම් පිස්සුවක් බ්‍රෝ...නියමයි..කට්ටියම...දිගටම කරන් යන්න...good luck

  • @oshadhichamodya1296
    @oshadhichamodya1296 2 ปีที่แล้ว +1

    මුල් වීඩියෝ එකේ ඉදලම කලු කැප් එකට තමා හිත ගියේ 😁එයාවමයි ෆලෝ කරන්නේ

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 2 ปีที่แล้ว +11

    බේස් එකෙනුත් දෙනවා සුපිරි සැපක් ... 😍

  • @jagurgjdjsgsjirn8379
    @jagurgjdjsgsjirn8379 2 ปีที่แล้ว

    ෆට්ටම ආස සින්දුවක්... මෙකනම් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ..බ්න්... 🤩🤩🤩..😅😁😁😁😁😁
    මාරම ආතල් එකක් තියනවා.. බ්න්

  • @isharamax9910
    @isharamax9910 2 ปีที่แล้ว +3

    අලුතෙන් බේසෙක් සෙට් වෙලා😍 දැන් මම් ෆට්ටම සැපයි ඈහ්..නැගලම යනවා..ලීඩ් මල්ලිත් ඉලෙක්ට්‍රික් එක්කට මාරුවෙලා පාර්ට්ස් ටික විතරක් දුන්න නම් බොක්ස් ඒකෙන් රිදම් සැපට එනවා..😍 ජයවේවා

  • @Paba735
    @Paba735 2 ปีที่แล้ว

    ඔන්න ඕවා තමා කොම්ලෝ ආතල් natural thiyenne එහෙමයි ආතල් ඕනී ආදරෙයි පැලෙන්න කස්ටියටම...........❤❤❤❤❤❤❤❤

  • @thushanbuddikasamarakoon7043
    @thushanbuddikasamarakoon7043 2 ปีที่แล้ว +5

    පොඩි ඊර්ෂ්‍යාවක් හිතුනා බන් 🥲💝💝💝
    සුපිරිම . 💝💝💝💝
    ආදරෙයි 💝💝

  • @sudeshnanayakkara8521
    @sudeshnanayakkara8521 2 ปีที่แล้ว +1

    Supiri , supiri , ඩොල්කි පාර Ela , Ela ...lasanai - sundarai

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 2 ปีที่แล้ว +6

    අද නම් ගොඩාක් ලස්සනයි ..❤ ගෑනු ලමයිනුත් ඉන්නවා ගොඩාක් සතුටුයි හැමදාම මේ වගේ ලස්සන නිර්මාණ ගේන්න ජයවේවා තෙරුවන් සරනයි 🙏🙏

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 2 ปีที่แล้ว +2

    එල 👍 සුපිරි සෙට් එක enjoy එක ලස්සනයි ඔබලාට ජයවෙවා ....

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +12

    අඩෝ බේසා..😍😌🤘❤️‍🔥

  • @channadasun277
    @channadasun277 2 ปีที่แล้ว +1

    එකක් බලල නිදා ගන්න හිතාගෙන බැලුවෙ යකූ....පාන්දර 1.30 බලනවා....ගින්දර set එකක් ඕයි...😍😍😍

  • @chamaraks5278
    @chamaraks5278 ปีที่แล้ว +3

    මෙච්චරකල් වීඩියෝ බලලත් බේස් ගිටාර් එක ගහනව දැක්කෙ අද😍😍😍😍

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 2 ปีที่แล้ว +2

    අඩෝ ඒක මාරම පට්ට...ගෙදර ඔක්කොටම ඇහෙන්න දාගෙන සින්දුව රසවිදින මන්..ගින්දර...❤️❤️❤️

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 2 ปีที่แล้ว +3

    ලස්සනයි.... මේත් එක්ක ලිරික්ස් ටිකත් දාන්න මල්ලි පුලුවන්නම් ... හරිම වටිනවා.. ඒවගේම ඔක්කොම හරිම දක්ෂයි.... කීපවාරයක්ම ඇහුවා..

  • @udayadissanayake3438
    @udayadissanayake3438 ปีที่แล้ว +1

    මේ විඩියො එක දකින සමහක් කියයි බොන වේබද්දො සෙට් එකක් .වේබදු කම පෙන්නනවා කියල හිතයි එහෙමයි නේ ලංකාවේ මිනිස්සු ...එත් බිලා කැගහලා කුනුහරුප කියාගෙන වලි දාගන්න මිනිසුන් අතරේ මේ සෙටි එක ගන්න සතුට ආතල් එක පට්ට සුපිරි මේක බලන මිනිස්සු කොච්චර සතුටු වේනවාද .ජිවිතේ විදින සෙට් එකක් ❤❤❤❤❤❤

  • @priyansubasingha61
    @priyansubasingha61 2 ปีที่แล้ว +5

    දර්බක් සගෝල නියමෙට play karanawa. 🥁🥁🎸🎸 අනික් අයත් නියමයි ## රෝන්දේ 👍🏿👍🏿🎶🎵🎼

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +1

    මටත් තිබුනා සිංදු කියන ඔහොම සෙට් එකක්. අතීතයට හිත ගියා.සුවපත් වේවා.

  • @yasurianuradha4652
    @yasurianuradha4652 3 ปีที่แล้ว +14

    අනේ මරු අනේ තව අලුත් සින්දු අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා බුදු සරණයි අයියේ ඔයාලට😍😍❤️

  • @bodahannadigepremasiri6441
    @bodahannadigepremasiri6441 2 ปีที่แล้ว +2

    ඇත්තටම කොල්ලෝ ටික හරිම ලස්සනට සින්දුව කියනවා හරිම ලස්සනයි ඒ වගේම music එහෙම හරිම ලස්සනයි

  • @hasi4tech931
    @hasi4tech931 2 ปีที่แล้ว +9

    බේස් එක❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒකම ටාගට් කරන් අහපු උන් කෝඕඕ💥💥💥💥😍😍😍 0:17

  • @chameladilu780
    @chameladilu780 ปีที่แล้ว +1

    මෙ සෙට් එක එක්ක එක දවසක් එක් වෙන්න තිබුනනම් කියලා හැමදාම හිතෙනවා . සුපිරියක් .

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 3 ปีที่แล้ว +4

    අම්මෝ ඉවසිල්ලක් නැතුව හිටියෙ..හරිම ලස්සනයි...😍😍😍

  • @indikaakila1371
    @indikaakila1371 2 ปีที่แล้ว +1

    සින්දුවක් අහන්න yt ආවේ අම්මො මේවානෙ සින්දු පිස්සුවක් ලිස්ට් එකම අහනව අද මං 💓💓💓💓💓

  • @tharindusachinthana8836
    @tharindusachinthana8836 3 ปีที่แล้ว +4

    රෝන්දෙ සෙට් එකෙ වීඩියෝ සුපිරි.ආසවෙන් බලනව.අළුත් එකක් එනකන් මග බලන් ඉන්නෙ ❤❤

  • @hiroshandinesh4420
    @hiroshandinesh4420 2 ปีที่แล้ว

    කී පාරක් බැලුවද මංද...දෙන්නගේ ගැහිල්ල මරු ආ....❤❤👍👍👍

  • @travelsoul2842
    @travelsoul2842 2 ปีที่แล้ว +5

    ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එකක් තමා ඉතින් රෝන්දේ😍🙈

  • @manjularohsanranasinghe4006
    @manjularohsanranasinghe4006 ปีที่แล้ว +1

    ජයවේවා සහෝදරයෝ .තව තවත් ඉදිරියට යමු ඉදිරියට .පට්ටම පට්ට.ආදරෙයි හැමෝටම .budusaranai...😊😊😊😊

  • @chamoddushshyantha4897
    @chamoddushshyantha4897 3 ปีที่แล้ว +9

    දර්බග් එක නියමට ගහනවා 💙

  • @seminayahampath7193
    @seminayahampath7193 2 ปีที่แล้ว

    අන්තිම හිනාවනම් අම්මො ආයෙ පට්ටෛ හැමදාම රෑට මේ සිංදුව අහනවමයි ඒ තරම් රෝංදෙ හිත හොරාගෙන

  • @amilaprasad3335
    @amilaprasad3335 2 ปีที่แล้ว +7

    මාර වාසනාවන්තයෝ ටිකක් ජීවිතේ විදිනවා ❤️❤️❤️❤️

  • @gihanhasanka9693
    @gihanhasanka9693 2 ปีที่แล้ว +1

    bass guitar එකත් එක්ක වෙනම ගැම්මක් තද 🤟

  • @sdjarachchi
    @sdjarachchi 3 ปีที่แล้ว +6

    දර්බක්කෙ ගහන අයියගෙ big fan කෙනෙක් තමයි ♥️

  • @arunasampath1718
    @arunasampath1718 2 ปีที่แล้ว

    Mokakda danne naa brand eka needa..☺️☺️☺️...Ela..Ela..👍👍👍

  • @deshithachanaka8418
    @deshithachanaka8418 3 ปีที่แล้ว +6

    ආදරෙයි සෙට් එකටම. පට්ට ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ බුදු සරණයි ජෙසු පිහිටයී

  • @samanrupasinghe9197
    @samanrupasinghe9197 8 หลายเดือนก่อน

    ආයේ කතා දෙකක් නෑ ඉතින් සුපිරියක්ම තමා.well done boys

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +3

    ඕයී ඕයී.... හම්මෝ අර බේස් ගහන එකා...... 😂😂 කම්බි පේලිය මදි ඌට රෝල දාන තැනට එද්දි.... 😂 එල එල....

  • @kingdom-vi2ol
    @kingdom-vi2ol ปีที่แล้ว +1

    දර්බක් එක ගහන aiyata ආදරෙයි ❤❤හැමෝම සුපිරි 👍

  • @gayanjayakodi8792
    @gayanjayakodi8792 3 ปีที่แล้ว +9

    සුපිරියක් අයියලා ආදරෙයි හැමදාම 👍🔥❤️❤️

  • @dananjayadissanayaka3058
    @dananjayadissanayaka3058 2 ปีที่แล้ว +2

    Kohomada besaaaa patta gamma hodeee

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 3 ปีที่แล้ว +6

    👍 👍 නියමයි...රසයි..❤️❤️
    බේස් 🎸 එකේ බර හඬ නිසා රසය තවත් ත්‍රීව්ර කරනවා.
    (ගල්...😁😁)
    වැදගත් තැනක මුල් තැන ගන්නා පානේ...