Akke mama lone ekak dala japan enna inne.mata lone eka gewagena weda tika karagana puluwan weida.mata wistra tikk denaganna oni .plz mta wistra kiyannko
Akke math japan student visa enna asawen inne godakma asawen inne attatama ohe awahama loku kattak kanna tiye wedath karanna one schle ynna one kiyl ema ayia kemthi ne loku kattak kanna tiye kiyla eth e kiyna tharamma amaruida akke🥺🥺
Poddak Mahansi wenna tiyenava. Mokada apith balanne salli kiyak hari hoyaganna, ethin eekata mahansi venn wenava, school yanna one, wadakaranna one me hemadema karagena hodata inna aya godak denek innava☺️☺️❤️
akke man a/l valata japan .,logic,midea karanne ..mata ohe avilla lawyer kenek venna nam komada kara ganne ..language school ivara vela itapasse komada karanne akke ,,plzz kiyannko
දුවෙ මම අවුරුදු 62 සීය කෙනෙක් මට ජපානයෙ විස්තර ගැන වටිනා කමක් නැ එත් දුව හිනා වෙලා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය මගෙම දරුවෙක් මට කියල දෙනව වගෙ හැගිමක් ඇති කලා.දුවට බුදු සරණයි.
☺️
😂
බත් කලා දොයිය ගන්න සීයා 🥴
බොරු දාන්ඩ එපා යකෝ 😂
රනිල් සීයා නැවය් නෑ😊😮
ඔයාගෙ නිහතමානී කම හා වචන බාවිතා කරන අයුරු ඉතාමත් උසස් ......වාසනාවන්ත සුභ ජිවිතයක් කරා පියමන් කරන්නට ශක්තිය Dairiya වාසනාව ලැබේවා ......
From Sri Lanka......අනුරාධපුර Umanga🎉 🎉 🎉
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️☺️
ජපානය ගැන දැනගන්න ඉන්න හොඳම ගුරුවරියට ස්තූතියි.
ගොඩක් වටිනවා සහෝදරී ඔයගේ වීඩියෝ.මම වැඩ කරන්නෙ නැවක අපේ නැව මාසෙට ගොඩක් සැරයක් ජපන් port වලට එනවා.අපි එලියට ගියාම ලොකුම ප්‍රශ්නෙ language එක English බෑනෙ එයාලට ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගන්නවා ස්තූති ❤🥰
ස්තූතියි ඔබේ අදහසට ☺️
දුව... හොද පැහැදිලි කිරීමක්
ලස්සනට oya විඩියෝ danawa..mama ගොඩක් ආසාවෙන් බලනවා .ස්තුති 🌻💐🌻💐🌻
ස්තූතියි ඔබේ අදහසට ☺️
ඔයා ගෙ විඩියො.හරිම පැහැදිලි අක්කෙ..හොදට විස්තරාත්මකව ඔයා කියල දෙනව.❤❤
ගොඩාක් වටිනවා ඇත්තටම මේ හැම වීඩියෝ එකක්ම❤️ බොහෝම ස්තූතියී 🙏
බොහෝම ස්තූතියි ඔබේ අදහසට ☺️☺️☺️
Aththatama godak watinawa me videos...hamoma day vlog karaddi Akka me wage hamadema gana kiyala Dena Eka gdk watinawa
Thank You ❤️❤️❤️
මාර පැහැදිලි විස්තර කිරීම්....❤ thank you akke 🎉
බොහෝම ස්තූතියි ☺️☺️☺️☺️
මම ඔයාගේ විඩියෝ දිගටම බලනවා. මම ආසාවෙන් තමා බලන්නෙ. ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි.❤❤❤
වටිනාම අත්‍යවශ්‍ය ම vedio එකක් නංගි... 😍.. Thank you.. මේ වගේ තව ඕනේ vedio දාන්න. බෑන්ක් එකක සල්ලි ගන්න විදිය සල්ලි deposit කරන විදි.. ඒවගේ ඒවත් තව ඉස්සරහට දාන්න පැටියෝ. ❤️❤️❤️
අනිවාර්යයෙන් පියවරෙන් පියවර ඒ ටික කරලා දාන්නම්.
@@Daysofchathujay Thank you nangi❤️❤️
මම මේ අවුරුද්දේ working visa වලින් එන්න ඉන්නේ..ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා මට ❤️
ගොඩාක් වටිනවා අක්කේ ❤ ස්තූතියි ❤
ස්තූතියි ☺️☺️☺️
Akke good luck oyata oya japane gana thiyena waradi matha ayn karala niwaradi dewal kiya dila baya nathi karala enna inna ayata karana me udawwa watinawa e wagema oya japanaya thawa thawath lassana karana ekata thanks 😊
Godak watinawa mamath me wage video ekak hoya, hoya hitiye ,domo atigatho nangi
Take care bye
මට දැනගන්න ඔනම වෙලා තිබ්බ ඒක්ක්.බොහෝම ස්තුතියි පැටියෝ. තව වැදගත් විඩියෝ ගෙන්න මේ වගේම.
☺️♥️♥️
Very good work y do most advantage to our student to migrate Japan good luck doni
Thank You 😊😊😊😊
See you later my friend
ජපානය ගැන තොරතුරු කීවාට ඔයාට ගොඩක් ස්තුතියි. ❤❤
ස්තූතියි ඔබේ අදහසට ❤❤❤❤❤❤
වටිනම video එකක් ❤
බොහොම ස්තුතියි 💥❤👍
❤❤❤❤❤❤❤❤
මමත් එන්න ඉන්නෙ තව මාස දෙකකින් විතර. ඇත්තම ඔයා කියලා දෙන විදිහට හරිම ලේසි ඉගන ගන්න. ඔයාට ගොඩක් ස්තුතියි friends 🥰
Thank you very much.ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝස් ❤
You're welcome 😊
Akke mt podi details tikak dena ganna puluwn weid🙂
ඇත්තටම වටිනවා අක්කේ ❤
අක්කෙ ඔයා හරිම හොඳ කෙනෙක්
ඔයා ඔයාගේ අත්දැකීම් මෙහෙම හැමෝම එක්ක බෙදාගන්නවා .සමහර අද රටවල් වලට එන අය එයාලගෙ life එකේ එයලා කරන දේවල් පෙන්නන එක විතර යි කරන්නේ.(හැමෝමම ත් නෙමෙයි )තව කෙනෙක්ට තමන් දන්න දේවල් මේ වගේ ප්‍රයෝජනවත් වෙන දේවල් දානවා අඩුයි.මම හිතන විදියට අපිට ලැබෙන අත්දැකීම් තමන්ට තේරෙන විදියට හැමෝම එක්ක share කරගන්න එක ගොඩක් වටින දෙයක්.මොකද එතකොට ඒවා දකින අයට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් .ඒවගෙන් අලුත් ideas ගන්න පුලුවන් .නිතරම update වෙන්න පුලුවන් .අක්කගේ වීඩියෝ ස් බලල මාත් ගොඩාක් දේවල් දැනගත්තා . ජපන් ගැන දැනගන්න කැමති අය ගොඩාක් ඉන්නවා.එයාලට ගොඩාක් දේවල් හොඳ පැහැදිලි ව දැනගන්න පුලුවන් අක්කගෙන් . ❤❤❤ keep it up අක්කෙ බුදු සරණයි 💗💗💗
බොහොම ස්තුතියි!!!☺️♥️♥️♥️♥️
හරිම වැදගත් න0ගී.බුදුසරණයි
ස්තූතියි 😊😊😊
ගොඩාක් වටිනවා ❤
අනිත් චැනල් වලට වඩා අක්කිගෙ චැනෙල් එකේ අපිට තියෙන ප්‍රශ්න වලට ඕනම උත්තර තියෙනවා...තැන්ක්ස් අක්කෙ අපිව update කරනවට❤ සතුටින් පරිස්සමින් ඉන්න ❤
😊❤️thank you
ඇත්තටම වටිනවා..❤❤❤❤
Duwa you are very honest I been to three times to japan I have similar experiences.
🥰♥️
Godaak watina videos karanwa oya... Pehedilwa kiyla denawa.. Thank u dr❤
❤️😊😊
Kochchr video baluwath me wage apita edineda jiwath weddi ona dewal kiyanne nh .mt hambuna hodama video eka . Thnk you ❤
Godak watinwa puthe oyage hadinweema thanks oyata
🥰🥰❤️😊
ගොඩාක් වටිනවා. 🥺❤️
වැදගත් වීඩියෝ එකක් ❤❤❤
Thank you💗
ගොඩක් වටිනවා අක්කේ ඔයාගේ වීඩියෝ..... මේ වගේ වැදගත් වටින වීඩියො අපට ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කා..... සතුටින් පරිස්සමින් ඉන්න අක්කා... තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් බලන් ඉන්නවා.... ✨❤️
Thank you so much dr🥰❤️😊
Important vedio tiyena chanle ekk ❤
Godak hodai vidiyo ak akeyo paresamin enna. 👍
Very Important Video. Great
Na aththatama hoda video set ekk mth hamadama wage blanawa mn nm dn mehe tikk kal habai oyage video gdk hodai keep it up
Thank you😊❤
අක්කේ ඔයා ගොඩක් වටින විඩියෝ කරන්නේ.මම අක්කිගේ හැම විඩියෝ එකක්ම බලනවා.ගොඩක් හොදට කියලා දෙනවා.හැමදාම මේ වගේ ලස්සන විඩියෝ ගෙන්න අක්කේ.ඔයා ශොයි❤🤗💗
Thank you so much❤️❤️🥰😊
thankyouuu sooo much akkee...akka karannema uawamanaa wena vedios...
😊❤️
See you later friend all the best
Godak pehedilii thanks
Welcome ❤️❤️❤️
ගොඩක් වටිනවා අක්කෙ ❤
Best video ❤
Thank You 😊
Aththatama godak watinawa me dewal.thanks.❤
අක්කාගෙ phone cover එක ලස්සනයි ❤❤❤
Thanks for sharing.
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුති 🙏❤️
You're welcome 😊
Good work akke 💞
Thank You ❤
See you later friend all the best
Oya ඉදිරිපත් karanawa maara lassanai ❤
Thank you so much😊❤️
Thank you akke🥰😘💖....japan walin lankawata salli dana eka gana video ekak ome🥺
Ewa horen karanne dewal. Skola walin danne ne lamai salli danawa kiyala. Meheta awama salli dala denna kattiya hambenawa, e nisa baya wenna epa.
Ane akki oya aeththatama godak dewal apita pehedili karal denawa…math japan enna inne April intek ekae ath gedr Ara tikak aul lon gahal aewilla awa gewagana beri wei kiyala 😢 Ane akki lon gewaganna puluwan vidihe hoda job thiyeda ohe…akkige hema viedo ekakma mn balanawa japan kiynne mage hinayak ❤
Mahansi wela weda karagannawa nan gewanna puluwan.... job dekak wage karanna puluwan nan oya.
නිහතමානීව katha karana eka gena aththatama sathutui.
❤️🥰
Mamath japan enna inne oyage karunu hugak mata wadagath thanks❤
Arigatho gozaimasu ❤❤❤❤man visa balaporothtuwen inna kenek,oyage Vidio godak watinawa Mata💪💪💪💪
❤️❤️❤️❤️❤️
That's all right my friend
Oy harima hodai❤. Oy ලෝභ නැතුව හැම දෙයක්ම kiyl දෙනවාට බොහොම ස්තුතියි..❤❤Akki language scl පැය keeyd.
Part time කොච්චර welwk krnn oned.
Peya thunaamarai man yana skole. Part time sathiyata peya 28 i....
Akke mama lone ekak dala japan enna inne.mata lone eka gewagena weda tika karagana puluwan weida.mata wistra tikk denaganna oni .plz mta wistra kiyannko
තෑන්ක් යූ දුව 👍❤
❤️❤️❤️❤️
Mamath Japan Nagoya thakabatha unna oya vidio dakina kota atitayata yanawa
☺️☺️☺️☺️
Keep it up ❤
එනකන් මගබලාගෙනම ඉඳපු වටින වීඩියෝ එකක්......❤.❤❤❤❤❤❤
❤️😊
Akke lankawe indan japan airport ekata awata passe ethana indan wena process eka gana kiyanko video ekakin
යෙන්❤❤ නේද. ඔයා. හර්ෂි අංජු මාලා වගෙයි අර නිලිය ලස්සන යි දුවේ සුබම. සුබ අනාගතය ක්. මම කුවයිට් සිට
Thank you❤️❤️🥰
Jobwala padigana wisthara kiyanna puluwanda
අරිගතෝ ❤
godk sthuthi miss , mn student visa enna kemthi ehema ewilla basha pasale igengena wurthiya pubunu pasle course ekk kroth mta sthira job ekk gnna puluwn neda .mn video ekaka ehema dekka . e igengnna kale athultha mta part time job ekk krddi smnyen kola kiyk withra earn krnna puluwn weida . smnyen ehema sthira job ekk krddi avarge sallary eka kola kiyk withra weida .living cost ekta giyhm athe kiyk withr mta ithuru krgnna puluwn weida .e smbndyen tikk kiynna puluwnda
Godak watinwa ma karunu
Thank you😊
Thank you❤
You're welcome 😊
කොල කියන්නෙ මොකක්ද කියන එක ගැන ලොකු කුතුහලයකින් හිටියෙ . අරිගතෝ ❤
En kiyanne mudal kiyalada
Akke..thanks..❤️
යෙන් 1 t phone ekak gaththa kiuwat mn hithuwe button phone ekak kiyala mehe ithin oya ganata toffee wath ne ne 😁
Thank you for the information
Akke math japan student visa enna asawen inne godakma asawen inne attatama ohe awahama loku kattak kanna tiye wedath karanna one schle ynna one kiyl ema ayia kemthi ne loku kattak kanna tiye kiyla eth e kiyna tharamma amaruida akke🥺🥺
Ane akke reply ekak danwd aniwaren
Poddak Mahansi wenna tiyenava. Mokada apith balanne salli kiyak hari hoyaganna, ethin eekata mahansi venn wenava, school yanna one, wadakaranna one me hemadema karagena hodata inna aya godak denek innava☺️☺️❤️
සල්ලි මාරු කරගන්න හොදම තැනක් දන් නැද්ද කව්රුත්
Nangi mn nagoya inne giya mase awe japan phone eka koheda ganna thiyenne kohomada ganne
Y mobile, docomo..... me wage shops thiyanwa. Poddak search karala balanna.
විඩියෝ එක ගොඩක් වටිනවා අක්කියෝ❤️😍 පුලුවන් නම් ඔයාහ් ජපන් ආපු විදිය විඩියෝ එකක් දෙන්නකෝ 🥺❤️
Aniwaren☺️♥️
ඔව් පුතේ ඒක ගොඩක් වටිනවා.මගේ දුවත් ජපන් අරින එක තමයි මගේ හීනේ.ඔයාට තෙරුවන් සරනයි!
ABC coins kiyanne monada
That's all right
Thanks
😊😊😊😊😊
lanuage එක ඉගෙන ගනිද්දි . පාඩම් කරන්න ලේසි විදියක් . අක්ක පාඩම් කරපු විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
Hodiya purudu wenawa nan puluwan tharan liyanna. Eka akurak mathaka hitinakanma liyanna. Kanjith ehemai. Liyanna one godak serayak.....
😵💫@@Daysofchathujay
Akke SSW awith wad krn ayge video ekk genko..
Mata ssw inna ayawa hambenne nene😕
Yen 1 phone kohenda ganne kiyanawada poddak?
Thankuu ❤❤
❤
Thank u kolyk kiynne kiykd kiyl dengen hitiye ne ❤❤
akke japan apartment wala holman enwa kiyanne aththa e gana video ekak ona.. Kohmda hoda apartment ekak hoyaganne wagee ❤❤❤❤
Man kalin vedio ekaka e gena kiyala thiyanawa, apart hoyaganna eka gena. Eka balanna. ජපානයට එනවනම් දැනගතයුතු නීති කියලා වීඩීයෝ එකක්.....
akke man a/l valata japan .,logic,midea karanne ..mata ohe avilla lawyer kenek venna nam komada kara ganne ..language school ivara vela itapasse komada karanne akke ,,plzz kiyannko
akki student visa eddi dan kochchara ganak ynwd???
Man eddi laksh 25-30 athara mata giya. Den iita wedi....
@@Daysofchathujay hri akki
💗
Thnkyou so much, ❤
Thank you soo much ❤
You're welcome 😊
Thank you.
Akki depend visa gena poddka kiyanna pulwand
Arigatoo❤
Thnks akke
Thanks 👍❤😊