ගෙතුම් කටුවට ගැළපෙන ගෙතුම් නූල් වර්ගය තෝරා ගැනීම | ගෙතුම් මුල සිට - 02 පාඩම | ෆෙයරිමෙලෝ
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ස්වයං රැකියාවක් වශයෙන් හෝ විනෝදාංශයක් වශයෙන් ගෙතුම් නිර්මාණ කිරීමට කැමති ඔබට මුල සිටම ගෙතුම් පාඩම් සිංහල භාෂාවෙන් පැහැදිලිව කියා දීමේ දෙවන වැඩසටහනයි මේ. ඔබට මෙම වීඩියෝවෙන් ගෙතුම් නූල් වර්ග, ගෙතුම් කටුවේ ප්‍රමාණය හා ගෙතුම් නූලට ගැළපෙන ගෙතුම් කටුව තෝරා ගැනීම පිළිබදව පැහැදිලිව ඉගෙන ගැනීමට හැකි ය.
💖 ගෙතුම් සම්බන්ධව ඉගෙන ගන්න ඔයාගෙ ගෙතුම් සම්බන්ධ ගැටලු විසදගන්න එන්න අපේ ෆෙයරිමෙලෝ පවුලට 👉 t.me/fairymellowS
💖 ඔයාලාගේ ලස්සන අත්කම් නිර්මාණ අලෙවි කර ගැනිමට, දෑතක විස්කම් සමූහයට එකතුවෙන්න 😊 👉 / 677306267361435
🔔 තවත් ලස්සන ගෙතුම් නිර්මාණ කරන්න නොමිලේම ඉගෙනගන්න ෆෙයාරිමෙලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න 👉 / @fairymellow
❤ ෆෙයරිමෙලෝ ෆලෝ කරන්න :-
ෆේස්බුක් - www.facebook.c...
ඉන්සටග්‍රෑම් - ...
ටික්ටොක් - / fairymellow_creations
__________________
Background Music : TH-cam Audio Library
__________________
ස්තූතියි! ❤
ඔයාගෙ ගෙතුම් නම්හරිම නීට් හරිම ලස්සනයි
ස්තූතියි ❤️
බොහොම ස්තුතියි ❤️❤️❤️
Thnk you ❤❤
❤️❤️
මම කාලයක සිට මැහුම් පාඨමලාවන් හදාරන කෙනෙක්. හරීම පැහැදිලියි. නමුත්, ඔබ ඉතාමත්ම බැහැපත්කමින් කියලා දෙනවා. බොහොමත්ම ස්තූතියි. නිදුක්-නීරෝගී-වාසනාවන්ත අනාගතයකට සුබාශි0සනය කරනවා.
❤❤❤
බෙහෙවින්ම ස්තුතියි 🌸
❤❤❤
godak sthuthi
❤️❤️❤️
Thank you so much.
❤️❤️❤️
ගොඩක් ස්තූතියි මිස් හරිම පැහැදිළියි 🥰🥰
💖💖💖
හොදම පැහැදිලි කිරීමක් ❤
😍❤️
ගොඩක් ස්තුතියි මිස් .හොදින් පැහැදිලි කරනවා .
❤❤❤
Thank you, ගොඩක් පැහැදිලියි
❤
Thank you miss ❤️
💖💖💖
Man harima asai. Oyata godak thank you miss
💖💖💖
❤
❤️
😊
❤❤❤
😍😍😍😍
💖💖💖💖
4ply එකට 4mm කටුව හරිද,,මම ගෙතුවා ඇකිලෙනවා.
මිස් පර්ල් කොටන් නූල් වලට ගැලපෙන ගෙතුම් කටු මොනවද
T shirt yan nulata ganne ona katuwe size kiyanne dr
ට් ශෙර්ට් නුලට 8 කටුව හොදයි
ගෙතුම් හැකිලෙන්නේ ඇයි,,,😔
Mis papisi gothanakota ganna gethum katuwa kiyada
T shirt yarn walata kohomada harima gethum katuwa thora ganne kiyala kiyala dennakoo akki
අනේ කටු ගැන කිව්වා මදි 2 plz 4ply වලට කොහොමද
Apple yarn eken බබාලට මේස් වගේ ගොතන්න පුළුවන්ද? බිස්නස් එකක් වගේ පටන් ගන්නවනම් apple yarn එක හොඳයිද?
ගොතන්න පුළුවන් ඒත් බූල් ඇදෙනවා. හොදම milk cotton yarn
Class thiyenawada
Ow... WhatsApp group ekata join wenna
මිස් crop top වලට හොද නුල් එකයි, කටුවයි මොක්කද
මිස් ටෂට් යාන් වල කටුවෙ මිලි මීටර් ගාන කියද
8mm
,t 20 nuulata gelapena katuwa mokakda mis..
th-cam.com/users/liveFaxC5skPoUA?si=4l7JjYnNCwWWFMeU
අත් පලදනා ගොතන නූල් මොනවද
ගෙ අවශ්යාෙයතාවය අනුව ඒක වෙනස් වෙනවා... පර්ල් කොට්න්, ටී20, මිල්ක් ටේන් වගේ යාර්න්ස් පාවිච්චි කරන්න පුළුවන්
මිස් නුල් ගන්න තැනක් කියනවාද.
ෆේස්බුක් වල කරන ගොඩක් අය ඉන්නවා. පිටකොටුවෙනුත් ගන්න පුළුවන්...
❤
❤️