ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කිරින්දගේ කටහඩ හිතට වදිනවා❤...සිංදුව කියද්දිම ආයේ එකම දිගට බලාගෙන හිටියැකි...ඒ තරම් ඒ හඩ බලවත්.❤
කිරින්ද ඔබේ කටහඬ හා සර්ගේ අරුත් දැක්වීම අති විශිෂ්ටයි
මේ ගීතය රචනා කරපු රචකයා රූපවාහීනී වැඩසටහනකදී කියන්නේ ඔහු වස්ගමුව ජාතීක වන උද්‍යානයේ ඉද්දී දුටුව පරිසරයේ චමත්කාර බව එක පාරටම මීදුමකින් වැසි ගොස් ඇති උන වියකුන බව ගැන මේ ගීතයෙන් කියවෙන බවක්ඔබ තුමාගේ අදහසටත් ගැලපෙනවා❤
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.htmlsi=CRha4ndCRfk5r5Ry
H.M Jayawardena . Kasun kalhara ge thatta
Pppppppppp
ලස්සනයි කිරින්ද අයියේ........ඔබතුමාගේ විචාරයත් නියමයි.
බොහොමත්ම ස්තුතියි සචිනි 🙏❤️
@@locha700 what a amazing voice you have...all the very best
Mam me sinduva kipasarayak savandunna harima lassanai tharumadena gatha sir odata🙏🙏🙏❤❤
Kirinda obage gayanaya bohoma agei wedasatahana godak lassanai
හරිම ලස්සනයි .දාන්‍යකට සම වැදුනා මේ සින්දුව අහනකොට .හරිම ලස්සනයි කිරින්ද 🌹🌹🌹🌹🌹.සර් ඔබතුමා ගේ ගී විග්‍රහ ඉතා අනර්ඝ යි.
බොහොමත්ම ස්තුතියි සමන්දි❤️🙏හැමදාමත් වගේ
*ධ්‍යානය
ධ්‍යානයකට කියලා නිවැරදි විය යුතුයි නේද...? හැබැයි ඔයාගෙ අදහස ලස්සනයි ..♥️
එි කටහඩට මුකුත් නොකිව්වොත් වරදක්....ඒත් කියන්න වචන එන්නෙත් නෑ....සුභ පැතුම් කිරින්ද අයියා..❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏
නැවත නැවතත් අහන්න හිතෙන පුදුමාකාර කටහඬක්. වචන ගලපන්න බැරි තරම් ගායනය ලස්සනයි. හදවතටම දැනෙනවා. ❤
මගේ ප්‍රියතම ගීතය . අද තවත් රසට වින්දා. ස්තුතිය්.
සමාජයට වැඩ දායක වැඩ සටහනක් ජයවේවා ,ලස්සනට ගායනය කරනවා වාදනයත් සුපිරි ,ජයවේවා ,
කිරින්ද ගීතය ගැයුවේ කිරින්දගෙම අත්දැකීමක් වගේ වේදනාබර හඩකින්... රසය හොඳටම දැනෙන අයුරින්..
බොහොමත්ම ස්තුතියි ශිරන්ති ඔබට !!!❤️🙏
Ekanam aththa
❤❤❤
ඇස්වල කදුලු දිලිසෙනවා🙂
මිහිරි ගායනයක් ලස්සන පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ආසයි
ගොඩක් පින් සර් පැහැදිලි කරාට.බුදු සරණයි
Niyamai kirinda aiyaga kata hada tharumath lassanai
Bohoma saralawa apiruwata pahadili karala dunna oba thuma nawatha me wageama lassana gethayakin balaporothuwanawa
Geyath lassanai වැඩෙත් lassanai අර්ථයth lassanai .......💐
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් සිංදුවටම ගැලපෙන ලස්සන හඩක්.. .භාවනාවක් වගේ
ගොඩක් ආස කරපු සින්දුවක් ඔබතුමා පිලිවෙලකට ලස්සනට ඒ ගීතය විචාරය කළා
කිරින්ද ඔබතුමාගේ වොයිස් එක, වගේම බැන්ඩ් බැකප් එක සුපර්
ගොඩාක් වටිනා වැඩසටහනක්
මේක ලියපු පුද්ගලයා හරි ලස්සනට ඒ ගැන පැහැදිලි කරනවා. වස්ගමුව වනයේ ගත කරන රැයක් ගැන. ඒක තමා මේකෙ නියම අරුත. මම එහෙම කියන්නේ 'සිහිනයකි රෑ' වැඩසටහනේදි හරි අපූරුවට පැහැදිලි කලා. කවුරු මොන මොන අදහස් ඉදිරිපත් කරත් ලියපු කෙනා කියනදේට පිටින් යන්න පුලුවන්ද? මේ විචාරය මෙම විචාරය කරන පුද්ගලයා දකින විදිහයි. ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් මෙහි නියම අරුත මීට වඩා වෙනස්
😳😳😳😳😳😳😳
ඔව් ඒ අරුත හරිම ලස්සනයි මීට වඩා
ඔව් මේ කියන්නේ බයිලාවක් , සුනිල් සරත් පෙරේරා මහත්තය කියපු දේ අහලා නැතුව ඇති. අසන්නෝ නොමඟ යැවීමක්
Aththatama harima lassanai oyalage gee arutha
මම ගොඩක් කැමති ගීතයක් .ඔබතුමාට ගොඩක් ස්තුති බුදුසරණයි
ස්තුති සර් ලස්සන පැහැදිලි කිරිමක් කලාට...
කිරින්ද ඒකනම් පට්ට
Superb❤
ඇත්තටම හරිම ලස්සනයි හොඳ වැඩසටහනක්
මෝසම් වර්ෂාව හා වනාන්තරයට, මේ සිංදුව හොදින් ගැලපෙනවා වගේ සර්
තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට සුබ පතනවා බුදුසරනයි
ඔබලාට වැඩි වැඩියෙන් ආශිර්වාද ලැබේවා
Kirinda aiyye obage gayanaya harima lassanai sar obage pehedili kirimatt itama lassanai🌹🌹🌹🌹👍👍👍👍👍
බොහොමත්ම ස්තුතියි සමන්ති ඔයාට ❤️🙏
Samanthi Nawaratine lasani🙂
Harima lassani... Arthaya
Thank you for the explanation, the true meaning, it means a lot.
සුපැහැදිලියි... ❤️
Geetha rachakaya hari....oba upakalpitha vicharayak denne.
Katahata marama lassanai❤️
අහම්බෙන් දකින්න ලැබුණු වීඩියෝ එකක්, අනිවා යූටියුබ් වලින් ලංකාවෙ සුපිරි තැනකට ආවහැකි 🤘❤️
Super sir.best voice
Gdak lssanai me karana wede.budu saranai okkotama.
Kirindage gayanaya super👍👍👍
Bohoma sthuthi sudesh obata🙏❤️
ඇත්තටම මේ ගීතයේ තේරුම හරියට තේරුම් ගත්තේ ඔබගේ මේ විචාරයෙන් පසුවයි . ස්තුති ඔබට .
ඒ විචාරය වැරදියි.සිහීනයකි රෑ වැඩසටහාන you tube එකේ අහාන්න ඔබට ඇත්තම තේරුම වැටහෙයි.ගීය ලියපු ගී රචකයාගෙන්ම.(සුනිල් සරත් පෙරේරා මහාත්මයාගෙන්ම).
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
ගීතයකට අරුතක් ඕනිම විදියකට ඕනිම කෙනෙක්‍ට දෙන්න පුළුවන් තමන්ට දෙයක් හිතා ගන්න බැරි කාගෙ හරි මතයක් අරං ඒකෙම මුල් බැස ගන්න පිරිස් හිතන්නෙ එයම පමණයි නිවැරදි කියලා ඒක එහෙම නෙවේ... මෙතුමගෙ විචාර හරි සුන්දරයි මටනම්😍
ගීතයට උපරිම සාධාරණයක් කරා.සංගීතය හරිම මිහිරි,වින්දනීයයි..❤🙏
බොහොමත්ම ස්තුතියි ඔබට💕🙏
ඕනම ගීතයක writer's view සහ listner's view කියලා දෙකක් තියෙනවා....මේ ගීතයේ රචකයාගේ පැත්තෙන් දෙන අර්ථය තමයි වැස්ස ගැන කතාව....හැබැයි එතනදිම සුනිල් සරත් පෙරේරා මහතා කියනවා එයා කැමති නෑ කියලා අසන්නාගේ රසවින්දනයට බාධා කරන්න....ඒ නිසා අසන්නාගේ අර්ථයත් වලංගුයි.....කලාව කියන්නේ ඒකයි....ඒක රසවින්දනය කරන කෙනා අනුව වෙනස් වෙනවා.....කාටවත් ඒක නිශ්චිතව මෙන්න මේකයි කියලා කියන්නේ කාටවත් බෑ.....අඩුමතරමේ රචකයාටවත් බෑ......ඒ තමයි arts
මම ලගදි දැක්කේ චැනල් එක..මානසිකව පහලටම වැටිලා ඉද්දි අහන්න ගත්ත සිංදු.. හිතාගන්න බෑ. වෙනම ලෝකයකට යනවා. පුදුමාකාර ආසවකින් අහන්නේ. එකම සිංදුව සියවතාවක් විතර අහනවා.
Supiri marai 🌹🌹🌹🌹🤧🤧🤧🤧🤧👏👏👏👏🤝🤝🤝🤝👌👌👌👌👌👌♥️
සුපිරි ගායනයක්🔥🔥
බොහොමත්ම ස්තුතියි සංජය ඔබට❤️🙏
මන් හරියටම අවුරුද්දකට කලින් මේකට කමෙන්ට් එකක් දැම්ම...අද මන් අවුරුදු 5ක් ආදරේ කරපු ගෑනු ලමය කිව්ව එයාට මාව වදයක් කියල එයා මාව අතාරින්න ට්‍රයි එක දෙන ගමන් කිව්ව...මට මතක් උනේ මේ සිංදුවයි මේ සිංදුවෙ අර්ථයයි...මට දැනෙන්නෙ මේ සින්දුව පෙම්වතිය අහිමි වෙන දුක ගැනම කියනව වගේ💔 අදට අවුරුද්දකට කලින් මන් දාපු කමෙන්ට් එක හරි කියල මටම දැනෙනව
Oba dun arutha hriyatama Hari.
Kirinda puthe kiyanna wachana na harima lassanai
Aduwenma ahala thibunu sinduwak.theruma Dana gaththama aye ahanna asai.kirinda aiyye hamadama wage adath oyage voice eka lassanai.suba pathum.
බොහොමත්ම ස්තුතියි නිසංසලා ❤️❤️🤗🙏
Lassanai
ඉතාමත් අනර්ඝයිඔබෙ විවරණය
මේ වගේ ව්‍යංගයෙන් ස්වභාදහම ගැන කියවෙන තවත් ගීත මොනවද
විචාරය මරු 👌
බොහොම හොද විචාරකයක් ස්තුතියි
අහන කෙනා ඉන්න තත්ත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන් නේද?
Kirinda supiri machan ❤️voice eka patta jaya wewa!!! From yas island😁
ලස්සනම ලස්සන කටහඬක් , අහන් ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් ස්තූතියි සර්😍😊
බොහොමත්ම ස්තුතියි ඔබගේ අදරණීය සටහනට සහන්චි😍❤️🙏
බොහොම ස්තුතියි මමත් මෙතෙක් හිතුවෙ මැරුන කෙනෙක් ගැන කියලා එත් මිහිදුම් සලුවෙන් මුහුන වසා කියන තැන මනමාලියක් බව පැහැදිලි ස්තුතියි සර්
හරිම ලස්සනයි සර් ඒ අරුත.. වෙන වෙන අරුත් ගැනත් මම අහලා තියෙනවා . නමුදු පදරචකයා මොන අරුතට ලිවුවත්, විචාරකයා ඒක දකින විදිය වෙනස් වෙන්න ඕනෙ.. එතකොටයි ඒ ගීතය සාර්ථක ගීතයක් වෙන්නෙ. මුගලන් මහා රහතන් වහන්සේ කලු නෑ නේද.. උන්වහන්සේ දම් පැහැයට හුරු නිල් පැහැයක් නේද. ඒකට හේතුව අට්ඨ කතා වල තියෙනවා ආත්ම ගානක් නිල්මානෙල් මල් පූජා කරපු නිසා උන්වහන්සේ ඒ පැහැයෙන් ඉපදුනා කියලා..
සාහිත්‍යයේ කලු පැහැය වෙනුවෙන් නිල් තමයි භාවිත කරන්නේ.උදා:නීල බිඟුකැළ නීල වරල
පට්ටම පට්ට
සර් ලස්සනයි අද ගීතය අරුත් ගැන්වීම
Aye ayema ahanna hithenawa lochana aiya.. voice eka gena nam kiyanna wachana ne.👌👌
Godaak thanks nilu oyage wachana walata🙏❤️❤️
සුපිරිම
හරිම ලස්සන වැඩසටහනක් ❤ලස්සන කටහඬක් ❤❤🥂
ඒ ගායනය අනර්ඝයි ❤
බොහොමත්ම ස්තුතියි මදාරා❤️🙏
verry good programe.mama hoyamin sitiya deyak,mama godak kemathiy sinduwala therum denaganna, ragayen ehata giya evath vicharaya karanna,vicharayedi thawa tikak sanwara unoth family akakata unath balanna pulwan,school walatath karanna,ai oyala public chanal akakin en neththe.mechchara wtina dewal ai hangila kiyala mata duka hitenawa
aya noena gamanaka yanna giya lassanay theruwana saranay
Supiri pahadili kireemak
Good luck sir
ඔබේ ගීත විචාරයන් මම ගොඩක් බලනව රසවිඳිනව. ඒත් ඇය යන්න ගියා මැකිලා ගීතය ගැන එහි රචකයා වන සුනිල් සරත් පෙරේරා කියන අදහස මීට වඩා වෙනස් .ඔහු මතුකරන්නේ අනිත්‍ය. මෙයට මුලික වන්නේ ස්වභාව සෞන්දර්ය .ලියවෙන්නේ වස්ගමුව වනෝද්‍යානයේ රාත්‍රියේ ස්වභාව සෞන්දර්ය මුල්කරගෙන . You tiub එකෙන්ම හොයලා අහන්න.
❤️ ගොඩක් ස්තූතිය අපේ හිත සනසනවට ❤️
mekath poddak balanna.......
සර් ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම ලස්සනයි 💖💖💖💖💖මම හරි කැමති වැඩ සටහනක් අද මගෙන් පලමු වෙනි කමෙන්ටි එක 💖💖💖
Good job Kirinda aiya !! Proud of you .. as well of you sir !!
Thank you very much brother ❤️🙏
සර් ඔයානම් මාරයි..
මම දැකපු ලස්සනම වැඩසටහන
සර්ගේ විචාරයට ස්තූතී. 🙏 කිරින්දගේ ගායනය අනර්ඝයි👌
Thank you very much madu oyata❤️😍😍
Hamadamth wage vishishtai. ❤️❤️❤️
Obathumage pehedili kirima godaak hodai mama video akak anakan balan hitiye theruwan saranai obatath kirindatath.
Thank you ishan❤️🙏
Hart touched... Love your voice.. ♥️♥️
ගොඩක් අය රසාස්වාදයයි විචාරයයි පටලගෙන වගේ... එහෙම නේද? නියම විචාරයක්👌
අනිවාර්‍යයෙන් ම.
වැඩසටහනම නියමයි...❤❤❤
ඕනෑම ගීතයක් තමන්ගේ කරගෙන රසවිඳින කොට ඒකට විවිධ අර්ථ එන්න පුලුවන්.. හැබැයි රචකයා හිතුවෙ වෙන දෙයක් වෙන්න පුලුවන්
dhusha අහම්බෙන් දැක්කෙ.නියම වැඩක් දාර්ශනික විග්‍රහයක්.
ස්තුති සුසා..
Pissu hadenawa sir...respct ❤️ mara talent ekak...
නියමයි,නියමයි,හිතුවෙම නැති විදියට ගීතය විචාරය කලා.අලුත් විචාරයක්.අලුත් අදහසක්.ස්තූතියි.සර්.
Super
ලස්සන හදවත් තිබ්බ ප්‍රෙමවන්තයො හිටිය 🙂 කවි වල
මේක බලන්නෙ දහ වෙනි වතාවට ❤
ශා අහම්බෙන් දැක්කේ සින්දුව serch කරාම 😍🙏 මරු වැඩක් ලස්සනයි ❣️ සුබ පැතුම්
ඔබ කැමති නම් අපගේ සංගීත කණ්ඩායම සමග එකතු වෙන්න.
අදර හැගුම් අදර හැගුම් ..නුපුරුදුයි මට නුපුරුදුයි. ඒ හැගුම් අදර හැගුම් . .. පන්ඩිත් අමර දේව සර් ගෙ සින්දුවට.
Good job sir
❣❤🔥
ඒ කටහඩ මාව පිස්සෙක් කලා
sir oke nidan kathava vasantha kalaya ivara venavath ekkama vana piyass pramodavath karamin theth karamin thuru athu kolavala hepemin devatemin mihiri naada shabda mavamin thurulu vemin hurathal vemin paluva makana varshava. vanantharayata igiyakvath nodi segavigiya vessata loba karamin. hada vetena vanatharayaka vilapaya neda.
නියමඉ
අසම ගිතයක්
සුපිරි අයියා..අවන්කවම මාරයි. හිතාගන්න බෑ ඔයා කොච්චර ගැඹුරට හිතනවද කියලා. අනික විශේශයෙන් ම කියන්න ඕන. මේක ඔයා present කරපු style එකත් මරු. ඒ වගේම කිරින්ද අයියා ගේ ගායනයත් හිතට වැදුනා
Bohoma sthuthi brother
සිහීනයකි රෑ වැඩසටහාන අහාන්න සුනිල් මහාත්තයා නියම විචාරය දෙනවා .මෙයා කරන්නේ තනිකර බොරුවක්.
කිරින්දගේ කටහඩ හිතට වදිනවා❤...සිංදුව කියද්දිම ආයේ එකම දිගට බලාගෙන හිටියැකි...ඒ තරම් ඒ හඩ බලවත්.❤
කිරින්ද ඔබේ කටහඬ හා සර්ගේ අරුත් දැක්වීම අති විශිෂ්ටයි
මේ ගීතය රචනා කරපු රචකයා රූපවාහීනී වැඩසටහනකදී කියන්නේ ඔහු වස්ගමුව ජාතීක වන උද්‍යානයේ ඉද්දී දුටුව පරිසරයේ චමත්කාර බව එක පාරටම මීදුමකින් වැසි ගොස් ඇති උන වියකුන බව ගැන මේ ගීතයෙන් කියවෙන බවක්
ඔබ තුමාගේ අදහසටත් ගැලපෙනවා❤
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.htmlsi=CRha4ndCRfk5r5Ry
H.M Jayawardena . Kasun kalhara ge thatta
Pppppppppp
ලස්සනයි කිරින්ද අයියේ........ඔබතුමාගේ විචාරයත් නියමයි.
බොහොමත්ම ස්තුතියි සචිනි 🙏❤️
@@locha700 what a amazing voice you have...all the very best
Mam me sinduva kipasarayak savandunna harima lassanai tharumadena gatha sir odata🙏🙏🙏❤❤
Kirinda obage gayanaya bohoma agei wedasatahana godak lassanai
හරිම ලස්සනයි .දාන්‍යකට සම වැදුනා මේ සින්දුව අහනකොට .හරිම ලස්සනයි කිරින්ද 🌹🌹🌹🌹🌹.සර් ඔබතුමා ගේ ගී විග්‍රහ ඉතා අනර්ඝ යි.
බොහොමත්ම ස්තුතියි සමන්දි❤️🙏හැමදාමත් වගේ
*ධ්‍යානය
ධ්‍යානයකට කියලා නිවැරදි විය යුතුයි නේද...? හැබැයි ඔයාගෙ අදහස ලස්සනයි ..♥️
එි කටහඩට මුකුත් නොකිව්වොත් වරදක්....
ඒත් කියන්න වචන එන්නෙත් නෑ....
සුභ පැතුම් කිරින්ද අයියා..❤️❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏
නැවත නැවතත් අහන්න හිතෙන පුදුමාකාර කටහඬක්. වචන ගලපන්න බැරි තරම් ගායනය ලස්සනයි. හදවතටම දැනෙනවා. ❤
මගේ ප්‍රියතම ගීතය . අද තවත් රසට වින්දා. ස්තුතිය්.
සමාජයට වැඩ දායක වැඩ සටහනක් ජයවේවා ,ලස්සනට ගායනය කරනවා වාදනයත් සුපිරි ,ජයවේවා ,
කිරින්ද ගීතය ගැයුවේ කිරින්දගෙම අත්දැකීමක් වගේ වේදනාබර හඩකින්... රසය හොඳටම දැනෙන අයුරින්..
බොහොමත්ම ස්තුතියි ශිරන්ති ඔබට !!!❤️🙏
Ekanam aththa
❤❤❤
ඇස්වල කදුලු දිලිසෙනවා🙂
මිහිරි ගායනයක් ලස්සන පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ආසයි
ගොඩක් පින් සර් පැහැදිලි කරාට.බුදු සරණයි
Niyamai kirinda aiyaga kata hada tharumath lassanai
Bohoma saralawa apiruwata pahadili karala dunna oba thuma nawatha me wageama lassana gethayakin balaporothuwanawa
Geyath lassanai වැඩෙත් lassanai අර්ථයth lassanai .......💐
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් සිංදුවටම ගැලපෙන ලස්සන හඩක්.. .භාවනාවක් වගේ
ගොඩක් ආස කරපු සින්දුවක් ඔබතුමා පිලිවෙලකට ලස්සනට ඒ ගීතය විචාරය කළා
කිරින්ද ඔබතුමාගේ වොයිස් එක, වගේම බැන්ඩ් බැකප් එක සුපර්
ගොඩාක් වටිනා වැඩසටහනක්
මේක ලියපු පුද්ගලයා හරි ලස්සනට ඒ ගැන පැහැදිලි කරනවා. වස්ගමුව වනයේ ගත කරන රැයක් ගැන. ඒක තමා මේකෙ නියම අරුත. මම එහෙම කියන්නේ 'සිහිනයකි රෑ' වැඩසටහනේදි හරි අපූරුවට පැහැදිලි කලා. කවුරු මොන මොන අදහස් ඉදිරිපත් කරත් ලියපු කෙනා කියනදේට පිටින් යන්න පුලුවන්ද? මේ විචාරය මෙම විචාරය කරන පුද්ගලයා දකින විදිහයි. ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් මෙහි නියම අරුත මීට වඩා වෙනස්
😳😳😳😳😳😳😳
ඔව් ඒ අරුත හරිම ලස්සනයි මීට වඩා
ඔව් මේ කියන්නේ බයිලාවක් , සුනිල් සරත් පෙරේරා මහත්තය කියපු දේ අහලා නැතුව ඇති. අසන්නෝ නොමඟ යැවීමක්
Aththatama harima lassanai oyalage gee arutha
මම ගොඩක් කැමති ගීතයක් .ඔබතුමාට ගොඩක් ස්තුති බුදුසරණයි
ස්තුති සර් ලස්සන පැහැදිලි කිරිමක් කලාට...
කිරින්ද ඒකනම් පට්ට
Superb❤
ඇත්තටම හරිම ලස්සනයි හොඳ වැඩසටහනක්
මෝසම් වර්ෂාව හා වනාන්තරයට, මේ සිංදුව හොදින් ගැලපෙනවා වගේ සර්
තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට සුබ පතනවා බුදුසරනයි
ඔබලාට වැඩි වැඩියෙන් ආශිර්වාද ලැබේවා
Kirinda aiyye obage gayanaya harima lassanai sar obage pehedili kirimatt itama lassanai🌹🌹🌹🌹👍👍👍👍👍
බොහොමත්ම ස්තුතියි සමන්ති ඔයාට ❤️🙏
Samanthi Nawaratine lasani🙂
Harima lassani... Arthaya
Thank you for the explanation, the true meaning, it means a lot.
සුපැහැදිලියි... ❤️
Geetha rachakaya hari....oba upakalpitha vicharayak denne.
Katahata marama lassanai❤️
අහම්බෙන් දකින්න ලැබුණු වීඩියෝ එකක්, අනිවා යූටියුබ් වලින් ලංකාවෙ සුපිරි තැනකට ආවහැකි 🤘❤️
Super sir.best voice
Gdak lssanai me karana wede.budu saranai okkotama.
Kirindage gayanaya super👍👍👍
Bohoma sthuthi sudesh obata🙏❤️
ඇත්තටම මේ ගීතයේ තේරුම හරියට තේරුම් ගත්තේ ඔබගේ මේ විචාරයෙන් පසුවයි . ස්තුති ඔබට .
ඒ විචාරය වැරදියි.සිහීනයකි රෑ වැඩසටහාන you tube එකේ අහාන්න ඔබට ඇත්තම තේරුම වැටහෙයි.ගීය ලියපු ගී රචකයාගෙන්ම.(සුනිල් සරත් පෙරේරා මහාත්මයාගෙන්ම).
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
ගීතයකට අරුතක් ඕනිම විදියකට ඕනිම කෙනෙක්‍ට දෙන්න පුළුවන් තමන්ට දෙයක් හිතා ගන්න බැරි කාගෙ හරි මතයක් අරං ඒකෙම මුල් බැස ගන්න පිරිස් හිතන්නෙ එයම පමණයි නිවැරදි කියලා ඒක එහෙම නෙවේ... මෙතුමගෙ විචාර හරි සුන්දරයි මටනම්😍
ගීතයට උපරිම සාධාරණයක් කරා.සංගීතය හරිම මිහිරි,වින්දනීයයි..❤🙏
බොහොමත්ම ස්තුතියි ඔබට💕🙏
ඕනම ගීතයක writer's view සහ listner's view කියලා දෙකක් තියෙනවා....මේ ගීතයේ රචකයාගේ පැත්තෙන් දෙන අර්ථය තමයි වැස්ස ගැන කතාව....හැබැයි එතනදිම සුනිල් සරත් පෙරේරා මහතා කියනවා එයා කැමති නෑ කියලා අසන්නාගේ රසවින්දනයට බාධා කරන්න....ඒ නිසා අසන්නාගේ අර්ථයත් වලංගුයි.....කලාව කියන්නේ ඒකයි....ඒක රසවින්දනය කරන කෙනා අනුව වෙනස් වෙනවා.....කාටවත් ඒක නිශ්චිතව මෙන්න මේකයි කියලා කියන්නේ කාටවත් බෑ.....අඩුමතරමේ රචකයාටවත් බෑ......ඒ තමයි arts
මම ලගදි දැක්කේ චැනල් එක..
මානසිකව පහලටම වැටිලා ඉද්දි අහන්න ගත්ත සිංදු.. හිතාගන්න බෑ. වෙනම ලෝකයකට යනවා. පුදුමාකාර ආසවකින් අහන්නේ. එකම සිංදුව සියවතාවක් විතර අහනවා.
Supiri marai 🌹🌹🌹🌹🤧🤧🤧🤧🤧👏👏👏👏🤝🤝🤝🤝👌👌👌👌👌👌♥️
සුපිරි ගායනයක්🔥🔥
බොහොමත්ම ස්තුතියි සංජය ඔබට❤️🙏
මන් හරියටම අවුරුද්දකට කලින් මේකට කමෙන්ට් එකක් දැම්ම...අද මන් අවුරුදු 5ක් ආදරේ කරපු ගෑනු ලමය කිව්ව එයාට මාව වදයක් කියල එයා මාව අතාරින්න ට්‍රයි එක දෙන ගමන් කිව්ව...මට මතක් උනේ මේ සිංදුවයි මේ සිංදුවෙ අර්ථයයි...මට දැනෙන්නෙ මේ සින්දුව පෙම්වතිය අහිමි වෙන දුක ගැනම කියනව වගේ💔 අදට අවුරුද්දකට කලින් මන් දාපු කමෙන්ට් එක හරි කියල මටම දැනෙනව
Oba dun arutha hriyatama Hari.
Kirinda puthe kiyanna wachana na harima lassanai
Aduwenma ahala thibunu sinduwak.theruma Dana gaththama aye ahanna asai.kirinda aiyye hamadama wage adath oyage voice eka lassanai.suba pathum.
බොහොමත්ම ස්තුතියි නිසංසලා ❤️❤️🤗🙏
th-cam.com/video/mVLWzGn9jF4/w-d-xo.html
Lassanai
ඉතාමත් අනර්ඝයි
ඔබෙ විවරණය
මේ වගේ ව්‍යංගයෙන් ස්වභාදහම ගැන කියවෙන තවත් ගීත මොනවද
විචාරය මරු 👌
බොහොම හොද විචාරකයක් ස්තුතියි
අහන කෙනා ඉන්න තත්ත්වෙ අනුව වෙනස් වෙන්න පුලුවන් නේද?
Kirinda supiri machan ❤️voice eka patta jaya wewa!!!
From yas island😁
ලස්සනම ලස්සන කටහඬක් , අහන් ඉන්න ආස හිතෙන පැහැදිලි කිරීමක් ස්තූතියි සර්😍😊
බොහොමත්ම ස්තුතියි ඔබගේ අදරණීය සටහනට සහන්චි😍❤️🙏
බොහොම ස්තුතියි මමත් මෙතෙක් හිතුවෙ මැරුන කෙනෙක් ගැන කියලා එත් මිහිදුම් සලුවෙන් මුහුන වසා කියන තැන මනමාලියක් බව පැහැදිලි ස්තුතියි සර්
හරිම ලස්සනයි සර් ඒ අරුත.. වෙන වෙන අරුත් ගැනත් මම අහලා තියෙනවා . නමුදු පදරචකයා මොන අරුතට ලිවුවත්, විචාරකයා ඒක දකින විදිය වෙනස් වෙන්න ඕනෙ.. එතකොටයි ඒ ගීතය සාර්ථක ගීතයක් වෙන්නෙ. මුගලන් මහා රහතන් වහන්සේ කලු නෑ නේද.. උන්වහන්සේ දම් පැහැයට හුරු නිල් පැහැයක් නේද. ඒකට හේතුව අට්ඨ කතා වල තියෙනවා ආත්ම ගානක් නිල්මානෙල් මල් පූජා කරපු නිසා උන්වහන්සේ ඒ පැහැයෙන් ඉපදුනා කියලා..
සාහිත්‍යයේ කලු පැහැය වෙනුවෙන් නිල් තමයි භාවිත කරන්නේ.
උදා:නීල බිඟුකැළ
නීල වරල
පට්ටම පට්ට
සර් ලස්සනයි අද ගීතය අරුත් ගැන්වීම
Aye ayema ahanna hithenawa lochana aiya.. voice eka gena nam kiyanna wachana ne.👌👌
Godaak thanks nilu oyage wachana walata🙏❤️❤️
සුපිරිම
හරිම ලස්සන වැඩසටහනක් ❤ලස්සන කටහඬක් ❤❤🥂
ඒ ගායනය අනර්ඝයි ❤
බොහොමත්ම ස්තුතියි මදාරා❤️🙏
verry good programe.mama hoyamin sitiya deyak,mama godak kemathiy sinduwala therum denaganna, ragayen ehata giya evath vicharaya karanna,vicharayedi thawa tikak sanwara unoth family akakata unath balanna pulwan,school walatath karanna,ai oyala public chanal akakin en neththe.mechchara wtina dewal ai hangila kiyala mata duka hitenawa
aya noena gamanaka yanna giya lassanay theruwana saranay
Supiri pahadili kireemak
Good luck sir
ඔබේ ගීත විචාරයන් මම ගොඩක් බලනව රසවිඳිනව. ඒත් ඇය යන්න ගියා මැකිලා ගීතය ගැන එහි රචකයා වන සුනිල් සරත් පෙරේරා කියන අදහස මීට වඩා වෙනස් .ඔහු මතුකරන්නේ අනිත්‍ය. මෙයට මුලික වන්නේ ස්වභාව සෞන්දර්ය .ලියවෙන්නේ වස්ගමුව වනෝද්‍යානයේ රාත්‍රියේ ස්වභාව සෞන්දර්ය මුල්කරගෙන . You tiub එකෙන්ම හොයලා අහන්න.
❤️ ගොඩක් ස්තූතිය අපේ හිත සනසනවට ❤️
mekath poddak balanna.......
සර් ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම ලස්සනයි 💖💖💖💖💖මම හරි කැමති වැඩ සටහනක් අද මගෙන් පලමු වෙනි කමෙන්ටි එක 💖💖💖
Good job Kirinda aiya !! Proud of you .. as well of you sir !!
Thank you very much brother ❤️🙏
සර් ඔයානම් මාරයි..
මම දැකපු ලස්සනම වැඩසටහන
සර්ගේ විචාරයට ස්තූතී. 🙏 කිරින්දගේ ගායනය අනර්ඝයි👌
Thank you very much madu oyata❤️😍😍
Hamadamth wage vishishtai. ❤️❤️❤️
Obathumage pehedili kirima godaak hodai mama video akak anakan balan hitiye theruwan saranai obatath kirindatath.
Thank you ishan❤️🙏
Hart touched... Love your voice.. ♥️♥️
ගොඩක් අය රසාස්වාදයයි විචාරයයි පටලගෙන වගේ... එහෙම නේද? නියම විචාරයක්👌
අනිවාර්‍යයෙන් ම.
වැඩසටහනම නියමයි...❤❤❤
ඕනෑම ගීතයක් තමන්ගේ කරගෙන රසවිඳින කොට ඒකට විවිධ අර්ථ එන්න පුලුවන්.. හැබැයි රචකයා හිතුවෙ වෙන දෙයක් වෙන්න පුලුවන්
dhusha අහම්බෙන් දැක්කෙ.නියම වැඩක් දාර්ශනික විග්‍රහයක්.
ස්තුති සුසා..
Pissu hadenawa sir...respct ❤️ mara talent ekak...
නියමයි,නියමයි,හිතුවෙම නැති විදියට ගීතය විචාරය කලා.අලුත් විචාරයක්.අලුත් අදහසක්.ස්තූතියි.සර්.
Super
ලස්සන හදවත් තිබ්බ ප්‍රෙමවන්තයො හිටිය 🙂 කවි වල
මේක බලන්නෙ දහ වෙනි වතාවට ❤
ශා අහම්බෙන් දැක්කේ සින්දුව serch කරාම 😍🙏 මරු වැඩක් ලස්සනයි ❣️ සුබ පැතුම්
ඔබ කැමති නම් අපගේ සංගීත කණ්ඩායම සමග එකතු වෙන්න.
අදර හැගුම් අදර හැගුම් ..නුපුරුදුයි මට නුපුරුදුයි. ඒ හැගුම් අදර හැගුම් . .. පන්ඩිත් අමර දේව සර් ගෙ සින්දුවට.
Good job sir
❣❤🔥
ඒ කටහඩ මාව පිස්සෙක් කලා
sir oke nidan kathava vasantha kalaya ivara venavath ekkama vana piyass pramodavath karamin theth karamin thuru athu kolavala hepemin devatemin mihiri naada shabda mavamin thurulu vemin hurathal vemin paluva makana varshava. vanantharayata igiyakvath nodi segavigiya vessata loba karamin. hada vetena vanatharayaka vilapaya neda.
නියමඉ
අසම ගිතයක්
සුපිරි අයියා..
අවන්කවම මාරයි. හිතාගන්න බෑ ඔයා කොච්චර ගැඹුරට හිතනවද කියලා. අනික විශේශයෙන් ම කියන්න ඕන. මේක ඔයා present කරපු style එකත් මරු. ඒ වගේම කිරින්ද අයියා ගේ ගායනයත් හිතට වැදුනා