ශ්‍රී ලංකාවේ රහුමාන් / දිනේෂ් සුබසිංහ - TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 440

  • @judesunimal9907
    @judesunimal9907 3 ปีที่แล้ว +138

    ඇත්තටම ලංකාවේ සිටින වැඩිය ඇගඊමකට ලක් නොඋන එහෙත් ඇගඊය යුතු ඉතාමත් දක්ෂ නිහතමානී කලාකරුවෙක්

  • @gaminimendis6324
    @gaminimendis6324 7 หลายเดือนก่อน

    මං ආසාකරන නිහතමානී ඉතාමත්ම දක්ශ කලාකරුවෙකි.තෙරුවන් සරනයි සියලුම දෙවි රැකවරණයි!

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +33

    සුපිරි දක්ශයෙක් ...ලංකාවේ රැක ගත යුතු වටිනා කලා කරුවෙක්

  • @dinaruna
    @dinaruna 3 ปีที่แล้ว +13

    නිර්ව්‍යාජ, නිහතමානී කලාකරුවාට සම කල හැකි කෙනෙක් නොමැත... One and only.... ❤️

  • @ravindulakshan6564
    @ravindulakshan6564 3 ปีที่แล้ว +21

    සුපිරි මොල සුපිරි වැඩ්ඩෙක් , ඔය දැනුම ඉදිරි පරපුරට බෙදන්න ශක්තිය ලැබේවා

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +22

    සුදත්ත අයියේ මරු ආ... පට්ට පොරක් එක්ක කරපු පට්ට interview එකක්

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +7

    කතාව වගේම නියම වැඩ්ඩෙක්,සුදන්ත ඉසුරැගෙ පාටියට මීගමු ගිය වෙලාවෙ ඒ පැත්තෙම ඉන්න දිනේෂ්වත් හම්බෙලා වීඩියෝවක් කරල වගේ,දිනේෂ් කතා කරනකොට ලස්සන කතන්දරයක් අහනව වගේ හඑම ආසයි අහන්න....දිනේෂ්ගෙ වැඩසටහන් බලන හැමවෙලාවෙම මට හිතුනෙ ඉතාම සරල නිහතමානී නියම කලා කරැවෙක් කියලා,එහෙම අය කලා ලෝකයේ හරිම අල්පයි....

  • @pubudugunathilaka
    @pubudugunathilaka 3 ปีที่แล้ว +15

    I saw him at Cult studio.. what a pleasant soul and very humble versatile musician.. respected .. all the best to this nice musical soul..he should be appreciated..

  • @roshperera550
    @roshperera550 3 ปีที่แล้ว +9

    Dear Dinesh.. you are one of the best of best Sri Lankan product .. we salute you ....🙏 keep our Sri Lankan flag 🇱🇰 high .. you are the people who make our motherland shine in the world.. May wish you all the success.. 👏🏼👏🏼👏🏼.. Even though we live in a European country we can proudly be happy that thinking we got the most talented people like you to take over our most senior - respected music masters who left us...which is a great asset to our country..
    Sudathaa Ayya great great programme.. Keep up your great effort & good work..we always watch your programmes 🙏

  • @hash8655
    @hash8655 ปีที่แล้ว +7

    මෙන්න මේ වගේ කයිවාරු වලට සෙට් වෙයන් සුදා අයියා..බලහන් කොච්චර ආතල්ද කියලා.. උඹලත් සතුටින් අපිත් සතුටින්

  • @manojdissanayaka3405
    @manojdissanayaka3405 3 ปีที่แล้ว +8

    ලාංකීය සැබෑ හඬ මාධුර්ය මතුකරගත්,හරිම තැනින් එය අල්ලාගත්, වචනයේ පරිසමාප්තියේනම වැඩ්ඩේක්... රැකගත යූතුයි....

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 3 ปีที่แล้ว +7

    ෂා හ් මාරයි නේ, පට්ට දක්ෂයෙක් නේ, ස්තූතියි ඔයාට සුදා. අපි තාමත් වාසනාවන්ත යි ඔබ වැනි දක්ෂ ගාන්ධර්ව යක් හා ජීවිතය විදින්න තරම් වාසනාවන්ත වීම. ඉක්මනින් නැවත වරක් හමුවෙමු.

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 3 ปีที่แล้ว +21

    මෑතකදී අප දුටු ඉතාම දක්ෂ නිහතමාණී කළාකරුවෙකු වූ දිනේෂ් සුබසිංහයන් ඇසුරුකිරීමේ භාග්‍ය මාහටද ලැබුණා මේරියන්ස් සංගීත කණ්ඩායම සමග සිඩ්නි පැමිණි අවස්තාවේ..මෙහි පැමිණි දිනයේ සිට ප්‍රශංගය පැවැත්වූ දිනය දක්වාම ඔහු ඉතාම ඕනෑකමින් ඔහුටම අනන්‍යය වූ පුහුණුවීම් වල යෙදී සිටිනු දක්නට ලැබුණා..සංගීත ප්‍රශංගයම වර්ණවත් කළ ඔහු සැබෑම ලෙන්ගතු මිනිසෙක්..ඔහුගේ ඉදිරි කළාකටයුතු සාර්ථක වේවා .!!!සොයුර සුදත්ත ඔබටද අපගේ හදපිරි ප්‍රණාමය මෙවන් වටිනාවූ ශිල්පීන් සමාජයට තවත් විවරකරලීමට ගන්නා උත්සාහයට ...ජයවේවා .!!!👌❤️👌❤️👌❤️

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +54

    සංගීතය උපරිමයෙන් ඉගෙන ගත්ත කොල්ලා අපේ ගමට ආඩම්බරයක් සුභ පතනවා💖💖💖

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 ปีที่แล้ว

      Woooow what a Lovely Music....very beautiful....👍🔥💕

  • @dimuthushehan8655
    @dimuthushehan8655 3 ปีที่แล้ว +3

    දිනේෂ් ළමයො ඔයා අපේ රටට ලොකසම්පතක් ඔයාගේ වැඩසටහනක් අපට බලනින සලස්වපු සුදත්තට බොහොම ස්තූතියි...ඒවගේම හරියට මම නම් නොදන්න රවනාවාදනභාන්ඩයෙන් නිකුත් වුනු ඒ ස්වර අහද්දි මට පරණ හින්දි චිත්‍රපටයක් වන මුගලෙආසම් මධුබාලා..දිලිප්කුමාර් රගපෑ චිත්‍රපටයේ ගීත සහ සංගීතය අහගෙන ඉන්නවා වගේ දැනුනේ..ඔබ අප රටට වස්තුවක් වගේම සුදත්ත සහ ඔබගේපලිසදර හරිම රසවත් වගේම දිනේෂ් ගැන අපි නොදැනහටපු ගොඩක් දේ දැනගත්තා....ඔබ දෙපලට ජේසුපිහිටයි
    තා

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +4

    🤗👏🏽👏🏽😇 සංගිතයේ රසය විදිමට කාලය මදිවිය. එය එතරමිසුන්දර වාදනයක් විම නිසා දෙවන කොටස එන තෙක් බලා සිටිමි.
    විඩාබර මනසක් සුවපත් කිරිමට සංගිතය තරමි වෙනදෙයක් මෙමිහිපිට නැත. ඔබට ස්තුතියි🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 10 หลายเดือนก่อน

    අයියො ඇයි අප්ප ඉවර කරේ කවුද අනේ බලන් නැත්තෙ වැඩකට නැති කාලකන්නෙයෙක් ආවනම් බලන් නෑ.....ඒත් මෙතුමා වගේ ඝාන්දර්වයෙක් අනේ මංදා පැය භාගෙ විනාඩි 5ක් වගෙ🙏❤🇱🇰අපේ අනාගතයටත් ඔබතුමාගෙ දැනුම බෙදන්න..ඒවගෙම සුදා අයියෙ ගොඩක් ස්තූති මේ වගෙ පට්ට වටින චරිතයක් ගෙනාවට🙏❤

  • @denniskurera1437
    @denniskurera1437 3 ปีที่แล้ว +7

    ඔබ වගේ දක්ෂ සංගීත වේදියන් දකිනකොට ලංකාවේ ඉපදෙන්න ලැබීමත් භාග්‍යයක් කියලා මට හිතෙනවා. සුදන්ත මහත්තයා කියනවා වගේ ඔබනම් ඇත්තටම Srilankan Rahman ම තමයි. God bless you.

  • @arjwaidya2650
    @arjwaidya2650 3 ปีที่แล้ว +8

    I have seen this super one of a kind talented musician on TV and on TH-cam, but didn't know much about his life story. Thank you suda for giving us an insight to his life. You are right, he is the Rahman of Sri Lanka no doubt about that. I whole heartedly wish him all the very best for his future endeavours. Thank you mate for keeping us Sri Lankans who live around the globe entertained everyday with your incomparable music talents.

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +4

    නිහතමානී කලකරුවෙක්...ස්තුතියි සුදත් ...ඉදිරිපත් කිරීමට ...🙏🙏🙏

  • @devikajayawardena625
    @devikajayawardena625 3 ปีที่แล้ว +40

    හැබෑම දක්ෂයෙක් ඔහු සිටින වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවකින් අමුතුම ජිවයක් දෙනවා ..රැක ගතයුතු සමිපතක් ...ජේසු පිහිටයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    ඉදිරි පරපුරට වටිනා දායාදයක් sudanthaka අයියේ ඔයා හඳුන්වා දුන් නේ ඔබලා දෙන්නටම නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤❤❤

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 3 ปีที่แล้ว +5

    සංගීතය නම් ඉතින් දිනේෂ් සුභසිංහ ගොඩාක් ස්තූතියි ❤️ සුදන්ත අයියා ඔයාට ගොඩාක් පිං තෙරුවන් සරණයි හැමෝටම 💐

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    ඉතාමත් දක්ෂ නිහතමානී කලාකරුවෙක් ඔබට ජය

  • @ravindraganewatte1919
    @ravindraganewatte1919 3 ปีที่แล้ว +2

    He is really humble person and Dinesh is my favorite musician as well. Thank you Sudaththa brother for making flat form to us to wish and appreciate him. Both you are extremely great persons in Sri Lanka.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 3 ปีที่แล้ว +33

    දිනේෂ් ගේ සංගීත ඥානය සහ හැකිය අගයමු. ජය. .Dinesh has his own sense of artistic imagination. For many, music has huge traditions, others want to be experimental. But music is a soul for society, and it might not be easy for many to work with music experimentation that would be binding. His talent and skills in music is like blending, melting and absorbing our own tradition, and that’s why I appreciate his talents in music.

    • @deleepmangaldesilva9414
      @deleepmangaldesilva9414 ปีที่แล้ว +1

      මෑ ආසම කරන වයලින් හා බැන්ජෝ වාදකයෙක්. බයිලා වාදනයට සක්කරයෙක් දිනේෂ්

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 ปีที่แล้ว

      @@deleepmangaldesilva9414 ඇම් .ඇස් එකතුවුනා නම් සංයෝගය කෙසේ විය හැකිද?

  • @chrishanp89
    @chrishanp89 3 ปีที่แล้ว +4

    What a talented and humble musician. All the very best !Dinesh Malli.

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 3 ปีที่แล้ว +2

    Superb Mr Dinesh Subhasinghe Wish you all the success Triple Gem Bless U

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว

    සම්පූර්ණයෙන් ම video එක බැලුවා ගොඩක් වටිනවා ඒ දේ කියල තේරුම් කරන්න බැරි තරම් . විශ්වයේ ශක්තිය කොයිතරම් ද කියල හිතාගන්න වත් බැහැ . ඔබ දෙපලට ම ගොඩක් පිං

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 3 ปีที่แล้ว +8

    සුදා අයියෙ ඔයත් පට්ට මෙ ඉන්නෙ පට්ට වැඩ්ඩෙක් තෙරුවන් සරණයි අලුත් නාට්‍ය එනකම් බලන් ඉන්නෙ

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +1

    නියමයි දිනේශ් ...
    ආදරෙයි ...සුදු ඇදගෙන කලු ඇවිදින්...
    පට්ට කොල්ලෝ ....
    මාර ගැම්මක් ....❤❤❤❤❤❤

  • @mangalajayawardane8529
    @mangalajayawardane8529 8 หลายเดือนก่อน

    I do really enjoy your music and the way you enjoy your playing Dinesh, thanks. Sudaa thank you too.

  • @wasalahera5941
    @wasalahera5941 3 ปีที่แล้ว +2

    Very touching that's all are ours, that's what I feel. Well done Brother. Thank you Sudaththa.

  • @nimalcj
    @nimalcj 3 ปีที่แล้ว +2

    This is the first time I have seen him in an interview. Really humble person. I am glad he is my favorite musician. Thank you Sudaththa for bringing him to the program.

  • @danacreation115
    @danacreation115 3 ปีที่แล้ว +52

    Unlike කරල තියෙන්නෙ මේලෝකෙ එවුන් වෙන්න බෑ.....
    සුපිරි talent එකක්....

    • @kruwanj8558
      @kruwanj8558 3 ปีที่แล้ว +1

      සිරාවටම මචං

    • @sunilmudalige3811
      @sunilmudalige3811 3 ปีที่แล้ว +3

      May be jealousy or have a personal issue with him. Otherwise anyone who has even a little bit of music knowledge will not press unlike. No one could be that stupid. This guy can play not only baila type. May be he is not playing very heavy classical but I am sure he can if he wants to. It is not the type of music we are looking at.

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 3 ปีที่แล้ว

      ඇත්තටම

    • @SujanMahesh
      @SujanMahesh ปีที่แล้ว

      Machan ganan ganna aepa awajathakayo innawa ape lankawe oya unlaik dhapu un unge lamaitath irisiya karana awajathaka ballo sudha obata oya ape sangitha wisharadayata prasansa wewa

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +3

    Sudaa Uba Maru Ban, Ammapa, Good Stuff Bro !!! , Denesh You Are Patta Upange Wadda,

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว

    Sudaththa malliy oya wagema mamath dyana gatha wela hitiye. Bohomathma sthuthi Dinesh Subasinha Kalakaruwanani sulu mohothakata ho me karya bahula lokaye apawa dahan gatha kalata. Harima sahalluwen oba thuma karana kiyana katha namuth sulu mohothakin manasika ekagrathawayen yuthuwa karana kiyana deta awathirna wenawa. Bohomathma sathutuy oba thuma wani virala ganaye ayeku handuna ganna labima. Theruwan Saranay.

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว +2

    සුදු සහ කළු අැවිදින් drama ake සංගීතය හරි අපූරුයි වෙනස් අත්දැකීමක්..ජයවේවා දිනේෂ් මල්ලි..🌷

  • @Pluto7Pluto
    @Pluto7Pluto 3 ปีที่แล้ว +3

    Dinesh is a great musician and a performer. He play music by heart and body. We can see it always. We love him and never miss his musical programmes. Wish him all the best. ඔහු නිතර කියනවා අපි මෙලොවට ඇවිත් ඉන්නෙ යමක් කරන්න කියල. ඔහු එය කරමින් අපව පිනවනව. .. එතකොට දේශපාලුවන් ඇවිල්ල ඉන්නෙ හොරකම් කරන්න හා රටේ සම්පත් විකුනන් කන්නද ???

  • @dineshkatagoda2358
    @dineshkatagoda2358 3 ปีที่แล้ว +4

    🙏🙏💐💐 Super..
    He is well talented... All the bes...

  • @sujithkumaguruge9852
    @sujithkumaguruge9852 3 ปีที่แล้ว +1

    Good programme. A great talent and a humble humanbeing.

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ගොඩක් නිහතමානී කලා කරුවෙක්.විශ්වයේ ආකර්ශනීය නීතිය.ඔබ එය විශ්වාස කරන කලා කරුවෙක් ඔබට ජය වේවා සහෝදරයා

  • @tharanganayanakantha
    @tharanganayanakantha 3 ปีที่แล้ว +1

    ආසම කෙනෙක් ජය වේවා.... music අපිව වෙනම ලෝකෙකට අරන් යනවා..... ආසයි අහන් ඉන්න..... සුදු ඇඳගෙන කළු ඇවිදින් , can you here me ..❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 මාරම ලස්සනයි අයියෙ .....

  • @sherinekasthuriratna8333
    @sherinekasthuriratna8333 3 ปีที่แล้ว +4

    Amazing... love his music. Good luck

  • @mohammedsheriffdeen2911
    @mohammedsheriffdeen2911 ปีที่แล้ว

    Thanks Sudath, for this super interview. I see him playing, but didn't know his history. Saw him along with Fallon. Fantastic musician.

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 3 ปีที่แล้ว +1

    Marama lassanai suda aiya...welawa yanawa therune ne...තෙරුවන් සරණයි

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว

    සුදන්ත මහත්තයා අද
    භාවනාවට සම වැදිලා.දක්ෂ වාදකයා
    ගේ හැකියා අගය කරමි

  • @lakshmanmartino3382
    @lakshmanmartino3382 3 ปีที่แล้ว +4

    දක්ෂ කලා කරුවෙක් ඔබට ජය ඔබ ගැන විඩියෝවක්කල සුදත්ත තිලක්සිරි මහත්මයාට ස්තුතියි

  • @dinethmallikarachchy3466
    @dinethmallikarachchy3466 ปีที่แล้ว

    දිනේෂ් එක්ක මම හැන්දෑවක පොඩි වෙලාවක් කතා කර කර ඉඳල තියෙනවා. මාර සුන්දර , එක විදිහක පොරක්. මම පොරට මාර ආදරෙයි ❤️

  • @samannanayakkara1825
    @samannanayakkara1825 3 ปีที่แล้ว +1

    One of the best and loved musician ever.
    Such a down to earth , simple and honest individual
    No words to express my admiration to this young and talented treasure of the nation.
    All the best legend

  • @chamindasanjeewa6451
    @chamindasanjeewa6451 ปีที่แล้ว

    Fantastic brother...no words to admire your talent...budusaranai

  • @priyasanthafernando4766
    @priyasanthafernando4766 3 ปีที่แล้ว

    One of the best talents. gifted with any string instruments. Humble and down to earth. Best wishes.

  • @merinjagoda8572
    @merinjagoda8572 3 ปีที่แล้ว

    what a beautiful program
    thank you so much

  • @desilvageethanjali573
    @desilvageethanjali573 3 ปีที่แล้ว +1

    A very talented musician. Love his music. Seems to be so humble. Hope he will get the due recognition and appreciation.

  • @charlainewilliams40
    @charlainewilliams40 10 หลายเดือนก่อน

    Never get tired of listening to your music. God bless

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 3 ปีที่แล้ว

    Awesome you are blessed n gifted pray for you. You have a bright n a glorious future as you r so humble. God appreciate humble n will exalt you.

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +1

    ඇත්තවශයෙන්ම දක්ෂ වාදන ශිල්පයා ඉතාලියේදි දැක්කා විවිධාකාර සංගිත භාණ්ඩ වාදනයෙහි යෙදුනා අපි දෙනෙතින් දැක්කා ඇත්තම දක්ෂායා හරිම නිහතමාණි කලාකරැ...දිනේෂ් සුබසිංහ...
    තෙරැවන්සරණයි ..

  • @akvi6933
    @akvi6933 3 ปีที่แล้ว +6

    මේ වගේ ප්‍රෝග්‍රෑම් නම් පැය 2 උනත් බලන්න පුළුවන් සුදත්ත. ඇත්තටම අපි හරිම අසාවෙන් බලපු ෆිල්ම් එකක් තමා හෝ ගාන පොකුණ. ඒ වගේම ඒකේ මියුසික් වලට අපි හරිම ආදරය කලා. දිනේෂ් සුබසිංහ කියල දැක්කට . මේ වගේ ආදරණීය මල්ලි කෙනෙක් කියල අද තමා දැන ගත්තේ. සුපිරි . ජයවේවා .

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว

    නියමයි ඒකනම් මොකද අදකාලේ ගොඩක් යූටූබ් කාරයන් ගනිකාවන් ප්‍රවර්ධනය කරන කාලෙක සමාජයට වැදගත් වැඩසටහනක් කරනඑක අගෙයි .

  • @lll7183
    @lll7183 3 ปีที่แล้ว +3

    I saw this guy in some musical programs and thought he looks very joyful .n very dramatic. Very pleasant.

  • @sisrasenarathna1252
    @sisrasenarathna1252 3 ปีที่แล้ว +2

    Godak hodae sudaththa mahttaya oba tumata sammasambudu saranae 🙏⚘🙏⚘🙏⚘🇱🇰

  • @nasseralfarsi673
    @nasseralfarsi673 3 ปีที่แล้ว

    Bro. It’s very beautiful. Thank you very much. Keep it up 👍.

  • @anuradhasandamali4864
    @anuradhasandamali4864 3 ปีที่แล้ว

    සුපිරි ...සුපිරි ....සුපිරි ...සුදත්ත මහත්මයාටත් බොහෝම ස්තූතියි.

  • @malalankaputhra9733
    @malalankaputhra9733 3 ปีที่แล้ว +3

    ඉතාමත්ම දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ඔබට සුභ පැතුම්.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    ,සංගිතයටම උපන් කෙනෙක් එතුමා කතා කරන එකත් ගායනයක් වගේ අහන්ටත් ආසයි බුදු සරනයි 💖💖💖💖😘😘😘😘

  • @chamarabandara5106
    @chamarabandara5106 3 ปีที่แล้ว

    superior music play..
    i love it so much...❤👍👍
    god bless you brother

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +8

    අතිවිශිස්ටයි 👍👍👍👌👌👌

  • @jenniferbernadette302
    @jenniferbernadette302 3 ปีที่แล้ว +1

    God creations living example bless you dinesh.thank you sudaththa you are in our daily prayers 🛐

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 3 ปีที่แล้ว +1

    විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකි. ඔබ නම් ඇත්තටම රටේ පිනට පහල වුන කෙනෙකි.

  • @thanudawarnakulage
    @thanudawarnakulage 3 ปีที่แล้ว +2

    මන් ආසම කලාකරුවෙක් ❤️‍🔥ගොඩක් නිහතමානී පුද්ගලයෙක් ❣️

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරි ❤❤❤

  • @hemaligunathilaka2597
    @hemaligunathilaka2597 ปีที่แล้ว

    My best wishes Dinesh. You are amazing. 🌷✨♥️

  • @susanplihakkara3140
    @susanplihakkara3140 3 ปีที่แล้ว

    ආසම කෙනෙක්...❤️
    Thanks සුදත් අයියා

  • @chandrasurasena7809
    @chandrasurasena7809 3 ปีที่แล้ว

    Great 👍.
    We proud of you 👏❤
    All the best.
    Jayaweva!!!

  • @madushankaanton7073
    @madushankaanton7073 3 ปีที่แล้ว +3

    අපේ පොඩ් කේමදාස මාස්ටර් .දිනෙෂ් ජයවෙවා ජේසු පිහිටයි

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 3 ปีที่แล้ว +3

    Mind healing music. Extraordinary, REAL, highly respected musician.

    • @merrilherbert8937
      @merrilherbert8937 3 ปีที่แล้ว

      When we work together as Dinesh the music teacher at CIS Kandy we identified your talents and foreseen your bright future in the field of music ..Congratulations..!

  • @thushd
    @thushd 3 ปีที่แล้ว +1

    Dear Sudaththa, can you please do another one about this talented young man. He is a humble gem mother Lanka has produced. It will be great if you can

  • @prasannaperera5312
    @prasannaperera5312 3 ปีที่แล้ว +2

    දිනේෂ් ඔබට ලංකෙස්වර ශ්‍රී රාවණ සුරිදු පිහිටයි.

  • @samanthaperera1368
    @samanthaperera1368 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍 super සුබපතනවා සියලු දෙනාටම❤

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 ปีที่แล้ว

    ඇත්තෙන්ම සුපිරිම දක්ෂයෙක්. දිනේෂ් මහත්මයා වාදනය කරන්නේ ඒ සින්දුවට කාවැදිලා. පුදුම ලස්සනයි. 👏👏👏👏👍👍👍👍

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 ปีที่แล้ว

    Self creations! Amazing music and young man. He enjoys his own . He can use his creative healing music for different purposes. Exactly son , you are the "panchasikha" that I have seen .

  • @aberathanaamila3368
    @aberathanaamila3368 3 ปีที่แล้ว +2

    මම ගොඩක් ආදරෙයි අයියෙ ඔයාට තව hoda නිර්මාණ කරන්න sakathiya ලැබේවා

  • @lahiruarachchige826
    @lahiruarachchige826 3 ปีที่แล้ว +4

    පැය භාගේට වැඩි උනාම අපේ අය වැඩසටහන බලන්නේ නෑ කියන කතාව වැරදි. මේ වගේ දක්ෂ කලා කරුවන්ගෙ වැඩසටහන් බලන්න අපේ අය ආසයි. අනිත් එක තමයි ඉන්දියාවේ රහුමාන් වැඩ්ඩේක්. අති දක්ශයෙක්. එත් දිනේෂ් අයියා ලංකාවේ රහුමාන් වෙන්න අවශ්‍ය නෑ. එයා ලංකාවේ දිනේෂ් සුභසිංහ වුනාම ඇති. ඒ නමින් අපිට හොදට මතකයි ❤️

  • @clintonperera6593
    @clintonperera6593 ปีที่แล้ว

    දිනේෂ් සුබසිoහ මහතා ගේ දක්සතාවයන් අපි අපි ඉතාමත් අගය කරනවා .ඉදිරි ගමන සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා .සදා ජය පතනවා .

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    💙💙💙❤️❤️❤️💐💐💐💐👍👍👍👍Very. Nice... Harima. Lasssni. PattA. Music. Dear

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว

    Puduma daksha kamak ලංකාවට ආඩම්බරයක් අයියා budhu saranay oyata

  • @dayawathiemanchanayaka8520
    @dayawathiemanchanayaka8520 ปีที่แล้ว

    Ati visistai Oba tumage siyaluma wada satahan balanawa teruwan saranai

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 ปีที่แล้ว +6

    නිහතමානි ශ්‍රෙෂ්ඨ කලාකරුවෙක්.ඔබගේ ඔය සිංහලකම මහත්මා ගතිය සැමදාටමපතබාගන්න.ඒක ඔබට ලොකු ආභරණයක්.ඔබට දෙවිපිහිටයි.

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd ปีที่แล้ว

    'Sudu endagana kalu ewidin' tele drama eke music walin oyawa eththatama and anduna gaththe,, respect you

  • @upulthusharakumar8573
    @upulthusharakumar8573 6 หลายเดือนก่อน

    සමාවෙන්න මෙහෙම කිව්වට...
    උඹ නම් සුපිරි කොල්ලෙක් බං ❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏

  • @achalajayalath8887
    @achalajayalath8887 3 ปีที่แล้ว +32

    ඔව් ඇත්තෙන්ම පුදුම දක්ශයතාවයක් තියෙන කෙනෙක් .එයාගේ සංගිතේ එයාම විදින ගමන් වාදනය කරන්නේ

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 ปีที่แล้ว

    You are a talented and creative Guy. I can say you have a good future but there are still more things to learn. God bless you. Thanks.

  • @puncchipuncchihakiyawan.9375
    @puncchipuncchihakiyawan.9375 ปีที่แล้ว

    Supiriyakma tamai ithin.ela ela supiri.....🎉🎉🎉🎉🎉

  • @rkindrapala8708
    @rkindrapala8708 ปีที่แล้ว

    දඩබ්බර චණ්ඩ සිතුවිලි සහිත සිත් යහන් ගත කරන ඔබේ සුමධුර සංගීතය භාවනාව කි.වාසනාවන්---//!❤

  • @Ljhansa
    @Ljhansa 3 ปีที่แล้ว +1

    කළු ඇදගන සුදු ඇවිදින් එකේ music... තාම හදවතේ රැඋ දෙනව.... 👌🏾👌🏾👌🏾👍👍

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ....❤❤❤❤

  • @nilushiratnasooriya6226
    @nilushiratnasooriya6226 3 ปีที่แล้ว

    Superb talent .. thanks Suda creations

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว

    Angenma play karana kenek, all the best🙏
    Thank you Suadaththa.

  • @ruwandesilva4905
    @ruwandesilva4905 3 ปีที่แล้ว

    wow; amazing. I wish and pray you Dinesh that you would contribute to SL music much more in time to come. Thanks Sudantha for the programme.

  • @RidmaGammampila
    @RidmaGammampila ปีที่แล้ว

    වැඩසටහන ඉවර උනා දන්නෙම නැතුව. ඒ තරමට වින්දනීය යි.දීර්ඝායු වේවා දිනේෂ් අයියේ....❤❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว

    ඔබ නිදුක් නීරෝගී වේවා ...🙏