Danuට කියන්න! | නතාෂා පෙරේරා (Danuta Kiyanna featuring Natasha Perera)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +574

    නතාෂා ලස්සනයි... හැබැයි කවදාවත් මටනම් නිහතමානී කෙනෙක් විදිහට පෙනුනේ නැ...

    • @chanyona.4077
      @chanyona.4077 ปีที่แล้ว +3

      ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

    • @vallura
      @vallura 5 หลายเดือนก่อน

      @@chanyona.4077 eeya ban uba maha cheeththayakne ban.. ubata wedak nane ban eka eka sudu une kalu une kohomada kiyala.. pirimi kamatath lajjay ban.. aneka ubata irisiyay mokada ubata kawadawath me wage ekakata gahanna hambawenne nethi nisa

    • @kavindinurashi3642
      @kavindinurashi3642 3 หลายเดือนก่อน

      ​@@chanyona.4077 iya menna tiper wela 😂

  • @ish5791
    @ish5791 2 ปีที่แล้ว +443

    පියුම් හංසමාලිගේ දනුට කියන්න video එක බලලා ආවේ...😂🙋 පියුමි තමයි ඇත්ත කිව්වේ🥲

    • @dulaninilanka9926
      @dulaninilanka9926 2 ปีที่แล้ว +6

      මමත් මේ ඒක බලලා ආවේ.. 😁

    • @heshanikalyana2726
      @heshanikalyana2726 2 ปีที่แล้ว +3

      මමත් ඒක බලල ආවේ 😂💔

    • @Buddhi-n6c
      @Buddhi-n6c 2 ปีที่แล้ว +2

      මාත් ඒක බලලා අවේ🤣🤣

    • @user8-ANIMAN_LK
      @user8-ANIMAN_LK 2 ปีที่แล้ว +2

      den man witharada eka baluwe nsththe 😒

    • @user-ih6ef6td9u
      @user-ih6ef6td9u 2 ปีที่แล้ว

      Me too ✌️

  • @ranasinghe2911
    @ranasinghe2911 2 ปีที่แล้ว +943

    මම වගේ හැමදාම යෝගට් එක්ක කහ ,සුදු හදුන් ගාලා සුදු නොවුණු උන්ට විනාඩියක නිශ්ශබ්ද තාවය🤫😂😀😀😀 මුන්ගේ පච..😂

    • @felizeeee6623
      @felizeeee6623 2 ปีที่แล้ว +15

      සුදු වෙන්න ඕනිනම් කියන්න 100% sure product ekk thynw ... on knk sudu krnw ... bleaching nwe

    • @rlhera5924
      @rlhera5924 2 ปีที่แล้ว +13

      Ow math gala thiyenawa ewata sudu wen ne me boru

    • @wasanthidilrukshika864
      @wasanthidilrukshika864 2 ปีที่แล้ว +1

      .

    • @rashiniwijerathne8773
      @rashiniwijerathne8773 2 ปีที่แล้ว

      @@felizeeee6623 Monwda

    • @felizeeee6623
      @felizeeee6623 2 ปีที่แล้ว +1

      @@rashiniwijerathne8773 fullbody whitening products ... bleaching kisim deyk nh ..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +308

    මොනව උනත් සුදුවෙන ඉන්ජෙක්ෂන් ප්‍රමෝට් කරපු නැති එකට බොහොම පින්. 🙏😁

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +476

    රටේම උන් බොරු කියල මිනිස්සු අන්දල තියෙද්දි නතාශා සුදු උන විදිහ ගැන බොරුවක් ගැහුවට අපට ගානක්වත් නෑ...😂💔

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว +5

      Ambooow🤣🤣🤣

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว +9

      ඔව් අනේ නතාශා කියන බොරුනම් මොනාද ?

    • @mmmama3538
      @mmmama3538 2 ปีที่แล้ว

      Ayyo henawela mareno🤣🤣🤣🤣🤣🤣🤣

    • @nilukajayasooriya9586
      @nilukajayasooriya9586 2 ปีที่แล้ว

      😀😀😀😀😀

    • @priyantakumara1652
      @priyantakumara1652 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +174

    අනේ අපිත් ගෑණු ලමයි විදියට සුදු වෙන්න එක එක ක්‍රීම් ගානවා. අහන අයටත් ඇත්ත කියනවා. පියුමි හංසමාලි අක්කිනම් ඇත්තම කිව්වා.

    • @tim-e-laps
      @tim-e-laps 2 ปีที่แล้ว +8

      ඔව් එක තමා එයා කියන ඒවා බලලා මේක බැලුවහම හොඳට තේරෙනවා කවුද බොරු කියන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියලා

    • @amayasadamali2635
      @amayasadamali2635 2 ปีที่แล้ว +10

      @@tim-e-laps ඔව් අනේ.. ලස්සන වෙන්න කෙනෙකුට උදව් කරන එක පිනක්. ඇයි මිනිස්සු මේ තරම් මුසා බස් කියන්නෙ නේද..? තවත් කෙනෙක්ට ලස්සන වෙන්න උදව්වක් කරා කියලා මොකද වෙන්නෙ.. 😏👍 එයා නම් හරි ආත්මාර්ථකාමියි.

    • @kaushalyaprasangani9950
      @kaushalyaprasangani9950 2 ปีที่แล้ว +1

      Me gani patta boru kiyanne.. Kaha gala sudu wenawada.. Owa hodai hon badina ekita.. Minissu gonnu kiyala natasha hithan inne.. Injection gahala sudu wela baila gahenawa.. Katta kaluwata podi kale idiye.

    • @kaushalyaprasangani9950
      @kaushalyaprasangani9950 2 ปีที่แล้ว +2

      Natasha baya wenna ati eya lassana una widiyata ape kello tika lassana wei kiyala... Puduma kuhaka munak tiyenne

    • @amayasadamali2635
      @amayasadamali2635 2 ปีที่แล้ว

      @@kaushalyaprasangani9950 ඒක ඇත්ත මැණික 😢

  • @ishaliyanage
    @ishaliyanage 2 ปีที่แล้ว +296

    කාලයක් Australia 🇦🇺 හිටපු නිසා සුදු වුනා කිව්වානම් ටිකක් හරි පිලිගන්න තිබ්බා ☹️ මේච්චර රටක් ආදරේ කරන මිනිස්සු මේහෙම බොරු කියන හැටි 🙁☹️

    • @ridmapalipane6011
      @ridmapalipane6011 2 ปีที่แล้ว +5

      බෑනේ යන්න කලින්නේ සුදු උනේ.

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +18

      නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

    • @vinolihansini
      @vinolihansini ปีที่แล้ว +3

      @@charuckshy true. I went to school with her. I’m her senior. I remember seeing her in 4th or 6th grade and she had an extremely light skin tone..

    • @damai4603
      @damai4603 8 หลายเดือนก่อน

      කොයි රටෙ මෙකිලට ආදරෙ youthub බයියො නම් මුන්ට කැමති මෙකි සලනි නො1 ගනිකාවො ඔය ඉන්ට්‍රව්ව කරන පැනියත් පිරිම් කම රෙන එකකෙක්

  • @chandanakarunathilaka1709
    @chandanakarunathilaka1709 2 ปีที่แล้ว +733

    පියුමි හංසමාලි තමයි ඇත්ත කිව්වේ....

    • @windee2353
      @windee2353 2 ปีที่แล้ว +34

      එයා කීවේ ඇත්තද එයා ගැන
      ක්‍රිමි ගාලා සුදු උනා කියලා😂

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +19

      @@windee2353 එයා කිව්ව එයා ඉංජෙක්ශන් ගැහ්ව කියලා 🤣🤣🤣🤣

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว +7

      එයත් ඇත්ත වගෙ බොරු කිව්වේ 😅

    • @sunilgamage5786
      @sunilgamage5786 2 ปีที่แล้ว +12

      Piumige kta hoda nathi unt boru show nh mun vge😏 piumi atta kiuwe

    • @dakma6253
      @dakma6253 2 ปีที่แล้ว +6

      Kohomath eya lassanai ne ,issarath sudui ne ,irisiya nokara imu

  • @madhararasanjali3460
    @madhararasanjali3460 2 ปีที่แล้ว +81

    හ්ම්ම් .. නතාශා මාර ලස්සනයි පෙර කරපු පින් තමයි. බලං ඉන්න ආසයි පූජා උමාශංකර් එයත් ලස්සනයි

    • @sathminigamage7000
      @sathminigamage7000 2 ปีที่แล้ว

      Injection එකට පින් දෙන්න..🤣🤣

    • @kevinbandara1866
      @kevinbandara1866 8 หลายเดือนก่อน

      ඉස්සර මෙහෙම නෑ

  • @anj.7574
    @anj.7574 2 ปีที่แล้ว +269

    අම්බෝ බොරු කියන්න එපා..මිනිස්සුන්ට හිනායනවා.. ඔයා සුදු උනේ සුදුහදුන් ගාලද😂😁😁😁😁.. කාට කියන්නද.. 😂😂😂😂😂😂😂😂

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +14

      යකො අපේ ගෑනි ඕව කනව.පුකවත් සුදු නෑ 🤣🤣🤣🤣.මුන් වගෙ කෙබර කෙලින හැත්ත.

    • @djjenuli2285
      @djjenuli2285 2 ปีที่แล้ว +5

      යකෝ එහෙනම්.ම්න් හාවෙක් වගේ සුදුවෙන්න ඕනි 😂කාටද බ්ං මේවා කියන්නෙ

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +4

      නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

    • @djjenuli2285
      @djjenuli2285 2 ปีที่แล้ว +1

      @Pubudu Wijesooriya 🇱🇰 අනේ හලෝ අපේ චම්පි මිස් තමා මේකප් දාන්නෙ ඒ දවස්වල.සුදු නිසා වෙන්න ඇති.අපේ සැලෝන් එකෙන් කේලෝන් මේකප් එක තට්ටු තට්ටු උලන්නෙ.😂

    • @maneesha.m.siriwardhana5339
      @maneesha.m.siriwardhana5339 2 ปีที่แล้ว

      @Pubudu Wijesooriya 92 🇱🇰 🤣🤣🤣🤣🤣 ekana balannko eyata mara amaruwak tiyenne 🤣🤣🤣

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +79

    3:29 Dhanu said " උඩ ටික සුදුයි. පල්ලෙහාට යද්දී කලූඌඌඌඌ " . (Look his face when he said that) You know its body shamming and discrimination. Being black is not unpleasant. His face emerged such unpleasant to black.

    • @sdtv7680Dapa
      @sdtv7680Dapa 2 ปีที่แล้ว +2

      අම්මෝ ශාන්ත එකහ් 😅😂💔

    • @dsgn2926
      @dsgn2926 2 ปีที่แล้ว

      I dont know if you know this Danu mentioned about the male sex or the penis. Most sri lankan have black penis even if they have a fair skin. Also Natasha tried to say මගේ නම් about her vagina or female sex. Discrimination හදේ තමා.

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 2 ปีที่แล้ว +222

    මම නම ආසම නැති චරිතයක්.අනික කිව්ව බොරුව.කහයි සුදු හඳුනුයි ගාලා සුදු උනාලු

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +7

      නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +270

    බොරු කියන්න එපා අක්කෙ. ඔයාට වඩා පියුමිත් අවංකයී 😂

    • @rashikafernando8311
      @rashikafernando8311 2 ปีที่แล้ว +12

      Ou neda

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +5

      Peuwmi ta wada meya ekale sudui neda

    • @sameevlogs5795
      @sameevlogs5795 2 ปีที่แล้ว +4

      E unata piumi kiynnet na injection gahuwa kiyla😔

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 ปีที่แล้ว +3

      @@sameevlogs5795 එයා නිතරම කියනවා. එයා අවංකයී😁

    • @m_ar2243
      @m_ar2243 2 ปีที่แล้ว +1

      😂🤙

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +341

    කෙනෙක් සුදු උන පලියට ලස්සන වෙන්නෙත් නෑ.. කළු උන පලියට කැත වෙන්නෙත් නෑ.. නතාශා අක්කා..සුදු උනත් කළු උනත් ගොඩක් ලස්සනයි..

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +4

      හරියට හරි කොම්ලෝ ලෝකෙ කැතම ගෑනි සුදුයි ලෝකෙ ලස්සනම ගායකය කලුයි👊🌟🙏🍁

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 කවුද ඒ දෙන්නා😬

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +4

      @@heshadhishenarya8705
      ලෝකෙ කැතම ගැහැණිය:Lizzie velasquez❤
      ලෝකෙ කඩවසම්ම ගායකය:usher🌟
      මෙහෙමයි මේක අන්තර්ජාලය තුල පරික්ෂා කරල හම්බවුනේ ඒ නිසා මෙයාට වඩා ලස්සනයි අරය.මෙයාට වඩා අරය කැතයි.කියල එහෙම කියන්න එපා.කෝමත් ලස්සන සාපේක්ෂ දෙයක් ඔයාට ලස්සන කෙනා මට ලස්සන නැති වෙන්න පුලුවන්👊
      ඒ මොකෝ චොල්ලෝ කේන්ති ඉමෝජියක් දාලා😁

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 2 ปีที่แล้ว +1

      @@meghnadhsenavirathna6973 ආහ්... thank u ඒක ගැන දැනුවත් කරාට.. ඔව් ලස්සන කියන දේ සාපේක්ශයි... ඔයාකිවුවට පස්සෙ මන් google කරලා බැලුවා.. ඔව් ඒ කාන්තාව එහෙම වෙන්න ඇති සමහර විට..ඒත් අර කඩවසම්ම ගායකයා එයා කියන එකට මන් එකඟ නෑ...🥲 😑

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@heshadhishenarya8705
      🌟ඔව් වෙන්න පුලුවන්.ජස්ටින් බීබර් ව සමහර අයට කඩවසම්ම ගායකය,සමහරුන්ට වෙන කෙනෙක්ව ඒම තමා කෝමත් ලස්සන සාපේක්ෂයි.♥️

  • @Gayansampath123
    @Gayansampath123 2 ปีที่แล้ว +146

    ඒක කියාගන්නත් බෑ මට..🤣 අනේ බොලව් පව්ඩර් බබ්බු ෆෝම් කරන්න එපා . මේක දැක්කම. නොකිය ඉන්නම්. ලස්සන දැකල නැත්ත්ම් බලපන් "උමාලි" .. ❤️❤️❤️

    • @wherearetheavacadoes7468
      @wherearetheavacadoes7468 2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන්ම . උමාලි තරන් කවුරුත් ලස්සන නෑ

    • @musiclovers2957
      @musiclovers2957 2 ปีที่แล้ว +1

      Yes

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว +8

      Umaali kathai utto

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +6

      Umali? 😂🤮

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 ปีที่แล้ว +3

      @@wherearetheavacadoes7468 pamka තමයී මෙය තමයී ලංකාවේ ලස්සන ම කෙල්ල

  • @madhu5741
    @madhu5741 2 ปีที่แล้ว +110

    තමන් සුදු වෙන්න මොකක් කෙරුවත් ඒක එයාගේ දෙයක් .ඇත්තටම නතාශා ගොඩක් ලස්සනයි එදත් අදත්..එයා ඉන්ජෙක්ශන් කෙරුවා නම් ඒක එයාගේ කැමැත්ත ..එයාට ඒක මෙතන කියන්න බෑ..මොකද ඒක දැන් කියන්න තහනම් දෙයක් ..ඉතින් තහනම් දේවල් කියන්න ගිහින් අමාරුවේ වැටෙනවා ට වඩා ශරීරයකට හොද දේවල් කිව්වාම ඔක්කොටම හොදයි ...

    • @sithumjanitha2677
      @sithumjanitha2677 2 ปีที่แล้ว +1

      Irisiyai nee

    • @madhu5741
      @madhu5741 2 ปีที่แล้ว +8

      @@sithumjanitha2677 කියවලා බලන්න ඊරිසියාව ද ලස්සන ගැනද කිව්වේ කියලා

    • @sithumjanitha2677
      @sithumjanitha2677 2 ปีที่แล้ว +1

      @@madhu5741 hri ane joke ekk kale oyath lassni eyath lassani

    • @madhu5741
      @madhu5741 2 ปีที่แล้ว +1

      @@sithumjanitha2677 අනේ නෑ මන් ලස්සන නෑ ..ඒත් නතාශා ගොඩක් ලස්සනයි .අපි දෙන්නා එකම වයසේ

    • @sithumjanitha2677
      @sithumjanitha2677 2 ปีที่แล้ว +1

      @@madhu5741 hm

  • @hasininimsara4324
    @hasininimsara4324 2 ปีที่แล้ว +174

    එයා ඇත්තටම ගොඩක් ලස්සනයි.මුනේ හැඩය ගොඩක් ලස්සනයි. ❤️

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 2 ปีที่แล้ว +195

    කහ, සුදු හදුන් හොන්ඩරයක් විතර මම මූනේ ගාලා... තියෙනවා
    ඒත් පොඩ්ඩක් වත් සුදු වෙලා නම් නෑ..
    ඇයි මෙහෙම බොරු කියන්නෙ...😃☺️

    • @ireshazoysa2952
      @ireshazoysa2952 2 ปีที่แล้ว +1

      😅😅

    • @chamodimahalekam9449
      @chamodimahalekam9449 2 ปีที่แล้ว +1

      මාත්

    • @navindiwinshika562
      @navindiwinshika562 2 ปีที่แล้ว +11

      මෙයා පිටරට ගිහිල්ලා ඉන්ජෙක්ෂන් එකක් විදලා සුදු උනෙ

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 ปีที่แล้ว +15

      ඕකිගෙ සර්වාංගෙම මේන්ටේන් වෙන්නෙ බොරුවෙන්

    • @dhawalanjaleeileperuma979
      @dhawalanjaleeileperuma979 2 ปีที่แล้ว +3

      @@udumbaramandodari7754 Anna hari methana awila boru kiyanawa

  • @dammikaudawala252
    @dammikaudawala252 2 ปีที่แล้ว +81

    අනේ ඔයා කියපු විදිහට නම් බොරු කියලා තෙරුනා කහා ,සුදු හදුන්😂😂

  • @srisrlnk
    @srisrlnk 2 ปีที่แล้ว +170

    Natasha, ඔයා ඉටි රූපයක් වගේ.නහය කට වාත්‍තු කලා වගේ.හරිම ලස්සන රූපයක්.ලංකාවෙ ඔයා තමයි ලස්සනම මට නම්.මා නොවන මම එකෙන් තමයි ඔයාගෙ ලස්සන හරියටම දැක්කෙ.කහයි,කලුයි සාරිය ඇදලා පුදුම තරම් ලස්සනයි.
    උගත්කම,කටහඩ,කතාබහ පවා හරිම ලස්සනයි.ආයෙ කතා දෙකක් නෑ.ඒ වගේම අනේ මෙයාට බනින්න එපා.පොඩ්ඩක්වත් අහංකාර කෙනෙක් නෙමෙයි.ඇත්‍ත කියන්න බැරි නිසා එහෙම කියන්න ඇති.
    අනේ ඒත් ඇත්ත කියන්න බැරි නම් සුදුවීම ගැන කතා නොකර ඉන්න.ඕක ඉන්ජෙක්ශන් ගහලා ආපු සුදක් කියලා රටේ මිනිස්සු දන්නවා.දිගින් දිගට ඒ ගැන එක එක කතා යෝගට් කෑවා.
    ගස්ලබු කෑවා නොකියා නිහඩව ඉන්න.ඒක තමයි හොදම උත්තරේ.බොරුව වහන්න දිගින් දිගටම බොරු කියද්දි ඔයාගෙ Image එකටයි හානි වෙන්නෙ.

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +25

      යෝගට් 14 දවසට කෑවා කියලා ඉස්සර කිව්වා😂😂😂

    • @menikmenik2381
      @menikmenik2381 2 ปีที่แล้ว +19

      මේ හැමෝම ඉන්ජෙක්ෂන් ගහනවා..තායිලන්තයේ ගිහින් තමයි පියුම් මාස 3ක් එක දිගට ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නේ...

    • @shamendesilva7001
      @shamendesilva7001 2 ปีที่แล้ว +1

      Eka atha.injection wage ewa use krnawa kuwanam minisu hamoma ilagata oka ghana gani.ewa use krala allergy wena puluwan prashna athi wena puluwan .kamathi kenekt e risk eka aran ewa karana puluwan .eth public figure ekk widihata eyata e de famouse krana ba.ekai ithn natural dewal gana kiyane.katawath prashnyk athi nowana dewal gana.eka ithn api therum gana oni

    • @laineyr8176
      @laineyr8176 2 ปีที่แล้ว +7

      Man hithanne injections wagema eya features enhance karala.. lips and cheek bones

    • @johojoho7054
      @johojoho7054 2 ปีที่แล้ว

      @@menikmenik2381 ඇයි
      ලංකාවේ ඒ injection එක
      කරන් නැද්ද

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +125

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...බුදුසරණයි අක්කා...❤❤❤

    • @trawler123
      @trawler123 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @surangadilruk8229
      @surangadilruk8229 2 ปีที่แล้ว

      ❤❤❤❤

    • @slmafia5379
      @slmafia5379 2 ปีที่แล้ว +10

      ඒ ගැණි දියුණු වෙන්න දෙයක් නෑ උබල දියුණු වෙන්න බලපන් 😂😂😂😂

    • @sandunikaveesha6131
      @sandunikaveesha6131 2 ปีที่แล้ว

      @@slmafia5379 adoow 😂😂😂

  • @anjellenikz6301
    @anjellenikz6301 2 ปีที่แล้ว +134

    Danu ශේප් එකේ Natasha ව නෝන්ඩි කරනව නේහ් 😅

  • @tim-e-laps
    @tim-e-laps 2 ปีที่แล้ว +95

    සුදු හඳුන් කහ ගෑවා කියලා ඔච්චර සුදු වෙනවද නෑ මේ දන් නැති නිසා අහන්නෙ 🙄🙄🥲

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +5

      හදවත පිරිසිදු නම් බාහිර රූපේ වැඩක් නෑ .

    • @hansi_76
      @hansi_76 2 ปีที่แล้ว +2

      @@nishantha1422 hadawatha rathui 🥲

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 ปีที่แล้ว +2

      @@nimeshasanjeewani7475 pissuda.. ehm sudu wenne na.

    • @Ap.s0-z2f
      @Ap.s0-z2f 2 ปีที่แล้ว +3

      @@nishantha1422 කවුරුත් x-ray ගන්න එන්නෙ නෑ 😹

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +1

      අව්වට පිච්චිලා දුර්වර්ණ වුණ සමට එයා ඒවා ගාන්න ඇති. ඒ නැතත් සුදු අය ඒවා ගාන්නෙ අමුතුවෙන් සුදු වෙන්න නෙමේ සම නිරෝගීව තියා ගන්න. නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

  • @dyukaz3822
    @dyukaz3822 2 ปีที่แล้ว +123

    එයා හරිම සුන්දරයි. සුදු වුනේ මොනවාගාලද කියලා අපිට වැඩක් නෑ. මිනිස්සු හොයන්නෙ හරි කුනු.සරලව හිතල සතුටින් විදින්න

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 2 ปีที่แล้ว +2

      Sirawatama bro

    • @mr.d614
      @mr.d614 2 ปีที่แล้ว

      Ane eka nam aththa

    • @mr.d614
      @mr.d614 2 ปีที่แล้ว +2

      Kalu unam minissu kiyanawa eya sudu unanam lassanai kiyala. Sudu unama baninawa inject karala kiyala 😅

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว +2

      නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.

    • @ryanbandara8531
      @ryanbandara8531 2 ปีที่แล้ว

      💩😅🖕 kimbi simbala hemathenama 😅

  • @hashinirupasinghe665
    @hashinirupasinghe665 2 ปีที่แล้ว +46

    Suffron ගත්තා කියලා කිවුවා නම් හිත හදා ගන්න තිබුනා...😁😁

  • @k.m.u9493
    @k.m.u9493 2 ปีที่แล้ว +28

    කොහේ බලුවත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ..කවදාවත් දැකලා ආශ්‍රය කරන්නේ නැතුව ..මිනිස්සු මිනිස්සුන්ට බනින ...මනින හැටි 😔 කිසිම කෙනෙක්ට අයිතියක් නෑ කාවවත් විනිශ්චය කරන්න ....comment කියවපුවම .වැඩක් නෑ කියලා

    • @madhu5741
      @madhu5741 2 ปีที่แล้ว +2

      @@Kawiz88 මන් නම් ඇත්තටම කැමති එයා එහෙම ඉන්ජෙක්ශන් එකක් ගැන නොකිවුවාට ..මොකද එහෙම නිලියෝ කියන දේවල් කරන්න පෙලබෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා ..නතාශා කෙරුවේ හොද වැඩක් ..එයා ශරීරයකට සුදුසු දේවල් කීපයක් කිව්ව එක කාටත් හානියක් නෑනේ

    • @charuckshy
      @charuckshy 2 ปีที่แล้ว

      @@madhu5741 එයා ඒව ගහල නැති නිසා වෙන්න ඇති නොකීවෙ. මොකද නතාශා කොහොමත් සුදුයි. එයාව මම දැකල තියනව මීට අවුරුදු 15කට විතර කලින්. එයා ඇත්තටම සුදුම සුදුයි. ටීවී එකේ පෙනවට වඩා ඇත්තට සුදුයි. අමුතුවෙන් සුදු වෙන්න දෙයක් නෑ. දඟමල්ල නාට්ටිය කරන කාලෙත් එයා සුදුම සුදුයි. දැන් මේක්අප් එහෙම දාල තව ලස්සන වෙලා. ඒව නැතත් නතාශ ස්වභාවිකවම ලස්සනයි.
      කමෙන්ට් කරන ගොඩක් අය කැමති අර පියුමි හංසමාලි වගේ ඇත්තටම කලු අය ඉංජෙක්ශන් ගහල තාවකාලිකව සුදු වෙලා ඒ ගැන පම්පෝරි ගහනවට. ඇත්තටම සුදු කෙනෙක් කිව්වොත් නෑ මම ඉන්ජෙක්ෂන් ගහල නෑ කියලා, ඒ වගේ මිනිස්සු ඒක විස්වාස කරන්නේ නෑ, කුණු හොයන මානසිකත්වය නිසා

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +10

    මේ ගෑනි කට ඇරියොත් බොරු කියන්නෙ 😅 ගොඩක් කට්ටිය දන්නෙ නැතුව ඇති මෙතන කිව්වා සාරිය නිකන් හම්බවුනේ කියලා. අවුරුදු ගානකට කලින් කිව්වා මෙයා සල්ලි දීලා ගත්තෙ කියලා 😅

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 ปีที่แล้ว +74

    ඇමරිකාව වගේ සුදූ මිනිස්සු ඉන්න රටවල් වල මිනිස්සු තලෙලු හමට කොච්චර වටිනාකමක් දෙනවද.අපේ මිනිස්සු injection ගහගෙන සුදු වෙනවා.තලෙලු සමේ වටිනාකම තේරෙන්න ජාත්‍යන්තරයට යන්න ඕනි..🙁

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 ปีที่แล้ว +2

      @Pubudu Wijesooriya 🇱🇰 බොරු බන් ඔය ලොක්යේ නිරෝගිමත් ම මිනිස්සු ඉන්න රට koreawa එහෙනම් මිනිස්සු තලෙළු වෙන්න ඕනේ

  • @Raysmom
    @Raysmom 2 ปีที่แล้ว +60

    වැඩියෙන්ම කතා කරන්නෙ ඉංග්‍රීසි වලින් ඒත් ග්ලූටතයොන් කියන වචනෙ කියාගන්න දන්නෙත් නෑලූ, මාර බොරු

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +38

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...බුදුසරණයි අක්කා...

  • @thamalirashmika6960
    @thamalirashmika6960 2 ปีที่แล้ว +19

    මම ගාපු කහ වලයි සුදු හදුන් වලයි හැටියට මෙලහකට මන් සුද්දියකටත් වඩා සුදු වෙන්ඩ ඕනේ.thanxx nathash🤣🤣🤣🤣🤣🤣🤣විනාඩියක නිශ්ශබ්දතාවයක්....

    • @madurox126
      @madurox126 ปีที่แล้ว

      අනේ උබ හුකහන් බලු වේසියේ

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +40

    නතාෂාගේ පඩ ෂෝ වැඩී කතා කරනවට වඩා රගනවා පච මෝල අන්න ඒකට පියුමි හංසමාලි ඇත්ත කතා කරන සුපිරි චරිතයක්

  • @sathiramadusanka6936
    @sathiramadusanka6936 2 ปีที่แล้ว +126

    After watching this I was impressed and got a special respect for Danu. Being a Tamil he understood that this program is created for the mass Sinhalese audience and he didn't use a single English word. Despite that he is not very comfortable with Sinhala.And ofcourse his fluency in English is Undoubtedly proficient after witnessing several interviews he has conducted. But Natasha is acting here as if she learned Sinhala for her second Language and its very difficult for her to pronounce several words in Sinhala.Good acting Natasha.She can properly sing with no fake accent and that accent comes when she speaks which is hilarious😂

    • @shineisle2263
      @shineisle2263 2 ปีที่แล้ว +7

      ලංකාව නැතිවෙන්නේ අපේ ගෑනුන්ගේ බොරුව වැඩි නිසයි

    • @samudradesilva5984
      @samudradesilva5984 2 ปีที่แล้ว +5

      😄😄

    • @witchoria9860
      @witchoria9860 2 ปีที่แล้ว +10

      Ai itn oya oka english wln kiwe 🌝

    • @sathiramadusanka6936
      @sathiramadusanka6936 2 ปีที่แล้ว +10

      @@witchoria9860 oyath English walinne liyala thiyenne😂😂😂😂sinhala font danne nadda😂😂😂😂😂

    • @kujayasinghe9199
      @kujayasinghe9199 2 ปีที่แล้ว +2

      I don't understand how she became a lawyer with that trashy looking hair of her. She might be educated but is someone who not to be taken seriously (by her looks).

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +25

    අපරාදේ ළමා කාලේ කොච්චර ලස්සන මලක් වගේ හිටිය ළමයෙක්ද?
    සංසාරේ භවේ දුකා..😀

  • @cakebash8862
    @cakebash8862 2 ปีที่แล้ว +30

    Danu we need "Danu on fire" & "Date with Danu" with Natasha Perera 💕❤✌
    Love u loadz Natasha

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +25

    Fb tik tok වල දැකලා ආපු උන් කෝ😂

  • @saumyajayatissa4985
    @saumyajayatissa4985 2 ปีที่แล้ว +124

    සුදු වුණේ ඉන්ජෙක්ෂන් ගහල කියලා මුළු ලංකාවම දන්නවා නතාෂා හැර.🤭

  • @thrushikapodi3945
    @thrushikapodi3945 2 ปีที่แล้ว +61

    පියුම් විතරයි නිලියන්ගෙන් ඇත්ත කිව්වෙ පට්ට පල් බොරු ගහන්නෙ අනිත් අය

    • @Haziyaa
      @Haziyaa 2 ปีที่แล้ว

      Piyumi mokadda kiwwe

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 2 ปีที่แล้ว

      ඒ අවංක කම මෙච්චරයි කියල නැ

    • @thrushikapodi3945
      @thrushikapodi3945 2 ปีที่แล้ว

      Eya witrai lassan wenna use karapu dewal dewal kiwwe talk with chathura eke balnn

    • @shahenshenaya7320
      @shahenshenaya7320 2 ปีที่แล้ว

      ohoma boru kiyanna epa yako labana athme ketha wei

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +41

    නතාෂා බොරු කියනව කියල වැලලෙන උන් පාලකයො කියන බොරු ගැන ටිකක් හොයල බැලුවනම් නරකද.මොකද නතාෂා බොරුවක් කිව්වත් ඒකෙන් අපට හානියක් නෑනෙ.

  • @gimshanianoma8174
    @gimshanianoma8174 2 ปีที่แล้ว +183

    ඔයා සුදු උනෙ කොහොමද කියලා නම් මට වැඩක් නෑ .හැබැයි ඔයා ලස්සනයි .කටහඬ ලස්සනයි ඒ වගේම ශෝක්.❤️❤️❤️❤️❤️

    • @lokuyaddehigeindrani5606
      @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว

      හැබැයි ඔයා ටිකක් ලැ...... බ .....හැ. හො ද යි

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +20

    ජීවිතෙ ම රග පෑමක් පමනි...

  • @dark_on_fire5125
    @dark_on_fire5125 9 หลายเดือนก่อน +1

    අනේ මන්දා එක කෙනෙක් නතාෂා ඉස්සර ඉදන් සුදුයි ගගා ඉස්කෝලේ යන කාලේ ඉදන් දන්නවා ගගා comments ගොඩක් දාලා තියෙනවා.. 😄😄

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +16

    චා වෙලා ඔයා....ලංකාවෙ කෙලෙක් විදියට දකින්න ආසයි.....ඉන්ටර්නැෂනල් වෙන්න යන එක අව්ල්....ඔයාගේ කැමැත්ත තමයි ඉතින්....මම ඔයාව දකින්න ආස ලංකාවෙ විදියට ....විනයක් තියන කෙනෙක් විදියට...බොරැ පොෂ් කැල්ලි නැතුව....ජයවේවා ....❤️😎😍🤔

  • @madushaniadikari521
    @madushaniadikari521 2 ปีที่แล้ว +27

    නතාෂා අක්කා හරිම ලස්සනයි මාත් පොඩිකාලේ ඉදන්ම කැමති. හැබැයි මේ විඩියෝ එක බැලුවම නිකන් මට හිතුනේ පොඩ්ඩක් විතර කුහකයි තව කෙනෙක් එයා කරනවා වගේ දෙයක් කරනවට එයා කැමති නැහැ කියලා. කොහොම උනත් සුභ අනාගතයක් හැමදාම ලස්සනට ඉන්න.

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 2 ปีที่แล้ว +231

    බොරු මැව්වා
    1) සුදු උන විදිහ
    2) ශිහාන් ගැන
    මොනා කිව්වත් මාරම ලස්සන රූපයක්, කටහඬක්, ටැලන්ටඩ්..❤️

    • @pasanmaduranga580
      @pasanmaduranga580 2 ปีที่แล้ว +1

      sira kathawa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +2

      Eya eda edan sudui lassanai

    • @charmerdesign2366
      @charmerdesign2366 2 ปีที่แล้ว +1

      sirawatama 😂😂 api gonnu kiyala hithee

    • @randinadeera7349
      @randinadeera7349 2 ปีที่แล้ว +1

      Aneda kyna.oma kyana ewa gala sudu wna පුළුවන් nm me lankawe hemoma oya vdihta sudu wela.😅😅😅

    • @Thankful_1
      @Thankful_1 ปีที่แล้ว

      Ow eka atta

  • @surangadilruk8229
    @surangadilruk8229 2 ปีที่แล้ว +285

    ලෝක විවාහක රූ රැජින තරගයට 🇱🇰 නියෝජනය කරන්න ....ජය නියතයි.....

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 ปีที่แล้ว +27

      පිස්සුද මෙයාගේ උස මදි

    • @surangadilruk8229
      @surangadilruk8229 2 ปีที่แล้ว

      @@ayeshasewwandi3638 උස අඩි කීයක් ඔනිද?

    • @achaladesilva6519
      @achaladesilva6519 2 ปีที่แล้ว +15

      Muuna vitarak nemei yako balanne

    • @surangadilruk8229
      @surangadilruk8229 2 ปีที่แล้ว +1

      @@achaladesilva6519 දන්නේ නැති නිසා අහන්නේ තව මොනවද බලන්නේ...?

    • @hasithakumara6709
      @hasithakumara6709 2 ปีที่แล้ว +1

      සිරාවටම

  • @Jossi57
    @Jossi57 2 ปีที่แล้ว +14

    ඔයා පොඩීකාලේ අහපු සිංදුවට මං ගොඩාක් ආදරෙන් අහනවා ❤️ අක්කේ ❤️
    මට වයස 10 දී ඔය සිංදුව ඇහුවේ 👍 දැන් මට වයස 21යී. 👍❤️ මට හිතා ගන්න බෑ මේ ඉන්නේ ඔයාද කියලා

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 2 ปีที่แล้ว +40

    අප්පට සිරි 🤣🤣🤣 සිංග්ලිෂ් වගේ කතාව 🤣

  • @hiru4917
    @hiru4917 2 ปีที่แล้ว +54

    මෙයා මොනා ගාලා සුදු උනත් අපිට මොකද අනේ...මේකේ ඉන්න හැමෝටම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මෙයාගෙ සුද...😂😂 පිස්සුනේ...සිරිලංකාවේ හැටිනේ😂😂😂

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +1

      ඕයාට තමා හරියටම තේරුණේ

  • @keshanisaranga2005
    @keshanisaranga2005 2 ปีที่แล้ว +35

    හැබැයි ඉතින් ඕශදීට වඩා මෙයාගේ පාට අඩුයි.මේ පාට අව්ලක් නෑ..

    • @sajaninimanthika3898
      @sajaninimanthika3898 2 ปีที่แล้ว +1

      Eyata rogyk thibila operation ekak krla sudu une.ape pththeth innwa ehema krpu kenek

    • @yehenilithasha505
      @yehenilithasha505 2 ปีที่แล้ว +1

      Ek ledak 😂😂

  • @chathuranga986
    @chathuranga986 2 ปีที่แล้ว +22

    උපතින් ආව ඇගේ මෙලනින් ප්‍රමානෙ මැරෙනකම්ම ඒක වෙනස් කරන්ඩ බැ බාහිර සත්කාර වලින්, අව්වට කලුවීම් වගේ ඒව පුළුවන් අඩුකරගන්ඩ බාහිර සත්කාර කරල, ඇග සුදුකරන්ඩ නම් injection පාවිච්චි කරල මෙලනින් අඩු කරන්ඩ වෙනව, science ගැන දන්න කෙනෙක්නම් බොරු කියන්නැ , පොඩිකාලෙඉදන්ම ආසගායිකාවක් ඒක හින්ද මේ වගේ දෙයක් නොකිය ඉන්ඩ තිබ්බ, එහෙමනම් මේක කොච්චර හොද සංවාදයක්ද😍😍

    • @gloomreal6351
      @gloomreal6351 2 ปีที่แล้ว

      Sudu dekala nedda ??? Meka sudak da??? Camara effect make up foundation. Anyways eya lassanai.

  • @windee2353
    @windee2353 2 ปีที่แล้ว +45

    ප්‍රසන්ටර් චාටර්🤮
    නතාශා කියන්නේ ඔලුව ඉදුමුනු කෙනෙක්.ගොඩක් වැඩසටහන්වල කතා මවල කියලා අනා ගන්නවා.ලෝයර් කෙනෙක් වුනාට තර්කනේ නෑනේ..ඒත් එයා ඉස්සරත් දැනුත් ලස්සනයි

    • @shanukiperera5825
      @shanukiperera5825 2 ปีที่แล้ว +8

      අම්මෝ අම්මෝ judgersලා 😂 උබ chanel එකක් දාගෙන කරහන්කෝ. ලස්සනට කොන්ෆිඩට්ලි ඔහොම කතා කරහන් උබේ දක්ශතා බලයි මිනිස්සු 😅🤘

    • @අනංමනං-ඪ3ඞ
      @අනංමනං-ඪ3ඞ 2 ปีที่แล้ว

      @@shanukiperera5825 එපා එපා ඉතිං 😂😂😂

  • @sithuminiilangasinghe7109
    @sithuminiilangasinghe7109 2 ปีที่แล้ว +87

    මෙච්චර ජොලි පොරක් කියලා හිතුවේ නෑ 😍👌❤😘 ලස්සන කෙල්ලෙක් ඉරිසියාකාරයෝ මොනා කිවුවත්

  • @rashikafernando8311
    @rashikafernando8311 2 ปีที่แล้ว +26

    ඇයි බොරු කියන්නේ ඔච්චර පවු කියලා ත් හිතෙනවා ...

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +9

    මේ වගේ තඩියෙක් හුරතල් වෙද්දි මට ලැජ්ජයි ඕයි 😂😂

  • @dkrockgaming
    @dkrockgaming หลายเดือนก่อน

    අපි පොඩිකාලේ පුංචි පැංචි බලන්න උදේම නැගිටලා tv දාගෙන බලාගෙන ඉන්නවා මෙයා එනකන්.. ලියුම් ලිව්වා චිත්‍ර යැව්වා. පෙන්නනකන් බලාගෙන ඉන්නවා.. ළමයි හැමෝම පුදුම ආදරයක් තිබ්බේ මෙයාලට.. හැබැයි ඒ තිබ්බ ආදරේ දැන් දැනෙන්නෙ නෑ. Artificial නොවී natural විදිහට හිටියනම්.. ගරුත්වයත් ආරක්ෂා කරගෙන.. මිනිස්සු අදටත් පණ වගේ ආදරෙයි.. ඒක හානි කරගත්ත 1 ගැන දුකයි😥

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +81

    පච මල්ල,,,🤣🤣 සුදු හදුන් ඕනෑවට වඩා පාවිච්චි කලාම සම වියලෙනවා,,,, හොද නෑ ,,,,ග්ලූටතයොන් කියලා කියාගන්නත් බෑලු 🤣🤣 කොහොමද දන්නේ නෑ ලෝයර් උනේ 🤣🤣

    • @nehanchandira
      @nehanchandira 2 ปีที่แล้ว +9

      ග්ලූටතයෝන් වචනෙයි ලෝයර්කමයි අතර තියන සම්බන්දෙ මොකක්ද...🤔

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +9

      @@nehanchandira ඒ දෙක අතර සම්බන්ධයක් කිව්වේ නෑ හලෝ ක්මෙන්ට් එක කියවනවා,,,,ග්ලූටතයොන් කියන වචනෙත් කියාගන්න බෑ කියල මෙයා කිව්වේ .. .ඉතිං ලෝයර් කෙනෙක් වෙන්න exam කරනකොට ඊටවඩා බර වචන තියෙනවා .ඒවා කොහොමද කියවගත්තේ...ඉතිං තේරෙන්නේ නැද්ද තනිකරම fake ජීවිතයක් කියලා ...ඇයි ඔච්චර ඉර්සියා අනික් කෙල්ලො ලස්සන වෙනවට.කියන්න පුළුවන් නේ. ඇත්ත

    • @nehanchandira
      @nehanchandira 2 ปีที่แล้ว +7

      @@sanjubandara305 මෙන්න මෙයා ටිපර් වෙලා... ඉතිං යකෝ මන් සිංහල කරාට සමහර වචන කියාගන්න අමාරු වෙන වෙලාවල් එනවනෙ බන්... හැමෝටම එහෙමනේ බන්... ලෝයර් නෙවේ ඩොක්ටර්ලාටත් කියගන්න අමරු වෙන වචන තියනවනේ ඕයි...🤣 ඉතිං බන් ගාන්නෙ මොනාද කියල ඇහුවෙ, ගාන දේ කිව්වා,ඒක ගාන විදියයි ප්‍රමාණයි කියන්න මේක බියුටි ශෝ එක්ක් නෙවෙනේ...😂 අම්මොර් අම්මොර් ටිපර් වෙන්නනම් එපා...😂🙏

    • @amandiishara7271
      @amandiishara7271 2 ปีที่แล้ว

      @@nehanchandira හූ..මේ...රන්ඩු වෙන්නැතුව ඉන්න..අපි මොනව හරි කමු..එතෝට තරහ යන්නෑ..🙂

    • @nehanchandira
      @nehanchandira 2 ปีที่แล้ว

      @@amandiishara7271 ඒකනේ අඩේ... යන් අපි මොනා හරි කාල එමු..😁 ඒත් මොනා කන්නේ..?😋

  • @wathsalafonseka5144
    @wathsalafonseka5144 2 ปีที่แล้ว +2

    Oshadi have skin decease so she has done a treatment. Its not a beauty procedure. But this girl has definitely done something to reduce the melanin count in the body, which is a whitening treatment. There's no way to take that glow on her face without a whitening treatment. 😁

    • @menakajoseph5043
      @menakajoseph5043 2 ปีที่แล้ว +1

      True . I guess it’s not Gluthathaoine injections.. but melanin reduction surgery

  • @melishadinali366
    @melishadinali366 2 ปีที่แล้ว +63

    කියන බොරු මෙයාටම පැටලෙනවා 😂😂😂😂😂

  • @gudgud5686
    @gudgud5686 2 ปีที่แล้ว +65

    අවුරුදු 10කට කලින් කිව්වා මෙයා යොගට් කාලා සූදු උනෙ කියලා

    • @nirdhavimukthi6317
      @nirdhavimukthi6317 2 ปีที่แล้ว +1

      😉

    • @hansi_76
      @hansi_76 2 ปีที่แล้ว +6

      හරි ඉතින් ඒ කාලෙ යෝගට් කාලා,දැන් කහ සුදු හදුන් ගානවා,හරිනේ 😁

    • @gayannalaka6104
      @gayannalaka6104 2 ปีที่แล้ว +9

      එක පාරක් කිව්වා හොදට නිදාගන්නවා ඒ නිසයි සුදු වුනේ කියලා. එක එක බොරු කියනවා.

    • @r.h972
      @r.h972 2 ปีที่แล้ว

      හරියට හරි මම මෙයාගෙ ගොඩක් ඉන්ටර්විව්ස් බැලුව ඒ එක එක ඒවගෙ කියන්නෙ එක එක ඒව.මොකද ඒ හැම එකකම අහනව සුදු උන විදිය.. තව එකක කිව්ව නිදාගන්න කලින් රෑට කැරට් ජූස් බොනව කියල ආයෙකිව්ව යෝගට් එකක් කනවලු පච කියන්නෙ ඔක්කොම.. මං ඔය ඔක්කොම කරන්නෙ පොඩී කාලෙ ඉදන්

  • @human9597
    @human9597 2 ปีที่แล้ว +46

    A fake woman. Because Danu knows the truth he is having a sarcastic conversation with this woman 😂. Thanks Danu for making it entertaining.

  • @srimahewa6074
    @srimahewa6074 2 ปีที่แล้ว +5

    Very stunning Natasha thank you Danu for inviting her into your show..so humble lady.

  • @ෂශේන්තරිඳුජයලත්
    @ෂශේන්තරිඳුජයලත් 2 ปีที่แล้ว +76

    සුදු උනා කියලා හැමෝම ලස්සන වෙන්නේ නෑ.. ඒත් නතාෂා කියන්නේ ඇත්තටම ලස්සන කෙනෙක්

  • @ShenuBaba-ve4hl
    @ShenuBaba-ve4hl ปีที่แล้ว +1

    නතාෂා කොච්චර ලස්සන උනත් ඇයි මේ බොරැ කියන්නේ ඇයි පියුමි අක්කි මෙයාට කියුව කතාව ඇත්ත රෑපය නිසා උඩගු විය යුතු නැ😅

  • @lotusk0376
    @lotusk0376 2 ปีที่แล้ว +18

    Dhanu oya ටිකක් gym ගිහින් body eka තව හදාගන්න 🤩

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +34

    නතාෂා ඇත්තටම හුගක් ලස්සනයි ඒක මොනවද කලේ කියලා කිවේ නැ කියලා නම් වෙනස් වෙන්නේ නැ ඒක ගැන කිවේ නම් ඉතින් බොරු 🤭 නතාෂා කොහොමත් හුගක් ලස්සනයි දැන් ඊටත් වඩා ලස්සනයි එයා දැන් ඒක ඒක මනස්ගාත කියලා එයාගේ ප්‍රතිරුපේ නම් ටික ටික හානි කරගන්ව ඇයි කියලා තේරුම් ගන්න බෑ

  • @Don-fu9nz
    @Don-fu9nz 2 ปีที่แล้ว +112

    ආහ්හ්හ් එහෙනම් එහෙමයි ඔයා සුදු උනේ නේ..ඕං අපි රැවටුනා🤣🤣🤣🤣 අනේ සුදුහදුන් ඔයා කොහෙන් ද ගත්තෙ කියන්නකො..අපේ නංගි පොඩි කාලෙත් ඔයාගෙ පොඩි කාලෙ පාටමයි..එයත් පොඩි කාලෙ ඉදං ඕව ගානව..අව්වට යන්නෙත් නෑ..ඒත් කිසි ගුනයක් නෑනෙ තාම..😅😅😅😅

    • @hashinidunukara3194
      @hashinidunukara3194 2 ปีที่แล้ว +1

      සුදු වෙන්න ඕනිනම් ඒවා ගාන්න
      හරිත.

    • @bantu8290
      @bantu8290 2 ปีที่แล้ว +5

      මචන් නංගිට කියපන් කොල ටිකක් වැඩියේ කන්න කියලා උබ මහ මී හටකෙක් උබේ නන්ගී සුදු උනේ නෑ කියලා මේ අක්කා පලිද යකෝ

    • @beyondthelens768
      @beyondthelens768 2 ปีที่แล้ว +3

      කැරට් ජූස් බොන්න😄😄

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 2 ปีที่แล้ว +5

      නංගා ව දැනුවත් කරන්න. සමේ පැහැය හා රුව පාරම්පරිකයි ඒත් චරිතවත් ගෑණු දරුවා පවුලක් බබලවන මැණිකක්.

  • @divigirl8141
    @divigirl8141 2 ปีที่แล้ว +69

    දනුගේ හිනාව තමා මරු අෆ්ෆා 😂💔

  • @kalpana142
    @kalpana142 2 ปีที่แล้ว +15

    What an awkward interview. Loved Danus sarcasm 🤪

  • @thejanathejana6505
    @thejanathejana6505 2 ปีที่แล้ว +61

    අක්කා එදා ඉදන්ම ලස්සනයි 🥰

  • @anushionline2805
    @anushionline2805 2 ปีที่แล้ว +41

    🤣🤣🤣🤣🤣🤣 හිනා වෙනවා හැර මොනව කරන්නද?

  • @kawyarasangi7107
    @kawyarasangi7107 2 ปีที่แล้ว +5

    මෙයා ඒකෙන්ද එන්නේ එහෙනම්😁😁😁😁😁.කාටද බං මේ බොරු කරන්නේ පොඩිකාලේ තලෙලලු පාටට ඉදලා ලොකු වෙලා අව්වේ ගියේ නෑ කියල තම්බපු ඉස්සා වගේ වෙනව නං බැරියැයි.

  • @hashanimaduwanthi1165
    @hashanimaduwanthi1165 2 ปีที่แล้ว +24

    යකෝ මං පොඩි කාලේ ඉදලා කහයි, සුදුහදුනුයි කාපු නැති එක විතරයි,🥲🥲🥲

    • @felizeeee6623
      @felizeeee6623 2 ปีที่แล้ว

      Sudu wenn oni nm kiynn ..bleaching nthi rw thynw .. masekn results ..

  • @33pramoth35
    @33pramoth35 2 ปีที่แล้ว +20

    කතාකරන්නෙම ඉංග්‍රීසි ඒ මදිවට සිංහල වචනත් චු ච ගගා.ග්ලූටතයෝන් කියලා කියාගන්නත් බෑලු.මෙච්චර ලස්සන වෙලත් මෙහෙම ඊර්ෂ්‍යා ගෑනු ඉන්නවනෙ.යකෝ පියුමිලා ඒ අතින් නම් මාර හොඳයි.

  • @dinwee1632
    @dinwee1632 2 ปีที่แล้ว +30

    9.15 මරු හින්ට් එක Dhanu.සුදු උන විදියට දුන්න බොරුවට 👌

  • @jagathperera4933
    @jagathperera4933 2 ปีที่แล้ว +1

    ලංකාදීප අයිතිකාරයාගෙ ගෑනිගෙ ගුද මාර්ගය අවහිර වෙලා අපිට පුළුවන් සපෝට් එකක් දෙන්න

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 2 ปีที่แล้ว +17

    ක්‍රීම්, ඉන්ජෙක්ෂන් ප්‍රමෝට් නොකරපු එකත් ලොකු දෙයක් හැබැයි 😅😊❤️ ඇත්තටම ලස්සනයි මොනා උනත් ❤️

  • @FORYOU-kz7ls
    @FORYOU-kz7ls 2 ปีที่แล้ว +33

    ඔයා සුදු උනාට නම් කමක් නැ නතාශා😅 හැබැයි පච අතාරින්නෙපා😅 ගෙදර තියන දේවල් වලින්ලු😅

  • @krishaniniranjala6796
    @krishaniniranjala6796 2 ปีที่แล้ว +9

    මේවාගෙන් සුදු වෙන්න පුලුවන්නම් මොනා කරන්න බැරිද සුදුහදුන් ගාලා,බොරු මයි කියන්නේ කට ඇරියොත්

  • @johojoho7054
    @johojoho7054 2 ปีที่แล้ว +2

    මෙයා කරපු injection එකේ brand එකයි, කරන තැනයි මට කවුරුහරි කියන්නකෝ. Man 3 months glutathione ගැහුවා.. මේ තරම් පාට උනේ නෑ

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว +35

    So fake ...how genuine when you were young

  • @tharucooray4057
    @tharucooray4057 2 ปีที่แล้ว +12

    උගත්කමත් එක්ක එක්වුණු ලස්සනක් තියෙනෙ පරිපූර්ණ කාන්තාවක්. ❤ ඇත්තටම හරිම ලස්සනයි..

  • @hansiliyange1595
    @hansiliyange1595 2 ปีที่แล้ว +5

    Oya godk lassani hitgath e wage lassana unanm kochchra hodada😂 sudu hadun kaha oya mulu ඇගේම ගාන් ඉන්නේ කෝමද😂😂 ඒවා ගාල ඔහොම සුදු වෙනවනම් මං මැරෙනකන් ඒවා ගානවා🤣 අවුරුදු ගානක් කහ ගාලත් මූනවත් සුදු කරගන් බෑ..ටිකක් කහ පාටක් නම් ගන්න පුලුවන් . Oyata aadre ktna fanslt ohoma boru kiynn eknm කැතයි😂 ලංකාවේ ගොන්නූ විතරයි ඉන්නේ කියල හිතුවද ඕවා විශ්වාස කරන්න....ඇත්ත කතා කරන්න කෝමත් බෑ ලෝයස්ලට😂😂😂😂

  • @shammirathnayaka2266
    @shammirathnayaka2266 2 ปีที่แล้ว +4

    මන් මේ සුදු හදුන් ගාන ගමන් 🥲 කෝ සුදු උනේ නෑ නේ ඩුකයි මට🥺🥲😂😂😂😂

  • @tsmr794
    @tsmr794 2 ปีที่แล้ว +4

    තමං කැතයි කියලා හැමෝම කැතට ඉන්න ඕනි කියලා හිතන සෙට් එක😑👇👇

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +4

    අනේ අනුන්ගේ සුදු හොයන් නැතුව තමන්ගෙ කැත පැල්ලන් ටික වහ ගත්ත නං හරි nathasha හරි වැදගත් බුද්ධිමත් ලස්සන දරුවෙක් ඔයාට තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤

  • @danuka0
    @danuka0 2 ปีที่แล้ว +5

    පූසගෙත් සුදු හදුන් ගාමුතෙ🙂

  • @rashenfernando7261
    @rashenfernando7261 2 ปีที่แล้ว +35

    මුගේ හිනාව 😀😘

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +165

    ඉන්දියාවෙ කෙන්ක්ටත් වඩා ලස්සනයි කියන්න පුලුවන් .හරිම පින් වන්තයි. හරිම ලස්සනයි 💐💐💐💐

  • @kushanimiuranga1749
    @kushanimiuranga1749 2 ปีที่แล้ว +113

    මන් පොඩි කාලෙ ඉදලම ආසම එකම ගායිකාව, නිලිය හරිම ලස්සනයි ඇත්තටම ඔයාට සුභ අනාගතයක්

    • @automobile9874
      @automobile9874 2 ปีที่แล้ว +3

      Wena nethuwatada

    • @ryanbandara8531
      @ryanbandara8531 2 ปีที่แล้ว +1

      Patta wesiyek 🤮🖕🖕

    • @chanyona.4077
      @chanyona.4077 ปีที่แล้ว +1

      ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

  • @dilki8345
    @dilki8345 2 ปีที่แล้ว +21

    එයා ලස්සනයි ඒයා ලස්සන උනේ එයාගේ සල්ලි වලින් අපිට මොකද කහ නෙමෙයි මොන ගැවත් අපි අහන දේ අහලා ගන්න පුළුවන් දේ විතරක් ඔලුවට දාගත්තානම් හරි

  • @gamereaper6067
    @gamereaper6067 2 ปีที่แล้ว +11

    පච කියනව කියල මෙහෙමත් පච කියනවද අප්ප😂😂😂

  • @nisilidasanayake7751
    @nisilidasanayake7751 2 ปีที่แล้ว +17

    Nathasha සුදු වෙලා ඉන්නේ කහ..සුදුහදුන්..ගාලා යෝගට් කාලා නෙමෙයී..ඉන්ජෙක්ශන් වලට පින් සිද්ද වෙන්න තමයි..තව දෙයක්..full makeup thamai..mekeup nathuwa මාර kathai nathasha

  • @cuties5650
    @cuties5650 2 ปีที่แล้ว +34

    🙄 මේ ඉන්ජෙක්ෂන් එක ඇත්තටම ට්‍රීට්මන්ට් එකක්.. අපිට නෙමෙයි ඇගේ සුදු කබර ආව අයට හම එක පාටකට ගන්න.. ඕෂදී මේ දේට යොමු උනේ එතනින්.. අනික් ගොන් කෙල්ලෝ විහින් ඒ දේට යොමු වෙනවා.. ඒත් හැමෝටම සෙට් වෙන්නැහැ. මොකද දැන් නෙමෙයි තේරෙන්නේ.. කාලයක් යද්දී කොන්දේ කැල්සියම් තැන්පත් වෙලා ඔපරේෂන් කරන්න උනාම තේරෙයි.. සුදු කබර එන අයගේනම් කැල්සියම් තැන්පත් වෙන්නැහැ මොකද ඒ විස නැසීමක් වෙන්නේ මේ ට්‍රීට්මන්ට් එකෙන්.. ඒත් අනික් අයට?? අනේ මංදා ඉතිං සුද්දෝ දන්නවනම් උන් ට්‍රීට්මන්ට්ස් වලට හොයාගත්ත බෙහෙත් මුන් නිකන් විදගන්නවා කියලා.. 🙄 හිනා වෙයිනේ.. දරාගන්න බැරිවෙයිද දන්නෙත් නෑ..

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ 2 ปีที่แล้ว +2

      E kiyanne ishadita sudu kabara hadunada

    • @SoundClub4805
      @SoundClub4805 2 ปีที่แล้ว +3

      ඕශදී සුදු කබර නිසා ග්ලූටතයෝන් පාවිච්චි කලාට ග්ලූටතයෝන් කියන්නෙ ඒකට use කරන දෙයක් නෙවෙ ග්ලූටතයෝන් කියන්නෙ පිලිකා මර්ධක බෙහෙතක් ඒකෙ අතුරු ඵලයක් විදියට තමා හම සුදු වීමක් සිද්ධවෙන්නෙ .සුදු වීමක් සිද්ධ වෙන නිසා මිනිස්සු ඒකට යූස් කලාට මේක හදල තියෙන්නෙ ඒකට නෙවෙ.

  • @kawshikathamarashi2217
    @kawshikathamarashi2217 2 ปีที่แล้ว +3

    අනේ පලයන් ගෑනියේ යන්ඩ...ඔහොම බොරු කියන එකෙන් වෙන්නෙ..මිනිස්සු මෙච්චර කල් උබට දක්වපු ආදරෙත් නැති වෙන එක..

  • @joshsl6360
    @joshsl6360 2 ปีที่แล้ว +43

    ඇයි මූ මේකට එන කෙල්ලො වඩාගන්නෙ...🤔

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 ปีที่แล้ว +8

    නතාෂා ලස්සනයි ,කටහඩත් ගොඩක් ලස්සනයි ...ඒත් සුදුවෙන එක ගැන ඇහැව්වම මෙයා එන හැම program එකේම බොරු කියනවා..එකපාරක් yoghurt කනව කිව්ව දවසට 10 කොහෙද.. අද කියනව සුදු හදුන්,කහ ගානව කියලා.. සමහරවිට inject කරල නැතුව ඇති..නමුත් අද කාලේ cream එකක් use කරල නැති කෙනෙක් හොයා ගන්න නැති තරම් විශේෂයෙන් මෙයාල.

  • @tfernando5580
    @tfernando5580 ปีที่แล้ว +1

    Whether she become fair or darker, what I don't understand is why some of our idiotic people are triggered by her responses. Man she is living her life doing whatever she want. Of course she won't tell her secrets. Expecting that kind of reply is also hilarious. She is an actress. Of course she's going to act😂

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 2 ปีที่แล้ว +14

    නතාෂා පෙරේරා...අර නිව්‍- යෝර්ක් සැටන් අයිලන්ඩ් එකේ...මියුසියම් එකක් දාගෙන ඉන්න...ජුලියා විජේසිංහ මිස් වගේ....😘😘😘 දෙන්නම හරි කියුට්....😍😍😍😍😍

    • @SASIYA8
      @SASIYA8 2 ปีที่แล้ว +1

      E ow matat penne eya wgemai

  • @ishisamarasinghe688
    @ishisamarasinghe688 2 ปีที่แล้ว +2

    piumi always correct... why u said lies for everyone...? be honest to ur fans.. piumi hansamali is the best