19 - ජපන් යන සියළු ක්‍රම - අවසන් වීඩියෝව!!! The ultimate guide to japan visa!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ජපන් යන්න වීස වර්ග ගනනාවක් තියෙනව. ඒ ඔක්කොම සරළවම විස්තර කරන මේ වීඩියෝව ඔයාට ඉතා වැදගත්. මේ විස්තර සමග ඔයාට ඕනිම පුද්ගලයෙක්, ඒජන්සියක් සමග නොරැවටී කතා කරන්නත්, තමුන්ගේ ගමන තනිවම උනත් සකසාගන්න දැනුම ලබාගන්නත් අනිවාර්යෙන් පුලුවන්. ඉතින් ලක්ශ ගනන් නාස්ති නොකර තමුන්ගේ ගමන තමුන්ම සකසාගන්න උත්සාහ කරමු. ස්තුති. අරිගතො ගොසයිමස්.
    There are many types of visas to Japan. This video, which simply explains it all, is very important to you. With this information you will definitely be able to talk to any person or agency without being deceived and gain the knowledge to plan your journey even on your own. So let's try to set your own journey without wasting millions. Thank you. Arigato Gosimus.
    Links
    මෙන්න අදාල විස්තර සහිත වෙබ් අඩවි
    1.ලන්කාවෙ පාස්පොර්ට් ඔෆිස් එක / ආගමන විගම දෙපාර්තමේතුව සහ පාස්පොර්ට් අයදුම්පත
    www.immigration...
    2. ජපන් වීසා වර්ග ගැන වෙබ් අඩවි
    2.1 විශේශ නිපුනතා වීසා ssv1 & ssv 2
    www.ssw.go.jp/si/
    2.2 ශ්‍රීලන්කා ජපන් එම්බසිය
    www.lk.emb-jap...
    2.3 ජපන් විදේශ කටයුතු අමාත්යන්ශය
    www.mofa.go.jp...
    2.4 ස්කිල්ලෙඩ් වීසා පොයින්ට් කැල්කියුලෙටර්
    visaguide.worl...
    www.lb.emb-jap...
    2.5 විදේශ සේවා නියුක්ති කාර්යන්ශයෙ ජපන් පිලිබද විස්තර සහ අනුමත් ඒජන්සි ගැන
    slbfe.lk/page.p...
    services.slbfe...
    drive.google.c...
    3. අමතර සියලු කියවීම්
    www.isa.go.jp/...
    www.slembassyj...
    www.moj.go.jp/
    www.japanvisit...
    www.japanvisit...
    www.mofa.go.jp...
    www.lb.emb-jap...
    4. වැදගත් වීඩියෝ සෙට් එක
    • 1. ජපන් යන්නද ඉන්නෙ ? ...
    • 5 Japan working visa a...
    • 2. කෙලින්ම ජොබ් එකටම ය...
    • 3. ජපන් ගිහින් සල්ලි හ...
    • 4. ජපානයේ බිස්නස් එකක්...
    • ජපානෙන් විවාහයක් කරගත්...
    Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan.
    ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු
    www.japanyamu.com
    www.japanyamu.net
    / japanyamu.net

ความคิดเห็น • 163

  • @krishuboomer8560
    @krishuboomer8560 2 ปีที่แล้ว +13

    ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්නට Thanks bro.... 🙏පරිස්සමින් ඉන්න.... 😷

  • @mr.ramanayaka...4946
    @mr.ramanayaka...4946 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව හැමදේම කියලා දුන්නට

  • @slultragamernethrabo140
    @slultragamernethrabo140 7 หลายเดือนก่อน +1

    අයියා ... mn dubii yanne inne mate english පුළුවන් ...
    Mate working experience pennela කවදාහරි davrseke yanne bareda .... ..
    Egensey kin vath bareda ???

  • @tharuka6737
    @tharuka6737 ปีที่แล้ว

    oyage video okkma bluwa godk hodta kiyl denwa🤩

  • @nishanthaweerakoon1349
    @nishanthaweerakoon1349 2 ปีที่แล้ว +1

    Thank you brother!

  • @chamikasanjana4905
    @chamikasanjana4905 4 หลายเดือนก่อน

    Tnq. Good vedio

  • @kavindudeemal2631
    @kavindudeemal2631 2 ปีที่แล้ว +1

    Thank you aiye❤️🙏

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว

    Super video 🤘❤️❤️

  • @nadeeshikawijesingha249
    @nadeeshikawijesingha249 2 ปีที่แล้ว +1

    Arigatho gosaimas

  • @dananjayawijesinghe6685
    @dananjayawijesinghe6685 2 ปีที่แล้ว

    thank you soooooo much every thing clear

  • @nadeeshikawijesingha249
    @nadeeshikawijesingha249 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @mikelanth11
    @mikelanth11 2 ปีที่แล้ว

    පවුලක් එක්ක එනවනන් බබාලට school හොයාගන්නේ කොහොමද...hospital වල වියදන් කොහෙහමද කියන දේ ගැන ටිකක් කතා කරනවනන් හරි වටිනවා අයියේ...🙏

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      හරිම පහසුයි ඒව කරගන්න. ඉදිරියට වීඩියෝවක් කරන්නන්

  • @leonstar1840
    @leonstar1840 2 ปีที่แล้ว

    Supiriyatama kiuwa🤘

  • @nimnadiranasingha8974
    @nimnadiranasingha8974 ปีที่แล้ว

    Disabled අයට ජපන් ගිහින් මොනාද කරන්න පුලුවන් ? ඒ අයට තනියම ජීවත් වෙන්න පුලුවන් ද ? විස්තර පොඩ්ඩක් කියන්නකෝ...........

  • @nuwanpragith
    @nuwanpragith 2 ปีที่แล้ว

    Good wade niyamata thiywa

  • @user-ri5xq6vu4f
    @user-ri5xq6vu4f 7 หลายเดือนก่อน +1

    depend visa genna gannakota eyalath nat or jlpt exams karanna awashyaida ?>?

  • @rishijp2630
    @rishijp2630 2 ปีที่แล้ว

    Thank you aiya❤❤❤

  • @ruwinithilakarathne5607
    @ruwinithilakarathne5607 2 ปีที่แล้ว

    Great 🥰🥰

  • @mthushan7
    @mthushan7 ปีที่แล้ว

    Godak hoda pahadeli keremak
    COE AKA AWATA PASSE APETA MONADA SUBMIT KARANNA TEYANNA DOCUMENTS ? A gana pahadeli keremak karanna puluwan num godak hodai . Thanks

  • @chaminda2222
    @chaminda2222 2 ปีที่แล้ว +2

    ස්තුතියි.
    උපදෙසක් අවශ්‍යයි.
    Self Sponsored tourist visa ( family) වලට අවශ්‍ය මූලික දේවල් මොනවද ?

  • @hasungunathilake4681
    @hasungunathilake4681 2 ปีที่แล้ว

    Thank you❤️

  • @malmeelakshika8743
    @malmeelakshika8743 2 ปีที่แล้ว +2

    どうもありがとうございます 🙏❤️

  • @SumuduPahalawatta-sz5hn
    @SumuduPahalawatta-sz5hn 13 วันที่ผ่านมา

    ජපානයේ ඉන්න ලන්කාවේ ගෙදරක වැඩට එන්න කියලා රැකියාවක් තියෙනවා .ඒවට යන වීසා මොනවාද

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 ปีที่แล้ว +1

    Student visa ekak illaganne kohomada japan school ekakin..

  • @vish_3850
    @vish_3850 2 ปีที่แล้ว

    Thank u❤️

  • @chamodnadun968
    @chamodnadun968 2 ปีที่แล้ว +1

    A/l karannama onida aiye jpn yanna,
    O/l karala innee🥺🥺
    අනිවාර්යයෙන් reply ekak oni

  • @dilakshidila1392
    @dilakshidila1392 2 ปีที่แล้ว +2

    අයියේ මන් මේ අවුරුද්දේ a/l කරා මන් දැනට ජපන් පාඨමාලාවක් හදාරනවා ඒක අප්‍රේල් වෙද්දි ඉවරයි මට කොච්චර කාලයක් යයිද ජපානෙට එන්න වකින් විසා.a/l බලනවද රිසාල්ට් එක

  • @AruniManjula-he8tl
    @AruniManjula-he8tl ปีที่แล้ว

    Niyamai

  • @gihanwickramarathne5819
    @gihanwickramarathne5819 2 ปีที่แล้ว +1

    Japan wala comanies walata invest karala share market eke, Japan wala PR, CITIZENSHIP ganna widiha gana saha invest karana widiha gana sampurana videos karanaa puluwanda? Japan wala share market eke invest karana eka gana wadi wisthara dana ganna thanuth kiyanna.............JESUS BLESS YOU.............

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      Ok sure 🤟

  • @rashifernando9562
    @rashifernando9562 2 ปีที่แล้ว

    Gdk watinawa 😍

  • @nethdot5265
    @nethdot5265 ปีที่แล้ว

    Training visa gana thawa tikk wisthara krl vedio ekk dnnko

  • @ayeshamadhushan6698
    @ayeshamadhushan6698 2 ปีที่แล้ว

    Macho mn awrudu ganaka idan japan yanna try karanawa.eth ekakwath hari giye ne.kawruth athra madiyo nethuwa wade karaganna website 1k thiyanawada..

  • @lakshmichathurangika7544
    @lakshmichathurangika7544 ปีที่แล้ว

    Garmant factory එකක වැඩ කරන අයට බැයිද

  • @lakshanprabath1260
    @lakshanprabath1260 2 ปีที่แล้ว +2

    මන් මේ අවුරුද්දේ A/L karanawa mt japan course ekak karala japan awoth mt working visa ganna puluwanda?student visa awoth pothe kiiyak pennanna onida.agency walin salli pennanwaad mt hoda agency ekak kiyannko

  • @ravinimadushani8791
    @ravinimadushani8791 ปีที่แล้ว

    Training visa වලට මොනවද ලැබෙන ජොබ්..එවගෙම ජපන් යන්න කෙල්ලෙක්ට අනිවාර්‍යෙන් ඔලේවල් අවශ්‍යද? ටැටූ ගහල යන්න දෙනවද? ප්ලීස් මේ ටිකකට රිප්ලයි කරන්න

  • @Covid--if9gt
    @Covid--if9gt 2 ปีที่แล้ว +1

    SSV 2 visa apply karanne komada? Construction field ake quantity sorveyor job aka karanne sri lanka

  • @kalananiwanthika7862
    @kalananiwanthika7862 2 ปีที่แล้ว +1

    ජපනයේ විවිධ රැකියා වල වැටුප් ගැන වීඩියෝ එකක් කරන්න.

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว

    Super😁

  • @samanthamadhushan1071
    @samanthamadhushan1071 ปีที่แล้ว

    Mata danagana puluwanda api japn yadi .ape wathkama penanana bank eken gana letter eka japan mona embacy ekakata yawana oni keyala adress ekk ahano eka mkda

  • @gayathriharshani9917
    @gayathriharshani9917 2 ปีที่แล้ว

    SSV 1 eketa giyoth family genna ganna aniwaryenma avurudu 5 wenakamma inna onada.ita kalin genna ganna kramayak nadda.

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 ปีที่แล้ว

    A have bachelor bsc ict special dgree with 8 years working experience

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 2 ปีที่แล้ว

    Aiye lankawen japanese walata digree ekakkuth thibila jlpt 2 wage level ekak tyn japan wala krnn puluwan hodama hob ek mokdd?salary eka kiyk wageda?

  • @awishkawishnimaal5225
    @awishkawishnimaal5225 ปีที่แล้ว

    Training visa gana poddk visthara karala vidio ekak dannako apita awrudu 3kata neda visa vadinne eeta psse apita working visa apply karanna pluvnda

  • @Malshapramodani
    @Malshapramodani 2 ปีที่แล้ว +1

    Hi, japan wala preshool teaching course karanna puluwanda

  • @tharuka6737
    @tharuka6737 ปีที่แล้ว

    aiye.... ssw visa ekn awith year gyt psse apita student visa ekt apply krnna puluwnda lankwat enne nthuwa
    plz reply🙃

  • @she3340
    @she3340 ปีที่แล้ว

    Working visa ගියාම අනාත වෙනවා කියන කතාව ඇත්තද එයාලා රස්සාවට අරගෙන අයින් කරොත් අපිට වෙන ජොබ් හොයාගන්න බැරුව අනාත වෙනවා කියන කතා.youtube channel වල දාලා තිබ්බෙ බය හිතෙනවා

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว +1

      එහෙම අහලනන් නෑ. අනික working visa වල වැඩ කරන ආයතනය සදහන් වෙන්නෙ නෑ. ඔයාට වෙන තැනක වැඩ කරන්න පුලුවන්. ගෙන්බ ජොබ්ස්, part time jobs උනත් තියෙනව.

  • @dilrudissanayake5608
    @dilrudissanayake5608 2 ปีที่แล้ว

    Working visa walin nursing yanna, japan language exam pass wenna one mona step ekada, COE request karanna kalin language pass wela inna oneda.

  • @nuwansampath-mz6fo
    @nuwansampath-mz6fo 8 หลายเดือนก่อน

    ජොබ් වීසා ඇප්ලයි කරාම වීසා වදින්න කොච්චර කල් යනවද ?

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 ปีที่แล้ว

    Temparory siva kiyanne mokadda aken awith wena visa akkata maaruwenna puluwanda

  • @malii1496
    @malii1496 2 ปีที่แล้ว +4

    Company visa kiyla ekak thiynwd?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      Company internship තියෙනව

  • @rajithkumara9692
    @rajithkumara9692 2 ปีที่แล้ว

    Trening visa evilla part time job karanna puluwanda.podi visstharayak kiyanna puluwanda

  • @Chefcharu2003
    @Chefcharu2003 2 ปีที่แล้ว

    ජපන් එනකොට මෙඩිකල් එකේ මොනවද බලන්නෙ

  • @Surangajanakasura
    @Surangajanakasura 2 ปีที่แล้ว +1

    SSV1 Visa එක අරන් යන්න කීයක් වගේ යයිද ඔක්කොම අයියේ????? 🙄 කියන්නකො ලොකු උදව්වක්.....

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      th-cam.com/video/FhMU1rt0lhc/w-d-xo.html

  • @samithafernando5261
    @samithafernando5261 ปีที่แล้ว

    Mage husband ta bsc . Business management degree akak tynawa.ayage defend widiyata matath Anna puluwan widiyata Mona wage deyakatada apply karanna hoda?

  • @Dulara_
    @Dulara_ 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hirushanavod5284
    @hirushanavod5284 ปีที่แล้ว +1

    Ol faill japan yanna beida

  • @sachinichamodi-qd3sk
    @sachinichamodi-qd3sk ปีที่แล้ว

    Working වීසා වලට යන්න මොනාද ඕනි අධ්‍යාපන සුදුසුකම්

  • @rishithapromodya7847
    @rishithapromodya7847 2 ปีที่แล้ว

    Japan wala international studentlata student visa issue karanwda N5 wage exam karanne natuwa. A wagema ‘thinka’ kiyala institutes thiyenwda?

  • @guruge6219
    @guruge6219 2 ปีที่แล้ว

    Aiye rata yaddi ape Suitcase wlata locks danna oneda..🤔

  • @sandumiisara916
    @sandumiisara916 ปีที่แล้ว

    මට ට්‍රේනින් වීසා ගැන පොඩ්ඩක් විස්තර කියන්නකෝ

  • @Bigboy_1234
    @Bigboy_1234 2 ปีที่แล้ว

    Job offers ganna agentslawa recommend karanna puluwanda?

  • @hareendrapradeep875
    @hareendrapradeep875 2 ปีที่แล้ว +1

    Job eka karana athara thura lankawata awith yanna berida,mul awurudu 2n passe wage?

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      පුලුවන්

  • @nishanwijesinha2651
    @nishanwijesinha2651 2 ปีที่แล้ว +1

    අයියේ ජපන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න ලංකාවේ A/L විභාග පාස් වෙන්න ඕනේ ද නැත්නම් ජපන් භාෂා N1 හරි N2 ලේවල් ඒකට පාස් වෙලා එහේ ගිහින් ඕන විශයක් තෝර ගෙන්න පුළුවන් ද
    නැත්නම් ලංකාවේ විභාග ෆෙල් උනොත් ලංකාවෙන්ම ජපන් භාෂා ඉගෙන ගෙන N2 lewla ඒකට ඇවිල්ලා ජපන්ම ගිහින් ජපන් A/L කරන්න පුළුවන් ද
    පුළුවන් නම් කැම්පස් වල ඉගෙන ගන්න තියෙන විශයන් සම්බන්ධයෙන් විඩියෝ එක්ක කරන්න පුළුවන් ද 🥺

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      japan university vala minimum qualification dala thiyenawa ehe bsc ekak karanna oninan. normally lankave A/L samath kenekta N2 vage thiyenan puluwan. ehema naththan english medium karanna puluwan ielts pass nan

  • @venuka7020
    @venuka7020 2 ปีที่แล้ว +3

    අයියේ ජාපනේ සුපිරි ගෙයක් ලංකාවෙන් ලක්ශ කියක් විතර වෙනවද

    • @venuka7020
      @venuka7020 2 ปีที่แล้ว +2

      ලක්ශ 50 කට හොද ගෙයක් ගන්න පුලුවන්ද

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +2

      @@venuka7020 සුපිරි ගෙයක් බෑ. පැරනි ගෙයක් ගන්න පුලුවන්

  • @sewmini9930
    @sewmini9930 2 ปีที่แล้ว

    Aiye mehe nursing karala eheth nursing karanna පුළුවන්ද

  • @samadhinethmini6558
    @samadhinethmini6558 8 หลายเดือนก่อน

    Interior design degree ekk tiyena ayata ehe jkbs tiyenwd

  • @ranshalashani3656
    @ranshalashani3656 ปีที่แล้ว

    Visit visa gihain vena visa ekakata yanna puluvanda

  • @mashirusha194
    @mashirusha194 2 ปีที่แล้ว

    Aiye marketing hrm side eken job hodaida japanwala

  • @vijininimesha3471
    @vijininimesha3471 2 ปีที่แล้ว

    Mg husband business visa gye?ethkota pr gnn amaruida?mm depend visa dla ynn inne?

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 หลายเดือนก่อน

    Job visa yanawanam aduma වයස කියද.18????

  • @thusithasaman3249
    @thusithasaman3249 ปีที่แล้ว

    සැලුන් එකක් වගේ කරන්න යන්න බැරිවෙයිද

  • @kalpanirashika722
    @kalpanirashika722 ปีที่แล้ว

    Sponsor visa kiyala visa ekak tiyenawada

  • @kalpabro5057
    @kalpabro5057 2 ปีที่แล้ว

    Aiya mage age tattoo ekak tiyanawa mata Japanese enna barida

  • @chirathgajinda1966
    @chirathgajinda1966 2 ปีที่แล้ว

    ❤️

  • @ashanilakmali5222
    @ashanilakmali5222 ปีที่แล้ว

    Aiye apita permanent job akak karana gaman part time job karannath puluwan visa akak tiyeda

  • @hirutrading.8648
    @hirutrading.8648 2 ปีที่แล้ว

    Aiye japane කයිගෝ kiyana eka gana pahadili karannako.student visa dala awith e anshayen karaddi ekata japan rajayen wiyadama daranawa kiyanne aththada

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      Nursing and care giving ගැන ඉදිරි වීඩියෝ එකක් එනව. ඒකෙදි සියලු විස්තර කියන්නන්

    • @hirutrading.8648
      @hirutrading.8648 2 ปีที่แล้ว

      Thanks.....

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 หลายเดือนก่อน

    Job visa yanawanam adum wayasa kiyada 18 unama puluwanda

  • @gaya1231
    @gaya1231 2 ปีที่แล้ว +1

    ජපන් කෙනෙක් බැදල විසා හදන්න පුලුවන් නේද......ඒක කොහොමද කරන්න පුලුවන්

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว

      ඒකටත් ජපන් යන්න ඕනි බං 😂

    • @ShaniMadu-zw1zy
      @ShaniMadu-zw1zy ปีที่แล้ว

      @@love-pb2dq ☺️☺️

  • @kusumpathirana8804
    @kusumpathirana8804 2 ปีที่แล้ว

    Ane mata kynwda
    Ejency eken aurudu 3kata japan enna puluwanda
    Job krnna

  • @namalwickramarathna6610
    @namalwickramarathna6610 2 ปีที่แล้ว

    Traning visa walin avit life eka gada da ganna haki weida?

  • @ylconstruction4786
    @ylconstruction4786 2 ปีที่แล้ว

    Coe ake status ake working kiyala anna puliwanda aiye

  • @Fascinat1ng_World
    @Fascinat1ng_World 2 ปีที่แล้ว +1

    ලංකාවේ medical degree එක japan valid ද

  • @thilankasubashi3379
    @thilankasubashi3379 2 ปีที่แล้ว

    Ssv එකයි ssw එකයි දෙකක්ද..ප්ලීස් රිප්ලයි කරන්න..මට agriculture walin nvq 4 thiynwa.

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      දෙකම එකයි

  • @namaladikari2649
    @namaladikari2649 2 ปีที่แล้ว

    මත්ද්‍රව්‍ය නඩුවක් තිබිලා තිබුණොත් යන්න බෑ කියන්නෙ ඇත්තද

  • @WAYNE35953
    @WAYNE35953 ปีที่แล้ว

    Private AL karapu kenekta student visa yanna barida

  • @maheshiahangama9200
    @maheshiahangama9200 ปีที่แล้ว

    Thanks saho wayas seemak thiynawada working visa walata

    • @Japanyamu
      @Japanyamu  ปีที่แล้ว

      වයස් සීමාවක් නැහැ

  • @nadeeshamadushani3238
    @nadeeshamadushani3238 ปีที่แล้ว

    Apita me coe eken bank loan ekak aran japan yanna puluwanda?

  • @tharindudilshan2190
    @tharindudilshan2190 ปีที่แล้ว

    වර්ණ අන්ද තාව ඒම බලනවද

  • @user-lu7sg3yo5f
    @user-lu7sg3yo5f 2 ปีที่แล้ว

    Anith hemoma kiyanne SSW kiyalane..oya kiyanne SSVne..
    Training visa ඇවිල්ලා ssw program එකට සෙට් වෙන්න පුලුවන්ද අයියෙ

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      specified skilled visa or specified skilled working visa. Training visa ඇවිත් මේකට සෙට් වෙන්න පුලුවන්

    • @user-lu7sg3yo5f
      @user-lu7sg3yo5f 2 ปีที่แล้ว

      @@Japanyamu thank you

  • @Dimuthu509
    @Dimuthu509 11 หลายเดือนก่อน

    Company visa nadda

  • @dilrukshidilrukshi1425
    @dilrukshidilrukshi1425 2 ปีที่แล้ว

    Japanese Salon walata vacancies dennedda

  • @thiliniwasana4496
    @thiliniwasana4496 ปีที่แล้ว

    Age eka 50 kenekta waking visa ganne. Kohomada

  • @dinukamahesh1067
    @dinukamahesh1067 2 ปีที่แล้ว

    Working visa ekakata immigration eken C.O.E eka ganna dina kiyak yanavada

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      Maximum 3 months

  • @i.s.schithrabhanuperera9374
    @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +1

    indala indala dunn neh loku video ekak😁😁

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      ඔව් නේ. දිග වැඩියි 😀

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 2 ปีที่แล้ว +1

      @@Japanyamu na na, apita one e wage ewa thamaa

  • @nimeshasandeepani3581
    @nimeshasandeepani3581 2 ปีที่แล้ว

    Long term visa එන කෙනෙක්ට depend visa වලින් වයිෆ්ව ගන්න පුළුවන් එයා ගිහින් කොච්චර කාලෙකින් ද

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      maximum 3 months yanava

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 ปีที่แล้ว

    Family eka ekkan yanna pluwan visa eka mokadda

  • @tharindulakshan9982
    @tharindulakshan9982 2 ปีที่แล้ว

    Student visa walin කොච්චර kal japan inna puluwan da

  • @mayurikanchana6232
    @mayurikanchana6232 2 ปีที่แล้ว

    සැලොන් කරන අයට බැරිද

  • @gihanis6076
    @gihanis6076 2 ปีที่แล้ว

    Dependant inna kenekta working visa walata maru wenna puluwanda.(science degree ekak ekka japanese language exam n4 complete)

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว +1

      පුලුවන්. ඔයා ජොබ් එකක් හොයාගෙන එයාලට කියල coe එකක් හදාගන්න. ඒකත් එක්ක working visa apply කරන්න.

    • @gihanis6076
      @gihanis6076 2 ปีที่แล้ว

      @@Japanyamu thank you

  • @user-op5ds3pr6r
    @user-op5ds3pr6r 2 ปีที่แล้ว

    api student hari workin hari gihin tika kalayk idiyma ape perentslawa ganna barida eheta innama

    • @Japanyamu
      @Japanyamu  2 ปีที่แล้ว

      සාම්දන්‍යෙන් එක දිගට 3 to 6 months තමා දෙන්නෙ. ඔයා pr ගත්තමනන් ඊට වඩා පුලුවන්

    • @user-op5ds3pr6r
      @user-op5ds3pr6r 2 ปีที่แล้ว

      @@Japanyamu Thank you aiye 🙏