මහින්ද අයියට චන්ද්‍රිකාවත් ගෝඨ අයිය තරම් වද දුන්නේ නෑ. - උදංග වීරතුංග - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @samangunathilaka4509
    @samangunathilaka4509 2 ปีที่แล้ว +33

    ෙගා්ඨා ෙග් චරිතය ගාතනයකර මහින්දට මුවාවි මුන් නැවත බලයට පැමිෙනන්නයි ෙම් ෙහාරුරැන හදන්ෙන /රාඡපක්ෂවරු ඇතුළු පාහර නඩය ලංකාෙවන් පන්නා දමමු

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว +1

      එ එක්කම ඔයාත් රාජපක්ෂලා සමග යන්න හොදෙ 😄😄😄😄😄😀😀😀😀

  • @magicfelt8850
    @magicfelt8850 2 ปีที่แล้ว +42

    කිසි දිනක ඔය මූසල කාලකන්නි රාජපක්ෂ පවුලේ එකෙකුගේ වැඩසටහනක් ගේන්න එපා එපා එපා

    • @saffanfarook1038
      @saffanfarook1038 2 ปีที่แล้ว

      100%

    • @judyferdinando1222
      @judyferdinando1222 ปีที่แล้ว

      රාජපක්ස පවුලේ එකෙක් උවත් සෑහෙන්න දේවල් අනාවරණය කලා නේද ? ඇයී ඔබ ඒ කියපු දේවල් අහගෙන ඉන්න කැමති නැද්ද

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 2 ปีที่แล้ว +34

    හැමදාම මෙ බොරැ කතා කරන්න ඒපා චමුදිත මුත් පට්ට ගෙම් කාරයෙක්.
    ලංකාවට අාදරයක් අැති ඒකෙක් නෙවෙයි මෙ යකා

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +2

      Original kamba horu. Ayyo dewiyane oba koheda. Gotta kamba horuek
      Rajapaksa regiment kamba horu 🐃🐖🐃🐖🐃

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      අහිංසක මිනිසුන්ට ඩොලර් එවන්න කියලා එවන බාඩු නතර කරලා .මෙි .මිනිහා කරන්නේ ලංකාවේ සල්ලි දන්නෙ නැතිව පිටරට සල්ලි දන්නෙ .මුට වෙඩි තියලා දන්න ඔිනේ .

  • @next6559
    @next6559 2 ปีที่แล้ว +62

    ලංකාවේ මිනිස්සු ආයේමත් රාජපක්ෂ පවුලට මනාප දෙනවා නම් අසූචි කාපල්ලා

    • @saffanfarook1038
      @saffanfarook1038 2 ปีที่แล้ว +6

      100%

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +4

      අනිවාරයි 👍👍

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว +2

      @@angelicarossi6842 1000%👍

    • @kumarip5054
      @kumarip5054 2 ปีที่แล้ว +2

      හිනාත් යනවා ඹයි මෙවට අපේ රටේ ඉන්න පාලකයෝ ගැන බලනකොට උන් හිතන් ඉන්නේ ජනතාව තණකොළ කනවා කියලා

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 2 ปีที่แล้ว +16

    අපේ අම්මෙ තාත්තෙ මෙ වගෙ කපටි කෛරාටික මිනිසුන්ගෙන් ප්‍රවෙශම්වන්න.චමුදිතත් මෙවගෙ කෛරාටිකයන්ට අනියමෙන් උදව්කරනවා එයාගෙ යුටියුබි හරහා. ප්‍රවෙසම්වන්න මොවුන්ගෙන්.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +3

      චමුදිත මෙයාව promote කිරීමක්ද මන්දා කරන්නේ.... මෙයාලවගේ මිනිස්සුන්ට කතා කරන්නවත් වෙලාවක් දෙන්න හොදනෑ... කැත මිනිහෙක්.

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 2 ปีที่แล้ว +4

    නාකි මයිනා වෙන්න ඇති කිවුවේ ගෝඨාබෙගේ පිටින් දාලා පොඩි මයිනගෙ campaign එක කරන්නේ

  • @prabathchaminda5422
    @prabathchaminda5422 2 ปีที่แล้ว +11

    අනේ chamuditha , බුදුන් වදින දැත් දෙක එකතු කරලා ඔයට වදින්නමී 🙏 .අදින් පසු කිසි දිනක ඔය මූසල කාලකන්නි රාජපක්ෂ පවුලේ එකෙකුගේ වැඩසටහනක් ගේන්න එපා එපා එපා # thanks from poland #

  • @sugathapalaranasinhe7675
    @sugathapalaranasinhe7675 2 ปีที่แล้ว +19

    Chamuditha why are you giving publicity for this kind thief. He should be in jail

  • @sthushara3282
    @sthushara3282 2 ปีที่แล้ว

    OYA NAM NIYAMAIY CHAMUDITHA 👍

  • @upulkumarakumara321
    @upulkumarakumara321 2 ปีที่แล้ว +8

    අර පයියයි මේ පයියයි කිය කිය එක පයියෙක් කපල තව පයියෙක්ට ලකුණු එකතුකරන මේ පයිය ගෙන්නපු එකාගෙත් පයිය කපල දමන්න ඕන...

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว

      ඇයි යකො එක කැපුවොත් චාමුදීතගෙ ගැනිටනෙ පාඩු ඒක නිසා මචාන් ඔබෙ එක මුලිම්ම කපලා බලමුද 😀😀😀😀😀😀😀😀😀

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    Thank you dear Chamuditha

  • @shalikamadawala6533
    @shalikamadawala6533 2 ปีที่แล้ว +18

    එපා මේ අපරාදකාරයව ආපහු ගෙන්නන්න , සුදන වගේ ඇවිල්ල අනිත් අයගෙ වැරදි කියනව. මුන් ඔක්කොම අල්ලල දාන්න ඔඉන හිරේ. හිරේ ඉන්න ඕන මිනිස්සුන්ට එලියෙ රගන්න අවස්තාව දෙන්න එපා ච්මුදිත. මුන් දකිනකටත් අපුලයි!

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว

      Mun okkoma ekathu wela kala thiyena tharam dewiyane. Eka athakata lankawa mehemawath thiyenne pudumayak. Rajapaksha budhagama porawagena 69wahalunta homben yanna dunna. Thawa oneda? Kamba horunta chande deela rata pawadunna moda bauddha sinhalayo. lankawa kawa.

    • @judyferdinando1222
      @judyferdinando1222 ปีที่แล้ว

      අපරාධකාරයෙක් නම් කෝ දඬුවම් ?

  • @lakmal1319
    @lakmal1319 2 ปีที่แล้ว

    චමුදිත මහත්තයෝ සුරංජීව අනෝජ් වෙද මහත්තයා සමග වැඩසටහනක් කරන්න...🙏

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 2 ปีที่แล้ว +11

    යුරෝපීය රටවල් වලට සහ කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමෙරිකාව සහ අනෙකුත් රටවල් වල පුරවැසිභාවය තියෙන කට්ටියට ලංකාවට ඒමට අඩු ගණනේ අවුරුදු 5 ක වත් වීසා ලබා දෙන්න.
    ජර්මනියේ සිට කැනඩාවට යද්දි අපිට අනිවාර්යයෙන්ම අවුරුදු පහක වීසා ලබාගත හැකිය.

    • @chandanaabeykoon2462
      @chandanaabeykoon2462 2 ปีที่แล้ว

      මොකක්ද බලාපොරොත්තුව

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +1

      @@chandanaabeykoon2462 ... සාමාන්‍යයෙන් visa ගන්න ගියාම මිනිස්සු රස්තියාදු වෙන්න ඕනේ.... visa අවුරුදු 5කට දුන්නම එයාලට ඒක ලේසියි ... visa ගන්න ගානක් දෙන්න ඕනේ තමයි ... ඒක අමතක කරලා අවුරුදු 5ක visa දුන්නොත් එයාලට හිතුන ගමන් holiday එන්න පුලුවන් වෙනවා... එහෙම ඇවිත් වියදම් කරන මුදල visa ගන්න යන මුදල වගේ සිය දහස් ගුනයක් .... ලග බලන්නේ නැතුව දුර බැලුවොත් අවුරුදු 5 ක visa දෙන එක වටිනවා.

  • @mcdee367
    @mcdee367 2 ปีที่แล้ว +2

    චමුදිත සමරවික්‍රම පියුමිගේ කක්කා කාපන්

  • @power_lion1717
    @power_lion1717 2 ปีที่แล้ว +4

    මෙ යාකා සහෝදරයො කොටවනවා ගෝටාභයට බැන බැනැ මහින්ද අයියාගෙ හොද කියනවා යකො ජනතාව ඉදිරියේ තමගේ සහෝදරයයො පාවලා දෙන්න එපා මෙයා අවස්ථාත වාදියෙක් වාගේ 🙏🙏

    • @Thisisme918
      @Thisisme918 2 ปีที่แล้ว

      ඉතින් චමුදිත මෙයාව ගෙනල්ල තියෙන්නේම මහින්දව උස්සන් යන පාර හදන්නනේ. ත්රෙන්නේ නැද්ද?

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +4

    සාරාන්ශය. රාජපක්ශට පවුලට අන්තිමට ඕනෙ උනේ ගෝටාභය එලවන්න. මෝඩ අරගලකාරයෝ ඒක කරලා දුන්නා.

  • @rffer4759
    @rffer4759 2 ปีที่แล้ว +3

    චමුදිත ඔහෙල දෙන්නම මිනිස්සු අන්දල ගේම දි්ගෙන යනව නේ

  • @harshawijesundara
    @harshawijesundara 2 ปีที่แล้ว +2

    උදයංග රුසියාවේ පොල් ගෑවේ නැහැනේ. Russian trust only Udayanga.

  • @kinsle4633
    @kinsle4633 2 ปีที่แล้ว +3

    රුසියාවෙන් තෙල් දෙන්න සුදානම් ලු ඔං දිර්ග කාලින නැය ක් යටතෙ

  • @janakianne9761
    @janakianne9761 2 ปีที่แล้ว +1

    Mun sarama horu malli ..api. Pau malli

  • @ISeeTH
    @ISeeTH 2 ปีที่แล้ว +5

    අම්මෝ....උදයන්ග මහත්තයා....අයිත් ඇවීල්ලා......එල ...එල......මරූ......🇹🇭

  • @athulatennakoon2036
    @athulatennakoon2036 2 ปีที่แล้ว +1

    ගෝටා ට බැනලා අනික් උන් එකතුවෙලා නැගිටින්න හදන්නේ .අහුවෙන්න එපා .

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +2

    මේ චෞරයන්ගෙ මජර දේශපාලනය අවසන් කලයුතුයි ...

  • @kelumcathu7531
    @kelumcathu7531 7 หลายเดือนก่อน

    Rajapakshala param parrawama hodai harakbalanna. Budu saranai...

  • @heman922
    @heman922 2 ปีที่แล้ว

    වාමාංශික දේශපාලනය අතුගාල දාමු පැතුම් කර්නල් කිව්ව වගෙ අපි දක්ශිනාංශික බලවේගයක් හදමු
    පොහොට්ටු,පෙරෙට්ටො,ජෙපි වාමාංශික දේශපාලන නවත්වමු

  • @roninronin6405
    @roninronin6405 2 ปีที่แล้ว +5

    25:39 lol 🤣🤣😛This guy is well composed and a shrewd businessman, his un flinched demeanor is commendable!! people like him should be allowed to deal with ruthless business ventures at this time. 😄 51:20 phew!🤨what goes around comes around🙃

    • @sunilayya8948
      @sunilayya8948 2 ปีที่แล้ว

      Yes interesting character. A wolf in wolf's clothing.

  • @shiranthi116
    @shiranthi116 6 หลายเดือนก่อน

    මේ ගෝපයියව ගෙන්නන්නේ නැතුව හිටපං, චමුදිතයෝ. මෙයා හරි හොද කෙනානේ.

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว

    Chamuditha try to make clashes in balaya program too. I suggest it's better to make awareness for the public.
    Yes udayanga must make money in correct way

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 ปีที่แล้ว +2

    කයිවාරු අලුත් වර්ශන්

  • @surangilatha8422
    @surangilatha8422 ปีที่แล้ว

    Aiya oyaga masangar akata man masag kara aka balanna 🙏🙏🙏🙏🙏

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +2

    උසාවියෙන් මුදල් ගත්තා කියලා තීන්දුව දීලා තියෙනවා 🤣🤣🤣🌷🌷🌷
    $10 PCR එකකට ගත්තා. හැබැයි හොරෙක් වුනත් මේ වෙලාවෙ touristsලා ගෙනල්ලා සාධාරණ ගාණක් ගත්තාට කමක් නැහැ.

  • @srimalkondage6161
    @srimalkondage6161 2 ปีที่แล้ว

    චන්ද්‍රිකා මොනවද වද දුන්නේ..

  • @itsme-tm4vd
    @itsme-tm4vd 2 ปีที่แล้ว

    chamuditha oya patta bro harima asawen balanne

  • @chandanaabeykoon2462
    @chandanaabeykoon2462 2 ปีที่แล้ว +1

    ගෝටා අයියට බැන බැන නාමල් බබා ව උස්සන්න වගේ ලෑස්තිය

  • @වීදියබංඩාර
    @වීදියබංඩාර 2 ปีที่แล้ว

    උදයංග අයියණ්ඩි ගහන්නෙ අමුතුම ගේමක්.
    රාජපක්ෂ පරපුර ගොඩදාගන්න.

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +1

    මේකා රුසියාවේ ඡනාධිපති වගෙයි පේන්නේ

  • @Mdes7777
    @Mdes7777 2 ปีที่แล้ว +1

    රාජපක්ෂලාගේ අයියා පස්සේ දැන් 🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤮

  • @sumithbandara6404
    @sumithbandara6404 2 ปีที่แล้ว +13

    ප්‍රශ්නයක් අහලා උත්තරක් දෙන්න කල් දෙන්න

  • @kamalfernando6222
    @kamalfernando6222 2 ปีที่แล้ว

    What ever ths man telling foreword true👍👍

  • @Demuni73
    @Demuni73 2 ปีที่แล้ว +1

    මුං තවම පණපිටින් ඉන්නව න,...

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 2 ปีที่แล้ว

    මේ වෙ##ගේ පුතා# රටින් පන්නමු....

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +2

    මුගෙ ගේම් ප්ලෑන් එක තමයි ගෝටව කපල නාමලයව සිංහාසනාරූඪ කරන එක,චමුදිත ඔයාගෙ හඩපටයක් ලඟදීම එලියට එනවා,පරෙස්සමින් නාමල් රජකරවන මේ ව්‍යාපෘතියට සම්බන්ධ ලිස්ට් එක ලඟදීම එලියට එනවා,මූ මේ ඇවිත් කරන කතා මේ රටට සතපහක වැඩක් නෑ😂

  • @next6559
    @next6559 2 ปีที่แล้ว +4

    රාජපක්ෂ පවුලේ අසූචි කාපූ බල්ලෙක් මූ

  • @namiskitchen3426
    @namiskitchen3426 2 ปีที่แล้ว +1

    ලංකාවෙන් මෙම හොරු ඔක්කොම පන්නන්න ඕන

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว

      කොහේටද මචාන් පන්නන්නෙ තෑනක් තියනවා මචාන් 😀😀😀😀😀😀😀😀

  • @sehanduudaneth1177
    @sehanduudaneth1177 2 ปีที่แล้ว

    ✌️

  • @memereview7194
    @memereview7194 2 ปีที่แล้ว +1

    දෙවරක් රට කාපු ගොබ්බ . හිවල් "කපුටාට" , මුලින් අග්මැති කමත් , දෙවනුව President.... වෙන්නත් අපෙ රටේ මොන මොඩයද චන්දෙ දෙන්නෙ? ඔකා තමයි මහම හෙනය

  • @gayanihewa2204
    @gayanihewa2204 2 ปีที่แล้ว

    දැන් මුන්ගේ කතා වලින්ම පෙනෙනවා මහින්දගේ කාලේ වගේ මුන්ට නටන්න ගෝටාභය ඉඩ දුන්නේ නැහැ කියලා .ඒ තරහා තමයි ඔය පිට කරන්නේ .
    දැන් හොදටම පැහැදිලි ගෝටාභයව එලවන්න මහින්ද ඇතුලු මුන් ඔක්කොම තමයි ගේම් ගහලා තියෙන්නේ කියලා .
    සංචාරකයන් ගෙන්වල කොමිස් ගත්තාට නම් අපිට කමක් නැහැ . ඒ හින්දා ඒක ගැන අපිට වැඩක් නැහැ රටේ දේවල් හොරා කන්නේ නැතිව

  • @j.m.g.jayasundara7859
    @j.m.g.jayasundara7859 2 ปีที่แล้ว

    මේකතවලින් තේරෙන්නේ මුන් කරලා තියෙන දේවල් මුන් ඔක්කම එකයි මුන්ගේ රටවගේ අපිත් මුන්ට ඡන්දෙ දුන්නනෙ අනේ දුප්පත් ජනතාව රටේ තියේන හැමදෙයක්ම හෙම පුරවැසියෙකුටම බෙදෙන්න ඕන

  • @next6559
    @next6559 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සු උබලා රාජපක්ෂ පවුලේ උන්ට කඩේයනවා නම් තාත්තා කවුද කියලා අම්මාගෙන් අහපල්ලා

  • @BisTalks
    @BisTalks 2 ปีที่แล้ว

    කිසිම විලිලැජ්ජාවක් නැතුව රාජපක්ෂලත් එක්ක එකතුවෙලා හොරකන්කලා කියල කියන තක්කඩියෙක්.....

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 2 ปีที่แล้ว +1

    මෙ වගෙ ගස් හිපාටුවො එක්ක කරන සාකච්චා බලන්ට වත් හිතෙන්නෑ

  • @hewageperera8857
    @hewageperera8857 2 ปีที่แล้ว

    දේශපාලනය කරන මිනිස්සු ගෙන්නන එපා.

  • @siripalakalutaraga1039
    @siripalakalutaraga1039 2 ปีที่แล้ว

    චමුදිත ඔය මිනිහ ගෝඨාභයලගෙන් කාල කාල දැන් බයිල ගහනව පුලුවන් තරමි හමිබකර ගෙන

  • @amilaprasanna9734
    @amilaprasanna9734 2 ปีที่แล้ว +1

    මුන්ගෙ ඔක්කොගෙම කයිය ව්තරයි,පට්ට හොරු

  • @ensys1000
    @ensys1000 2 ปีที่แล้ว +10

    I don't like this guy because of his family name. But he is doing a very good thing for the country. Good luck to him.

    • @abushaheed875
      @abushaheed875 2 ปีที่แล้ว +1

      True 👍

    • @jeewssam8418
      @jeewssam8418 2 ปีที่แล้ว

      Did a very good job screwing the country

    • @sirimewanudupila3616
      @sirimewanudupila3616 2 ปีที่แล้ว +1

      But his family name is not Rajapakse .

    • @ensys1000
      @ensys1000 2 ปีที่แล้ว

      @@sirimewanudupila3616 How precise!

  • @udithadissanayake6006
    @udithadissanayake6006 2 ปีที่แล้ว +1

    අන්තිමට කියූ දෙඉන්න් මුගෙ කපටි කම පෙන්නවා ගමේ මිනිස්සු පොහුට්තුවටලු කැමති පක තමයි

  • @dinukaroshan8598
    @dinukaroshan8598 2 ปีที่แล้ว +2

    බැරිම තැන අහනවා ... ඇත්ත නේද කියන්නෙ කියලා 😀😀😀😀😀😀🤔🤔🤔🤔🤔

    • @power_lion1717
      @power_lion1717 2 ปีที่แล้ว +1

      අහන්න එපා මචන් අපි නිහඩව ඉමු එතකොට ඔක්කොම හරියයි මචාන් 😀😀😀😀😀😀😀

    • @dinukaroshan8598
      @dinukaroshan8598 2 ปีที่แล้ว

      @@power_lion1717 බොරු කිව්වත් international බොරු වෙන්න ඕනෙ .... අපි වගෙ සීනිබෝල ඒවා නැතිව ...

  • @lambakarnaokkaka7374
    @lambakarnaokkaka7374 2 ปีที่แล้ว +1

    Dislike බොත්තම ඹබපල්ලා !

  • @andrewjaz5246
    @andrewjaz5246 2 ปีที่แล้ว

    chamuditha කෙලින් අහනවා.

  • @chamsad6534
    @chamsad6534 2 ปีที่แล้ว +2

    This interviewer definitely has no interest in investigation but sensationalization.

  • @thirdeye4297
    @thirdeye4297 2 ปีที่แล้ว +2

    Chamuditha bro kota kalisamak andala da awe

  • @shiranthi116
    @shiranthi116 6 หลายเดือนก่อน

    අයියා පයියා ගාන්නේ නැතුව professional විධියට කතා කරපං

  • @hmckherath2652
    @hmckherath2652 2 ปีที่แล้ว

    අදාලවත් නැති කථා.. මේ තනිකරම හොරු. අපේ මිනිස්සු හැමදාම ගොනාට අඳින්න ආසනම් මේවා බලලා විශ්වාස කරන්න ඕනේ..

  • @sepalikasene9220
    @sepalikasene9220 2 ปีที่แล้ว

    සුදනා වගේ කතාකරණ මේකා පල් හොරෙක් පමණක් නොවේ උගේ ගෝටා අයියා වගේම මිණීමරුවෙක්. මේකා උගේ හොරවැඩ දන්න ලාංකිකයා මරා පාර අයිනක දැම්මා

  • @milhanmilhan4486
    @milhanmilhan4486 2 ปีที่แล้ว

    අම්මද බොල..අලුත්ම නාටකය..නාමල් පකයව රජ පුටුවට දක්කන්න.

  • @funnysl8695
    @funnysl8695 2 ปีที่แล้ว +2

    කවද හරි රජයේ සක්ෂිකර්යෙක් වෙනෙන් මෙන්න mu😂 ඔය aiyla ටික හිරේ යවන්න udau කරනවා 😂 මන් shoi kiyai

    • @mistycottage9558
      @mistycottage9558 2 ปีที่แล้ว

      පිස්සු .මුන් ඔක්කොම යාලුවො මල්ලී 🤣🤣🤣🤣

    • @funnysl8695
      @funnysl8695 2 ปีที่แล้ว

      @@mistycottage9558 වාසියට හැරෙනවා යාලුවෝ උනාට 😂,

  • @nadeekaheshani1324
    @nadeekaheshani1324 2 ปีที่แล้ว

    සුජිව රාජපක්ෂ එක්ක ගනුදෙනු 🤣🤣🤣

  • @hashankodagoda6600
    @hashankodagoda6600 2 ปีที่แล้ว

    මේ ගෝතයා එක්ක කරන එක Episode එකකට කීයක් දෙනවා ද ?

  • @malisaumya2396
    @malisaumya2396 2 ปีที่แล้ว +1

    චමුදිත,ඔයාට ගෙන්වන්න වෙන අය ඇත්තෙම නැද්ද?,මේ මිනිහා කපටි කයිරාටික හිවලෙක්,තමන් කොතනින් හරි ගොඩගියා,දැන් එතෙන්නම ගහනවා 🤢, මේ වගේ මිනිස්සුන්ගෙන් ප්‍රවේසම් වෙන්න 🙏 තට්ටයා කට්ටයා කියන්නේ බොරුවටද?🤪

  • @chandimaltharanga234
    @chandimaltharanga234 2 ปีที่แล้ว

    Oya manussagen prashna ahala wadaknaha...

  • @sheetasitha8781
    @sheetasitha8781 2 ปีที่แล้ว

    අනේ මේ හොරු ගේන්න එපා චමුදිත මහත්තයෝ සාකච්ඡා වලට? මේවා බලන අය අන්ඤ කොරොස් වෙනවා?

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 2 ปีที่แล้ว +1

    Oyage mahinda aiyya apiwa higanno kala .mahindaya karapu hariya hodatama athi .

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว

    ගෝඨාට ආයේ ඒන්න රාජපක්ශලා ආයේ ඒන්න හිනේන් තමා.හැබැයී ඔය කවුරු කවුරුත් කාපු දේවල් ව්දවන්න වේයී

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 ปีที่แล้ว

    හැමදාම මේ නිල කාස හොරාව ගෙන්නන්නේ ඔයාට ලංකාවේ වෙන මිනිස්සු නැද්ද

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว

    අනේ ලොකු සර් දැන්නන් මේ ගොටා සාපයක් අප්පා මු මැරුන් නැනේ යකෝ මොන කරුමයක් ද?
    අනේ අම්මේ 🙏🙏🙏

  • @Duminda_gamage
    @Duminda_gamage 2 ปีที่แล้ว +1

    Prasanna ranathunga loka hora ...

  • @nandanakumara2463
    @nandanakumara2463 2 ปีที่แล้ว

    උඹලා ඔක්කොම එකතු වෙලා තමයි හොරා කාලා රට කෑවේ

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 2 ปีที่แล้ว

    මෙකත් මහින්දගේ වැඩක් වාගේ....

  • @jayanathhewage2219
    @jayanathhewage2219 2 ปีที่แล้ว

    He is trying to bring back pohottuwa.

  • @nihalperera1965
    @nihalperera1965 2 ปีที่แล้ว

    🤣🤣 පේනවා නේද ගහපු ගැහිල්ල ..කප්පමි ප්‍රසන්න . අදටත් කරන දේවල් ..

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว

    See how dubai earning dollars. We cannot because unwanted policies, unions issues etc...
    If anyone bring dollars must release the restrictions

  • @meriandiss6675
    @meriandiss6675 2 ปีที่แล้ว

    What's the use of inviting him...? All drama

  • @fire1666
    @fire1666 2 ปีที่แล้ว

    ඔයාලගේ බොරු බලලා ඵපා වෙලා .

  • @jeewssam8418
    @jeewssam8418 2 ปีที่แล้ว +2

    Gotabaya tath kelewwe Ali Baba Mahinda saha uge wate deal daaganna inna mee wage wesige puthala....Wiyath Maga tibba ta concept ekak widiyata kisima deyak karanna dunne naha mokada deshapalana bale tibbe Mahinda ge postare gahan ude idan raa wenakan gotta allana un...muu gotabaya ge kakul lewakagena idala dan bale nathi unama mada gahanawa mahinda ya sathutu karanna kaalakanniya

  • @rushithperera1653
    @rushithperera1653 2 ปีที่แล้ว

    Chaminda oya short ekak gahalada interview eka kare🤣🤣🤣🤣

  • @mohdmohd1111
    @mohdmohd1111 2 ปีที่แล้ว +1

    Ratuvarantukerapu ekkana den nidelley anika bankukadapu singapoor puravasiyek arujan mahenderan nidalle okai lankava jaya

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 2 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ හයිටියක් කිරීමට සැරසෙන පාර්ලිමේන්තුවේ කාන්තාව
    th-cam.com/video/2CqGHyEKqjI/w-d-xo.html

  • @anjana.desilva07
    @anjana.desilva07 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක ඇමතිකම
    ට සුදුසුම පුද්ගලයා මෙතුමායි ....

    • @allapp2075
      @allapp2075 2 ปีที่แล้ว +1

      ඔලුව ටිකක් බලෝ ගනින් .....

    • @Chunlani._4246
      @Chunlani._4246 2 ปีที่แล้ว +1

      ඇයි මුගේ ගෑනි ...ඒකි සංචාරක මණ්ඩලයේ සභාපති කරමු...එතකොට ලංකාව සංචාරකයන් ගෙන් පිරේවි....🐕🤮💩🔥✌

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +1

      හොදට හිටී .... business වලදී කපටිකම තිබුනට කමක් නෑ.... ඒක සාමාන්‍යයි .... හැබැයි මේකා සතෙක්. අප්පිරියයි .

    • @dameprasa4614
      @dameprasa4614 2 ปีที่แล้ว

      ඔක්කොටම කලින් තොගේ ඔලුව පරික්ෂා කර ගනින් මොකද තොට තියෙන්නෙ මනුස්සයෙක්ගේ ඔලුවත් the නැත්තං මී හරකෙක්ගෙ ඔලුවත් කියලා කියන්න ඕන ඉතුරු ටික කිව්ව කියල හිතා ගනින් මොකද තෝ වගේ ගොන් කබ්බෙක්ට comment දාන අපේ කාලේ අපරාදේ

  • @dineshjay8979
    @dineshjay8979 2 ปีที่แล้ว

    Rajapaksa team Kiyanne muth pal horek..... Never trust these goons

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว +1

    Never trust this guy. Pl. Dont waste your time watching this.

  • @narmadapubudu1467
    @narmadapubudu1467 2 ปีที่แล้ว

    Chamuditha

  • @rohanperera218
    @rohanperera218 2 ปีที่แล้ว

    Camuditha me horutika ta saport karana apa

  • @ddjanuk
    @ddjanuk 2 ปีที่แล้ว

    මුං සේරම පල් හොරු

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 ปีที่แล้ว +1

    MAHATHAYO
    MAY OKKOMA
    ANDUWA PAYRALAYNAKAN VETHRAI
    API MAY ANDUWA PAYRALAYNAKAN THAMAI BALAN ENNAY
    MUNWA HERAGADARA DANNA
    MUN SEHENA DAKINAWA
    MUN DANNAY NAHA MUNTA HERAGADARA YANNA WAYNAWA
    CHAMUDITHA MAHATHAYO BALANNAKO
    MAY ANDUWA PAYRALUNHAMA
    MUN
    HOYAGANNA EDIDA KEYALA..???

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 2 ปีที่แล้ว +1

    dan nam aththama aragalayak ennama one me sakkili ballanwa elawannama one...

  • @selffirst3067
    @selffirst3067 2 ปีที่แล้ว

    Simply wasting time with both of you. Lanka cannot be ameliorated from bloody zero politicians.

  • @1000amalsha
    @1000amalsha 2 ปีที่แล้ว

    Mama danna vidiyata nam crude oil Russia walin hambawenawa giya Wade success..Putin meet wenna ona na ...

  • @krishangunawardena7875
    @krishangunawardena7875 2 ปีที่แล้ว

    Chamuditha ko halo kalisama, cort eka witarai

  • @vasanadharmawardane6509
    @vasanadharmawardane6509 2 ปีที่แล้ว

    Gota bad!Mahinda Good!New drama for next elections 😂