ඔබේ නිෂ්පාදනය මිල කරන්නෙ කෙසේද ? (How to price your product ?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ගෙදර හැදූ භාණ්ඩ විකිණීම? ඔබේ නිෂ්පාදන මිල කරන්නේ කෙසේද යන්න මත ඉදිරියේදී ඔබේ ආදායම තීරණය වේවී.
    මිල නියම කිරීම නව ව්යාපාර හිමියන්ට ඇති ලොකුම අභියෝගයක් .ඔබේ මිල ඉතා අඩු නම්, ඔබ ලාභයක් නොලබන අතර ඔබේ ව්යාපාරය ස්ඨිර නොවේ. ඔබේ ව්යාපාරය මිල අධික නම් ගනුදෙනුකරුවන් වෙනත් තැනකට යන්න යයි ලාභ එකක් හොයාගෙන.එම නිසා නිවැරදි මිල කිරීම ඔබට ප්‍රයෝජනවත් වේවී.
    වීඩියෝ එක බලලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න.ලයික් එකක් දීලා ශෙයා කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙋

ความคิดเห็น • 70

  • @ManishaJayasooriya
    @ManishaJayasooriya หลายเดือนก่อน

    Thank you very much ,ලොකු ගැටලුවක් විසදුනා

  • @mb.noorshifa3308
    @mb.noorshifa3308 3 ปีที่แล้ว +8

    ස්තුතියි අක්කා පැහැදිලිව කියලා දුන්නාට මට තිබුන ලොකුම ගැටලුව

  • @nirosenavirathna1716
    @nirosenavirathna1716 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට..මට තිබුන ලොකු ම ගැටලුව මේ....

  • @ruchirakulararatne5547
    @ruchirakulararatne5547 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි .හොදින් පැහැදිලි කරලා දුන්නාට.තෙරුවන් සරණයි .

  • @nimalrperera
    @nimalrperera 2 หลายเดือนก่อน

    Miss, crochet threads kohenda ganna puluwan?
    Thank you miss😊

  • @rukmalhalpe4647
    @rukmalhalpe4647 หลายเดือนก่อน

    Tanks your were mash

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 2 หลายเดือนก่อน

    Godak sthuthi miss❤❤❤

  • @nishinewchannel-uk5gq
    @nishinewchannel-uk5gq หลายเดือนก่อน

    Dr ethkota baby headband ehkta mta 498k awa gaana echchra gankta denna ba nda

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +3

    බොහෝම ස්තුති තුනුරුවනෙ සරණයි

  • @harly6117
    @harly6117 ปีที่แล้ว +1

    Miss adumak ho bagayak masa mila තීරණය karanne kohomada .පැහැදිලි karanna puluwanda theruwan saranai

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว

      මේ විදියටම හදලා වෙළඳපොල මිල සමඟ සංසන්දනය කරලා මිල හදාගන්න ඕනේ

  • @asankagomas1883
    @asankagomas1883 ปีที่แล้ว +2

    Thk u 4da vedio. Ai amudrawya piriwaya 3n x krnne miss

    • @MDarshani
      @MDarshani ปีที่แล้ว

      ඒ හා සමාන පිරිවැයක් නිතර වෙළඳපොලේ විචල්‍ය වෙන නිසා😊

  • @deepthikumarasinghe3951
    @deepthikumarasinghe3951 2 ปีที่แล้ว +1

    ගොඩ ක් ස්තූතියි. වටිනා දෙය ක් කියා දුන්න ට....

  • @RobinFdo-dy5sz
    @RobinFdo-dy5sz ปีที่แล้ว

    curiya charge eka kohomda danne......උදා - එක වූල් බෝලයක්ට කොහොමද කුරිය චාර්ජ් එක ගන්නේ ....සාමන්‍යෙන් ඔනි අමුද්‍රව්‍ය සේරම ගෙන්න කුරිය චාර්ජ් එක 400ක් ගන්න්වානම් කොහොමද එහෙක්ට ගාන හදාගන්නේ

  • @hemasamarakoon9639
    @hemasamarakoon9639 ปีที่แล้ว +2

    පැහැදිලි විස්තරයට බොහොම ස්තූතියි

  • @mycraftstvsri547
    @mycraftstvsri547 ปีที่แล้ว +1

    Miss mama handloom bag mahanne fabric genne යාර ganan .etakota eka bag ekakata yana fabric කොච්චර yanawada kiyala බලන්න one නේද ?.me video ගොඩක් වටිනවා .🙏 miss

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว

      ඔව් එක යාරෙකින් පුලුවන් කොච්චරක්ද කියලා බලලා මිල බෙදාගන්න වෙනවා

  • @dnilanka3646
    @dnilanka3646 ปีที่แล้ว

    මිස් මම මහන්නේ ෆැබ්‍රික් බැග්..එතකොට කරන්ට් එකටත් එක්කමද මෙ ගානන එන්නේ

  • @Hima.535
    @Hima.535 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruchirakulararatne5547
    @ruchirakulararatne5547 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි කියලා දුන්නාට.අමු දූව්‍ය පිරිවැය ⁣මෙන් තුන් ගුණයක් ගන්නෙ ඇයි මට එතන පැහැදිලි මදි.

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว

      ඒ හා සමාන පිරිවැයක් නිතර වෙලඳපොලේ විචල්‍ය වෙන නිසා😊

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 11 หลายเดือนก่อน

      352.50 ආවෙ

    • @RANSILU885
      @RANSILU885 10 หลายเดือนก่อน

      ස්තුතියි ස්තුතියි ඔබට

  • @snsnilanka1092
    @snsnilanka1092 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි, හොය හොයා හිටපු දෙයක් ඔබතුමිය පැහැදිලිව කියා දුන්නා,
    අතින් කරන නිර්මාණ machine cut නිර්මාණ අතර මිල ගණනය කරන විදිය කියල දෙනවද, අතින් ගොතන වූල් නිර්මාණ කල් පැවැත්ම වැඩි වුනත් වූල් රෙද්ද කපා overlock කරපු නිර්මාණ මිලෙන් අඩු නිසා තරඟ කරන්න අමාරුයි

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว +1

      ඔව් එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නමුත් අතින් කල නිර්මාණ වලට දැන් ඉහල මිලක් ලබා දෙන මට්ටමට සමාජ සංකල්ප ගොඩනැඟී තිබෙනවා..මැෂින් කට් නිර්මාණ සුලභයි සහ එකවගේ,අතින් කල නිර්මාණ එකිනෙක වෙනස් අනන්‍යතාවක් තිබෙනවා එය ප්‍රයෝජනයට ගෙන නිර්මාණ අලෙවිය සිදුකල හැකියි

    • @snsnilanka1092
      @snsnilanka1092 ปีที่แล้ว

      @@shinelankacrochetinghands8296 බොහොම ස්තුතියි.❤👍

  • @ayeshasewwandi8551
    @ayeshasewwandi8551 3 ปีที่แล้ว +2

    Tnx miss hemdama mata prashnayak price kiyanna

  • @OsheniPiyathma
    @OsheniPiyathma 4 หลายเดือนก่อน

    Thank u very much for these valuable content dear ❤

  • @mycraftstvsri547
    @mycraftstvsri547 ปีที่แล้ว +1

    3 wadi කරගන්නේ ai කියලත් කියන්න miss

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว

      ඒ හා සමාන පිරිවැයක් වෙළඳපොලේ නිතර විචල්‍ය වෙන නිසා😊

  • @chamarikadilrukshi5894
    @chamarikadilrukshi5894 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. තිබුන ලොකුම ගැටළුවක්

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws ปีที่แล้ว +1

    Godak watinawa vedio eka.thank you...

  • @janagikumari2871
    @janagikumari2871 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @yamunawasalathanthri9928
    @yamunawasalathanthri9928 2 ปีที่แล้ว +1

    හොදටම තේරුනා ස්තූතියි

  • @sewwandisamanthika8156
    @sewwandisamanthika8156 2 ปีที่แล้ว +1

    වූල් තොප්පි වලට ගානක් කියන්න ko

    • @MDarshani
      @MDarshani ปีที่แล้ว

      වීඩියෝ එකේ සඳහන් විදියටම හදන්න නිවැරැදිව එනවා මිල

  • @jeanabeysinghe
    @jeanabeysinghe ปีที่แล้ว +1

    Thank you very much 12:50

  • @hasibhagya9495
    @hasibhagya9495 3 ปีที่แล้ว +1

    Bandaye milata wada nishapadana piriwaya wadi ganak anna puluwanda

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  3 ปีที่แล้ว

      බැහැ එහෙම උනොත් ඒ දෙක අතර වෙනස සෘණ අගයක් එනවා

  • @dineshrukmalgoda7853fr
    @dineshrukmalgoda7853fr 2 ปีที่แล้ว +1

    ඇයි තුනෙන් වැඩි කරන්නෙ

    • @shinelankacrochetinghands8296
      @shinelankacrochetinghands8296  ปีที่แล้ว

      ඒ හා සමාන පිරිවැයක් නිතර වෙලඳපොලේ විචල්‍ය වෙන නිසා😊

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 9 หลายเดือนก่อน

    Thanks ....happy new year ❤

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 ปีที่แล้ว +1

    ස්තුතිය 🙏 🙏 🙏 🙏

  • @Chaduni2222
    @Chaduni2222 3 ปีที่แล้ว +2

    Thanq miss,godak watina vidio ekak

  • @shashiniimalsha392
    @shashiniimalsha392 2 ปีที่แล้ว +1

    Oya tika photo ekak vidihata ewanna beda

    • @MDarshani
      @MDarshani ปีที่แล้ว

      ඔබට හැකිනම් මෙය වීඩියෝ එක නවත්වමින් ලියාගන්න..එතකොට පහසු වේවි💜️

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 ปีที่แล้ว

    Thankyou 🎉

  • @mycraftstvsri547
    @mycraftstvsri547 ปีที่แล้ว

    Miss ape ලාභය kiyak වෙනවාද miss

  • @ruvantharaka5391
    @ruvantharaka5391 2 ปีที่แล้ว +1

    Tanx wool aduwata online khd tiyenne

    • @MDarshani
      @MDarshani ปีที่แล้ว

      ආනයනික සීමා නිසා වූල් මිල ඉහල ගියා නමුත් පිටකොටුවෙන් හා මහරගමින් ඔබට වූල් තරමක් අඩුවට ලබාගන්න පුලුවන් පැකට් වශයෙන් ඔන්ලයින් නම් මිල වැඩියි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @chinthakahewarathne6177
    @chinthakahewarathne6177 10 หลายเดือนก่อน

    🙏👍

  • @uudithaasiri3710
    @uudithaasiri3710 2 ปีที่แล้ว +1

    Godak pin