#2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • Sri Lankan living in Finland explains how to come to Finland as a student with your family. He is starting this 10 minute video series to guide those who are interested in coming to Finland.
    #Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #ෆින්ලන්ඩ් #සිංහල
    Follow me on Facebook : / finlandvesiya
    Follow me on TikTok : / finland.vesiya
    ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ඔබේ පවුල සමඟ ශිෂ්‍යයෙකු ලෙස ෆින්ලන්තයට පැමිණෙන ආකාරය පැහැදිලි කරයි. ඔහු මෙම මිනිත්තු 10 වීඩියෝ මාලාව ආරම්භ කරන්නේ ෆින්ලන්තයට පැමිණීමට කැමති අයට මග පෙන්වීම සඳහා ය.

ความคิดเห็น • 104

  • @djb5486
    @djb5486 4 หลายเดือนก่อน +20

    උඹ වගේ ඔච්චර පැහැදිලිව කවුරුවත් හොදට බ්‍රීෆින් එකක් දෙනව වෙන කෙනෙක් දැකල නෑ, ගොඩක් එවුන් වීව්ස් ගන්න හොද තම්බ්නේල් එකක් හදල දාන එක තමයි කරන්නෙ, ඒත් හරි routine එකක් පෙන්නන්නෙ නෑ, උඹ කරන්නෙ පිනක් බ්‍රෝ

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +13

      මේ වගේ කමෙන්ට්ස්, තවත් මහන්සි වෙලා හොඳට වීඩියෝ කරන්න ලොකු හයියක් මචන්. සිරාවටම ඒක බොක්කටම දැනෙනවා. පුළුවන් විදියට හොඳ දෙයක් කරන්න උත්සහ කරනවා.
      මට රස්සාවක් තියෙන නිසා, youtube කියන්නේ මම හම්බ කරන්න දෙයක් නෙවෙයි. ලංකාවෙන් එන්න ඉන්න අපේ එවුන්ට, පොඩි හරි උදව්වක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ උත්සාහය.
      මට දවසේ ලැබුණ හොඳම කමෙන්ට් එක! බොහොම ස්තූතියි මචං! 🙏

    • @IshiniWijesinghe-kf3mr
      @IshiniWijesinghe-kf3mr 27 วันที่ผ่านมา

      True, and thank you so much for your effort . May God bless you ❤

    • @surangiwickramasinghe1167
      @surangiwickramasinghe1167 10 วันที่ผ่านมา

      Entrans exam eka karala den enna berida

  • @himayarathnayake1723
    @himayarathnayake1723 3 หลายเดือนก่อน +3

    මේක තමා finland ගැන details hodatama kiyana මට හම්බවුන හොදම channel eka

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏🥰

  • @warunaudayanga
    @warunaudayanga 4 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා මචන් ඔයා හොඳට පැහැදලි කරනවා නියමයි පුලුවන් විදිහට ලංකාවේ කට්ටියට උදව් කරන එක ලොකු දෙයක් සුභපතනවා ඔයාට

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං. මාත් ඔයාගේ චැනල් එක බලනවා. ඔයාටත් ජය වේවා 🙏

  • @janakajayarathna1508
    @janakajayarathna1508 14 วันที่ผ่านมา +1

    My great observation from your channel is that you tried to reply all matters from our colleagues. But other channels don't do like this. Appreciated you.

    • @finlandvesiya
      @finlandvesiya  5 วันที่ผ่านมา

      Hey, thank you for your kind words.. I will do the best I can..

  • @thanujiamali5719
    @thanujiamali5719 2 หลายเดือนก่อน

    Thank you so much, hodata pahadili karanawa.

  • @dilanfranza3907
    @dilanfranza3907 4 หลายเดือนก่อน +1

    Good one. Keep it up!

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Thanks, will do!

  • @Raysmom
    @Raysmom 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති ❤. ඔයාගේ වීඩියෝ ඊයේ පෙරේදා දැක්කේ. අපිත් විස්තර හොය හොය හිටියේ. මේ වගේ පැහැදිලිව හැමෝම කියන්නෙ නැහැ විස්තර. එයාලා හරහා විස්තර දෙන්නම් කියනවා විතරයි .

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි. මගේ වීඩියෝ බලල කෙනෙක්ට හරියට ඇප්ලිකේෂන් දාල 2025 මෙහෙ එන්න පුළුවන් උනොත් එක මට ලොකු සතුටක්..

  • @lakmateacher725
    @lakmateacher725 4 หลายเดือนก่อน

    Wooow❤ superb brother

  • @vinodsathsara9960
    @vinodsathsara9960 4 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් 👌

  • @chandanakumarasiri4251
    @chandanakumarasiri4251 4 หลายเดือนก่อน

    Thankyou sooo much .....❤

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Most welcome 😊

  • @dorecreations8141
    @dorecreations8141 4 หลายเดือนก่อน

    Thank u ayye.!

  • @KasunjithUT
    @KasunjithUT 16 วันที่ผ่านมา

    Aiye 2025 intake akata aluth videos post karanna , we are waiting..

  • @lahirudinesh9613
    @lahirudinesh9613 4 หลายเดือนก่อน

    Aththatama thank you ayya oyge guiding walata.matath asawak tiynwa finland walata anna master degree ekak krnna hospitality management side eken

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      මං කොනක ඉඳන් කියලා දෙන්නං මචන්. දවසට විනාඩි දහයක් දාගෙන වැඩේ අල්ලගමු. 2025 තමා කොහොමත් එන්න වෙන්නෙ. දැන් ඉඳන් හෙමිට වැඩේ අල්ලන් යං.

    • @lahirudinesh9613
      @lahirudinesh9613 4 หลายเดือนก่อน

      Thank you ayya ❤️🙏

  • @Taskforce733
    @Taskforce733 4 หลายเดือนก่อน

    Sweden වලට වෙච්ච දේ Finland වලට නොවේවා කියලා තමයි හදවතින්ම පාර්තනා කරන්නේ🎉🎉🎉❤❤❤❤

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      ඒ මොකද්ද? 😲

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 หลายเดือนก่อน

    තව videos anakam balan innawa

  • @gayathrividdiyadarani8933
    @gayathrividdiyadarani8933 หลายเดือนก่อน

    Phone repair technician job hoyaganna thiyeida?

  • @lasithdilshan1672
    @lasithdilshan1672 4 หลายเดือนก่อน

    finland nursing ena widiya gana video ekak karanna registration ganne kohomada?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Me series eke man nursing Gana kiyanawa mchn. Balan inna.

  • @supunvidushan3393
    @supunvidushan3393 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @frankribbontop6344
    @frankribbontop6344 4 หลายเดือนก่อน

    Kanna bonna nathi wele hora wancha angecy karayo kuhaka horu inna rate, mchan oya mey karana sevavata pin bro, kiyala wadak naha piliwelata supiriyata nihatamaniwa saralawa kiya denawa. Apita finish language eka tama gatalua tibune Dan meka baluwata pasuwa okay. Kohama hari apey ayaw Finland 🇫🇮 ganna support ekkak denna bro thanks 🎉

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +2

      Aniwaryenma. Thank you oyage reply ekata. Agency walata salli puuja nokara hama dema thaniyama goda daaganda kiyala dennan.. Man dannathi dewal kiyala denna mehe inna anith ayyalawa channel ekata genath hari kiyala denawa aniwaryen..

    • @frankribbontop6344
      @frankribbontop6344 4 หลายเดือนก่อน

      @finlandvesiya aniwa bro godak watinawa godak pin. Karana udaw walata nam oyata api mulu hadawatin suba pathanawa bro you will succeed in life and may God Bless you and family bro and thank you for making us happy and smile 😃 😊 ❤️

  • @GlobalComparoHub
    @GlobalComparoHub 4 หลายเดือนก่อน

    අයියේ course fee එක part time කරලා ගෙවන්න පුලුවන්ද? ඔක්කොටම කීයක් වගේ යනවද කියලා video එකක් කරනවද ❤

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      හරි. කරන්නම්. සාමාන්‍යයෙන් පුළුවන්. වැඩි විස්තර කියන්නම්..

  • @sureshinoj2943
    @sureshinoj2943 4 หลายเดือนก่อน

    Nursing bachelors ekakata enawanam ielts 6 athida? Entrence exam eka karanna onada

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      IELTS 6 athi, entrance exam karanna wei samahara programs walata. Entrance exam ganath video ekak dannam..

  • @user-vl5wz7xi3s
    @user-vl5wz7xi3s 4 หลายเดือนก่อน

    education eka aragena job ekakat yann balagena enawanam igenn ona ona pethi gena adahasak thiyenawada oyata... mn ahannejob market?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      Eka depend wenne igena Ganna programme eka anuwa, inna City eka wage Dewal anuwa. Api wadi wisthara katha karamu issarahata

  • @blackKalu2023
    @blackKalu2023 4 หลายเดือนก่อน +1

    Ayya puluwnnm Whatspp group ekk hadl guide ekk dennpuluwnnm. Apita bayak thinaw thaniwa aply karala karagann puluwn veida kiyl

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      හැමදාම උදේ 7ට පියවරෙන් පියවරට හැමදේම කියලා දෙනවා. ප්‍රශ්න තියන ඒවා කමෙන්ට් කරන්න. අපි ඒ හැම එකක්ම කියවලා ඊලග වීඩියෝ වල පැහැදිලි කරනවා මචන්.
      මේක බැලුවද? th-cam.com/video/6F-LxQlzuig/w-d-xo.htmlsi=9u5T0bXtWU2E-FfD

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda1205 4 หลายเดือนก่อน

    Ayurveda doctors wage alternative medicine walata kohomada chance

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Ewa Nan mehe recognize karannaha. Aye degree ekak karanna wei AL results base karala

  • @luckymusic5505
    @luckymusic5505 4 หลายเดือนก่อน

    Degree thiynna onemda bro enna nttan amruda enna

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      degree one naa.. AL thibba nan athi..

  • @dineshabalasooriya1961
    @dineshabalasooriya1961 4 หลายเดือนก่อน

    Finland university වලට pathway program තියෙනවද?family එකටම යන්න පුළුවන් ද?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      ඔව් ඔව්.

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 3 หลายเดือนก่อน

    Scholarship ekk ganna berida agriculture second class upper ekk thiyenne

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      Try karala blanna samaharawita puluwn wei. Habai godak dura city ekakta hambunoth tikak hithala balnna

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya8203 4 หลายเดือนก่อน

    Age limits tiyenavada 32 years diploma holder kenekta puluwanda?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      Age 50 ayath enawa studies. Mehe age balannaha. Baya nathuwa apply karanna. Sorry late reply ekata

  • @anuradhapathirana8481
    @anuradhapathirana8481 4 หลายเดือนก่อน

    Univercity යන්න PTE mark එකක් ඕනේ නැද්ද?

  • @gihanshalitha9299
    @gihanshalitha9299 4 หลายเดือนก่อน

    Pathway course eken apply karana eka awlda

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 3 หลายเดือนก่อน

    Masters walata apply krna widiya pehedili krnnako

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      Masters n bachelor dekama ekama vidihata apply karanne

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 4 หลายเดือนก่อน

    Finnish language eka Godk amarui d ? E ganath video ekk ksranako

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Hari machan. E ganath kiyannan.

  • @nadeeshaseneth1885
    @nadeeshaseneth1885 2 หลายเดือนก่อน

    Master ekk kloth කොච්චර klyk postgraduate work permit hmbenwd

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      Degree eke time period ekatama labenawa.. usually masters 2 years.. 1 year masters ekak Nan 1 year..

  • @shiranlakmina8494
    @shiranlakmina8494 4 หลายเดือนก่อน

    Hellow.As a docter how can i work in finland?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Hi, there is a Finnish language test that you got to do and then apply for the license. If you can put some effort, there you have a chance. I am not planning to cover this area yet, but will eventually do.

  • @sanjayalakshan3316
    @sanjayalakshan3316 3 หลายเดือนก่อน

    Fitness field ekata courses job tiynwad aiye?

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      Gym nam hamatanama. Habai couching gannwa adui expensive nisa. Ganna aya innwa. Sport side ekatanam hondatama job tiyanwa. But language eka katha karaganna puluwn wenna ona.

  • @user-xq7pn9ty1s
    @user-xq7pn9ty1s 4 หลายเดือนก่อน

    Gigree oneda digree nathuwa enna barida

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Degree one na. Me serious eke wena video ekak tiyanawa e gana katha karala.

  • @Comedy10782
    @Comedy10782 3 หลายเดือนก่อน +1

    Aiye environmental engineering ganath krnnko podi vedio ekak

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน +1

      Wenas wenas degree gana hariyatama danne na api eka karala nathi nisa. Eth man me video series eke university degree ekak hoyaganna hati wisthara karala tiyanwa. Ethanin environmental engineering course ekak select karala eke details balanna. Curriculum eke indan job opportunities wenakanama wisthara hama ekakma tiyanwa.

    • @Comedy10782
      @Comedy10782 3 หลายเดือนก่อน

      Thank you aiye...job demand thiyena field ganath vedio ekak krnnko

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน

      හරි ඉක්මනට කරන්නම්

  • @SugeethMadhuranga
    @SugeethMadhuranga 3 หลายเดือนก่อน

    2025 January Intake ekata, masters wala application period eka mokakda ?

    • @finlandvesiya
      @finlandvesiya  3 หลายเดือนก่อน +1

      Master bachelor kiyala wenasak na Ekama application period eka. August-September wage weddi open wenawa

    • @SugeethMadhuranga
      @SugeethMadhuranga 3 หลายเดือนก่อน

      Ok. Thank you very much.

  • @BimalJayamini
    @BimalJayamini หลายเดือนก่อน

    Apita enna berida enna පුළුවන් kramayak kiyanna

    • @finlandvesiya
      @finlandvesiya  29 วันที่ผ่านมา

      පුළුවන් ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ

  • @thiwankabandara9009
    @thiwankabandara9009 4 หลายเดือนก่อน

    මචන් ලංකාවේ සිංහල මීඩියම් ART DEGREE එකක් කළ කෙනෙකුට IELTS නැතිව එන්න Path එකක් නැතිද???

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      poddak amarui machan. IELTS or PTE karanna wenawa. danma patan gaththoth goda daanna puluwan neda? kal thiyanawane

    • @jayamaldias4732
      @jayamaldias4732 25 วันที่ผ่านมา

      Pte core de academic de karanna ona

  • @OluLilly
    @OluLilly 2 หลายเดือนก่อน

    Finland school wala ugannanne Finnish medium eken witharada

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      දරුවන් සහ පවුල පිටින් රට යමුද? - Migrating with kids? #srilanka #vesiya #sinhala #srilankanews
      th-cam.com/users/shortsSsS5AFiCZA0?feature=share

  • @SamanKumara-zv7im
    @SamanKumara-zv7im 4 หลายเดือนก่อน

    Mehe digriyak karala thiyenna oneda .normal english knowledge ekak athda

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      නෑ degree one naa. English test eka karanna wenawa, naththan PTE or IELTS

    • @SamanKumara-zv7im
      @SamanKumara-zv7im 4 หลายเดือนก่อน

      @@finlandvesiya ❤️❤️

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ විස්තර තියනවා.
      th-cam.com/video/6F-LxQlzuig/w-d-xo.htmlsi=8qD_4DdgWs3MA6yX

  • @sihanuk
    @sihanuk 4 หลายเดือนก่อน

    Machan apiwat goda damuda?😋

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Aniwa mchn. Umbalata thiyana hama prashnetama man hemita uththara dennam. Man danna hamadema kiyala dennan machan.

    • @sihanuk
      @sihanuk 4 หลายเดือนก่อน

      @@finlandvesiya 😍

  • @ruwanidarshika
    @ruwanidarshika 2 หลายเดือนก่อน

    Ielts?

    • @finlandvesiya
      @finlandvesiya  2 หลายเดือนก่อน

      E gana katha karapu video ekak tiyanwa

  • @mohamadafras3054
    @mohamadafras3054 4 หลายเดือนก่อน

    Hello oyawa contact karaganda barida

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      Godak Aya contact karanna hadanawa machan. Hamotama katha karanna baa. Eka Nisa mehema msg ekak daanna. Man uththara dennam. Man email ekath share karannan.

    • @mohamadafras3054
      @mohamadafras3054 4 หลายเดือนก่อน

      Mail id eka daanawada ehenam

  • @Tharindu_03_07
    @Tharindu_03_07 4 หลายเดือนก่อน

    අයිය මොනවද කරන්නෙ?

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน +1

      HR කරන්නෙ.

    • @amodanipattagamage9996
      @amodanipattagamage9996 4 หลายเดือนก่อน +1

      එයා තමයි මෙහෙ ප්‍රසිඩන්ට් ඒකනෙ ඔයාලට එන්න කියන්නේ

  • @user-lm1zz3th7g
    @user-lm1zz3th7g 4 หลายเดือนก่อน

    මයියා මාව ගනින්...ඉගෙන ගන්න නන් බෑ බං😊

    • @finlandvesiya
      @finlandvesiya  4 หลายเดือนก่อน

      බෑනේ ඉතින් කරන්න. පොඩ්ඩක් වීඩියෝ ටික අහන් ඉන්නකෝ, මොකක් හරි මැච් එකක් ගහමු ඉතිං..