ස්ටාර්ලින්ක් වැඩ කරන්නේ කොහොමද? How Starlink Works?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 133

  • @TechieCony
    @TechieCony  หลายเดือนก่อน +23

    Starlink සේවාවේ මිල ගණන් රටින් රටට වෙනස් වෙනවා ඒ ඒ රටවල ආර්ථික සාධක මත. ඒ නිසා නිකම්ම වෙබ්සයිට් එකට ගිහින් එකේ ඉස්සෙල්ලම එන US price බලලා වැඩක් නැහැ. දකුණු පැත්තේ උඩ මෙනු එකෙන් SRI Lanka සිලෙක්ට් කරලා බලන්න. නැත්නම් මේ ලින්ක් එකෙන් යන්න www.starlink.com/lk/service-plans

  • @ajjj772
    @ajjj772 หลายเดือนก่อน +11

    හරිම වැදගත් වටිනා පැහැදිලි කිරීම. බොහොම ස්තූතියි දුවේ අපිව දැනුවත් කිරීම ගැන

  • @MJJNamalDias
    @MJJNamalDias หลายเดือนก่อน +7

    Ground station ගැන මෙච්චර පැහැදිලි අදහසක් star link ගැන පැහැදිලි කරන videos වල දැකලා තිබුණෙ නැහැ අක්කේ... ස්තූතියි ඒ පැහැදිලිකිරීමට... Low earth orbit එක චන්ද්‍රිකාවලින් පිරී යාම ලෝකයට බලපාන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හොඳයි ❤😊😊😊👍

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් 😍❤️

    • @MJJNamalDias
      @MJJNamalDias หลายเดือนก่อน

      @TechieCony 😊😊😊❤️👊

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b หลายเดือนก่อน

    ජය....

  • @joejohn7211
    @joejohn7211 หลายเดือนก่อน

    Thank you very much for the latest updates

  • @darshanapradeep7344
    @darshanapradeep7344 หลายเดือนก่อน +2

    Starlink දැනටමත් ලෝකෙ රටවල් ගනනාවක් පාවිච්චි කරනව. මෙයාලගෙ internet speed එක ගොඩක් වැඩිනිසා ලෝකෙ හැමෝම පාවිච්චි කරාවි.මුල් අවදියේදී domestic users ලගෙන් ලොකු ඉල්ලුමක් නැතිවේවි. ඒත් රටක තියෙන හැම ආයතනයකටම, හැම සමාගමකටම starlink නැතුවම බැරිවේවි 👍💪

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි!!!”
    මේවගේ ටෙක්නිකල් චැනලයක් කරන මම දැක්ක පලමු female,, so Good Luck!!!”

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්....
    ස්තූතියි..❤❤

  • @SameshaPathirana
    @SameshaPathirana หลายเดือนก่อน

    Super 🎉❤

  • @MrNPGPushpitha
    @MrNPGPushpitha หลายเดือนก่อน

    Nice explanation ...thanks

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    Nice 😊

  • @NaveenHerath22
    @NaveenHerath22 หลายเดือนก่อน

    Great work

  • @sonalkss6973
    @sonalkss6973 หลายเดือนก่อน

    Need more videos.❤️❤️

  • @rienzie7123
    @rienzie7123 หลายเดือนก่อน

    That's a really nice explanation

  • @thamalkavinda919
    @thamalkavinda919 หลายเดือนก่อน

    thans akke

  • @Advancedleveltalks
    @Advancedleveltalks หลายเดือนก่อน

    Thank you great explenation,motivated to do a a video about starlink in Sl,Inspired from you

  • @sarathsen1
    @sarathsen1 หลายเดือนก่อน

    Superb presentation as always. Got an idea about starlink,how it works. Your content is useful always. I don’t want to miss out a pop up of your videos cos there’s something new. Keep going. Good luck 👍🏻 🎉❤

  • @nothingtoappearPALAYAN
    @nothingtoappearPALAYAN หลายเดือนก่อน +1

    Hi akki i'm o/l studend 25 i 'm watching ur videos i'm updateing day today lot of information about technology from you❤

  • @PrashanPriyantha
    @PrashanPriyantha หลายเดือนก่อน

    Thank you so much dr ♥️🌹

  • @sonalkss6973
    @sonalkss6973 หลายเดือนก่อน

    Clear.❤

  • @hameedaly2865
    @hameedaly2865 หลายเดือนก่อน

    Thanks sister ❤

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 หลายเดือนก่อน

    Beautiful girl! beautiful explanation 💜️

  • @Draco64090
    @Draco64090 หลายเดือนก่อน +1

    super 😘

  • @ThinukaSenarathna77
    @ThinukaSenarathna77 หลายเดือนก่อน

    Thanks akki ❤️❤️❤️

  • @wwlrohana6860
    @wwlrohana6860 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරිමක්...

  • @Sashibromusic
    @Sashibromusic หลายเดือนก่อน +1

    Very good presentation, editing is very good 🖐️

  • @ThinukaSenarathna77
    @ThinukaSenarathna77 หลายเดือนก่อน

    Thanks akki

  • @RohiniBandara-zp6ur
    @RohiniBandara-zp6ur หลายเดือนก่อน

    Thanks you very much . good explain 🎉❤

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      You're welcome 😊

  • @shehara4186
    @shehara4186 หลายเดือนก่อน +1

    Explain eka nm niyamai 😍😍😍

  • @TheDiversUnderwaterServices
    @TheDiversUnderwaterServices หลายเดือนก่อน +2

    Good♥️♥️♥️♥️

  • @chinthaka7245
    @chinthaka7245 หลายเดือนก่อน

    👍👍👍❤ Excellent.....

  • @hewamaddumage877
    @hewamaddumage877 หลายเดือนก่อน

    Very beautiful program❤

  • @Piyumal078
    @Piyumal078 หลายเดือนก่อน +2

    මන් කැමතිම Starlink එද්දි Dialog,Mobitel වගේ ඒකාධිකාරයක් තියන් ඉන්න කම්පැණි වලට පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් දෙන එක මතක් වෙන එකට..පහුගිය දවස්වල Slt එකෙන් කලින්ට වඩා හොඳ Fibre package ටිකක් දුන්නෙත් ඒක නිසා වෙන්ටෑ 😁

  • @ForexProfit7-GGE
    @ForexProfit7-GGE หลายเดือนก่อน +1

    ✌️👍

  • @AlKupp
    @AlKupp หลายเดือนก่อน

    👏👏👏

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน +1

    හොඳ දැනුවත් කිරිමක්

  • @LasanthaNuwansiriPubbareMudiya
    @LasanthaNuwansiriPubbareMudiya หลายเดือนก่อน

    Sudu said effect ganath video ekak karanna. Concrete kamarema inne nathuwa eliyata avith swabhavika parisarayen, kurullangen ena mihiri shabda tikak ahala balanna .because starlink after five years you can't heard it 😢 But Very Informative video

  • @channachandrasekera8319
    @channachandrasekera8319 หลายเดือนก่อน

    Law urth orbits kiyalada kiyanne.

  • @Minecraftshorts35
    @Minecraftshorts35 หลายเดือนก่อน

    Ane akke

  • @chamindasuga8273
    @chamindasuga8273 หลายเดือนก่อน

    Excellent explanation madam thank you very much.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ❤️👍🌹

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน +1

    Thank you ❤

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน +1

      welcome

  • @slphotoLK
    @slphotoLK หลายเดือนก่อน +2

    🥰

  • @ruchikathilakarathne814
    @ruchikathilakarathne814 หลายเดือนก่อน

    Superb clarification. Thanks

  • @SithijaYasiru
    @SithijaYasiru หลายเดือนก่อน

    great explanation ❤️

  • @memesofdunchi
    @memesofdunchi หลายเดือนก่อน

    wedagath 🎉🎉🎉

  • @shklasith
    @shklasith หลายเดือนก่อน

    Thanks අක්කෙ ❤

  • @ceylonhashyt
    @ceylonhashyt หลายเดือนก่อน +1

    Good Explain ❤

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 หลายเดือนก่อน

    Maara lassanai yakooi🧐🧐

  • @ecotablets237
    @ecotablets237 หลายเดือนก่อน

    Useful information thank you

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      Welcome

  • @yumaboy881
    @yumaboy881 หลายเดือนก่อน

    Nice explain ❤🔥👌

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      Thanks ✌️

  • @beautilk
    @beautilk หลายเดือนก่อน +1

    වලාකුළු වලින් signal වලට බාධාවක් වෙන් නැද්ද

  • @gayandissanayake1552
    @gayandissanayake1552 หลายเดือนก่อน

    👍👍

  • @asithayohan
    @asithayohan หลายเดือนก่อน

    🔥🔥🔥❤️❤️❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 หลายเดือนก่อน

    Thank You So Much 👧🏻💖

  • @ruwans7209
    @ruwans7209 หลายเดือนก่อน

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SameshaPathirana
    @SameshaPathirana หลายเดือนก่อน

    ❤🎉❤❤❤🎉🎉🎉❤

  • @KALINDU01
    @KALINDU01 หลายเดือนก่อน +1

    💖💖💖

  • @gaminggehaff73
    @gaminggehaff73 หลายเดือนก่อน

    අක්කේ ඔයා මොන වගේ job එකක් කරන්නේ softwarw ද දන්නැති හින්දා අහන්නේ😊❤

  • @dhammikaabeysingha7222
    @dhammikaabeysingha7222 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ Video එක බැලුවෙත් Starlink එකෙන්..😂

    • @GAURAWA439
      @GAURAWA439 หลายเดือนก่อน

      Boru ne

  • @raveenyasas2837
    @raveenyasas2837 หลายเดือนก่อน

    Good Morning 👧🏻💖

  • @raveenyasas2837
    @raveenyasas2837 หลายเดือนก่อน

    Interesting Video 👧🏻💖

  • @raveenyasas2837
    @raveenyasas2837 หลายเดือนก่อน

    Good Review 👧🏻💖

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 หลายเดือนก่อน

    Thanks

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      Welcome

  • @Sanja2223
    @Sanja2223 หลายเดือนก่อน

    Kiyak wunath ganna onee lankawe internet nam apo iyya. .ekata koreawe internet supiri .

  • @kumanjana
    @kumanjana หลายเดือนก่อน

    good one

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      Thanks for the visit

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน +1

    අක්කා satellites පෘථිවියට කඩා වැටෙන්න පුලුවන්ද? 5:19 මේ ලේසර් පේන සත්තු ඉන්නවද? ❤

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      පෘතුවියට කඩන් වැටෙන්නෙ නම් නැහැ. ඒව බැහැර කරන ක්‍රමයක් තියෙනව. ලේසර් එලි පේන සත්තු ඉන්නවද කියල නම් දන්නෙ නැහැ

  • @shanperera97
    @shanperera97 15 วันที่ผ่านมา

    ❤❤

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 หลายเดือนก่อน

    තවම අපි සාමාන්‍ය ජනතාව starlink ගැන හරිහැටි දන්නෙ නෑ. කොහොම වුණත් මෙය ඉතා සුබදායී දෙයක්. දැනට තියෙන wifi සහ මොබයිල් ඩේටා වල උඩුගත බාගත වේගය නම් ඉතා අසතුටුදායකයි. ඒ මදිවට සියලුම ඒ කිව්වෙ එකෙක් නෑර ඔක්කොම ispල ඩේටා හොර කරනව. Day time night time කියල කරන්නෙම හොර මගඩියක්. වීවිධ භාවිතාවන් සමග ගැට ගහල උන්ටම වාසි වෙන ආකාරයට ඩේටා පැකේජ් ගහල අපිව හූරා කනව කැත නින්දිත ආකාරයට. පාවච්චී නොකර තිබ්බත් ක්‍රමානුකූලව ඩේටා කැපෙන ආකාරයට තමයි උංගෙ ඇප් හදල තියෙන්නෙ. ඩේ ටයිම් ඩේටා සපුරා අවසන් වන තුරු නයිට් ටයිම් ඩේටා ක්‍රියාත්මක වන්නේ නෑ.
    තවද මොබයිල් ඩේටා ඉවර වුනාම data ඉවරයි කියල notification එක එවන්නෙ නැතුව අල්ලගෙන ඉඳල ෆෝන් credit එකටත් කෙලල ඉවර වෙලා තමයි notification එක එවන්නෙ. හැම පැත්තෙන්ම ජඩ නින්දිත තුච්ඡජනක ආකාරයට ගසා කනව. දෙන්නං කියල පොරොන්දු වෙලා සමහර සේවා වලට fup (fair usage policy ) කියල මගඩියක් කරනව.
    මේ ඔක්කොම හොරකං කරන්නේ trc ජඩ වසලයො දැනුවත්ව. දුප්පත් අපේ සාක්කුවට විදල බඩ වඩා ගෙන සුර සැප වීඳීන හොරජඩ හොරිකඩ දූෂිත වසල හැත්ත තැම්බිල මකබෑවිල යන්න ඕනෑ.

  • @memesofdunchi
    @memesofdunchi หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @sandunDe
    @sandunDe หลายเดือนก่อน

    පවු..SLT

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน

    ස්ටාර්ලින්ක් සැටලයිට් රෑට අහස බැලුවාම තරු වගේ පියවි ඇසට පේනවාද?

  • @kesaraachinthasiriwardana2759
    @kesaraachinthasiriwardana2759 หลายเดือนก่อน

    Oya project ekata,godak complains, awalu ne

  • @SarathRandombaarachchi
    @SarathRandombaarachchi หลายเดือนก่อน

    👍👍👍

  • @anuragunasekara6607
    @anuragunasekara6607 หลายเดือนก่อน

    ලක්ෂය නෙමෙයි ලක්ෂ දෙකක් වුනත් ගන්නවා.ඩයලොග් කාරයගේ රෙස්පෙට් බලල එපාවෙල තියෙන්නේ..

  • @ajithfernando1048
    @ajithfernando1048 หลายเดือนก่อน

    Goid exoplaination

  • @mr.pm.j8768
    @mr.pm.j8768 หลายเดือนก่อน +1

    ආයුබෝවන්, ආයුබෝවන්, 🙏
    මොකද එක දිගටම චබි අක්කා විඩායෝ කරන්නේ.. 😊🤘
    ඔය තාක්ෂණය ලංකාවේ සාර්ථක වේන්නේ නෑ අක්කේ ..🤥
    දුෂ්කර පලාත් වලට ඔය කියනවා වගේ සුන්දර නෑ,, සිග්නල් ගොඩක් අවුල් යනවා,,මමත් පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා 😊

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน +1

      ❤️

    • @NipunaSankalane
      @NipunaSankalane หลายเดือนก่อน

      Satellite 🛰️ නිසා කිසි ගැටලුවක් නැතුව Internet පහසුකම ලබාගන්න පුලුවන්. 2025 සිට Qutar Airways ගුවන් යානා සදහා Star-link Satellite 🛰️ Internet 🛜 පහසුකම් ලබාදෙනවා එහි Testing Video Call එකක් ගුවන්යානාවේ සිට Elon Musk හා සම්භන්ද වෙන Video එක TH-cam එකේ තියෙනවා.

    • @mr.pm.j8768
      @mr.pm.j8768 หลายเดือนก่อน +2

      @@NipunaSankalaneඅවස්ථාව ලැබුනම බලමු..😊🤘

  • @AjithKumarasingha-ru2co
    @AjithKumarasingha-ru2co หลายเดือนก่อน

    Hi ❤

  • @rasikafernando7373
    @rasikafernando7373 หลายเดือนก่อน

    Thank you vedio ekata 🙏 Starlink satellite eka mobile widiyata pawichchi karanna puluwanda?
    Ape vehicle ekaka signal nethi thenakata yanawanam aran yanna wage❤

  • @srisashika4138
    @srisashika4138 หลายเดือนก่อน

  • @srisashika4138
    @srisashika4138 หลายเดือนก่อน

    Clear

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      ❤️

  • @nipundissanayake4893
    @nipundissanayake4893 หลายเดือนก่อน

    Ground stations වැඩි වෙන තරමට speed එක වැඩියි නෙද එතකොට 🤔

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      ඔව්

    • @NipunaSankalane
      @NipunaSankalane หลายเดือนก่อน

      ලෝකේ 02 තියෙන එකම Freesat (dvb-t2/c/s2) සේවාව ලබා දෙන්නේ ලංකාවේ තියෙන Ground Station එකෙන්. Traval with Chatura Program එකේ තියෙනවා සුපිරි විස්තරයක් ඒ ගැන.

    • @nipundissanayake4893
      @nipundissanayake4893 หลายเดือนก่อน

      thanks​@@NipunaSankalane

  • @cnc5447
    @cnc5447 หลายเดือนก่อน

    අපිට ඉන්ටර්නෙට් තිබුනොත් ඇති එලෝන්මාස් ලංකාවට බැල්ම දානවා කියන්නේ ලොකු අවදානමක්. මේක ඔයාලට තේරේන්න ටික කාලයක් යාවි.. 🙏🌱

    • @nihalpremaratne163
      @nihalpremaratne163 หลายเดือนก่อน

      So what is the risk please explain.

  • @TravelWithShanaka
    @TravelWithShanaka หลายเดือนก่อน

    👍❤

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      ❤️

  • @Sheran12
    @Sheran12 หลายเดือนก่อน +1

    හැබැයි ආවට පොඩි මිනිස්සුන්ට ඕව ගන්න බෑ setup එක විතරක් රු:100 000 පැනල පැකේජ් එක විතරක් 30000

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน +1

      පැකේජ් එක කොහෙද තිස්දාහක් වෙන්නෙ? ස්ටාර්ලින්ක් ලා පැහැදිලිවම කියල තියෙනව 15000 යි කියල

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน

    කැලේ ඉදන් සැටලයිට් ෆෝන් එකෙන් කෝල් ගන්නෙ කොහොමද? සැටලයිට් ඩිෂ් එකකුත් අරන් යන්න වෙනවානේද?

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      නෑ. සැටලයිට් ෆෝන් වල ඇන්ටනාවක් තියෙනව. සාමාන්‍ය ෆෝන් එකක් වගේ නෙවෙයි

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara6127 หลายเดือนก่อน

    👍

  • @YohanNawodya
    @YohanNawodya หลายเดือนก่อน

    අනේ අක්කෙ ඔයා මීට අවුරුදු තුනකට කලින් දාපු play station 4 එකේ වාසි අවාසි ගැන වීඩියෝ එකේ ඔයා පෙන්නපු playstation එක මට ඉල්ලගන්න පුළුවන්ද මාරම ආසයි යක්කෙ gta v ගහන්න ඒ උනාට ගහන්න විදිහක් නැහැ ප්ලේස්ටේෂන් එකක් නැහැ 😢 අනේ ලොකුම ලොකු උදව්වක් අක්කේ ඒක දෙනවනම් 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chathudkc5831
      @chathudkc5831 6 วันที่ผ่านมา

      Playstation ඕන නෑ බං ඒකට. pc වලටත් තියෙනවා 😌

  • @upulananda1277
    @upulananda1277 หลายเดือนก่อน

    Very Good DONI 👍👍👍

  • @Isuru_Udara
    @Isuru_Udara หลายเดือนก่อน

    🤪🤪

  • @cnc5447
    @cnc5447 หลายเดือนก่อน

    සැටලයිට් ෆෝන් හරහා ඉස්සරහට හොදට හොර වැඩ ටික යාවි

    • @TechieCony
      @TechieCony  หลายเดือนก่อน

      ඒ කොහොමද ? සැටලයිට් ෆෝන්ස් දැනටත් තියෙනව. සැටලයිට් ෆෝන් කියන්නෙ වෙන දෙයක්. සැටලයිට් ඉන්ටර්නෙට් කියන්නෙ තවත් දෙයක්

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน

    යුරෝපයක් නොව යුක්රේනයක්
    ස්ටාලීන් ගෙනල්ලා තමා අවසානයේ යුක්රේනයේ අවිඅආයුධ අත්හදාබලන යුධ පිටිය වුයේ.
    2024 මැයි මාසය වන විට ලෝවේ සියල්ලෝම දන්නවා ස්ටාලික් කියා ඉලෝන් මස්ගේ චන්දිකා ජලයක් නැති බව ඔහු විසින්ම ජත්යන්තර යට පකාශකර ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය යටතට එය පත්කල බව ඒ අනුව එහි සේවාව මෙවන විට අන්තර්ගහනය කර ඇත්තේ ඇමරිකානු ආරක්ෂක බියුරෝව යටතේ ඇමරිකානු යුධ කටයුතු සදහාය.
    ඒ අනුව මේහි අවසන් පතිඵලය සෞජුවම යාපනයේ තරැණ තරැණියන්ගේ ජීවිත ලේ ගලායන කුරීරැ යුද්ධයක කොටස් කාරයන් විම නොවේද අවි අයුධ ජාවරම් කර ඇමරිකානු ආර්ථිකය ගෝඩදැමට

  • @prasannadilshan7350
    @prasannadilshan7350 หลายเดือนก่อน

    ඔක දෙන්නෙ සල්ලි තියන අයර විතරනෙ අක්කෙ ඔවා නොමිලෙ නැනෙ😢

    • @lawo4443
      @lawo4443 หลายเดือนก่อน

      ai anik isp la nomileda internet denne xD

    • @sandunDe
      @sandunDe หลายเดือนก่อน

      තමන්ව ඒ තත්වෙට පත් කර ගන්න.💪

  • @jsfernando3140
    @jsfernando3140 หลายเดือนก่อน

    Starlenk sewawa ayakara na daragatha nohake adeka mela ganan gana katha nokara thakshanaya gana vetharak katha karanna ae. Sewawa laba ganna ayage bilpath oya gewanawa da? Oka ranel lokaye lokuma danawathun thawath danwath. Karanna gath uthsahayak. Lankawa thawath duppath nokara oka akulagan a yanna. WI Fi rautarayaken intranet yana aka oeta wada seyagunayaken labai. Signal nathnam rajaya kalautha a palath walata a pahasukam laba deem mesak Loka danawathun ta mudal gala yana kramaweda sakas kereema nowai. 😅😅😅
    😅😅😅😅😅

  • @ajithkumarasinghe6991
    @ajithkumarasinghe6991 หลายเดือนก่อน

    Don't du bad thing

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน

    සමාන්‍ය සිංහල වචන තියෙදී ඇයි බොරු ඉංගිරිසි වචන

  • @LiyanageSunil
    @LiyanageSunil หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 หลายเดือนก่อน

    ❤❤❤

  • @priyanthagraphics571
    @priyanthagraphics571 หลายเดือนก่อน