LiFePO4 Battery Pack - Part 1 | LFP Cell ගැන දැනගන්න ඕනේ දේවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @sanduntharanga2679
    @sanduntharanga2679 ปีที่แล้ว +6

    සුපිරිම....❤️❤️

  • @shasheeranga725
    @shasheeranga725 ปีที่แล้ว +2

    නියමයි අනිත් වීඩියෝ එකත් ඉක්මනින් දාන්න..

  • @kavindagamage5963
    @kavindagamage5963 ปีที่แล้ว +1

    Next video eka ikmanata one ❤

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +5

    ගොඩක් කාලෝචිත වීඩියෝ එකක්.. මෙ ශෙල් එකක වටිනාකම කීයද? කොහෙන්ද ඔයා ගත්තෙ?

  • @chrishantha.perera
    @chrishantha.perera ปีที่แล้ว +2

    THANKS FOR COMPREHENSIVE EXPLANATION 👍

  • @weththasinghadaineesiyas630
    @weththasinghadaineesiyas630 7 หลายเดือนก่อน

    3rd video eka saha bms gena video ekak karada?

  • @kalumsamarasinghe733
    @kalumsamarasinghe733 ปีที่แล้ว

    Nrf24l01 Wireless Data Communication Module Tutorial akak gena wade😄

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 ปีที่แล้ว

    Great explain sir

  • @upulwickramasinghe9119
    @upulwickramasinghe9119 ปีที่แล้ว

    niyamai mama nuvara kohenda ganta thiyenne 12v obta thava idiri veda sarthaka veva

  • @indikasenevirathna4517
    @indikasenevirathna4517 ปีที่แล้ว +3

    මට 3.5kw hybrid inverter එකක් use කරන්න 450w solar panels 4 ක් සමග utility power පාවිච්චි නොකරනවනම් battery ගන්න ඕන විදිහ කියන්න පුලුවන්ද. සාමාන්‍යයෙන් 900w වගේ සාමාන්‍ය වෙලාවට use කරන්නෙ.මේ වගේ lifepo4 battery ගන්න තියෙන්නෙ කොහෙද. මිල ගනන් කියන්න පුලුවන්ද?

  • @kumarawpsk7933
    @kumarawpsk7933 ปีที่แล้ว +1

    Thanks 🙏 Malle

  • @UdithaMudalige
    @UdithaMudalige ปีที่แล้ว +1

    thanks brother

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว

    වෙනදා වගේම සුපිරියට පැහැදිලි කරලා තියනවා. බලන් ඉඳපු වැඩසහටහනක්. ආයිත් පාරක් ස්තූතීයි.!!

  • @tharakaindunil5884
    @tharakaindunil5884 ปีที่แล้ว +1

    BMP180 Arduino programming kiyala dennako plz

  • @cyberweapontime4067
    @cyberweapontime4067 ปีที่แล้ว +1

    Thanks...

  • @PahandiMahesha
    @PahandiMahesha 7 หลายเดือนก่อน

    Laptop battri valin haduvoth ampiyar vadivenne nadda

  • @recommended2
    @recommended2 ปีที่แล้ว

    aurudt 24 kin owa wenas weida naththan oita wada anthawela gal yugayata yaida kauda danne

  • @nirmaninipunika
    @nirmaninipunika ปีที่แล้ว

    NaFePO4 batteries lankawe use krnwdq? ek gana video ekk krnnko

  • @sameerawickramarathna7446
    @sameerawickramarathna7446 ปีที่แล้ว +1

    🔋ගත්තෙ කොහෙන්ද...??🙏🙏🙏🙏

  • @l.d.s.r8086
    @l.d.s.r8086 ปีที่แล้ว +1

    2016 idan hitapu widiyamai🙂❤

  • @arthurbaddegama122
    @arthurbaddegama122 ปีที่แล้ว

    What is blue carbon battery? How it will be the durability?

  • @wajirahulugalla3712
    @wajirahulugalla3712 ปีที่แล้ว

    Nisal,eastman battery pack eken lipo4 walata maru une mona hethuwa nisada? Mamath eastman battery dala offgrid system ekak gahanna hithan inne.eastman battery walata wiyam karana eka aparadayk weida?

  • @yashodhalakmal
    @yashodhalakmal ปีที่แล้ว +1

    mcn leaf pack ekak lifepo4 pack ekak ekka combine kalata aulak nedda

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว

      වෙන වෙනම BMS දාලා පැක් දෙකක් විදියට හදලා use කරන්න පුලුවන්. එකම BMS එකට මේ ජාති දෙක කලවමේ දාන්න කොහොමත්ම බෑ. Properties වෙන්ස්

    • @yashodhalakmal
      @yashodhalakmal ปีที่แล้ว

      @@NisalHewagamage V wenasa nisada? mage leaf pack eka already jk bms ekak ekka run wenne. anik eka sako ekak. eke built-in bms ekak tiyanawa. me dekama connect karanne kohomada?

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      ​@@yashodhalakmalvoltage amphere dekama

  • @manojkanthkanagaratnam1887
    @manojkanthkanagaratnam1887 11 หลายเดือนก่อน

    I have 115w 80V 1.63A solar panel. What kid of charger controller is suitable for my panel.

  • @ranjanapriyalal6579
    @ranjanapriyalal6579 ปีที่แล้ว

    Solar walata bavitha karanna puluwanda .oyage adahasa kumakdda

  • @roshanrupasinghe5905
    @roshanrupasinghe5905 ปีที่แล้ว

    Cell buy karana vidiya pehedili karanna puluwanda? price ekath ekka plz.

  • @chandrathilakakp7722
    @chandrathilakakp7722 ปีที่แล้ว

    Battys wala price eka saha ganne thana kiyanna

  • @pulindudinsara1
    @pulindudinsara1 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @shakkirrio9402
    @shakkirrio9402 ปีที่แล้ว +2

    😍😍

  • @hasanthadilshan5867
    @hasanthadilshan5867 ปีที่แล้ว

    LED Light box එකකට ලස්සන රටා program කරන්නේ කොහොමද🥺

  • @hiranhandapangoda1243
    @hiranhandapangoda1243 ปีที่แล้ว

    48w hadanna kiyaktanawada

  • @daharaorbital179
    @daharaorbital179 ปีที่แล้ว

    Me sell ganne kohenda mahaththaya.

  • @tharangajayasingha7959
    @tharangajayasingha7959 ปีที่แล้ว +7

    Battery Cell ගත්තෙ කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    🥰👍🏻

  • @jcikm1124
    @jcikm1124 ปีที่แล้ว

    Eka sell ekak kiyada

  • @sasankavilochana7513
    @sasankavilochana7513 ปีที่แล้ว

    Cells gaththe kohenda

  • @shehanshaminda746
    @shehanshaminda746 ปีที่แล้ว +1

    Bro aliexpress eke thiyanawa $45 wage 4s battery.. e price harida..sure nathi nisa ahanne..anika delivery free..custom eken prashnayak nadda gennaganna ?

  • @chathurangas.8846
    @chathurangas.8846 ปีที่แล้ว

    අයියේ අපට කොහොමද බැටරි සෙල් ඔඩර් කරන්න ?

  • @janithchathranga6591
    @janithchathranga6591 ปีที่แล้ว +1

    me cells ganne kohenda ? price ehema kohomad :)

  • @mkskmudunkotuwa1886
    @mkskmudunkotuwa1886 ปีที่แล้ว +1

    චාර්ජිං සයිකල් එකක් කියන්නෙ full charge එකක් ද. 50%ක් චාර්ජ් කලොත් සයිකල් 1යිද 1/2ද

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว +1

      Technically charge cycle එකක් කියන්නේ full charge එකේ ඉදන් full discharge එකට ගියාම. ටිකක් විතරක් discharge කලාම partial cycle එකක් කියලා තමයි ගනන් ගන්නේ. 50% නම් cycle 1/2 යි.

    • @mkskmudunkotuwa1886
      @mkskmudunkotuwa1886 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @wwkanchanaarunakumaraperer4425
    @wwkanchanaarunakumaraperer4425 ปีที่แล้ว

    මිල කොහොමද

  • @udaralakmal2336
    @udaralakmal2336 ปีที่แล้ว

    මට අවසයඉ ඇ90 එකක හදාගන්න කෝහමද කරගන්නේ කියන්න

  • @k.p.shanthakumara8418
    @k.p.shanthakumara8418 ปีที่แล้ว

    එකක් මිල ගණන් කියද ගන්න පුළුවන් කොහෙන්ද

  • @sathyajithgunawardhana4205
    @sathyajithgunawardhana4205 ปีที่แล้ว

    💪

  • @waruna35
    @waruna35 ปีที่แล้ว

    sodiam iron battery

  • @nadeeshasampath778
    @nadeeshasampath778 ปีที่แล้ว

    Bms wala hoda brand monada?

  • @AshanChamara
    @AshanChamara ปีที่แล้ว

    Meva koheda ganna thiyenne

  • @amilaniroshan9593
    @amilaniroshan9593 ปีที่แล้ว

    ❤🖒❤❤

  • @pulindudinsara1
    @pulindudinsara1 ปีที่แล้ว +1

    Arduino obstacle avoiding car ekaka vidio ekak dannako

  • @Twork6969
    @Twork6969 ปีที่แล้ว +1

    LiFePO4 Battery ekaka Price eka kiyak witharada

    • @wishwarathnayaka7507
      @wishwarathnayaka7507 ปีที่แล้ว

      35000/= 120ah

    • @indikasenevirathna4517
      @indikasenevirathna4517 ปีที่แล้ว

      @@wishwarathnayaka7507 කොහෙද ගන්න තියෙන්නෙ කියන්න පුලුවන්ද

    • @wishwarathnayaka7507
      @wishwarathnayaka7507 ปีที่แล้ว

      Techion balanna

    • @kiwipump
      @kiwipump ปีที่แล้ว

      @@wishwarathnayaka7507 techion kiyanne mokakda

  • @NuwanThisara
    @NuwanThisara ปีที่แล้ว

    කොහෙන්ද මේව ගන්නෙ මල්ලි

  • @prasadjayasundara-te8kn
    @prasadjayasundara-te8kn ปีที่แล้ว

    Can a LiFePO4 battery percentage be dropped suddenly to 0% from about 40%. (Brand - SAKO)

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว +1

      Last 20% - 30% can be unstable. But check your cell voltages when the battery reaches 40%. There might be some unbalanced cells.

  • @jcikm1124
    @jcikm1124 ปีที่แล้ว

    Mah kiyada battery wala.

  • @senarathupananda2215
    @senarathupananda2215 ปีที่แล้ว

    අර 12 v lifepo4 battery එකෙ සෙල් කොහොමද හදල තියෙන්නේ නිමල් මහත්මයා

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว

      3.2v cell 4 ක් series කරලා

  • @deepallaksiri4291
    @deepallaksiri4291 ปีที่แล้ว

    C value එක ගැන කියපු දෙ ගැන 😮 අයෙත් හොයලා බලන්න...

    • @NisalHewagamage
      @NisalHewagamage  ปีที่แล้ว +5

      Time - 05:35 මෙතන 20C කියලා වැරදිලා කියන තැන C20 කියලා වීඩියෝ එකේ හදලා තියනවා, බලන්න. වෙන වැරැද්දක් තියනවානම් කියන්න.

  • @rajindhmanuja3818
    @rajindhmanuja3818 ปีที่แล้ว

    Ayya ayyage number eka dhannakoo

  • @LalithSanka-m1i
    @LalithSanka-m1i 10 หลายเดือนก่อน

    th-cam.com/video/7tsHbAD-RyY/w-d-xo.html
    mewage ekke sinhalen karanna malee lora gana kuruth krala nane

  • @Ricosdiary
    @Ricosdiary ปีที่แล้ว +1

    🧛💜

  • @sameeramadushanunique
    @sameeramadushanunique ปีที่แล้ว

    First view 😅

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 ปีที่แล้ว +1

    Thankyou sir🙏👍

  • @user-sx7vo2qo8q
    @user-sx7vo2qo8q ปีที่แล้ว

    ❤😮