9. part2 - ජපානෙට ගොඩබැස්ස ගමන්ම කරන්න ඕන වැදගත්ම දේවල් ටික - Do this first after you landed japan
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- ජපන් ගිය ගමන් කොහොමද බෑන්ක් අකවුන්ට් එකක් අරින්නෙ, ඵොන් එකක් ගන්නෙ, කෑම කන්න සුදුසු අඩු මිලට තියෙන තැන් මොනවද?
Part 1 පලමු කොටස
• 8. Part 01- ජපන් යන්න ...
Music by
Sakura 2020 by Roa Music | / roa_music1031
Music promoted by www.free-stock...
Creative Commons Attribution 3.0 Unported License
creativecommon...
Sakuya4 by PeriTune | peritune.com
Music promoted by www.free-stock...
Attribution 4.0 International (CC BY 4.0)
creativecommon...
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
දිගටම ඕනි මේ වගේ වීඩියෝ 😋❤️ සතියට දෙකක්වත් පුලුවන් වෙලාවට 😌
ස්තුති 🙏
අම්මො සුපිරි ඔයාගෙ හැදින්විම
Japan වල pilot කෙනෙක් වෙන විදිය කියන්නකෝ🧸❤️ please........
සුපිරි
Thank you soo much for your supporting 🤗🤗🤗
hamadama wage balanawa oyage videos 🥰
thank you so much
Patta aaaaadarei❤️🔥
arigatho. thank you so much
Thank uu godaaaak ❤️❤️👍
Health insurance eka ganna gewanna onada
Super ❤️
Wayasa aurudu kiyaka ayatada yanna puluwan.englush athyawashyamada?
English
Keep it up brother ❤️
Arigatho 🙏😇
Working experience abvove 20 yrs. English very well known . But Age 56 female. Can I find a job?
malu pini kiwwe, wyanjanada?
ow ow. koheda ithin kandy evun okkotama kiyanne malu kiyalane :P
@@Japanyamu oya kandy da?man ahala thiyenawa thamath kandy wala aya godak kiyanne malu pini kiyalalu
@@i.s.schithrabhanuperera9374 🙈
@@Japanyamu හ්ම් හ්ම් මාළු😊එ්ක අපිට අාවේණිකයි. මාත් එන්ට හිතන් ඉන්නේ
@@deepisworld welcome deepi 🙂
Japan වල airport එකේ ඉන්න නිලධාරින්ටත් english බැයිද අයියේ 🤔🤔
ගොඩක් උන්ට බෑ. පුලුවන් අයත් ඉන්නව
English විතරක් දැනගෙන travel කරන්නවත් යන්න බැයිද
@@kesharaweerasingha9273 පුලුවන්. Google translate එක use කරන්න. යන්න කලින් පොඩ්ඩක් හෝ ජපන් බස දැනගෙන යන එක වටිනව. නමුත් මමත් ජපන් යද්දි වචනයක්වත් දන්නෙ නැහැ. Airport එකෙ ඉදලම තේරුන මුන්ට ඉන්ග්‍රීසිනන් කොහොමත් බෑ කියල. Airport එකෙ උන් friendly නෑ. ඒත් document ok නන් කිසිම අවුලක් නැ. රටට ඇතුල් උනට පස්සෙ ඇතුලෙ ඉන්න ජප්පො හරිම හොදයි. උදව් කරනව. එ නිසා කිසිම බයක් වෙන්න එපා
tnx අයියේ 💪❣️
Airport eken monawada ahanne
👍👍
Airport eken monad ahnne aiye
License eka gn video onee
❤❤❤❤
Japan ynna medical balanwd monwd blnne
Personally prashnyk thiyennwa..kaawada contact krgn oni.....????
Messenger msg කරන්න fb එකෙ
Mt me week eke Japan yanna enne .