සත්‍යය කතාව (The Truth) - පළමු දිගහැරුම (Ep 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • සත්‍යය කතාව - පළමු දිගහැරුම
    කකුල් දෙක මැද තියන දේ ගැන භුමිගේ පාපොච්චාරණය
    #TheTruth #Bhoomi #TalkShow #lgbtqcommunity #lgbtqia #danu #JaffnaBoy #DanuInnasithamby​ #boomiharendra #truestory​ #sathyakathawa

ความคิดเห็น • 768

  • @saduni4630
    @saduni4630 ปีที่แล้ว +66

    Personality 100%
    Education 100%
    Attitude 100%
    Beautiful 100%
    She is great women....❤️

  • @chirah..8262
    @chirah..8262 2 ปีที่แล้ว +123

    "මෙන්න ඔටුනු පැලදිය යුතුම රැජිනක්"❤අර ඔටුනු වලට මරාගන්න අයගෙන් කනට දෙකක් ගහලා,ඔටුනු පැළදිය යුත්තන්ට පිදුවා නම් වටිනවා.සුන්දර කතාබහක්.වචනයේ පරිසමාප්තියෙන්ම මෙන්න සුපිරිම කාන්තාවක්.ජය වේවා ඔබට භූමි❤

  • @dewmi640
    @dewmi640 2 ปีที่แล้ว +39

    භූමිත් අපේ ම කෙනෙක් කියලා හැමෝටම පෙන්නපු එකම නිවේදකයා.I respect both of you

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +131

    හරි ලස්සන චරිතයක්... ඔයා ගැහැනියක් වීම ගෞරවයක් අක්කා.. ලස්සන හිනාවක් ඔයාටතියනවා .. බුදුසරණයි 💝

  • @nethmirajakaruna7638
    @nethmirajakaruna7638 2 ปีที่แล้ว +46

    ඇයගේ කතා විලාශය මෙන්ම පෞරුෂය හරිම ආකර්ශනීයයි...❤

  • @thavishyajayaweera4983
    @thavishyajayaweera4983 3 ปีที่แล้ว +31

    එයා කතා කරන විදිහ මාර ලස්සනක් 🥺♥️.මෙහෙම අයව කවදාවත් පිලිකුල් කරන්නෙපා ..මෙයාලත් ආදරනීය මිනිස්සු ♥️

  • @witharanadarmadasasilva4459
    @witharanadarmadasasilva4459 3 ปีที่แล้ว +413

    මම ඉතා ආශා කරන චරිතයක්, කට හඬ, සිංහල භාෂාව හසුරුවන ආකාරය, කියන්න ඕන දේ හරියට කියන, බියක් නොදක්වන, මම හිතන්නෙ ඔබ හොඳ බුද්ධිමත් කාන්තාවක්.....! ජයවේවා..!

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 3 ปีที่แล้ว +10

      අැත්තමයි කතව ලස්සන ගැහිනියක් දැක්කහාම හිත කැත පිරිමි කියන්නෙ ඔකි බඩුවක්කියල

    • @methuliwelgama3501
      @methuliwelgama3501 3 ปีที่แล้ว +8

      අවංකව යකඩ ගැහැනියක්

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 2 ปีที่แล้ว +3

      Kalin ihu dan aya balanna wenasa

    • @mahindapathirna7965
      @mahindapathirna7965 2 ปีที่แล้ว +2

      ♥️

    • @h.msenarathna6055
      @h.msenarathna6055 ปีที่แล้ว

      මටමුලදි කවුද මෙි වගේ හිතුනත් කතා කරිමෙි හැකියාව තිබෙන බැවින් කැමත්තක් පල විය ඔබට කැමතිය ඔයා කවුද බෟද්ද කෙනෙක්ද

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +54

    "කෙනෙක් විදිනවා දැක්කම විඳවන මිනිස්සු න්ගෙ කුහකකම එලියට එනවා " ඒකනං ඇත්ත භූමි

    • @indikagunasekera7764
      @indikagunasekera7764 11 หลายเดือนก่อน +1

      ගස් පොන්.නයෝ බිහි කරන්න නියම දිරි ගැන්වීමක්.

    • @DeshanPremith-uk8qx
      @DeshanPremith-uk8qx 8 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764 මොනාද බං කියන්නෙ මේ

    • @upasend1637
      @upasend1637 2 หลายเดือนก่อน

      Roshani you are correct I love ❤️ you

  • @Bw19931
    @Bw19931 3 ปีที่แล้ว +50

    භාෂාව හැසිරවීම නම් ඉතාම අපූරුයි 😍

  • @sudunangi4950
    @sudunangi4950 3 ปีที่แล้ว +56

    කාන්තවක් විදියට මම මාරම විදියට ගරු කරනව ........... මාරම තාර්කික හැකියාවක්....... ඒ වගෙම හරි ම අවංකව කතා කරනව🙂❤️

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +146

    භූමි සහ ධනූ
    කෙලින් කතා කිරීම ඉතාම වටිනවා .❤❤

    • @deshithapriyalal
      @deshithapriyalal ปีที่แล้ว

      15:45 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @dilmimaleesha9490
    @dilmimaleesha9490 3 ปีที่แล้ว +36

    ජීවිතේ ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා , 💗😊 ජීවිතේ ඉස්සරහට ම යන්න අක්කට ශක්තිය හම්බ වෙන්න ඕන 💪අක්කට පුලුවන් වචන වලින් ඇවිලෙන කෙනෙක්ගෙ හිතක් සනසන්න 😍. ඒ පිනෙන්ම ඊලග ආත්මෙ ඔයා කැමති ම විදියට ඉපදෙන්න ඕන ☺👐.

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +92

    භූමි ඔයාගෙ කතාව ගොඩක් වටිනවා..
    සුභ අනාගතයක් භූමිට...

  • @thushalthekshana1635
    @thushalthekshana1635 ปีที่แล้ว +9

    භූමි අක්කා කතා කරන විදියට පේනවා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා ...

  • @crishanthasampath775
    @crishanthasampath775 3 ปีที่แล้ว +180

    භූමි ඔයාගේ ජීවිතෙන් ඔයා කියන කරන දේවල් වලින් අපේ ජීවිත වලට ලබා ගන්න පුළුවන් දේවල් බොහොමයි

    • @ayomawalgama1104
      @ayomawalgama1104 3 ปีที่แล้ว +2

      100% true. Keep IT up Bhumi!

    • @bandusirigunathunga6385
      @bandusirigunathunga6385 3 ปีที่แล้ว

      @@ayomawalgama1104 86PM 766y c

    • @kamalthushara7646
      @kamalthushara7646 3 ปีที่แล้ว

      මනුස්සයො වදවෙන්නෙ ඕක නිසා තමයි කවද හරි.😂😂ආදර්ශයට අරන් ඔහොම වෙයල්ල.ලංකාවෙ අතීත මිනිස්සු ඔහොම උනා නම් දැන් ලංකාවක් නෑ.පිටරටින් එන හැම රෙද්දක්ම ඇගන දාගෙන රීගන්න ජාතියක් තමයි වර්තමාන සිංහලයො.😂😂

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว +1

      @@kamalthushara7646 උබ මොනාද අඩුම ගානෙ ලින්ගිකත්වය ගැන දන්නෙ මානසික පිස්සො?

    • @kamalthushara7646
      @kamalthushara7646 3 ปีที่แล้ว +1

      @@cdw9244 උබට මොනවද දැන ගන්න ඕන කියපන්කො.එතකොට ලේසියි.මොන වේසකමක්ද කරපු පිනකට හම්බුනු පිරිමිකම නැතිකරගන්නව කියන්නෙ.

  • @sheharashashini9517
    @sheharashashini9517 3 ปีที่แล้ว +12

    මන් මේ ලන්කාවෙ දැකපු කෙලින් කතා කරන එකම කෙනා ඔයා ... ඒ ගති ගුනය ට මන් ආසයි අක්කෙ ... ලෝකයාට බම්බු ගහ ගන්න කියල ඔයා ඔයාගෙ ගමන ලස්සනට යන්න ...😘

  • @DisharaPremith
    @DisharaPremith 4 หลายเดือนก่อน +7

    භූමි ලස්සනට සිංහල කතා කරනවා❤ එ් වගෙම හොදට හිතලා කතා කරනවා.👍
    භූමි කියන්නෙ දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක්.

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +120

    තිත්ත උනත් ඇත්ත කියන දැනට දැකපු සුපිරි චරිතයක් භූමි ❤❤❤❤

  • @dasanayakedd8183
    @dasanayakedd8183 3 ปีที่แล้ว +80

    බූමි ඔයා සුන්දර යුවතියකගේ පෙනුමයි කථා විලාසය ආකර්ෂණීයයි ...ඔයාගේව අහන් ඉන්ඩ මම කැමතියි

  • @chinthakapradeep8897
    @chinthakapradeep8897 3 ปีที่แล้ว +51

    භූමි එක්ක කතා කරන්න ආස හිතෙනවා.
    කෙනෙකුට ඒකත් වැරදියට හිතන්න පුළුවන් .
    නමුත් මෙතන තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි . එයාගෙන් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා . ස්තූතියි

    • @maheshawanamali4374
      @maheshawanamali4374 3 ปีที่แล้ว

      අනිවාරෙන්ම,,,එයා ඉතාමත්ම වැදගත් ගැහැණියක්,,,අපිට ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනවා

    • @washuravi
      @washuravi 2 ปีที่แล้ว

      Ow eka aththa

    • @kumudushiroma5317
      @kumudushiroma5317 ปีที่แล้ว

      ​@@washuravi ............................

  • @dilkibandara7562
    @dilkibandara7562 3 ปีที่แล้ว +55

    මමත් හරිම ආස චරිතයක්. අහන් ඉන්න ආසයි කෙලින් කතා කරන විදිහ. ධනූත් ලස්සනට program එක කරනවා gestට ගෞරව කරලා

  • @dewsashi2070
    @dewsashi2070 ปีที่แล้ว +6

    අක්ක මන් ඔයාට ගොඩක් කැමති .මං විතරක් නෙවේ ගොඩක් මිනිස්සු ඔයාට හරි ආදරෙයි .ඔය කතා කරන විදිය හිතට මාර ගැම්මක්.ඇත්තටම යකඩ ගැහැනියක් 🥺🥰 ඒ වගේම ඔයා හරිම ලස්සනයි . ඔයාට ගොඩක් ස්තූතියි හැමදේකටම හැමෝම වෙනුවෙන් කරන 😌 ඔයා කැමති විදියෙ අවංක ආදරේකුයි ලස්සන දූ පැටියෙකුයි අනිවාර්යයෙන් ඔයාට ලැබෙයි 🥰බුදුසරනයි අක්කා 💜️😘

  • @savindinayananjalee8166
    @savindinayananjalee8166 3 ปีที่แล้ว +7

    මන් භූමිගෙ හුගක් වීඩියෝ ‌හොය හොය බලනවා මන් හුගක් ආසයි ඹයා කතා කරන විදිහයට ,හුගක් රෙස්පෙක්ට් කරනව ඒ නිහතමානී කමට, කලබලයක් නැති හුගක් බුද්ධිමත් සුන්දර කෙනෙක්

  • @dammia5993
    @dammia5993 3 ปีที่แล้ว +13

    දෙවියන් විසින් ඔබ තෝරා පත් කල විශිෂ්ට මැවිල්ලක්. ඔබගෙ සිත් සිතුවිලි උන්වහන්සේ කෙරෙයි යොමු කරන්න.ඔබව මනුෂ්‍යයන් ඉදිරියේ උසස්,පූර්ණ,බුද්ධිමත් ,ලැජ්ජාවට පත් නොවන්නේකු බවට පත්වේ.

  • @nowtyshenu5559
    @nowtyshenu5559 3 ปีที่แล้ว +30

    සොයුරිය මාද ඔබ වැන්නියෙකි... ජීවිතේ ජය ගන්න ඔබගෙන් ගත් ආදර්ශ බොහෝයි ... 👍👍👍👍

  • @mahishaheshan7385
    @mahishaheshan7385 3 ปีที่แล้ว +214

    භූමී 😍
    කියන්න ඔනේ ටික අමුවෙන්ම කිව්වා, ලිදේ ඉන්න මැඩියන්ට.

    • @sonipereira1168
      @sonipereira1168 3 ปีที่แล้ว +2

      Miss bumi fapect very Respect all best 💝👍🌹

  • @nadeenilanthi468
    @nadeenilanthi468 3 ปีที่แล้ว +196

    මම ආසම චරිතයක් කතා කරන විලාසය හරිම පැහැදිලියි බුදු සරණයි

    • @wimalsudarshana
      @wimalsudarshana 3 ปีที่แล้ว +2

      ඔව්, ගෑණුන්ට වත් නැති ගෑනුකමක් ඒ කොල්ලගෙ තියෙනවා... මේ වගේ අයව සමාජය පාගන එක වැරදියි...පව් අහිංසකයි...

    • @nalindownanout3052
      @nalindownanout3052 3 ปีที่แล้ว

      ow ban, Matath aasama chrithyak puka palanna!!

    • @nadeenilanthi468
      @nadeenilanthi468 3 ปีที่แล้ว

      @@nalindownanout3052 😡😡😡😡

    • @nalindownanout3052
      @nalindownanout3052 3 ปีที่แล้ว

      @@nadeenilanthi468 don’t be so serious !! Bad 4ur health!!🤣

    • @nadeenilanthi468
      @nadeenilanthi468 3 ปีที่แล้ว

      @@nalindownanout3052 🤨😏

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 3 ปีที่แล้ว +28

    ඇත්ත ඇති සැටියෙන් දැකලා හිතට අවංකව කතා කරන භූමි

  • @ishinikarunarathna4476
    @ishinikarunarathna4476 3 ปีที่แล้ว +14

    මන් ගොඩාක් ආස කරන,ආදරේ කරන ගරු කරන එකචරිතයක්💓 ඇත්තටම ඒ අදහස් මේ සමාජේට ගොඩාක් වටිනවා කතා බහ කරන විදිහ උනත් හැමෝටම ආදර්ශයක් 💓මන් බූමි අක්කා සහබාගි උන හැම වැඩ සටහනක්ම හරි ආසවෙන් බලනවා ඒ හැම දේකින්ම ගොඩාක් වටින දෙයක් ජීවිතේට එකතු කරගන්න තියනවා💓 ඇත්තටම ගොඩාක් වටින චරිතයක්💓

  • @sadunisandya2637
    @sadunisandya2637 2 ปีที่แล้ว +3

    කශේරුවක් නැති ගානට වැඩ කරන පිරිමි ඉන්න රටක,අනුන්ගෙ ඕපදූප තමන්ගෙ ප්‍රධාන රාජකාරිය කරගත්තු බොරු ආටෝපයක් මවාගත්තු බහුතරයක් කාන්තාවන් ඉන්න රටක, භූමි ඔයා ඇත්තටම විශිෂ්ඨ කාන්තාවක්..පෙනුම පෞරුෂයේ එක සිද්ධාන්තයක් විතරමයි..ඔයා ළඟ තියෙන ගොඩක් QUALITIES උපතින්ම කාන්තාවක් උන අය ළඟවත් නෑ...I M REALLY PROUD OF YOU AS A WOMEN..SO..YOU ARE A ONE OF GREAT WOMEN BHOOMII...❤❤❤❤

  • @sodesh169
    @sodesh169 2 ปีที่แล้ว +14

    ඔබට මගේ උත්තමාචාරය .ඔබ ගෞරවයට පාත්‍ර විය යුතු චරිතයක් .🤗🤗🤗🤗

  • @radhakrishnanshermila3499
    @radhakrishnanshermila3499 3 ปีที่แล้ว +88

    ධනු ස්ථානයට ගැලපෙන ඇඳුමෙන් ඉන්න එක 👍

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 3 ปีที่แล้ว +17

    භුමි ඔබ මේ රටේ ඉතා හොඳ භුමිකාවක්..නිදහසේ දැන්වත් ජීවත් වෙන්න.

  • @deeniayomi7466
    @deeniayomi7466 3 ปีที่แล้ว +15

    Be Positive, think positive කියල ලංකාවේ බොහෝ දෙනා ඕනම දේක ලස්සන දකින්න කලින් ඇදේ තමයි දකින්නේ. එහෙම දකින අයට ලස්සන මග ඇරෙනවා 😇 if you wants to be positive, 1st see the positive in anything 🙏🏻

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว +29

    මිනිස්සු හැමදාම කලේ අනුන්ගෙ දේ හොයන එක්..ඇත්තටම අපි කරන්න ඔනෙ අනුන්ගෙ දේ හොයන එක නෙවෙයි...සාර්ථක මිනිස්සුන්ගෙ දිහා බලල අපෙ ජීවිතත් සාර්ථක කරගන්න අවශය කරන දේවල් මොනවද කොහොමද කරන්නෙ කියල හිතල එ අනුව කටයුතු කරන එකයි...අපි ජීවත් වෙනෙ අපි කැමති විදියටනම් අනිත් මිනිසුත් ඒවගේ💚

  • @poornisamaraweera3778
    @poornisamaraweera3778 3 ปีที่แล้ว +98

    භූමි...මං ආස චරිතයක්. 👍

  • @zeehara2536
    @zeehara2536 3 ปีที่แล้ว +40

    පව් bumi..මං ආසයි එයාට..ඒ වගේම ධනූ ..ධනු ට වචන නැහැ කියන්න මට💞💞

  • @mryosushi
    @mryosushi 3 ปีที่แล้ว +25

    She is so intelligent, bright and open minded.. love to watch her👏👏👏 danu you became little bit emotion but both of you got my salut. Well done guys love from uk 🇬🇧

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +111

    කුකුල් දෙක අස්සේ මොනවා තිබුණාට මොකද ? මනුෂ්‍ය සුන්දර නම්.

  • @dpbro4433
    @dpbro4433 3 ปีที่แล้ว +6

    මා හිතන විදියට ඇය නිහතමානී ,සුන්දර ,ගැහැනිය ක්,කතා ශෛලියත් ගොඩාක් හොදයි .ලිදේ ඉන්න මැඩියන්ටහොද පඩමක් .භූමි ඔබට ජයවේවා .

  • @chandub3929
    @chandub3929 3 ปีที่แล้ว +28

    I really respect this lady! She’s brilliant and I adore her story😍 Thank you Danu for interviewing such a remarkable personality🙏 Major love to you both❤️

    • @KumuduKumari-ud3oo
      @KumuduKumari-ud3oo 3 ปีที่แล้ว +1

      සුන්දර ගැහැනියක් ඇය

  • @user-wi1bm1zo6x
    @user-wi1bm1zo6x 3 ปีที่แล้ว +8

    😘😘බුමි අක්කා මම ආසම කරන කෙනෙක් ඔයා ගොඩක් අයට ගොඩාක් වැදගත් දෙවල් කියා දෙනවා ගොඩාක් අදරෙයි අක්කි🥰🥰

  • @hutapatas721
    @hutapatas721 3 ปีที่แล้ว +36

    “Rejection is the most powerful motivation “
    Exactly Right.

  • @nethmimadhushani2970
    @nethmimadhushani2970 ปีที่แล้ว +7

    පුදුම තරම් එයා වැදගත්....උගත් විදියට අදසහ් දක්වනවා❤️

  • @shiwanthamohottiarachchi8278
    @shiwanthamohottiarachchi8278 2 ปีที่แล้ว +2

    මං හිතනවා භූමි හරේන්ද්‍ර ගේ කථාවෙන් අපේ රටේ මේ සම්බන්ධයෙන් අධි මානසිකත්වයකින් පෙළෙන අයට හොඳ පාඩමක් ලැබුණා කියලා .මේ කථාවෙන් අපි ඉගෙන ගන්න ඕනේ මිනිසුන් හැටියට භූමි හරේන්ද්‍ර කියන්න උත්සහ කරන්නෙත් සහා මිනිසුන් හැටියට අපේ වැරදි ආකල්පද වෙනස් කර ගතයුතු නේද කියළයි.
    ධනු සහා භූමි,
    ස්තූතියි ඔබ දෙපළටම
    දෙව් පිහිටයි ❤👑🙏

  • @prasadwalpita2423
    @prasadwalpita2423 3 ปีที่แล้ว +12

    නියම එඩිතර චරිතයක්. සුභ අනාගතයක්. සමාජයේ ජීවත්වීමට හොඳ අදහස් ටිකක්.

  • @githpremasiri6401
    @githpremasiri6401 3 ปีที่แล้ว +8

    ඔය කතාව තරම් හිතට දැනෙන කතාවක්....භූමි ඔයා පට්ට💪👍❤.....හිතට වදින ලස්සනට කතාකරන්න දන්නවා

    • @sriyakanthi1339
      @sriyakanthi1339 3 ปีที่แล้ว

      ඇත මමහරි කමති ජරිත ඔයා බුමි

  • @sankalpani5045
    @sankalpani5045 3 ปีที่แล้ว +19

    මිනිස්සුන්ට තමන්වම සොයා ගැනීමේ අයිතිය සහ තමන්ව විදීමේ අයිතිය තිබිය යුතුය .ස්තූති danu මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් .ස්තූති bhoomi විවෘත මනුස්සයෙක් වීම වෙනුවෙන් .♥️♥️♥️♥️♥️

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +7

    ඇත්තටම එයා කතා කරන්නේ හිතට වදින්න ❤

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +80

    කෙලින් කතා කරනවා. ධනු හොදට වැඩසටහන මෙහෙයවනවා.

  • @indumadura3286
    @indumadura3286 3 ปีที่แล้ว +66

    නියමයි අපි කොල්ලෝ උනත් ආපිටත් ඉන්නවා මෙ වගේ යලුවෝ ඇත්තටම පට්ට හොඳයි.... මේක මහ මැජික් එකක් නෙමෙයි ...ජයවේවා

    • @mallikapiyaselie404
      @mallikapiyaselie404 3 ปีที่แล้ว +3

      Kellonta wada kollo therum ganna widiya harima wens..aththatama kellekta wada kollekta therum ganeema kiyana de harima lesi.kello hithan innawa kollekta deyak kiyanan be lesiyakata kiyala ne aththatama eka waradi kellekta unath kollekta unath onama deyak kiyanna puluwan kollekta therum ganna puluwan kollekta witharai...mamath kellek wth mn inne kollek widiyata eth mage yaluwa kollek eya mawa godak therum gaththa

  • @mhchandrakanthiJeena
    @mhchandrakanthiJeena 3 ปีที่แล้ว +50

    ඇය සුන්දර කාන්තාවක් මෙන්ම.ඇය විසින් සමාජයට මහගු සේවයක් ඉටු කරයි.කවුරු මොනවා කීවත් භූමියේ .ඔයාගේ හෘද සාක්ෂියට එකඟව .ඔයා නිවැරදි දේ කරොත් කරොත් මුළු සමාජයම ඔයා සමග එක සමග එක පෙළට හිටගන්නවා සත්තයි

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 ปีที่แล้ว +1

      පිංපි ගෙනත් ගොන්නු නටනව හරුප කියොනව මෙව ගොන් හරුප ගූටියුබ්

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว

      @@gilbertkuruppu3917 ලින් මැඩියෝ ඒවා දිහා බලාගෙන බක බක ගානවා

  • @parrotles
    @parrotles 2 ปีที่แล้ว +2

    A true lady, with courage and integrity. She has braved the cruelty and bigotry of society to live her truth and also used her strength to advocate for others. This is the sort of woman every little girl should aspire to be.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +2

    රටට ,සමාජයට අවශ්‍ය කාන්තාවක් එඩිතරව තමන්ගේ අදහස් ප්‍රකාස කිරිම ඒ අයගේ පුද්ගල ජිවිතය විවුර්ත ව නිර්බයව කතා කිරිම ගොඩාක් අගේ කරනවා ....ඔයාගේ සිතුම් පෙතුම් එලෙසම ඉටු වෙවා කියා ප්‍රර්තනා කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @shevanipetrushka2166
    @shevanipetrushka2166 3 ปีที่แล้ว +18

    I really like her attitudes and she is a out spoken person,very interesting character.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +57

    ඇය කොච්චර හොදට කතා කරනවද කියන්නේ ඇයට කොච්චර අත්දැකීම් තියෙනවද කියන එකයි.ඇය හරිම විවෘතයි.තමන්ට ඕන විදියට ජීවත්වෙන කොන්ද පන ඇති කාන්තාවක්.කවුරු මොනවා කිව්වත් තමන්ට තමන් වෙන්න පුලුවන් නම් තව මොනවද.

  • @allanrodrigo2365
    @allanrodrigo2365 3 ปีที่แล้ว +6

    ඇය ජීවිතේ තිත්ත රස පිළිබඳ මනා අවබෝධයක් තිබෙන ගෞරවනීය උතුම් ගැහැණියක් !!!!!!! ඔබ සුවහසක් ලාංකිකයන්ගේ සිත් සතන් හී පහස ලබන්නට හිමි කම් කියූ නොලියූ කවියක්

  • @vivianmeth2524
    @vivianmeth2524 3 ปีที่แล้ว +32

    The world has bigger problems than worrying about which gender someone chooses to identify with. We're not here to stay, it's a short ride and let's all just live the way that makes us happy, doing the things we love. As a human, that's all I wish for any other human - as long as it doesnt harm others, we should all just do things that make us happy.
    As a Sri lankan the one thing I dislike about our culture is how much uneccesaary judgement there is. Like we have nothing better to do with our lives. This interview is a great way of normalizing the so called taboo in SL, an eye opener too. Well done.

  • @Kavee_Sk
    @Kavee_Sk 3 ปีที่แล้ว +10

    Respect most of the comments.❤ Nice to see how Sri Lankans think in wide and support her from heart... Bhoomi go ahead in ur life... good luck..❤🤗

  • @pasanliya8935
    @pasanliya8935 3 ปีที่แล้ว +16

    Hats off to you Danu... for talking of current social issues in our society .... Keep up the good work... everybody has his or her own life mission and purpose on earth.

  • @geethaperera4829
    @geethaperera4829 3 ปีที่แล้ว +54

    පැහැදිලි චරිතයක්. පැහැදිලි ජීවිතයක්.

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 3 ปีที่แล้ว +74

    පුදුමාකාර චරිතයක් ඇය..මතු දිනක ලෝකයේම කතා බහට ලක්වන කාන්තා චරිතයක්.

  • @musicwouldwithchandu5169
    @musicwouldwithchandu5169 2 ปีที่แล้ว +7

    මන් ගොඩක් ගෞරව කරන චරිතයක්.පට්ට ආඩම්බරයි ඔයා ලංකා මාතාවගේ දුවක් වීම ගැන අක්කි.❤️🙏💝

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +204

    මෙයා හොද සේවයක්කරන බුද්දිමත් කාන්තාවක්.ඇයටද ගෞරව කලයුතුයි මනුස්සයින් වසයෙන්.

    • @sunilrodrigo836
      @sunilrodrigo836 3 ปีที่แล้ว +1

      Hoda kenek suba pathun🌹

    • @kavindaimalka1218
      @kavindaimalka1218 3 ปีที่แล้ว +3

      Ow mama bumi akkawa asuru kala eya harima honda charithayak mata godak udau kala.hamoma matakiewa oya p... asaraya karanna epa kieyala.eth mama karana rassawa treeweel ekak hire karanne eya.mata malli kenkta wage salakuwa.mage duwata udau kala kochara hondaida kieyanawa nam eya marama charithayak.mata eya p... kenek newe eya mata honda sahodarieyak

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว +3

      හැමෝම මෙයාලා ආදර්ශයට ගත්තොත් මනුෂ්‍යයාට පැවැත්මක් නැහැ.

    • @aryarathne2479
      @aryarathne2479 3 ปีที่แล้ว +5

      @@malalachernobyl5594 Ane ai deyyane mechchara moda, Me minissu asarana karala, Eeta passe karana waradi walata bainawa. Ohoma kiyanna epaa

    • @maheshawanamali4374
      @maheshawanamali4374 3 ปีที่แล้ว

      Aniwarenma,,,එයා නියම කාන්තාවක්

  • @shehanikothalawala3493
    @shehanikothalawala3493 3 ปีที่แล้ว +13

    Straight forward women. Love the way she talk. Long way to go ❤️💯 stay strong

  • @yasithharinda3376
    @yasithharinda3376 2 ปีที่แล้ว +1

    ඇත්තටම ⁣ස්වභාවධර්මයට වෙච්ච ලොකු වරදක් ඔයා හරිගස්සල තියෙනවා. ඔයා ඇත්තටම සමහර ගෑනුන්ටත් හොඳ ආදර්ශයක් භූමි

  • @sasindunethsara1332
    @sasindunethsara1332 ปีที่แล้ว +2

    මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම ලස්සනට ජීවිතය ගත කරන්න පුලුවන් වෙන්න ඕනේ.."තමන්ට තමන්ව හොයා ගන්න පුලුවන් වෙන්න ඕනේ ❤️😎

  • @dahamdhammika41
    @dahamdhammika41 3 ปีที่แล้ว +5

    ප්‍රශ්න වලට සැලෙන්නේ එපා . අපෙ රටෙ සමහර නරියො කියන දේවල් ගණන් නොගෙන කොන්ද කෙලින් තියාගෙන
    සතුටින් ජීවත් වෙන්න .
    එයයි වටින්නේ . All the best.

  • @kavishka9149
    @kavishka9149 2 ปีที่แล้ว +2

    ඒ කතාව ඇතුලේ ගැනු අයට ගන්න ගොඩක් දේවල් තිනවා.Respect💪👍

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w 3 ปีที่แล้ว +8

    භුමී තවත් ලස්සන වේවා..❤🧡

  • @allanrodrigo2365
    @allanrodrigo2365 3 ปีที่แล้ว +151

    ඇය ගෞරවනීය කාන්තාවක් ! ඇයට අප ගෞරව කළ යුතුයි !

    • @wenurimanduli5938
      @wenurimanduli5938 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😊

    • @thisarasadakalum8117
      @thisarasadakalum8117 2 ปีที่แล้ว

      කාන්තාවන්ටත් හින්සනයක් යකෝ පොන්නයොන්ට කාන්තාවන් කියන්නේ 😡

    • @kavyaeshani9979
      @kavyaeshani9979 2 ปีที่แล้ว

      @@thisarasadakalum8117 eya hithla ehm une nne.kataunath oka wenn puluwn.eka eka wchna kiya kiya oyge gathiya eliyata danna epa...

    • @tharindunuwan4485
      @tharindunuwan4485 2 ปีที่แล้ว

      සිරාම.අඩු මානසිකත්වය මේ යකාගේ.පොලොවේ පය ගහලා ජිවත්වෙන ගැහැනියක්....

    • @dewsashi2070
      @dewsashi2070 ปีที่แล้ว

      @@thisarasadakalum8117 එහෙම වෙන්නෙ ඔයාල වගේ අය නිසා. එයා කාන්තාවන්ට ආඩම්බරයක් .මාත් ගෑනු කෙනෙක් විදියට කියන්නෙ 🥰 ඒ හින්ද නොදන්න මගුල් කතා නොකරනම් හොඳයි

  • @pradeepamaheshika8966
    @pradeepamaheshika8966 3 ปีที่แล้ว +27

    Bhumi..You are a one of the most favourite caracters of me..like your personality..❤❤❤

    • @camilakumari3534
      @camilakumari3534 3 ปีที่แล้ว

      Bhumi. you are a one of the most favourite characters of me like your personality 🥰🙏🙏❤️🧡💛🥰🥰🥰🥰🥰🧠🧠🧠🧠🧠

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 3 ปีที่แล้ว +10

    ඇත්තටම බොහෝ මිනිසුන් ගැහැනුන් සමාඡයේ නොදන්න පැතිකඩක් නේද මේ විවෘතව හෙලිකරන යකඩ උගත් බුද්ධිමත් අහිංසක කෙනක් ඕනැම අභියෝගයක ඡයගන්නට පුලුවන් බව අද මනාවට ඔප්පුකලා අද භූමි ,ධනු, ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි! ඡයවේවා ! ලංකාවට අද N. T. N. වගේ සංවිධානයක අවශ්‍ය තාවයක් තිබෙන බව රජයත් තේරැම් ගත යුතුයි.👍

  • @imashiapsara7005
    @imashiapsara7005 3 ปีที่แล้ว +4

    අගේ කරන්න ඕන සුපිරිම ලස්සනම චරිතයක්... බුදු සරණයි.. දෙව් පිහිටයි......❤️

  • @savithrianupamasenaratne1251
    @savithrianupamasenaratne1251 3 ปีที่แล้ว +17

    I have listened to many similar topics discussed and ideas shared by her. She is very knowledgeable and best thing she know what she is doing , she knows her challenges and how to overcome. I'm sure the information shared her is a really good tool to many people who are silently going through difficulties as she has gone through before. Well done Bhumi, you are incredible person. Simply awesome.

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/tbXmZU6Yc0Q/w-d-xo.html

    • @wimalsudarshana
      @wimalsudarshana 3 ปีที่แล้ว

      th-cam.com/video/hgXsMBGmf2E/w-d-xo.html
      මෙම වීඩියෝවද ඇතුළුව කොටස් 4ක් සහිත අධ්‍යාත්මික සාකච්ඡා ව ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙයි.. අවසානය තෙක්ම ඉවසීමෙන් බලන්න.. හොඳනම් විතරක් like/ comment /subscribe කරන්න.

    • @cdw9244
      @cdw9244 3 ปีที่แล้ว

      @@shermilafernando875 මොකද්ද මේක? විස්තරයක් එක්ක දැම්මනම් තමා නේ හොද

  • @nayananik6053
    @nayananik6053 3 ปีที่แล้ว +34

    විශිෂ්ටයි ඉදිරියටම යන්න ❤

  • @cutereactions5390
    @cutereactions5390 3 ปีที่แล้ว +13

    ලංකාවෙ බහුතරයක් තාමත් ඉන්නෙ 18වන සියවසේ විතර..එයාල හිතන්නෙ, හැසිරෙන්නෙ,දේවල් දිහා බලන්නෙ,ඒව තේරුම් ගන්නෙ ගොඩක් පරණ කාලෙ විදියට..කොච්චර ලෝකෙ ඉදිරියට ගියත් මනසින් සාම්ප්‍රදායිකයි.ඒ ගතිය නැති මිනිස්සු කීප දෙනාට (ලෝකෙ එක්කම මනස දියුනු කරගෙන ඉදිරියට යන) හරිම අමාරුයි මේ බහුතරයක් මිනිස්සු එක්ක ජීවත් වෙන්න.

  • @gihanirathnayake5929
    @gihanirathnayake5929 3 ปีที่แล้ว +19

    භූමි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ❤

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +10

    💙 ආදරෙයි පණ තරං ..
    💜 භූමී අක්කේ ..

  • @isuusammani9710
    @isuusammani9710 3 ปีที่แล้ว +21

    Boomi අක්කා මට ඔයාව meet වෙලා කතා කරන්න මන් හරිම ආසයි ඒක මගේ dream එකක් වගේ. තමන් තමන් වෙලා ජීවිත් වෙන කෙනෙක් මාත්. ලෝකේ මිනිස්සුන්ගේ කතා අහල විදවන මිනිස්සුන්ට වඩා ඔයාගේ සතුට ගැන හිතලා ජීවත් වෙන්න ඔයට මාර කොන්දක් තියෙන්නේ😍😍 lv you akka😍

    • @ishara2252
      @ishara2252 3 ปีที่แล้ว +3

      Aniwaryen

    • @nirvanmadush989
      @nirvanmadush989 3 ปีที่แล้ว +1

      😘

    • @rhtn6606
      @rhtn6606 3 ปีที่แล้ว

      Oya oya wenna nithtm eka gdk hoda deyk 😊

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      @@rhtn6606 ai

    • @rhtn6606
      @rhtn6606 3 ปีที่แล้ว +1

      @@isuusammani9710 na thaman thamn wenna one lokaya kyna widhta api inn one na .apita kyla widihk thiyenw ne inna.thaman thaman wenna one kiwwe ekai

  • @goonadoomix6824
    @goonadoomix6824 2 หลายเดือนก่อน

    මම නම් හරි කැමති චරිතයක් තමයි භූමි හරේන්ද්‍ර....මාර ෆයිට් එකක් දෙන්නේ....

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 ปีที่แล้ว +18

    ධනු මේ ටික කියන්නේ භූව්ට මිසක් උඹට නෙවෙයි මේක ඒකිට පෙන්නලා උත්තරයක් අරන් දීපන් භූමි උබ මාරයි බන් මන් උබට මෙහෙම කතා කරන්නේ තරහට නෙවෙයි සැහැල්ලුවෙන් ඇත්තටම උබ මාරයි ඒත් ලස්සනයි ඇත්තටම උබ ලස්සනයි මන් open හොදද ඇත්තටම ගල් කපන සහ සමලිංගික කොල්ලො කෙල්ලො ඉන්න සමාජයක අපේ ලන්කාවෙ මිනිස්සු පව් බන් උබව විතරක් මාර්කට් කරනවා පව් බන් උන් අපේ උන් උබේ කකුල් මැද්දේ තියෙන දේට වඩා හොයන්නේ උබත් එක්ක බුදියන්න පුලුවන් ද කියලා බලන එකයි යකෝ අපි කොල්ලො set එකත් එක්ක Sex ගැන කතා කරන කොට උබට මෙහා උන් ගැන කතා කරනවා උබ TG නෙ උබට මෙහා ඉන්නෙ කවුද කියලා දන්නවා නේ උන් ඇත්තටම පව් අපි ඇත්තටම උන් ගැන හිතුවේ Only Sex කියලා දැනුයි තේරෙන්නේ ඒක ජීවත් වීමේ ආසාවක් උනන්දුවක් කියලා Sex නම් හැමෝම කරන්නේ නේද ඉතින් භුමි උබ නෙවෙයි බන් වැරදි අපි අපි වාගේම අනික් හැමෝම එකයි බන් අපිට වාගේම උබලටත් ලස්සන ජිවිතයක් ඕනී බන් උබ මන් උනානම් ඇත්තටම මට මොනා හිතෙයිද කෙල්ලේ අනේ මන්දා මනුෂ්‍ය ජිවිතයක් අතර අපි හැමෝම හැමදාම අතරමං වෙලා කෙල්ලෙ උබ ලස්සනයි ආදරණිය ජීව්තයකට සුභ පැතුම් ඉතින් උබට උම්මා හොදේ අපි අහිංසකයි බන් හැමදාම බායි භූමි තෙරුවන්සරණයි

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +5

    දනූ 👍 ඔයා.......හොදින් වැඩසටහන කරනවා ..........බූමි මම ආසම කෙනෙක් ....😊😊😊

  • @disiradisira5568
    @disiradisira5568 2 ปีที่แล้ว +3

    ඔයාට හොද ආදරයක් හම්බවෙයි.....ඔයාගේ ජීවිතේට ඔයා ගියා....හැමදේම හොද වෙනවා බූමි ❤️

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +4

    මනුෂ්‍යාගේ පැවැත්ම සඳහා අසාමාන්‍ය මෙයාලගෙ ජීවිතය සාමාන්‍ය අපි ආදර්ශයක. ප්‍රශ්ණයක් කර ගත යුතු නැහැ.

  • @amaliyadipita7749
    @amaliyadipita7749 3 ปีที่แล้ว +23

    Bhoomi is a wonderful girl, she is a gift to the society 💕

    • @ayomawalgama1104
      @ayomawalgama1104 3 ปีที่แล้ว +2

      Exactly.
      She IS a noble gift to The society.
      So, Always there IS a little hinge of understandaing "noble" things to we ordinary people living in The society.
      Unless till we overcome our hinge or hurdle we cannot understand the enlightenment of somebody's noble act!

  • @mohamedhaniffa9617
    @mohamedhaniffa9617 3 ปีที่แล้ว +12

    My Dear Bhoomi, You r a lion Lady. Good Luck to both of you.

  • @yasiruvismini
    @yasiruvismini 3 ปีที่แล้ว +7

    ලස්සනට interview එක කරලා Danu කියනවා "කවදාවත් ඔය කොන්ඩේ කපන්න එපා ගැහැනු ලමයින්ට වත් නෑ ඔය වගේ.." i think thats offensive when she identify herself as a trans-WOMAN.

  • @dilmisuraweera9515
    @dilmisuraweera9515 3 ปีที่แล้ว +14

    My favourite female character ❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +11

    සමාජීය දැනුමක් තියන වෙනස් චරිතයක් ..
    තෙරුවන් සරණයි ...!!

  • @mizhya7178
    @mizhya7178 2 ปีที่แล้ว +1

    බුද්ධිමත් ලස්සන ඔබ කරගෙන යන වැඩ පිලිවෙල සාර්ථක වේවා

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +5

    ෙහාඳ බුද්ධිමත් චරිතයක්....ෙකලින් කතා කරනව මම අාසයි අැයට.

  • @theworld9651
    @theworld9651 ปีที่แล้ว +2

    උපතිම ගෑනු ලමයි වෙල ඉන්න ගොඩක් කෙල්ලොනට නැති හොද කටහඩක් කතා විලාශයක් සහ මාර හැදියවක් තියෙන කෙනෙක්

  • @s.lakmal5557
    @s.lakmal5557 3 ปีที่แล้ว +25

    අමු සිංහල👍
    කෙලින් කතාව 👉
    පට්ට ගට් එක🤟
    Respect 💯💯💯

  • @sachiglos7879
    @sachiglos7879 3 ปีที่แล้ว +12

    ඒ කතා විලාශය.❤️.. හරිම ලස්සනයි ❤️

  • @dailydose5709
    @dailydose5709 3 ปีที่แล้ว +2

    I really respect her personality.She is such a beautiful lady.

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +3

    හරිම ආදර්ශවත් කතා විලාසයක්👍❤

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว +9

    She is very strong lady god bless you

  • @dilukapriya5937
    @dilukapriya5937 3 ปีที่แล้ว +7

    හරිම ආස කරන ගෞරවය කරන චරිතයක් ...

  • @anomakulathunga2345
    @anomakulathunga2345 2 ปีที่แล้ว +2

    Every time I see you I am so proud you became a woman. You are an inspiration . Accept any challenge never give up. Go forward n help others. Reach for the stars Bhoomi my dear ..
    Dhanu you are so intelligent best interviews are done by you n so loving. God bless both of you 🙏 ❤️