SEE FUTURE WITH SUPER CLEAR MIND - මනසේ පැහැදිලිතාවෙන් අනාගතයට - BY MENTOR BHATHIYA ARTHANAYAKE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 194

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +53

    ඔව් මට පුලුවන් 💪මට බැරිනම් ලෝකේ කාටවත් බෑ 😒 මගේ කැඩපත පිරිසිදු කරගෙන 2020 ට අලුත් ජවයකින් එන්න ඔබේ මේ වීඩියෝව දිවඔසුවක් ❤ බොහොම පින් 🙏🙏

  • @maleewickramasinghe8627
    @maleewickramasinghe8627 4 ปีที่แล้ว +10

    ජීවිතේ ඉන්න තැනින් ඔසවා තැබීමට ඔබ මේ ලබා දෙන උදව්වට ස්තූති කරන්න වචන නෑ. ඔබ මට පාර පැහැදිලිව පෙන්නා දෙන වැඩිමහල් සහෝදරයෙක් 👌

  • @priyanthadissanayake8871
    @priyanthadissanayake8871 4 ปีที่แล้ว +5

    Bhatiya ගෙ දේශන අහන්න අරන් ටික දවසයි,ගොඩක් සතුටුයි ලන්කාවෙ කොච්චර tranerse ල හිටියත් ඔහුගෙ ශීලියට වශී වෙනව,මගේ දෑක්මෙහි විශාල වෙනසක් කිරීමට දෑනටමත් Bhatiya සමත් වී තියනව,අපි ලබා ගත් පින්වත් ම්නිස් ආත්මය මේ වගෙ අයට විශාල ලෙස ඔපමට්ටම් කිරීමේ හෑකියාවක් තියනව,ඒකෙන් හෙට ලෝකය දිනන්න බලාගෙන බාල,තරුණ,මහලු ඕනෑම කෙනෙකුට විශාල සහයෝගයක් ලබා ගන්න පුලුවන්,Bhatiya කොන්දේසි විරහිතව ලබා දෙන මේ අවබෝධය මිනිසුන්ගේ හිත් පසාරු කරගෙන යන තරම්ය,ඔබට ජය..

  • @wisanga82
    @wisanga82 4 ปีที่แล้ว +15

    ජිවිතයේ ප්‍රශ්න ගොඩක් මැද ජිවත් වෙමින් නැගිටිමට වෙර දරණ මා හට ඔබගේ වචන වලින් ලද පන්නරය අතිමහත්ය එය වචන වලින් කිව නොහැකිය මා 2019 වසරින් 2020 වෙත ලද හොදම දෙයක් වෙිනම් එනමි ඔබගේ දේශනයන් ය ඔබ කරන්නාවු මෙම මෙහෙවර අති මහත්ය එ් සදහා මා කෘතඥ පුර්වක වෙමි....ලැබු 2020 නව වසර ඔබට හා පවුලේ අයට සුභ නව වසරක් වෙිවා !

  • @rashinthasenadeera7017
    @rashinthasenadeera7017 ปีที่แล้ว +1

    ඔබේ හඩත් අපට මාරම ජවයක් ස්තූති ඔබ තුමාට

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 4 ปีที่แล้ว +17

    ගොඩක් පිං ඔබ තුමාට,,, කෙටි කාලයක් අරගෙන ලොකු පාඩමක් කියලා දුන්නට....👌👌👌👌

  • @relaxingmindraining
    @relaxingmindraining 4 ปีที่แล้ว +4

    ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා !

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi 8 หลายเดือนก่อน

    තරුණ වයසෙදි ඔබතුමාගෙ වීඩියෝ හම්බුණ තරුණ පරපුරට අනාගතය සුබයි සහෝදරයා ❤

  • @lasithfernando203
    @lasithfernando203 4 ปีที่แล้ว +4

    සුභ නව වසරක් වේවා..! ඔබතුමාට බොහොම පින්... මෙ කරන සමාජ සත්කාරයට... මගේ ජිව්තයත් බොහෝම හැලහැප්පීම් වලට මුහුණ දුන් එකක්.... එය හරියට ව්ශාල ගල්පරයක වැදි ව්නාශ වුන නෞකාවක් වගේ... ජිව්තය කියන මහා සාගරය තරණය කරන්න මග පෙන්වන ඔබට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා..!

    • @Motivationlk
      @Motivationlk  4 ปีที่แล้ว +2

      ස්තූතියි ලසිත. ඒක හරි අපූරු දිරිගැන්වීමක් තවත් දේවල් කරන්න

  • @praveenmalith4437
    @praveenmalith4437 3 ปีที่แล้ว +3

    ඇත්තටම මරු වැඩසටහනක් ❤️🥀

  • @zigzag1412
    @zigzag1412 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි sir.මම දෙන් අයෙත් මගේ ජිවිතේ දිනන්න වැඩ කරන්න පටන් අරන්.ඔබතුමාගේ video වලින් මගේ ජිවිතේම වෙනස් කරන්න පටන් අරන්.බොහෝම පින් sir.

  • @rashmisthanthrige9631
    @rashmisthanthrige9631 2 ปีที่แล้ว

    Videos 100k බැලුවත් ගන්න බැරි මාරම වටින කරුනු.thank you so much sir

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Godaak pign sir. Godaak watinawa. Obata Jaya........!!!

  • @s.kumari2372
    @s.kumari2372 4 ปีที่แล้ว +3

    ලබන්නාවූ නව වසර ඔබගේ පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවායි හදවතින්ම සුභ පතන අතර තව දුරටත් දැනුමින් අප පෝෂණය කරන්නට ඔබ දරන උත්සාහයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.. තෙරුවන් සරණයි...

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 2 ปีที่แล้ว

    ඔබට දීර්ගායු වේවා 🙏❤️🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว

    බොහොම ස්තුති ස්තුති ස්තුති තෙරුවන් සරනයි ඔබතුමා හට බුදු සරනයි සර්

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 4 ปีที่แล้ว +3

    මම වයස අවුරුදු 68 ක විශ්‍රාමික ගුරුවරියක්මි.ඔබගේ දුරකතන අංකය ලබා ගන්න අවශ්‍යයි.

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Excellent

  • @naradadarshana8023
    @naradadarshana8023 ปีที่แล้ว

    ඔබතුමා ට ජය වේවා

  • @drmbandara3608
    @drmbandara3608 3 ปีที่แล้ว +1

    Tanks sri .

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A

  • @AdhjvcGfhnhrgv-nd2hf
    @AdhjvcGfhnhrgv-nd2hf 3 วันที่ผ่านมา

    සස්තුති සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว

    නැවත නැවතත් අහන බලන වීඩියෝ... ස්තුතියි සර්

  • @omayaguruge1678
    @omayaguruge1678 4 ปีที่แล้ว +2

    අනේ සර් මටත් දියුනුවෙන්න ඕනි ඒත් හමදාම හිතනව විතරයි,මම ඔබෙ වීඩියෝවක් අහම්බෙන් බැලුව එ ඩවසෙ ඉදන් මන් වෙනස් වෙන්න උත්සහ ගන්නව ඔබ තුමන්ට ගොඩාක් පිං..මට දියුනුවෙන්න මගක් කියන්න

  • @damindaudayanga9295
    @damindaudayanga9295 3 ปีที่แล้ว

    ඔබ තුමා මේ කරන කර්තව්‍යයට ගොඩාක් පින් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ජයෙන් ජයම වේවා

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්. බොහොම පින්. තෙරුවන් සරණයි.!!

  • @stitchesknots8474
    @stitchesknots8474 4 ปีที่แล้ว +5

    බොහොමත්ම පින් ඔබතුමාට !!!!!!!!

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔඛ.තූමා කියන දෙවල් එ. වගෙම හරවත් බූදූ සරනයි

  • @Max-qf2ie
    @Max-qf2ie ปีที่แล้ว

    Godak isthuthi obathumata budu saranai devipihitai

  • @dul4135
    @dul4135 4 ปีที่แล้ว

    ඔබතුමාගේ කතා ඇහුවාම සිතේ අමුතු ප්‍රබෝධයක් ඇතිවෙනවා ......හරි පුදුමයි

  • @kanchanasewwandi887
    @kanchanasewwandi887 3 ปีที่แล้ว

    godaak pin sir.jivithe godaak wenas una

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 2 ปีที่แล้ว

    ස්තුතියි! ස්තූතියි! ස්තුතියි !

  • @wimalsri6398
    @wimalsri6398 2 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි මහත්මානනි, පරිසරයට ගහට, වැලට, සතා සීපාවට, සොබාදහමට
    ආදරය කිරීම ගැන වීඩියෝ එකක් කල මැනවි .

  • @ruwanperera491
    @ruwanperera491 4 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Thanx Ayya. Molaye wam paththa dakunada paththa ha pashan eka hoyagana dewal dunnata Boho pin.. Sir kenek we Tawat idiriyta yanna labewa.. Bs..

  • @padmakalupahana1067
    @padmakalupahana1067 2 ปีที่แล้ว

    ආයුබෝවන් ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.🙏

  • @shehanmind8073
    @shehanmind8073 4 ปีที่แล้ว +4

    💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰ස්තුතිය සර්......

  • @hiruhiru344
    @hiruhiru344 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වීඩියෝ , ඔබට බුදු සරණයි

  • @sachiniishara6185
    @sachiniishara6185 4 ปีที่แล้ว +1

    Sir, මම බලාපොරොත්තු උන උත්තරයක්. 😍 Tnq sir. 🙏

  • @shynits7784
    @shynits7784 4 ปีที่แล้ว

    thank you sir..මං sirge වීඩියෝ බලලා හිත හදාගන්න උත්සහ කරනවා

  • @TheSriDeeM
    @TheSriDeeM 2 ปีที่แล้ว

    Woow how nice. Thanks a lot dear. Love you 🙏🏻🙏🏻 excellent 👍

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว

    බෙහෙවින් ස්තුතියි ඔබතුමා ට ❤️

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +1

    Great explanation..👌💯👍 Thank you sir..❤

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 2 ปีที่แล้ว

    Godak sthuthi

  • @rlhera5924
    @rlhera5924 4 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumata ithama wedagath thorathuru kiyala dunnata

  • @hemakukka7664
    @hemakukka7664 4 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමාට.

  • @sudisnajanani5258
    @sudisnajanani5258 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති sir.අපිට තව කියලා දෙන්න කොහොමද අපි තවත් මනස පිරිසිදු කර ගන්නෙ කියලා.මොකක්ද ගොඩක් මට මගෙ ශක්තිය පෙන්නෙ දැනෙන්නේ නැති වෙලා.තවත් කියලා දෙන්න.ගොඩක් පිං

  • @nilanthipathirana3019
    @nilanthipathirana3019 2 ปีที่แล้ว

    Good program. Thanks. Sir

  • @prneethmalan1923
    @prneethmalan1923 4 ปีที่แล้ว +2

    Power of positive thinking 👍👌😊

  • @sciencecircle2109
    @sciencecircle2109 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබට

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    Godaak sthuuthi sir

  • @nalinsampath5177
    @nalinsampath5177 4 ปีที่แล้ว

    ඒක මරු.. හොද point හම්බුනා 💪🙏

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 4 ปีที่แล้ว

    Thankyou artha nayaka

  • @nimalwickramatunge3989
    @nimalwickramatunge3989 ปีที่แล้ว

    Thank you very much. Good motivation speech.l appreciate it. Please continue.

  • @chamideshan2107
    @chamideshan2107 3 ปีที่แล้ว

    Godak pin sir oyata. Thx

  • @majubandara5842
    @majubandara5842 2 ปีที่แล้ว

    Nice tannkes for you

  • @vindyaratne
    @vindyaratne 4 ปีที่แล้ว +1

    Very inspiring.. eventually leading to a positive mindset... Thank you sir 👍

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Obage videos nm niyamai sir.. den wena ewata yannama welawak neh 🤣🤣 ... Obata bevinma pin.. Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai.. tawa tawa saktimath wewa🙏🙏🙏❤️

  • @deepmark6842
    @deepmark6842 4 ปีที่แล้ว +1

    Very valuable things . Definitely I am following your valuable advice in 2020. From today
    Thank you so much
    My lovely son
    Budusaranai

  • @weerasinghemalani8678
    @weerasinghemalani8678 4 ปีที่แล้ว

    ස්තූතියි ඔබට.

  • @hansanibuddika214
    @hansanibuddika214 4 ปีที่แล้ว

    Godak isthuti sr

  • @araliyawathsanimadugalla2355
    @araliyawathsanimadugalla2355 4 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට තෙරැවන් සරණයි

  • @lasanthahewanawatta2995
    @lasanthahewanawatta2995 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට...

  • @tharukapiumal7589
    @tharukapiumal7589 4 ปีที่แล้ว +4

    නියමයිනේ ..👍

  • @ashokapriyangi7334
    @ashokapriyangi7334 4 ปีที่แล้ว

    Obata godak pin sarr

  • @ruwannawarathne4667
    @ruwannawarathne4667 ปีที่แล้ว

    Well done and good job sir I really appreciate. You always encourage us actually we have to think our self ever yday this is the best thing to improve our attitude and achieve everything thanks a lot sir

  • @chathuthilaka2428
    @chathuthilaka2428 4 ปีที่แล้ว

    Niyamai sir ❤. Godak pin 🙏

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @lklakshan5980
    @lklakshan5980 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තූතියි බොහොම හරවත්..

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි සර්❤

  • @නවගමනක්
    @නවගමනක් 3 ปีที่แล้ว +1

    THANK YOU VERY MATCH SIR ✊❤🙏

  • @maximusfernando6346
    @maximusfernando6346 4 ปีที่แล้ว

    Godaak watinawa obata jesupihitai

  • @sameeraweerathunga1674
    @sameeraweerathunga1674 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි.

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว

    ඔබ‍ට බොහොම ස්තුතියි සර් 🙏🙏

  • @madhushaniweliwaththa8779
    @madhushaniweliwaththa8779 4 ปีที่แล้ว

    me kiyapu hadema practically karanawamai.godak pin sir.

  • @manjulabandara548
    @manjulabandara548 3 ปีที่แล้ว

    Nice 👍

  • @nextlevel3928
    @nextlevel3928 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @sriyanieweerasingha5453
    @sriyanieweerasingha5453 4 ปีที่แล้ว

    Obata budu sarani isthuthi

  • @ishaniabeykoon.2215
    @ishaniabeykoon.2215 3 ปีที่แล้ว

    Wow sir. 💪

  • @kapilawanniarachchi2375
    @kapilawanniarachchi2375 4 ปีที่แล้ว

    Well. Said...congratulation

  • @manjulaperera1393
    @manjulaperera1393 3 ปีที่แล้ว

    Thanks lots..

  • @chilankadilusha7119
    @chilankadilusha7119 4 ปีที่แล้ว

    Awesome.keep it up.

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @gayanindika5298
    @gayanindika5298 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි .... ඔබ
    තුමාට....

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 ปีที่แล้ว

    Thank you bs dp

  • @Aselaable
    @Aselaable 4 ปีที่แล้ว

    Thanks Sir.

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 ปีที่แล้ว

    Thank you All the best

  • @shyamalichandima366
    @shyamalichandima366 3 ปีที่แล้ว

    Thank you Sir mata loku shakthiya

  • @pasindueranda8918
    @pasindueranda8918 4 ปีที่แล้ว

    එලම සුපිරි සර්👍👍👍

  • @chamodakalanka1035
    @chamodakalanka1035 4 ปีที่แล้ว

    I've been watching your videos from around 3 to 4 days and I've really started to think a lot different than how I was used to and these videos helped me a lot to over come my depression. Thank you so much sir and please keep it up ❤ Obata theruvan saranai

  • @thathsarasadaruwan8618
    @thathsarasadaruwan8618 4 ปีที่แล้ว +3

    I would like to highly appreciate this. Good luck.

  • @daharashelomi5032
    @daharashelomi5032 3 ปีที่แล้ว

    Thank you

  • @sandeepamadusankamadusanka2647
    @sandeepamadusankamadusanka2647 4 ปีที่แล้ว +1

    Sir thank you for this motivation video bless tripl gems

  • @SLARTBRO
    @SLARTBRO 4 ปีที่แล้ว +4

    මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් අහන්න මගේ ජීවිතේ ඉලක්ක දෙකක් තියෙනවා..මට තෝරගන්න බෑ මොකද්ද හොද කියල අනාගතේ කෙලවෙයිද කියල බයක් තියෙනවා..දෙක අතරේ හිරවෙලා ඉන්නෙ.කොහොමද ජීවිතේ ඉලක්කයක් හරියටම තෝරගන්නෙ රිප්ලයි එකක් දාන්නකෝ❤️

    • @laxara
      @laxara 4 ปีที่แล้ว

      Thaman hadawathinma kemathi target eka allanna, Samahara wita oyata eetath wada wenath Hithaganna beri hoda thenwala ee target a chase karana athere hambei!

    • @dilshanrupasinghe9704
      @dilshanrupasinghe9704 4 ปีที่แล้ว

      Sir mata sir wa meet wenna puluwanda...help me sir...

    • @nimeshikapiumini6671
      @nimeshikapiumini6671 4 ปีที่แล้ว

      sir ekk katha karnna

  • @laxara
    @laxara 4 ปีที่แล้ว +1

    that helped me a lot mostly the idea that more baby cries when he get more attention!

  • @thriyaz
    @thriyaz 4 ปีที่แล้ว

    Sir, great and thanks

  • @priyanthaherath4265
    @priyanthaherath4265 4 ปีที่แล้ว

    ජාතියේ පින

  • @ethrac
    @ethrac 3 ปีที่แล้ว +1

    Thank you coach ❤️❤️❤️

  • @sanjayasanjaya944
    @sanjayasanjaya944 ปีที่แล้ว

    Thank you sir