ගෙදර හාල් තියෙනවනම් තේ බොන්න කියාපු කැම | tea time reciep aththammai mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰ගෙදර හාල් තියෙනවනම් තේ බොන්න කියාපු කැම | tea time reciep aththammai mamai
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    tea time recipe in sinhala
    rice ball recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #teatime
    tea time recipe
    rice recipe in sinhala
    how to make rice ball
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video

ความคิดเห็น • 105

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 ปีที่แล้ว +15

    ඔව් මට මතකයි අපි පොඩිකාලෙ අපෙ අම්මත් මේ විදිහට හාල් බැදලා පොල් සීනි දාලා අපිට පත්තර කොල කෑලි වලට දාලා දෙනවා.😊👍

  • @dilharakariyawasam2002
    @dilharakariyawasam2002 2 ปีที่แล้ว +29

    මේ කෑම මතක් වෙන කොටත් ආසයි 😍😍
    අම්මට බුදු සරණයි !!!👵
    (චූටි පුතා)

  • @nilu2203
    @nilu2203 2 ปีที่แล้ว +5

    ඉස්සර අම්ම ගෙදර නැති වෙලාවට හදාගෙන කාලා තියේ ඕන තරම්..හරිම රසයි.❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි අම්මේ අපුරැ කෑමක් ගෙදර මුකුත් නැතිලොවට හදාගෙන කන්න පුලුවනි අම්මාට සුවපත්ව දිගායු වේවා.

  • @haleemahaleema6596
    @haleemahaleema6596 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අම්මට🙏🙏💐💐❤❤. මගේ ආච්චි ඉද්දි අපිටත් ඉස්සර හදල දීලා තියෙනව හරිම රසයි, ඒකෙ රසය කටට දැනෙන්න ගත්තා මේ වීඩියෝ එක බලද්දී ,

  • @namalddn4344
    @namalddn4344 2 ปีที่แล้ว +7

    අපේ ලංකාවෙ මිනිස්සු ඉස්සර ඔහොම අග්ගල හැදුවෙ කෑම නාස්තිය වලකගන්න සහ ගුණාත්මක කැවිලි බාේජනයට. කොස් අැට බඩ ඉරිගු මුං වගේ අග්ල කාපු ලාංකිකයො මුහුද දිහා බලන් ඉන්ව බිස්කට් ස්නැක්ස් නැවෙන් එනකම්.අහෝ විපතක අරුමේ.පිට රටින් ගේන සියලුම දේ නැවතුනත් මම සහ මගේ පව්ලෙ අයට කිසි ගැටලුවක් නැ මොකද අපි නවීන උණේ සිතුවිලි වලින් විතරයි

  • @a.sm.a843
    @a.sm.a843 2 ปีที่แล้ว +1

    ඔව් මෙය ඉතාමත් රසවත්. අපිත් මෙහෙම කනවා. අපි හාල්. බැදලා වංගෙඩියෙන් කොටලා ගන්නෙ එවිට තවත් රසයි.(මෙම කැම ඉතාමත් රසවත් බැදපූ සහල් වන්ගෙඩියෙ කොටලා ගන්න තවත් රහයි )ස්තූතියි

  • @subasuba1824
    @subasuba1824 2 ปีที่แล้ว +10

    ආත්තම්මා ඉන්න කාලේ අපට හදලා දුන්නා හරිම රසයි එයා දැන් නැහැ ❤🙏😥

  • @savindisanjana1169
    @savindisanjana1169 2 ปีที่แล้ว +4

    අපිත් හැදුවා අත්තම්මේ😍 හරිම රස කැමක් ♥️

  • @chathuteacher311
    @chathuteacher311 2 ปีที่แล้ว +2

    Ape amma iye mewa හැදුවා eyl podi kale හදපු කෑමක් kyl 😀

  • @thusharianu6343
    @thusharianu6343 2 ปีที่แล้ว +1

    Ape amma oka nitharama wage hadanawa podi kale idala api aasa kamak. Dan man dubai meheth ithuru bath welala man aggala hadanawa.godak pin aththamme. Budusaranai

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 2 ปีที่แล้ว +2

    ඔන්න ආච්චි මමත් මේක අද හැදුව..ඇත්තටම පොඩි අය ආසාවෙන් කෑව...ස්තුතියි ...💐💐

  • @dinesh-bm3pg
    @dinesh-bm3pg 2 ปีที่แล้ว +13

    මමත් පොඩි කාලෙ අම්ම ඔයට නාන්න ගියපු ද්වසට හදාගෙන කෑව හොරෙන් ...

  • @rohandilina5727
    @rohandilina5727 7 หลายเดือนก่อน

    අපෙ.අත්තම්මත්.හදලා.දීලා
    තියනවා.රසයි.

  • @nayanthamendis2094
    @nayanthamendis2094 2 ปีที่แล้ว +1

    Thanks ammea budusaranai

  • @user-nu1lm9yb1o
    @user-nu1lm9yb1o 2 ปีที่แล้ว +1

    Thank you aththamme thawath me wage lesi dewal kiyla denna☺🙏🙏🏻

  • @online2386
    @online2386 2 ปีที่แล้ว +3

    පින් අම්මා👍🙏🙏😍

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 2 ปีที่แล้ว +1

    ස්තුතියි අත්තම්‍මා! ♥️♥️

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    ආදරේයි අත්තම්මේ 💜️ බුදු සරණයි

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 2 ปีที่แล้ว +2

    Kalekin awe..niyama recipe ekak

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +1

    Like habalapethi. Hope i got the spelling correct. Must try this .

  • @monicaperis1199
    @monicaperis1199 2 ปีที่แล้ว +1

    Thank you 👍

  • @dineshdushmantha6548
    @dineshdushmantha6548 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අත්තම්මේ

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +1

    Thank u amma

  • @hemajayantha1659
    @hemajayantha1659 2 ปีที่แล้ว

    සුපිරි අම්මේ වස විස නැති අපේ කැම ස්තුයි

  • @surangadvd3165
    @surangadvd3165 2 ปีที่แล้ว +1

    Achchige boru kema kala bada giyo😂😂

  • @sriyanimalkanthi3511
    @sriyanimalkanthi3511 2 ปีที่แล้ว

    Mata nm aluth kemak newei .ape amma sumanekata serayak wath hadanawa.ape thatthage priyathama kema.oya aluthen dapu nisa ape ammai thatthai mathak una.mn nm thama hadanawa .api hadanne rata hal walin .😋

  • @MiraculousTvcab
    @MiraculousTvcab ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Niyamayi mama haduva

  • @wasundarakumari4866
    @wasundarakumari4866 2 ปีที่แล้ว

    Mama iskole yana kaale hadala nithara kewa... dan nam hadanna unema nehe.... harima rasa kemak...

  • @nilanthiarosha1153
    @nilanthiarosha1153 2 ปีที่แล้ว +1

    Meka wathurata noda kotala guli hadalath rahai..

  • @priyanthaviraj8852
    @priyanthaviraj8852 2 ปีที่แล้ว

    Harima guna ethi
    Bohoma isthuthi ammata
    Thawath me wage kema gena kiyala
    Denna
    B.s

  • @tharushimaduwanthi5209
    @tharushimaduwanthi5209 ปีที่แล้ว

    Aththammata goda pin ada kale biscuit gini gannane mevage kemak heduvama gunai rasai dekamathiyenava neda

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว

    Dirgausa lebeawa, adarei hemadamath athtammea. 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @piyumimadhushika3610
    @piyumimadhushika3610 2 ปีที่แล้ว

    Budu saranai ආච්චි අම්මේ..❤️❤️

  • @ik6298
    @ik6298 2 ปีที่แล้ว

    මම කාලා තියෙනවා ගොඩක් රසයි ❤❤❤

  • @dulaninammuniarachchi7167
    @dulaninammuniarachchi7167 2 ปีที่แล้ว +4

    අපෙ අම්මත් හදනවා.හවස් වරුවකට වගේ තේ බොන්න හොදම කෑමක්.

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว

    Jesu pihitai amme

  • @shanakacina2545
    @shanakacina2545 2 ปีที่แล้ว +1

    Supiri kemak athamme mge ammath hadala dila thiyanwa

  • @Y.tm7903
    @Y.tm7903 2 ปีที่แล้ว

    thawa me wage podi resipi thiyena kema warga kiyla denna godaak watinawa

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว

    මතකය.අවදි උනා ගොඩාක් රසයි ගොඩක් පින් අම්මේ

  • @Sruthi-Sheik-Darfali
    @Sruthi-Sheik-Darfali 2 ปีที่แล้ว +1

    ආදරෙයි ආච්චි අම්මේ ❤

  • @gangakumudini5733
    @gangakumudini5733 2 ปีที่แล้ว

    ammata deergausa lbewa thruwansarani

  • @anushakumare5003
    @anushakumare5003 2 ปีที่แล้ว

    අපිත් මේ දැන් හදල කෑවා අත්තම්මේ.

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 ปีที่แล้ว

    Budu saranai ammata.

  • @swarnalthaswarnaltha5071
    @swarnalthaswarnaltha5071 2 ปีที่แล้ว

    Budusarani amma

  • @ugsjayasuriyajayasuriya9676
    @ugsjayasuriyajayasuriya9676 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    wow yummy❤️

  • @schinicooray1502
    @schinicooray1502 2 ปีที่แล้ว

    ශා මරු 😍❤️

  • @indralathadesilva5113
    @indralathadesilva5113 2 ปีที่แล้ว

    Apuuruyi☺

  • @shyamaligunasekera4266
    @shyamaligunasekera4266 2 ปีที่แล้ว

    Good.mata eyata aluth deyak ekathu karanna hithuna.badapu hal tika tikak kudu kalath hoda athi neda

  • @wasanthajagath9948
    @wasanthajagath9948 2 ปีที่แล้ว

    රස නියමය් 😋😋😋

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว

    Good nice cooking godbess from sister godbess from 🙏🙏

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    අම්මා ta budusarani

  • @adeepa5654
    @adeepa5654 2 ปีที่แล้ว +1

    👌👌

  • @M.b.liyanage
    @M.b.liyanage 2 ปีที่แล้ว +1

    හාල් කුඩු කරලා ඔය විදියටම කලවම් කරලා ගුලි හදලත් කන්න පුළුවන් 🤗

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 2 ปีที่แล้ว

      අපිත් කෑවේ එහෙම , හාල් බැදලා කුඩුකරලා.අපි ගම්මිරිස් ටිකකුත් දානවා . හදලා බලන්න ඕනේ මේ විදිහට 👍👍👍👍

  • @sandamaliperera7977
    @sandamaliperera7977 2 ปีที่แล้ว

    Kalu aggala wage kemakda guli hadanawada

  • @noname_lk
    @noname_lk 2 ปีที่แล้ว

    Appe loku achchi apita podi kale hadala denawa

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    wow yummy

  • @rohithakumara3414
    @rohithakumara3414 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි..අම්මේ. වතුරට දාලා කොච්චර වෙලාවක් තියෙන්න ඕනේද

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +1

      පොඩි වෙලාවයි

    • @rohithakumara3414
      @rohithakumara3414 2 ปีที่แล้ว

      අපිත් හැදුවා ..හරිම රසවත් .පොඩි අයත් ආසාවෙන් කෑවා...බොහොම ස්තූතියි අම්මේ ..

  • @dilshanirodrigo9198
    @dilshanirodrigo9198 2 ปีที่แล้ว +1

    කැකුළු හාල් වලින් බැයිද

  • @nadunisuwanna102
    @nadunisuwanna102 2 ปีที่แล้ว +1

    චුටි පුතා 🥰❤️

  • @leelaleela8051
    @leelaleela8051 2 ปีที่แล้ว

    අත්ත අමිමෙි ඒකැම එකනමි හොදයි රස ඇති අත්තඅමිමා ඉස්සර අත්තටත් හදල දුන්නද අත්තා ආසාවෙන් කන්න ඇතනේද

  • @dineshdushmantha6548
    @dineshdushmantha6548 2 ปีที่แล้ว

    මමත් හදලා රස කියන්නම්

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    අපි ඔය හාල් ටික බැදලා කුඩු කරල ගන්නේ.

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 ปีที่แล้ว

    BOHOMA STHUTHI,BUDUSARANAI

  • @chethanadevindi5411
    @chethanadevindi5411 2 ปีที่แล้ว

    ❤️❤️ශොක්❤️

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +1

    🙂🎊

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    🌷

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sureshmadusanka1839
    @sureshmadusanka1839 11 หลายเดือนก่อน

    Mage jivithe purudu kemak

  • @lathikanavodani1822
    @lathikanavodani1822 2 ปีที่แล้ว

    Kakulu hal gannath puluwanda

  • @dineshakumari8128
    @dineshakumari8128 2 ปีที่แล้ว

    Owa poddak blend karala gaththata kamak nathi wei NEDA?

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Budu saranai hamotama ammata🙏🙏🙏

  • @mallikakothigoda2975
    @mallikakothigoda2975 2 ปีที่แล้ว

    බොහෝම පින්

  • @chamilakumari1455
    @chamilakumari1455 2 ปีที่แล้ว

    🥰🥰👌👍

  • @upuligamage5573
    @upuligamage5573 2 ปีที่แล้ว

    Aggala kotanna one hal

  • @sachihansika1587
    @sachihansika1587 2 ปีที่แล้ว +1

    Supar

  • @deepikasurangani5456
    @deepikasurangani5456 2 ปีที่แล้ว

    Apith oka haduwa

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    බුදුන් සරණයි

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️❤❤

  • @gdasudarshani2749
    @gdasudarshani2749 2 ปีที่แล้ว +1

    හාල් කොටන්න ඕනි නැද්ද 😐😐

  • @chamikasewwandirathnayaka1016
    @chamikasewwandirathnayaka1016 2 ปีที่แล้ว

    Me aththammage gama koheda

  • @ajithkaushalya4379
    @ajithkaushalya4379 2 ปีที่แล้ว

    Gedara haal ne haal gannan

  • @nalakasiriwardana2034
    @nalakasiriwardana2034 2 ปีที่แล้ว

    😍🙏

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    🙏💖💖💖🙏

  • @umedamadushani6378
    @umedamadushani6378 2 ปีที่แล้ว

    Haluth ne poluth ne den nam sinith gana

  • @hdjfhxhdjf3160
    @hdjfhxhdjf3160 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @sithathisarapa9393
    @sithathisarapa9393 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Y.tm7903
    @Y.tm7903 2 ปีที่แล้ว

    eththata ma godaak watinawa podi badaginnata

    • @Y.tm7903
      @Y.tm7903 2 ปีที่แล้ว

      adarei amme

    • @Y.tm7903
      @Y.tm7903 2 ปีที่แล้ว

      Mama heduwa puduma rasak.bohoma sthuthi

  • @kavishkamaduranda5246
    @kavishkamaduranda5246 2 ปีที่แล้ว

    මම හැඩුව හක්ක පෛනො හපන්න ගියාම මීට වඩා හොදයි හාල්ටික උයන් කෑවනන්

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      Oya hariyata badagena natuwa athi Dr.