Hi Miss,good explanation.. but this field is vast and complex.. If you compare batteries you should consider many other factors (Eg. Durability,lifespan, etc..) I felt yr video convince Li/ion batteries more suitable for smart phones.. No it's not.. HONOR use Li/Po for their phones while others go with Li/ion.. But HONOR batteries are work really well than others.. So.. If someone wish buy a new phone they may think Li/ion is better (after watching this video) but it's NOT.. Good luck for yr channel..
Hi Miss,good explanation.. but this field is vast and complex.. If you compare batteries you should consider many other factors (Eg. Durability,lifespan, etc..) I felt yr video convince Li/ion batteries more suitable for smart phones.. No it's not.. HONOR use Li/Po for their phones while others go with Li/ion.. But HONOR batteries are work really well than others.. So.. If someone wish buy a new phone they may think Li/ion is better (after watching this video) but it's NOT.. Good luck for yr channel.
OK, good but at 3.59 an erroneous statement: no battery can give more output other than its rated output voltage, (5V, 3.2V...) What you mean here is the high current instantly. You didn't use the " widuth dharawa" in explanation- electric current that measure in Amperes. Electric Power = Amperes × V = WATTS. Energy = Watts × Time used. For instance in mains electricity consumption we paid for the Electrical Energy measured in Kilowatt Hours.
Resolution අවුලක් නිසා වීඩියෝ එක ආයෙ upload කලා. sorry 😢
5:36 ඔයා ඔක්කොම හරියට කියල එකක් වරද්දනවනෙ. 😢 Lipo තමා ආරක්ෂාව අතින් අඩුම lithium කාණ්ඩයේ බැටරිය. පොඩි ඉන්ෆැක්ට් එකකින් පොඩි ඩැමේජ් එකකින් ලොකු හානියක් කරන්න පුලුවන්. ආරක්ෂාව වැඩිම එක LiPo නෙමෙයි ඒ LiPO4 හෙවත් ලිතියම් අයන් පොස්පේට් බැටරි එක. බොරු නම් නිකමට nail punch test වීඩියෝ එකක් බලන්නකො TH-cam එකේම. අවුරුදු ගානක් තිස්සෙ Lithium battery එක්ක හැප්පෙන නිසා කියන්නෙ. 🎉🙏
@TechieCony
Thanks නංගි 😇👍🏻🥰
Hi Miss,good explanation.. but this field is vast and complex.. If you compare batteries you should consider many other factors (Eg. Durability,lifespan, etc..)
I felt yr video convince Li/ion batteries more suitable for smart phones.. No it's not.. HONOR use Li/Po for their phones while others go with Li/ion.. But HONOR batteries are work really well than others..
So.. If someone wish buy a new phone they may think Li/ion is better (after watching this video) but it's NOT..
Good luck for yr channel..
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා,දිගටම මෙ වගේ ඒවා දාන්න
ජය වේවා
ප්‍රඥාව සහ දැනුම එක්ක සුන්දරත්වය පට්ට combination එකක්
වැදගත් වීඩියෝ එකක් අක්කා ❤💯
ඉතාම වටිනා ව්ඩියො එකක් ....ඔයාට ...සුවපත් ..දවසක් ..සුවපත් දිවියක් ......🎤🎤🎤🎙️🎙️🤗🤗✨️✨️
නියමයි ❤️❤️
Litium aluminium කියලා අලුත් බැටරි එකක් හදලා තියෙන්නේ (එලෝන් මාස්ක් ) පුළුවන්නම් ඒ ගැන විස්තරයක් ගේන්න
😍😍😍balan hitapu video ekak
Good explanation akke 🎉
❤️❤️
❤ watina vidio ekak . Thanks
gammk thama akke ❤
වටිනා video එකක් හැදුවාට ඔයා ස්තුතියි නංගි 🙏🏻
Thank you ❤❤❤
godakma hodai vedio aka
Good video 😊
supiriyak thamai akkea
Thank s❤
දැන ගත්ත වෙනස කුමක්ද කියල..thank you dear...
Discharging current rate
C rate eka වැඩී කියන්නෙ එක පාර වැඩි ඇම්පියර් ගානක් අදින්න පුළුවන් කියන එක
එක ප්‍රමානයෙන් බැටරි 2ක් ගත්තොත්
Li-on බැටරි එකෙ c rate එක අඩුයි mAh අගය වැඩියි
Li-po බැටරි එකෙ c rate එක වැඩියි
mAh අගය අඩුයි
සුපිරි මාත් ලිපියක් දැක්කා ... ඔය battery ගැන❤
Great explanation
කෙල්ලෙක් උනාම මේ තරමටවත් මොලේ තිබ්බොත් ඇති..😇
Thanks දුව❤
ඔයා තමයි හොදම
ඔයගෙ ඇක්ශන් මරු ❤❤
වටිනා video ekak 👍👍
Very good vidio ,Thank you very much !
Thank you,❤
Nice explanation! ❤
thank you ❤️
Good Review 👧🏻💖
Thank you 🤗
මම ගොඩක් දේ ඉගෙනගත්තා
ඔහොම යමු......
Good Night Akki 👧🏻💖
Li Po battery ekak tiyana 4n ekakath 100% charge karaddi battery eke charging cycle eka adu wenawada?
Thank you very much❤️
Thanks Akkiyo ❤😊👌
Hi Miss,good explanation.. but this field is vast and complex.. If you compare batteries you should consider many other factors (Eg. Durability,lifespan, etc..)
I felt yr video convince Li/ion batteries more suitable for smart phones.. No it's not.. HONOR use Li/Po for their phones while others go with Li/ion.. But HONOR batteries are work really well than others..
So.. If someone wish buy a new phone they may think Li/ion is better (after watching this video) but it's NOT..
Good luck for yr channel.
Thank You So Much 👧🏻💖
Thank you too!
😍❤ dan nathi dewl tikak igana gatta thnq
කොන්සවේටිව් වාදය ට ජය වේවා, එසේම වේවා!
Thank You!
අක්ක මෙ එක්කම Si/C බැටරි එක ගැනත් කරා නම් තමයි වටින්නෙ
Eth 5000 mAh wage high capacity batteries thiyena phone walath li-po battery use wenne kohomada akke,I mean samahara phones wala hoda battery consumption ekakuth thiyenawa neda?
Interesting video 👧🏻💖
Thank you 🤗
Oyata thava subscribersla inna oone
Phone unbox video එකක් ගේන්න Redmi note 14 Set එකේම 14 pro plus එක තමා ඕනෙම
තව ඒක තාම ඇවිත් නැති නිසා ඒකෙ දැනට ලීක් සීන් වලින් පොඩි video එකක් කරන්න පුලුවන්නම් වටිනව
Excellent....👍❤
Thank you! Cheers!
What are lifepo4 battery?
Thanks ❤
You're welcome 😊
Zte blade a34 phone ekata Mona battery ekkakda thiyenne ... lithium ion or lithium polymer
Specs වල බලන්න
polymer
Li io battery use keranne apple samsung witherai anith okkoma li po thamai china phone aniwa li po
Great video ❤👍
Thank you 🤗
මෙන්න කෙල්ලො❣️
❤👍
මාගේ redmi 13c එකේ තියෙන්නේ Li pol battery එකක්
niyamaai😍
OK, good but at 3.59 an erroneous statement: no battery can give more output other than its rated output voltage, (5V, 3.2V...) What you mean here is the high current instantly. You didn't use the " widuth dharawa" in explanation- electric current that measure in Amperes. Electric Power = Amperes × V = WATTS. Energy = Watts × Time used. For instance in mains electricity consumption we paid for the Electrical Energy measured in Kilowatt Hours.
Mata tibunu getaluwak meka thanks
තෑක්ස්
මට ගොඩ කාලෙක ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්
Hi amper hi wetage can be given by lithiyam polimer
Durability eka kohomada?
මගේ තියෙන්නෙ 6000mAh li-poly බැට්‍රි එකක්
Li po Battery තමා වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන් Li ion ඒව වැඩිවෙලා බවිතා කරන්න බෑ
Li-po battery වල self discharge වේගය නම් අඩුයි. ඒත් energy ගබඩා කරන්න පුලුවන් ප්‍රමාණයත් අඩුයි
වැරදි lipo වල C rate මිසක් energy density එක වැඩි නෑ
First Comment 👧🏻💖
You rock!
Good ❤
Thanks ✌
🔥🔥
2017 දි වගෙ Android වැඩ කාරයො group.එකෙ විඩියො දැම්මෙ ඔයාද..ඕවගෙ නමක් වගෙ තමයි මට මතක
Oneplus mobile wala enneth lithium polymer batteries
ඔබගේ තාක්ෂණ දැණුම අගනේය...නිතර මේ සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කරන්නේනම් ඊටත් වඩා අගනේය....!
hadin vime tawa ekatuviyayutu dewal tiyawa..
Battery wlin radiation ekk rlease wenwda ? Nice t 👕
no
දෙකට නැමෙන phone Tab වල තියෙනෙ li-polimer battery ද
No
Phone එක දෙකට නැමුනට, ඒකෙ බැටරිය දෙකට නැමෙන්නෑ
Did you mean C rating is higher in lipo than lion?
Yes
Na-Fe ekk haduwnm hri
You are wrong because ,power is drawn from Li-ion-Polymer by varying its current, not the voltage
Power ජවය
thank you ❤️ මට ඔය වචනෙ ඔලුවට ආවෙම නැහැ ❤️
isella oyage sudusu kama monade battery gana katha karanna,mokade mic ekk camarawak thibuna eke sudusu kamak newe deyaka kiyanna.mehe harak tikaka innwa views ganna one boruwak kiyanna.
Check my linkedin profile plz. Its "Techie Cony"
සෙල්ලංබඩු ටික ගලෝල බලන්නෝන ඇත්තද කියාලා
Ayon neme iron
Iron කියන්නෙ යකඩ වලට. Ion කියන්නෙ අයන වලට.
Us pronounce - අයන්
UK pronounce- අයොන්
mage crush eka oya