Crochet Yarn ගැන සම්පූර්ණයෙන්ම දැනගමු... | Every thing about crochet yarn |🧶🧵 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ආයුබෝවන් !
    Anu’s Crochet වෙතින් "ගොතන්න හරි ලේසියි" යන මැයෙන් ඔබ වෙත ගෙන එන ගෙතුම් කලාව පිළිබඳ මූලික දැණුම මුල සිටම ඉතාමත් සරලව සිංහලෙන් ඉගැන්වෙන පාඨමාලාව වෙත ඔබ සැවොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    ඉතින් අද මේ 17 වන පාඩමෙන් ඔබට කියාදෙන්නෙ Crochet Yarn එහෙම නැත්නම් ගෙතුම් නූල් වර්ග ගැන ඔබ දන්න නොදන්න හැමදේමයි.
    Yarn වර්ග මිලදී ගැනීමට -
    Apple Thread - web.facebook.c...
    The Yarn Shop -
    web.facebook.c...
    මූලික ගෙතුම් ක්‍රම ඉගැන්වෙන වීඩියෝව - • Anu's Crochet - Basic ...
    මේ නූල් Yarn වර්ග ගැන ඔබට තව දේවල් දැනගැනීමට හෝ මේවා මිලදී ගැනීමට හැකි ස්ථාන ගැන දැනගැනීමට කරුණානකර පහත අංකයට WhatsApp පණිවුඩයක් ඒවන්න.
    එක් දිනකින් වෘත්තීමය ගෙත්තම් කාරිණියක් වීමට ඔබට පුළුවන් කියල දන්නවා ද? ඔව් ඔබට පුළුවන්.... දැන්ම 0767318343 අංකයට කෝල් ඒකක් ගන්න ඒහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් ඒවන්න...
    ස්තූතියි !
    ලක්මිණි අනුෂිකා ප්‍රේමරත්න
    (ගෙතුම් නිර්මාණ පුහුණු උපදේශිකා)
    0767318343

ความคิดเห็น • 81

  • @diliniwimarshika2672
    @diliniwimarshika2672 2 หลายเดือนก่อน +11

    ගොතන්න දැනන් හිටියට යාන් ගැන දැනුමක් තිබුනේ නෑ. වෙනත් රටවල යූ ටියුබ් චැනල් වල කිසිම ප්‍රශ්නයක් නැතුව ගොතන ඒවා දිහා බලලා මට හිතුනේ කොච්චර හොදට ගෙතුවත් ඇයි අපේ නිර්මාණ ඇබෙරෙන්නේ ඒ වගේම හොද නිමාවක් නැති වෙන්නේ ඇයි කියලා මෙච්චර කාලයක් මට තිබුණ ලොකු ප්‍රශ්නයක් මිස් නිසා විසදුනා ගොඩක් ස්තූතියි මිස්

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน +6

      මටත් ඔය ප්‍රශ්න එක්කොම මුලදී තිබුනා... ලංකාවෙ කරන කිසිම චැනල් එකකවත් පන්තියකවත් මේ ගැන කියල දෙන්නෙ නෑ.. ඒ නිසයි මම මගෙ පංති වලට සම්බන්ධ වෙන ළමයින්ට විතරක්නැතිව හැමෝටම බලාගන්න මේ විදිහට Video එකක් කරේ... මට ඕන හැමෝම මේ ගෙතුම් කලාව හරියට ඉගෙනගෙන ඒක ව්‍යාපාරයක් විදිහට ගොඩනංවන්න... ගෙතුම් කලාව හරිවිදිහට හැමෝම ඉගෙනගන්නවා කියන්නේ ගෙතුම් වලට තියෙන market එක ඉහල යනවා කියන එකයි... බොහොම ස්තූතියි අගය කිරීම වෙනුවෙන්....

    • @udayangaliyanage7653
      @udayangaliyanage7653 หลายเดือนก่อน +1

      ඔබ ගේ දැනුම බෙදා දුන්නාට බොහොම ස්තුති ඔබ ගේ ව්‍යාපාරය දියුණු වෙන් දියුණුව ට ම පත්වේවා !!!❤❤❤

  • @Jijooo829
    @Jijooo829 2 หลายเดือนก่อน +7

    මෙච්චර කල් කට්ටියට ගොතලා දුන්නට අද තමයි හරියටම නූල් ගැන් දැනගත්තෙ . මට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ සිංහලෙන් මේ ගැන කිසිම විඩියෝ එකක් හම්බුන්නෑ english ඒවා බැලුවට හරියටම තේරුන්නෑ Thank you❤

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ! තව මොනව හරි දැනගන්න දේවල් තියෙනවනම් කමෙන්ිට් එකක් හරි 0767318343 ට whatsapp හරි කරන්න

  • @PippigeLokaya
    @PippigeLokaya 2 หลายเดือนก่อน +2

    මම මිස්ගෙ class එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා පළවෙනි දවසෙම. මං කලින් Tiktok එකේ රැල්ලට කරන class එකකට ගිහින් crochet එපා වෙලා හිටියෙ. එයා හරියට ඉගැන්නුවෙ නැහැ සල්ලි ගත්තා විතරයි. ඒත් මිස් හරිම අඩු, සාධාරණ ගානකට ළමයි group කරලා ගොඩක් මහන්සිවෙලා උගන්නනවා. Notes, recording දෙනවා. ගොඩක් ස්තුතියි Teacher හැමදේම කියා දෙනවට❤

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      මම ගන්න ගානට උපරිම සාධාරණය කරණවා.. මට ඕන මේ ලංකාවෙ ගොඩ දෙනෙක් ගෙතුම් කලාව හරියට ඉගෙන international market එකට යනව දකින්නයි... එහෙම උනාම අපිට ඒ කිව්වේ පොදුවේ ලංකාවෙ ගොතන අයට තියෙන ඉල්ලුම ඒ ඒ රට වලින් තව තවත් වැඩි වෙනවා....

    • @kushanyakalanky1630
      @kushanyakalanky1630 หลายเดือนก่อน

      @pippigelokaya Hi 👋 oya TikTok eken join una class eka mokakda Dear

  • @ShiromiDamayanthi-vg5nt
    @ShiromiDamayanthi-vg5nt 2 หลายเดือนก่อน +4

    හරිම වැදගත්.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.thank'u miss

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි !

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 2 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලිව කියල දුන්න ඔබ තුමිය හැමදේම.මාත් ගොතන කෙනෙක්.මන් ඔබතුමියගේ වීඩියෝ එක බැලුවෙත් t 10 yarn එකෙන් සාරි ජැකට් එකක් ගොතන ගමන්.මමත් apple thread eka තමයි පාවිච්චි කරන්නේ ඒ සාරි ජැකට් එකට.මම class එකකට නම් සම්බන්ද වෙලා නෑ කවදාවත්ම.හැමදේම youtub එකෙන් බලාගන ඉගන ගත්තේ.ඕනම එකක් බලාගන ගොතන්න පුලුවන් මටත්.❤❤❤😊😊😊

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      හරිම සතුටුයි. ඔයාගෙ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා... ඒ වගේම මොනව හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි 0767318343 ට whatsapp හරි කරන්න

  • @user-zy7ei6mk7w
    @user-zy7ei6mk7w 2 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලි කරා ම්ස්. ගොඩක් වටිනවා බොහොම ස්තූතියි !

  • @iranganikulathilaka8326
    @iranganikulathilaka8326 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි . නොදන්නා කාරනයක් පැහැදිලිව දැනගන්න ලැබුනා

  • @shanikakariyawasam875
    @shanikakariyawasam875 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමිය ලබාදුන් දැණුමට...💐🙏🙏🙏

  • @user-su9bh2tk4i
    @user-su9bh2tk4i 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබට. ගොඩක් දේවල් අදයි ඉගෙන ගත්තෙ

  • @user-fn2nh7jq4i
    @user-fn2nh7jq4i 2 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් ❤ 🙏💐

  • @sriyaniamarasekara7105
    @sriyaniamarasekara7105 26 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි මේ වගේ දැනුමක් ලබාදුන්නාට ❤❤

  • @ajantharanawake1682
    @ajantharanawake1682 14 วันที่ผ่านมา

    කොහොම ස්තූති කරන්නද තේරෙන්නේ නැහැ .බොහොම ස්තුතියි ❤ මාස දෙකක් වෙනවා පoතියකට සම්බන්ධ වෙලා 😪😪😪

  • @upaliweragala2877
    @upaliweragala2877 2 หลายเดือนก่อน +2

    Thank you miss nodanna dewal godak Dana gaththa .matath gothanna puluwan nodanna tecnik ada thamai Dana gaththe. tank you miss.❤❤❤

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි !ඒ වගේම තව මොනව හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි 0767318343 ට whatsapp හරි කරන්න

  • @rashmideniyegedara5275
    @rashmideniyegedara5275 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ❤

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි !ඒ වගේම තව මොනව හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි 0767318343 ට whatsapp හරි කරන්න

  • @nipunifernando2798
    @nipunifernando2798 2 หลายเดือนก่อน +2

    Thank you so much for this vedio

  • @anulaliyanage
    @anulaliyanage 2 หลายเดือนก่อน +2

    Thank you so much ❤

  • @AmS..........
    @AmS.......... หลายเดือนก่อน +1

    Thank you mis❤😊

  • @nayomivilasani530
    @nayomivilasani530 2 หลายเดือนก่อน +2

    thanks a lot🙏❤️❤️👍

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      You are welcome ❤

  • @user-fc3hw2fs6l
    @user-fc3hw2fs6l 2 หลายเดือนก่อน +1

    Thank you ❤️

  • @hansimadara3141
    @hansimadara3141 19 วันที่ผ่านมา

    🙏 Thank you ….❤

  • @chathubathik5249
    @chathubathik5249 2 หลายเดือนก่อน +1

    Thnq මෙහෙම පැහැදිලි karala denawata .poli poplin eka ganna thanak kiyanna පුළුවන් da(ජසි වගේ එවා ගොතන්නේ මොකෙන්ද කියලා කියන්නකෝ

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      0767318343

  • @ialithketawala667
    @ialithketawala667 2 หลายเดือนก่อน +1

    Thanks miss❤❤❤

  • @champikaranawaka9897
    @champikaranawaka9897 2 หลายเดือนก่อน +1

    Thank you madam

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 2 หลายเดือนก่อน +2

    ✋✋ ගොඩක් ,ගොඩක් ස්තුතිය 🙏 🙏 😍😍🙏🙏

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි !

  • @sachiniparanamanage9748
    @sachiniparanamanage9748 2 หลายเดือนก่อน +1

    Thanks oyata

  • @ramanilokusooriya3095
    @ramanilokusooriya3095 หลายเดือนก่อน +1

    Matath asai gothanna

    • @anuscrochet
      @anuscrochet  หลายเดือนก่อน

      කල් බල බල ඉන්න එපා.... අදම පටන් ගන්න... හිතට ගත්තොත් කරන්න බැරි දෙයක් නෑ...

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 12 วันที่ผ่านมา

    Mama ava sir a va hambavanna

  • @GuthuGithu
    @GuthuGithu หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-jd4yc5hm1q
    @user-jd4yc5hm1q 2 หลายเดือนก่อน +2

    Poly propleen ganna puluwan kohomada

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      The yarn Shop (link eka description ekata dannam)

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SinnathambySinnathambySuresh
    @SinnathambySinnathambySuresh 2 หลายเดือนก่อน +1

    Ms I from Nuwara Eliya how can I get this yarn s I am very interested to learn crochet

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      0737318343 (Call or WhatsApp කරන්න)

  • @Jijooo829
    @Jijooo829 2 หลายเดือนก่อน +1

    Macrame කියන එකෙනුත් ක්‍රොශේ කරන්න පුළුවන් ද

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @user-ef4kx4ej2b
    @user-ef4kx4ej2b 2 หลายเดือนก่อน

    මැක්‍රම් නූල් ගන්න තැනක් කියන්න පුලුවන්ද?

  • @malishadewmini9599
    @malishadewmini9599 2 หลายเดือนก่อน +1

    T10 yarn eka mis crop top gothnna bari da

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      පුළුවන්

  • @sriyanthigr633
    @sriyanthigr633 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chandranidorakumbura459
    @chandranidorakumbura459 2 หลายเดือนก่อน +1

    නුල් මිල දි ගන්නෙ කොහොමද ? නුවර නම් තියෙන්නේ එකම වර්ගයක් .කොලිටි නැහැ කරුනාකරලා කියලා දෙන්න පුළුවන් ද

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      description එකේ තියෙනවා link ඒවට ගිහින් බලන්න online ගෙන්නගන්න පුළුවන්...

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 12 วันที่ผ่านมา

    Oya singara akate uanavathe

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 23 วันที่ผ่านมา +1

    කොහෙද ක්ලාස් තියෙන්නේ කියනවාද්

    • @anuscrochet
      @anuscrochet  23 วันที่ผ่านมา

      Online 0767318343

  • @mallikadewanarayana727
    @mallikadewanarayana727 2 หลายเดือนก่อน +1

    මිස් මේ poly propleen
    එක කොහෙන්ද ගෙන්න ගන්න පුළුවන් online ගෙන්න ගන්න ඕන

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      The yarn shop (fb search කරන්න)

    • @ramaniyaiman9138
      @ramaniyaiman9138 2 หลายเดือนก่อน

      Milk yarn කොහොමද ගෙන්න ගන්නේ

  • @InukiSanuthi
    @InukiSanuthi 2 หลายเดือนก่อน +1

    Miss khmda clz ekat join wenne

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      0767318343 call or WhatsApp

  • @nimalirajapaksha1183
    @nimalirajapaksha1183 2 หลายเดือนก่อน +3

    පොලිපික් ගන්නේ කොහෙන්ද

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      Poly Proplin ද ? 0767318343 (Plz WhatsApp)

    • @lankikafernando996
      @lankikafernando996 2 หลายเดือนก่อน +2

      Class koheda thiyenne.fees kohomada.​@@anuscrochet

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      @@lankikafernando996 Online Class තියෙන්නේ 0767318343 call or whatsApp

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 2 หลายเดือนก่อน +1

    මිස්ගෙ class එකකට සම්බන්ධ වෙන්නෙ කොහොමද

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      0737318343 (Call or WhatsApp කරන්න)

  • @user-ib8pl3kz5d
    @user-ib8pl3kz5d หลายเดือนก่อน +1

    Price komada polipopleen

    • @anuscrochet
      @anuscrochet  หลายเดือนก่อน

      0767318343

  • @christalajacob2917
    @christalajacob2917 2 หลายเดือนก่อน +1

    How to join class

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      0767318343 Call Or WhatsApp

  • @InukiSanuthi
    @InukiSanuthi 2 หลายเดือนก่อน +1

    Miss clz kranne online da

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      ඔව්..

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 หลายเดือนก่อน +1

    💝🙏💝🙏💝🙏

  • @geetakambar6936
    @geetakambar6936 2 หลายเดือนก่อน +1

    Hi mam which language is this

    • @anuscrochet
      @anuscrochet  2 หลายเดือนก่อน

      This is SINHALA , Srilankan's Mother tounge

    • @geetakambar6936
      @geetakambar6936 2 หลายเดือนก่อน +1

      @@anuscrochet 🙏 super

  • @user-oh3qn7ol1v
    @user-oh3qn7ol1v 17 วันที่ผ่านมา

    Like to join and learn

    • @user-oh3qn7ol1v
      @user-oh3qn7ol1v 17 วันที่ผ่านมา

      Pls send me charges for lesson

  • @SavandiSathminj-g2z
    @SavandiSathminj-g2z 12 วันที่ผ่านมา

    Aa ue oya hiteua nathitha aue