ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් Formula 1 Fan කෙනෙක් , Sir Lewis Hamilton තමා Favourite ම ❤ලංකාවේ F1 Fans ලා Like එකක් දාගෙන යන්Cony අක්ක මේ series එක දිගටම කරගෙන යන්න...
ලංකාවේ කෙල්ලෙක්ගෙන් expect කරන්න අමාරු topic එකක්... නියමයි ❤❤
please continue this series
සුපිරි මාතෘකාවක් අක්කේ 😊💯🔥Formula one පිස්සුවක් 🔥🚖
thats great i thought there are no f1 fans in our country its amazing to see you all f1 fans
Drive to Survive 🏁
සුපිරියක් Cony 😊, 4:30 - ගුරුත්වජ ත්වරණය නෙමේ නේද අක්කේ? 🌚වංගුවක් හරවද්දින් - කේන්ද්‍ර අභිසාරී ත්වරණය බ්‍රේක් කරද්දින් - ඝර්ෂණයෙන් එන ත්වරණය
G-Force
@@TechieCony Okay
ලොකු වේගෙකින් ත්වරණය වෙද්දි ගුරුත්වජ බලය වගේ කිහිප ගුනයක බලයක් driver මත යෙදෙනවා ඒක(G-force) ගැන කියන්නේ. Thanks ඔයාගේ comment එක දැකලයි මාත් ඒක ගැන search කරල දැනගත්තේ🤝
ඔව් බ්‍රෝ ගුරුත්වජ ත්වරණය නෙවෙයි... වන්ගුවක් ගන්නකොට කේන්ද්‍රය පැත්තට ඇතිවෙන ත්වරණය නිසා අපිට කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇතිවෙනවා වගේ දැනෙනවා... (මේක ඇත්තටම පවතින ත්වරණයක් නෙවේ... අවස්තිථික නොවන නිරීක්ෂණ රාමුවක්) G-Force කියන්නේ ඇක්සලරේශන් එකකදී ඇතිවෙන බලය මනින ඒකකයක්... ඒ කියන්නේ 9.81m/s.s ත්වරණයකදී ඇතිවෙන බලය 1 G-Force කියලා ගන්නේ... (just unit එකක් විතරයි... G-Force වලින් මනින හැම එකක්ම ගුරුත්වය නිසාම වෙන ඒවා වෙන්න ඕනි නෑ...) Fighter jets & space shuttles වල එහෙම G-force එක සෑහෙන්න වැදගත්... ඒවගේ G-force එක ලොකු අගයන් වලට යනවා... වැඩි වුනොත් සිහි නැති වෙනවා... ගොඩක් වැඩි වුනොත් මැරෙන්න පුළුවන්...
@@wolfx5694 Supper Brother , nice explain
Great explanation ❤️🔥💥
Thank you 🙌
Video ekaknam super cony👌Math F1 fan kenek thamai❤Oyath fan kenekda😊
Perfect explanation ❤️🎀
Great video ❤
Best vedio you ever made 🖤
That's a lot of new info! Nice video, thanks for sharing! ❤🏁❤
Glad you liked it!
Formula racing සම්බන්ධව මෘදුකාංග සංවර්ධනය කරන තැනක් ලංකාවෙ තියෙනවා.
Formula -01 series ekk gennako❤
Wenas topic ekak. interesting ❤
🤩
Good video ❤
Thanks for the visit
Thank You So Much 👩🏻💖
You are so welcome!
Daughter, your videos are very beautiful, very clear and you bring good and important things in the video❤️
එකෙ ඩෙටා ට්‍රන්ස කරන ටෙක්ලොජි එක ගැන විඩියෝ එක ඉක්මනට ඔනේ❤
Aniwaren one akke
මගෙ crush එක❤
Interesting video 👩🏻💖
Well done WEC ganath video Ekak oone 😊
nice topic
Patta❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
F1😇
ake supiriyak akke. man me dakkamai lankawe akka kanek F1 video ekak danawa GL akke
මාර විස්නරයක් දුන්න
Good Video 👩🏻💖
Good Morning 👩🏻💖
Ilaga kotasa ikmnt one akkeeeeeeeeeee
Ekatath keliya.
😀😁😂😃😄F1 Track akatawath gihin thinwada. 🏁💔💊
ඔව්. සිංගප්පූරුවෙ F1 track එකේ මම ඇවිදලත් තියෙනව
@@TechieCony 😎🔥
Hrida puce amruwa ahgtta 😂
🤣🤣
Moto GP වලත් මේ වගේ ඇතිනේ. මොකද Motorcycle racing කියන්නේ ඉතාම බයානක ක්‍රීඩාවක් නිසා. ඒවායේ 350 Kmh පදිනවනේ ....
Nice
Thanks
Oyata Channel 3k thibbata maintain karanna puluwan 1k witharai neda, +techie cony eka wtharai update wenne.. matath okama una.. 1person kenekta max 2 channel wtharai maintain kranna puluwan wenne
Watching from Qatar 🇶🇦
Akke ammaghe visa card ekk thiyanawa eka 2024 /06 pase expire wenawa salli thiyenawa eke eka expire unt weda karanawada kiyannko
එහෙම ප්‍රශ්නයක් නෑ. කාඩ් එක එක්ස්පයර් උනාට පස්සෙ බෑන්ක් එකට ගිහින් අලුත් කාඩ් එකක් ගන්න. කාඩ් එක එක්ස්පයර් වුනා කියල පොතේ සල්ලි නැති වෙන්නෙ නැහැ
@@TechieCony hari akke
@@TechieCony akke boc children account ekk thoyanawa mata me mase 18 labanawa eken mt debit card ekk hada ganna puluwandha
Good
🖤🔥
F2 kiyanne mkkd etakota🤔
Karting > F4> F3> F2> F1 meka thamai piliwela. driverge skills ekka meke levels skip karanna puluwan, max verstappen - karting> F3> F1 awe. eka eka category eke cars wenas. top speed eka, powertrain eka, design, weight oya hamadeinma wenas. giya sathiya wenakn max verstappenta passe F1 super license eka ganna age limit eka 18yrs karala thibba. dn aith 17 kala.
F1 cars gana video series 1k karannko
🖤🖤
Like this video
MotoGP ganath oni
👍✌👌
❤
First Comment 👩🏻💖
❤️🤩
🎉❤
💐💐💐
Max ta nm ithim sensors adalama na🤣
🤣
🗿
Du du dudu
@@Sayhass Max Max Max super Max🐐
❤❤
👍
👍❤️🌷
😂good
මගේ android phone එකේ 5000mah battery එකක් තියෙන්නේ.දැන් මගේ phone එක අරන් දවස් 25 විතර වෙනවා.මං phone එකේ battery health එක බලන්න Accubattery app එක install කළා.එකේ health එක 90% ක් කියලා පෙන්නන්නෙ.තව battery එකේ 4497mah capacity එකක් තව ඉතිරි වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා.ඇත්තටම මෙච්චර අඩු කාලයකින් 90% වෙන්න පුළුවන්ද... මොකක්හරි හේතුවක් තියෙනවද මේකට..😢😢 please reply...
ෆෝන් එකේ මොඩල් එක මොකක්ද ?
@@TechieConyZTE blade a34 phone eka
සාමාන්‍යයෙන් බැට්‍රි එකක් 90% වෙන්න අවුරුද්දකට කිට්ටු කාලයක් යනව. මම හිතන්නෙ ඕක බොහෝ දුරට බැටරි කොලිටි එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ෆෝන් එක චාජ් කරන ගමන් වැඩ කරන්න එපා. චාජ් කරද්දි සැලකිලිමත් වෙන්න.
@@TechieConyThank you ❤❤
Laps kiyna eke theruma mokadda
Rounds
@@TechieCony 🥰
Please stop this. Do something about cricket. F1 is not for you.
මාත් Formula 1 Fan කෙනෙක් , Sir Lewis Hamilton තමා Favourite ම ❤
ලංකාවේ F1 Fans ලා Like එකක් දාගෙන යන්
Cony අක්ක මේ series එක දිගටම කරගෙන යන්න...
ලංකාවේ කෙල්ලෙක්ගෙන් expect කරන්න අමාරු topic එකක්... නියමයි ❤❤
please continue this series
සුපිරි මාතෘකාවක් අක්කේ 😊💯🔥
Formula one පිස්සුවක් 🔥🚖
thats great i thought there are no f1 fans in our country its amazing to see you all f1 fans
Drive to Survive 🏁
සුපිරියක් Cony 😊, 4:30 - ගුරුත්වජ ත්වරණය නෙමේ නේද අක්කේ? 🌚
වංගුවක් හරවද්දින් - කේන්ද්‍ර අභිසාරී ත්වරණය
බ්‍රේක් කරද්දින් - ඝර්ෂණයෙන් එන ත්වරණය
G-Force
@@TechieCony Okay
ලොකු වේගෙකින් ත්වරණය වෙද්දි ගුරුත්වජ බලය වගේ කිහිප ගුනයක බලයක් driver මත යෙදෙනවා ඒක(G-force) ගැන කියන්නේ. Thanks ඔයාගේ comment එක දැකලයි මාත් ඒක ගැන search කරල දැනගත්තේ🤝
ඔව් බ්‍රෝ ගුරුත්වජ ත්වරණය නෙවෙයි... වන්ගුවක් ගන්නකොට කේන්ද්‍රය පැත්තට ඇතිවෙන ත්වරණය නිසා අපිට කේන්ද්‍රයෙන් ඉවතට බලයක් ඇතිවෙනවා වගේ දැනෙනවා... (මේක ඇත්තටම පවතින ත්වරණයක් නෙවේ... අවස්තිථික නොවන නිරීක්ෂණ රාමුවක්) G-Force කියන්නේ ඇක්සලරේශන් එකකදී ඇතිවෙන බලය මනින ඒකකයක්... ඒ කියන්නේ 9.81m/s.s ත්වරණයකදී ඇතිවෙන බලය 1 G-Force කියලා ගන්නේ... (just unit එකක් විතරයි... G-Force වලින් මනින හැම එකක්ම ගුරුත්වය නිසාම වෙන ඒවා වෙන්න ඕනි නෑ...) Fighter jets & space shuttles වල එහෙම G-force එක සෑහෙන්න වැදගත්... ඒවගේ G-force එක ලොකු අගයන් වලට යනවා... වැඩි වුනොත් සිහි නැති වෙනවා... ගොඩක් වැඩි වුනොත් මැරෙන්න පුළුවන්...
@@wolfx5694 Supper Brother , nice explain
Great explanation ❤️🔥💥
Thank you 🙌
Video ekaknam super cony👌
Math F1 fan kenek thamai❤
Oyath fan kenekda😊
Perfect explanation ❤️🎀
Great video ❤
Best vedio you ever made 🖤
That's a lot of new info! Nice video, thanks for sharing! ❤🏁❤
Glad you liked it!
Formula racing සම්බන්ධව මෘදුකාංග සංවර්ධනය කරන තැනක් ලංකාවෙ තියෙනවා.
Formula -01 series ekk gennako❤
Wenas topic ekak. interesting ❤
🤩
Good video ❤
Thanks for the visit
Thank You So Much 👩🏻💖
You are so welcome!
Daughter, your videos are very beautiful, very clear and you bring good and important things in the video❤️
එකෙ ඩෙටා ට්‍රන්ස කරන ටෙක්ලොජි එක ගැන විඩියෝ එක ඉක්මනට ඔනේ❤
Aniwaren one akke
මගෙ crush එක❤
Interesting video 👩🏻💖
Well done
WEC ganath video Ekak oone 😊
nice topic
Patta❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
F1😇
ake supiriyak akke. man me dakkamai lankawe akka kanek F1 video ekak danawa GL akke
මාර විස්නරයක් දුන්න
Good Video 👩🏻💖
Good Morning 👩🏻💖
Ilaga kotasa ikmnt one akkeeeeeeeeeee
Ekatath keliya.
😀😁😂😃😄F1 Track akatawath gihin thinwada. 🏁💔💊
ඔව්. සිංගප්පූරුවෙ F1 track එකේ මම ඇවිදලත් තියෙනව
@@TechieCony 😎🔥
Hrida puce amruwa ahgtta 😂
🤣🤣
Moto GP වලත් මේ වගේ ඇතිනේ. මොකද Motorcycle racing කියන්නේ ඉතාම බයානක ක්‍රීඩාවක් නිසා. ඒවායේ 350 Kmh පදිනවනේ ....
Nice
Thanks
Oyata Channel 3k thibbata maintain karanna puluwan 1k witharai neda, +techie cony eka wtharai update wenne.. matath okama una..
1person kenekta max 2 channel wtharai maintain kranna puluwan wenne