අමුක ඩුමුක පුතා Star කෙනෙක් වුනේ නරක වැඩක් කරල නෙමෙයි | චාමර වීරසිංහ කියන්නේ රටක් | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • #lahirumudalige #haritv #amukadumuka
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 239

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 9 หลายเดือนก่อน +88

    චාමර කියන්නෙ රටක්...❤😍 ඒක පට්ටම ඇත්තක්..
    පතාකයෙක් පතාකයෙක් ගැන කිව්ව නිහතමානී කතාවක් ඒක..❤😍

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 9 หลายเดือนก่อน +248

    ඊළඟ ප්‍රෝගැම් එකට චාමර අයියව ගෙන්නන්න කැමති අය කෝ....❤😮😍

    • @supunmeththananda2960
      @supunmeththananda2960 9 หลายเดือนก่อน +1

      ❤❤

    • @LotteryResultLk
      @LotteryResultLk 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @ThashanSandushika
      @ThashanSandushika 8 หลายเดือนก่อน +2

      👍

    • @LoveTravelMu6
      @LoveTravelMu6 8 หลายเดือนก่อน

      එපා...

    • @sanjeewaasanka8473
      @sanjeewaasanka8473 8 หลายเดือนก่อน +1

      කව්ද අකමැති චාමර අයියට. කෝ මෙයාල එවගේ කෙනෙක් ගෙන්වන් නෑ නේ. එකෙන්ම කැමති...

  • @nandani7712
    @nandani7712 9 หลายเดือนก่อน +70

    චාමර කියන්නේ ‍රටක් ❤❤❤❤❤❤❤❤ එක නම් මාරයි...ඇත්තටම චාමර කියන්නේ රටක්....ලෝකයක්❤❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 9 หลายเดือนก่อน +98

    ඔබගෙ නිහතමානීකම , සහ චාමරව අගය කිරීම ඉතා වටිනවා ❤❤❤❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 9 หลายเดือนก่อน +66

    අනිවාරයෙන්ම Chamara Weerasinghe කියන්නේ රටක්...😍 කැසට් පට කාලෙ ඉදලම ආසම ගායකයා තාමත් ආදරෙයි හදවතින්ම හැමදාමත්...💙🥰

  • @tharakamethpriya6136
    @tharakamethpriya6136 9 หลายเดือนก่อน +49

    සර් කියන්නේ නවකයින්ට අත දෙන ඉතා හොද හදවතක් තියෙන ආදරනීය චරිතයක් ❤

  • @dulansenadheera
    @dulansenadheera 9 หลายเดือนก่อน +41

    ඊලග ප්‍රෝග්‍රෑම් එකට අපෙ හදවතේ ගායකයා චාමර වීරසිංහව ගේන්න කියන අය ලයික් කරන්න මෙ කමෙන්ට් එක....

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka 8 หลายเดือนก่อน +4

    චාමර අයියට ඉක්මන් සුවය පතමු. බුදු සරණයි. ❤ සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා.

  • @layanierandika7779
    @layanierandika7779 9 หลายเดือนก่อน +87

    චාමර කියන්නේ රටක් ❤

  • @NilukaPriyanthi-n9r
    @NilukaPriyanthi-n9r 9 หลายเดือนก่อน +13

    ඇත්තටම චන්දන සර් කියන්නෙ ලංකාවේ ඉන්න හොදම නර්තන ගුරුතුමෙක්.අපි ඒක දැක්කේ ඩුබායි නිදහාස් උත්ස්සවය දවසේ.හරිම නියතමානි කෙනෙක්.බුදු සරණයි සර් ඔයාට 🙏🙏❤❤❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 หลายเดือนก่อน +9

    ඇත්තම තමයි සර්
    මේ දරැවා අසරණ තත්වයක ඉන්න දරැවෙක්
    කවුරුහරි අතදුන්නොත් ඉතා හොද අනාගතයක් තියේවි රටේනැටුම් කලාවටත් පුයෝජනයක් වේවි
    මේ දරැවව පුසිද්ධියෙ විවේචනය කරන අය ගැන කථාකරලා වැඩක් නැහැ
    විදෙශ්රටක සිට බලන අපිට ඒ දරැවගෙ නැටුමේ අපූරු විශේෂත්වයක් දකිනවා. ලංකාවෙ ඉදන් බලන අයට නම් ඒක විහිලුවක් පමනයි
    පොහොසත් තරැනයෙක් ඔය නැටුම නැටුවනම්
    ඔය බනින උන් උඩ පැන පැන හුරේ දායි
    පුතේ තවත් අලුත් දේවල් ඇඩ් කරන් හොදට නටපන් බනින උන්ට උන ගැනෙන්නම.....
    සුබ අනාගතයක්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunasampath8807
    @arunasampath8807 9 หลายเดือนก่อน +33

    මේ වැඩසටහන ගොඩක් අය බලන වැදගත් එකක්..මේච්චර කල් හොදට කරගෙන අවා.වැදගත් මනුස්සයෙකගෙන් හෙනම ගොන් ප්‍රශ්නයක් අද ඇහුවේ , සරංග දිනක්ශි ගැන පුද්ගලික ප්‍රශ්නයක් මට නැ .ඒ දෙන්න ගැන විශේෂයෙන් අහන්න ඔයා හිතන් ඉන්නෙ ඒ දෙන්න ඉසුරුමුණි පෙම් යුවල කියල නම් එක අදම හදගන්න අයියේ..අයේ නම් ඒ.විදිහේ ගොබ්බ ප්‍රශ්න අහන්න එපා හොදේ..

    • @KumariKumari-fb2qr
      @KumariKumari-fb2qr 9 หลายเดือนก่อน

      Akanam aththa.anthimata kawa😊

  • @eagleeyesl2466
    @eagleeyesl2466 9 หลายเดือนก่อน +11

    31:59 චාමර🥺💜️

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน +7

    "චන්දන වික්‍රමසිංහ " කියන්නේ දේශීය නර්තනය ලොවටම බබළවන්නට මං තැනූ පුරෝගාමියෙකි 😍😍😍😍
    හරිම , නිහතමානී , ආදරණීය ,චරිතවත් , පරමාදර්ශී ආචාර්යවරයෙක් .........💚

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 9 หลายเดือนก่อน +12

    මිල කරන්න බැරි මිනිසුන් අගය කරන නිහතමානී නර්තන ශිල්පියෙකු තමා චන්දන සර්........

  • @madushikasandamali648
    @madushikasandamali648 9 หลายเดือนก่อน +35

    චාමර කියන්නෙ රටක්❤️❤❤❤

  • @user-ut2cw9pr9w
    @user-ut2cw9pr9w 9 หลายเดือนก่อน +31

    අයියේ මේ වැඩසටහනට චාමර අයියා ගෙන්වන්නකෝ.

  • @mixvediotv2238
    @mixvediotv2238 9 หลายเดือนก่อน +39

    කොහොමද චාමරට දීපු අර්තකතනය... චාමර කියන්නෙ රටක්...

  • @navinabhoopathi471
    @navinabhoopathi471 9 หลายเดือนก่อน +19

    නවකයන්ට අත දෙන ක්ශේත්‍රයේ ප්‍රවීනයෙක්.. ජය❤

  • @මධුෂානි321
    @මධුෂානි321 8 หลายเดือนก่อน +3

    මම මේ වැඩ සටහන බැලුවා චාමර මල්ලි ගැන අගය කරපු හැ ට් බලන්න චාමර කියන්නේ රටක් හරිම වට්නා අගය කරන්නෙමු තෙරුවන් සරනයි ජය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට සර්

  • @roshinipeiris5271
    @roshinipeiris5271 9 หลายเดือนก่อน +8

    අමුක ඩුමුක ගැන මගේ අදහස චන්දන ගේ අදහසම තමයි

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 9 หลายเดือนก่อน +7

    නිහතමානී ගුරුවරයෙක් දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම සුබ පතන්න හැමෝටම බැහැ .🙏🙏🙏

  • @kalpamadushanka4597
    @kalpamadushanka4597 9 หลายเดือนก่อน +20

    අමුක ඩුමුක පුතා Star කෙනෙක් වුනේ නරක වැඩක් කරල නෙමෙයි

  • @nethudamayanthi2469
    @nethudamayanthi2469 9 หลายเดือนก่อน +4

    පෞද්ගලිකව අඳුරන්න නැහැ හැබැයි සර්ට මමත් ගොඩක් කැමතියි සර්ගේ නැටුම් වලට මාරම මාර කැමතියි. තැන්කියු සර් සර්ගේ වචන හරිම ආදරණීයයි අහගෙන ඉන්න ආස හිතෙනවා කාටවත් ඉරිසියාවක් කරන්නැති තමන්ගේ ගමන යන පොළවේ පය ගහලා ඉන්න සර් ලවාගේ අයට අපි ගොඩක් ආදරෙයි

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 9 หลายเดือนก่อน +5

    කෙටියෙන්ම .වැඩ්ඩෙක් තුළ නිහතමාණි ආඩම්බරකාර මමත්වය තිබීම වරදක් හෝ ලොකුකම් දෙඩවීමක් නොව ඒ ඔහු ජීවිත අත්දැකීම් තුළ ඔහු ගොඩ නගාගත් කලාගාරයක් වැනි ධනයෙන් බිදක් පමණි .♥️🌹

  • @SIN69252
    @SIN69252 9 หลายเดือนก่อน +47

    පේශල බ්‍රෝ නිතරම කියන්නෙ මෙයා ගැන නේද...👌👍

  • @DushanDayabaratha
    @DushanDayabaratha 9 หลายเดือนก่อน +16

    Lahiru අයියේ චාමර අයියාව ගෙන්න අපේ හදවතේ ගායකයා

  • @asokaranjani4621
    @asokaranjani4621 9 หลายเดือนก่อน +7

    මාගෙ ආසම නර්තන ආචාර්ය තුමා හරිම සන්තෝසයි දැකීමයි සිංගප්පූර ආපු වෙලාවේ pohoto එකක් තියෙනවා තෙරුවන් සරණයි sir 🙏 🙏 🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏 🙏

  • @AnnAnn-xx2bx
    @AnnAnn-xx2bx 9 หลายเดือนก่อน +9

    woooooow niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිහතමානී ගොඩාක් හොද අපෙ තරැන පරපුර ගොඩ ගන්න ගුරුවරු බුදු සරනයි සාර් .......... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrahl3507
    @sumithrahl3507 9 หลายเดือนก่อน +3

    ඉතාම ආශාවෙන්,ඕනෑකමින් බැලුව ඉතාම හොඳ වැඩ සටහනක්.ජය වේවා.

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 9 หลายเดือนก่อน +17

    චාමර රටක් 👑👍👍👍

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 9 หลายเดือนก่อน +8

    චාමර විරසිංහ ඔනේ❤

  • @AnnAnn-xx2bx
    @AnnAnn-xx2bx 9 หลายเดือนก่อน +18

    ඇත්ත කතාකරේ නියාමයි ❤❤❤❤❤❤❤❤

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 9 หลายเดือนก่อน +1

      අමුක ඩුමුක පුතා Star කෙනෙක් වුනේ නරක වැඩක් කරල නෙමෙයි

    • @AnnAnn-xx2bx
      @AnnAnn-xx2bx 9 หลายเดือนก่อน

      @@kalpamadushanka4597 ඔවු මම කැමති අයියා තව තවාත් ඉස්සරහට යනවට එ අයියා පවු මම අයියා ගේ හැම විඩ්යො එකකටම කමෙන්ට් කරනවා ලයික් කරනවා අනෙ මම අයියාට බනින්නෙ නැ ..... අයියා ගොඩ යනවට මම ගොඩාක් කැමති ආදරෙයි අයියෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අයියා හරි අහිංසකයි .......❤️❤️❤️❤️❤️❤️❤️❤️
      හැමොටම හරියන්න ඔනෙ වුතුරන්න

  • @harshiEdirisingha
    @harshiEdirisingha 9 หลายเดือนก่อน +12

    ඇත්තටම ...ඔබතුමා හොද ගුරුවරයෙක්.....

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 9 หลายเดือนก่อน +8

    Chamara weerasinghe nama dekka nisa awe❤❤

  • @wasasajee729
    @wasasajee729 9 หลายเดือนก่อน +5

    චන්දන ව්ක්‍රමසිංහ සර් හරිම නිහතමානී චරිතයක් හරිම ආදරණීය කෙනෙක් ඊර්ෂ්‍යාව කුහක කම නැති කෙනෙක් ❤❤❤❤😘😘😘😘

  • @nheducationsrilanka1829
    @nheducationsrilanka1829 9 หลายเดือนก่อน +1

    ඒ මොනරා නැටුම දවසේ මම පුංචි ලමෙක් විදිහට බුදවත්ත සර් ගේ class එකෙන් දුන්න welcome dance එකේ හිටියා.එදා මොනරා මොහු කියලා දන්නේ නෑ.ඒත් මාර විදිහට ආස කලා ❤

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 9 หลายเดือนก่อน +6

    චාමර කියන්නෙ රටක් ❤

  • @LLLaa282
    @LLLaa282 9 หลายเดือนก่อน +6

    Thank you sooomuch your comment about Ruka

  • @senarathbandara7146
    @senarathbandara7146 9 หลายเดือนก่อน +6

    නියමයි හොද වැඩ සටහනක් නියමයි.

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 9 หลายเดือนก่อน +2

    බලන්න ඒ කතවේ තියෙන respect එක.🙏❤

  • @wadudesilva7903
    @wadudesilva7903 9 หลายเดือนก่อน +2

    This is a chat with tremendous value and depth. Very nice well done!

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 9 หลายเดือนก่อน +3

    වෙන මොකුත් ඕන නෑ රීලග වැඩ සටහන චාමර වීරසිංහ ඔනි...එච්චරයි ...🤨

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd 9 หลายเดือนก่อน +3

    නිහතමානි චරිතයක් හැමදාම හරියන්න ඔින

  • @niroshanikumari161
    @niroshanikumari161 9 หลายเดือนก่อน +4

    චාමර ගේන්න ❤

  • @Nilusha-qd6mi
    @Nilusha-qd6mi 9 หลายเดือนก่อน +3

    Sir කියන්නෙ අපට ලෝකයක්.. ❤️❤️❤️❤️❤️

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 9 หลายเดือนก่อน +8

    හොද වැඩ සටහනක් ❤

  • @cytravel2737
    @cytravel2737 9 หลายเดือนก่อน +8

    ලහිරු ,,චාමර ව ගේන්න ,,,

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 9 หลายเดือนก่อน +12

    රාජපක්ෂ රනිල් ප්‍රසිද්ධ උනේ හොරා කාලා.ඒ අතින් මේ කොල්ල හොදයි

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 หลายเดือนก่อน +9

    ගොඩක් හොදයි.අපිට හමු උනා සිංගප්පුරුවේදි .සහාරන් ලංකාව විනාශ කරපු දවසේ..

  • @shaunshah7372
    @shaunshah7372 5 หลายเดือนก่อน

    Chandana Sir Maldives Sun Siyam Olhuveli Resort එකට ඇවිත් කරපු Holi event ඒක පට්ට ලස්සනයි වාගේම අපිට ගොඩක් ආඩම්බරයි. ජය වේවා 🙏🙏🙏🙏 ( ෂොන්)

  • @SadaruwanRosan-px9sn
    @SadaruwanRosan-px9sn 9 หลายเดือนก่อน +1

    Camara අයියා ඕන වැඩ සටහනක් 💕💕💕💕💕💕💕

  • @Artlife97
    @Artlife97 7 หลายเดือนก่อน +1

    චන්දන සර්.... සර් අර කියපු සුදු, ලස්සන අයට විතරක් ප්‍රමුඛත්වය ලැබුණු නිසා මං මගේ ජීවිතයෙන්ම ආදරේ කරපු නැටුම් විෂය මට එපා වුනා සර්... සමහර විට මං වේදිකාවක නැග්ගේ මගේ සතුට, නිදහස ඒ වේදිකාව උඩ දිගහරින්න. ප්‍රේක්ෂකයාගේ අත්පොලසන් හඬට තමයි ඒ නර්තනයෙන් අවදි වුනේ. ඒත් ඒ විෂයම එපා වුනා.. ඒත් මං තාමත් නැටුමක් දැක්කත්, බෙර සද්දෙටත් අවධානය දෙනවා... දක්ෂයාට දක්ෂ තැන හම්බෙන්න ඕනි... ❤❤❤

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 9 หลายเดือนก่อน +7

    චිත්‍ර ශිල්පියෙකුට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ද ....?

  • @indikasarath1172
    @indikasarath1172 9 หลายเดือนก่อน +4

    ශිහාන් මිහිරංගව ගේන්න ..star වල super star ✌️✌️✌️

  • @nimeshtharuka-nn9so
    @nimeshtharuka-nn9so 9 หลายเดือนก่อน +2

    Chamara weerasinghe ❤❤❤❤

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 9 หลายเดือนก่อน +4

    හොඳ කතාබහක් ,

  • @shankaviranga5119
    @shankaviranga5119 9 หลายเดือนก่อน +4

    ඔව් හැමෝම ඌට හිනා වෙන්නෙ ඌ හොරකමක් කරා වගේ. 😂😂😂

  • @gangachulani1373
    @gangachulani1373 9 หลายเดือนก่อน +7

    බොහෝම සත්‍ය ❤️🙏

  • @ggsyshggsysh3089
    @ggsyshggsysh3089 9 หลายเดือนก่อน +1

    Chamara aiyaa gennooo ❤

  • @lizalinzi1587
    @lizalinzi1587 9 หลายเดือนก่อน +7

    Dicipline athin uparima hoda guruwarayek ❤experience eken kiyanne

  • @amilahandagiri390
    @amilahandagiri390 9 หลายเดือนก่อน

    Mr. Chandana Wickramasinghe ,,,,,, It's Great Explanations You have Made here. That's Impressive. Go Ahead . Keep up Good Works. Good Luck !

  • @shanthibandara223
    @shanthibandara223 9 หลายเดือนก่อน +3

    Excelent idea.education is education.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් atta sirge කතාව e karana දේවල් nisa ape දරුවන් සමහර දේවල් වලට යොමු karanat bayai ape kama natikarala tiyanne rate අනාගතය අඳුරු කරලා iwarai sir me karana kiwwa eka bhoma hodai

  • @various4552
    @various4552 9 หลายเดือนก่อน

    Please please lahiru aiyya...senanayaka weraliyadda mahathage interveiw ekk apa kisida daka natha..ane puluwannm please interview ekk karanna.......please ...oyata godak pin ehema kaloth❤❤❤

  • @surangidamayanthi7642
    @surangidamayanthi7642 9 หลายเดือนก่อน +8

    චාමර රටක් ශියාන් රන් වැටක් ❤

    • @AsankaK.W.H.A
      @AsankaK.W.H.A 9 หลายเดือนก่อน

      🤔

    • @DhanushkaDilshan-jv7qy
      @DhanushkaDilshan-jv7qy 9 หลายเดือนก่อน +2

      ශිහාන් මොකෙක්ද

    • @jeewanthawijesinghe4793
      @jeewanthawijesinghe4793 9 หลายเดือนก่อน

      ශිහාන් මොකෙද්ද...

    • @DhanushkaDilshan-jv7qy
      @DhanushkaDilshan-jv7qy 9 หลายเดือนก่อน +1

      @@Das-kd8pt ශිහන් කිව්ව සිංදු 15- 20 ක් කියපන්කො මට.නිකන් ඉදපන් චාමර දමිත් වැඩ්ඩො යකො. ශිහාන් උන් ලග තියන්ඩවත් පුලුවන්ද? ගායකයෙක් බව ඇත්ත එත් චාමරට දමිත්ට උට ලං වෙන්න වත් බෑ

    • @binarakanchana4789
      @binarakanchana4789 8 หลายเดือนก่อน +1

      රන් වැටක් නෙමේ ගොන් පකෙක් 😂

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน +6

    Nihathamani guruwarayek ❤

  • @LEADINGBOX
    @LEADINGBOX 8 หลายเดือนก่อน +1

    Amuka dumuka damal dumal😊

  • @desh7761
    @desh7761 9 หลายเดือนก่อน +4

    Chamara kiynne rarak ❤

  • @pradeepin7661
    @pradeepin7661 9 หลายเดือนก่อน

    32:00 චාමර විරසිංහ

  • @user-cz2fs3su5x
    @user-cz2fs3su5x 9 หลายเดือนก่อน +8

    චාමර රටක් ❤❤❤

  • @SagaraKarunarathna-t3j
    @SagaraKarunarathna-t3j 9 หลายเดือนก่อน +15

    ගොඩක් ගරුකරන චරිතයක් ❤

  • @shanthibandara223
    @shanthibandara223 9 หลายเดือนก่อน +3

    Too standred speech

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 6 หลายเดือนก่อน +1

  • @semiwithstudy2086
    @semiwithstudy2086 9 หลายเดือนก่อน +3

    respect sir 🙏❤

  • @lakshithafernando8658
    @lakshithafernando8658 9 หลายเดือนก่อน +1

    amazing personality....

  • @user-uv1nj5mm6m
    @user-uv1nj5mm6m 8 หลายเดือนก่อน +1

    Matarata ආඩම්බරයක් ❤

  • @ydilruk
    @ydilruk 9 หลายเดือนก่อน +3

    ඔබ කියපු කිසිම දෙයක් ගැන මට විවාදයක් නෑ. ඒ කියන්නේ ඔබ කථා කලේ සත්‍යය. අද ඉඳන් මගේ කැමතිම
    මිනිස්සු ලයිස්තුවට ඔබවත් දාගන්නවා. මගේ හිතේ තිබුණ
    එක්තරා ඩවුට් එකකට මේ වඩසටහනෙන් පිළිතුරක් ලැබුණා. ඔබ වැනි මිනිසුන් මේ රටට තව බොහෝසෙයින් අවශ්‍යයි. කුහක නොවී දක්ශයා අගයන අය ඕනේ. කෙලින් කථා කරන අය ඕනේ. හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි
    විදියටත් දකින්න පිටකොන්දක් තියෙන්න ඕනේ.

  • @wasanthed8214
    @wasanthed8214 9 หลายเดือนก่อน

    What's that " monara."??? How to watch it ??

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r 9 หลายเดือนก่อน +3

    නිහතමානි ගුරුවරයෙක්.

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 9 หลายเดือนก่อน +3

    Legend🙏🙏🙏

  • @user-tb8xf3pd3t
    @user-tb8xf3pd3t 9 หลายเดือนก่อน +1

    චමර ඔනා❤❤

  • @niroshantharaka1474
    @niroshantharaka1474 9 หลายเดือนก่อน

    චාමර අයියා ❤️😍

  • @hesh130
    @hesh130 9 หลายเดือนก่อน

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe and his husband plzzz new program 😊

  • @BGSVLOG9065
    @BGSVLOG9065 9 หลายเดือนก่อน +2

    🔥

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ආචාර්යතුමනි රුකාව අගය කළාට. හදවතින්ම ගරු කරනවා ඔබතුමාට. එයයි ගෞරවනීය, පිරිපුන්, වැදගත්භාවය.

    • @KumariKumari-fb2qr
      @KumariKumari-fb2qr 9 หลายเดือนก่อน

      Math a gana sathutu wenawa.wena rataka a Malli me natuma natuwanam Ada biliyana pathiyek wela.lokema Danna daruwrk wela

    • @nadeeshasanjeewani6812
      @nadeeshasanjeewani6812 8 หลายเดือนก่อน

      Math e gana sathutu wenawa...

  • @dilshikaharsha8438
    @dilshikaharsha8438 9 หลายเดือนก่อน

    Comments wala wadiyenma thiyenne chamara Weerasinghe gana ban..
    Respect chamara aiya❤️❤️❤️❤️❤️

  • @samsunga22vr29
    @samsunga22vr29 6 หลายเดือนก่อน

    Mr chandigarh oyage ..katava ..mama nitaragayen stira karanava ...ai ..ape rate kuhaka minissu ..kenekuge hakiyavange Dora vivara venaturu ounge ...abimatartaya ...ohuta ho ayata hari yanna oone kavada ho uturanna !!!eeth kedinaka ho ee dakshata pilibibu veddi ..ee ayage prathi chara venuye ...API LANGA HARI APURUVATA HITAPU MINISSU ...THTU LABUNAMA SARUNGAL WAGE ...HITAPU TAN MATAKA NAA ..DAN UDA GIHIN ...eeka mama athdakimen labu deyak eekata tamai kiyanne ..pahath rasasvada vindanaya kiya ...kenekuge ..saba swarupaya eliyata eddi ..ee pudgalayage aaruda charitaya gilihenna puluvan ...namuth atta ee yatartaye sanshipthaya viya haki nee ..obata uda haranak hatiyata ""KALA HADA FILM EKE ,,charly mahattayage charite deciding swarupaya saksudak see pahadili ..minis hakiyava Ha wathkame dakshatava ..eeth eya nisi tanadi vitarai sabavataeliyata enne ...hara bara mathukavak ...eeth kaale similar vichareta ..hitapu lawyer kenek Colombo campus ..faculty of law ...chalai perera...

  • @sewwandid1225
    @sewwandid1225 9 หลายเดือนก่อน

    Chamara weerasinghe🥰🥰

  • @harshapriyankara8462
    @harshapriyankara8462 9 หลายเดือนก่อน

    Chamara genna.❤❤

  • @ChathurangaHewage-sg7ji
    @ChathurangaHewage-sg7ji 9 หลายเดือนก่อน +2

    චාමර අයියව ගේන්න

  • @Bp-si7og
    @Bp-si7og 9 หลายเดือนก่อน

    Sir ge kandy class ekata join wenne kohomada.

  • @madhushanka567
    @madhushanka567 9 หลายเดือนก่อน +1

    Great ❤❤❤

  • @user-qe4hi5gv3s
    @user-qe4hi5gv3s 9 หลายเดือนก่อน

    අනෙ මාත් කැමත.මගෙ favorite ❤❤❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 9 หลายเดือนก่อน

    ආදරණීය නිහතමානී චරිත ❤

  • @rumeshdissa
    @rumeshdissa 8 หลายเดือนก่อน

    Respect sir❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 6 หลายเดือนก่อน

    ලංකාවෙ හොදම නර්තන ගුරුවරයා

  • @greentela105
    @greentela105 9 หลายเดือนก่อน

    සර්ලග ඉගෙනුම ලබන්නට ඇත්නම්❤🎉

  • @amilasupun7743
    @amilasupun7743 9 หลายเดือนก่อน +3

    Higher recommend for sir🎉👍

  • @EVO.SCIENCEFND
    @EVO.SCIENCEFND 9 หลายเดือนก่อน

    Good content