සංගීතය හදාරන දරුවන් අනිවාර්යයෙන්ම ඇසිය යුතු කතාවක් දිනේෂ් සුබසිංහ සංගීත වේදියාණනි ඔබට ස්තුතියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #Dinesh Subasinghe# Sithukala Music# Music# Violin# Nadeeka Guruge# Violin Solo# ස්වර 2024#
  • เพลง

ความคิดเห็น • 134

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 12 วันที่ผ่านมา +1

    පුතා ඔයා මාර මනුස්සයෙක්. ඔයා වගේ අය හරිම දුර්ලබයි. තෙරුවන් සරනයි කලාකරැවානනි .ඔබව සියලු දෙවියෝ රැකනනීවා.

  • @manojdivituragama8973
    @manojdivituragama8973 3 หลายเดือนก่อน +3

    අපිට වටිනා මිනිස්සු තවම ඉන්නවා කියල හිතට දැනුනා
    .බෙ⁣හෙවින්ම ස්තුතියි උතුම් සංගීතවේදියාණෙනි 🙏

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 4 หลายเดือนก่อน +16

    මම ප්‍රථම වතාවටයි මේ තරුණ සංගීතවේදියාව දකින්නේ, ඔහුගේ නිහතමානී ගුණය ගැන මගේ හිතේ ගෟරවයක් ඇති උනා.

  • @dhammanandathero1305
    @dhammanandathero1305 4 หลายเดือนก่อน +9

    ඔබ තුමා ඔබගේ ක්ශේත්‍රයතල හොයන්න බැරි උතුම් මිනිසෙක්.හරියට පාලිත තෙවරප්පෙරුම වගේ ඔබ මැරුන දවසක මිනිස්සු ඔබව දකී
    තෙරුවන්සරණයි උතුම් මහත්මයාණෙනි

  • @sudassihimi8461
    @sudassihimi8461 4 หลายเดือนก่อน +15

    හරිම බුදුබණක් සත්පුරැෂයෙකුගේ මුවින්...තෙරැවන් සරණයි දිනේෂ් මහත්මාණෙනි..

  • @jagj5452
    @jagj5452 4 หลายเดือนก่อน +15

    දිනේෂ්, ඔබ මහා සංගීතඥයෙක් විතරක් නෙවෙයි, බෝධිසත්වයෙක් 🙏

  • @jayathnandana7955
    @jayathnandana7955 4 หลายเดือนก่อน +10

    අපූරු කතාවක් ඔබට ස්තුතියි දිනේෂ් ඒ එක්කමකියන්න ඕන නදීක අරවිදියට නොකලා නම් තමයිමට පුදුමේ ! මෙතනදීමට මතක් වෙන්නේ H M එක අව්රුද්දක මාස්ටර් ගේ තුන්වෙනි යාමයට සංගීත සම්මානය නොදී H M ගේ මුහුදුලිහිණි වලට දුන්නම ඔහු එය ප්‍රතික්ෂේප කරලකිව්ව මගේ MUSIC වලට වඩා MASTER එක හොඳයි කියල ඒවගේ මිනිස්සු අද අඩුයි

  • @surensuranga1244
    @surensuranga1244 4 หลายเดือนก่อน +30

    කවදාවත් කිසිම සංගීතවේදියෙක් මේ වගේ දැනුමෙන් පරිපුර්ණ කෙනෙක් මම දැක්කේ අවංකවම අද,,,,,,හරිම නිහතමානී බන්,,,,,,

    • @vijithagunasekara6005
      @vijithagunasekara6005 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @dumendramudalige9489
      @dumendramudalige9489 4 หลายเดือนก่อน +2

      හරිම වැදගත් කතාවක් ළමා මනසට දුන්නා නියම ආහාරයක් ස්තූතියි දිනේෂ් මැතිතුමනි

    • @KanchanMayadhunna
      @KanchanMayadhunna 4 หลายเดือนก่อน

      ​@@vijithagunasekara6005I think I will 6

    • @indikathilakarathna5562
      @indikathilakarathna5562 4 หลายเดือนก่อน

      අතිවිශිෂ්ඨයි 🌷🌷🌷

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 4 หลายเดือนก่อน +10

    බෙහෙවින්ම ඔබව ප්‍රිය කරන මාහට ඔබේ වටිනාකම තවත් වැඩි වුනේ ඔබ බුදු මග යන සැබෑ බොදු පුතෙක් නිසයි.ලක් මෑණියන් හට ඔබවන් දරුවන් ඕනෑ කරන අවධියක්මැයිමේ ගෙවී යන්නේ.❤️

  • @slpatriot2296
    @slpatriot2296 4 หลายเดือนก่อน +9

    සංගීත දක්ශතාව සුපිරී, ජීවිත දැනුම මානව දයාව ඊට වඩා සුපිරී!! සියලු දරුවෝ, මිනිසුන් මේ ගුනාංග ඉගෙනගනිත්වා!

  • @chamarilekamge2301
    @chamarilekamge2301 23 วันที่ผ่านมา +1

    ආදරණීය මිනිසෙක් !
    බෝධ්සත්වයෙක් !

  • @jesminejayawardene7781
    @jesminejayawardene7781 4 หลายเดือนก่อน +7

    මම හරිම කැමති නිහතමානී සංගීතවේදියෙක් (අපේ පළාතේ 😄)

  • @chithral100
    @chithral100 4 หลายเดือนก่อน +10

    මේක පට්ට කතාවක්❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊

  • @kumududesilva2063
    @kumududesilva2063 4 หลายเดือนก่อน +8

    අහම්බයෙන් මට මේක අහන්න ලැබුණේ ඒක මගෙ ජීවිතෙ වාසනාවක්
    ඔබ සසරේ බෝසත් චරිතවල ලක්ෂණ ක්
    ඔබේ සසර ජයගන්න හේතු වාසනා වේවා

  • @user-xe1pd5hx7x
    @user-xe1pd5hx7x 4 หลายเดือนก่อน +3

    ලක් මෑණියන්ට බොහෝම වටිනා පුතෙක්.තුණුරුවන් සරණයි!!!

  • @sriyaratnapala1127
    @sriyaratnapala1127 4 หลายเดือนก่อน +5

    ඔබගේ හැගීම්බර , අව්‍යාජ
    කථාව , අහන් ඉන්න හරිම ආසයි පුතා...ඒ තුල ඉගෙන ගන්න තිබෙන දේවල් බොහෝයි..නවසීලන්තයේදී ඔබ හමුවු අවස්ථාවක මගේ පුතා හට ලැබුණු ගුරු හරුකම් ඉතා ව්ටිනා බව මට පවසා තිබුණා..ඒ ගැන මා සතුටින් සිහිපත් කරනවා ..

  • @aravindajeewan7120
    @aravindajeewan7120 4 หลายเดือนก่อน +5

    නිහතමානී දක්ශයෙක් දිනේෂ් සුබසිංහ කියන්නේ ජය වේවා සිතුකලා ❤❤❤

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 4 หลายเดือนก่อน +5

    හරිම අනර්ඝ කථාවක්.තම අත්දැකීම් තුළින් ඉදිරිපත් කිරීම වටී.සංගීතය උපරිමයෙන් විඳිය හැකි වයලීනයක් ඔබ සතුව ඇත.දක්ෂතාවයක් ද ඔබ සතුය.

  • @sardhaweerakkody7286
    @sardhaweerakkody7286 4 หลายเดือนก่อน +2

    මෙතුමා, ⁣කොහොමත්, කවදත් මගේ සිත දිනාගෙන සිටියා තමයි. නමුත් අද, බුදු බණක් ඇහුවා වගේ. ස්තූතියි ඔබට. කුසල් බෝ වේවා! හැදූ වැඩූ දෙමව්පිය ගුරුවරු සසරේ සැනසීම ලබත්වා!

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 4 หลายเดือนก่อน +8

    අපූරු අත්දැකීමක් සත්ගුණවත් මනුෂ්‍යත්වය ❤️❤️❤️

  • @rohanjayalath8453
    @rohanjayalath8453 4 หลายเดือนก่อน +3

    සංගීතයට විතරක් නෙවෙයි සැම ගුරූගොල මගින් ලබාගන්න සැම වෘත්තියකට පොදුයි . මටත් මේ දෙෂනය අහන කොට තමයි මගෙ ගුරූවරයා මගෙන් ගිලිහිලා කියල තෙරූනෙ . ගොඩාක් වටින දෙන්නෙක්

  • @rev.vishuddhi2202
    @rev.vishuddhi2202 4 หลายเดือนก่อน +3

    මා මගේ ජීවිතේ අහපු හොඳම දේශනාවයි .දිනේෂ් ඔබතුමාට බොහෝ පින් සිදුවේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණ...!❤❤❤❤❤❤❤

  • @awanthalansakara
    @awanthalansakara 4 หลายเดือนก่อน +5

    පට්ටම පට්ට කතාවක්....
    හදවතින්ම ආදරෙයි.....❤❤❤❤❤

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 4 หลายเดือนก่อน +2

    දිනේශ් පුතාගේ වාදනය මම ඉස්සර ඉදන් ම අහන්න,බලන්න ආසයි.
    මොකද ඔබේ මූව අවංකකම ඔප්පු කරනවා ඒ ඔබ සිනාමුසු මුහුනෙන් ඉන්නේ.
    පුතාට තෙරුවන් සරණයි !

  • @nimaliperera9457
    @nimaliperera9457 4 หลายเดือนก่อน +3

    ජීවිතේ කැමතිම මිනිහෙක් ...
    ස්තූතියි දිනේශ් උඹ පීතරයෙක් වීම ...
    දක්ෂ මිනිහෙක් ...භාවනාවක් උඹේ..වයලීනය...
    ආදරෙයි හැමදාම ..❤❤❤
    පට්ට කතාව ....

  • @upulranjithkonaramudiyanse5666
    @upulranjithkonaramudiyanse5666 4 หลายเดือนก่อน +6

    අපේ දුටුගැමුණු මහරජතුමයි එළාර රජතුමයි එවැනි ද්වන්ධ සටනක් කර විශාල පිරිසකගෙ ජීවිත බේරාගත්තා

  • @wimalweerasekara
    @wimalweerasekara 4 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා කතාවක්. ඔබ‍ට ස්තුතියි. 🌹

  • @user-fg5nd9sk8k
    @user-fg5nd9sk8k 4 หลายเดือนก่อน +3

    ඒක මරු ❤🧡💛💚💙

  • @VihangaUdana-wt1mz
    @VihangaUdana-wt1mz 3 หลายเดือนก่อน

    Game kiyala kata arala patta adambaren kiyanna puluwan adara niya charithaya dinesh sir ❤

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 4 หลายเดือนก่อน +2

    සෑම කෙනකුට ම වටිනා දේශනයක්
    බොහොම ස්තුතියි
    තෙරුවන්සරණයි

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 4 หลายเดือนก่อน +2

    best ever speech DINESH.many things learn behind the story❤❤❤❤❤❤

  • @chanakalp
    @chanakalp 4 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏 ජයවේවා ශ්‍රී ලංකා මාතා 🇱🇰

  • @colombotripleband8336
    @colombotripleband8336 4 หลายเดือนก่อน +5

    සැබෑ කලාකරුවා යනු කවරෙක්ද කියා ඔහු පැහැදිලි කරා,,👍💖

  • @palanura5056
    @palanura5056 4 หลายเดือนก่อน +2

    How pure is this heart.proud of him.

  • @sumithariyaratne9962
    @sumithariyaratne9962 4 หลายเดือนก่อน +3

    Sangeetha wishaya thulin budubanak kiya dun dinesh subasinhe aduruthumani godak pin

  • @Vishwakumaradpmc
    @Vishwakumaradpmc 4 หลายเดือนก่อน +5

    ඔහු සුපිරිම දක්ශයෙක් .කලු ඇදගෙන සුදු ඇවිදින් මියුසික් මෙයාගෙ....

  • @nelkaabeygunawardana3636
    @nelkaabeygunawardana3636 4 หลายเดือนก่อน +1

    මම ආසම කලාකරුවෙක්
    ඉතාමත් කාලෝචිත මාතෘකාවක් ගැන අනර්ඝ පැහැදිලි කිරීමක්. තෙරුවන් සරනයි!!! පිනට පහල වූ කලාකරුවන් .

  • @mahipalaperera8207
    @mahipalaperera8207 4 หลายเดือนก่อน +1

    ❤ තරුණ වයසේදී ලස්සන අදහස්.....

  • @nayomigunasiri8664
    @nayomigunasiri8664 4 หลายเดือนก่อน +3

    දිනේෂ් සුභසිංහ❤

  • @user-cu5gy9vw5x
    @user-cu5gy9vw5x 4 หลายเดือนก่อน +1

    Real great adviser pilosofer and musian ❤❤❤❤❤❤❤

  • @janiththaraka1259
    @janiththaraka1259 3 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤❤❤

  • @user-kx7gl6jp8u
    @user-kx7gl6jp8u หลายเดือนก่อน

    සුපිරි waddek

  • @Kalindhu_Music
    @Kalindhu_Music 3 หลายเดือนก่อน

    බොහොම වටිනවා ❤
    ස්තූතියි !!!

  • @Shivanthi6
    @Shivanthi6 4 หลายเดือนก่อน +3

    Lovely presentation. Stay blessed Sir . Budu sarani

  • @raizahanoon4789
    @raizahanoon4789 4 หลายเดือนก่อน +1

    Great speech...Respect U Dinesh......

  • @dilumgogorokkgodagedon7776
    @dilumgogorokkgodagedon7776 4 หลายเดือนก่อน +1

    Great talk Dinesh i spent almost .5hrs with my busy schedule. Excelent.

  • @sadpabian4843
    @sadpabian4843 4 หลายเดือนก่อน +1

    Athi dhaksha dinesh subasinha sangeethawedhiyanani ma utube 1ke mulinma dhakka dhavasema obe moona dhakinakotama mata dhnuna oba harima nihathamaani evasiliwantha nirahankaara pudgalayek widhiyata . Ow . Ada mata danuna obe kathavenma ada ma obagana hithapu vidhiya harie kiyala . I wish u ediriyatath obe yahapath guna dharma sapala veva .

  • @nimalisilwa9384
    @nimalisilwa9384 4 หลายเดือนก่อน +3

    ❤️❤️❤️මහත්මයා music ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @merrilherbert8937
    @merrilherbert8937 4 หลายเดือนก่อน +2

    Dinesh uooooo
    OMG. .........!👊❤❤❤

  • @nishanthewalgampolage215
    @nishanthewalgampolage215 3 หลายเดือนก่อน

    Bohoma watinawa

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 4 หลายเดือนก่อน +2

    Wel speach Dinesh, you are a true persson for so long time I know you

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 4 หลายเดือนก่อน +1

    Such a valuable speech. I have never seen any artist say this before. Wonderful ❤

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 4 หลายเดือนก่อน +1

    ආසාවෙන් ඇහුවා..ස්තූතියි ඔබට

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 4 หลายเดือนก่อน +1

    මටහ් කරාතේ ඉගෙන ගත්ත ඉන්දියාවේ ගුරුවරයකු ගේ රෙදි හෝදන්න...එදා 1998 , කේන්ති ආවත් ඉවසන් හිටියා, ඒක නිසා මම තමත් කරාතේ කරනවා...

  • @user-bs1jy8cx1o
    @user-bs1jy8cx1o 4 หลายเดือนก่อน +1

    Great speech....❤❤❤

  • @arunagamagedara3780
    @arunagamagedara3780 4 หลายเดือนก่อน +1

    Great Advice 🙏

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 4 หลายเดือนก่อน +1

    A Golden speech🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💐💐💐💐 Thanks for sharing this.. 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha9081 4 หลายเดือนก่อน +1

    හොද වටිනා අදහස් ටික ඔබතුමාට බුදු සරණයි

  • @ChandanaDissanayake25
    @ChandanaDissanayake25 4 หลายเดือนก่อน +1

    Great explanation, thank you.

  • @sithukalamusic4686
    @sithukalamusic4686  5 หลายเดือนก่อน +3

    වටිනා කථාවක් ...

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 4 หลายเดือนก่อน +1

    Harima watina adahas tikak❤❤❤

  • @pcboom2897
    @pcboom2897 4 หลายเดือนก่อน +1

    දිනේෂ් නියම දක්ෂයෙක් ♥️🔥

  • @sithusrilankanfood5384
    @sithusrilankanfood5384 3 หลายเดือนก่อน

    ❤ Great

  • @judedezoysa6901
    @judedezoysa6901 4 หลายเดือนก่อน

    Great musician ..quality man ..

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 4 หลายเดือนก่อน +1

    මම සංගිතය රසවිදින මවක්.ඒත් ඒ ගැන දැනුමක් නැ.නමුත් ඔබතුමාගේ අදහස්වලට ගරැකරනවා.බුදු සරණයි .වටිනා උපදෙස් ටිකක් දරැවන්ට ලබාදුන්නා

  • @pulasthiediriweera1462
    @pulasthiediriweera1462 4 หลายเดือนก่อน

    හරි ම සතුටුයි දිනේෂ්. ප්‍රවීණයකු ගැයූ (දයාන් විතාරණ) මගේ මුල් ම ගීතයේ සංගීතඥයා ඔබ වීම ගැන මට මහත් හාඩම්බරයක්.

  • @kumudupriyangika3534
    @kumudupriyangika3534 4 หลายเดือนก่อน +1

    ඔබ ඇත්තටම දක්ෂ කෙනෙක් ගොඩක් ආදරේ අපි හැමෝම

  • @ruchiradesilva7491
    @ruchiradesilva7491 4 หลายเดือนก่อน

    Amazing words! God bless ❤

  • @udayakumaraa
    @udayakumaraa 4 หลายเดือนก่อน +2

    බොහොම පින්

  • @thilinisewwandiwijebandara199
    @thilinisewwandiwijebandara199 4 หลายเดือนก่อน

    Thank you for these beautiful advices.

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 หลายเดือนก่อน +1

    ඒක ඇහැට කඳුලක් එක්ක මනසට ආලෝකයක් ලැබෙන කතාවක්...!!!

  • @wnm8145
    @wnm8145 4 หลายเดือนก่อน +1

    Hats off to you Sir

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage5102 3 หลายเดือนก่อน

    I do salute you SIR, you're great. May noble triple Gems bless you and you...!

  • @wajirappriya
    @wajirappriya 4 หลายเดือนก่อน +4

    බුද්ධ කාලයේත් සිදුහත් කුමාරයා ඇතුළු රාජ කුමාරවරු දිසාපාමොක් ඇදුරුතුමාගෙන් ශිල්ප ඉගෙන ගන්නා සමයේත් ඔවුන් රාජ කුමාරවරු වෙලත් ඉගෙන ගත්තෙ ගුරු ගෙදර සියලු බැල මෙහෙවර කරමින්, ඉතාම යටහත් පහත් ලෙස. 🙏

  • @user-wg5hg6nk3i
    @user-wg5hg6nk3i 4 หลายเดือนก่อน +1

    Thank you for your great thoughts.🪔

  • @preethishirani9664
    @preethishirani9664 4 หลายเดือนก่อน +2

    Math adai oya kathava ahuve.sthoothi dinesh.mama meegamuve cargills 3 eke unnu LSO.oya deveni dawaseth mawa hoyala katha kara mathakada.mama periyamulle.oyata mathakada.

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 หลายเดือนก่อน +1

    *NAMO BUDDHAYA*
    *JAYA DHARANI*
    *GODAK PIN*

  • @amilashiromi4117
    @amilashiromi4117 4 หลายเดือนก่อน

    ලස්සන කතාවක්.

  • @kmgkk
    @kmgkk 4 หลายเดือนก่อน +7

    පුදුමාකාර ගරුත්වයක් ඇති වුනා...දක්ශතාවය හැකියාව දැනුම නිහතමානීකම ප්‍රසන්න පෙනුම..සියල්ල එකට දකින්න ලැබීම පුදුම තරම් සතුටක්.....🌻🙏

  • @ChandimalKumara
    @ChandimalKumara 4 หลายเดือนก่อน +1

    Superb❤❤❤❤

  • @nckchandima5188
    @nckchandima5188 4 หลายเดือนก่อน +1

    ✔️👍👍👍👍👍

  • @indikapriyankara5295
    @indikapriyankara5295 4 หลายเดือนก่อน +1

    Jaya wawa

  • @nimalinduruwa
    @nimalinduruwa 4 หลายเดือนก่อน

    Niyama.Katawak. DE....

  • @thilinisugathadasa7317
    @thilinisugathadasa7317 4 หลายเดือนก่อน +1

    දිනේෂ් සුබසිංහ ❤️

  • @sanjeewamaduranga8199
    @sanjeewamaduranga8199 4 หลายเดือนก่อน

    Just noticed this video and watched. Very humble and talented person with unimaginable qualities! Impressive presentation with the best guidance to the young crowd in front as well as whole community who watched this. Thanks for sharing and may you have blessings from all divine sources to enhance yourself as well as the followers ! Thanks again !!!

  • @oliviakarunaratne3804
    @oliviakarunaratne3804 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @PriyaMusic__
    @PriyaMusic__ 4 หลายเดือนก่อน

    💯truth ❤

  • @jayasingha7102
    @jayasingha7102 4 หลายเดือนก่อน +1

    Tks sir..

  • @rosyfonseka9509
    @rosyfonseka9509 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dsengineering145
    @dsengineering145 4 หลายเดือนก่อน

    💝 🙏💝

  • @a.c.d.esaram7971
    @a.c.d.esaram7971 4 หลายเดือนก่อน

    Proud of you mr.dinesh

  • @user-ny1rn6yj2k
    @user-ny1rn6yj2k 4 หลายเดือนก่อน

    Kiyanna vachana na sir maratama theruna ❤❤❤

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 4 หลายเดือนก่อน +1

    This may not understand by all but its not his fault. this need to understood & solution for most of the problems are there.

  • @user-ft2cf2vw6w
    @user-ft2cf2vw6w 4 หลายเดือนก่อน +1

    දිනේෂ් මහත්මයාණෙනි ඇත්තෙන්ම ඔබට අපි ආදරය කරනවා
    . ඔබේ අදහස් වලට ගරු කරනවා

  • @strongwoman946
    @strongwoman946 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayadevipremasinghe5245
    @jayadevipremasinghe5245 4 หลายเดือนก่อน

    🙏👍

  • @sanduneranda4972
    @sanduneranda4972 4 หลายเดือนก่อน +1

    Meka hemoma ahanna one kathawak

  • @ntonlinestar9308
    @ntonlinestar9308 4 หลายเดือนก่อน

  • @sandamalidilrukshi3600
    @sandamalidilrukshi3600 4 หลายเดือนก่อน

    👍❤👍

  • @chamalharshanath1739
    @chamalharshanath1739 4 หลายเดือนก่อน

    🙏🙏🙏