දුර කඳු යාය මටයි - ගීතයේ අරුත | Dura Kandu Yaya Matai | Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 313

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c หลายเดือนก่อน +2

    ඇත්තටම හදවත ගැඹුරේ නුඹට මේ තරම් ආදරයක් තිබුන බව ඔවුන්ද දුටුවානම් අප වෙන් කිරීමට කිසිඳු පියවරක්‌ නොගනු ඇත. 😔

  • @chamoddilanka5794
    @chamoddilanka5794 3 ปีที่แล้ว +18

    මට හිතෙන විදිය...
    "වියලුනු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා.. කතරට සයුරක් මදි නෑ.."
    වේලුනු කාන්තාරයක් මතට වතුර බිංදුව බිංදුව වැටෙනවනම් මහ සයුරක වතුර වැටුනත් ඒ කතර නිවෙන්නේ නෑ මොකද වතුර බිංදුව බිංදුව වැටෙන නිසා..
    ඒ වගේම..
    "නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා මගේ හිතටත් නිවනක් නෑ.."
    මන් ඉන්නේ ඔබෙන් දුර ඈත නිසා රාත්‍රියේ නිදා ගන්න ආවම මට සිහි වෙන්නේ ඔබ ගැන .. ඔබ හොඳින්ද, කරදරයක් වෙලාද, මොකද කරන්නේ, වෙන කෙනෙක් ඔබේ පසු පස එනවද, ඉතින් මේ දේවල් මට සිහිවෙන නිසා මගේ හිතත් කතර වගේ නිවෙන්නේ නෑ..
    මේ මට හැඟුණු විදිය..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

    • @maanumusic
      @maanumusic 6 หลายเดือนก่อน +1

      ඔයා කියන කතාව හරි ❤️

  • @pasanarunod642
    @pasanarunod642 7 หลายเดือนก่อน +14

    චාමර වීරසිංහයන්ගෙ දමිත් අසංකගෙ ගීත වල තේරැම් දැනගන්න කැමතියි ❤

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 ปีที่แล้ว +39

    මෙි ගීතය අහන අහන වාරයක් ගානේ හිතෙනවා යමුනා මාලිනීයන්ගේ පදවලට හරිම සාධාරණයක් ඉෂ්ට වුණේ මෙි තනුවෙන් කියලා... ඒක පුදුම ලස්සනක්.... ⁣

    • @බිංගොඩඇත්තෝ
      @බිංගොඩඇත්තෝ 3 ปีที่แล้ว +1

      එතකොට මුල් ගායනය ගොන් කතා කියන්නෙපා

    • @nilathalgaswaththage343
      @nilathalgaswaththage343 3 ปีที่แล้ว +5

      @@බිංගොඩඇත්තෝ ගායනය නෙමෙයි මම කිවිවෙි තනු නිර්මාණය ගැන. ඒක මගේ අදහස. ඔිනම තෙනෙක්ට පුළුවන් තමන්ට දැනෙන දේ කියන්න. හැබැයි ඔයත් ටිකක් වැදගත් විදියට ඔයාගේ අදහසත් කිව්වනම් හොඳයි නේද? 😊

  • @nuwanbuddika1487
    @nuwanbuddika1487 3 ปีที่แล้ว +25

    කිරින්ද පටිිට ලස්සනයි මචං...අපේ සර් ලස්සන විචාරය කරනවා...⁣ජය වෙිිවා ❤❤❤❤🔥🔥👍👍

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 ปีที่แล้ว

      මමත්.අසාම..සිංදු වක්.ඔබ තුමා ට.ස්තුති යි

  • @cdlmis
    @cdlmis 3 ปีที่แล้ว +40

    මම බලන්න හිටපු ලස්සනම ගිතයක්. ගොඩක් ස්තුති ඔබතුමාට මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරනවාට ...

  • @Sadaru_photography
    @Sadaru_photography 10 หลายเดือนก่อน +2

    ඇත්තටම මං ආසම සින්දුවක් ❤️ තේරුම දැනගන්න කලිනුත් මං ආසම සින්දුව ❤️❤️ තේරුම දැනගත්‍තට පස්සෙ ඇත්තටම ❤️❤️❤️ ඇස් වලට කදුලු ආව තේරුම දැනගත්තට පස්සෙ ❤️❤️

  • @keshans6469
    @keshans6469 3 ปีที่แล้ว +18

    කිරින්ද අයියේ මේ පාර හිරු ස්ටාර් එකට තනියම යන්න, අනිවා අන්තිම 3ට එනවා❤️❤️

  • @keshans6469
    @keshans6469 3 ปีที่แล้ว +16

    දුෂ්‍යන්ත සර් කියන්නේ ලංකාවේ විශිෂටතම සම්පතක්, පැහැදිලි කිරීම විශිෂ්ටයි ❤️❤️❤️, ලෝචනා අයියාගේ කටහඩ භාවනාවක්❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති කේෂාන්..

    • @keshans6469
      @keshans6469 3 ปีที่แล้ว

      @@geearuth1005 ❤️❤️❤️❤️🙏🙏🙏

  • @hmmanojprasanna
    @hmmanojprasanna 2 หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක් මේක අමුතු ලෝකෙකට ඇදිල යනව අද කාලේ තියෙන අඩවැඩියාවලට වඩා මෙ සින්දු ඇහුනත් ඇති❤

  • @dpsremixlk
    @dpsremixlk 3 ปีที่แล้ว +20

    2000 වර්ෂයේ විතර ඉඳලා ඇහුවෙ.. අද තමයි වටිනකම දැනුනෙ.
    බොහොම ස්තූතියි🤗

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      වැඩසටහ නරඹන ඔබටත් ගොඩාක් ස්තුතී.

  • @chamathsathkumara8432
    @chamathsathkumara8432 3 ปีที่แล้ว +6

    මං පොඩි කාලෙ ආසම සින්දුව.. අද තමයි තේරැම දැනගත්තෙ ❤

  • @RupaIndrani-le6ux
    @RupaIndrani-le6ux หลายเดือนก่อน

    ඔබගේ අරුත් විචාරය මාගේ හදපිරි ස්තුතිය 🎉🎉🎉

  • @alexjmiddamalgoda8854
    @alexjmiddamalgoda8854 3 ปีที่แล้ว +34

    කිරින්ද සහෝ නියමෙට ගායනා කරනවා.. ලස්සන සිංදුවක්, හොදටම පැහැදිලි කරනවා. Good luck! ඊලගට චාමර ගෙ සිංදුවක් ඕන.. 🙏🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +3

      ස්තුති ඇලෙක්ස්.ඔබේ ඉල්ලීම හැකි ඉක්මණින් ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා.

    • @shamaleewanigatunga8687
      @shamaleewanigatunga8687 2 ปีที่แล้ว

      තව තව ගී විචාර ඉල්ලමි

    • @malithapriyashan
      @malithapriyashan 19 วันที่ผ่านมา

  • @pathumasanka1481
    @pathumasanka1481 3 ปีที่แล้ว +7

    සර් ට හදවතින්ම ගොඩක් ගරු කරනව සර්.මේ වැඩ සටහන ගොඩක් වටින වැඩ සටහනක්.සර්ට මේ වැඩ සටහන දිගටම කරගෙන හදවතින්ම සුබ පතනව.Thank you sir❤️

  • @wiwi4753
    @wiwi4753 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මම ආසම සොන් එකක් හොය හොයා හිටියෙ.

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว +5

    Woooow නියමයි හැම සිකුරාදා ම එන්න 😘😘😍😍😍👍👍👍😍😍😘😘👍👍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ඔව් ලංකා.අනිවාර්‍යයෙන් ම එනවා.

  • @bhashimadara9960
    @bhashimadara9960 4 หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන්ම ආසම සින්දුවක්..තේරුම දැන ගත්තට පස්සේ තවත් ලස්සනයි..❤❤❤

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 ปีที่แล้ว +8

    දයාබර පුත ඔයා තුල ඇති හැකියාවන් මා දුටුවා විදුහල තුලදි. පුත ඔබට ජය පතනවා. වැඩ සටහන අගයමි.ෙතරැවන්සරණයි෴

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

    • @heshanuvindu2346
      @heshanuvindu2346 2 ปีที่แล้ว

      👍

  • @agrawalawage616
    @agrawalawage616 3 ปีที่แล้ว +10

    ෂෝක් මේ වැඩසටහන්...ගායනයත් සුපිරි

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති.අග්‍රා.

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 3 ปีที่แล้ว +8

    මල්ලි මේ comment එක පරෙස්සම් කරල තියන්න.2027 මාර්තු මැයි වෙනකොට උඹ ලංකාවෙ හැම නාලිකවම වගේ ගී වැඩසටහන් වලට එන සුපිරි තරුවක් වෙනවමයි.
    ස්තූතියි

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +3

    ලස්සන song එකක් man ආසාම ගායනය සහ පැහැදිලි කිරිම අති විශිෂ්ඨ යි.යමුනා මාලනි පෙරෙරා මහත්මියගෙ පද❤️❤️

  • @manushadissanajaka5840
    @manushadissanajaka5840 3 ปีที่แล้ว +3

    Kirinda aiyage voice ek maara lassani

  • @slstats7948
    @slstats7948 7 หลายเดือนก่อน +3

    නියම ප්‍රෝගෑම් එකක් 😊

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +1

    Sirge ඔක්කොම wichaara hari rasawath. Team ekama super.

  • @chamithwanniarachchi5011
    @chamithwanniarachchi5011 2 ปีที่แล้ว +2

    අඩෝ පට්ට ක්ලියර් මාරම ගැඹුරු වොයිස් එකක් සහෝ.සුපිරියටම කියනව.

  • @funnyvideos-ou8dz
    @funnyvideos-ou8dz 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ හැම ගිතයක්ම බැලුවා
    අදත් හරිම ලස්සනයි ..
    ආසාවෙන් ම බලන you tube වැඩසටහනක් ...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති බනී & බ්ලැකී

  • @hasangakarunathilaka1627
    @hasangakarunathilaka1627 ปีที่แล้ว +1

    ගායකයා ගයනවා වාදකයා වයනවා විචාරකයා විස්තර කරනවා..ලස්සනයි

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 3 ปีที่แล้ว +2

    Mrchara kalayak ai sadda nethuwe hitiye aluth sinduwak enkan balan hitiye.❤️

  • @memorie411
    @memorie411 3 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන චැනල් එකක් හැමදාම....ගොඩක් නොදන්න දේවල් දැනගත්තා ගී අරුත් නිසා...ගොඩක් පින්!!!

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @thuaharanilanga8640
    @thuaharanilanga8640 ปีที่แล้ว

    ඉතාමත් ලස්සණට ගායනා කරනව , අර්ථය දැක්වීමද අලංකාරයි

  • @nelumnishani7485
    @nelumnishani7485 3 ปีที่แล้ว +7

    Original song එකට වඩා ඔයා sing කරනවා feel වෙනවා ලෝචන කිරින්ද අයියා.. හරිම මිහිරි යි.. දුෂ්‍යන්ත සර් ගේ රසාස්වාද ගැන comment එකකින් කියලා ඉවර කරන්න බෑ. හරිම අර්ථාන්විතයි....සුභ පැතුම් ❤❤❤❤❤ දිගටම මේ වගේ අර්ථවත් ගී වල අරුත් අපිට කියලා දෙන්න.

  • @beardolligent3388
    @beardolligent3388 3 ปีที่แล้ว +2

    Niyamai Sir! Oba thumaage Sishyayek kiyannath mata aadambarayak!

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    ආදරනීය ගීතයක් ආදරනීය අර්ථයක්.👍👌❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති මේනක.

  • @priskasamarasinghe3845
    @priskasamarasinghe3845 2 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක් අනේ...දුෂ්‍යන්ත සර්..කිරින්ද...හොද සුසංයෝගයක්

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    රෑ යාමෙ අහද්දි මාර හැඟීමක් එන්නෙ මේ ගීතයෙන්

  • @dineshanilmini9140
    @dineshanilmini9140 3 ปีที่แล้ว +2

    Mn asawenma a/l igena gaththe sinhala සාහිත්‍ය mn hemadama sirge weda satahan balanawa mn den ගුරුවරියක් sir dakinakota mage sirwa mathak wenawa. sirta dirgayusha prarthana karanawa sirge nihathamani bawata hemadama garu karanawa බුදුසරණයි sir

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ගුරුතුමී.

  • @පැත්තගියත්ඇත්තකියන

    අපේ කිරි අම්මාගේ මල්ලි ගේ සිංදුවක් මේක.

  • @buddikajayawickrama399
    @buddikajayawickrama399 3 ปีที่แล้ว +3

    goda dawasakin geeyaka aruthak rasa winde.thawath rasawath nirmana balaporottu wenawa.jaya wewa..

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුති බුද්ධික.

  • @OpzDupz
    @OpzDupz 3 ปีที่แล้ว +1

    Kirinda Sahodarayage gayana hekiyawa nam uparimai,, lassnai,, niyamai,,😍

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @supuntharaka7790
    @supuntharaka7790 3 ปีที่แล้ว +5

    ""නිදි නැති පාලු රැයේ නුබ ගැන සිහිකරන තුරා මගෙ හිතටත් නිවනක් නෑ"""ගීතය අහපු මුල් කාකෙ ඉදන්ම හිතට වැදුනු හරිය..බෙහෙවින්ම ස්තුතියි මහත්මායානෙනි ඔබලාගේ උත්සාහය අපට ලොකු සැනසීමක්...ජය වේවා

  • @maneeshapramodi8412
    @maneeshapramodi8412 3 ปีที่แล้ว +3

    සර් ඔබතුමා මේ වගේ රටට ලෝකෙට හොද වැදගත් වැඩසටහන් දාන එක පිලිබදව ඔබතුමාට මුලින්ම ස්තූතිය පුදකරනවා......පුදකරනවා...... 🙏ඔඅබතුමාගේ මේ බැඩසටහන මං කලින් ඉදලම රස විදිනවා....
    මගකදි සර් ව හොයා ගන්නත් බැරිඋනා ........ ❤️
    නමුත් අයෙමත් වැඩසටහන පටන් ගත්තු එකට මගේ හදවතින්ම සියිම් සිනහවක් වගේම ලොකු සතුටක් ඇති වෙනවා....
    ඔබතුමාට මෙවන් දෑ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා කියලා මම පාර්තනා කරනවා 🙏🙏❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති මනීෂා.

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 7 หลายเดือนก่อน

    කියන්න වචන නෑ පපුව නතර උණා ඒ තේරුම දැනගත්තාම හොද වැඩ සටහනක්! ♥️

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 2 หลายเดือนก่อน

    නියමයි ඒ විචාරය❤

  • @supunsanjeewa2423
    @supunsanjeewa2423 3 ปีที่แล้ว +2

    Niyamay.

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU 7 หลายเดือนก่อน +1

    Superbly beautiful vocals. Unforgettably amazing set-up.

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    ඇත්තෙන්ම මොන තරම් ලස්සනක්ද ආදරේ කියන්නේ බලාපොරොත්තුවකින් තොරව ලබාදීමක් බව නැවත ඔප්පු කිරීමක්

  • @sashinisithara8009
    @sashinisithara8009 3 ปีที่แล้ว +3

    Asawen balan hitiye lassanai kirinda aiye.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති ෂශිනි.

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 4 หลายเดือนก่อน +1

    I enjoyed well.

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +3

    ලස්සන ගීතයක් .මන් ආසම ගීතය .👌👌

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති කුමුදු.

  • @minolidilshara3353
    @minolidilshara3353 3 ปีที่แล้ว +2

    Mekata unlike karapu parayo tikakuth innawanee. voice ekanan niyamai. Ada kale me wage geetha liyawenawa Hari adui. MN asawenma ahana lassana geethayak.e geetha wicharaya hithata godak danenawa. ❤️

  • @හීනලෝකයකවී
    @හීනලෝකයකවී 3 ปีที่แล้ว +5

    ගීතයක් ගේනකන් මග බලන් ඉන්නේ බෙහෙවින්ම ස්තූති හරිම ලස්සනයි

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුති.

    • @හීනලෝකයකවී
      @හීනලෝකයකවී 3 ปีที่แล้ว

      @@geearuth1005 නිතරම අර්ථවත් ගීත අරන් එන්න ගීයක් එනකන් බලන් ඉන්නවා

  • @chamithhettigamage9374
    @chamithhettigamage9374 3 ปีที่แล้ว +4

    බෝහෝම ලස්සනයි.වැඩසටහන සාර්ථකව ඉදිරියටම කරගෙන යන්න ."සේපාලිකා මලයි " ගීතයේ විචාරය ඉක්මනටම ගේන්න පුලුවන්ද?

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +1

    MAGA essara kala mathak una ..puduma lassanak .obala 3 danatama budusaranae

  • @supundesilva3689
    @supundesilva3689 3 ปีที่แล้ว +3

    Niyamai

  • @avindutharushan921
    @avindutharushan921 3 ปีที่แล้ว +2

    ලොචන කිරින්ද සර් ලස්සනට හැගුම්බරවම ගායනා කරනවා.දැන් මම ඔහුගේ ලොකු රසිකයෙක් වෙලා😍❤️

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @ChathuraPradeepDarmadasa
    @ChathuraPradeepDarmadasa 3 ปีที่แล้ว +2

    ❤️👌 සුපිරී වැඩක් ... දිගටම කරගෙන යන්න.. ජය.. 👍

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @anurashantha4488
    @anurashantha4488 3 ปีที่แล้ว +9

    බොහොම හොඳ ආදර්ශයක් අපේ තරුණ star වලට ...මොකද තරුණ ගායකයන්ගෙ ගිත වල කිසිදු අර්තවත් ස්වරුපයක් නැතුව ආදරය වෙනුවෙන් ගයනවාට වඩා අඩනවා ...

  • @sandyahettiarachchi3716
    @sandyahettiarachchi3716 3 ปีที่แล้ว +3

    ලස්සනට කිවිවා ලස්සන හඬක් 🙏

  • @chanubro8273
    @chanubro8273 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ස්තුති ඔබතුමාට මෙහෙම ගැබුරු අරුත් තිබෙන ගීතවලට මේ කරන සාධාරණයට

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුති.ඔබලා නොසිටින්න මෙවැනි වැඩසටහන් බිහි නොවන්නට තිබුණා.

  • @sheethaswm3611
    @sheethaswm3611 3 ปีที่แล้ว +2

    Godak kalayekin balagena hitiye kawadda lassana sinduwaka therumak aran anakal bs oba thumata

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔබටත් බුදු සරණයි! බොහෝම ස්තුති.

  • @roshansilva4061
    @roshansilva4061 5 หลายเดือนก่อน

    එල ❤️❤️

  • @lucifer6903
    @lucifer6903 3 ปีที่แล้ว +3

    අර්ථය දැන ගත්තේ අද ❤️❤️❤️

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว +1

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +2

    wow great sharing join🔔🔴✅👍

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +2

    ස්තූතියි ආදරණීය ගීතයකට ආදරණීය විග්‍රහක් ..

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුති ශාන්ති.

  • @slwood5769
    @slwood5769 3 ปีที่แล้ว +2

    mma marama kamathi sindu wala aruth kiyala denawata pin

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @DoubleCheckClips
    @DoubleCheckClips 3 ปีที่แล้ว +1

    වැඩසටහන ලස්සනට කරනවා.... ආසම එක තමා "එගොඩහ යන්නෝ", පුලුවන්නම් ඉදිරියට "ගිරිහෙල් මුදුනේ" ගීතයේ අර්ථය පැහැදලි කරන ලෙස ඉල්ලා සිටිමි...🧡🧡🧡👍☸️🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති කනිෂ්ක.අනිවාර්‍යයෙන් ම කතා කළ යුතු ගීතයක්.

  • @සංසාරසිහිනය
    @සංසාරසිහිනය 3 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින් නැවත හමුවුනා
    ස්තුතියි මහත්තයා
    මම ආසම වැඩසටහන් අතර අංක එක සද්ධර්ම
    දෙක ගී අරුත.තෙරුවන් සරණයි සාර්ථක වෙන්න ඔිනි හැම පැතුමක්ම

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති ඔබතුමාටත්..

  • @daddyspeed9436
    @daddyspeed9436 3 ปีที่แล้ว +1

    Lassanai eathatama niyamai best

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @rathnasiriads
    @rathnasiriads 3 ปีที่แล้ว +2

    ලස්සන විචාරය කරනවා...⁣ජය වෙිිවා

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 ปีที่แล้ว +6

    අනේ මට ඒ ගීතය ගොඩක් දැනුණා... ඒක මටම කියපු සිංදුවක් වගේ....,මටත් ලෝකේ ගැන සමාජේ ගැන තාත්තා කෙනෙක් වගේ කියලා දෙන්නේ... මිනිස්සු ගැන කියලා දෙන්නේ තාත්තා කෙනෙක් වගේ...🙂🙂🙂 තාත්තා කෙ⁣නෙක් වගේ රකින ආදරයක් ඒක.. 💓 ලෝචනගේ හඬ.....💐💐💐 සර්ගේ රසාස්වාදය මෙි තරම් ලස්සනට දැනුණේ අද... 👍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති නිලා.

  • @Amaaa2222
    @Amaaa2222 6 หลายเดือนก่อน +1

    Superb ❤

  • @sudeshvijay8726
    @sudeshvijay8726 2 ปีที่แล้ว +1

    Aththatama thaththage adare tharam watina adarayak me loke nee..
    A adare labanna pina thiyenna oni..
    Ahema adarayak mata thaththagen hera kagen wath lebila nee..
    Eth mage waradak nisa thaththage uthum adaray
    Ath mata nethi unaa..
    Dn mama his jivithayak gewana kenek wela thawamath duk wevii jiwath wenawa..😭😭😭😭😭😭

  • @sarigamaentatrainment7675
    @sarigamaentatrainment7675 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ විචාරය අහන්න හරිම ආසයි.පුලුවන් නම් හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේ ගීතයේ විචාරයක් දෙන්නකෝ.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      හොඳයි.ස්තුති ඔබේ ඉල්ලීමට.

  • @badullerakitha2595
    @badullerakitha2595 3 ปีที่แล้ว +1

    බොහොම අර්ථවත් ගීතයක් ❤❤🎶🎶🎶❤❤❤

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @janithaperera5598
    @janithaperera5598 ปีที่แล้ว +1

    යමුනා මාලිනී මිස්..රෙස්පට්

  • @anuruddhalaxman1925
    @anuruddhalaxman1925 3 ปีที่แล้ว +1

    Thanks superb explain

  • @ajithdias7152
    @ajithdias7152 2 ปีที่แล้ว +1

    Nice explain

  • @mystudioshr2460
    @mystudioshr2460 3 ปีที่แล้ว +2

    Kirinda aiya Niyamai...

  • @santhabandara1912
    @santhabandara1912 ปีที่แล้ว +1

    Lassanai Gobak lassanai Gobak

  • @hazaahilal4617
    @hazaahilal4617 2 ปีที่แล้ว +1

    Lassanai

  • @akiladenuwan625
    @akiladenuwan625 3 ปีที่แล้ว +5

    සජිත අරන්තනිගෙ (කළුවර ගීතයේ) සහ නාද group එකේ සිරකරැවෙක් ගීතයේ විචාරයක් දැනගන්න කැමතියි ඒ ගීත දෙක නියම ගීත දෙකක්

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      ස්තුති අකිල.අපි ඉදිරි වැඩසටහන්වලින් ඒවා ගැන කතාකරන්නම්.

    • @akiladenuwan625
      @akiladenuwan625 3 ปีที่แล้ว +1

      @@geearuth1005 ස්තූතියි.

  • @kavinduakalanka5268
    @kavinduakalanka5268 3 ปีที่แล้ว +3

    ගොඩක් ආස සින්දුවක් ❤❤❤❤❤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති riding life

  • @harshaperera8173
    @harshaperera8173 ปีที่แล้ว +1

    Patta voice

  • @nimeshaudayangani8256
    @nimeshaudayangani8256 3 ปีที่แล้ว

    Kirinda ayyee oyage katahadanm aswak katawahak na bawanawak wage e wagema sirge wicharayath aththatama godaak watinawaa

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @heshanavishka376
    @heshanavishka376 3 ปีที่แล้ว +2

    Meeka maru ❤️❤️

  • @lahiruweerasekara1737
    @lahiruweerasekara1737 2 ปีที่แล้ว

    කිරින්ද අයියා සුපිරි

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ .මම ආසම සින්දුව

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @pubudulakmal86
    @pubudulakmal86 3 ปีที่แล้ว +2

    Good program.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති පුබුදු.

  • @wimekshawimekshanimnadi192
    @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว +1

    Lassanai sir thawa video ekak balapoththu wenawa 🙂

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ගිය සති තුනෙත් දැම්මා නිමන්දි.ඒවා බැලුව ද? හැම සිකුරාදාවක ම වීඩියෝවක් දානවා.

    • @wimekshawimekshanimnadi192
      @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว

      Ow sir a video bluweth ada

  • @dilankamadumal5910
    @dilankamadumal5910 3 ปีที่แล้ว +1

    Ada samajeta godak watinawa

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 ปีที่แล้ว

    Ammo very nice woice beautiful

  • @oshanmadusanka9189
    @oshanmadusanka9189 3 ปีที่แล้ว +1

    Bohoma sthuti

  • @asiri-wijesinghe
    @asiri-wijesinghe 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️

    • @01nish21
      @01nish21 3 ปีที่แล้ว

      menna "දුර කඳු යාය මටයි" song eke KARAOKE eka th-cam.com/video/6QiyPME80gA/w-d-xo.html

  • @chandhakitti6712
    @chandhakitti6712 3 ปีที่แล้ว +5

    අලුත් එකක් එනකන් බ්ලන් හිටියෙ

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති.

  • @hemanthakapil9741
    @hemanthakapil9741 3 ปีที่แล้ว +1

    මේක මම ආසම සින්දුවක්.....පුලුවන් නම් සමන් ලෙනින්ගේ "සුද්දි" සින්දුව විචාරය කරන්නකෝ

  • @wisthare
    @wisthare 3 ปีที่แล้ว +3

    පුලුවන්නම් මේ අලුත් ලස්සන සින්දුව ගැන අරුතක් දේන්න.පුරුදු පාරේම අදත් යනව එත් වෙන ගමන්ක් පුතෙ. ස්තුතියි.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්‍යයෙන් ම.මම තෝරා ගත්ත ගීතයක්.

  • @PunyaSewwandi
    @PunyaSewwandi 4 หลายเดือนก่อน +1

    මේ විශිෂ්ඨ වැඩ සටහන දිගටම කරගෙන යන්නකෝ.පුදුම සමාජ මෙහෙවරක් මේක සර්.ඇත්තටම සංවේදී ,කලාත්මක මිනිසුන් සහිත සමාජයක් බිහි කරන්න පුලුවන් වෙන්නෙම මෙවන් වටිනා වැඩ සටහන් සමාජගත කිරීමෙන්.ලෝචන සර් ඇතුළු කණ්ඩායමත් අති දක්ෂයි.හදවතටම වදිනවා.තෙරුවන් සරණයි 🙏

  • @nayantharasamarasinghe6284
    @nayantharasamarasinghe6284 3 ปีที่แล้ว +1

    Harima lassanae

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති නයන්තරා.

  • @prabathprabath9954
    @prabathprabath9954 11 หลายเดือนก่อน +1

    Eke singer "Nilla nilanne numbatai " kyddi daana accent Eka Maru✨