ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2023
  • බත් කන්නේ නැති අයට බත් කන්න දෙන අලුත්ම ක්‍රමය. රසට ගුණට රතු කැකුළු ස්ටීම් ඉඩ්ලි. ඉඩ්ලි වගේමයි. රසයි ගුණයි. උදේට/ රෑට කන්න දේවල්.
    #hal_piti_kama #steam_rice_cake #rathu_kakulu_hal_kama #lunch_box_idea #healthy_breakfast #easy_dinner_recipes
    පාන් පිටි කෑම මොකටද සව් ටිකක් තියේ නම් තේ වෙලාවට අමාරස කෑමක් | sago sweet | පුස්නාප්ප | පුස්නාම්බු
    • පාන් පිටි කෑම මොකටද සව...
    ගෙදර අලයි පිටි ටිකකුයි තියනවා නම් යීස්ට් නැතුව තේ වෙලාවට සුපිරි කෑමක් | tea time snack | POTATO BITE
    • ගෙදර අලයි පිටි ටිකකුයි...

ความคิดเห็น • 153

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +13

    තේ වෙලාවට ඉන්දියාවේ ජනප්‍රියම රස කැවිලි වර්ගයක් වන කලතප්පම් | kalathappam recipe | appa hadana hati
    th-cam.com/video/b9SvDei5r9s/w-d-xo.html
    ගෙදර අලයි පිටි ටිකකුයි තියනවා නම් යීස්ට් නැතුව තේ වෙලාවට සුපිරි කෑමක් | tea time snack | POTATO BITE
    th-cam.com/video/k__dADpNLss/w-d-xo.html

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +9

    ෂා මාරම අළුත් දෙයක්,නියමයි ඔයාලාට බොහෝ ම ස්තූතියි 💓👍💓

  • @punyasirisilva1503
    @punyasirisilva1503 ปีที่แล้ว +5

    රස කැමක් වගේ ඉක්මනින්ම හදලා බලනවා ඔයාට ස්තුතියි හදන විදිය කියල දුන්නට රස ගුන හදලා කියන්නමි තෙරුවන් සරනයි

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 23 วันที่ผ่านมา +1

    Oya dena.recipe.mama.ani.war...
    Yenma.balanawa.hodata.kiyala
    Denwa.hadannath.les❤thaks

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +6

    හරිම වටිනා ව්ඩියෝ එකක් 🙏 ස්තුතියි ඔබ තුමියට

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 ปีที่แล้ว +3

    ඔයා හදන කැම වර්ග හැම එකක්ම වගෙ මම මෙි දිනවල හදනව . වරදින්නෙ නැහැ හරියටම එනව. කොලපාට අලුව එක සුදු පාට අලුව රෝල් කරලා හදපු රොටි එක පුරි කිරි රොටි පිටිටු තෝසෙ කිරිය බිස්කට් ආප්ප තව ගොඩක් ජාති හැදුවා අද මෙි කැමඑක හදන්න ලැස්ති. ඉතින් ගොඩාක් ස්තුති දුවෙි ඔයාට දිර්ගායුස ලැබෙිවා

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 11 หลายเดือนก่อน +2

    බොහොම හොඳ වීඩියෝ එකක් ඔබට ස්තුතිය්

  • @jumatism
    @jumatism ปีที่แล้ว +7

    ඔයා නං මාරම මාරයි අනේ මාරම මාර මාර කෑම හදන්නේ 😊😊🙏🙏

  • @danushkapreamathilaka4307
    @danushkapreamathilaka4307 ปีที่แล้ว +4

    මරු කෑමක් නේ. ගෙදර හදන්න ඕන. බුදුසරණයි ඔයාට

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu3972 ปีที่แล้ว +3

    ඔයාගේ තාච්චිය පාඩම්. කිරීම මටත්. සාර්ථක. උනා ඔයට්ස් ගොඩාක් pin

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว +1

    ස්තුති i ගොඩක් සතුටින් wade කරගන්න budusarani

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Oyata godak istuti oya dana kama mama nitarama hadsnawa harima lesinee ikmanin hadaganna puluwanne rasaine 🙏🙏🙏❤❤❤❤❤mekat hadala balamukooo

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 ปีที่แล้ว +2

    මරු කමක් හදලම බලන්න ඕනේ තැන්ක්යූ ඔයාට 👍🏿👍🏿👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    ස්තුතියි අලුත් කෑමක් හදින්වාදීම ගැන

  • @nishanthikumari9664
    @nishanthikumari9664 9 หลายเดือนก่อน +1

    Thanks Nangi 😊

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 หลายเดือนก่อน

    Thank u darling ill share my frnds👌❤️

  • @ramaniroshani5223
    @ramaniroshani5223 ปีที่แล้ว

    Godak hoda wadak niyamai hari pahasui hadaganna godak sthuthi

  • @methlishanika4791
    @methlishanika4791 ปีที่แล้ว +2

    Thaks akka

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +2

    නියමයි ගොඩක්ම වටිනා රෙසපි එකක් 😆😆😆😆

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය් ..😘
    දීර්ඝායුෂ ලැබේවා !!

  • @hemalifernando7805
    @hemalifernando7805 ปีที่แล้ว +3

    මෙකට බිත්තර අවශ්‍යමද?
    ඉස්ට් වෙනුවට වෙන ආදෙසකයක් නැද්ද ? ඔයාට ස්තුතියි . තෙරුවන් සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බිත්තර අත්‍යාවශ්‍ය නෑ. නැතුව හදන්න. යීස්‍ට් වෙනුවට බේකින්ග් පවුඩර් තේ හැඳි එක හමාරයි බේකින් සෝඩා චුට්ටයි දාන්න

  • @wasanthakumara1460
    @wasanthakumara1460 ปีที่แล้ว +2

    ස්තුතී ඔයාට

  • @carmenperera4693
    @carmenperera4693 ปีที่แล้ว +1

    වෙනස්ම දෙයක් ස්තුතියි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +2

    Thank you!🤗❤❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    Thank for sharing Good job

  • @villagegirlmadu8432
    @villagegirlmadu8432 ปีที่แล้ว +1

    thanks akke

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    Saaa eeka hari apurui buwelankawata giyama godak dee tiyanawaa hadala daruwan samaga rasabalanna bohoma istuti
    Teruwan saranin duutath pulesamatath waasanawantha anagatayak weewa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 ปีที่แล้ว +1

    😁👍🙏❤ Niyamie , Thank you.,,,

  • @malisadeeka4456
    @malisadeeka4456 ปีที่แล้ว +2

    නියම කෑමක්

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +1

    ගොඩාක් ම ස්තූතියි..පිලිවෙලයි..

  • @Charukumarathunga
    @Charukumarathunga ปีที่แล้ว +1

    Thank you ❤

  • @madusha6505
    @madusha6505 ปีที่แล้ว +3

    Nangee ඔයා use කරන Yeast එක මොකක්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පොඩි පැකට්. නම ඩීසියල් DCL

  • @sunmali2591
    @sunmali2591 ปีที่แล้ว +1

    Thanks

  • @rupikapy5403
    @rupikapy5403 ปีที่แล้ว +3

    👍 ගොඩක් හොඳ කැමක්.

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว

    You are so good Duwa . Thank you always .

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 ปีที่แล้ว +2

    මේකිගෙ voice එක තමා voice එක ......

  • @rohinifernando2459
    @rohinifernando2459 ปีที่แล้ว +1

    Aluth ath dakiimak,hoda wadak karala pennanawa

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +1

    THANKS

  • @sujanishiwanthika9550
    @sujanishiwanthika9550 ปีที่แล้ว +1

    Man ada heduwa. Niyameta thibba. Babath asawen kew. Thank you.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඒකනේ බත් කන්න හොර බබාලට අපි මෙහෙම තමා දෙන්න ඕනා. ❤️❤️

    • @sujanishiwanthika9550
      @sujanishiwanthika9550 ปีที่แล้ว +1

      @@niraSrecipes මට බිත්තර දණ්ඩ අමතක උනා. ඒත් හොඳට තිබ්බා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@sujanishiwanthika9550 ow biththara athyawashya na

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 ปีที่แล้ว +1

    Supiri introduce ekak

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    Wow

  • @nandananda6540
    @nandananda6540 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා අක්කී. ස්තුතියි.❤️😍😘

    • @chithravidanagamage3817
      @chithravidanagamage3817 ปีที่แล้ว +1

      Est natuwa hadana bareda

    • @ayomaperera6669
      @ayomaperera6669 ปีที่แล้ว +2

      Thanks oya kohomada me aluth aluth kama hoyaganne.oyatath deergau wewa duwe

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@chithravidanagamage3817 baking powder danna

  • @anomaliyanagd8149
    @anomaliyanagd8149 ปีที่แล้ว

    මම හැමදාම වගේ ඔයාගෙ රෙසපි බලනව.හදනව.හරිම පැහැදිලිව කියල දෙනව.ඇත්තටම රසයි.ගොඩක් ස්තූතියි ඔයාට...

  • @ranyrany7001
    @ranyrany7001 ปีที่แล้ว +1

    niyamai

  • @user-og7sv4uy2c
    @user-og7sv4uy2c 9 หลายเดือนก่อน +1

    Mekata yeast wenuwata baking powder danna berida?

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      පුළුවන්

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @samaaththanayake1647
    @samaaththanayake1647 ปีที่แล้ว +1

    නියමයි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +1

    Miikiri tikak dhAmmath hoday

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    සෝක් 🙏🌹🙏🌹 අනේ ඔයාට බුදු ම බුදුසරණයි 🙏🌹🙏🌹🌹🌹🌹🌹

  • @namaliwasundara7902
    @namaliwasundara7902 ปีที่แล้ว +2

    ශා ❤

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 10 หลายเดือนก่อน +1

    කුරක්කන් pete walen හදන්න puluwanda .

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      ඒක නම් දන්නේ නෑ

  • @wasanthigamage7295
    @wasanthigamage7295 ปีที่แล้ว +2

    Math hetama hadannam.ane nira karhuruurunga mal thiththa nathiwa hadanna kiya dennako

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මට මල් හම්බ උනොත් කරන්නම්. මම ඉන්නේ අබුඩාබි වල. බලන්නම් මෙහෙට එන කෙනෙක් අතේ ගෙන්නගන.

    • @wasanthigamage7295
      @wasanthigamage7295 ปีที่แล้ว +1

      @@niraSrecipes ok thanks

  • @kusumsamarathunga9054
    @kusumsamarathunga9054 ปีที่แล้ว +1

    ශා නියමයි.🦊😃🥸

  • @Kumari-hk1lv
    @Kumari-hk1lv ปีที่แล้ว +1

    අවන් එකේ හදන්න බැරිද?

  • @neelasilva5886
    @neelasilva5886 ปีที่แล้ว +1

    Can we bake it.?

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 ปีที่แล้ว +1

    ❤❤❤ඔයා සැරයිද......😮😮😮😮 මමත් මෙක හදනවා .හදලා කියන්නම්.

  • @niwabalasooriya5753
    @niwabalasooriya5753 7 หลายเดือนก่อน +1

    tabkiu akki😇♥️

  • @ireshasamanthi4695
    @ireshasamanthi4695 ปีที่แล้ว +1

    Ithin me batter eken hoppers unath hadagatha hakine

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ට්‍රයි කරලා බලන්න වෙනවා. හරියට එනවද කියලා

  • @ashokawickramaarachchi9170
    @ashokawickramaarachchi9170 11 หลายเดือนก่อน +1

    🌼🌼🌼👍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    pani rasata hadanna
    barida miss...👍🌹💕💚

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      වෙන එකක් ගේන්නම් ඉන්නකෝ.

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 ปีที่แล้ว

      @@niraSrecipes sthuthi...🌹

  • @studywithisu1108
    @studywithisu1108 ปีที่แล้ว +2

    Est onemada beaking powder bari da

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බේකින්ග් පවුඩර් දාන්න. කමක් නෑ.

    • @studywithisu1108
      @studywithisu1108 ปีที่แล้ว

      @@niraSrecipes thank you akke ❤️

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    නියම රතු කැකුළු හාල් නෙවෙය් නේද අනේ මන්දා බුදුසරණයි ඔයාට සොයුරිය

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් නේද මේවා ලංකාවෙන් මෙහෙට එවපුවා. ලංකාවේ බඩු ගැන කතා කරලා වැඩක් නෑ

  • @calistafernando4108
    @calistafernando4108 ปีที่แล้ว +19

    ඔය රතුකැකුලු හාල් වතුර පෙගෙව්වාට පස්සෙ හාල් සුදු උනා නේද ඒ කියන්නෙ හාල්වල ඩයිකලවම් කරලා නේද මටත් ඒ දේඋනා හොයලා බලන්න පුතේ්‍💕

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +4

      ඔව් මම මේ ඒ ගැන කිය කියා උන්නේ. මේ හාල් වල පාට දාලා තියෙන්නේ. මම 10 පාර විතර සේදුවා.පුදුම රටක් අනේ. හාල් වල පාට ගානවා හරිම හාල තමා සේදුවට පස්සේ එන්නේ.

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว +1

      Mek haal kanna epa....pilikakaraka paata warga dala thamai paata karanne

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@nimalaweerakkody7236 aye ganne na me wargaya

    • @anifaanifa241
      @anifaanifa241 ปีที่แล้ว +2

      ලන්කාවෙතියෙන්නේතනිකරහොරවැඩනෙදෙයියොකවදාහරිදඩුවන්දෙයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@anifaanifa241 meka 'kalani lanka' kiyana hal eka

  • @thusharamanjula3607
    @thusharamanjula3607 ปีที่แล้ว +1

    sudu kakulu hal ganna barida

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් අක්කේ

  • @binu5864
    @binu5864 ปีที่แล้ว +1

    Bitharaya nethuwa hadann puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් ඒක මම වීඩියෝ එකේ කියනවනේ. අවශ්‍යම නෑ. කැමති අය දා ගන්න කියලා

    • @binu5864
      @binu5864 ปีที่แล้ว +1

      @@niraSrecipes sorry weda karangaman hadissiye beluwe nago man saudi inne

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@binu5864 budusaranai

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    ❤❤😘😘👌👌🤗🤗🥰🥰අනේ 😋😋😍😍

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 ปีที่แล้ว +1

    Akke mekata soda dammata kamak ndd

  • @niroshasandamali773
    @niroshasandamali773 ปีที่แล้ว +1

    බිත්තර නැතුව හදන්න පුලුවන් ද?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් ඔව් පුලුවන්.

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +1

    ,දින කියක් තියාගෙන කන්න පුළුවන් ද, බිත්තරය දැමීම නිසා නරක් වෙන්නෙ නෑ ද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      1-2 ෆ්‍රිජ් එකේ

  • @JANIRU219
    @JANIRU219 ปีที่แล้ว +1

    Nira oya ගොඩාක් heday ne...

  • @madusha6505
    @madusha6505 ปีที่แล้ว +1

    ඉඳිආප්ප පටිවලින් මෙක හදාගන්න බැරිද..

  • @piumikajayasinghe8541
    @piumikajayasinghe8541 ปีที่แล้ว +1

    Biththara dannama onida

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අත්‍යාවශ්‍ය නෑ

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว +1

    පිපි පිපි ඉන්න තමයි වෙන්නේ උදෙට නෙවෙයි දවල්ට කන්න වෙන්නේ...
    හැම තිස්සෙම පිපෙන්න තියන්න ඔනි..
    නොපිපෙන කැමක් ගැන කියන්න බට්ටි..
    ස්තුතියි..

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      😄 නොපිපෙන කෑම
      ගොඩක් තියනවා. බලන්නකෝ

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว +1

    East asa na nangi ...badath pipenawa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔයාට යීස්ට් ඇලජික් නම් බේකින් පවුඩර් දා ගන්න.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏👍

  • @namiskitchen3426
    @namiskitchen3426 ปีที่แล้ว +1

    අාප්ප වගේමයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +2

    👍🙏👍🙏❤️👍🙏👍🙏❤️

  • @nimanthiwm7876
    @nimanthiwm7876 ปีที่แล้ว +1

    😀😀😀❤❤❤👍👍👍👌👌👌

  • @kusumlathaha3713
    @kusumlathaha3713 ปีที่แล้ว +1

    සීනි පොල් කිරියි නැති වන්ඩු ආප්ප වගේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      වන්ඩු වලට පැණි දානවා පොල්
      දානවා

  • @ranisomalatha2330
    @ranisomalatha2330 ปีที่แล้ว +1

    හාල් පෙරලා කලින් කොටලා ඒ පිටි ටිකට අනිත් ද්‍රව්‍ය එකතු කලත් හරිද

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    Desr yeast කන්නම බැ අපට

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      යීස්ට් නැති කෑම ගොඩක් තියනවා බලන්නකෝ

  • @dildil5811
    @dildil5811 ปีที่แล้ว +1

    සුදු හාල් ඖලක් නෑ නේද

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 ปีที่แล้ว

    මාත් හිතූවා ඩයි කලවම් කරලා කියලා හරි පරිස්සම් වෙන්න ඕන.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් ඩයි දාලා. මෙහේ අපට වෙන ඔප්ශන් නෑ ලංකාවෙන් එවන එක තමා තියෙන්නේ. මේ හාල් එක කැලණි ලංකා හාල් එක.

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 ปีที่แล้ว +2

    තමන්ගෙම දෙයක් කරනවා නම් හොඳයි නේද ? අනුන්ගෙ මහන්සියෙන් හම්බ කරගන්නවට වඩා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +4

      ඇයි කාගේ දේද මේ කරලා තියෙන්නේ. කවුද රතු කැකුළු වලින් මේක කලින් කරලා තියෙන්නේ. මට ඔය කාගෙවත් එව්වා බල බල යන්න වෙලාවක් නෑ. අනෙක මගේ ඒවා කී දෙනෙක් කොපි කරනවද? ඔයා ඒවා දැක්කේ නැද්ද?
      කවුරු හරි හම්බ කර ගන්නවා නම් හරි අමාරුයි නේද බලන් ඉන්න. 😀

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +3

      ඔයා මේ වීඩියෝ එකට මහන්සි වෙලා මම ඒක චැනල් එකේ දැම්මා වගේනේ ඔයාගේ කතාව. මෙතන වීඩියෝ කරන්නයි උයන්නයි මහන්සි උනේ මම තමා

    • @dewmiumarsha3557
      @dewmiumarsha3557 ปีที่แล้ว +2

      Ane ketha katha kiyanna epa👈 mamath harima asawen me duwage videos balanne

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +2

    බත් වගේනෙ ........
    බිත්තරෙයි පාන් පිටියි
    දැම්මෙ බයින්ඩ් වෙන්න නේද ...........
    ඊස්ට් දැම්මෙ පිපිලා ඉස්සිලා එන්න .......
    කිරි දාපු නිසා කිරි ගතියක් ඇති ........
    වණ්ඩු අප්ප වගේමයි ඇතුලෙ ........
    පරිප්පු වෙනුවට පොඩි අයට
    පොල්කිරියි සීනියි එක්කත් රහ ඇති ........
    පිට්ටු රහත් එන නිසා .......
    හොඳයි අදහස ........
    හාල්පිටිවලට පාන් පිටි චුට්ටකුත් දාලා ඊස්ට්, කිරි, බිත්තර දාලා ඇස්ට්‍රාත් ටිකක් දාලා
    ඔන් නං වියළි මිඳී, හීනියට කපපු රට ඉඳි
    ටිකකුත් දාලා
    පාන් හඳලා පෙන්නන්නකො ...........
    කරන්ට් ලෝෆ් වගේ වෙයි නේද .........?
    👍🙏🌹❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      වන්ඩු වලට අපි පොල්
      දානවානේ. පැණිත් දානවා.
      පැණි ටිකක් කලවම් කරලා වන්ඩු වගේ හදන්න පුලුවනි.
      මම ඔයා කිව්ව පාන් ගෙඩිය හදන්නම්. ස්තූතියි.

    • @madushanisampath
      @madushanisampath ปีที่แล้ว

      @@niraSrecipes k

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +1

    සිනි ටිකක් දැම්මා නම් හොදයි නේද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හොදි එක්ක කන්න?

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 ปีที่แล้ว +1

    Too much east. Not good to eat. ෙදන්න එපා ලමයින්ට

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      යීස්ට් ඩෝ එක මත ක්‍රියා කරන විදිහ කියන්න බලන්න. ?
      යීස්ට් ඩෝ එක ඇතුලේ හදන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව. ඒ නිසා තමා ඩෝ එක පිම්බෙන්නේ පිපෙන්නේ. ඒ වායුව දහනයේදී වාශ්ප වෙලා ඒකෙන් හැදුන හිස් තැන් ඉතිරි වෙනවා.
      හැමදාම යීස්ට් වලින් කෑමක් හැදුවම ඔයා වගේ අය ඕක කියනවා. හැබැයි පාන් බනිස් මීට වඩා අනතුරුදායක වෙන්නේ පාන් පිටි වල තියන මිනිස්සුන්ට දිරවගන්න බැරි ග්ලූටන් කියන ප්‍රෝටීනය නිසා.
      ඉන්න ගමන් මේවා අහලා කියවලා බලන්න. යූටියුබ් එකේම මේ දේවල් ගැන උගන්වන ඩොක්ටර්ස්ලා ඉන්නවා.
      යීස්ට් ඇලජික් නම් මේ කෑම නොකා පොල් රොටී වගේ දෙයක් කන්න පුලුවන් නේ.
      ගෑස්ට්‍රයිටිස් අයට පිටි ආහාර ගැස්ට්‍රයිටිස් වැඩි කරනවා. ඒ අයත් තමන්ගේ අසනීප අනුව ක්‍රියා කරන්න. කිසිම පදනමක් නැති කතා නොකියා.
      ඔයාගේ හෝ මොනයම් කෙනෙක්ගේ ලමයින්ට යීස්ට් දාපු ආහාර නොදෙන එක ඔයාලගේ වැඩක්.
      යීස්ට් නැචුරල් දෙයක්.
      පොල් වතුරෙන් ඩෝ අනපුවාම ස්වාභාවික පරිසරයේ යීස්ට් ඇවිල්ලා තමා පොල් වතුර එක්ක ක්‍රියාකාරී වෙන්නේ.
      බේකින්ග් සෝඩා යීස්ට් වලට භයානක වෙන්නේ දහනයේදී යම් කොටස් කෑම එකේ ඉතිරි කරන නිසා.

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว +1

    ඔක්කොම ඉස් වලින් හදන කැම නැතුව ස්වාභාවික හදන කැම දෙන්න

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      යීස්ට් ස්වාභාවිකයි. ඒක ඔයා දන්නේ නැද්ද?

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +1

    ස්තුතියි අලුත් කෑමක් හදින්වාදීම ගැන

  • @thambaleenademel9105
    @thambaleenademel9105 ปีที่แล้ว +2

    Wow