හාල් කෝප්පෙන් තේ බොන්න එවෙලෙම දෙවිදියකට අග්ගලා හදමු Sri Lankan Aggala recipes from Kusala simpleLife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @chathumadushani414
    @chathumadushani414 2 ปีที่แล้ว +2

    බත් වේලපු අග්ගලා නම් අම්මා හදලා දීලා තියෙනවා. මේ ක්‍රමේ දැනගත්තේ අද. මට මගේ බබාට හදලා දෙන්න පුළුවන්. ගොඩක් ස්තූතියි ඔයාට.

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    ඒක නම් රස පාටයි😋

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +1

    ආනේ ... හරිම ලේසියි නේ . ආසම කෑමක් . හදල බලන්න ඕනා .

  • @nilathiharshani5880
    @nilathiharshani5880 2 ปีที่แล้ว +1

    හරිම රසයි අපි හැදුවා 🌹🤗

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y ปีที่แล้ว

    ස්තුතියි ගොඩක්ම මම හෙටම හදනවා

  • @SameeraChathuranga-je6rr
    @SameeraChathuranga-je6rr 6 หลายเดือนก่อน

    අනේ ඒක මරු අපි හැදුවා❤❤❤

  • @Sasankarawindu
    @Sasankarawindu 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගොඩාක් හොදයි ❤❤❤

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    Thank you so much madam. 💕💕💕💕💕🌺🌺🌺🌹🌹🌹🌹🌹😁😁😁😁👍👍👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    අපිත් මේ විදිහට හදනවා බත් වේලලා බැදලා තියාගන්නවා දත් නැත්නම් නාඩු හාල් බැදලා බැදලත් අග්ගල හදනවා හැබැයි අපි එක්කෝ හකුරු එහෙම නැත්තං සීනි දැම්මෙ මේ විදියට සීනි උනු කරේ නැහැ මම හිතනවා මේ ක්‍රමය වඩාත් රසවත් ඇති කියලා හදලම බලමු බොහොම ස්තූතියි ඔබතුමියට අපේ තරුණ පරපුරට මෙවැනි දේවල් කියලා දෙනවා ද ඔබතුමිය ටත් පවුලේ සැමටත් දීඝායු වේවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว

    අග්ගලා වගේ රස කෑමක්

  • @lalandi99
    @lalandi99 ปีที่แล้ว

    Superb...

  • @gagananimesh8357
    @gagananimesh8357 2 ปีที่แล้ว

    Maru akke

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว +1

    අපිත් හදනවා .හැබැයි සීනි දිය කරගන්නේ නෑ කැට පිටින් දාන්නේ. මේ විදිහටත් හදලා බලන්නම් නංගි .බොහොම ස්තූතියි ඔයාට බුදුසරණයි ! 👍❤️

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි ඔයා හැමදාම රස කෑම හදන්න කියලා දෙනවා

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 2 ปีที่แล้ว

    apinam nitharama hdnwa agatth gunai sallith ithuru..gdk wtinawa mewa nodanna ayta kyl dena eka..thnq

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 2 ปีที่แล้ว

    Oyata godak pin

  • @champiperera7732
    @champiperera7732 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏

  • @nilathiharshani5880
    @nilathiharshani5880 2 ปีที่แล้ว

    හවසට ලේසියෙන් හදන්න පුලුවන් කෑම තව දාන්නකෝ

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 2 ปีที่แล้ว +1

    මාත් හදනවා පොල්,සීනි දාලා

  • @SampathVijesingha
    @SampathVijesingha 18 ชั่วโมงที่ผ่านมา

    🥰

  • @menakadisanayaka4071
    @menakadisanayaka4071 2 ปีที่แล้ว +2

    අපිත් කන්නෙ බත් අග්ගලා.මල ජරා බිස්කට් කන්නෙ නෑ.

  • @chithranganeekodithuwakku5882
    @chithranganeekodithuwakku5882 ปีที่แล้ว

    Thank you ❤❤❤❤❤

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 ปีที่แล้ว +1

    Athithaye minissunge nirogi jiwithaya yali goda.naganna igena ganna wasa wisa nane amu drawuwiya laga thibenawane

  • @geethaherath616
    @geethaherath616 8 หลายเดือนก่อน

    Good

  • @piyumiwasana3657
    @piyumiwasana3657 2 ปีที่แล้ว +1

    Thsnks

  • @hdjfhxhdjf3160
    @hdjfhxhdjf3160 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @jayasingheww7764
    @jayasingheww7764 2 ปีที่แล้ว +1

    පැනිපොල් හොදට තම්බල ගත්තහම මාසයක් උනත් තියාගන්න පුලුවන්.ෆ්‍රිජ් එකේ.එලියෙත් මම සතියකට වැඩිය තියනව.

    • @nirashashanthi553
      @nirashashanthi553 2 ปีที่แล้ว

      ආ මොකක්.ඒ කොහොමද ඒක හදන්නෙ.තේරුනේ නෑ නෙ.කියන්නකො

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +1

      @@nirashashanthi553 සීනි හොදට උතුරවල පොල් ටික ඒකෙ ටිකක් පැනි අඩු වෙනකම් හැදිගගා මලවගෙන බත් වේලපු පිටි ටික ඒකට දාල ටිකක් වෙලා .ම්ශ්‍ර කරල පැනි පොල් එකෙම තම්බන්න ඕනි.නිමෙන කොට ගානට එනව.ගොඩක කල් තියාගතැකි.

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว

      කුසලා තරහවෙඉද දන්නෙ නැහැ මාත් එක්ක.sorry හොදේ.අහපු නිසයි ලියා දුන්නෙ.

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Thankyou

  • @SubaRanathunga
    @SubaRanathunga 9 หลายเดือนก่อน

    Mn hadanawa eth හයිය වෙන්නේ naha ikmanin kudu wenawa

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 2 ปีที่แล้ว

    Oya enne koheda kusala

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 2 ปีที่แล้ว +1

    පෙනේරේන් හලන්න ඕනි නැද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ඕන නම් හලාගෙන ගන්න..නැතත් කමක් නෑ

  • @harshaniperera9688
    @harshaniperera9688 2 ปีที่แล้ว +1

    මේවා කල් තියාගන්න පුලුවන් ද ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      පොල් නොදා හදාගන්න

    • @maneldissanayake3551
      @maneldissanayake3551 ปีที่แล้ว

      කොට්ට පොල් ග්‍රයින්ඩරයෙන් කුඩු කරලා එකතු කරාම කල් තියාගන්න පුළුවන්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 11 หลายเดือนก่อน

      Toilet ගිහින් අත් හොඳ ට හෝදලා නැ වාගෙ පේනවනෙ මොකද අග්ගලා කහ පාටයි ටිකක් විතර..