🧶 Crochet ගෙතුම් කලාව මුල සිට සරලව /පාඩම් අංක 01 # Chain Stitch/ : Lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2020
  • ගෙතුම් කලාව මුල සිට සරලව ඉගෙනගන්න කැමති ඔබ සඳහාම සැකසූ පාඩම් මාලාවේ පළමුවැන්න වන මේ වීඩියෝවෙන් ඔබට පහත දෑ ගැන අවබෝධයක් ලබා ගත හැකියි.
    *Crochet ගෙතුම් කලාව ගැන මූලික හැඳින්වීමක්
    *ගෙතුම් නූල් (Crochet Yarn) සහ ගෙතුම් කටු (Crochet Hooks)
    *මුලික ගෙතුම් වර්ග සහ ඒවායේ භාවිතය ගැන හැඳින්වීමක්
    * දම්වැල ගෙතීම
    *ඕනෑම yarn(වූල් ) වර්ගයකට ගැලපෙන ගෙතුම් කටුව තෝරා ගැනීම
    #crochetbasicssinhala
    #crochetforbeginnerssinhala
    #woolgethumsinhala
    #woolgethummulasita
    #crochetwith
    #crochetsinhala
    #crochetbasicssinhala
    #woolnirmana
    #athkamnirmanawool
    #woolgethumstepbystep
    #woolgethumnirmana
    #crochetforbeginnerssinhala
    #woolgethumstepbystep
    #woolgethumnirmana
    #woolgethumkrama
    #woolgethumvideodownload
    #mahumgethum
    #mahumgethumsinhala
    #mahumsinhala
    #mahumgethumathkam
    #mahumpanthisinhla
    #mahumpiyasa
    #mudurekha
    #nugasewanamahumgethum
  • บันเทิง

ความคิดเห็น • 602

  • @user-nd9vx6wo7h
    @user-nd9vx6wo7h 8 หลายเดือนก่อน +13

    ඇත්තටම හොදම පැහැදිලි කිරීමක් ඔබ තුමියට තෙරුවන් සරනයි දීර්ගායු සම්පත් හිමිවේවා..

  • @MUKBANG_asmr--
    @MUKBANG_asmr-- 2 ปีที่แล้ว +32

    ගොඩක් ස්තූතියි ❤️ ජීවිතේ පලවෙනි වතාවටයි මේ ගෙතුම් ගැන හොයන්න ආසාවක් ආවෙ..මේ වීඩියෝ එක තමයි මුලින්ම හම්බුනේ මට..හරිම පැහැදිලී..හොඳටම තේරුනා..ඒ නිසාම මේ කලාව ගැන ආසාවක් හොඳටම ඇති වුණා..සුභ අනාගතයක් ඔබට ❤️💐

  • @rangikarupasena784
    @rangikarupasena784 3 หลายเดือนก่อน +9

    ගෙතුම් කලාව ගැන ඉගෙන ගන්න ලොකු ආසාවකින් ඉන්නකොට පලවෙනියටම හම්බ උනු හොදින් තේරුම් ගන්න පුළුවන් මේ වීඩියෝ එක හම්බ උනා ස්තූති ම්ස්

  • @ChathurangiKulasinghe
    @ChathurangiKulasinghe หลายเดือนก่อน +1

    ගෙතුම් පාඩම ඉතාම පැහැදිලි .ඉගෙන ගන්න ආස හිතෙනවා .👍

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 5 หลายเดือนก่อน +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් බොහොමත් ස්තුතියි ඔබතුමියට

  • @nhrenukapriyanidesilva7514
    @nhrenukapriyanidesilva7514 3 ปีที่แล้ว +27

    ගොඩාක් හොදින් පැහැදිලි කළා ඔබතුමියට බොහොම පින්

  • @kumarasarath7601
    @kumarasarath7601 ปีที่แล้ว +5

    ලස්සනට පැහැදිලි කරනවා තෙරුවන් සරනයි

  • @InokaWickramasinghe-en3or
    @InokaWickramasinghe-en3or 7 หลายเดือนก่อน +2

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි .

  • @user-ce5ty2uj1n
    @user-ce5ty2uj1n ปีที่แล้ว +1

    මම ගෙතුම් ගැන සුලු දෙයක් විතරයි දැනන් හිටියේ.එත් දැන් ඔබ තුමියගේ vidiyo බලලා ඒ දේවල් නිවැරැදිව දැන ගත්තා බොහෝම ස්තූතියි❤

  • @thusharithushari1773
    @thusharithushari1773 8 หลายเดือนก่อน +2

    අනේ ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා සහෝදරී ...ආසා හිතුනා මට නම්..ගොඩාක් පින්...තෙරුවන් සරණයි ඔයාට

  • @UththaraMadushani-po5ki
    @UththaraMadushani-po5ki 4 หลายเดือนก่อน

    Ithamath hodin obathumiya kiyala denawa. Thank You Very Much 🙏💐❤💝

  • @disaanayakapremawati2961
    @disaanayakapremawati2961 11 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි ඔබ තුමියකට ස්තුති තෙරුවන් සරනයි

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි , හරිම පැහැදිලිව කියල දෙනව. තෙරුවන් සරණයි !

  • @user-ls5tb7fe2s
    @user-ls5tb7fe2s 10 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමියට..අද තමයි මේ චැනල් එක හම්බුනේ.ගොඩක් දේවල් ඉගන ගත්තා.තවත් ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා..තෙරුවන් සරනයි..🙏🙏🙏

  • @user-nd9vx6wo7h
    @user-nd9vx6wo7h 8 หลายเดือนก่อน

    මම ඇත්තටම හොය හොය හිටියෙ ඔබතුමී වැනි හොදින් පැහැදිලි කරන ගුරුවරයකු ...ස්තුතිය

  • @madushijayasinghe8308
    @madushijayasinghe8308 3 ปีที่แล้ว +5

    කවරුවත් මේ තරම් පැහැදිලිව කියලා නෑ අද තමයි හොදටම උගන්වන වීඩියෝ එකක් දැක්කෙ. ආදරෙයි මිස් ♥️

  • @SwarnaLatha-ql6zn
    @SwarnaLatha-ql6zn 6 หลายเดือนก่อน

    ❤❤❤හරිම වැදගත් ඔබ තුමිය බොහොම ස්තූතියි

  • @ClubCrafteria
    @ClubCrafteria 4 ปีที่แล้ว +5

    Lovely video for beginners to know the basics.

  • @user-is4zh7gz4n
    @user-is4zh7gz4n ปีที่แล้ว +1

    හරිම පැහැදිලි සංසුන් හඩක් ඔයාට තියෙන්නෙ.හුගක් ස්තුතියි

  • @disnasisna2582
    @disnasisna2582 ปีที่แล้ว +2

    Man Ada thamai vidiyo eka baluwe man Hari asai gothanna ..

  • @thilinithilini9675
    @thilinithilini9675 11 หลายเดือนก่อน

    ගොඩාක් ආස හිතුනා කරන්න මේදේ ඉගෙන ගන්න ජීවිතේ පලමු වතාව ට.ඔබ තුමියට ස්තූතියි 🙏 ❤.දිගටම අපි රැදිලා ඉන්නවා

  • @malkineththikumara1843
    @malkineththikumara1843 3 ปีที่แล้ว +2

    මම කවදාවත් මේ ගෙතුම් කරල නෑ.මම ආදුනිකයන්ගෙත් ආදුනිකයෙක්.මිස් කියල දුන්න පාඩම හරිම පැහැදිලී.මටත් මේ ගෙතුම් ඉගෙනගන්න ආස හිතුන. මිස් ට ගොඩක් පින් .හෙමින් සරලව වීඩියෝ එක කරල තියන්ව

  • @dinithithathsaraniedirisingha
    @dinithithathsaraniedirisingha 5 หลายเดือนก่อน

    හුඟාක් ස්තූතියි ඔබතුමියට.හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දුන්නා ♥️

  • @user-zb5lj2tn1n
    @user-zb5lj2tn1n 7 หลายเดือนก่อน +1

    ඇත්තටම hodatama kiyala dunna basic eka..❤thank u miss

  • @ransirinipremaratna6767
    @ransirinipremaratna6767 4 ปีที่แล้ว +14

    Your explanations are very clear. The best channel for beginners like me. Thank you so much !!

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +3

    සොයමින් ඉද්දි මේ චැනල් එක හම්බ වුනා,හරිම පැහැදිලියි, බොහොම ස්තූතියි 👍🙏👍

  • @dilkiwitharana8766
    @dilkiwitharana8766 ปีที่แล้ว

    Gethum kalawa gana godak asa hithuna.ada thamai baluwe. mulinma baluwe akkige video eka.harima pahadili thank you akki

  • @user-ot3dg2ub8i
    @user-ot3dg2ub8i ปีที่แล้ว

    ගොඩක් ස්තුති හරිම සරලව පැහැදිලි ව තේරුම් කලා

  • @user-fn2nh7jq4i
    @user-fn2nh7jq4i หลายเดือนก่อน

    ඔබතුමී බොහොම පැහැදිලි ව කියලා දෙනවා ස්තුති 💐🙏

  • @sandamaliathauda7028
    @sandamaliathauda7028 2 ปีที่แล้ว +12

    Thank you so much sis..🥰❤️ It's very simple & clear explanation. 👌Good job✌️❤️

  • @user-ec6ul8ox1f
    @user-ec6ul8ox1f ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa mis.bohoma sthuthi.❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +2

    Yr explanation is crystal clear.. I never had any idea of this subject. Yet, after watching I bought a crochet hook n yarn to match... Still an L board on the chain stitch.. Practise makes one perfect..

  • @janakisenevirathne1417
    @janakisenevirathne1417 9 หลายเดือนก่อน +1

    Excellent clarification. Thank you so much

  • @lalithya338
    @lalithya338 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝ එකක්
    ගොඩක් ස්තූතියි

  • @ruwanthiyasarshani4317
    @ruwanthiyasarshani4317 ปีที่แล้ว +73

    ඔබතුමිය මේ වගේ vedios upload කරනවද දිගටම...කෙනෙක්ට මුල ඉදන්ම ඉගන ගන්න් පුලුවන් විදියට

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 17 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි.හරිම වටින උපකාරයක්..❤

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 2 ปีที่แล้ว +2

    Harima lassanata explain karala dunna. Thanks a lot.

  • @saachi115
    @saachi115 4 ปีที่แล้ว +6

    we are waiting for more videos... a best explanation that I had ever seen.. thank you very much..

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna3834 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි පැහැදිලිව කියලා දෙනවා 😍(උමේෂා සදමාලි )

  • @KithminiNonis
    @KithminiNonis ปีที่แล้ว +7

    The video explains step by step everything that it required. Thank you very much for a detailed and clear explanation of the subject!

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 19 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට...ආසාවෙන් හිටියේ ඉගෙන ගන්න ❤❤❤❤

  • @deepikabandara1839
    @deepikabandara1839 7 หลายเดือนก่อน

    Miss hda denuwath kirimak bohoma pin, thnx oyta theruwn saranai dp tc gn ❤️🏯🙏👍

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +2

    මම පුංචිකාලේ කරාට පස්සේ ආයෙමත් හිතුනා ගෙතුම් පටන් ගන්න.බොහොමයක් වීඩියෝ බලලා ඔයාගෙ වීඩියෝ එක හමුවුනා...ඔයාගෙ ඉගැන්වීම් හරිම පැහැදිලි ....බොහොමත්ම ස්තුති මේ පාඩම් වලට...ජය සතුට ප්‍රාර්ථනා කරනවා....❤️🌹

  • @dilinitradecenterdtc6284
    @dilinitradecenterdtc6284 4 ปีที่แล้ว +10

    Dear sister.. thanks lot.. u r absolutely great teacher for zero beginner.. I got it very clearly..I wish yr success ever😘😘😘😘

  • @yasiartcrafts5107
    @yasiartcrafts5107 ปีที่แล้ว +3

    I am a child but I learned lot of things by your channel, this the best channel for crochets💝

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිළියි. ආස හිතෙනවා. බොහොම පිං.!!!

  • @SenuriVimalasooriya-qj8vi
    @SenuriVimalasooriya-qj8vi 11 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් වටිනාකම වැඩි යි

  • @btsandblakpinkfanclub4908
    @btsandblakpinkfanclub4908 2 ปีที่แล้ว +7

    I am child but i learn lot of things from you.thank you❤

  • @mariewarnakula1647
    @mariewarnakula1647 10 หลายเดือนก่อน

    Oba tumata godak thank s God bless you 👏👏🇱🇰🇮🇪😍

  • @duleekasaumya4909
    @duleekasaumya4909 3 ปีที่แล้ว

    Thank you soo much, very clear, explained in detail, godak hondai man alutin purudu wenna aran satiyai, obathumiyata godakma isthusthi,🙏

  • @dkazznm9200
    @dkazznm9200 หลายเดือนก่อน

    Me vdo tika balala mn igenagatte..thanks oyata.❤

  • @heshanitharuka571
    @heshanitharuka571 17 วันที่ผ่านมา

    අනේ ගොඩක් අශා හිතුනා ඉගේන ගන්න...❤ ගොඩක් ස්තුතියි ම්ස්

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 3 หลายเดือนก่อน +1

    Very useful lesson. Thank you so much.

  • @hansinavoda6367
    @hansinavoda6367 ปีที่แล้ว +5

    හරිම සන්සුන්ව පැහැදිලිව ඔයා කියල දෙනවා. අහන් ඉන්න ආසයි. Thank you soooo much. ❤❤

  • @charmaineperera6140
    @charmaineperera6140 7 หลายเดือนก่อน

    Thank u so much very clear explanation.

  • @kumarawelsarawanamalar8007
    @kumarawelsarawanamalar8007 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා උපදෙස් සමග පැහැදිලි කිරීමක්.. ස්තුතියි ඔබට..

  • @daya390
    @daya390 ปีที่แล้ว

    Harima pehadili.sthuthi😍

  • @chamodiprasanjali8789
    @chamodiprasanjali8789 2 ปีที่แล้ว +1

    හිතේ ආසාවක් තිබුනා වූල් ගොතන්න, ඔබ තුමියට ගොඩක් ස්තුතිය 🙏. හොදට පැහැදිලි කරනවා ඔබ තුමිය.

  • @dharshikaprasadhini9223
    @dharshikaprasadhini9223 9 หลายเดือนก่อน +1

    Taught really well. Learned a lot. Please don't stop this. Keep posting videos like this..❤

  • @maleeshapiumini3869
    @maleeshapiumini3869 ปีที่แล้ว

    Hugak hodata therenawa miss . Yhank hugak . Digatama videos karanna miss❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charithakumuduni5994
    @charithakumuduni5994 ปีที่แล้ว

    Harima pahadili. Thank u 💓

  • @nilanthidewage2889
    @nilanthidewage2889 3 ปีที่แล้ว +1

    මම හොය හොයා ඉදපු චැනල් එකක්.ජය වේවා.

  • @dkazznm9200
    @dkazznm9200 5 หลายเดือนก่อน

    Mn igenagatte me vdo tiken..thanks

  • @user-tc7sm9gt8r
    @user-tc7sm9gt8r 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතී මිස් මාත් හරිම අසාවෙන් උන්නේ ඉගන ගන්න ගොතන්න මට ගොඩක් ලොකු දැනුමක් ලැබුනා

  • @sujinisujalika2960
    @sujinisujalika2960 7 หลายเดือนก่อน

    Thank you.මන් ගොතන්න ආසයි පැහැදිලිව කියලා දෙනවා

  • @SachiniPathirana.
    @SachiniPathirana. 5 หลายเดือนก่อน

    මං ගොඩක් ආසාවෙන් ඉඳියෙ මේ ගෙතුම් ඉගෙන ගන්න..ආසාවක් තියෙනවා දවසක පුංචි ව්‍යාපාරයක් කරන්න මගේම කියලා..ඇත්තටම වීඩියෝ එක ගොඩක් පැහැදිලි හොඳට තේරෙනවා අපිට කියලා දෙන දේවල්..සර්ච් කරපු ගමන් මුලින්ම ආවෙ මේ වීඩියෝ එක..ඒක බලපු ගමන් ආස හිතුනා ඇත්තටම අමාරුයි කියලා හිතන් ඉඳියට ලේසි කියලා දැනුනා..බොහොම ස්තූතියි මිස් ඔයාට 🥺❤️

  • @gavindusandaruwan3062
    @gavindusandaruwan3062 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි කට හදක් .ගොඩක් ඉස්තූති ❤️

  • @pradeepapriyadarshani3939
    @pradeepapriyadarshani3939 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි තව vedios දාන්න. Thank you madam 👍👍

  • @ayeshamadushani3004
    @ayeshamadushani3004 6 ชั่วโมงที่ผ่านมา

    Oya hodata hemadema kiyala denawa,all the best akka .❤

    • @serendibcrafts4615
      @serendibcrafts4615  6 ชั่วโมงที่ผ่านมา

      @@ayeshamadushani3004 Thanks Nangi 🌹♥️

  • @DISM819
    @DISM819 9 หลายเดือนก่อน

    මමත් හොයපු වීඩියෝ එකක්. මමත් ආසයි ගොතන්න පුරුදු වෙන්න.ඔබතුමියට ස්තූතියි.

  • @chulanirathnayaka5020
    @chulanirathnayaka5020 2 ปีที่แล้ว +1

    Harima pahadili godak sthuthi. Thawa videos upload karanna. 🙏

  • @user-jl1dp2lk7k
    @user-jl1dp2lk7k 2 ปีที่แล้ว +1

    Thank you madam. හොඳට pahadiliwa කියලා දුන්නා. හොඳට තේරෙනවා. 🌹

  • @nethiniahinsa9899
    @nethiniahinsa9899 ปีที่แล้ว

    ඔබ තුමියට බොහොම sistuti

  • @sandanikanchana4806
    @sandanikanchana4806 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් වටිනවා

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 8 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි 🙏 ඔබට

  • @user-of9ze6ps6i
    @user-of9ze6ps6i ปีที่แล้ว

    Obathumiyata bohoma sthuthi

  • @hiruhansamala771
    @hiruhansamala771 2 ปีที่แล้ว +1

    Obathumiyat godak sthuthi...hodata pahadila krala dunna..❤️

  • @user-oi9mc5wb3y
    @user-oi9mc5wb3y ปีที่แล้ว

    Crochet mula idan igana ganna mulinma mn baluwa meka. Attatama hodai. Digatama karagenna yanna...

  • @shanthilathashanthilatha4701
    @shanthilathashanthilatha4701 3 ปีที่แล้ว +3

    ගොඩාක් පැහැදිලි කරලා දෙනවා මිස් ගොඩාක් ස්තුතිය

  • @nadeekafernando571
    @nadeekafernando571 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි.love u...💕

  • @piyumicaldera8006
    @piyumicaldera8006 ปีที่แล้ว +1

    මට හමුවූ හොදම ගුරුතුමිය ඔබයි.

  • @manekaabhayasinghe8455
    @manekaabhayasinghe8455 2 ปีที่แล้ว +3

    The best crochet video for beginners i ever saw. Thank you❤

  • @prasannakumara1259
    @prasannakumara1259 ปีที่แล้ว

    hodata pahadili karanwa thankyou.

  • @heshanidisanayake4166
    @heshanidisanayake4166 ปีที่แล้ว

    ගොඩක් ස්තුතීයි... හොදට පැහැදිලි කරලා තියෙනවා 🥰

  • @priyanthiranawaka172
    @priyanthiranawaka172 11 หลายเดือนก่อน

    Matath asai igana ganna thank you

  • @nipunitharika9930
    @nipunitharika9930 10 หลายเดือนก่อน +1

    So loving❤ Thank you

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබ තුමියට 🙏🙏❤

  • @udeshiabeysundara
    @udeshiabeysundara 2 หลายเดือนก่อน

    Woww😮you explain it very well 😍😍Thank you!

  • @zarawickramasinghe6812
    @zarawickramasinghe6812 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට 💐❤️

  • @chamodasandeepani585
    @chamodasandeepani585 6 หลายเดือนก่อน

    Thank u for the explanation ❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 หลายเดือนก่อน

    Godak pahadiliy stutiy❤

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว

    Thanks නංගී 👍
    බුදු සරණයි ඔයාට

  • @samindijayanga3483
    @samindijayanga3483 4 ปีที่แล้ว +1

    Godak hodata kiyala denawa e wagema therenawa thanks math kara kiyala dena vidiyatama ikmta anith video ekath danna good mn godak asawen hitiye gothanna igena ganna

    • @serendibcrafts4615
      @serendibcrafts4615  4 ปีที่แล้ว +1

      Thanks

    • @samindijayanga3483
      @samindijayanga3483 4 ปีที่แล้ว

      ilaga video eka kawadada danne..❤️

    • @serendibcrafts4615
      @serendibcrafts4615  4 ปีที่แล้ว +1

      @@samindijayanga3483 දවස් තුන හතරක් ඇතුලත දාන්න බලාපොරොත්තු වෙනවා. Video එකේ quality එක හැකි උපරිමයෙන් අරගෙන ඔයාලට වඩාම පැහැදිලි videos කරන්න උත්සාහ කරන නිසා තමයි තරමක් වෙලාව අරගන්නේ. ඔබේ උනන්දුව සහ ප්‍රතිචාර පිළිබඳ සතුටුයි. ස්තුතියි.

    • @samindijayanga3483
      @samindijayanga3483 4 ปีที่แล้ว

      Mn asai igena ganna eth samahara video baluwath therenne na me video eka mata hodatama pahadili e nisa godak asa hithuna igena ganna hodata kiyala denawa thanks..

  • @R-Shaani
    @R-Shaani 2 ปีที่แล้ว +1

    මාරම හොද video එකක්.... හොදට පැහැදිලිව කියලා දෙනවා... හොදටම තේරුනා මට නම්...... ගොඩාක් ස්තුතියි මිස්..... මිස්ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... මොකද මන් හිතන් හිටියේ මේවා හරිම අමාරුයි කියලා.........

  • @emsknishshanka9906
    @emsknishshanka9906 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් ,අද තමයි වීඩියෝ එක දැක්කෙ ,පැහැදිලිව කියලා දෙනවා ,

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 ปีที่แล้ว

    හරිම වටිනවා.මන් ඉගෙන ගන්න ආසාවෙන් හිටපු දෙයක් .ඔයාට පින්.🙏🙏🤩🤩🤩🤩

  • @KikyDeeDiary
    @KikyDeeDiary 11 หลายเดือนก่อน +1

    Woow. Thank you so much. I have been trying to learn crochet for a long time. But I couldn't learn by watching the videos. But your videos are very simple. I just learned by watching it. I am very happy. ❤❤❤❤

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 2 ปีที่แล้ว

    හරිම. වටිනා. වැඩසටහන. මටත්, ගොඩක්. වටිනවා. බොහොම. පින්

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..

  • @ramyakumari312
    @ramyakumari312 3 ปีที่แล้ว

    very clear explanations go head