ගෙතුම් කලාවට අවශ්‍ය උපකරණ හඳුනා ගනිමු | මා අතින් නිමැවුනු ගෙතුම් නිර්මාණ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Identify the tools required for chrochet
    ගෙතුම් කලාව (වූල් ගෙතුම්) මුල සිට ඉගෙනීමට කැමති අයට.
    ගෙතුම් කලාව සදහා අවශ්‍ය මූලික උපකරණ හදුනාගැනීම

ความคิดเห็น • 312

  • @snsnilanka1092
    @snsnilanka1092 2 ปีที่แล้ว +7

    👍👍👍ගොඩක් ලස්සනයි, ඇයි ඉතින් ගෙතුම් පාඩම ඉදිරියට කළේ නැත්තේ... ඒ ගැන ගැටළු ගොඩක් තිබෙනව අහල දැනගන්න, ඔයා දිගටම ඉදිරිපත් කරන්න ඔයාගෙ පැහැදිලි කිරීම හරිම පිළිවෙළයි. ආකර්ශණීයයි...

  • @cu4172
    @cu4172 ปีที่แล้ว +4

    අනේ නංගී දන්න හැමදේම ගුරුමුෂ්ටියක් නැතුව හැමෝටම බෙදන ඔයානම් අමිල මැණිකක්.😘🙏

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඔයාගෙ නිර්මාණ ඔයාගෙ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @SanuAmare
    @SanuAmare ปีที่แล้ว

    අනේ අක්කා දන්නවද ටෙඩිබෙයාලා මහන්න class කරන තැනක් කොළඹ අවටින්

  • @dreamdaycakes23.
    @dreamdaycakes23. 3 ปีที่แล้ว +1

    Ane akki chooti chooti saththu gothana hati kiyla dendko

  • @sachiniimasha1754
    @sachiniimasha1754 ปีที่แล้ว

    ඉශූ අක්කේ, ඔයා ඔන්ලයින් මැහුම් පන්ති කරන්වද කියන්නකෝ, මට සම්බන්ද වෙන්න ඔනා

  • @DammikaLakshman-ih2so
    @DammikaLakshman-ih2so 9 หลายเดือนก่อน

    Gathum katu wool bola on lain ganna පුළුවන් than දැනුවත් karannako

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 ปีที่แล้ว +4

    ඔයානම් පුදුම කාන්තාවක් මුලු රටටම ආදර්ශමත් කෙනෙක්... පරිපූර්ණ ගැහැනියක්... ishu රෙදි බෝනික්කකු යි, teddy bear කෙනෙකුයි මහන හැටි block හදාගන්න හැටි එක්කම කියාදෙනවද.. ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් බුදු සරණයි... good luck...

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Ok dr karannam.mama ewa mahanna dannawa.habai mage laga danata redi naha. ස්තූතියි ඔබට

    • @suranjithkumara6645
      @suranjithkumara6645 3 ปีที่แล้ว

      mama godak chanal serch kara eth hariyata block ekak denne na.. Kohomath oya tharam pahadiliva kisima youtub chanal ekaka kisi deyak kiyala denne na.. oyata redi labunahama kiya denna.. kisima adambara kamak nathuva reply kalata..... Thank you very much .... b.s. good luck ..

  • @chathurikaperera6369
    @chathurikaperera6369 ปีที่แล้ว

    ඔයාට පුලුවන්ද තැටිං කටු ගන්න පුලුවන් තැනක් කියන්න

  • @AthulaKumara-yc8tj
    @AthulaKumara-yc8tj 11 หลายเดือนก่อน

    බෑග් එකක් ගොතන හැටි කියල දෙන්න

  • @japramarathna1871
    @japramarathna1871 3 ปีที่แล้ว +1

    මෙ සෙට් එක කියඩ

  • @dinushadinu71
    @dinushadinu71 ปีที่แล้ว +2

    Nodann godak igena gatta. Godak pin❤️

  • @celternceltern664
    @celternceltern664 2 ปีที่แล้ว +1

    Thanks akki.. 😘
    ඔය බඩු සෙට් එක ගන්න පුලුවන් කොහෙන්ද... ? අක්කි 😊

  • @harshakasun6445
    @harshakasun6445 3 ปีที่แล้ว +1

    Akki gethum sambanda video thawa karannako.❤️❤️❤️❤️

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +1

    ගෙතුම් නිර්මාණ ඉගෙනගන්න ආසයි miss පැහැදිලිව කියලා දෙනවා කටහඬ අහන් ඉන්න ඊටත් වඩා ආසයි thanks miss

  • @inokadilhani9652
    @inokadilhani9652 2 ปีที่แล้ว +1

    අනේ මිස් දිගටම ගෙතුම් පාඩම් කරන්නකෝ

  • @geethaniwathsala5514
    @geethaniwathsala5514 ปีที่แล้ว

    Yan wala hoda brand ekk kiynnko bul edenne nethi ekk

  • @KanthiPerera-p4e
    @KanthiPerera-p4e 3 หลายเดือนก่อน

    Hodama nul 2arga monawada ganan danna

  • @AnomaDamayanthi-ug6jw
    @AnomaDamayanthi-ug6jw ปีที่แล้ว

    Nangi hodama wooll wargaya mokakda? E wool eka gann thanak kiyanawada? Man gaththa wool harinane ewala bool pipenawa

  • @madubasnayaka4507
    @madubasnayaka4507 2 ปีที่แล้ว

    කොහෙන්ද අක්කියෝ ඔයා tool box එක order කරේ...මටත් ආස හිතුනා ගොතන්න ඉගෙන ගන්න..දිගටම උගන්නන්න පුලුවන් ද

  • @maheshikaabegunawardana9405
    @maheshikaabegunawardana9405 3 ปีที่แล้ว +1

    Thanks mis digatama crochet padam denna ,top ekak ,skert ewage lasana nirmana denna thanks oyata

  • @rashmiudara41
    @rashmiudara41 3 ปีที่แล้ว +2

    අනේ මාත් ආසාවෙන් හිටියේ අක්කේ නියමයි 😍😍😍😍❤️❤️ ගොඩක් පිං ඉශූ අක්කියෝ

  • @WaruniFernando-vm6om
    @WaruniFernando-vm6om ปีที่แล้ว

    Mis podi podi toys hadanna hoda yarn warge mokakda
    .keytags wage ewa

  • @LOTUSSPA360
    @LOTUSSPA360 2 ปีที่แล้ว

    මේ අමුද්‍රව්‍ය ලබා ගන්න හොඳම තැන කොහෙද online ගන්නවනම් order කරන්නේ කොහෙද

  • @SwinithaWickremeratne
    @SwinithaWickremeratne 24 วันที่ผ่านมา

    Naiting nemei duwa,noting kiyalai shabda karanne❤

  • @gayanathmadushanka4085
    @gayanathmadushanka4085 3 ปีที่แล้ว

    Mis ebay haraha nirmana wikunaganna widiha kiyala dennako

  • @niroshinilahiru1007
    @niroshinilahiru1007 3 ปีที่แล้ว

    Ishu, මම අලුත් machine එකක් ගන්න ඉන්නේ. මම සමාන්‍යයෙන් මහන්න දන්න කෙනෙක්.මොකද්ද හොඳම brand එක? කීයක් විතර යනවා ද? Please මට කියනවා ද?

  • @pathmagalaudaarachchi
    @pathmagalaudaarachchi 5 หลายเดือนก่อน

    Oya me wage loku ayatath adum gothanawada

  • @maheshthushara1172
    @maheshthushara1172 ปีที่แล้ว

    Kohenda ganna pulwan ..
    Mila ganan kohomada

  • @fazminaabdeen546
    @fazminaabdeen546 3 ปีที่แล้ว

    Akki ඔයා ගොතපු නිර්මාණ ගොතන හැටි කියලා දෙන්න පුළුවන්ද

  • @hansinishadika4877
    @hansinishadika4877 2 ปีที่แล้ว

    Gothna hodama wool eka mkakd akke

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +1

    අනේ හරිම ආස හිතුනා... මේ කාලෙ මානසික සෞඛ්‍යයට ගොඩක් වැදගත් දෙයක්. බොහොම පින් ඔයාට... 😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘

  • @achiniimalshi8673
    @achiniimalshi8673 2 ปีที่แล้ว

    අක්කේ මේ නූල්,ගෙතුම් කටු කීයද.මේවා ගන්න තියෙන්නේ කොහෙද

  • @sachimadhushee5658
    @sachimadhushee5658 3 ปีที่แล้ว +2

    අක්කේ ගොඩාක් ලස්සනයි... හරිම පිළිවෙලයි අක්කගෙ වැඩ. ❤️❤️❤️

  • @Flower-h4g
    @Flower-h4g 3 ปีที่แล้ว

    Nangi හොඳම woll වර්ග මොනවද ඔයා හොඳට කියලා දෙනව අහන් ඉන්න ආසයි ගොඩක් ස්තුති ඔයාට

  • @adeeshainduwara5851
    @adeeshainduwara5851 3 ปีที่แล้ว

    ඉහත සඳහන් උපකරණ කට්ටලය ගත හැකි ස්ථාන මොනවාද

  • @janakanuwan5819
    @janakanuwan5819 2 ปีที่แล้ว

    Mis me badu kohenda ganna thiyenne

  • @cutefashionwithshashi4983
    @cutefashionwithshashi4983 3 ปีที่แล้ว

    මට ගොතන වැඩේ බෑනේ අක්කෝ.පොඩි කාලේ ඉදන් අත්තම්මා කියලා දෙනවා.ඒ හැමෝටම පුළුවන් මට බෑ🙁

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Ane ehemada.oya godak dakshai nangi.meeta wada lassana dewal dannawane

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 3 ปีที่แล้ว +1

    අනේ බොහොම ස්තූතියි නංගා😘😘 මං අාසම ගෙතුම් කලාව. හරිම පිළිවෙලයි ඔයාගේ වැඩ. ජයම වේවා නංගා😘😘

  • @sithuminibandara7920
    @sithuminibandara7920 3 ปีที่แล้ว +3

    ගොතන්න ආසාවටම නෙවෙයි බැලුවේ ..... ඒත් අක්කි හරිම ආස හිතුනා......... 😍😍

  • @damdam8102
    @damdam8102 3 ปีที่แล้ว

    වීඩියෝ එකනම් ගොඩාක් වැදගත් අක්කේ ගෙතුම් කටු ගන්න පුළුවන් තැන් කියන්නකො

  • @ridminarthana5594
    @ridminarthana5594 3 ปีที่แล้ว +1

    Akkage wada katayuthu idiriyata sarthaka kargnn kiayla suba pathanwa

  • @wasanadiviyanjali8335
    @wasanadiviyanjali8335 3 ปีที่แล้ว +6

    අනේ සුපිරි කියන්න වචන නැහැ අක්කේ. හරිම ලස්සනයි. ඇස්වහක් කටවහක්නම් වදින්න එපා. සියලුම දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි අක්කේ

  • @SwinithaWickremeratne
    @SwinithaWickremeratne 24 วันที่ผ่านมา

    Sorry.niting

  • @rramodikadeshani815
    @rramodikadeshani815 2 ปีที่แล้ว

    Clz krnne nadda

  • @SwarnaGamagee
    @SwarnaGamagee ปีที่แล้ว

    Welada polak nehene mis

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අද මම ඔයාගේ විඩියෝ දැක්කේ ...👍💗

  • @sudeshlakmal5885
    @sudeshlakmal5885 3 ปีที่แล้ว

    Mamath Asai gothanna..☺☺☺☺ Tikak gothannath puluwan🙈🙈 ayeth as a hithuna gothanna....😍😍😍😍😍

  • @dilanjaleeanuradha6684
    @dilanjaleeanuradha6684 3 ปีที่แล้ว +3

    Thank you dear..❤❤

  • @hoshanisandali6815
    @hoshanisandali6815 2 ปีที่แล้ว

    Oya video Aran annako.api asai balanna.

  • @p.g.r.pwanninayaka5854
    @p.g.r.pwanninayaka5854 3 ปีที่แล้ว

    Ane mama adai mewa hadala alevi karanna.kohomada karanne kiyala ikmanata kiyannako

  • @mnnimsadi3599
    @mnnimsadi3599 2 ปีที่แล้ว

    අනේ ගෙතුම් කලාව ඉගෙන ගන්න ආසයි ගොඩක් . ඒත් වෙළදපොලේ හැම ගෙතුම් කටුවක්ම මිලදී ගන්න නැහැනේ. ඔන්ලයින් ඔර්ඩර් කරල ගන්න පුලුවන්ද ?

  • @shanika4075
    @shanika4075 3 ปีที่แล้ว

    Unlike karala thiyenne online clz ka kenekda kheda.

  • @prasadikaliyanage8170
    @prasadikaliyanage8170 3 ปีที่แล้ว

    Ane kauru Hari kiyannako mata crochet t-shirt yurn gedaratama genwa ganna thenak contact number ekak plz

  • @kalanigunathilaka7814
    @kalanigunathilaka7814 ปีที่แล้ว

    ගන්න පුලුවන් තැනක් කියන්නකෝ අක්කේ ❤️

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 3 ปีที่แล้ว

    Ettm godk wtinw akke asawen bln enne vedio ekk enkn ,Akke kohend Ane oy order kle kiynn puluwnd

  • @binukaprasadani2829
    @binukaprasadani2829 3 ปีที่แล้ว

    Thank you miss.mt asai gotanna.eekat miss kyala denawa kuama tawa satutui.asai krnna.mkda miss hodta kyala denawa.idiriyedi apita lassana getum nirmana krana videos genna miss.thank you miss.ane mis me badu order krla gnna tanut kyanna.thank you miss ayet.budusarani miss.

  • @RuRu-et5dr
    @RuRu-et5dr 2 ปีที่แล้ว

    Video eka godaaaak lassanai.
    මේ උපකරණ මිල දී ගන්න පුළුවන් කොහෙන්ද?

    • @Motherboardwithishu
      @Motherboardwithishu  2 ปีที่แล้ว

      Thanks dr. Pettah walin puluwan.daraz,ebay eken puluwan.

  • @dulankamadushani7695
    @dulankamadushani7695 3 ปีที่แล้ว

    Mis crochet yarn online ganna plwan thenak kiyannako

  • @anusharuwanpathirana8278
    @anusharuwanpathirana8278 3 ปีที่แล้ว

    මම ගෙතුම් ඉගෙන ගන්න උත්සාහ කලා ..බැරි උණා ...ඒත් ගොඩක් ආසයි ..මිස්ගෙන් ඉගෙන ගන්න උත්සාහ කරනව..ස්තුතියි මිස් ...

  • @gayanathmadushanka4085
    @gayanathmadushanka4085 3 ปีที่แล้ว

    Mis apita gethum nirmana alewi karagana widiha kiyala denna puluwanda..nirmana godak thiynwa

  • @inokabandara1205
    @inokabandara1205 2 ปีที่แล้ว

    හරිම අගෙයි... ස්තුතියි ඔයාට....දැන ගන්න පුළුවන් ද කොහෙන්ද ගන්න පුළුවන් කියලා.....

  • @ishujab3672
    @ishujab3672 3 ปีที่แล้ว

    Akke oya crochet karapu flower crochet video eka kohmda kara ganne kiyla upload karanna

  • @arunachathuranga9664
    @arunachathuranga9664 3 ปีที่แล้ว

    Akki curtains mahana videos danna puluwanda mula idan.

  • @harshakasun6445
    @harshakasun6445 3 ปีที่แล้ว

    Akki papissak gothana vidiya kiyala dennako

  • @asiriprabath5201
    @asiriprabath5201 3 ปีที่แล้ว

    ඔන්න මාත් බැලුවා .නංගි මටත් ගෙතුම් යම් තරමක් පුළුවන් .ඒත මතක නැ දැන්.ඔයා කියා දෙන්න අපි ආසයි ඉගෙන ගන්න.මේ උපකරණ ගන්න පුළුවන් තැන් කියන්න .ඔන්ලයින් හෝ ගන්න.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Thanks dr.mama mulinma gaththe ebay.daraz eken tikak gaththa

  • @chammirajapaksha5132
    @chammirajapaksha5132 3 ปีที่แล้ว

    Oya lassanata gothala thiyenawa.asa hithenawa dakkama.math gothanawa gedara nikan inna welawata.eka bawanawak wage.ane ishu mt chuti udauwak ona.kiyanna puluwanda wool ganna thanak.oyage video mn balanawa.ewagen godak danuma laba gannawa.oyata godak pin hodada.

  • @shainihettiarachchi5166
    @shainihettiarachchi5166 3 ปีที่แล้ว +1

    Thanks akkiyooo ane manda oya me hamadema karanna kohoma welawa manag kara gannwada kiyala 😍😉😉😉😉😉

  • @r.m.tharangarathnayaka9834
    @r.m.tharangarathnayaka9834 9 หลายเดือนก่อน

    Akke me set 1 gnn tenk kiynnko

  • @kalpaniamarathunge4515
    @kalpaniamarathunge4515 3 ปีที่แล้ว +1

    Gothanna kiyadenne kawada idalama miss

  • @hirushistefani2411
    @hirushistefani2411 2 ปีที่แล้ว

    Akki oya cls karanne nadda

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +4

    Thank you nangiyooo ඔයානම් හරි දක්ෂයි මේක දැක්කම ගොතන්න ඉගෙන ගන්න ආස හිතුනා ආදරෙයි ඔයාට

  • @prasadikaliyanage8170
    @prasadikaliyanage8170 3 ปีที่แล้ว

    Ane plz mata kiyannako crochet pati gedrata genath Dena thenak.

  • @nishamaifham1081
    @nishamaifham1081 3 ปีที่แล้ว

    අක්කි Brazilian embroidery කියලා දෙන්නකෝ

  • @sethunawodhya1942
    @sethunawodhya1942 2 ปีที่แล้ว

    Sling bag එකක් ගොතන විදිහ කියලා දෙන්නකො ❤ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක

  • @amaliwasana8318
    @amaliwasana8318 3 ปีที่แล้ว

    Kalin mn asa na.. Dan nam asai... Ekmanata kiyala denna.. Balan ennava aa.... 😘😘😘

  • @kasunmadusanka5610
    @kasunmadusanka5610 3 ปีที่แล้ว

    Math asai getum walata.et mama danne neha

  • @shashiwarallegama7599
    @shashiwarallegama7599 3 ปีที่แล้ว

    ගොතන්න ආස උනාට වැඩේ අතෑරල තිබ්බෙ .ඔයා කියල දෙනව කියන්නෙ අනිවාර්යයෙන්ම ඉගන ගන්න පුලුවන් .මොකද ඔයා තරම් හොඳ ගුරුවරියක් මම අද වෙනකල් දැකල නෑ.තෑන්ක්ස් සුදු මැණික .😍😍

  • @ireshamathaghadeera2532
    @ireshamathaghadeera2532 2 ปีที่แล้ว

    Akki ada thama mama oyage video balapu palaweni wathawa. Lassanata kiyala denawa. Podi babalata adum gothanne baby wool walinda.

  • @gayanipiumali8756
    @gayanipiumali8756 3 ปีที่แล้ว

    ටී ෂර්ට් යාන් වලට ගන්න කටුවේ size එක කීයද අක්කා

  • @shanika4075
    @shanika4075 3 ปีที่แล้ว

    ගොඩක් කාලේකින් මම ගෙතුවෙ නැ..ආයත් ගොතන්න ආසයි.

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 3 ปีที่แล้ว +1

    Aluth wadak , niyamai ishu nagaaaa ❤️❤️❤️❤️

    • @lfmgroup2162
      @lfmgroup2162 3 ปีที่แล้ว

      ඉතිං oya oya tools order කරල gennane kohenda kiyalath kiyannako chooti.👍

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Thanks dr

  • @ganganath331
    @ganganath331 3 ปีที่แล้ว

    අක්කේ අක්කා මේ 2ට ගෙන්න ගත්ත ගෙතුම් උපකරණ පෙට්ටිය කොහොමද ගෙන්න ගත්තෙ.. ඔන්ලයින් ඕඩර් කරලද.. මේක මටත් ගන්න ඕනි අක්කේ.. ඒකෙ විස්තර ටිකක් කියන්නකෝ...

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Daraz eken mama gaththe dr

    • @ganganath331
      @ganganath331 3 ปีที่แล้ว

      @@Motherboardwithishu කීයද අක්කේ ඒ පෙට්ටිය

  • @nadeekamadushani2090
    @nadeekamadushani2090 3 ปีที่แล้ว +1

    ලස්සනයි akkiyo

  • @HalaHala-mr4iz
    @HalaHala-mr4iz 3 ปีที่แล้ว

    ඔයාගෙ video හැම එකක්ම ගොඩක් වට්නවා ඉෂු ඔයාට ගොඩක් ස්තුතිය

  • @tomdion8031
    @tomdion8031 2 ปีที่แล้ว

    Crochet video thwa onee madam😍😍😍

  • @shashikalatankyoumisdanara2043
    @shashikalatankyoumisdanara2043 3 ปีที่แล้ว

    ගොඩාක් ආසයි ගොතාන්න ඉගෙන ගන්න ම්ස්
    thank you

  • @Mithu0910
    @Mithu0910 3 ปีที่แล้ว

    Oyge oya eduma lssani.mhnna kiyla dewada ishu akkiyo

  • @araliyadilhani7620
    @araliyadilhani7620 3 ปีที่แล้ว

    Akkiiii dan 70.8k ❤️❤️❤️❤️🤗🤗🤗🤗sathutui mata nmmm😘😘😘

  • @tharidumahinda3150
    @tharidumahinda3150 3 ปีที่แล้ว

    අක්කි මැහුම් පාඩමේ ඊලග එක එන්නෙ නැද්ද

  • @fullyloaded4649
    @fullyloaded4649 3 ปีที่แล้ว

    Ane akki ikmanatama gethum video ekk danna koooooo..... Harima lassanai ane oya gotAuwa

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 3 ปีที่แล้ว

    Ane මැහුම් video akkak dannako miss , ape assawen balan inne

  • @lumbinipriyanka
    @lumbinipriyanka 4 หลายเดือนก่อน

    Good work

  • @user-vo1tb5dt6u
    @user-vo1tb5dt6u 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dedunudedunu3094
    @dedunudedunu3094 3 ปีที่แล้ว

    අනේ ආසයි. මාත් බලන් ඉන්නවා පුරුදු වෙන්න

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමදේම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️😘😘🌹🙏

  • @thamashiwethara8257
    @thamashiwethara8257 3 ปีที่แล้ว +1

    සුපිරි අක්කො..❤️❤️

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 3 ปีที่แล้ว

    thank you mis... good luck....

  • @sachibbh1050
    @sachibbh1050 2 ปีที่แล้ว

    Online clz karanne nedda akka

  • @chandramalanie8879
    @chandramalanie8879 3 ปีที่แล้ว

    මේස රෙදි වලට රේන්දයක් ගොතන්න අවශ්‍ය නූල් මොනවද මිස්...

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Onama nulakin puluwan drkaranna ona nirmanaya anuwa wenas wenawa

    • @chandramalanie8879
      @chandramalanie8879 3 ปีที่แล้ว

      @@Motherboardwithishu you are like a daughter to me...I love you.......dear❤