මිණි මිණි පොද වැටේවී | mini mini poda watewi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මිණි මිණි පොද වැටේවී | Mini Mini poda Watewi | Cover | #බෝඩිම
    Notice :
    all credits goes to original artists.
    ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
    --------------------------------------------------------------------------
    Original artist | Edwerd Jayakodi
    lyrics | Rathnasri Wijesinghe
    Music | Karunarathna Wijewardhana
    --------------------------------------------------------------------------

ความคิดเห็น • 621

  • @kalawa9453
    @kalawa9453  ปีที่แล้ว +223

    අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි .ගොඩක් ස්තූති.අපිත් එක්කම ඉන්න😍😍

  • @Rondesrilanka
    @Rondesrilanka ปีที่แล้ว +427

    සුපිරි බං උඹලා.. හරිම ලස්සනයි ♥️🔥🔥🔥

    • @sandunvishwa5736
      @sandunvishwa5736 ปีที่แล้ว +7

      set eka set wela kiyamu ekak

    • @allinone1631
      @allinone1631 ปีที่แล้ว +6

      Ubalath supiri ban ronde...

    • @gayanidew9433
      @gayanidew9433 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @champikakumarimanikpura5883
      @champikakumarimanikpura5883 ปีที่แล้ว +3

      Ee.. nihathamanikamatai adare... ronde. Kalawa set wela wenasak karanna.

    • @jayanjayaweera607
      @jayanjayaweera607 ปีที่แล้ว +6

      රෝන්දේ & කලාව 2කම මරු හොදේ.. සුපිරි වැඩ්ඩෝ..😍

  • @duleekashamal4438
    @duleekashamal4438 ปีที่แล้ว +30

    බටනලා පාරට ඇග හිරිවැටෙනවා 🥺♥️

  • @manojsandaruwan9079
    @manojsandaruwan9079 ปีที่แล้ว +22

    දැනෙන්න කියනවා කියන්නෙ මෙිවට කනට හරිම මිහිරියි මෙතෙක් අහපු ලස්සනම ටිකක් ජය වෙිවා සෙටි එකට ❤❤❤❤❤

  • @nisalsalindha9305
    @nisalsalindha9305 ปีที่แล้ว +22

    සුපිරි අදි මාත්‍රා තමා මෙවා සංගිතය විදින්න හිතෙන්නෙ මෙන්න මෙ වගෙ ගිතයකින් තව කෙනෙක් ගිතයකින් සුවපත් කරන්න බැ හැමොටම මෙක බාවනාවක් වචනෑ යලුවනෙ 👍👍👍👍👍👍

    • @ජයනියතයි
      @ජයනියතයි ปีที่แล้ว +2

      මොන අදිමාත්‍රාවක්ද... බොතලයක් කීයද බං දැන්.... කොහොමෙයි බොන්නෙ

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi7563 ปีที่แล้ว +9

    කවදාවත් බීල නෑ.. මෙහෙම සෙට් එකක් හම්බුනොත් අමු බෙබෙක් වෙනවා sure.... 🥰🥰🥰🥰

  • @evildina2882
    @evildina2882 ปีที่แล้ว +25

    මේක තමා මම ආස vibe එක.😌❤️

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 ปีที่แล้ว +7

    ආදරෙයි රෝන්දේ&කලාව.රියදුරු දෑතට බුදුසරනයි ලීඩ් දෑතට දෙවි පිහිටයි

  • @prasangaperis7167
    @prasangaperis7167 8 หลายเดือนก่อน +4

    ආද්‍යාත්මික සුවය.......💆 දැනෙන්නම කියනව ........ සැබෑම දක්ශයො......🔥

  • @lasithacharaka8408
    @lasithacharaka8408 ปีที่แล้ว +6

    බට නාලා පාර බොක්ස් ගිටාර් පාරයි කියන්න වචන නැහැ සුපිරි 💓💓💓💖💖

  • @nuwanshan2942
    @nuwanshan2942 ปีที่แล้ว +14

    උබලට පිස්සූ හැදිලා ඉන්නේ 🎧❤
    භාවනාවක් තනිකරම 😌

  • @dasunitharushika9897
    @dasunitharushika9897 ปีที่แล้ว +19

    හිතට දැනෙන හරිම ලස්සන ගායනයක් සහ වාදනයක් 🥺❤️ සුබ පැතුම් ඉදිරියටම යන්න🥰

  • @vishvaya8811
    @vishvaya8811 ปีที่แล้ว +16

    සුපිරි දක්ෂයෝ ටිකක්.... ඇත්තටම අද තරම් මේ ගීතය වින්ඳේ නැහැ මීට පෙර කවදාවත් 👍👍👍 ඔන්න මම subscribe කලා .. මල්ලිලා සෙට් එකට ජය වේවා..,👏👏👏

    • @0775251100
      @0775251100 ปีที่แล้ว

      Math dekke dan.onna sub kala.jayen jaya.keep up the good work guys 👍

  • @dilshanmad
    @dilshanmad ปีที่แล้ว +21

    Lead guitarist is perfect 😍

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක ගොඩක් වටිනවා...අර බටනලාව වයන පුතානම් හරිම ආදරණීයයි.අනිත් අයත් එහෙමයි...තුනුරුවන්ගේ පිහිටයි පුතේ.....❤

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 ปีที่แล้ว +3

    Patta seta ekama ela kolloo Jaya wewaaa 👍👍👍👍💪💪💪💪💪💪👏👏👏👏👏👏👏 ekemma gemakma tamai..B's 👍

  • @startlife5432
    @startlife5432 ปีที่แล้ว +2

    Best machan aththatama, sing karana ekkena good, habai singer godak pin karala tiyenawa oya wage wadanayakata sing karanna labuna ekata.

    • @shamalvidanapathirana1529
      @shamalvidanapathirana1529 ปีที่แล้ว

      බොහොම ස්තුතී ❤ ඔව් ඇත්තෙන්ම ✌️

  • @sakunthalalakmali5292
    @sakunthalalakmali5292 ปีที่แล้ว +3

    හිතේ දුක නිවන්න තීන හොඳම බෙහෙත...ලයාන්විත කටහඬවල් එක්ක අපූරුවට මුසු වුනු වාදනය..❤️❤️.

  • @shehanssandakelum1591
    @shehanssandakelum1591 ปีที่แล้ว +13

    දහස් ගනන් දීලා බලන්න යන එ⁣කෝස්ටික් වලින් ගහන කොන්සට් ඹන නෑ ⁣සහෝ මේන්න නියම වැඩ භාවනාවක් වගේ ඒ තාල ටිකට සම වැදෙනවා බන් පට්ට දිගටම කරගෙන යමු නියමයි❤️💪👈

    • @manojsandaruwan9079
      @manojsandaruwan9079 ปีที่แล้ว

      එකගායි කනට මිහිරියි ❤🤜🤛

  • @sathutasasinda9645
    @sathutasasinda9645 ปีที่แล้ว +1

    Super aiyala set ekak

  • @rilfernando8049
    @rilfernando8049 ปีที่แล้ว +50

    Guitar එක නම් Play කරන්නේ වැඩ්ඩෙක්!😎❤💯😌

  • @MahindaRajapaksha123
    @MahindaRajapaksha123 ปีที่แล้ว +6

    සුපිරිම talent එකක් බන් උඹලට තියෙන්නෙ. ගොඩාක් ලස්සනයි ❤

  • @user-fu6xt4fc9e
    @user-fu6xt4fc9e ปีที่แล้ว +12

    නියමයි...ගින්දර....වෙනස් කරන්න එපා..ඔය විදියටම යන්න...❤❤❤

  • @nilanthalakmal593
    @nilanthalakmal593 ปีที่แล้ว +4

    ඇත්තටම අගෙයි... බෝඩිම් වෙලා ඉන්න කොල්ලෝ ලග තමයි මේ ආතල් එක.. බෝඩිම් කාමරවලට කතා කරන්න පුලුවන්නම් කියයි.. සැප කනේ ආය ඉතින් කියන්න වචන නෑ.. හැමදේම ගානට.. ජය වේවා.. පරිස්සමින් සෙට් එකම❤️

  • @mrctricks2783
    @mrctricks2783 ปีที่แล้ว +9

    හිතට වැදුන මචන්ල. ජයෙන් ජය💪💪

  • @YasithChathuranga
    @YasithChathuranga ปีที่แล้ว +6

    ඒ ලීඩ් පාට් එකට වහ වැටුන අය මේ පැත්තට එන්න ❤😮

  • @chethankalharamendis3629
    @chethankalharamendis3629 ปีที่แล้ว

    Niyamai ayyala tika sinduwa denawa supiriyata thawa thawa aluth nirmana karanna bs ❤️❤️💪💪

  • @pradeepsumeda1794
    @pradeepsumeda1794 ปีที่แล้ว +5

    එක දිගට එක පේලියට අහනවා බං..මරැ සහෝදරයා.❤❤🥺 12.18 pm

  • @sandeshpandithasana7631
    @sandeshpandithasana7631 ปีที่แล้ว +3

    සෙට් උනොත් ඉතින් පිස්සුවක් තමා 😍🖤💯 සුපිරියක්

  • @yasiruranmina37
    @yasiruranmina37 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි සුපිරි වැඩ්ඩො ටිකක් 👌 💪🔥🔥

  • @BPHLakmal
    @BPHLakmal ปีที่แล้ว +1

    වැඩේ නියමයි .තෙරුවන් සරණයි! ජයවේවා!

  • @sajithpererakas
    @sajithpererakas ปีที่แล้ว +2

    සුපිරියක් එල music voice පට්ට machine

  • @sajmastergaming1618
    @sajmastergaming1618 ปีที่แล้ว +2

    කාලයට අවසයම දෙයක් ලස්සනට පේන්වා දෙනවා ලස්සනයි

  • @malindanimesh4666
    @malindanimesh4666 ปีที่แล้ว +3

    එක සුපිරි හොදේ පට්ට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ දරුවො 💓💓🙏🙏😍👍👍🥰🥰🤗🤗💜️

  • @dileep_rajapaksha
    @dileep_rajapaksha ปีที่แล้ว +6

    Wow! A great combination, Keep it up guys!

  • @pasindukavishka870
    @pasindukavishka870 ปีที่แล้ว +2

    උදේ හවස අහනවා.... එකෙන්ම වැඩ්ඩො ටිකක් ❤️

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 6 หลายเดือนก่อน

    Super music keep doing this way, excellent, niyamai Malli. Oya vidiyatama gahamu.

  • @joelgamage9533
    @joelgamage9533 ปีที่แล้ว +3

    තව සින්දු ටිකක් කරන්න බ්‍රො එකම ටික ආහලා තියෙන්න 100පරක් විතර ❤❤❤❤❤

  • @lathishaleti1618
    @lathishaleti1618 9 หลายเดือนก่อน +1

    පට්ට අම්මොහ් ❤❤❤❤❤❤❤❤❤❤ බටනලාව 👍👍👍👍👍👍

  • @saveenravindu
    @saveenravindu ปีที่แล้ว

    Set ekama maru❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruviraj9945
    @isuruviraj9945 ปีที่แล้ว +3

    සුපිරිම 🔥❣️
    🎸 වැඩ්ඩා.. 👌

  • @sampath6581
    @sampath6581 8 หลายเดือนก่อน

    ඇහුවට එපා වෙන්නේ නැහැ පට්ටම ලස්සනයි

  • @dilukshiwasana476
    @dilukshiwasana476 ปีที่แล้ว +1

    කනට හරි සනිපයි පොඩ්ඩෝ සින්දුව.. තව චුට්ටක් ඔයාගේ වොයිස් ඇහුනානන් මරු..🖤🖤🖤🖤🖤

  • @priyankaraperera1015
    @priyankaraperera1015 ปีที่แล้ว +1

    ලස්සනයි ජයවේවා .free birds .apen suba පැතුම්

  • @dumindutharushika8561
    @dumindutharushika8561 ปีที่แล้ว +2

    Eekah 😍 ♥️ සුපිරියක්❤️ ජයවේවා සෙට් එකටම 💗💯🤗

  • @ceylondhanush4870
    @ceylondhanush4870 ปีที่แล้ว +1

    Umbala patta bn.. Thanks🙏🙏🙏🙏
    From Germany

  • @nethu6392
    @nethu6392 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ සුපිරියි✫👋 ගොඩක් ලස්සනයි

  • @deepanatharindu6243
    @deepanatharindu6243 ปีที่แล้ว +3

    හරිම මිහිරියි. ලස්සනයි. සුන්දරයි.

  • @dinukachandima1699
    @dinukachandima1699 8 หลายเดือนก่อน +1

    ලීඩ් පාර නියමයි ❤

  • @apeingreesiiskole5660
    @apeingreesiiskole5660 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි . Good luck

  • @villageboy7914
    @villageboy7914 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි තව video upload කරන්න භාවනාවක් වගේ

  • @nicholasfernando838
    @nicholasfernando838 ปีที่แล้ว

    Niyame jaye wewa🥰🥰

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe8953 ปีที่แล้ว +1

    Niyamai .hamooma wadakarayao . Jaya mallilaa ❤️❤️❤️😍😍😍

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Super very well and congratulations for your success

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 ปีที่แล้ว

    ado mane kolla super, budusarni

  • @SamanKumara-kt9rx
    @SamanKumara-kt9rx ปีที่แล้ว

    Supiri digatama karapan❤👌

  • @harenmaduranga8695
    @harenmaduranga8695 ปีที่แล้ว

    Wadenam supiri . Hithata danennma kiuwa. Hugaak lassnyi.

  • @gayanmadhushankha1384
    @gayanmadhushankha1384 ปีที่แล้ว +1

    ලීඩ් ගිටාර් පාරත් perfect 👌

  • @santhaherath5240
    @santhaherath5240 10 หลายเดือนก่อน

    සෙට් එකම සුපිරි සියලුම දෙනා සුපිරි වැඩ්ඩො සුපිරි නියමයි ජය වේවා.

  • @sampathweera729
    @sampathweera729 ปีที่แล้ว

    Adooo සුපිරි kollo maru rahai. ❤️ dolkiyama avanam hondai

  • @jayanthabandara8968
    @jayanthabandara8968 ปีที่แล้ว

    Hamadaama oyaalath ekka wadee supiriii

  • @sumithsilva576
    @sumithsilva576 ปีที่แล้ว

    Mewa Tama sangita kiyanna supiri

  • @arunakumara1254
    @arunakumara1254 ปีที่แล้ว +2

    මගේ ජිවිත‍යටම ඔයාලා තමයි හිත නිවන්නෙ

  • @sarigama9472
    @sarigama9472 ปีที่แล้ว

    Patta kollane සුපිරි

  • @KMC.chathura
    @KMC.chathura ปีที่แล้ว

    wailine btanalawenui wenamm rahak denawa ptt👌🤩

  • @hasithamaduwantha7423
    @hasithamaduwantha7423 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ මාරම ලස්සනයි 😚❤️

  • @hansikakasun8718
    @hansikakasun8718 ปีที่แล้ว +2

    කොචර ඇහුවත් එපා වෙන්නෙ නෑ නියමයි කියන්න වචන නෑ යලුවනේ

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +1

    අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ ..කැම්පස් කොල්ලෝ සැට් එකක් වගේ ....බොක්කෙම්ම ගින්දර යාලුවනේ දළදා සමිදු පිහිටයි උබලට

  • @ireshanilmini-ul1jo
    @ireshanilmini-ul1jo ปีที่แล้ว +1

    පරන මතක මතක් වෙනවා.. හරි ලස්සනයි ❤️❤️❤️🤗

  • @denethpahasara8211
    @denethpahasara8211 ปีที่แล้ว +1

    සුපිරි බන් සිරාවටම🤟❤️‍🔥❤️

  • @pasindufernandoofficial7206
    @pasindufernandoofficial7206 ปีที่แล้ว +1

    ලීඩ් පාර👌🏻

  • @deepalraja
    @deepalraja ปีที่แล้ว +2

    පට්ට බං...තව සිංදු කරලා දාපල්ලා...උබලට ජය..❤️❤️❤️❤️👍👍

  • @pasiyapasiya5451
    @pasiyapasiya5451 ปีที่แล้ว +2

    Lit pat ekanam maru 🎸❤️❤️🎤🎻🎺🥁❤️❤️🎼🎼

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 ปีที่แล้ว

    Niyamay brother...

  • @dhanujaperera6595
    @dhanujaperera6595 ปีที่แล้ว +2

    අඩේ වසියක් සුද්දලා ටික 🥺❤️

  • @sathisdananjaya6457
    @sathisdananjaya6457 ปีที่แล้ว +5

    🎸 තමා perfect and බටනලා ශා මරු.....😘😘😘😘😘

  • @jeewanthajeewan6782
    @jeewanthajeewan6782 ปีที่แล้ว

    Patta machanla👍👍👍👍

  • @dilshangunasena2676
    @dilshangunasena2676 ปีที่แล้ว +2

    පිළිවෙළයි මචං ❤

  • @nimeshdilshan9121
    @nimeshdilshan9121 ปีที่แล้ว

    Ammmoooo. Hithuwatath wada hodatama karanw.❤❤❤❤

  • @tharindusampath4932
    @tharindusampath4932 ปีที่แล้ว +1

    ඒල අහ්...

  • @sadunmalshan7547
    @sadunmalshan7547 8 วันที่ผ่านมา

    පට්ට නියමයි❤

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි සුපිරි 💥💪

  • @isururashmitha6806
    @isururashmitha6806 ปีที่แล้ว

    මානසික nidahsak mchn...athmi.❤️

  • @nileshfernando811
    @nileshfernando811 ปีที่แล้ว +1

    ලයිව් ලග ඉදන් අහන්න ආසයි ❤️

  • @hiranshanaka2897
    @hiranshanaka2897 ปีที่แล้ว +1

    ❤ වැඩ්ඩො ටිකක්

  • @ajithliyanage8965
    @ajithliyanage8965 ปีที่แล้ว +1

    ගිටාර් එක මරැ

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි

  • @hasaweerasekara4449
    @hasaweerasekara4449 ปีที่แล้ว

    jaya wewa!!!

  • @pasindupawan1739
    @pasindupawan1739 ปีที่แล้ว +1

    අඩෝ සුපිරි බං සෙට් එකමයි,මේ පරන සින්දු තමා මරු ❤️🔥

  • @isharaniroshen2373
    @isharaniroshen2373 ปีที่แล้ว

    හැම දාම ඉස්කෝලේ යන්න කලින් ඔයාලගෙ සින්දු අහලා යන්නෙ මන්.😌😌😌

  • @user-sb7er2yd5g
    @user-sb7er2yd5g 9 หลายเดือนก่อน

    සින්දු.කියන.මල්ලියගෙ.ඉදලහැමොම.අහිංසකයි❤❤❤

  • @anujashashanka8224
    @anujashashanka8224 ปีที่แล้ว

    Ambooo supiriyak mchn atharinn nm epa digtm krpn❤❤❤❤❤❤❤❤❤

  • @user-sb7er2yd5g
    @user-sb7er2yd5g 9 หลายเดือนก่อน

    ලස්සන යි❤❤❤

  • @rusirujayananda5275
    @rusirujayananda5275 ปีที่แล้ว +1

    patta mchn hoda dewal krann .. good luck guys

  • @darkhiccup5611
    @darkhiccup5611 ปีที่แล้ว

    Hamoma patta lead part gahana bro oya kisima part ekak miss karanne nahane pattama patta

  • @shiranduminda6690
    @shiranduminda6690 ปีที่แล้ว +2

    ෆට්ට මචාන් ❤️❤️😍 කනට මීහීරී සූපීරී මැණිකෙලා ❤️❤️😍

  • @isurumotors1360
    @isurumotors1360 ปีที่แล้ว

    Niyamai👌😘

  • @ckumara2280
    @ckumara2280 ปีที่แล้ว +3

    ලස්සනයි ජය කොල්ලො ටිකට

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +3

    අඩෝ ගිනි ගින්දරම.ජය වේවා 🔥🖤