Japan Student Visa | ජපන් student වීසා ගිහින් ගොඩයන්න පුලුවන්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ජපන් student visa ගන්නෙ කොහොමද ?ජපානයේ student visa අරන් සල්ලි හොයන්න පුලුවන්ද ?ජපානයේ මොනවද කරන්න පුලුවන් ජොබ්?ජපන් භාශාව නැතුව ජපන් යන්න පුලුවන්ද ?ජපන් කතා කරන්න බැරුව ජොබ් කරන්න පුලුවන්ද කියන තරම් ජපානය සුන්දරයි ද? මේවට උත්තර සොයන්න ,බලන්න මේ වීඩියෝව.
    ☯️related links
    ➡️food available in japan vedio link
    • Food Available In Japa...
    ➡️vfs global company
    visa.vfsglobal...
    ➡️immigration department srlilanka
    www.immigratio...
    #Japan #japanstudentvisa #howtoapplyjapanvisa
    #japanrata

ความคิดเห็น • 247

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 5 หลายเดือนก่อน +4

    ජපානයට යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට ඉගෙන ගන්න හොඳ කරුණු ටිකක්..... බොහොම ප්‍රයොජනවත් ඉදිරිපත් කිරීමක් ❤❤

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 2 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් ඒජන්සියකින් ගන්න ඩොකියුමන්ට් චාජ් කීයක් වගේ ගන්නවද

    • @JAPANRATA
      @JAPANRATA  2 หลายเดือนก่อน

      @@Dinuka_Rashmika ලක්ශ 3ත් 5ත් අතර වගේ

  • @Ruchira_Kalana
    @Ruchira_Kalana 3 วันที่ผ่านมา +1

    Akke working visa awilla karana job ekeyi student awilla karana job ekeyi salary godak wenasd

    • @JAPANRATA
      @JAPANRATA  3 วันที่ผ่านมา

      @@Ruchira_Kalana working visa ආවම ඔයාට වැඩකරන්න සීමාවක් නෑ.student අවොත් සතියට පැය 28 යි වැඩ කරන්න පුලුවන්.මේ සරලවම කිව්වෙ තෙරුනේ නැතිනම් ආයෙත් අහන්න.messenger walin kataha karanna

  • @SihinaPiyapath
    @SihinaPiyapath 5 หลายเดือนก่อน +2

    බොහොමත්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ගොඩක්ම ස්තූතී ❤

  • @mrprabath
    @mrprabath 11 หลายเดือนก่อน +3

    ජපානේ ගැන හොද දැනුවක් කිරමක්

  • @kalingakekulawala
    @kalingakekulawala หลายเดือนก่อน +1

    Visa rijerct unoth nawatha mokadda karanne

    • @JAPANRATA
      @JAPANRATA  หลายเดือนก่อน

      @@kalingakekulawala අයෙත් apply කරන්න

  • @nethmiahinsa2712
    @nethmiahinsa2712 2 หลายเดือนก่อน +1

    Thaniyamada ynna thinne. Student visa yankota?

    • @JAPANRATA
      @JAPANRATA  2 หลายเดือนก่อน

      @@nethmiahinsa2712 prasne pehedili ne.ayeth ahanna

  • @cookwithkinuri123
    @cookwithkinuri123 ปีที่แล้ว +2

    වටිනා දැනුවත් කිරීමක් 👍

  • @ghostcodm3572
    @ghostcodm3572 10 หลายเดือนก่อน +2

    මගේ පුතාව Okayama university එකේ machanical Engineering. වලට එවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ද පුතේ..?

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน

      මොනවගේ දේවල්ද දැනගන්න ඕන

  • @charika02
    @charika02 5 หลายเดือนก่อน +1

    බොහොම වටින කරණු ටික ජපානය ට යන්න හිතාගෙන ඉන්න දරුවන්ට ❤❤❤

  • @ChristinaFernando-ji8zc
    @ChristinaFernando-ji8zc 2 หลายเดือนก่อน +1

    Al private karanna aya

    • @JAPANRATA
      @JAPANRATA  2 หลายเดือนก่อน

      @@ChristinaFernando-ji8zc ok

  • @PaweeshaNethruwan
    @PaweeshaNethruwan 11 วันที่ผ่านมา +1

    ජපන් යන්න A/L ඕනෙද

    • @JAPANRATA
      @JAPANRATA  11 วันที่ผ่านมา

      @@PaweeshaNethruwan student yanna oona

  • @yasirukavinda1300
    @yasirukavinda1300 ปีที่แล้ว +2

    2024 april intake apply කරන්න හිතාගෙන ඉන්නේ .Language scl එකෙන් ද show money අදාල ගාන එකෙන්ද කියන්නේ ? Agency එකෙන් එහෙම කිව්වා ඒක ඇත්තද ? කිව්ව ගාන 61Lhsk මේ දවස් වල kobe පැත්තෙව් මේ කිව්ව show money ගානක්ද බලන්නේ plz answer oni 🙏🥺

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Show money තීරණය වෙන්නෙ ඔයාගෙ school fee සහ expenses මත.ඒක school මත ඉන්න ken එක අනුවත් වෙනස් වෙනව.සහ ඔයාගෙ පව්ලෙ සාමාජිකයන් ගානන වගේ ගොඩක් දේවල් බලපානව.kobe ගැන බලල කියන්නං ඒ ගාන හටියටම දන්නෙ නෑ.ඒත් 60ක් කියන්නෙ ගොඩක් දුරට ඇති වේවි

  • @SithuminiGomes
    @SithuminiGomes 2 หลายเดือนก่อน

    Aiye osaka vala hoda school eka mokakda kiyannako
    Interview tikak lesi

  • @thisisthulshan1376
    @thisisthulshan1376 7 หลายเดือนก่อน +2

    කවුද ලංකාවෙ හොදම student visa දෙන තැන

    • @JAPANRATA
      @JAPANRATA  7 หลายเดือนก่อน +1

      facebook.com/amila.jayakody.1

  • @priyamalsasindu-hn2eu
    @priyamalsasindu-hn2eu 11 หลายเดือนก่อน +3

    හොදටම පැහැදිලි කර

  • @NishadNadun
    @NishadNadun 7 หลายเดือนก่อน +1

    Student Visa Eken awith අවුරුදු gana complete unata passe Wife & Baby Japan walata ganna පුළුවන්da bro?

    • @JAPANRATA
      @JAPANRATA  7 หลายเดือนก่อน

      Depend dala ganna puluwan bro

  • @Thathofficial603
    @Thathofficial603 10 หลายเดือนก่อน +1

    Student වීස එකෙන් ඇවිල්ල ඉගෙන ගෙන university ගිහින් ඔක්කොම උනාට පස්සෙ ජපන් වලින් ජොබ් එකක් කරන් ජපන් වලම ඉන්න පුලුවන් නේද එතකොට ඒ ජොබ් එකෙන් හොද පඩියක් අරන් ජීවත් වෙන්න පුලුවන් ද පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน +1

      Student visa ඇවිත් 4yrs වලට පස්සෙ japan වල job එකක් කරගෙන කරදරයක් නැතුව ඉන්න පුලුවන් .

  • @user-yw4ol4fx5l
    @user-yw4ol4fx5l 11 หลายเดือนก่อน +2

    ayiyee ethakota awrudden A/l kala kiyala prashnayak na neda..

    • @JAPANRATA
      @JAPANRATA  11 หลายเดือนก่อน +1

      Ne

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා උපදෙස් 🎉

  • @DilkiDinusha-n8y
    @DilkiDinusha-n8y 3 หลายเดือนก่อน +1

    Marry krpu ayt students visa ynna puluwanda(dennma students visa demmoth )

    • @JAPANRATA
      @JAPANRATA  3 หลายเดือนก่อน

      Puluwan

  • @KotiyagalaSarananda
    @KotiyagalaSarananda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @oxmuramusic3913
    @oxmuramusic3913 3 หลายเดือนก่อน

    Mama vedio eka ivara venakan baluva, mama o/L vitharai karala thiyenne..ethakota student yanna barida... n5 pass vela

  • @sajiya8088
    @sajiya8088 ปีที่แล้ว +1

    භාෂා පාසලටද සල්ලි ගෙවන්න ඕනි නැත්නම් අපි ලග තියනවා කියලද පෙන්නන්න ඕනි

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Show money වෙනයි.school fee වෙනයි

  • @DakshinaBandara-qg9sy
    @DakshinaBandara-qg9sy 3 หลายเดือนก่อน +1

    A/L fail nm barida 😢

    • @JAPANRATA
      @JAPANRATA  3 หลายเดือนก่อน

      Fail unta kamak ne liwwama ethi

  • @DilshanMaduranga-we9yf
    @DilshanMaduranga-we9yf 8 หลายเดือนก่อน +1

    Aniwaren රැකියාවක් kala yuthud.anika bio wali A3k ara gena giypu aya inawad

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      Aniwaryen job ekak kala yuthu ne.oyage expenses student fee gewanna puluwan nam.A3 aran nihongo gakko ewith wedak nee.oya mehe campas ekaka scholarship ekakata try kranna.

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 3 หลายเดือนก่อน +1

    O/l wlata gihn thiboth madida🥲

    • @JAPANRATA
      @JAPANRATA  3 หลายเดือนก่อน +1

      Madi

  • @Cryptoacademy378
    @Cryptoacademy378 9 หลายเดือนก่อน +2

    O/l karala, 2 years Hnd ekak karanwa , එතකොට යන්න බැරි වෙද, A/l onimada

    • @JAPANRATA
      @JAPANRATA  9 หลายเดือนก่อน

      Puluwan try karanna

    • @Cryptoacademy378
      @Cryptoacademy378 9 หลายเดือนก่อน

      @@JAPANRATA visa reject wenna nathi wed 💀

    • @Cryptoacademy378
      @Cryptoacademy378 9 หลายเดือนก่อน

      A/l karanne nathuwa awrudu 12 mehe igena gaththa kiyanna puluwmd ehema

  • @myeyeontheworld
    @myeyeontheworld 5 หลายเดือนก่อน

    Very nice video 😊

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    good job

  • @miyonibinaya6203
    @miyonibinaya6203 20 ชั่วโมงที่ผ่านมา +2

    Aiie student visa valin japan gihin engineer kenek venna puluvanda.....ekata lankave Al pass venna onida..ekata thiyenne one sudusukam monavada.....ane plz japan gihin engineer kenek vena heti kiyannako....loku udavvak...

    • @JAPANRATA
      @JAPANRATA  20 ชั่วโมงที่ผ่านมา

      @@miyonibinaya6203 japan student enna nam lankawe Al pass nowunata kamak ne.eth oyata oona japan wala higher study karanna nisa Al pass wela enna oona.mehe 2yrs japan igena gena mehe campas ekakata yanna puluwan eeta passe.Oyata lankawe Al maths krala pass unoth meheta wada lesiyen eeka lankawe karanna puluwan loku wiyadamak netuwa

  • @travelolk
    @travelolk ปีที่แล้ว +1

    Student ekka spouse kenek enawnam. example : Married couple ekaka dennama enawnm. Wife student dala. Kohmada process eka?

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Prasne clear ne.etakota husband da sponsor.husband working visa da

  • @nuwaniwasundara9678
    @nuwaniwasundara9678 8 หลายเดือนก่อน +1

    අනෙ අයියෙ මට රිප්ලයි කරන්නකො .මම ඩුබායි හිටියෙ .බොරුකාරයෙක්ට අහු වෙලා වීසා එක ගහලා දුන්නෙත් නෑ සල්ලිත් නැති උනා .ඊටපස්සෙ මං අවුට් පාස් දාලා ලංකාවට ආවා .මම ජපන් එන්න ඉගෙනගන්නවා . අවුට් පාස් එක නිසා ජපන් එන්න වීසා ගද්දි ප්‍රශ්නයක් වෙයිද

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      ඔයාට හොයල කියන්නං ඉන්න.student ද ssw ද එන්නෙ

    • @nuwaniwasundara9678
      @nuwaniwasundara9678 8 หลายเดือนก่อน

      @@JAPANRATA students… ane mata hoyla balala kiyannako 🥺

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      facebook.com/amila.jayakody.1 text me

  • @ChandimaThushari-e4w
    @ChandimaThushari-e4w ปีที่แล้ว +3

    ඇත්ත කීවට ස්තුති

  • @anon2817
    @anon2817 11 หลายเดือนก่อน +1

    Paya 28k partime kroth smayen kiyk wge hoygnna puluwnda.

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      1000 yen peyakata dala balanna

  • @kalaniyasanthika
    @kalaniyasanthika ปีที่แล้ว +1

    Mn 2024 july intake eken enna inne ethakota mn apply karanna onii mona maase wgeda 🙄 plz rply mee....

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Masa 8kata kalin wage

  • @slvillagekitchen
    @slvillagekitchen 5 หลายเดือนก่อน

    Very nice video

  • @piyankaweerasinghe4091
    @piyankaweerasinghe4091 6 หลายเดือนก่อน +1

    එලෙවල් ප්රයිවට් දාලා තිබ්බොත් යන්න බැයිද😢

    • @JAPANRATA
      @JAPANRATA  6 หลายเดือนก่อน

      Puluwan

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 5 หลายเดือนก่อน

    Very interesting video

  • @NethuandFamily
    @NethuandFamily 5 หลายเดือนก่อน +1

    Very useful video

  • @e233su
    @e233su ปีที่แล้ว +1

    ජපානෙට වඩා කොරියාව ලස්සනයි වගේ.කෑම එහෙමත්

  • @amashanethmini6132
    @amashanethmini6132 9 หลายเดือนก่อน +2

    Mage birth certificate eke nama waradila eka ayeth kapala hariyata hadala thiyanawa.e kapapu eka prashnayak weida danne na neda

    • @JAPANRATA
      @JAPANRATA  9 หลายเดือนก่อน

      Ewa tranlate karnawane ethokota prasnayak ne.puluwan nan original ekak hariyata ganna balanna name eka hariyata hadala.ethokta kohomath hodaine

    • @amashanethmini6132
      @amashanethmini6132 9 หลายเดือนก่อน

      @@JAPANRATA thank u sir💖

  • @kumugirl11
    @kumugirl11 ปีที่แล้ว +3

    35ta wedi ayata yanna puluwan agency ekak kiyannako..lankawe godak thanwalin be qwaa

  • @Kalana_Aadiptha
    @Kalana_Aadiptha 9 หลายเดือนก่อน +2

    Aiye language school nethuwa direct technical collage walata apply karann puluwand poddak e gena kiyannako🥺

    • @JAPANRATA
      @JAPANRATA  9 หลายเดือนก่อน +1

      Mama ehema method ekak nan danne ne.oyata japan language puluwan nam agent kenek gen ahala balanna.eth mn hitanne direct apply kranna be kiyala

    • @Kalana_Aadiptha
      @Kalana_Aadiptha 9 หลายเดือนก่อน +2

      @@JAPANRATA ethakota bachelor ekakata apahu wenama salli godak yanawane maseka aduma yen 30000k earn karagaththoth eth bachelor ekakata madi wei neda🥲

    • @JAPANRATA
      @JAPANRATA  9 หลายเดือนก่อน

      @@Kalana_Aadiptha facebook.com/amila.jayakody.1 mekata masenger cl karanna.

  • @99garageworkshop77
    @99garageworkshop77 ปีที่แล้ว +1

    ayye a/l karala thiyenna onida neththam aurudu 12 k school gihn thibanam edda mama 11 wasare ekai 12 wasra iwara wela apply karann beluwe

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      AL liyanna oona.exam ekata wadi unama ethi.result ona ne

  • @methmi8768
    @methmi8768 3 หลายเดือนก่อน +1

    A/L අනිවාර්යයෙන්ම ඔනිද 🥺

    • @JAPANRATA
      @JAPANRATA  3 หลายเดือนก่อน

      Pass wenna oona ne .sit only

  • @harshi-wi7si
    @harshi-wi7si 11 หลายเดือนก่อน +1

    Aiye lankawe digri ekk thiyenenwanm student visa ennd puluwand.

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน

      Puluwan lesiyenama

  • @RejiGamage-ky4il
    @RejiGamage-ky4il ปีที่แล้ว +1

    Yokohama side eka hodaida student visa apply karanna, part time job ehema thiynwada, plz reply

  • @thusharidammika9710
    @thusharidammika9710 ปีที่แล้ว +2

    Ssw visa gena video ekk krnnko

  • @SachiniImasha-j4p
    @SachiniImasha-j4p ปีที่แล้ว +2

    studenten visa iddi wife ganna puluwan da aiya depende visa walin

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Tikak amarui.oyata mehe eyage expenses walata salli tiyenawa kiyala pennann puluwan nan ganna puluwan.but oyata student visa nisa mehen earn karana eka limited.eka nisa amarui

  • @cookwithniranji
    @cookwithniranji ปีที่แล้ว +1

    Good job

  • @lakshmiiranaga9968
    @lakshmiiranaga9968 ปีที่แล้ว +1

    Japan yanna kalin මෙඩිකල් බලනවද

  • @dul8726
    @dul8726 ปีที่แล้ว +2

    වටින දැනුවත් කිරීමක් ❤

  • @manjulamawatha2137
    @manjulamawatha2137 5 หลายเดือนก่อน

    ගොඩක් අාසාවෙන් ඉන්නේ ජපානයට යන්න💯

  • @supunbhagya-d3j
    @supunbhagya-d3j 11 หลายเดือนก่อน +1

    Aiye kurashiki peththa gena tikk kiyanako. Mn me April enna inne eheta

    • @JAPANRATA
      @JAPANRATA  11 หลายเดือนก่อน

      School eka mokdda

  • @prabodyamadhubhashini3877
    @prabodyamadhubhashini3877 ปีที่แล้ว +2

    Private a/l karana keneta yanna barida ethakota

  • @pubggamingyt7515
    @pubggamingyt7515 11 หลายเดือนก่อน +1

    Mama A/L krnne na e kiynne ynn bari wei ned mama software engineer krnw

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน

      Al wala result oona nee.eth denata exam eka kala kiyala thiyenna oona kiyala tamai rule eka

  • @darshana7016
    @darshana7016 8 หลายเดือนก่อน +1

    වර්ණ අන්ධතාවය බලපානවද

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      Ehema medical test nan nee

  • @barneycasting8331
    @barneycasting8331 9 หลายเดือนก่อน +1

    Nomile igena ganna bari da? Api tax gewanawa neda ?

    • @JAPANRATA
      @JAPANRATA  9 หลายเดือนก่อน

      Tax හැමෝම ගෙවන්න ඕන.නොමිලේ ඉගෙන ගන්න scholarship එකකට try කරන්න.

  • @chemuwijesekara-lq1sk
    @chemuwijesekara-lq1sk 11 หลายเดือนก่อน +1

    Aiye japan ynna mulu cost eka 35-40 lax wge ynw neda ? Ethkot e mudala ynna withrda ..nthnm japan ynnai , ehe gihin campus eke igengnnai dektamada e cost eka ynne

    • @JAPANRATA
      @JAPANRATA  11 หลายเดือนก่อน

      Yanna witarak newei.
      1. agency
      2.campas or school fees+histal fee
      3.Air ticket
      4.expenses in 1st month in japan

  • @ChalakaDushmantha-f5s
    @ChalakaDushmantha-f5s ปีที่แล้ว +1

    Aiya mata oyawa contack karaganna puluwnd wistr tikk denaganna one

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน

      Oyage fb link eka ewanna

  • @samadhimadara2289
    @samadhimadara2289 8 หลายเดือนก่อน +1

    aiye kagoshima paththa study krnn hodaida..e paththe study krnn enwnn dn koi wge cost ekk yaida

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      Ee patta gena lokuwata danne nee.eth tokyo walun godak eetha nisa loku wiyadamak yanne ne jiwath wenna.jaoan wala koheth ithin naraka ne.education walata kiyala ehema prasnayak ne

    • @samadhimadara2289
      @samadhimadara2289 8 หลายเดือนก่อน

      @@JAPANRATA thnks aiye😃

  • @BawangiOdera
    @BawangiOdera 6 หลายเดือนก่อน +1

    Show money agency ekakin pennuwoth visa reject wenna hethuwak weida?

    • @JAPANRATA
      @JAPANRATA  6 หลายเดือนก่อน +1

      Ne.apith awe agency ehema.eyala hoyala denawa show money karana ayawa

    • @Sathsarani.Ranaweera
      @Sathsarani.Ranaweera 5 หลายเดือนก่อน

      ​@@JAPANRATAaiye mn dn jlpt level 4 ekt ready wenwa student visa enna mta agency ekak hoygnna amarui❤plz recommend me a best agancy

    • @JAPANRATA
      @JAPANRATA  5 หลายเดือนก่อน

      @@Sathsarani.Ranaweera facebook.com/amila.jayakody.1

  • @gaminganju5519
    @gaminganju5519 ปีที่แล้ว +2

    Student visa lone gahala avoth gevanna bada

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Lebena job eka anuwa thamayi.eeth godak aya enne loan gahala.eyala kohoma hari gewanawa.podi kattak kewoth puluwan

  • @GihanBandara-e6i
    @GihanBandara-e6i 8 หลายเดือนก่อน +1

    Thank you video ekata

  • @dianfernando5885
    @dianfernando5885 ปีที่แล้ว +2

    Thank u so much 😊

  • @thammitagamamegiya2016
    @thammitagamamegiya2016 11 หลายเดือนก่อน +2

  • @foodbotbyriz
    @foodbotbyriz ปีที่แล้ว +1

    👍👍

  • @SearchStampWorld
    @SearchStampWorld 5 หลายเดือนก่อน

    වටිනා දැනුවත් කිරීමක්

  • @mpk83
    @mpk83 10 หลายเดือนก่อน +3

    ethakota api japanwala language school yannama oneda university yanna kalin?

    • @JAPANRATA
      @JAPANRATA  10 หลายเดือนก่อน

      Oyata english medium walin jaoan university yanawa nan process eka wenas.e kiyanne direct university enawanan.
      language school gihin medium english hari japan hari university ekakta yanwa nan me process eken yanna puluwan.
      Kohonath jaoab meduim walin university yanawa nan itin mehema tamai.

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว +3

    👍🏻👍🏻👍🏻

  • @Dipika-r7x
    @Dipika-r7x หลายเดือนก่อน +1

    Tnak you ❤️

    • @JAPANRATA
      @JAPANRATA  หลายเดือนก่อน

      @@Dipika-r7x welcome

  • @NavodChalitha
    @NavodChalitha ปีที่แล้ว +1

    Al praivat karata avulak nedda

  • @AnneTharindi
    @AnneTharindi 8 หลายเดือนก่อน +1

    Al anivaren krla tyenama oneda

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      Ow sit only

  • @dearnest
    @dearnest ปีที่แล้ว +1

    👍👍👍👍

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 5 หลายเดือนก่อน

    Thanks a lot for valuable information

  • @dinithisd6397
    @dinithisd6397 ปีที่แล้ว +1

    AL aniwaryeda

    • @JAPANRATA
      @JAPANRATA  8 หลายเดือนก่อน

      Exam pass wenna oona ne.eth liyala thiyennai oona

  • @nineeshaperera644
    @nineeshaperera644 ปีที่แล้ว +1

    Hamuduru kenekta mekata apply karanna puluwanda

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว

      Appy krnna puluwan.bt hamuduru kenekta japan study krnna pulywan me widiyata.eth parttime kranne kohomda

  • @madarasudasinghe861
    @madarasudasinghe861 5 หลายเดือนก่อน

    Useful vedio

  • @tiyashiluhara3183
    @tiyashiluhara3183 7 หลายเดือนก่อน

    Al private kaloth leaving certificate eke OL walata witharak school awa kiyl watunot student visa danna prashnayk weida

  • @CeylonFoodDiary635
    @CeylonFoodDiary635 ปีที่แล้ว +2

    😮

  • @lashansampath5194
    @lashansampath5194 ปีที่แล้ว +2

    👍👍👍✌️

  • @IshanMalindu-bj5cs
    @IshanMalindu-bj5cs 6 หลายเดือนก่อน

    Aiye student awith parttime job ekak witharada karanna puluwan deka thunak karanna berida rep plzzz🥺🥺

    • @JAPANRATA
      @JAPANRATA  6 หลายเดือนก่อน +1

      Ne puluwan dekakthunak unath karanna puluwan.eth tax noyana widiyata karanna oona.tax giyoth next year ekata visa apply karddi prasnayak wenna puluwan

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 5 หลายเดือนก่อน

    Very good videos thank you

  • @cbsanjeewa9854
    @cbsanjeewa9854 6 หลายเดือนก่อน +1

    ❤💫

  • @kanchanajeewanie6650
    @kanchanajeewanie6650 ปีที่แล้ว +2

    👍👍👍🙏

  • @scismart9617
    @scismart9617 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anon2817
    @anon2817 11 หลายเดือนก่อน +1

    Masters degree ekkt awoth kiyk yaida

    • @JAPANRATA
      @JAPANRATA  11 หลายเดือนก่อน

      Enna tamai lokuganak yanne.awata passe parttime ekak karan gida danna puluwan.master eka anuwa gana wenas.kohomath kola 500n eha

    • @anon2817
      @anon2817 11 หลายเดือนก่อน

      @@JAPANRATA kolyk kinne රුපියල් kiyk wgeda

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @peshalasyogahouse
    @peshalasyogahouse ปีที่แล้ว

    👍👍👍

  • @e233su
    @e233su ปีที่แล้ว +1

    ඉංග්‍රීසි වලට වඩා ජපන් බාශාව කතා කරන්න ඉගෙන ගන්න ලේසිද

    • @JAPANRATA
      @JAPANRATA  ปีที่แล้ว +2

      English ලේසියි .ජපන් අමාරුයි කංජි අකුරු නිසා.

  • @rooftopbonsai
    @rooftopbonsai ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉🎉

  • @osandajayaweera4777
    @osandajayaweera4777 ปีที่แล้ว

    🎉🎉🎉

  • @mzmfazil
    @mzmfazil 5 หลายเดือนก่อน

    Very nice video

  • @kadathura
    @kadathura ปีที่แล้ว

    Hoda denuwath kirimak❤❤❤❤

  • @lakmalgaming
    @lakmalgaming 5 หลายเดือนก่อน

    valuable content 🎉🎉

  • @AyomiShehani
    @AyomiShehani ปีที่แล้ว +1

    Thankuuuu❤

  • @hasithjayaranga1628
    @hasithjayaranga1628 ปีที่แล้ว +1

    👍

  • @hasinipraboda9855
    @hasinipraboda9855 ปีที่แล้ว +1

    Aiye marry karala student visa yanna barida