පන්ච් එම්බ්‍රොයිඩර් ඉගෙනගමු| PUNCH EMBROIDERY FOR BEGINNERS | PUNCH NEEDLE
ฝัง
- เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
- Learn How to Punch Needle with me 🧶
In this video I will show you how to use punch needle step by step🪡⭐..
If you like my video you can like , comment and don't forget to subscribe my channel ⭐
🍭Tik tok - needle.girl22
#punchneedle #punchneedleart #punchneedleembroidery#needlegirl
මේ ටූල් එක ගන්න ආසාවෙන් ඉන්නවා ඒත් මහන විදිය දන්නැති ව හිටියේ ඔයා ට ගොඩක් ස්තුතියි අහම්බෙන් ඔයා ගේ වීඩියෝව දැක්කේ බුදු සරණයි
Thank you 🙏❤️
Tnx Dr harima pehedili WA kiyala dunnta
@@thusithachathuranga350 ❤️
Thank you ❤
❤️
Thank you so much 🎉❤
❤️
Excellent From Mahum biz Channel ❤
thank you ❤️
Thankyou
❤️
Kochara hodata redda frame eke adala punch karath oya vidihata ekadigata punch wenne nane.galawenawane.a ai?
මහන විදිහේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්
Ane oyat pin sidha wai kohanda ganne
ඔන්ලයින් නම් ali express eke balanna නැත්නම් ගොඩක් මහන්න අවශ්‍ය බඩු තියන කඩවල්වල ගන්න තියනවා ගිහින් බලන්න
Things koheda gane miss
මහන්න අවශ්‍ය වෙන බඩු තියන කඩවල් වල තියනවා මේ හැමදේම වගේ❤️
Rug aka hdanna ganna ona needle aka mokadda dear
Mug rug වලට එහෙම විශේෂ needle එකක් කියලා නෑ නූල අනුව තමා නීඩ්ල් එක තෝරගන්න ඕනේ ගනකම වැඩි නුලක් ගන්නවා නම් ඒක දාන්න පුළුවන් විදිහේ ලොකු නිඩ්ල් එකක් ගන්න ඕනේ
Aokay okay dear..athakota api normaly use karana wool da ganne akata ?
ow dr
Thank you very much response kalata.Rug video akak danna hode... best of luck dear ❤️❤️❤️
@@thilinimadhushani9078sure. thank you..
Mis class karanne nadda. Punch emboider.
online class karanawa ❤️
Eka sidurak wadunata passe aimat etana aimat punch karanna ba ne
නූල ගොඩක් පොඩි එකක්ද
Oyage class koheda thiyenne
ඔන්ලයින්❤️
Oyaga class kohada
online kranne ❤️
කිරිබත්ගොඩ රෝමිකෝ /වෙල්කම් සෙන්ටර් වගේ තියෙනවා
Pls. Ur contact no .
Hoda nuulakkiyanna
අනේ මමත් සාරියකට වර්ක් එකක් දාගන්නේ කොහොමද කියලා හිතහිත හිටියේ.ගොඩක් ස්තුති
💜
@@gayanipramadasa58 සාරියේම් මහන්න බැරි වෙයි වෙනම මහලා අලවන්න
මේක ගනන් නැහැ කොහෙමත් 650/=1000/=අතර තියෙනවා
❤
ගන්න රෙදි වර්ගය මොකක්ද
ඒක ගැන දාලා තියෙන්නේ වීඩියෝ එකේ
Me needle eka ganne kohe da
ඔන්ලයින් නම් ali express eke balanna නැත්නම් ගොඩක් මහන්න අවශ්‍ය බඩු තියන කඩවල්වල ගන්න තියනවා ගිහින් බලන්න
මන් මැහුවා..රෙද්ද ඉරිලා ගියානේ.ඊට පොඩි size කට්ට ගත්තම් wool දාන්න බෑනේ.
pearl cotton wage nuulak podi needle ekkta pawichchi karanna puluwan.nethnm fabric eka wenas karala try karann.
❤❤
මහල ඉවර උනාම ලෙහෙනවනෙ ඒකට මොකද කරන්නෙ මොකක් හරි කියන්නකො
Fabric glue walin alawanna
මේ ටූල් එක ගන්න තියන තැන නිඩ්ල් ගන්න තැන කියන්න
මහන උපකරණ තියන කඩවල් වල බලන්න❤️
මේ විදියට ගවුමකට මහන්න බැරිද ??
ගැලපෙන රෙද්දක් නම් පුළුවන්❤️
මෙ මැෂින් එක කොහෙන්ද ගන්න පුලුවන්
මහන බඩු තියන කඩවල් වල තියනවා❤
AJ Roshan gawa thiyenawa
මේක ගන්න තැනක් කියන්නකෝ
ali express eke balanna dr
Gelawila yanawa ne nula😢
Mahan widihe prashnayak athi.aye try karanna
කනපිට පැත්තෙ ගම්ගාන්නෙ කොහොමද?
අනික් වීඩියෝ එකක දාලා තියෙන්නේ❤
මේකෙ බාගයක් මහද්දි මැහෙන්නෙ නැතුව ලිහි ලිහි යන්නෙ ඇයි ?
මහන විදිහේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
මිස් ගන්න ඕනි ග්ලූ එක මොකක්ද
fabric glue පාවිච්චි කරන්න පුළුවන් design එකේ කණපිට පැත්තට
නූල ගැටගැහිලා තියනවාද බලන්න
@@needlegirl22 hari 💗
Oka gelawenne ai
mahala alawanna one..hariyata mehunanam gelawenne ne❤️
Mahana kotama galawenne ai @@needlegirl22
නුල හරියට දාලා නැතුව වෙන්න පුළුවන්
අනේ මේ ටූල් සෙට් එක ගන්න තැනක් කියන්න .ඔන්ලයින් ..මේ පැතිවල ඕවා නෑ
ali express eke balanna
@@needlegirl22 අලිබබා එකෙ බැලුවා 3000/=කට වැඩියි..ඒට අඩුව ගන්න තැනක් නැද්ද
@@scksenewirathna7152fb page ekaka balanna
Video eka godak watinawa . Me punch needle set eka one aya innawa nam ganña puluwan .math gaththe eyagen . Lakshika wickramarathna
Daraz
Kohanda ganne
ali express eken බලන්න නැත්නම් මැහුම් බඩු තියන කඩවල් වල තියනවා
අනේ මහන්න බෑනේ ලිහි ලිහි යනවනේ. ඒකට මොකද කරන්න ඕන. 😢
මහන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ මහලම පුරුදු වෙන්න වෙනවා❤
ඔයා හරි විදියට කියල දන්නෙ නැහැ පැහැැදිලි නැහැ බඩු ගන්න කඩවල් හරි යට කිවිවෙ නැහැ දෙපැත්ත හරියට පෙන්නුවේ නැහැ අපි අතරමං ස්තුතිය ි